ඒ කතාව අපේ කතාවයි...🥺🥺Sri lanka President/AKD/Anura Kumara/Our president/

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 375

  • @Ravi56774
    @Ravi56774 Месяц назад +330

    උගුර ලේ රහ වනතුරු කෑ ගසමින් කියපු දේ පහුවෙලා හරි මිනිස්සු තේරුම් ගත්ත ජයවේවා හදවතේ ජනාධිපති තුමනි

  • @SJ_Nimesh
    @SJ_Nimesh Месяц назад +146

    එදා ඉදන් අපි වෙනුවෙන් කතා කරපු අපේ අනුර ❤

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад +1

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @venujagayanuka4411
    @venujagayanuka4411 Месяц назад +174

    මේ දේවල් තේරුම් ගන්න මිනිස්සුන්ට අවුරුදු 10ක් ගියා
    ඒත් තාමත් තේරුම් ගන්න බැරි අය ඉන්නවා

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад +1

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @VindiyaVindiya-u1l
      @VindiyaVindiya-u1l Месяц назад +5

      Aniwaaryenma ape eha gedarath innawa real. Wahal pawulak mewage aewa oluwen indagena kiwwath piliganne na. Aninna hithenawa hombata welawaka

    • @prabashvaradanuddara3327
      @prabashvaradanuddara3327 Месяц назад

      අව්රුදු දහයක් නේමේයි මචං අව්රුදු හතලිහක් පමන ගතඋනා මේවා මිනිස්සුන්ට තේරේන්න විජේවීර උගුර ලේ රහ වේනක්ම් මේවා කතා කරල තමයි පන පිටින් ගිනි තිබ්⁣බේ

    • @Dlab-u4v
      @Dlab-u4v Месяц назад +3

      @@VindiyaVindiya-u1l Poddak aththa penwala denna balanna himita. Ohoma wahallu wenas karaganna puluwan.

  • @dinelkaramesh5256
    @dinelkaramesh5256 Месяц назад +114

    සොරි බොස් එදා හිනා උනාට ඕවට😢

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад +3

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @nayanalahandapurage5151
    @nayanalahandapurage5151 Месяц назад +125

    මා සිත වෙනස් උන ඒ කතාව ❤❤❤

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад +1

      Ekenma ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @SewwandiOshin
    @SewwandiOshin Месяц назад +35

    අපි ප්‍රතික්ෂේප කරද්දිත් අපි වෙනුවෙන් කෑගැහුවා,රන්ඩු කරා,උන් එක්ක හැප්පුනා..😢😢❤

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sdknowledgecentre
    @sdknowledgecentre Месяц назад +104

    මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට nnp බහුතරයක් දෙන්න අපි වැඩ කරන්න ඕනේ

  • @manelweliwita4046
    @manelweliwita4046 Месяц назад +62

    ඔබතුමා අපි වෙනුවෙන් කල සේවය අපුමානයි.....අපි මාලිමාවට ❤❤❤

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад +2

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sarathdasanayaka4515
    @sarathdasanayaka4515 Месяц назад +63

    මෙම කතාව තේරුම් නොගත් ජනතාවකි තවත් ඉන්න එක පුදුමයි.
    වසර 10 කට පසුවවත් බහඅතරයක් තේරුම් ගත්තා❤❤❤❤

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад +2

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад +2

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @SONYAXBRO7143
      @SONYAXBRO7143 Месяц назад

      paksa desapalanaya krana wayasgath udawiya innknm goda eemak n ithin

  • @ishanranasinghe4242
    @ishanranasinghe4242 Месяц назад +6

    ඇත්ත .....මේ මනුස්සය අපි වෙනුවෙන් කෑගහපු ඒවට පිං.ඇත්තටම ජාතියක් වෙනුවෙන් අපි සමාව ගත යුතුයි මේ කියපු දේවල් නොඇසුනා සේ උන්නට.ස්තූති අවුරුදු 10කට පස්සෙ හරි ඇස් ඇරපු මිනිස්සුන්ට.රට දුන්නා වගේම පාර්ලිමේන්තුවත් අනිවාර්යයෙන් දෙමු මෙතුමට.❤❤❤🎉දීර්ඝායුශ ජනාධිපතිතුමනි ඔබතුමාට.❤

