බිත්තර වලින් කොලෙස්ටරෝල් සහ හෘද රෝග ඇතිවීමේ අවදානම සම්බන්ද නිවැරදිම විද්‍යාත්මක පැහැදිලි කිරීම

Поделиться
HTML-код
  • Опубликовано: 30 ноя 2024

Комментарии • 567

  • @Senadheerage
    @Senadheerage Год назад +130

    සමාජ මාධ්‍ය නිසා දැන් බොහෝ වෛද්‍යවරුන් හා හෙද නිලධාරීන් බොහෝ සේ සමාජය දැනුවත් කරනවා..... මේ නිසා මිනිසුන් ගොඩක් දැනුම ලබා ගන්නවා .... ස්තුතියි ඔබට...

  • @buddhishasrimathi
    @buddhishasrimathi Месяц назад +3

    මේ වෙනතෙක් මම දැකපු වටිනා වැඩසටහන් මෙහෙයවීමක් ලෙස ඔබේ වැඩසටහන් මා දකිනවා.. ඕනම කෙනෙක්ට දෙයක් තේරුම් ගන්න පහසු විදිහට පැහැදිලිව තේරුම් කරලා දෙනවා..ඔබගේ එම කැපවීමට බොහොමත්ම ස්තූතියි .මෙය ඉතා වටිනා සමාජ සේවාවක්.🎉🎉🙏

  • @perdeepkumara9137
    @perdeepkumara9137 5 месяцев назад +6

    මෙච්චර කාලයක් තිබ්බ ප්‍රශ්නෙකට අද උත්තර හම්බුන තෑන්ක්ස්ගොඩක් ස්තූතිය

  • @catmorelove2905
    @catmorelove2905 Год назад +44

    මෙච්චර කාලයක් තිබ්බ ප්‍රශ්නෙකට අද උත්තර හම්බුන තෑන්ක්ස් 😍😍☺️

  • @damecafiris5703
    @damecafiris5703 Год назад +10

    ඉස්තුතියි මම කොලොස්ටරෝල් වලට බෙහෙත් බෙනවා බයෙන් හිටිය දෙයක් නිදහස් උනා දවසට බිත්තර දෙකක් කනවා වෙන මස් ජාති කිසිම දෙයක් කන්නේ නැහැ ඉස්තුතියි ඔබතුමාට නිරෙගි සුවම ලැබෙවා

    • @NurseHesh
      @NurseHesh  Год назад

      🙏🏿❤️

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 Год назад +4

      මම තැම්බූ බිත්තර 2බැගින් රාත්‍රියට හෝ දවාලට මාස 3කාලයක සිට ගන්නවා,
      බිත්තර ගැනීමට පෙර LDL 243යි පසු 213යි,
      තැම්බූ බිත්තර ගැනීම වඩාත් සුදුසුයි,❤

  • @chandanigamaga7907
    @chandanigamaga7907 Год назад +3

    මෙචිචර කාලයක් හිතට වදයක් උන පුස්ණයට උත්තර ලැබුනා ගොඩක් ස්තුතියි සර් දැණුවත් කරාට❤️🙏🙏🙏

  • @sahangayantha
    @sahangayantha 3 месяца назад +1

    මාරම සමජ සේවයක් කරන්නෙ ඔබතුමා.. respect ❤🙏

  • @kingks451
    @kingks451 Год назад +30

    මේක නම් නවත්තන්න එපා ගොඩක් වැදගත් හොදට තේරෙනවා ගොඩක් ස්තූතිය ❤️

    • @NurseHesh
      @NurseHesh  Год назад +1

      👍❤️

    • @sbdjhssh333
      @sbdjhssh333 Год назад

      ස්තුතියි පැහැදිලිව කියල දුන්නට

  • @chamilroshan6655
    @chamilroshan6655 Год назад +13

    Doctor කෙනෙකුට වත් බැ මේච්චර ලස්සනට කියලා දේන්න.ඔයාගේ සැම video එකක් ම මම බලනවා brother.ඔයාටත් ඔයාගේ chanale එකටත් ඉදිරියට යන්න සුබ පතනනවා ...! Good luck brother.

