Kusumi Latha Renu Latha (Medley) | කුසුමි ලතා රේණු ලතා | The News | RED |

Поделиться
HTML-код

Комментарии • 1,1 тыс.

  • @trendydesignin1670
    @trendydesignin1670 3 года назад +244

    අවුරුදු ගානක මහන්සියෙ ප්‍රතිඵල 🍷🍷. එදා සිරසෙ තරගෙට ආව පුංචි කොල්ලො දෙන්නා අද. උත්සාහයයි කැපවීමයි තියනවනම් මනුස්සයෙක්ට කරන්න බැරි දෙයක් නෑ.ලොකු පාඩමක් එක්ක ආපූ ගමනක්.ජයවේවා කොල්ලනේ❤️❤️❤️

  • @YasiruManodya-n2o
    @YasiruManodya-n2o 7 месяцев назад +2

    Anthima roll eka 😮❤️‍🔥

  • @StudioLP
    @StudioLP 3 года назад +270

    සරිත් සුරිත්....
    එදා ඉදංම දෙන එක දෙනව රිදෙන්නම.. මේකත් අදට 10 පාරකට වඩා ඇහුව.. තාමත් අහනව.. එපා වෙන්නෑ..
    ලංකාවේ මේ වගේ මියුසික් තව තව උඩට ගෙනත්.. 70 දශකයේ වගේ ලස්සන සිංදු හැදෙන රැල්ලක් ආයේ ගෙන්නට ඔයාලා දෙන්නටයි බෑන්ඩ් එකේ හැමෝටමයි සුබ පැතුම් මල්ලිලා.. !

  • @SuviJay28
    @SuviJay28 4 месяца назад +133

    ආපහු Sarith Surith and the NEWS Band එකත් එක්ක Coke Red season 2 ඕනේ කියන අය මේකට like කරන්න✌🏻😌❤️

    • @MCGArachchi
      @MCGArachchi 3 месяца назад +7

      Yes please🥺😭

    • @Noname-l3q6t
      @Noname-l3q6t 3 месяца назад +1

      Oya dennama me dennage hama video ekakama wage innwa ❤😂

    • @MCGArachchi
      @MCGArachchi 3 месяца назад +3

      @@Noname-l3q6t Man Sarith Surith ge lokuuu Fan kenek😌❤ E nisa hondai kiyala hithena hama ekema comments danawa ithin hee😁😂❤❤

    • @Noname-l3q6t
      @Noname-l3q6t 3 месяца назад

      @@MCGArachchi HaHa .me too.ekane math oyalage comment dakinne 😂❤️‍🔥

  • @dilpanethranga7630
    @dilpanethranga7630 3 года назад +868

    සරිත් සුරිත් ගේ බෑන්ඩ් එකේ සින්දු හොය හොය පිස්සුවෙන් වගේ අහන්නේ ෆට්ට..🔥😍💯❤️

  • @ceylonhasthiproduction6693
    @ceylonhasthiproduction6693 Год назад +22

    මට හිතෙන්නේම හොදම කැල්ල තමයි දුනුකේ මල්යායේ ❤ කියන තැන ❤ ඒක කොච්චර ඇහුවත් එපා වේන්නේ නැහැ සමස්ථයක් වශයෙන් ඔක්කොම සුපිරි ❤

  • @harshanaperera8537
    @harshanaperera8537 3 года назад +476

    1990 දශකයේ ග්‍රේශන් ජයමහ මහතා කියපු කුසුමිලතා රේණු ලතා..උබලා ඒ සිංදුව මොඩිෆිකේශන් කරලා කියද්දී හරි ලස්සනයි මල්ලියේ..

