මෙන්න දැන් ලැබුණු පුවතක් -මේක සම්පූර්ණයෙන්ම අසත්‍යක් රජයෙන් විශේෂ දැනුම්දීමක් රැවටෙන්න එපා

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 146

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 21 час назад +61

    ජනතාව නොමග යවන මාධ්‍ය බොරු පුවත් මවන නාලිකා තහනම් කරන්න මේක මේ විදිහට නිහඩ වෙලා ඉදීම ඉතා බයානකයි තහනම් කරන්න එක පෑන් පාරයි එකෙකුට කරපු ගමන් අනිත් උං නවතිනව

  • @LamanNamal-i6y
    @LamanNamal-i6y 22 часа назад +44

    දැන්ද ඇස් ඇරුනෙ මාසයකට කලින් ඩයොලොග් එකෙ කරපුවා හොයන්න.

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 21 час назад +20

    ජංගම දුරකතන පාවිච්චි කරන සැවොම දන්නවා ඔබතුමා නොදන්න උනාට එ ආයතන වලින් පැකෙජ් වාර්තා ගෙන්නගන්න ගිය අවුරුද්දෙ.ඉදන්

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 21 час назад +28

    රජයේ ක්‍රියාත්මක වීම බොහොම පරක්කුයි.😢😢😢😢😢

    • @He-12a
      @He-12a 21 час назад

      😂😂😂😂😂

  • @athulasamarasekera661
    @athulasamarasekera661 21 час назад +17

    මෙයා බබා පාර දානවා! වැඩි කරපු ඒවා මෙයා දන්නේ නැතැයි!😅

  • @kolithamendis2780
    @kolithamendis2780 16 часов назад +6

    ජනතාව දැණුවත් කිරීම ගැන ඔබට ස්තුතියි. අසත්‍ය පුවත් ජනගත කරන, ජනතාව නොමග යවන, සමාජය කුපිත කරන, ජනමාධ්‍ය වලට එරෙහිව වහා නීතිමය පියවර ගැනී අවශ්‍යයි.

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 19 часов назад +11

    ගිය අව්රුද්දේ සැප්තැම්බර් ඉඳන් රෙකෝඩ් ගෙන්නගෙන බලන්න වැඩි කරලා තියෙන හැටි තේරෙයි.. ජනාධිපතිවරණයට දවස් 10කට කලින් 997 පැකේජ් එක 1299 කලා..

    • @ravindrawasala2771
      @ravindrawasala2771 18 часов назад

      ou hareyatama hare vadekala tamae dan baila keyanawa

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 20 часов назад +10

    රජය මොනවා කරනවාද කරන්න ඉන්නවා ද කියලා අපිට හරි ප්‍රස්නයක් අපි අසරණ වෙලා ඉන්නේ

    • @ilk-dv5sz
      @ilk-dv5sz 20 часов назад +1

      උප්දදෙස් දෙන්න ඇවිත් ඉන්නේ. උපදෙස් දෙනවා හොරුන්ට ගෙන්නලා එච්චරයි.

  • @LakshiJayasinghe-m2y
    @LakshiJayasinghe-m2y 20 часов назад +13

    අනේ බූරුවෝ අපි ගෙවනවා මොබිටෙල් 455 ට දැන් 1298/ තෝ කොහෙද ඉන්නෙ

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 21 час назад +14

    අන්න දයාසිරි ජයසේකර බොරැ කියනවා. වහාම ක්‍රියාත්මක වන්න. නැත්නම් නියාමක කොමිසම නිකං පීචං වෙන්නඑපා😅😅😅

  • @shanthameheramba6505
    @shanthameheramba6505 21 час назад +24

    ඔය ප්‍රකාශය කරන්න ඔයතරම් පරක්කු උනේ ඇයි.? මේක සමාජගත කරපු ආයතන රහසක් නෙමෙයි. උන්ට දඬුවම් දෙයි කියලානම් විශ්වාස නෑ.

  • @dweerakkdoy421
    @dweerakkdoy421 21 час назад +19

    දැන්ද මතක්වුනේ කලින් කරද්දි ඩයලොග්,මොබිටෙල් කොහෙද හිටියේ

  • @upalikumarasingha2666
    @upalikumarasingha2666 20 часов назад +12

    කයිවාරු නොගහ පැකේජ්වල මිලගනන් හොයලා බලන්නකෝ... ඕක අපි කියන්න ඕනය..

    • @DuneeshaRanaweera
      @DuneeshaRanaweera 19 часов назад

      ඩයලොග් ෆන් බ්ලාස්ට් පැකේජ එක රු797, වීඩියෝ කම්ෆරන්ස් පැකේජ එක රු1247 ඒ පැකේජ එකද ගහන්නේ

  • @chathurasandaruwan4606
    @chathurasandaruwan4606 20 часов назад +7

    උන් හිතු මතේ තාම ගාස්තු වැඩී කරනවා😂😂

  • @indrachapa7rk646
    @indrachapa7rk646 21 час назад +21

    ඩයලොග් විතරක් නොවේ ,මොබිටෙල් එකෙන් වැඩි කරලා.කොහොමද දන්වන්නේ ?කාටද මේ සුදු හුනු ගාන්නේ ?