    • @NurseHesh
      @NurseHesh  Год назад

      Thank you so much 👍❤️

  • @samithekanayaka5543
    @samithekanayaka5543 Год назад +3

    හොද පැහැදිලි කිරීමක්‌. ඔබ‍ට බොහොම ස්තුතියි. බොහොම පිං. 🙏🙏👍🏽👍🏽ජයවේවා 👍🏽👍🏽

  • @samikaekanayake6051
    @samikaekanayake6051 Год назад +4

    සුපිරි..අද තමයි ඉස්සරලම මේ චැනල්එක දැක්කෙ.ජයවේවා..😍👍

  • @melaniekotalawala5827
    @melaniekotalawala5827 Месяц назад

    Excellent! Thanks a lot.
    May you and yours have all the blessings to live a very healthy life.

  • @maheshasanga5938
    @maheshasanga5938 Год назад +1

    Api නොදන්නා බොහොමයක් ඔබ තුමා පැහැදිලි kara denawa ඔබට ගොඩක් pin

  • @chandimalwaththa2965
    @chandimalwaththa2965 Год назад

    දිය වැඩියාව ඇති රෝගියෙකු ට ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරා ගැනිමට නිතර ගතයුතු ප්‍රෝටීන් අඩංගු ආහාර ගැන දැනුවත් කිරිමක් අවශ්‍යයි .thank you 🙏

    • @NurseHesh
      @NurseHesh  Год назад

      හෙට වැඩසටහන බලන්න

  • @warunasarathchandra8218
    @warunasarathchandra8218 7 месяцев назад +2

    ස්තුතියි ❤❤ ජයෙන් ජයම වේවා 💪💪

  • @EGRMSKRamanayaka
    @EGRMSKRamanayaka 3 месяца назад

    Theruwan saranaii 🙏🙏🙏......niyama pahadili kirimak.......❤❤

  • @kanthi1038
    @kanthi1038 Год назад +6

    ස්තූතියි මහත්මයා .......බිත්තර කන්න බයේ හිටියෙ .

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 Год назад +1

    ඉතාම වටිනා දැනුවත් කිරීමක් ඔබට ස්තූතියි සර්.

  • @RomanRegins-bg4sm
    @RomanRegins-bg4sm Год назад +1

    Thanks doctor .
    Danuwath karata apiwa....

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd Год назад +1

    වටිනා දැනුවත් කිරීමක්. ඉතාම පැහැදිලි අවබෝධයක් ලබා දුන්න ඔබතුමාට බොහොම ස්තුතියි !

  • @mahindamwk155
    @mahindamwk155 Год назад +1

    බොහොම සිතූතියි ඔබ තුමාට.දැනුවත් කිරීම සම්බන්ධව.හරිම වටිනා විඩියෝ එකක්.❤❤❤

  • @UdithaWeerasinghe-h1f
    @UdithaWeerasinghe-h1f 2 месяца назад

    ගොඩක් ස්තූති ඔබතුමාට

  • @SapumalSapu-cw4sk
    @SapumalSapu-cw4sk 10 месяцев назад

    ❤වැදගත් දැනුවත් කිරිමක් බොහොම ස්තුතියි

  • @sankavlog
    @sankavlog Год назад +7

    ස්තුතියි ❤❤❤ දිගටම මේ වගේ දෙවල් වලින් අපිට දැනුම ලබා දෙන්න

  • @jayanthianradi7502
    @jayanthianradi7502 Год назад

    තෙරුවන් සරණයි 🙏 ඔබතුමාට බොහෝ පින් !🙏 මනා පැහැදිලි දැනුවත් කිරීමක්💎

  • @jagathbandar5938
    @jagathbandar5938 Год назад +1

    මේ කාලයේ හැටියට ගොඩක් වටිනා වැඩ සටහනක් බොහොම ස්තූතියි 🥰🥰🥰🥰🥰🥰

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332 Год назад +1

    අනෙක වරයක් ස්තුතියි ඔබට අප වෙනුවෙන් කරන මෙහෙවරට 🙏🙏🙏

  • @nihalmaheepala-gk6tc
    @nihalmaheepala-gk6tc Год назад +1

    නියමයි..මේ දැනුවත් කිරීම මාරම වටිනව..ඉතාම අගේ කරනව. .ජයම වේවා

  • @kelumbandara6939
    @kelumbandara6939 Год назад +4

    Thanks for sharing new knowledge with Sri Lankans. Could you create a video about carb intake? The main health problem in Sri Lanka is excessive carb intake, which triggers many health problems.