  • @sadishahandunge2195
    @sadishahandunge2195 3 года назад +1370

    සමහරක් විට මේ සින්දුව...මම ම අහලා 1M ගහයි💪❤️🤤

  • @rasikasriyani7591
    @rasikasriyani7591 3 года назад +965

    මේවා අහන ගමන් නටනවා කියන්නෙ ⁣ඒක වෙනම ආතල් එකක් 😂 ආසම මියුසික් බෑන්ඩ් එකක් 😘♥️ නියමයි 🥰

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh 2 года назад +67

    සරිත් සුරිත් කියන්නෙ වෙනම ලෙවල් එකක වැඩ්ඩො දෙන්නෙක් 🤩👌

    • @senalipramudika3293
      @senalipramudika3293 Год назад +1

      👌👌👌👌👏👏👏👏

    • @vindyakelum90
      @vindyakelum90 Год назад +2

      මම නම් හරිම ආසයි twinsලා දෙන්නට

  • @darshanakumara2089
    @darshanakumara2089 3 года назад +22

    සිරසෙන් ආපු දවසේ ඉදන් දැඩි අවදාදෙන් හිටියේ.කොල්ලො දෙන්නා ලන්කාව හෙල්ලුවා.සන්තෝශයි.. ගායිකාව කව්ද මන්දා. හරිම ලස්ස්නයි කටහඩ

    • @chathukaroke5979
      @chathukaroke5979 3 года назад +1

      බේබි ශානිකාගෙ දූ වගේ මට හිතෙන්නෙ.

    • @minutemastery1989
      @minutemastery1989 4 месяца назад

      Senuri Wickramasinghe ❤

  • @dumindalaksiri8012
    @dumindalaksiri8012 Год назад +4

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සින්දු ටික

  • @හන්සිලුමෙත්රූ
    @හන්සිලුමෙත්රූ 3 года назад +53

    ලංකාවෙ ඉන්න සුපිරිම බෑන්ඩ් එක උබලා දෙන්නා පට්ට මල්ලි

  • @powerofmind3087
    @powerofmind3087 5 месяцев назад +3

    she is cultured.. really addorable smile.. intelligent girl.. love you sister .. remarkable voice ...keep it up.. සුදු ඇදන් කලු ඇවිත්..you made us happy lot...tripple jem blessing you...

  • @sanda2813
    @sanda2813 2 года назад +4

    අද මේක මන් ගියපු බස් එහෙක දාලා තිබිලා එවෙලෙම u tube එක පෙරලලා හොයගත්තා.❤️🌸😍 ගොඩක් ලස්සනයි.මන් මේ සින්දු වලට එච්චර ආස නෑ.ඒත් මෙයාලා කියනවිදියට ආස හිතුනා ❤️🌸

  • @marlonmicheal7310
    @marlonmicheal7310 3 года назад +202

    ලස්සන ගම්මානේ එක පට්ට bro ...💪🙏🏻🤙♥️

  • @dilshanmadusha618
    @dilshanmadusha618 3 года назад +21

    වචන නෑ ජාතියක රූපවාහිනී සුපිරි ෆන් එකක් දෙන්නේ අදිමාත්‍රා ඒක පට්ට 👊👊👊👊👊👊

  • @AllTecTipsForYou
    @AllTecTipsForYou 2 года назад +4

    නටනවා නෙමෙයි යකෝ නැටවෙනවා 🕺💃🕺💃🕺💃

  • @veronthilina4635
    @veronthilina4635 Год назад +5

    සුපිරි බෑන්ඩ් එක

  • @sadamalipireis6709
    @sadamalipireis6709 2 года назад +1

    Harima lassana band ekak idiriyata yanna suba pathanawa.

