ත්‍රිලක්ෂණය - සුත්‍ර පිටකය ඇසුරින් විමසුම #1

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 38

  • @kamaldealwis8386
    @kamaldealwis8386 3 года назад +4

    සාධු! සාධු!! සාධු!!! ඉතාමත්ම හොද දහම් සාකච්ඡාවක්. ගරු ස්වාමින් වහන්සේට සහ මහත්මාවරුන් දෙදෙනාට බොහෝම පිං.

  • @sathyarakina-sathpurushayanta
    @sathyarakina-sathpurushayanta 4 года назад +4

    අපේ ස්වාමින් වහන්සේ, මහාචාර්ය තුමා සහ උපුල් මහත්මය ඇතුළු දායක වූ සියලුම පිංවතුන්ට අනේක වාරයක් පින්. බොහොම වටිනා ගාම්භීර සාකච්චා මාලාවක්. පුංචි යෝජනාවක් බොහොම කරුණාවෙන් ඉදිරිපත් කරන්න හිතුනා වරදවා වටහා නොගනී යයි සිතමි. අපේ ස්වාමින් වහන්සේ දේශනාව කරන අතර තුර ඔහුට දේශනා කොටස අවසාන කිරීමට දී ඔබගේ අදහස් සහ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ නම් වඩා සුදුසු යයි මගේ හැඟීම. මෙවැනි සාකච්චා වැඩ වැඩ කිරීමට හේතු සකසේවා!!! තෙරුවන් සරණයි ඔබ සැමට !!!

  • @kavindudilshan116
    @kavindudilshan116 Год назад

    අපි වෙනුවෙන් මේ ශ්‍රී සද්ධර්මය පහදා දෙන ඔබ වහන්සේලාට නිරෝගි සුවපත් බව අැතිවේවා...

  • @tharukahasakelum664
    @tharukahasakelum664 5 месяцев назад

    Sadhu sadhu sadhu Theruwan saranai swamin wahansa

  • @sppm
    @sppm 2 года назад

    උතුම් ධර්ම සාකච්චාවක් . මෙච්චර කල් ඇහුනෙ අතීතයත් අනාගතයත් අතහැර වර් තමානයට එන්න කියන විදිහෙ බන, අද මේ සාකච්චාව තුලින් තේරුනා වර්තමානයකුත් නෑ නේද කියලා, මම ඇත්තෙත් නෑ.මම නැත්තෙත් නෑ කියලා, මෙය ඇති කල්හි තමා මෙය වෙන්නෙ කියලා, කල්‍යාණමිත්‍ර ස්වාමීන්වහන්සේට මගේ නමස්කාරය වේවා!! උන්වහන්සේත් ,උපාසක මහත්මයන් දෙදෙනාත් නිවනින් සැනසේවා...ධර් ම ශ්‍රවනමය කුසලය පින් කමැත්තෝ අනුමෝදන් වෙත්වා!!!

  • @podimenike1958
    @podimenike1958 4 года назад +2

    සාදු සාදු සාදු

  • @ramiatapattu4258
    @ramiatapattu4258 Год назад

    Sadhu Sadhu Sadhu 🙏

  • @rammyabandara7666
    @rammyabandara7666 6 лет назад +2

    sadu sadu sadu.theruwan sarnai

  • @nadeekadilshan4226
    @nadeekadilshan4226 5 лет назад +3

    සුන්දරයි ස්වාමින්වහන්ස!!☸️❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️☸️
    ඔබ වහන්සේලා චිරාත් කාලයක් මේ උතුම් කළ්‍යාන වැට තව තවත් ශක්තිමත් කරත්වා!! ඒ සදහා ඔබ වහන්සේලාට සත්පුරුෂ සිත්ම පහළ වෙතවා!!❤️❤️❤️

    • @cmrr3099
      @cmrr3099 4 года назад +1

      sadhu sadhu sadhu

  • @AshaJayasinghe-d9g
    @AshaJayasinghe-d9g Год назад

    Meya nam sathiya dahamamai theruwan Sara ai

  • @weligodagamgepunyalatha6896
    @weligodagamgepunyalatha6896 Год назад

    Sadu Sadu Saduu Theruwan sarani sawmimnwahasa

  • @ishanidharmarathne4445
    @ishanidharmarathne4445 2 года назад +1

    🙏🏽🙏🏽🙏🏽

  • @hemanthajayasinghe6709
    @hemanthajayasinghe6709 5 лет назад +8

    කරකලා කරකලා පොලේ ගහල අතඇරිය වගේ!!! සාධු සාධු සාධු . හත් අට සැරයක් අහන්න වෙනවා සත්‍යයි.