  • @induwarabenaragama7500
    @induwarabenaragama7500 Год назад +16

    සුපිරි අයියෙ ඔයා ඕක අතාරින්න එපා❤❤❤

    • @NurseHesh
      @NurseHesh  Год назад +3

      👍❤️

    • @WsamanPalitha
      @WsamanPalitha Год назад +4

      හොද පැහැදිලි කිරීමක්.ඔබ ඉදිරියටත් වැඩ සටහන් කරන්න.එය මිනිසුන්ට ලොකුම උපකාරයක් .ජයවේවා 🙏

    • @Xcgbtbyuo
      @Xcgbtbyuo 9 месяцев назад

      Okay malli

  • @Black-cx4bj
    @Black-cx4bj Год назад

    ඔබ තුමාට බොහෝම ස්තූතියි. ඉතාම ප්‍රයෝජනවත්.

  • @anjuanju3707
    @anjuanju3707 Год назад

    Thanks sir, mamanam sirta kiyanne doctor kiyala.hamadama me wage wadagath, godak watina, video
    Balaporotthu wenawa.theruwan saranai sir🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  Год назад +1

      Thank you 🙏🏿❤️ but ehema kiyanna epa doctor kenek wenna lesi ne mn e job ekata godak respect karanawa e nisa mata nurse kiyalama kiyanna obathumata bohoma sthuthi 🙏🏿🙏🏿

  • @sooryaalsoorya2352
    @sooryaalsoorya2352 3 месяца назад

    Thank you for sharing in those information 😊❤

  • @ChandraChandra-yu9db
    @ChandraChandra-yu9db Год назад

    Godak watina video ekak bohoma pin budu saranai sir

  • @bimsara7766
    @bimsara7766 10 месяцев назад

    Valuable content. Thank you ❤

    • @NurseHesh
      @NurseHesh  10 месяцев назад

      💪🏿❤️

  • @kasunasiri
    @kasunasiri Год назад +3

    Thanks for sharing really valuable details.. ❤

  • @anuruddha097
    @anuruddha097 Год назад +7

    Good job subscribe ලා හෙමීට වැඩිවෙයි දිගටම කරන් යන්න
    පට්ටෙට තේරෙන්න කරනවා වැඩෙත්
    ජයවේවා ✌

  • @umayaumaya2237
    @umayaumaya2237 Год назад

    Mage pasneta pilithuru.labuna.sarta goda pin.theruwan saranai.❤❤❤❤❤

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 Год назад

    Thankyou 👍👍Goodk wadgath🙏🙏🌹🌹

  • @ThamaraPerera-o5b
    @ThamaraPerera-o5b Месяц назад

    බොහොම ස්තුතියි .හරිම වටිනවා මේ වීඩියෝ එක. එතකොට බයිපාස් සැත්කම කරපු අයට වුනත් මෙලෙස බිත්තර පාව්ච්ච්ය පුශ්නක් නැහැ නේද

  • @ranuranu529
    @ranuranu529 Год назад

    Thanks souara attatama hoda wada shtahanak apitat bayak tibuna bittars nisa coloastaroll hadenawa kiyala matayak tibuna nisa digatama aee gana dsnuwat karsnna teruwan saranai 🙏🙏🙏🙏🙏❤❤

  • @hettiarapriyanga9849
    @hettiarapriyanga9849 Год назад +1

    ❤❤❤ බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @kasunprabathwijerathne5634
    @kasunprabathwijerathne5634 Год назад

    Aththtama.sahenna watinwa...gdak.dewal egena hanna puluwan...supiri

  • @senusamuditha7963
    @senusamuditha7963 Год назад

    ඔන්න subscribe කරා හොඳ පැහැදිලි කිරීමක්. ඔබ සුවපත් වේවා !!!

  • @renukadamayanthi9935
    @renukadamayanthi9935 Год назад

    දැනුවත් කළාට ගොඩක් ස්තුතියි බුදු සරණයි සර්..🙏🙏🙏

  • @thushanthafernando1793
    @thushanthafernando1793 Год назад

    Thank You So much
    God Bless You 🙏🙏

  • @kumaripolgampola5432
    @kumaripolgampola5432 Год назад

    Harima watina wada satahanak...godak sthuthi

  • @rajindaranasinghe8521
    @rajindaranasinghe8521 Год назад +6

    It's appreciated for providing the links for the research were done and for the valuable information you shared. It would be very useful to avoid the myths about some food and get the nutrients required. Thank you.

    • @NurseHesh
      @NurseHesh  Год назад

      Keep watching lot’s of myths will be broken soon 👍❤️

  • @SusalMuthukudaarachchi
    @SusalMuthukudaarachchi Год назад +1

    Doctors left carry on dear.

