Counter Strike | Lionගෙන් පලිගැනීම

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 222

  • @ChAbhi
    @ChAbhi  6 лет назад +49

    නොකියම බැරි නිසා කියන්නෙ.
    මේකෙ පලවෙනි ගේම්ප්ලේ එක දැන්මේ ලයන්. එකෙ ලයන් අපේ 3නකට තනියම ගහනවා. අපි කනවා ආයෙ නස් පුක් වෙන්න. මේ එකට පස්සෙ අපි සෙට් වෙලා ගහනවා වගෙ සීන් එකක් තියෙන්නෙ. ගොඩාක් වෙලාවට අපි ගේම්ප්ලේ ගේන්නෙ කතාන්දර වගෙ. ඉතින් මුකුත් නොදන්න අය කමක් නෑ කියමු. ගේම්ප්ලේ බලන අයම තනි කරලා ගැහුවා අනන් මනන් කමෙන්ටු. අපි මේවා එකට සෙට් වෙලා කරන්නෙ. බලන අයට වඩා වැඩි බැදීමක් අපි අපි අතරේ තියෙනවා. ගේම් එකෙ මරාගත්තට අපි එක සහෝදරයෝ වගෙ ඉන්නෙ බන්. ඒ නිසා ගේම්ප්ලේ එක බලලා මෝඩ කමෙන්ටු දාන්න එපා.
    ඔය වගෙ කමෙන්ටු නිසා තමයි අපි ගොඩාක් දේවල් නොකර ඉන්නෙ. පට්ට අදහස් එනවා අපිට. ගේම් කනපිට ගහන ආතල් සීන්. ඒවා කරන්න බැරි මේ වගෙ අය නිසා. ගේම් එකෙ ආතල් එක නොගෙන අපි ගොඩනගන කතාව තේරුම් නොගෙන ෆුල් සීරියස් අරන් කමෙන්ටු දානවා අපිටත් බැනලා.
    ලයන් pro තමයි. ඒකනෙ මෙකෙ පලවෙනි එකෙ තනියම ඉදන් 3නකට ගහන්නෙ. ඒ gameplay එක ( ruclips.net/video/xsHUVo0uNcg/видео.html )මෙතනින් බලන්න.
    පොඩ්ඩක් හිතලා කමෙන්ටු දන්න.

    • @rovindusandul8231
      @rovindusandul8231 6 лет назад +1

      onna mamanam mukuth kiwwe naa 😂😂

    • @kasunhashantha4577
      @kasunhashantha4577 6 лет назад +1

      free fire episode ekak dannakooo

    • @lakshanka8882
      @lakshanka8882 6 лет назад +1

      Oyala prola na elaga para supiriyata danna

    • @SLMusixOfficial
      @SLMusixOfficial 6 лет назад +2

      Lion, චබී උබයි, Nikoයි තමා සුපිරිම Game Players ලා. අනුන්ගෙ කතා වලට වැටෙන්න එපා බ්රෝ. වැඩේ දිගටම කරන්න. අපි බලනවා හැමදාම. ආදරෙයි සෙට්එකටම. ජය👌❤

    • @avishka_bandara
      @avishka_bandara 4 года назад +1

      Chabi me kohod Discod eken Among us ghnne

  • @LioNKoLLA
    @LioNKoLLA 6 лет назад +84

    එල චබ් ඔයා කියපු විදියට කලා එහෙනම් ගාන බැන්කුවට දාන්න ශේප් එකේ xD

    • @ishansudesh8370
      @ishansudesh8370 6 лет назад +4

      ammo lion

    • @chamithsenavirathna6124
      @chamithsenavirathna6124 6 лет назад +4

      3vs1

    • @rovindusandul8231
      @rovindusandul8231 6 лет назад +2

      ammataudu 😂😂

    • @KJ_AVIYA_tiktok
      @KJ_AVIYA_tiktok 6 лет назад +3

      Lion kohomath pro 💪❤

    • @ChAbhi
      @ChAbhi  6 лет назад +11

      මන් දාන්නම් ප්‍රෙන්. කලින් එකෙ වගෙ මෙකෙ කැවනම් අවුල්නෙ 😂😂

  • @lakshanka8882
    @lakshanka8882 6 лет назад +1

    Niyama vadi thiya ganna game aka nice pro bro

  • @lakvindudmld1700
    @lakvindudmld1700 4 года назад +9

    i love this gameplay...😂❤️❤️😂❤️❤️😂❤️❤️

    • @ChAbhi
      @ChAbhi  4 года назад +1

      ❤️❤️

  • @ravinduanjana6731
    @ravinduanjana6731 6 лет назад +1

    Niyamai chabi oyage hinawa patta

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      එලම බන්

  • @lakshanka8882
    @lakshanka8882 6 лет назад +1

    Kamanna chabhi pro 2 para lion koolata gamak damu 👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌

  • @sharu274
    @sharu274 6 лет назад +1

    Myhub bassoth watetama allai ne chubhi porage marahanda thama fatta

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      අම්මෝ ඔව් බන්. 😂😂

  • @yuk4993
    @yuk4993 6 лет назад +1

    Elama, ta ekak genen&##
    👌👌👌👌👌👌👌👌👌

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      😍✌🏻

  • @ybnhas
    @ybnhas 6 лет назад +4

    ලයන් Pro😍☄️
    *පට්ට☝️* චබියා❤

  • @sharadhMOV
    @sharadhMOV 6 лет назад +3

    Lion අයියා pro 😂👍

  • @thilinarandima4023
    @thilinarandima4023 6 лет назад +13

    Myhub bro කරලියට බැස්සොත් ඔක්කොම පදිරි

    • @ChAbhi
      @ChAbhi  6 лет назад +2

      අම්බේ ඔව් ඈ

  • @eshanedirisingha7885
    @eshanedirisingha7885 6 лет назад +3

    අපි අපි යකෝ... මනුස්සයො හෝව් හෝව්..😂😂😂😂
    අම්මෝ බෑ මූ එක්ක😂

    • @ChAbhi
      @ChAbhi  6 лет назад +1

      😂😂

  • @Aadhi207
    @Aadhi207 5 лет назад +3

    ඔහොම වට කරන් ගහන්න එපා යකූ ඌත් මනුස්සයෙක්😂😂😂

    • @ChAbhi
      @ChAbhi  5 лет назад +2

      අම්මො 😂😂

  • @PraviSalvatore
    @PraviSalvatore 6 лет назад +2

    Gahamu prens ayeth lion ta xD (Wolverine)

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      අම්මාට සුදා 😍😍

  • @chandikacnet
    @chandikacnet 5 лет назад +4

    Well played both 👏

    • @ChAbhi
      @ChAbhi  5 лет назад +1

      ❤️❤️

  • @deadhawk3531
    @deadhawk3531 6 лет назад +1

    Supiri

  • @pasinduinduwara3290
    @pasinduinduwara3290 6 лет назад +4

    අම්මෝහ් ඒක නම් පට්ට

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      😍✌🏻

  • @navoboy8778
    @navoboy8778 6 лет назад +1

    මේක පට්ට මේකේ තව ගේන්න

    • @ChAbhi
      @ChAbhi  6 лет назад +1

      එලම

  • @RyanSteve
    @RyanSteve 5 лет назад +2

    ado eka nam guu bn, guu haththawai XDDDD

    • @ChAbhi
      @ChAbhi  5 лет назад +1

      😂😂

  • @isuriwijesekare3271
    @isuriwijesekare3271 3 года назад

    Kollo swiming pool eke bomb thiyenawa

  • @CASTROGaming005
    @CASTROGaming005 6 лет назад +1

    *ela chabitha*

  • @randikadananja4791
    @randikadananja4791 6 лет назад +8

    මොනා උනත් ලයන් මුල් ටිකෙ මුන්ට තියන්න දුන්නා ඊට පස්සෙ ගහපුවා සිරා ගැහුව්වෙ චබියට සෙට් වෙන්නෙ GTA තමා ඒකෙ ඉතින් චබි තමා මෙකෙත් ගෙමක් ගහන්න බැලුවා පට්ට බන්😂😂😂❤️❤️💪💪💪