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @AyodyaUthpala
    @AyodyaUthpala Месяц назад +47

    දැන් හරි මිනිස්සු තේරුම් ගත්තා 🥺🥺🥺❤❤❤❤

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад +1

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @kelumdissanayake5640
    @kelumdissanayake5640 Месяц назад +43

    පාදඩ දේශපාලන සංස්කෘතියට තිත තැබීමේ කාලයයි.
    "අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි" මින්මතු අපගේ මාතෘභුමිය දූෂිත, වංචනික දේශපාලුවන්ගෙන් බේරාගනු මැනවි. ඒ සදහා ඔබතුමාට අවශ්‍ය ශක්තිය ලැබේවා. අපි එකසිතින් ප්‍රාර්තනා කරන්නෙමු....🙏🙏🙏
    අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා..
    ජාතික ජනබලවේගයට ජයවේවා..
    මාලිමාවට ජයවේවා..
    මාගේ මාතෘ භූමියට ජයවේවා..

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад +5

      Ekenma❤️‍🔥❤️‍🔥

  • @HksachiniSachi
    @HksachiniSachi Месяц назад +5

    මගේ රජතුමාව බේරුවේ දෙවිවරුමයි, අපි හැම වෙනුවෙන් 🥺♥️ තෙරුවන් සරණයි ඔබතුමාට🫡♥️

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Bhasa-wedabima
    @Bhasa-wedabima Месяц назад +48

    අපිට අපි ගැනම ලැජ්ජයා

  • @Dilrukshi_disanayaka
    @Dilrukshi_disanayaka Месяц назад +28

    " පනින්න වෙන්නෙ බිමට " 😁❤️

  • @ayeshamadushani723
    @ayeshamadushani723 Месяц назад +10

    අපි ඒ කාලෙත් දුන්නේ ජේවීපී එකට.

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Iresh003
    @Iresh003 Месяц назад +3

    ඉස්සර ඕවාට අපි හිනා උනා සොරි බොස්😢😢😢

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад +1

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @SamanmaliRajapaksha-lf6wl
    @SamanmaliRajapaksha-lf6wl Месяц назад +45

    ඔබතුමා අපි සමාවෙන්න අපි පරකු උනා 😢😢😢

  • @sadewlakshan7368
    @sadewlakshan7368 Месяц назад +18

    පහඅවෙලා හරි නිවැරදි මග පෙනුනාඅපට ජයෙන් ජය වෙිවා

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @javijerathna4188
    @javijerathna4188 Месяц назад +1

    ඇත්තමයි මම මේ කතාව දැනට කී වතාවක් බැලුවද කියල මට මතක නැහැ .හෙලිකොප්ටර් කතාව මම කැමතිම කතාවයි ...ජයෙන් ජයම වේවා අපේ ජනපති තුමන්ට ...❤❤❤

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @charithnayanaka8851
    @charithnayanaka8851 Месяц назад +5

    ආදරෙයි ආදරෙයි. අපේ හඬ. 3% වීම ආඩම්බරයක්. අපේ රටේ බහුතරය මෝඩයි. ඒත් දැන් මිනිසුන්ට තේරිලා❤️💡

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @AnandaAnanda-f1f
    @AnandaAnanda-f1f Месяц назад +30

    අතීතෙ ඉදන් මෙ දුෂණය වංචාගැන උගුර ලෙ රහවෙනකමි අනුර දිසානායක මහතා කතාකල මෙ විඩියෝ බලලවත් මිනිසුනෙ මොලේ පාදගනිල්ල. හොර තක්කඩි පාර්ලිමේන්තුවට එවන්න එපා හරකුනෙ😢😢😢😢😢😢😢😢😢

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @jeewanprasanna.6769
    @jeewanprasanna.6769 Месяц назад +9

    මේ කියපු කතා අහල අපි එදා මේ මනුස්සයා ජනාධිපති කරානන් අද මේ රට මීට වඩා ගොඩක් දියුණු වෙන්න තිබුනා.

