Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නියමයි නියමයි. සියලු දෙනාම. මම සෞදියේ සිට සුබ පැතුම්. ඔයාලට
❤️💪💪
Lassanama lassanai❤
ගුරුවරු කියන්නේ කොච්චර කැපකිරීමක් කරන අයද.අපේ ලන්කාවේ මිනිස්සු කොහොමත් වැරදි හොයන අයනේ.කෙනෙක්ට හොද දේ තව කෙනෙක්ට හොද නෑ ඒකයි හැටි.මටනම් මේ නැටුම සුපිරි.
හරිම ලස්සනයි❤❤❤❤❤❤(කතරගම චාමික/අක්කා)
❤️❤️❤️
නර්තන ලස්සනයි.නමුත් දරුවන් ගේ ජීවිතයේ මුල්ම අඩිතාලම දමන ගුරුවරියන් උනාම මීට වඩා දරුවන් ට ගැළපෙන ගීතයක් තෝරා ගත්තා නම් හොඳයි කියලා මම හිතනවා.මේවගේ ගීත හොඳයි සංගිත සංදර්ශන වලට.අපි ශ්‍රේෂ්ඨ වෘත්තීයක නියැලෙන පිරිසක් විදිහට රිද්මය වගේම වචන වල අර්ථ යත් අනිවාර්යයෙන්ම සලකන්න ඕන ගීතයක් තෝරා ගනිද්දී.මොකද දරුවන්ටත් තමන් ගේ රස වින්දනය තෝරා ගන්න උදව් කරන්න ඉන්න අපිම මෙහෙම මුල වරද්දන එක හොඳ නෑනේ.ඔයාලා වගේ දක්ෂතා තියෙන පිරිසකට මීට වඩා දෙයක් අපේ දරුවන්ට දෙන්න පුළුවන්.මේක විවේචනයක් නෙවෙයි.ආදරණීය ඉල්ලීමක්.තරුණ ගුරු තුමියන්ලා වන ඔයාලා හරිම දක්ෂයි.. නිර්මාණශීලීයි.ඒ හැම දේම ගුණාත්මක බවින් යුක්ත දේටම යොදවන්න.මේ වගේ මිනිස්සුන්ගේ හැඟීම් අසංවර කරවන කිසිම වැදගැම්මකට නැති.. මෙලොව රහක් නැති ගීත දරුවන් අතරට යන්න දෙන්න එපා.ලෝකය දියුණු වෙනවා, ඉදිරියට යනවා තමයි.නමුත් අපිට දැවැන්ත වගකීමක් තියෙනවා අනාගතය පරම්පරාවෙ මුල් ළමාවිය සංවර්ධන කිරීමේ.එනිසා ඒ වගකීම, වගකීමෙන් ඉටුකරන්න.ඊ ළඟට මේ නිවේදනය කරන නිවේදකයා.එයා දක්ෂයෙක්.නමුත් එයා මාධ්‍ය සදාචාරය ඉගෙනගෙනම නෑ.කටට එන හැම දේම කියවන එකට නෙවෙයි නිවේදනය කියන්නේ.ඒ ඉතාම ගරු කටයුතු වෘත්තීයක්.ඔහේ කියවනවා, තමන් ගේ කටින් පිටවෙන වචන මේ පුංචි උන් ඉන්න තැනකට ගැළපෙනවද කියලා හිතන්න තරම් බුද්ධියක් තියෙන හැබෑ දක්ෂ නිවේදකයෝ සාමාන්‍යය පාසැල් දරුවන් අතරත් ඔයිට වඩා ඉන්නවා.මගේ Comment එක දිග වැඩි ඇති.හිත රිදෙන එකක් වෙන්න ඇති.නමුත් මේ රටේ සාමාන්‍ය වැඩිහිටි පුරවැසියෙක් විදිහටවත්.. මුල් ළමාවිය සංවර්ධන කිරීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළෙහි නියැලෙන.. අපේ රටට ලෝකෙට දක්ෂයන් විතරක් නෙවෙයි ගුණ ගරුක.. සදාචාර සම්පන්න දරුවන් පිරිසක් හදන්න ඕන කියන අදහසින් කටයුතු කරන කෙනෙක් විදිහට මම නම් මේවට තදින් ම විරුද්ධයි..අපේ දක්ෂ තරුණ ගුරු තුමියන්ලා, ඔයාලගේ තරුණ ජීවයෙන් මීට වඩා දස දහස් ගුණයකින් රටට ලෝකෙට ඵලදායී.. ගුණාත්මක වැඩක් කරමු.මේ රට ලෝකය ඔබේ.එය වනසන්න.. විකෘති කරන්න හිතන්න වත් එපා.ඔයාලගෙ හිත් රිදවන්න නෙවෙයි මේ ටික සටහන් කළේ.නිවැරදි දැක්මක් උදෙසා මග පෙන්වීමටයි.❤
❤ගොඩක් ලස්සනයි . නිර්ලෝභීව අගය කරනවා ඒ හැකියාව , පෙර පාසල් ගුරුවරු කොච්චර නම් කැප කිරීමක් කරනවද කියලා මම දන්නවා මොකද මමත් ගුරුවරියක් නිසා. ගොඩක් අය අගය කරනවට වඩා විවේචනය තමයි කරන්නේ.