  • @tehanranga3682
    @tehanranga3682 3 года назад +77

    කී වෙනි පාරටද අහන්නේ කියලා මතකත් නැ ඉතිං ❤

  • @ishararanaweera3777
    @ishararanaweera3777 3 года назад +24

    සරිත් සුරිත්🖤 මේක නම් පිස්සුවක් 😍 🔥

  • @dggunawardhana9796
    @dggunawardhana9796 2 года назад +21

    රණ්වන් වත බබලන්නේ නම් සුපර් ❤️‍🔥❤️‍🔥❤️‍🔥💜️💖

  • @djnuwan9298
    @djnuwan9298 3 года назад +28

    බැලන්සින් සුපිරිම , ජයම වේවා තෙරුවන් සරණයි

  • @rashinikaluarachchi5439
    @rashinikaluarachchi5439 3 года назад +82

    මේක නම් පිස්සුවක්.... ❤❤ නියමයි මල්ලිලා සරිත් සුරිත් ... 😍🎵🎧

  • @harshanaruwan8959
    @harshanaruwan8959 2 года назад +9

    නංගි ගෙ වොයිස් එක පට්ට.❤️❤️❤️❤️❤️😅🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🥰🥰🥰🥰🥰🤙🤙🤙🤙🤙💪💪💪💪💪💪💪🖐️🖐️🖐️🖐️🤩

  • @rangapavithra1551
    @rangapavithra1551 Год назад +1

    Mama Dan 10 sarayakata wada balala thiyenawa eyh epa wenne na ane e tharam lassanai hode hamadama me wage band eka issarahata karagena yanna hode ...😘😘😘😘😘😘😘😘

  • @ashikafernando1378
    @ashikafernando1378 2 года назад +78

    කීපාරක් ඇහුවද මතක නෑ. සුපිරියක් ❤️❤️❤️❤️❤️ Congratulations මල්ලිලා..

  • @thidasinduvara88
    @thidasinduvara88 2 года назад

    උබල දෙන්නනම් මාරම වැඩ්ඩො බන් අනිත් සෙට් එකත් එහෙමයි අර ඩ්‍රම් ගැහිල්ල පට්ට බන් අන්තිමට

  • @isurueranda1986
    @isurueranda1986 3 года назад +381

    ක්ලැරන්ස් විජේවර්ධනයන් අද හිටියා නම් සරිත් සුරිත් එක්ක යුරෝපේ සංගීතෙ ඉවර කරනවා.❤❤❤❤❤❤

  • @Lomitha_Lakwin5
    @Lomitha_Lakwin5 9 месяцев назад +1

    Best ❤

  • @inushkaedirisuriya5162
    @inushkaedirisuriya5162 2 года назад +235

    ලස්සන ගම්මානෙ කියපු අයියා නම් පිස්සුවක් ඇ ❤️😁

  • @lahirukaushalya7867
    @lahirukaushalya7867 2 года назад +2

    😍පිස්සු හැදෙනවා යකෝ මේවා අහනකොට

  • @epunwishwajith166
    @epunwishwajith166 9 месяцев назад +1

    බේසගෙ කට කොහොමද ම්ම්ම්ම්ම්❤
    News පිස්සුවක් ❤

  • @nayanasamarasinghe5764
    @nayanasamarasinghe5764 Год назад +1

    me wage parana sindu rakine oyala WITHARAI... 😢❤❤❤❤
    OLD THE BEST SARIT SURITH. 😊🎉❤❤❤❤❤❤

  • @dildil2165
    @dildil2165 2 года назад +21

    මේ බෑන්ඩ් එක නම් පිස්සුවක්...කියන්න වචන නෑ....එකම ටික පෝන් එකේ බැට්‍රි බහිනකම් අහපු වාර අනන්තයි....😍😍😍ඔයාල කරන හැමදේම දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනෝ.....බුදුසරනයි.......