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sribatik
    @sribatik Месяц назад +28

    පනින්න වෙන්නෙ බිමට😅..ජය අනුර සහෝදරයා

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Renrawin16
    @Renrawin16 Месяц назад +5

    හැම අවලාදයක්ම හැම හිරිහැරයක්ම දරාගෙන හැමදාම තමන්ගේ උපරිමයෙන් වැඩ කරේ , උගුර ලේ රහා වෙනකන් කෑගැහුවේ අපි වෙනුවෙන් ❤ අපි ඔබට ණයයි සහෝදරයා 🥺❤️🙏

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @dinushakarunarathna8646
    @dinushakarunarathna8646 Месяц назад +4

    හෙලිකොප්ටර් සීන් එකට තමා මං ආසම ❤❤❤

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @ASrikanthi
    @ASrikanthi Месяц назад +1

    Ape sallie AKD all the way,thank you Anura for giving us this information

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @NimeshaGimhan
    @NimeshaGimhan Месяц назад +15

    Oba ape sitha horakan kara janadipathi tumani... Supiri

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥😘

  • @Madhushkgm
    @Madhushkgm Месяц назад +7

    අද සාඩම්බරයි...
    එදා හෙලූ ගන දහඩිය..
    අද ආඩම්බරයි...💘🤩

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @aliaalia2025
    @aliaalia2025 Месяц назад +20

    පුලුවන් තරම් මෙවැනි විඩියෝ අපේ සමාජේ හරහා ජනතාව දැනුවත් කල යුතුයි ...ජන්දය නොදුන් හැමෝගෙම ඇස් ඇරෙන්න...අවුරුදු 10කට පෙරත් පාර්ලිමේන්තුවේ ඔහු අපි වෙනුවෙන් කතා කලා අපි එය තේරුම් ගන්න ප්‍රමාද උනා...😡😡😡😓😓😓😓

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      Ekenma ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @KanchanaWaththegedara-lb1td
    @KanchanaWaththegedara-lb1td Месяц назад +11

    පාර්ලිමේන්තු මැතිවරණය ට අපි උපරිමයෙන් ම වැඩ කරමු..මාලිමාවට ජය ..අපෙ රටට පෑයු දෙවන දුටුගැමුණු ..ඔබට අප ගෙ ප්‍රණාමය..

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @mudithadharmapala1149
    @mudithadharmapala1149 24 дня назад

    Pama wee a wasanthaya obai methithumani adarei obathumanta godak Jaya Sri ma bo samindunge rekawaranai obathumanta

  • @rkshehan223
    @rkshehan223 11 дней назад

    pitipassen thawa supiri charithayak inne ❤❤❤❤❤

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 Месяц назад +2

    හදුන්නෙත්තිගේ හිනාව 😍😁👍

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @bhagyakarunaratne5709
    @bhagyakarunaratne5709 Месяц назад +4

    ඔබතුමාට සියලු ආරක්ෂාව, රැකවරණය ලැබේවා! රට බේරගන්න යෝධ බල ශක්තිය ලැබේවා! ඔබතුමා වැනි තවත් වීර දූ පුතුන් මේ රටට බිහිවේවා! අපි සැමදා ඔබතුමා සමගයි 🙏❤

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @serlepco
    @serlepco Месяц назад +12

    The ultimate truth! 👏

  • @adeeyt9583
    @adeeyt9583 Месяц назад +19

    Ado ekaa❤❤❤🎉

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      Apita kalin kiyla thiyanawa bro🥺😘

  • @SenuriKawya-n4s
    @SenuriKawya-n4s Месяц назад +1

    ❤❤❤mewata ahunkan denne kokomada...mahinda ra......paksha paulata naya tidunane gewanna apita.....