    • @ChAbhi
      @ChAbhi  6 лет назад +3

      ලයන් එක්ක csgo ගහන්න බෑ බන්. 😂😂

    • @randikadananja4791
      @randikadananja4791 6 лет назад +2

      @@ChAbhi 😂😂😂

  • @melanidimashi8215
    @melanidimashi8215 5 лет назад

    Chabi oya patta

    • @ChAbhi
      @ChAbhi  5 лет назад

      එලම ෆ්‍රෙන්ඩ් 😁😁

  • @hashangaming6268
    @hashangaming6268 6 лет назад +1

    Patta

  • @hashangaming6268
    @hashangaming6268 6 лет назад +1

    Niyamai

  • @vorandigayathmi6880
    @vorandigayathmi6880 2 года назад +1

    lion ghaddi hodata uba kiyanne hack kiyala uba ghaddi lion kiyanne patta kiyala playes lasa garu karanna igena ghanna

  • @sltiger9565
    @sltiger9565 6 лет назад +5

    මන්නම් හිතුවෙ එදා කාපු කෑමට අදත් හරි තමා කියල😉❤️😂

    • @ChAbhi
      @ChAbhi  6 лет назад +2

      ආයෙත් අහලා. ලයන්ගෙන් කෑවා කියලා දාන්න ඉදියෙ ෆොටෝ එක

  • @hashangaming6268
    @hashangaming6268 6 лет назад

    Ela nmi kelavila innr bro .

  • @rovindusandul8231
    @rovindusandul8231 6 лет назад +1

    ammooo bn ee athal tika😂😂
    sathiyaka video balanna bari unaa ubala mona aathal deelada danne naa😅 adai hetai okkoma balanna oone 😂😂

    • @ChAbhi
      @ChAbhi  6 лет назад +1

      එලම බොක්ක 😍✌🏻

  • @thisalchamika4966
    @thisalchamika4966 6 лет назад

    Niyama paliganeema kiyanne mewata bn....
    Hindi kathawalata wada hodata paligannawa bn ubala....
    😂😂😂😂😂😂🔫🔫🔫🔫🔫🔫

  • @AKROX-ud4or
    @AKROX-ud4or 6 лет назад +1

    Maru

  • @hashangaming6268
    @hashangaming6268 6 лет назад +1

    Kora

  • @s2hi4t63
    @s2hi4t63 6 лет назад +1

    GG bokka

    • @ChAbhi
      @ChAbhi  6 лет назад +1

      😍✌🏻

  • @Lotex20001
    @Lotex20001 6 лет назад +1

    එලම

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      😍✌🏻

  • @hashangaming6268
    @hashangaming6268 6 лет назад +1

    Ela ela chabhi bro 😉✌

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      😍✌🏻 එලම බෝයිස්

  • @86LIVE
    @86LIVE 6 лет назад +1

    patta meka

  • @sltechtips1
    @sltechtips1 6 лет назад +1

    Ela ela

  • @dulaj__
    @dulaj__ 6 лет назад +1

    Lion ipadena than dannawa ekai seen eka bro

  • @AKROX-ud4or
    @AKROX-ud4or 6 лет назад +1

    Pattama....

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      😍✌🏻

  • @mr.slgamer6643
    @mr.slgamer6643 6 лет назад +1

    Ela ft

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      😍✌🏻

  • @bhanujinadara4744
    @bhanujinadara4744 6 лет назад +1

    Oka awlak ne lion ge eke think video eke kapu widiha ekka baladdi😂😂😂😂😂😂😂😂🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      එකෙනම් කෑවා ඇප නැති වෙන්න

  • @dboy657
    @dboy657 6 лет назад +1

    මරු ගේම බන්

    • @ChAbhi
      @ChAbhi  6 лет назад +1

      😍👍🏻

  • @chamithsinghabahu2153
    @chamithsinghabahu2153 6 лет назад

    patta chabhi ayyee

  • @opti9022
    @opti9022 6 лет назад +1

    Elama pren

  • @shehanhansana5156
    @shehanhansana5156 6 лет назад +1

    Ela👌👌👌👌👌👌👌👌👌

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      😍✌🏻

  • @KJ_AVIYA_tiktok
    @KJ_AVIYA_tiktok 6 лет назад +2

    චබි පිටිපස්සෙන් ගිහින් ගහන්න ඔට්ටු නැ කියලා ගහන්නෙම පිටිපසෙන්නේ 😂

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      ඉස්සරහයින් ගහන්න ලේසි නෑ ඕයි 😂😂