  • @acheebaba7250
    @acheebaba7250 Год назад

    Voice nam voice drums nam drums අයියයි මල්ලි yi සුපිරි

  • @ruwanthi6167
    @ruwanthi6167 2 года назад +14

    Ofz එකේ boring වෙලාවට මේවා අහනවා full volume දාලා handsfree... ඊට පස්සෙ ඉතින් අල්ලපු සීට් එකේ එකාගෙ වැඩත් කරන්න තරම් kick 😃❤️💙

    • @rohandassanayake7232
      @rohandassanayake7232 Год назад

      නෑ ....හ් අල්ලපු ගෙදර කුලියට එන්න හිතෙනවා 😂

  • @tharangapathum4541
    @tharangapathum4541 2 года назад +1

    අනාගතේ නේද කියලා මතක් වෙනකොට 👌👌👌

  • @chameladilu780
    @chameladilu780 Год назад +5

    වාව් සරිත් සුරිත් නියමයි

  • @danushkanuyan3078
    @danushkanuyan3078 2 года назад +1

    Ela supiri bend ekak ☺☺

  • @chamikarajayasundara7927
    @chamikarajayasundara7927 3 года назад +43

    මේක නම් සුපිරි..තවත් සුපිරි බෑන්ඩ් එකක් ❤️❤️❤️❤️

  • @chiranthachamod7093
    @chiranthachamod7093 2 года назад

    නියමයි ..................................................❤️❤️❤️❤️

  • @lktourism
    @lktourism 3 года назад +33

    Backing ✊✊✊ නැටවෙනවා මල්ලිලා... ජය වේවා

  • @padmaseneviratne8380
    @padmaseneviratne8380 10 месяцев назад

    නියම වැඩිඩෝ දෙන්නෙක් .ජය වෙිවා

  • @prabhathvimanshana
    @prabhathvimanshana 3 года назад +94

    මේ පිස්සෝ දෙන්නා වාඩිකරවන්න..නැත්තන් මට පිස්සු හැදෙනවා හැමදාම අහලා ඇබ්බැහිවෙලා ඉන්නේ

  • @chankanapanvilage3644
    @chankanapanvilage3644 2 месяца назад

    වහා ඇබ්බැහි වෙන සුලුයි ❤

  • @umeshhirushan6000
    @umeshhirushan6000 3 года назад +9

    එල කවද හරි හොද තැනකට එන සංගිත කන්ඩයමක් 👌👌👌

  • @RanjithThilakarathna-e7q
    @RanjithThilakarathna-e7q 2 месяца назад

    Sarith surith kiyanne wenama brand ekk 😍❤poddant puluwan programe ekt awa dawase idan adarei oylt

  • @Tharindu_Bhagya
    @Tharindu_Bhagya 2 года назад +25

    ලංකාවේ අනාගතය ❤ gd job boyzz

  • @samadhiwathsala4979
    @samadhiwathsala4979 2 года назад

    කී පාරක් ඇහුවද මන්දා සුපිරි ✌️

  • @harshanimaduwanthi3328
    @harshanimaduwanthi3328 Год назад +7

    සුපිරි බෑන්ඩ් එකක්.....පුදුම ලස්සනයි ...❤️❤️

  • @avanthirajasingha5574
    @avanthirajasingha5574 2 года назад

    pissuwk mt nm hodtm pissu meyla thrm band ekk na mt nm.supiri supiri supiri suparima supiri ❤❤❤❤❤

  • @nethmiliyanage.kandy5755
    @nethmiliyanage.kandy5755 2 года назад +141

    කුසුමි ලතා, ලස්සන ගම්මානේ සින්දු දෙකට පිස්සු වැටුන... 😍😍😍

  • @NilminiLiyanage-dh5od
    @NilminiLiyanage-dh5od 7 месяцев назад

    සරිත් සුරිත් නම් බ්‍රෑන්ඩ් එකක්ම තමා ❤

  • @shavicovers7881
    @shavicovers7881 2 года назад +6

    කුසුමි ලතා රේණු ලතා💯❤️..ammo kochchara ehuwath epa wenne ne

  • @kasunwickramarathna5610
    @kasunwickramarathna5610 Месяц назад +1

    ඩ්‍රම පලනව❤

  • @sadewnethmina7255
    @sadewnethmina7255 3 года назад +70

    සිරසෙන් දායාද කරපු දෙයක් කවදාවත් එක තැන පල් උනේ නෑ...💗

  • @ndrtwanasinghe5722
    @ndrtwanasinghe5722 2 года назад

    අම්මොහ් අම්මොහ්.....මරු අෆ්ෆා😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @vindyakelum90
    @vindyakelum90 Год назад +55