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @FJ-gc5zd
    @FJ-gc5zd Месяц назад +9

    Marxist කියන්නෙ මේකයි එයා හැමෝටම සාධාරන වැටුප් හොද ඡීවිතයක් හොද සමාඡයක් පතනවා

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Spidey65973
    @Spidey65973 Месяц назад +5

    අපේ AKD කතා කරෙ අපි වෙනුවෙන්. ඒක තේරුම් ගම්න බැරි උනු ගොබ්බයො හිටියා. තාමත් ඉන්නවා.. ඒත්, අපි ඔබව හදුනනවා.. ඔබට රට දුන්නෙ ඒකයි.. දැන් ඔබේ වාරය. ඒකරපු කැපවීමට ප්‍රතිඵල ඔබලග තියෙනවා..! පටන් ගමු AKD..! ❤💪🌷

  • @sumudumadumal4192
    @sumudumadumal4192 Месяц назад +13

    Adarei manike.... anura sahodaraya.

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Dilini-dt1pq
    @Dilini-dt1pq Месяц назад +1

    පවි ඇත්තටම අවුරුදු ගාණක් අපි වෙනුවෙන් රට වෙනුවෙන් කොච්චර කැප කිරිමක් කරලද.දෙවියන්ගෙම පිහිටයි ❤❤❤❤

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @r.s.n.3373
    @r.s.n.3373 Месяц назад +1

    තනි සටනක් දුන් ඔබට සහ ඔබේ අවන්ක සගයන්ට ස්තුතියි .👍👍

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @mayurithakshila4463
    @mayurithakshila4463 Месяц назад +14

    apita me manussyawa kaliyen therum ganna bari una.e unata me sare mage palaweni chandaya anura kumara disanayaka ape janadipathi thumata e gana sathutui

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @JCJayathunga
    @JCJayathunga Месяц назад +1

    I think i was deaf in 2014...Thank You ! fighting alone for us ❤AKD

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @maskboy8615
    @maskboy8615 Месяц назад +8

    මේවා මීට කලින් තේරුනේ නැත්තේ ඇයි මගේ පළවෙනි ඡන්දය මාලිමාවට

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @HAZE512
    @HAZE512 Месяц назад +1

    I love this Man (our Honorable President now) for screaming our pain out loud!!! ❤❤❤❤

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @thanujathennakoon2473
    @thanujathennakoon2473 Месяц назад +1

    Deviyane apita ay me uthum minisa methuwak kal magaharune..❤❤❤

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @HarshanihasankaHarshanihasanka
    @HarshanihasankaHarshanihasanka Месяц назад +1

    Supiri kathawa denawa adennama

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @VisittoSriLanka-
    @VisittoSriLanka- Месяц назад +2

    Ape raththaran janadipathithuma....obathumata devi pihitai

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @KavindyaDeshani-y5v
    @KavindyaDeshani-y5v Месяц назад +1

    ඇස් වලට කදුලු එනව😢😢 කොච්චර කට්ට කෑවද අපිට මේ ටික තෙරුම් කරන්න. තමත් තෙරුම් ගත්තෙ කී දෙනාද..😢😢😢

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @praveen_nimshan
    @praveen_nimshan Месяц назад +3

    පුළුවන් තරම් ශෙයා කරපල්ලා.. මේ අපේ රට😢

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @madusankadissanayak07
    @madusankadissanayak07 Месяц назад +3

    ජන්දයට කලින්....මෙවැනි අයවැයට අත උස්සපු සියලු දෙනාගේ නම් ගම් රටට හා ජනතාවට හෙලි කරන්න