  • @naleenakumarasinghe5121
    @naleenakumarasinghe5121 6 лет назад +3

    Sniper only match 1kakuth gahala dandako😍😍

    • @ChAbhi
      @ChAbhi  6 лет назад +1

      අම්මෝ. ලයන් දේවි උඩ දාගෙන 😭😭

    • @naleenakumarasinghe5121
      @naleenakumarasinghe5121 6 лет назад +1

      Ilaga para oni ah aniwa😜😜

  • @hashangaming6268
    @hashangaming6268 6 лет назад

    Oyala ekka join wela game ghanna thmi adahasa .aurudu 5/6 palapuruddak ekka 😁😉✌🤗

  • @polburuwa698
    @polburuwa698 6 лет назад +1

    Me counter strike nm patta bn,raft survival wage ekak genenko

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      එලම බලමු ආ

  • @thisalchamika4966
    @thisalchamika4966 6 лет назад

    Deathmatch ekedi chuttak kelauna wagene....
    RIP Shotgun😂😂

  • @wolf_shan450
    @wolf_shan450 6 лет назад +2

    So sweat
    🤗😘😉

    • @ChAbhi
      @ChAbhi  6 лет назад +1

      😍✌🏻

    • @wolf_shan450
      @wolf_shan450 6 лет назад +1

      @@ChAbhi 😉😉😘😘😂😂

  • @charukaindrajith6131
    @charukaindrajith6131 4 года назад +3

    මොනා උනත් චබ්බගෙ හිනාව තමා හිනාව 🤣🤣❤️❤️

    • @ChAbhi
      @ChAbhi  4 года назад

      හම්මෙ ❤️❤️

  • @opti9022
    @opti9022 6 лет назад +1

    Ammo ada athal eka

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      😍✌🏻

  • @PROGAMERS-bm9ii
    @PROGAMERS-bm9ii 6 лет назад +1

    Ela

  • @hashangaming6268
    @hashangaming6268 6 лет назад +1

    Thada

  • @sanaboysl1300
    @sanaboysl1300 6 лет назад

    බොයිස්!! දුක හිතුනානනා lion ගැන

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      අපි පව් නැද්ද ෆ්‍රෙන්ඩ් 😭😭

  • @GUNIVERSE
    @GUNIVERSE 5 лет назад

    _supiri_

    • @ChAbhi
      @ChAbhi  5 лет назад

      එලම 😄😄

  • @THUSHARANGA
    @THUSHARANGA 6 лет назад +1

    Ft chabi

  • @kaviyastreaming3801
    @kaviyastreaming3801 6 лет назад +1

    Chabhi ayye oyage thiyenne gaming computerekakda nettham nikan ekakda kiyannako

  • @KaviYah.
    @KaviYah. 6 лет назад +1

    අම්මෝ යකෝ😂😂😂😂😂🔥

    • @ChAbhi
      @ChAbhi  6 лет назад +1

      😂😂

  • @godzend
    @godzend 6 лет назад +2

    Cs go crossover ekak

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      මේකත් ඒහෙම එකක් වගෙ තමා

  • @HARShaSL-gm3bu
    @HARShaSL-gm3bu 4 года назад

    ela

  • @suddagaming8081
    @suddagaming8081 6 лет назад +3

    lion proooo neeeeeeeeeee

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      මේක ලයන් කාලා තියෙන්නෙ බන්. ගහනවා ගැහිල්ලක්

  • @gamerplus6825
    @gamerplus6825 6 лет назад +1

    Ohomath game gahanawada. 1 enemy

    • @ChAbhi
      @ChAbhi  6 лет назад +1

      මේකෙ පලවෙනි එකෙ ලයන් තනියම ගහනවා 3න්දෙනෙක්ට. පස්සෙ මේ ඊලග කොටස විදිහට අපි සෙට් වෙලා ගහන සීන් එකක් තියෙන්නෙ.

    • @gamerplus6825
      @gamerplus6825 6 лет назад +1

      @@ChAbhi mn dan beluwa. Lion hack karala wage කෙරෝලක ඉදන් බාවනවනෙ 😂

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      කෙලගෙන කෙලගෙන යනවා ඕයි. ඒ ගැහිල්ලට මෙකෙ 5 vs 1 ගේන්න ඕන 😂

  • @prabodhalakshan5193
    @prabodhalakshan5193 6 лет назад +3

    MRS HUNTER කියලා ලංකාවේ කෙල්ලෙක්ගේ gameing channel එකක් තියෙනවා bro... පුලුවන් නම් එයාට ඉස්සරහට මේ වගේ වැඩ කරන්න පෝඩි help එකක් දෙමු....