❤️❤️❤️❤️
හරි ලස්සනයි ❤
ගොඩක් ලස්සනයි
Wow❤
Harima lassanai❤❤❤❤
හරිම ලස්සනයි ජයවේවා හැමෝටම ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට
❤❤❤❤
Sa lassanai miss la ❤❤❤
❤❤❤
Please tell me the song starting in English
Wow super❤❤❤❤❤❤❤😂
Wow 🎉❤
😊😊😊😊😊 wow 🎉🎉
Me buruvek nivedanaya karanna genath thyenne kwda u uge kupadikam anith minissunta aropanaya karano
හරිමලස්සනයි
Me song eka match wenne nane.. Special pre school ekk nisa
ගුරුවරුනෙ ....ඉතුරු ටික ඔබම හිතන්න .....
😢😢😢
මොකද්ද අප්පා මේ සින්දුව.වෙන සින්දුවක් තිබිලම නැද්ද?
පොඩිඋන්ට මේවා තේරුම් ගන්න බැරි නිසා හොදයි.
Pera pasalakata galapanna na nada
crew එක වැඩියි.stage එක ඉඩ මදි
යකෝ ඕකෙ තේරුම එකපාරක්හරි හිතුවෙ නැද්ද ඔය පොඩි එවුන්ටනම් ඕක නොතේරෙන නිසා හොදයි
Teachers මීට වඩා තේරුමක් ඇති දෙයක් කරන්න තිබුනා
Harima lassanai❤❤
❤️❤️
💖💖💖💖
❤❤
නියමයි නියමයි. සියලු දෙනාම. මම සෞදියේ සිට සුබ පැතුම්. ඔයාලට
❤️💪💪
Lassanama lassanai❤
ගුරුවරු කියන්නේ කොච්චර කැපකිරීමක් කරන අයද.අපේ ලන්කාවේ මිනිස්සු කොහොමත් වැරදි හොයන අයනේ.කෙනෙක්ට හොද දේ තව කෙනෙක්ට හොද නෑ ඒකයි හැටි.මටනම් මේ නැටුම සුපිරි.
හරිම ලස්සනයි❤❤❤❤❤❤
(කතරගම චාමික/අක්කා)
❤️❤️❤️
නර්තන ලස්සනයි.නමුත් දරුවන් ගේ ජීවිතයේ මුල්ම අඩිතාලම දමන ගුරුවරියන් උනාම මීට වඩා දරුවන් ට ගැළපෙන ගීතයක් තෝරා ගත්තා නම් හොඳයි කියලා මම හිතනවා.මේවගේ ගීත හොඳයි සංගිත සංදර්ශන වලට.අපි ශ්‍රේෂ්ඨ වෘත්තීයක නියැලෙන පිරිසක් විදිහට රිද්මය වගේම වචන වල අර්ථ යත් අනිවාර්යයෙන්ම සලකන්න ඕන ගීතයක් තෝරා ගනිද්දී.මොකද දරුවන්ටත් තමන් ගේ රස වින්දනය තෝරා ගන්න උදව් කරන්න ඉන්න අපිම මෙහෙම මුල වරද්දන එක හොඳ නෑනේ.
ඔයාලා වගේ දක්ෂතා තියෙන පිරිසකට මීට වඩා දෙයක් අපේ දරුවන්ට දෙන්න පුළුවන්.මේක විවේචනයක් නෙවෙයි.ආදරණීය ඉල්ලීමක්.තරුණ ගුරු තුමියන්ලා වන ඔයාලා හරිම දක්ෂයි.. නිර්මාණශීලීයි.ඒ හැම දේම ගුණාත්මක බවින් යුක්ත දේටම යොදවන්න.මේ වගේ මිනිස්සුන්ගේ හැඟීම් අසංවර කරවන කිසිම වැදගැම්මකට නැති.. මෙලොව රහක් නැති ගීත දරුවන් අතරට යන්න දෙන්න එපා.ලෝකය දියුණු වෙනවා, ඉදිරියට යනවා තමයි.නමුත් අපිට දැවැන්ත වගකීමක් තියෙනවා අනාගතය පරම්පරාවෙ මුල් ළමාවිය සංවර්ධන කිරීමේ.එනිසා ඒ වගකීම, වගකීමෙන් ඉටුකරන්න.