  • @vijithairrangani5757
    @vijithairrangani5757 8 месяцев назад

    Excerlent. All the best ❤❤❤

  • @Rohini-z1k
    @Rohini-z1k 3 месяца назад

    May god bless you brother

  • @WasanthaPradeep-l3n
    @WasanthaPradeep-l3n 3 месяца назад

    හොද වැඩ සටහනක් 👍🙏🙏

  • @anushaprasanthi2147
    @anushaprasanthi2147 Год назад

    හොද සවිස්තරාත්මක විග්‍රහයක්
    ස්තුතියි ඔබට

  • @diniduniroshanwijesundara3392
    @diniduniroshanwijesundara3392 Год назад +9

    නියම පැහැදිලි කිරීමක්.❤

  • @sajeewanikumari1170
    @sajeewanikumari1170 Год назад

    Godak pin obe thumate deergauu wewa!!!❤❤❤

  • @ajithathukorala3460
    @ajithathukorala3460 Год назад

    හොද දැනුවත් කිරිමක්. ඔබ සුවපත් වේවා.

  • @kliyanage211
    @kliyanage211 Год назад

    හෙඳ වැඩක් මෙතුමා කරගෙන යනවා,දිගටම කරන්න ,

  • @MmdsMmds-z4w
    @MmdsMmds-z4w Год назад +1

    තෙරුවන් සරණයි බොහෝ ම ස්තූතියි

  • @kdschathuranga47
    @kdschathuranga47 Год назад +1

    Appreciate your explanation 👍

  • @roywee154
    @roywee154 Год назад

    Thank you for sharing good information.....

  • @chanaplace2891
    @chanaplace2891 Год назад

    බොහොම ස්තුතියි sir🎉🎉🎉

  • @food-SO-about-FOOD
    @food-SO-about-FOOD Год назад +2

    වටිනා කරුණු ස්තුතියි

  • @chandragodage4464
    @chandragodage4464 Год назад

    Thank you so much❤️ doctor Bless you ❤❤❤❤

  • @sampathrajapaksha1490
    @sampathrajapaksha1490 Год назад +1

    Superb i never mis your chenal ,,welldone hesh❤

    • @NurseHesh
      @NurseHesh  Год назад

      Thank you brother 🙏🏿❤️

  • @kindtoallkinds.9889
    @kindtoallkinds.9889 Год назад

    හරිමවටින දැනුවත් කිරීමක් ස්තුතිය ඔබ තුමාට

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 Год назад

    Great information n explanation ❤❤tx

  • @karunathilakashalu972
    @karunathilakashalu972 Год назад

    Mama hamadama udeta buththara dekak vitharai kanne..hamoma kiynwa kanna Hoda naha kiyala..ane eth mama hamadama kanawa.. godak sthuthi me video ekata dan baya nathiwa inna puluwan 😊😊

  • @bshvhegc3455
    @bshvhegc3455 Год назад

    Godak sthuthi sir,❤❤

  • @mangalikapriyadarshani6333
    @mangalikapriyadarshani6333 Год назад

    Thank you so much 💓

  • @sudathbalasooriya6270
    @sudathbalasooriya6270 Год назад

    ඉතා වැදගත් දේශනාවක් .ස්තුතියි .

  • @darshanadissanayake3265
    @darshanadissanayake3265 Год назад +3

    සහෝ මරු වැඩේ..කොන්ඩෙ යන එක ගැනත් වීඩියො එකක් කරන්නකො❤️

    • @NurseHesh
      @NurseHesh  Год назад +1

      👊

    • @chinthakamohottigewcm6548
      @chinthakamohottigewcm6548 Год назад

      අනිවාර්යයෙන්ම... කොන්ඩෙි යන්න ඇගේ උෂ්ණත්වය බලපානවද ? ඒ ගැන video එකක් ඔනේ

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 Год назад

    හරිම පැහැදිලියි ගොඩක් ඉස්තුතියි සර්

  • @dumeeraperera1441
    @dumeeraperera1441 Год назад +1

    Thank you brother...