  • @renukarajapakse2498
    @renukarajapakse2498 6 лет назад +4

    🙏🙏🙏
    Much merits for posting.

  • @ajmd3655
    @ajmd3655 6 лет назад +8

    ධර්මදර විනයධර භික්ෂුන්වහන්සේනමක් බුදුරජානන්වහන්සේගේ සත්‍යධර්මයට අනුගතව දහම්කරුනු ගෙනහැර දැක්වීම ශ්‍රරවනය කිරීමට ලැබීම අතිශයින්ම අපගේ භාග්‍යක් කොට සලකමු. අසත්‍ය පැතුරුවාහරින මෙවන් යුගයක සත්‍ය ඉස්මතුකරදීමට සහායදෙන මහාචාර්ය කොග්ගලගේ මහතාටද පුන්‍යානුමෝදනා කරසිටිමු. දොස්තර, මහාචාර්ය, ඉන්ජිනේරු, පුරාවිද්‍යාඥ, හා විද්‍යාඥ, වැනි ලෝක උගතුන්යයි කියන අය එක්වී ඇත්තේ ධර්ම විකෲර්තිකයිනට සහාය දීමටය. මහාචාර්ය කොග්ගලගේ මහතා සත්‍ය වශයෙන්ම බුද්ධිමත් අයකුලෙස සත්‍ය දහම පෙන්වාදෙන අයකු ලෙස ගරුකරමු.

  • @abayaweerakoon6766
    @abayaweerakoon6766 4 года назад +1

    Sadu Sadu sadu!!!

  • @mallikamenike1809
    @mallikamenike1809 6 лет назад +2

    ithama watina daham sakachchawak bohoma pin sadu...sadu...sadu

  • @JeewanthaKumarapali
    @JeewanthaKumarapali 6 лет назад +2

    🙏🙏🙏

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe 29 дней назад

    බුදුරජුන් වචන දෙක දෙක දේශනාකලාද තිලක්කනය යි තිලක්ෂනයයි අනිත්‍යය යි අනිච්ච යි අනාත්ම අනත්ත දුකයි දුක්ඛ නිච්ච සුඛ අත්ථ නිත්යයි සුඛයි ආත්මයයි

  • @krntlk97
    @krntlk97 6 лет назад +4

    තථාගතප්පවේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නෝ පටිච්චින්නෝ
    තථාගතයාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ත් විනය ත් බබළන්නේ විවෘත වූ විටය .සැඟවී තබෙන විට නොවේ
    සාදූ සාදූ සාදූ

  • @asokafernando857
    @asokafernando857 6 лет назад +1

    Sadhu sadhu sadhu !!!

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 6 лет назад +2

    SADU,,SADU,,sadu,,,,,sadu

  • @msms-kc2qs
    @msms-kc2qs 5 лет назад +1

    ඉතා හොද ධර්ම කරුණු .. මහාචාර්ය ගොනා විනාස කරනවා .. හාමුදුරුවන්ගේ බන flow එක සැරෙන් සැරේ කඩනවා උගේ දන්නා කම පෙන්නන හදල .. පින් සිද්ධ වෙනවා මීළඟ සැරේ හාමුදුරුවන්ට බන කින්න දීලා පවු නොදී කට වහගෙන අපිට බන අත්හන දෙන්න

  • @amaatcoamaatco4056
    @amaatcoamaatco4056 5 лет назад +3

    . සඞ්ඛතලක්ඛණසුත්තං
    47
    ‘‘තීණිමානි, භික්ඛවෙ, සඞ්ඛතස්ස සඞ්ඛතලක්ඛණානි. කතමානි තීණි? උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. ඉමානි ඛො, භික්ඛවෙ, තීණි සඞ්ඛතස්ස සඞ්ඛතලක්ඛණානී’’ති. සත්තමං.