ඊ ළඟට මේ නිවේදනය කරන නිවේදකයා.එයා දක්ෂයෙක්.නමුත් එයා මාධ්‍ය සදාචාරය ඉගෙනගෙනම නෑ.කටට එන හැම දේම කියවන එකට නෙවෙයි නිවේදනය කියන්නේ.ඒ ඉතාම ගරු කටයුතු වෘත්තීයක්.ඔහේ කියවනවා, තමන් ගේ කටින් පිටවෙන වචන මේ පුංචි උන් ඉන්න තැනකට ගැළපෙනවද කියලා හිතන්න තරම් බුද්ධියක් තියෙන හැබෑ දක්ෂ නිවේදකයෝ සාමාන්‍යය පාසැල් දරුවන් අතරත් ඔයිට වඩා ඉන්නවා.
මගේ Comment එක දිග වැඩි ඇති.හිත රිදෙන එකක් වෙන්න ඇති.නමුත් මේ රටේ සාමාන්‍ය වැඩිහිටි පුරවැසියෙක් විදිහටවත්.. මුල් ළමාවිය සංවර්ධන කිරීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළෙහි නියැලෙන.. අපේ රටට ලෝකෙට දක්ෂයන් විතරක් නෙවෙයි ගුණ ගරුක.. සදාචාර සම්පන්න දරුවන් පිරිසක් හදන්න ඕන කියන අදහසින් කටයුතු කරන කෙනෙක් විදිහට මම නම් මේවට තදින් ම විරුද්ධයි..
අපේ දක්ෂ තරුණ ගුරු තුමියන්ලා, ඔයාලගේ තරුණ ජීවයෙන් මීට වඩා දස දහස් ගුණයකින් රටට ලෝකෙට ඵලදායී.. ගුණාත්මක වැඩක් කරමු.මේ රට ලෝකය ඔබේ.එය වනසන්න.. විකෘති කරන්න හිතන්න වත් එපා.ඔයාලගෙ හිත් රිදවන්න නෙවෙයි මේ ටික සටහන් කළේ.නිවැරදි දැක්මක් උදෙසා මග පෙන්වීමටයි.❤
❤ගොඩක් ලස්සනයි . නිර්ලෝභීව අගය කරනවා ඒ හැකියාව , පෙර පාසල් ගුරුවරු කොච්චර නම් කැප කිරීමක් කරනවද කියලා මම දන්නවා මොකද මමත් ගුරුවරියක් නිසා. ගොඩක් අය අගය කරනවට වඩා විවේචනය තමයි කරන්නේ.
❤️❤️❤️❤️
හරි ලස්සනයි ❤
ගොඩක් ලස්සනයි
Wow❤
Harima lassanai❤❤❤❤
හරිම ලස්සනයි ජයවේවා හැමෝටම ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට
❤❤❤❤
Sa lassanai miss la ❤❤❤
❤❤❤
Please tell me the song starting in English
Wow super❤❤❤❤❤❤❤😂
Wow 🎉❤
😊😊😊😊😊 wow 🎉🎉
❤❤❤❤
Me buruvek nivedanaya karanna genath thyenne kwda u uge kupadikam anith minissunta aropanaya karano
හරිමලස්සනයි
❤❤❤
Me song eka match wenne nane.. Special pre school ekk nisa
ගුරුවරුනෙ ....ඉතුරු ටික ඔබම හිතන්න .....
😢😢😢
❤️❤️❤️❤️
❤❤❤❤
මොකද්ද අප්පා මේ සින්දුව.වෙන සින්දුවක් තිබිලම නැද්ද?
පොඩිඋන්ට මේවා තේරුම් ගන්න බැරි නිසා හොදයි.
Pera pasalakata galapanna na nada
crew එක වැඩියි.stage එක ඉඩ මදි
යකෝ ඕකෙ තේරුම එකපාරක්හරි හිතුවෙ නැද්ද ඔය පොඩි එවුන්ටනම් ඕක නොතේරෙන නිසා හොදයි
Teachers මීට වඩා තේරුමක් ඇති දෙයක් කරන්න තිබුනා
Harima lassanai❤❤
❤️❤️❤️
Wow 🎉❤
❤❤❤❤
❤️❤️
❤❤❤❤
💖💖💖💖
❤❤
❤❤
❤❤❤
❤❤