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @rayr7369
    @rayr7369 Месяц назад +15

    AKD 🎉🎉

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад +1

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @dulinanarendra9
    @dulinanarendra9 Месяц назад +1

    Oba eda ussha kala , 2020la buna ape chanda aithiya , tharuna api ape kuludul chande oba thumata dunna

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 Месяц назад +8

    පට්ට හොරු අනුර සහෝදරයා මේ පට්ට හොරු බල්ලෝ ඔබ මෙවා සුද්ද කරන්න ඔනේ❤

  • @AjithKumara-s2p
    @AjithKumara-s2p Месяц назад +15

    ඊලග චන්දෙත් මාලිමාවට..අනිවාරියෙන්ම.

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 Месяц назад +8

    අපිට මේව තේරෙනකොට පරක්කු වැඩියි.

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @pro.ash1234
    @pro.ash1234 Месяц назад +20

    ඇයි දන්නෙ නෑ ඒ කාලෙ අපිට මේව තේරුනේ නෑනෙ 😢

  • @SenuriKawya-n4s
    @SenuriKawya-n4s Месяц назад +1

    Mewata monawa kiyannada...eda ape tata dunnanam me wenakota loku wenasak.....❤❤❤❤❤❤dan hari therun gaththa eka loku deyak...

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @UAELife-vw4xn
    @UAELife-vw4xn Месяц назад +2

    මේවා පිලුවන් තරම් ෆේඅබුක් වීඩියෝ ක්ලිප් විදියට ශෙයා කරන්න මිනිස්සු දැනුවත් වෙන්න අනුරලාගෙ ඉතිහාසය.❤❤

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @niuleshyawijayakoon326
    @niuleshyawijayakoon326 Месяц назад +3

    අපි ජනාධිපතිවරණයටත් වඩා අවදානයක් දෙන්න ඕන මහමැතිවරණයට. මේකෙන් මාරුවෙන් මාරුවට රට කාපු, හොරු දේශපාලනයෙන් අතුගාලම දාලා .. ඉතිහාසයේ පිරිසිදුම පාර්ලිමේන්තුව නිර්මාණය කරමු..තව තවත් ජනතාව එකතු කරගෙන මාලිමාව ශක්තිමත් කරමු, AKD ට පිරිසිදු පාර්ලිමේන්තුවක් හදා ගන්න අපි අනිවාර්යයෙන් සහයෝගය දෙමු.
    වංචා දූෂණ චෝදනා නැති උගත්, බුද්ධිමත් 150 පමණ පාර්ලිමේන්තු යවමු.
    ජනපති ධූරයේ කටයුතු සාර්ථක කර ගැනීමට සුපිරිසිදු පාර්ලිමේන්තුවක් තිබීම මගින් පහසු වේ.
    දෙවන සටන ට සූදානම් වෙමු නේද ?? ❤️❤️
    මේ සටනත් අපි අනිවාර්යෙන්ම දිනමු.
    ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජනතාව රට ගැන සිතා එකතු වීමට කාලය එලබී ඇත. එවිට හොරු කොපමණ ගේම් ගැසුවද ඒවා පරාජය කිරීමට පුළුවන් .
    🇱🇰❤️ ජයවේවා!!!

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @prabodhananayakkara6167
    @prabodhananayakkara6167 Месяц назад +1

    එයාලා කොහේහරි ඉදන් උබ දිහා බලන් සතුටු වෙනවා ඇති සහෝදරයා ✊✊✊

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @MangalikaJayasinghe-h2w
    @MangalikaJayasinghe-h2w Месяц назад +4

    ඔබතුමා එදා දැක්ක ඒ සියලු අනවශ්‍ය වැඩ අහොසි කරන්න දැන් ආයුධය ලැබිලා තියෙන්නේ ඒ දේ කරන්න සහෝදරයා

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Renrawin16
    @Renrawin16 Месяц назад +1