    ෂාහ් twins කොල්ලෝ දෙන්නා නම් නියමයි. Lead guitarist and the drummer ❤❤❤❤❤

  • @sandeeshrukshan7149
    @sandeeshrukshan7149 2 месяца назад +1

    සිරසෙන් අපුවා තමා ❤️

  • @dggunawardhana9796
    @dggunawardhana9796 2 года назад +6

    වාව් ඒක නම් අල්ට්‍රා ප්‍රෝ මැක්ස් ❤️‍🔥❤️‍🔥 ෆට්ට අමුතුම චිල් එකක් 💜️❤️‍🔥

  • @Jagas-Journey
    @Jagas-Journey Год назад

    මට පේන්නම බැරුව හිටිය අයියයි මල්ලී... දැන් නම් පට්ට ලව් ❤️❤️❤️❤️❤️

  • @rusirusiriwardana6918
    @rusirusiriwardana6918 3 года назад +28

    සිරසෙන් හොයාගත්තු වැඩකාරයෝ..❤️👍

  • @SajithPrabodha-kb5os
    @SajithPrabodha-kb5os 2 месяца назад

    සරිත් සුරිත් කියන්නෙ .පිස්සුවක්❤️❤️❤️❤️❤️❤️

  • @kanthilathakarunarathna7740
    @kanthilathakarunarathna7740 3 года назад +4

    මරු

  • @funnybunny7918
    @funnybunny7918 Год назад

    Beer එකක් බොන ගමන් chill eke ඉන්න අහන්න පුළුවන් නියම band එකක් සහ සින්දු

  • @yeshanianuththara2844
    @yeshanianuththara2844 2 года назад +9

    ලස්සන ගම්මානේ ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @rathambalagesakunthala257
    @rathambalagesakunthala257 2 года назад +1

    ලස්සනට ගම්මානයේ ......සුපිරි aaaaaaaa..........

  • @tharindudanushka1547
    @tharindudanushka1547 3 года назад +16

    බේසා සුපිරි ආ🙏😎

  • @daninduvikash
    @daninduvikash 11 месяцев назад

    sarith n surith eka anith aya supiriyatama play karanawa ekatama hariyana lighting system eka fire 👍🤟

  • @devindudinushan6842
    @devindudinushan6842 3 года назад +3

    අම්මෝ එක් නම් පිස්සුවක්😍

  • @dharshanisandamali1644
    @dharshanisandamali1644 13 дней назад

    Love the Prana Hathak Song. Well sang Nangi.

  • @sahashrafernando3266
    @sahashrafernando3266 3 года назад +12

    අම්මෝ backing එකහ්❤️‍🔥

  • @supunkarunarathna7644
    @supunkarunarathna7644 2 года назад

    News maru music band eka hamadamath aluth wadak karanawa mn kegalle supun bro

  • @sangeethamadhubhashini4923
    @sangeethamadhubhashini4923 3 года назад +13

    පට්ටයි❤️❤️❤️❤️❤️❤️කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤️

  • @nesanduviduranga21
    @nesanduviduranga21 Год назад

    harima decent band ekak 🥰

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 3 года назад +18

    ලස්සන ගම්මානෙ පින්බර රන් මැණිකේ බාලේ හිත බැන්දා මා කෙරේ 😻💙

  • @jeewanthafernando7373
    @jeewanthafernando7373 2 года назад

    Me sahodara badima sadahatama thiyenna one malliyo.... Ubala dennage songs balanne pissuwen wage... Ela....