  • @asenthadisanayaka2782
    @asenthadisanayaka2782 Год назад +1

    නියම වැඩක් අයියා 😍💝

  • @anomamapa8718
    @anomamapa8718 Год назад +1

    Excellent explanation Thank you

  • @shiromiweerasinghe1901
    @shiromiweerasinghe1901 Год назад +1

    Please do a program on coconut oil and other oils

  • @maneldesilva7132
    @maneldesilva7132 Год назад

    Oba thumata godak pin

  • @nethuhir9180
    @nethuhir9180 Год назад

    Den meeke kiyanne cholesterol tiyeddi sampoorna biththarayak hamadaama kawata kamak nadda?? Cholestarol godak wadi nehe

  • @jayanthakalubowila2817
    @jayanthakalubowila2817 Год назад

    Super explanation .good luck .

  • @anojagallage5845
    @anojagallage5845 Год назад +2

    Mr Hesh
    I really appreciate your content regarding each topic.
    Could you please tell how long do we need to boil the eggs for optimal results?
    Wish you all the best 🙏

    • @NurseHesh
      @NurseHesh  Год назад +1

      6-10min 10 max 👍❤️

    • @CharithB
      @CharithB Год назад

      @@NurseHesh could you pls tell us what is the most suitable egg preparation method without doing any harm to its good ingredients?

    • @NurseHesh
      @NurseHesh  Год назад

      Egg poched is good method 💪

  • @isurusubasinghe2038
    @isurusubasinghe2038 Год назад +2

    ඕනම බිත්තරයක ඔය ගුණාංග තියෙනවද ගම් බිත්තර සහ ෆාම් කුකුල් බිත්තර වල ඔය සංඝටක වෙනස් වනවාද ?

  • @jayanthiabeydeera9334
    @jayanthiabeydeera9334 Год назад

    Thanks obata.... ❤

  • @nishanthakumara6267
    @nishanthakumara6267 10 месяцев назад

    Thanks Sir 🙏🙏🙏

  • @kuwait6693
    @kuwait6693 Год назад

    Thanks. Dr

  • @IamZachintha
    @IamZachintha Год назад +1

    Thank you 🎉❤

  • @jayanthiabeydeera9334
    @jayanthiabeydeera9334 Год назад

    Zincovit vitamin eka gena visthara karanawada... monawatada ganne kiyala... egg gena man beluwa.... ❤😊

  • @SusalMuthukudaarachchi
    @SusalMuthukudaarachchi Год назад +1

    Excellent speech

  • @sheriffdeen175
    @sheriffdeen175 Год назад

    Danuwath kalata sthuthi budhusaranai

  • @maddumageweerasinghe5872
    @maddumageweerasinghe5872 Год назад +3

    වැදගත්

  • @jayasingheweerasooriya2436
    @jayasingheweerasooriya2436 Год назад +6

    ස්තූතියි පැහැදිලි කිරීමට! වකුගඩු රෝගයේ මූල් අවස්ථාවේ සිටින කෙනකුට බිත්තර වලින් බලපෑමක් නැද්ද ?

  • @disnadisna5303
    @disnadisna5303 Год назад

    ගොඩක් වැදගත් වෙන වා❤❤❤❤

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs Год назад

    Budusranai oba tumata 🙏🙏🙏

  • @DamayanthiGamage-j7p
    @DamayanthiGamage-j7p 4 месяца назад

    Budusaranai

  • @Ishanbroooo
    @Ishanbroooo Год назад +1

    බිත්තර කන්න හොඳ තම්බලද බැදලද කියන්න පුළුවන්ද? Thank you so much sir❤

  • @malakad1432
    @malakad1432 Год назад +1

    Peanut kna eka cholesterol walata hoda nadda?

    • @NurseHesh
      @NurseHesh  Год назад

      ඉන්දල හිටල කෑවට ප්‍රශ්නයක් නෑ හැමදාම කන්න එපා

  • @english1minutes
    @english1minutes Год назад

    හොද වැඩසටහනක් ....දිගටම කරන්න....❤❤

  • @IshanthaUdaya-o4k
    @IshanthaUdaya-o4k 8 дней назад

    Body building karanakenekta bittara kiyak da hoda?

  • @hashanviduranga5217
    @hashanviduranga5217 7 месяцев назад

    Good video ❤❤❤👍👍👍

  • @hirushamadushara5912
    @hirushamadushara5912 11 месяцев назад

    Nurse mage wayasa 14i mama gym yanawa dawasata biththara 6k kanawa kahamada ekai kanne kahamada ekata wadiya kanna epa kiwa papuwe monado badenawa kiyala. Kahamada kawata kamak nadda. Plzz reply

  • @rubyadhikari1657
    @rubyadhikari1657 Год назад

    Thank you 🙏🙏