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      😍👍🏻

  • @bluefox718
    @bluefox718 6 лет назад +1

    Aiye gta v online aka buy karam passe karanna one dewal gen video akak gennako plzzz

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      පරන වීඩියෝස් වලත් ඒවා කියනවා බන්. Jonty ගෙ beginers එක බලන්න. එකෙ කියලා දෙනවා අපි සේරම

  • @tombstone5732
    @tombstone5732 6 лет назад +2

    3vs1 ගහන එක වීරකමක් නෙමේ

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      මේකෙ පලවෙනි එකෙ ලයන් තනියම ගහනවා 3න්දෙනෙක්ට. පස්සෙ මේ ඊලග කොටස විදිහට අපි සෙට් වෙලා ගහන සීන් එකක් තියෙන්නෙ.

  • @vorandigayathmi6880
    @vorandigayathmi6880 2 года назад

    ma attama pro

  • @lahirucj3111
    @lahirucj3111 6 лет назад

    Elama boys gg 😂😉✌️

  • @Kassaandthewalk
    @Kassaandthewalk 6 лет назад

    Chabi broh myhub ekke game ekek arn enne 😬

  • @treesadgobzz
    @treesadgobzz 6 лет назад +1

    hammoo fttta

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      😍✌🏻

  • @AKROX-ud4or
    @AKROX-ud4or 6 лет назад

    Elama..

  • @nuwansanjeewa8298
    @nuwansanjeewa8298 6 лет назад +1

    Ocean of games eke thina cs go eka free neda ?

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      දැන් මේ ටිකෙ csgo free to play බන්

  • @sltechtips1
    @sltechtips1 6 лет назад +1

    Math gahanawa oka download free da
    Cor 2 duo eke gahann puluwan ne

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      ඔව් බන් free

  • @AKROX-ud4or
    @AKROX-ud4or 6 лет назад +2

    Mage තමයි 2 comment eka😜😜😍😍

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      😍✌🏻

  • @Lotex20001
    @Lotex20001 6 лет назад +1

    👋👍👍👌

  • @LazerKnight
    @LazerKnight 5 лет назад +1

    lion AWP only එකක් දැම්ම නම් බලන්න තිබ්බ xD

    • @ChAbhi
      @ChAbhi  5 лет назад

      ඒක වෙනමම කතාවක් වෙනවා එහෙනම් 😂😂

    • @LazerKnight
      @LazerKnight 5 лет назад +1

      @@ChAbhi xD

  • @ishansudesh8370
    @ishansudesh8370 6 лет назад +1

    mekanam patta sadaranai neda bn

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      ඔව් ඈ 😂😂

  • @nadeeshnimsara8079
    @nadeeshnimsara8079 6 лет назад +1

    Oya maps game 1ta enwda nattam custom maps da?

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      ගේම් එකටම එනවා බන්

    • @nadeeshnimsara8079
      @nadeeshnimsara8079 6 лет назад

      @@ChAbhi oya map game 1ta enne nane workshop 1n ganna one ne?

  • @austin-hn9on
    @austin-hn9on Год назад

    ❤️‍🔥

  • @pubgpubg2529
    @pubgpubg2529 6 лет назад +1

    Mokadda ban uba pavichchikarana screen recorder eka please kiyapan

  • @athaltiktok1487
    @athaltiktok1487 6 лет назад +1

    Ai chabhi ube views adu wela??? Mara seen ekane.

    • @ChAbhi
      @ChAbhi  6 лет назад +1

      එක එක ගේම් එකට වෙනස් බන්. ශේප් එක 😍✌🏻

    • @athaltiktok1487
      @athaltiktok1487 6 лет назад

      @@ChAbhi mannam uba dana hama ekakma balanawa bn. 😍😍😍😍👌👌👌💪💪💪

    • @ChAbhi
      @ChAbhi  6 лет назад +1

      😍✌🏻

  • @sharadhMOV
    @sharadhMOV 6 лет назад +1

    ❤️

  • @luffygaming97
    @luffygaming97 5 лет назад +2

    team kills baluwath dinum lionkolane ne?