  • @champakumudini7870
    @champakumudini7870 6 лет назад +5

    බුද්ධ භාෂිතයෙහි සඳහන් අනිච්ච, දුක්ඛ, අනත්ථ යන පද ත‍්‍රිලක්ඛණයට අයත් වේ. බොහෝමයක් දෙනා නොදැනීම නිසාම තේරුම් ගැනීමට නොහැකිවීම නිසාම, මේ අනිච්ච යන බුද්ධ භාෂියේ එන පදය අනිත්‍යභාවය සමඟත් වැරදීමකින් පටලවාගෙන දිගින් දිගටම වැරදි ලෙසින්ම භාවිතා කරති.
    BUT ”සබ්බේ සංඛාරා අනිච්චාති””සබ්බේ සංඛාරා දුක්ඛාති”
    යනුවෙන් දේශණා කළේ මේ තත්ත්වයයි. සියලූ සංඛාරයෝ කැමති සේ නොපැවතීම නිසාම සියලූ සංඛාරයෝ දුකම උපදවයි යනු මෙහි තේරුමයි.
    ඒ නිසා අන්‍යතාභාවය හෝ අනියතභාවය ත‍්‍රිලක්ඛණයට අයත් නොවන බව සැක හැර දැන බුද්ධ භාෂිතයේ සඳහන් අනිච්ච, දුක්ඛ, අනත්ථ යන ති‍්‍රලක්ඛණයම නිවැරදි ලෙස භාවිතා කළ යුතුය. මේ පැවැත්ම පිළිබඳව දුක්විඳීම පිළිබඳව අරිය සත්‍යයන් පිළිබඳව නිවැරදිව තේරුම් ගැනීමට නම් ප‍්‍රිය මනාප බව, කැමැති බව, ඉච්ච බව මෙන්ම අනිත් අන්තය වූ අප‍්‍රිය අමනාප බව, අකමැති බව හා අනිච්චතාවය ගැනද නිවැරදි ලෙසම තේරුම් ගත යුතුය. ලෝක සත්ත්වයා තමන් විසින්ම විඳවන හැම දුකකටම හේතුව මේ ලෝකයේ පවතින ධර්ම ස්වභාවය නිවැරදිව තේරුම් නොගෙන, ධර්ම ස්වභාවයට විරුද්ධව කටයුතු කිරීමට දරණ නිබඳ උත්සාහයයි. එනම් තම හිතෙන්ම සකස් කරගත් සංඛතයන් තම කැමැත්ත පරිදි දිගටම පවත්වා ගැනීමට දරණ නිබඳ උත්සාහයයි.
    මේ උතුම් ධර්මයට හිමිකරුවකු හෝ අයිතිකරුවෙකු හෝ නැත. සියලූම ලොව්තුරු බුදුපියාණන්වහන්සේලා ස්වයංභූ ඥාණයෙන්ම මතුකර තමන්ම සොයා දැනගත් මේ උතුම් ධම_යටම ගුරු තනතුරින්ද පිදුම් කළ සේක. ඒ නිසා මේ ධර්මයේ අයිතිය කියාපාන්නට කිසිම අරහතුන් වහන්සේ කෙනෙකුට හෝ ස්වාමීන් වහන්සේ කෙනෙකුට හෝ නොහැකිය. සියලූම ශ‍්‍රාවකයින්, අනුගාමිකයින් හා භික්ෂුන්ගේ වගකීම වන්නේ, නිවැරදි මඟ සොයා දැන බුදුපියාණන් මතුකර පෙන්වා වදාළ මඟ අනුගමනය කර, එය තමාගේම පෞද්ගලික අත්දැකීමක් බවට පත්කරගෙන, නිවන අත්විඳ ගැනීමයි.
    පරම පවිත‍්‍ර බුද්ධ ධර්මයෙහි හරය, යථාර්ථය තේරුම් ගැනීමට නම් ජාති, කුල මල, ආගම් සංකල්ප, බටහිර, පෙරදිග මතිමතාන්තර, උගත් නූගත් කම් මෙන්ම ගිහි පැවිදි වෙනස්කම් වලින්ද නිදහස්ව, මේ ධර්මයෙන් ගෙනහැර දැක්වූ විද්‍යාත්මකවූත්, ස්වභාවිකවූත් සත්‍යයම ප‍්‍රඥාවෙන්් වටහා ගන්නට උත්සාහ ගත යුතුය.

    • @kyzer7777
      @kyzer7777 6 лет назад +2

      බුදුවරයෙක් නිවන අවබෝධය සඳහා ලෝකයට හෙළි ක‍රන්නේ ත්‍රිලක්ෂණ අවබෝධයයි. එසේම නිවන් අවබෝධයට ඒකායන මාර්ගය ලෙස සතර සතිපට්ඨානය දේශනා කරයි.. එසේ නම් සතිපට්ඨාන භාවනා තුල ත්‍රිලක්ෂණය තිබිය යුතුමය. එනමුත් අනිච්චා, දුක්ඛ, අනත්ථ කියන වචන සතිපට්ඨාන සුත්‍රයේ නැත. ඇත්තේ කුමක්ද සියලු සතර අනුපස්සන කෙලවර සමුදය වය අනුපස්සනා කිරීමයි. සමුදය වය වැඩීම යනු අනිච්ච සඥාව වැඩීමයි (අනිච්ච්සග්නා සුත්‍රය ). කැමති සේ නො පවතී කියා අනිච්ච වැඩීමක් නොමැත. එය ඉතා නොගැඹුරු ඕනෑම කෙනෙක්ට තේරුම් ගත හැකි දෙයකි. බුද්ධ දේශනාවේ එන අනිච්ච දහම ඉතා ගැඹුරු ය. විශාල වීර්යයක් නොමැතිව වව්බෝධ කල නොහැක.