    ඒ වචන ටිකට ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @dilksfernando5710
    @dilksfernando5710 Месяц назад +8

    True ❤

  • @JanakaPadmasri
    @JanakaPadmasri Месяц назад +2

    Mewa denwath therun ganna berenam .me rate eun gu kapiyau .yako me minissu me kiynne me rate winase.dipiyau maha methiwaraneth bale horunta nodi❤

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @RohanPrasad-f2i
    @RohanPrasad-f2i Месяц назад +1

    රාජ්ය සේවයකයො අවුරුදු ගානකට පස්සේ හරි කලගුණ සැලකුවා

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @chandrikasenanayake6413
      @chandrikasenanayake6413 Месяц назад

      ඉදිරි මැතිවරණයට ඔයිටත් එහා ලොවෙත් නැතිවෙලා ලොවි ගහෙත් නැතිවෙන්න දෙන්නේ ...👍💪💯

  • @susanthathabrew2607
    @susanthathabrew2607 Месяц назад +1

    දැන්ද හදවතට තට්ටු වුනේ කලින් ඒවා දදා චන්ද කැම්පේන් හදන්න කරනවා.එහෙනම් 2019 අනුර දිනවන්න තිබුනනේ.මේක ලංකාවනේ එකයි හරිම දුකයි 😢

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @SanjayaLakmal-vo5vq
    @SanjayaLakmal-vo5vq Месяц назад +1

    ඇත්තටම අපි වගෙ ගොන්නු ඔ ටික තෙරුම් ගත්තානම් එකාලෙ අද මෙ රට සුර පුරයක්.

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @madhunuwanthika893
    @madhunuwanthika893 Месяц назад +11

    AKD❤️

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @isurudushan680
    @isurudushan680 Месяц назад +2

    AKD... 🔥🔥🔥 මහ මැතිවරණයෙත් මාලිමාව

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @isuruherath7281
    @isuruherath7281 Месяц назад +1

    🇱🇰🇱🇰🇱🇰AKD❤️❤️❤️NPP🇱🇰🇱🇰🇱🇰

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @yakaa3402
    @yakaa3402 Месяц назад +6

    Api e kale ahuwe na 😢

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @SasangaSiriwardana
    @SasangaSiriwardana Месяц назад +6

    අපෙ ඇස් කන් වැහිලා තිබුනෙ මෙච්චර කල්

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Prebathmunasinghe
    @Prebathmunasinghe Месяц назад +1

    තේරෙන නැත්තන් 🐂 වැඩක් .. අනුර ❤

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @beautystudio495
    @beautystudio495 Месяц назад +1

    👍👍

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @danumaduranga7803
    @danumaduranga7803 Месяц назад +1

    Ubata chande dipu aka gana sathutui ada 👏👏

  • @hibrosrilanka2223
    @hibrosrilanka2223 Месяц назад +2

    රට හදපන් සාහොදරයා උබට පුලුවන් එක....මකෝලා හරී හදපන්... .............උබට ජයවේවා . රටට ජයවේවා ❤❤❤

  • @gmeye6503
    @gmeye6503 4 дня назад

    ඒ 2014
    අද 2024 ත් ඉවරයි
    උන් මේ රට බංකොලොත් කරේ එහෙමයි....උන් අදත් වේදිකා උඩ තමන් ඒ කරපු නාස්තිය ගැන පසුතැවෙනවද...නැ..උන් අදත් ඒ වරදාන බලාපොරොත්තු වෙනවා

  • @SLffNodaking
    @SLffNodaking Месяц назад +2

    😢උඹ කිව්වා, 😢 අපි හිටියා නෑසූ කන්ව බීරන් ගොලුවන් සේ.
    උඹට ජෙලස් 😮 හිනැහුණා අපි අමණයන් සේ. අපේම දරුවන් බඩ
    ගින්නේ වෙව්ලන තුරුම, පාසලට ගාස්තු ගෙවාගත නොහැකිව නිවසට කොටු වන තුරුම, සමා වෙයන් දැන් අපට, නෑ වෙන පිළිසරණක් උඹ මිස අපට.
    තිස්තුන් කෝටියක් දෙවියන්ට භාරයි උඹව,
    හදපන් මේ රට අපේ පොඩි උන්ට!! අපි ඉන්නවා මහා පවුරක් සේ නිසොල්මන්ව, ❤❤❤