    • @ChAbhi
      @ChAbhi  5 лет назад

      ම්ම්ම්ම්ම්ම්

  • @hashangaming6268
    @hashangaming6268 6 лет назад

    Gta 5 on line ghanne khomada . Mng laga game 1 thibba . Uninstal kara . Game 1wth ne seerama ain kara mula indn gta patang ganna yanne . Game 1 buy karanna vidihk ne bro crack walin berida mge social club accoun1 thiyanaw . Eka haraha crack file update karala online ghanna berida

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      Crack එකෙන් බෑ. ඒකට ගේම් එක steam එකෙන් buy කරන්න ඕන බන්

  • @suduaraliyakeshara752
    @suduaraliyakeshara752 6 лет назад +1

    Yako 10 withara watakaragena ara ahinasakayata gahanna epa bn😂😂😂😂😂😂😂😂

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      ලයන් දාපු එකේ ඒ අහිංසකයා තමා අපිට ගැහුවෙ දුවන්න 😭😭

  • @THUSHARANGA
    @THUSHARANGA 6 лет назад +1

    Chabi wenadawage hamadama PUBG genna bro

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      බලමු ආ ඉස්සරහට 😍✌🏻

  • @vidushandilhara196
    @vidushandilhara196 6 лет назад +1

    Gta v crossover eka nadda bn

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      ගේනවා බන්. හවස 5ට

  • @heli4470
    @heli4470 6 лет назад +2

    චබි ඔයාලා ගේම්ස් download කරන web site එක මොකද්ද 😃😃

    • @ChAbhi
      @ChAbhi  6 лет назад +2

      අපි orginal ම ගේම් එක ඩවුන් කරන්නෙ බන්. කෙලින්ම steam එකෙන්.

  • @kavishkachanthuka6613
    @kavishkachanthuka6613 6 лет назад +1

    Paw wade ban lion ubata duka hithennadda

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      මේකෙ පලවෙනි එකෙ ලයන් තනියම ගහනවා 3න්දෙනෙක්ට. පස්සෙ මේ ඊලග කොටස විදිහට අපි සෙට් වෙලා ගහන සීන් එකක් තියෙන්නෙ බන්. එකට සම්බන්දයි මේක.

  • @mandeerak
    @mandeerak 6 лет назад

    Ammata aiya twitch stream karanavada

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      නෑ බන් තාම

  • @THUSHARANGA
    @THUSHARANGA 6 лет назад +1

    Lion kollo pau

  • @mandeerak
    @mandeerak 6 лет назад

    Myhub ekkak oka gahannako 😂😂

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      😂😂 අම්මෝ

  • @dulaj__
    @dulaj__ 6 лет назад +1

    Lion eda ghuwata hoda wade _heeee_
    *ko bn pubg eka ?*

  • @wolf_shan450
    @wolf_shan450 6 лет назад +1

    *😉*

  • @slxcyber6885
    @slxcyber6885 6 лет назад +1

    Palayan yanna ubala me 2vs 1 gahala prola wage kaganawa lion thama bn attama pro

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      Pro තමා lion. අපි අපේ ආතල් එක ගන්නවා. උබ නැට්ට පාගන් කමෙන්ට් දාද්දි. 😂😂

    • @slxcyber6885
      @slxcyber6885 6 лет назад

      @@ChAbhi ane sudu mahattayo athal ekata kiwwe තරහ නා නේ

  • @THUSHARANGA
    @THUSHARANGA 6 лет назад +1

    Chabi oke wathrata bahinna penna

  • @chithraniperera7501
    @chithraniperera7501 6 лет назад +5

    චබි injustice අලුත්🙂 එපිසෝඩ් එකක් දාන්න

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      ඉස්සරහට බලමු ආ

  • @kaviya4210
    @kaviya4210 6 лет назад +1

    1 view and comment

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      එලම බන්

  • @vimukthilakmal6591
    @vimukthilakmal6591 6 лет назад +1

    Ade adth crossover over ndd gta v

    • @ChAbhi
      @ChAbhi  6 лет назад

      හවස 5ට ගේනවා.