    • @chapapemmal5032
      @chapapemmal5032 6 лет назад

      ඉදිරිපත් කරන ලද සාකච්ඡාව තුළින් මෙි උතුමන්ලාගේ අවබෝධය මනාව පැහැදිලිය. අවබෝධය අඩු ශ්‍රාවකයන් වෙනුවෙන් පච්චුප්පන්න ඵළය යනු එක් ක්ෂණික ඉපිද නැතිවෙන දැනගැනීම බව තවදුරටත් විග්‍රහ වියයුතුය. කායානුපස්සනාවේ ආරම්භය ලෙස සමුදය, වය හා සමුදයවය නො⁣කියා භාග්‍යවතුන්වහන්සේ උඩුකය කෙලින් තබාගත් මේ මොකවත් නොදත් පෘතඥන ශ්‍රාවකයාව, පංචඋපාදානස්කන්ධය අභ්‍යන්තර, බාහිර හා එකම සිතිවිල්ලක් පමණක්මයි බව අත්විඳින්න ඉඩහැර අවසානයේ මේ සමුදය, වය හා සමුදයවය එනම් එක් ක්ෂණික සකස්වීම තුළම නිරුද්ධය අත්විඳීමට යෝජනා කලේ ක්‍රම ක්‍රමයෙන් අවබෝධයට පත්කරලීමටයි. ගෝචරය හා ප්‍රසාදය සම්බන්ධ කරවන විඥාන දැනගැනීම වීමට නම් එ් ක්ෂණය තුළම සකස්වී නිරුද්ධ වෙන සන්තති ආයුසයක එක් ක්ෂණික සකස්වීමක් ඒ ක්ෂණයේම නිරුද්ධ වෙන ක්ෂණික උපත හා මරණයක් විය යුතුමයි. ඒ නිසයි මේ දැනගැනීම මොහොත පෙර නොපැවතීම හටගෙන ඉතිරි නැතිව නැතිවෙන මොහොතක් හා එම මොහොත වල් වල එකතුව ආයුසය වී අපව දිගටම ඉන්න පුද්ගලයකු කරවන්නේ. මේ අවබෝධයත් ශ්‍රාවකයාට ඉදිරියේ ලබාදෙන්න උත්සුක වෙන්න.

    • @upulfernando6238
      @upulfernando6238 6 лет назад +7

      මාද පසුගිය කාලයේ වහරක විකුර්තිය තුළ සිටි කෙනෙක් ...දැන්වත් උතුම් ත්‍රිපිටක ඩර්මය අවබෝධය තුළින් ඒ විකුර්තියෙන් මිදෙමු..තෙරුවන් සරණයි

    • @pushpakumari2194
      @pushpakumari2194 6 лет назад +2

      හැම බණක්ම ඇහුවා අපේ හාමුදුරුවනේ තවත් බොහෝ අසන්නට ඇති බවයි හිතෙන්නේ කොහොම හරි අවබෝධ කර ගන්නවා ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1 6 лет назад +3

      @@upulfernando6238
      සාදු! සාදු! සාදු! පින්වත් උපුල්, ඔබතුමා සද්ධරම ප්‍රතිරූපක ධර්මයෙන් මිදී, සැබෑ ධර්මය වටහා ගැනීම සතුටට කරුනෙක්මැයි. ඔබට ඉතා ඉක්මණින් දහම් ඇස පහලවේවා. ගෝර, දුක් වූ මේ සසරෙන් ඉතා ඉක්මනින් මිදී උතුම්වූ නිර්වානය සාක්ශාත් කරගනීවායි පතමි. මේ ඔබ කරන සේවයේ සිලු පින් වල බලයෙන් ඔබතුමාට දීර්ඝායු වේවා, ඔබේ සියලු අපේක්ෂා ඉටුවේවා.

  • @sarathw5740
    @sarathw5740 4 года назад

    Very disappointing discussion. This discussion is uncoordinated. This would have been better if each person makes their own videos of this subject.

  • @ranjaniabeysinghe7954
    @ranjaniabeysinghe7954 3 года назад +2

    සාදු සාදු සාදු

  • @dharmagaveshaka1
    @dharmagaveshaka1 4 года назад +2

    🙏🙏🙏

  • @asokafernando857
    @asokafernando857 6 лет назад +2

    Sadhu sadhu sadhu !!!

  • @sumanasarak8264
    @sumanasarak8264 2 года назад

    🙏🙏🙏

  • @lankadealwis6197
    @lankadealwis6197 2 года назад

    🙏🙏🙏