  • @gimhanikuruppu7358
    @gimhanikuruppu7358 3 года назад +45

    මේ සින්දු වගේම music, sound balance, mixing වගේ දේවල් වල quality එක, standard එක එක්ක කියන්න තියෙන්නේ, සරිත්, සුරිත් & news band එක කවදා හරි දවසක, golden chimes, siha shakthi, sunflowers, gypsies and marians ගාවට ඉන්න හොදම band එක වෙනවා කියලා.... 😍🇱🇰

  • @ShyamaRamyaweera
    @ShyamaRamyaweera 9 дней назад +1

    ❤❤

  • @sangeethamadhubhashini4923
    @sangeethamadhubhashini4923 3 года назад +3

    කොච්චර ඇහුවත් එපානම් වෙන්නෑ❤️

  • @oshithadeneth4034
    @oshithadeneth4034 Год назад +1

    ආසම් බැන්ඩ් එක 🥰🥰

  • @nadithmayuranga1405
    @nadithmayuranga1405 4 месяца назад +4

    Riyal යක්කු ආයේ එකෙ 2k නෑ..❤❤👍👌👌

  • @malishabashini6505
    @malishabashini6505 2 года назад +1

    අනේ දෙවියනෙ එක පාරක් ඇහුවොත් ඇබ්බැහි වෙනවා❤️❤️❤️ super 😍

  • @avishkaprabath8556
    @avishkaprabath8556 Год назад +5

    Well done overall performance made by sarith and surith.....❤❤❤❤

  • @vrnishshanka8018
    @vrnishshanka8018 3 года назад

    sinduwa tikak aul kollo eth tone ekanam ummmmmmmha..

  • @maleeshahasanthi6370
    @maleeshahasanthi6370 3 года назад +7

    නියමයි මුල් සින්දු දෙක දැන් අනන්ත වාර ගානක් අහනවා මේවා නේ බැන්ඩ් සරිත් සුරිත් නියමයි 👍👌👌👌

  • @roshelsonali-sv5ro
    @roshelsonali-sv5ro Год назад

    Maru band eka 💪♥️

  • @warnakulasuriyafernando4408
    @warnakulasuriyafernando4408 3 года назад +5

    bass gahana eka nm apiwa pissu wattanwa 😳

  • @Sudumanikah665
    @Sudumanikah665 3 года назад +1

    Math asam band ekk 😍😍😍😍😍😍😍😍😍😊😊😊😊😊😊😎

  • @BuddhikaLakshan-o9o
    @BuddhikaLakshan-o9o 4 месяца назад +4

    International performance i have ever seen in SL

  • @DamithNamil
    @DamithNamil 10 месяцев назад

    Supiriyak..❤❤❤❤❤

  • @narindukariyawasam9003
    @narindukariyawasam9003 3 года назад +8

    හරිම හරිම හරි ලස්සනයි ....♥️♥️

  • @isharadilhani4291
    @isharadilhani4291 2 года назад

    මමනම් ඇබ්බැහි වෙලා ඉන්නේ.....❤️

  • @nethmisathsarani4929
    @nethmisathsarani4929 2 года назад +41

    I'm in love with Bassist's Voice😌😍❤❤🔥🔥

  • @iroshikaperera8865
    @iroshikaperera8865 2 года назад

    Wow. mama sarith surith ta e denna chuti kale indan asai . Dunuke mal yaye song eka kiyana boy ge voice ekath lassanai

  • @krishaligeethikakumari2231
    @krishaligeethikakumari2231 4 месяца назад +4

    You are the best singers in sri lanka ❤🎉😎

  • @nayaniperera6386
    @nayaniperera6386 19 дней назад

    Patta niyamayi .i love it

  • @youtubeonlu4102
    @youtubeonlu4102 6 месяцев назад +4

    Pissuwak
    Abbahi weladannam❤❤❤❤❤