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @WasanthaIlleperuma
    @WasanthaIlleperuma Месяц назад +1

    එදා මඟ හැරුනු ජනතාවගේ මිනිසා

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @ShanuthiAhinsa2000
    @ShanuthiAhinsa2000 Месяц назад +8

    Me dewl ape ammala terun naththe ai appa

  • @TharidukaHarshani
    @TharidukaHarshani Месяц назад +2

    Ai issara mewa minisunnta therune naththe mechchara kalayak giya ewa thrun gamna😢

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 Месяц назад +5

    වෙලාවට මෙච්චර කාලයක් ගිහින් හරි මේවා ආයේ බලන්න පුලුවන් වෙන්නේ . මේ වෙනකල් ඉතින් නිදිනේ ලංකාව . වාසනාවකට ඇහැරුනේ.

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад +1

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @Chanu97Dhanu96
      @Chanu97Dhanu96 Месяц назад +1

      @@maheshdayan. 🌺

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад +1

      @@Chanu97Dhanu96 ❤️‍🔥

    • @Chanu97Dhanu96
      @Chanu97Dhanu96 Месяц назад +1

      @@maheshdayan. 🌺❤️💐

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад +1

      @@Chanu97Dhanu96 ❤️‍🔥❤️‍🔥

  • @Dlab-u4v
    @Dlab-u4v Месяц назад +4

    10000% aththa

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @mlith
    @mlith Месяц назад +1

    අඩේ අද රටේ ජනාධිපති ❤❤❤❤❤ගැම්මක් තමා

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @shashilakmal5013
    @shashilakmal5013 Месяц назад +1

    Meta wada hoda nayakayek innawa apita . Eth ethumage deshapalanaya ape minisunta tama threnne ne. E ape field marshel .

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @ThimalAsiri
    @ThimalAsiri Месяц назад +1

    ඇත්ත කවදාහෝ ජයගනි 🧭 චන්දේ දිපු එක ගැන සතුටුයි

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @luckylover6049
    @luckylover6049 Месяц назад +2

    akd❤

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Prasadikaweerasingha
    @Prasadikaweerasingha Месяц назад +1

    අවැසි නායකත්වය AKD💝 💐💐💐💐💐💐💐💐💐

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @shaniyagagani1129
    @shaniyagagani1129 Месяц назад +2

    Api obata nayagathi 😢

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @JayanthiJayawardana
    @JayanthiJayawardana Месяц назад +4

    ❤❤❤❤❤❤❤Akd.pre

  • @aadhilayaan1910
    @aadhilayaan1910 Месяц назад +6

    Truly

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @SubhashBandara
    @SubhashBandara Месяц назад +2

    1000th like from me....

  • @MYKSamarathunga
    @MYKSamarathunga Месяц назад +2

    මිනිස්සු චන්දේ දුන්නෙ නෑනේ ඒ කාලේ

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sisirachandhana456
    @sisirachandhana456 Месяц назад +1

    ❤❤🙏💪

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sribatik
    @sribatik Месяц назад +2

    ඔහු මේ රට දිනවනවා❤

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @deepanichandrasekara6447
    @deepanichandrasekara6447 Месяц назад +1

    ඔබ අවුරුදු තිස් හයත් මේ මේවා තේරුම් කරා සහෝදරයා

    • @maheshdayan.
      @maheshdayan.  Месяц назад

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @manojfernando1028
    @manojfernando1028 Месяц назад +1

    niyama janapathi