  • @AjithHeendeniya
    @AjithHeendeniya 21 час назад +14

    ඩයලොග් කොම්පැනිය වැඩි කරල තියෙනව. උපාය දූතයෝ දාල බලන්න.. සීතල කාමරයෙන් එලියට එන්න ..

  • @dilankagimhana
    @dilankagimhana 21 час назад +20

    පල යන්න ඩයාලොක් එකෙන් පාගව අරන් වල් බල්ලා එහෙනම් මොකද්ද හුත්තෝ අපි වැඩියෙන් ගෙවන්නේ😂😂

    • @n.agunapala9398
      @n.agunapala9398 21 час назад

      තොගේ අම්මගෙන් අහපන් පර හුත්තො පගාව අරගතිතෙ තොගේ අම්මට #කාපු එකාද කියලා. ඒ මදිනම් ගිහින් පොන්න රනිල් රාජපකාලගෙ ගූ කාපිය පර සක්කිලි බල්ලෝ.

  • @thusithachaminda4675
    @thusithachaminda4675 21 час назад +14

    පොට්ට වෙලා නැත්නම් බලපන් FB, whatsapp තිබුනේ දෙසිය ගානකට දැන් එකට වැඩක් නැති එවා add කරලා දැන් තුන්සිය ගානක් කරලා, මේවා හොර මගඩි නෙවෙයි ද, ඩයලොග් වල, රටේ මිනිසුන්ගෙන් අහලා බලපං

  • @atikandyati8600
    @atikandyati8600 20 часов назад +8

    මොබිටෙල් 980 නැති කරලා ඒකම 1289 කරලා. උබලා ලංකාවෙද ඉන්නෙ. තුං.

  • @Lily-d6s2w
    @Lily-d6s2w 19 часов назад +3

    මේවගෙ බොරු කොච්චර කියලා තියෙනවද. ඔබ තුමාට ස්තූතියි.අනිවාර්යයෙන් නිතිය ක්‍රීයා කරන්න ඔනි

  • @buddhikaasela1940
    @buddhikaasela1940 21 час назад +17

    යකෝ තොපි දැක්කේ නැද්ද එක්දාස් දෙසීය ගාන එක එක්දාස් නමසිය අසූ ගානකට වැඩි කරලා කියලා දෙරණේ හිරු එකෙක් කියනවා. ඩයලොග් එකෙන් වැඩිකරපු විදිහට තමයි ඒවෑ කිව්වේ... හිරුයි දෙරණයි තහනම් කරන්ඩම වෙනවා...

  • @GayaGaya-z4j
    @GayaGaya-z4j 18 часов назад +2

    ඇත්ත. පැකේජ්. ගනන්. වෑඩි
    කරල..
    800. පැකේජ්. ඵක. ,,1300 ය
    කරල. කොම්පැනි. වලින්. නෙමෙ
    දේව. කරන්නෙ

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi 20 часов назад +6

    මිල ව්ඩි කරලා මාස කීයක් වෙනවාද ...මෙයා මෙච්චර කල් කොහේද හිටියේ..447 තිබ්බ පැකෙජය 547 උනා..දැන් 747 වෙලා ..ඔය හතලිස් හතේ ඒවා හදන්නෙ ජනතාව හූර්න් කන්න මොකද ඔය රුපියල් 3 කවදාවත් පාරිභෝගිකයන්ට ලැබෙන්නෙ නෑ.බස් එකක ගියත් එකයි..පෝන් එකට කාර්ඩ් එකක් දැම්මාත් එකයී හැමතැනම වංචාව ...

    • @NilminiKumari-n4z
      @NilminiKumari-n4z 19 часов назад

      ආය අලුතින් වැඩිබ් වෙලා වත්මන් රජය බදු වැඩි කරලා කියල ප්‍රචාරයක් යනවා.ඒ ගැන කියන්නෙ

    • @MuduMaduwanthi
      @MuduMaduwanthi 18 часов назад

      @NilminiKumari-n4z අනේ ඉතින් මෙච්චර කල් උනේ ඕකමනේ මොකද දැන් කියල වෙනසක් නෑ..උන්ට හිතුන හිතුන වෙලාවට ඩයලොග් ,මොබිටෙල් හා අනෙකුත් අය වැඩි කරනවා..සල්ලි කොයිතරම් නිකරුනේ කපා ගන්නවාද..ඒ වගේ දේවල් නතර කර්න්න තමයි අපි අවුරුදු ගානක් බලන් ඉදලා මේ ආන්ඩුව පත් කලේ..

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 19 часов назад +1

    රජය ⁣දැන් ඉවසුවා ඇති. ගලපැලෙන බොරු අනන්ත අප්‍රමානව ජනගතකරද්දී දැන් ඉතින් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න . නැතිනම් නරක ආදර්ශයක් වෙනව .අමාරුවෙන් තනාගත් වටිනා රජය අපකීර්තිමත් වෙනවට අපිකැමති නෑ.❤

  • @Sadunlanka
    @Sadunlanka 21 час назад +16

    මේකා අල්ලස් අරන් වෙන්න ඇති ඩයලොග් එකෙන්

    • @vjsr806
      @vjsr806 21 час назад

      ඔව් නේ . අරන් ඇති. අනේ පල හු... යන්ඩ

  • @UhPramapala
    @UhPramapala 20 часов назад +2

    ඉක්මනින්ම කෙලවන හැඩයි

  • @dilankagimhana
    @dilankagimhana 21 час назад +9

    තොපිට තියෙන්නේ දැන් මාදය බොරු කියනවා කිය කිය ඉන්න තමා

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 19 часов назад +1

    4G වලට සල්ලි අය කරලා 2G වත් සිගන්ල් පහසුකම් දෙන්නේ නෑ.. ඒවයින් දවසකට කෝටි 10කට වඩා අනීතික ලාබ ලබනවා ඩයලොග් .. පැකේජ් වල සඳහාත් ස්පීඩ් එක පැකේජ් එක දාගෙන දවස් 5යි.. එතනින් එහාට ඉතුරු දවස් 25 පැයක් විතර බෆින් වෙනවා විනාඩි 10ක වීඩියෝ එකක් බලන්න.. හැබැයි ඒකේ ලොක්කා ජනාධිපති උපදේශක.. 😀 ඉතිං කාට විරද්ධවද අපි කම්ප්ලේන් කරන්නේ ..

  • @radawadunnegnanawimalather4595
    @radawadunnegnanawimalather4595 20 часов назад +6

    නීතිමය ක්‍රියාමාර්ග ගන්න

  • @amarakumariherath4635
    @amarakumariherath4635 19 часов назад

    මේවා නිවැරදි කර කර ඉඳීමෙන්ම මේ ආණ්ඩුව නිවැරදි දිශානතියට ඉබේම හැරෙනවා ..ඒක ජනතාවගෙ පැත්තෙනුත් හොඳයි ..

  • @susanthardesaram2552
    @susanthardesaram2552 8 часов назад

    Take immediate legal action against those offenders !

  • @manoowithana6440
    @manoowithana6440 18 часов назад +1

    මාලිමාවට ❤❤❤ ජයවේව

  • @romesh.wijetunge
    @romesh.wijetunge 20 часов назад +1

    දොයි දොයි දොයි දොයිය බබා...
    බයි බයි බයි බයිය බබා...
    අනේ හරී හොරතල් කතාකරනකොට...කුක්කු බිවද මයේ සංකොටේ...උම්ම්ම්ම්මාආආ

  • @aniladithya3388
    @aniladithya3388 17 часов назад

    තමන්ට තියෙන බලතල ගැන පම්පෝර ගහන්නේ නැතුව,කොමිසම අනුමත නොකරපු සෑම මිල ඉහල දැමීමක්ම විශ්ලේෂණය කොට එකි වැඩි කල ගාස්තු පාරිභෝගිකයන්ට ආපසු ලබා දෙන්න කටයතු කරන්න.තවද පියෝ ටිවි ගත්ත අයගෙන් දුරකතන රැඳවුම් ගාස්තු අයකිරිම නතර කර පාවිච්චි නොකල දුරකතන වලට අය කරගත් රැඳවුම් ගාස්තු ආපසු ලබා දෙන්න කටයුතු කරන්න.

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana 20 часов назад +2

    ටෙලිකොම්. සමාගම ඡන්දය ට. පෙර. 988, තිබුන. අන්ලමීටඩ්පෑකෙජ්එක 1298/= කරලජනවාරී, 1988/= කරල. තිබනවා නෙද, සෙයාබලන්න,?

  • @WasanthaPerera-ik1rs
    @WasanthaPerera-ik1rs 21 час назад +5

    අද මම දැම්ම 909පැකේජ් 998ට හච්..😂😂කාට කියන්න ද මේවා

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 20 часов назад +2

    යකෝ මම පාව්ව්චි කරන්නේ mobitel package දැන් රු: 1298යි..මේ යකා ලංකාවේ නෙමෙයි මං හිතන්නේ..යකෝ මුලින්ම 998යි තිබුනේ දැන් ගාන වෙනස්..

  • @Arunalu583
    @Arunalu583 10 часов назад

    ඩයලොග් මංකොල්ලය හොයන්න.197 ක ෆුන් බ්ලාස්ටර් දාපුවම වැඩ කරන්නේ බොහොම හෙමින්

  • @buddikaleelananda7468
    @buddikaleelananda7468 21 час назад +4

    ඩයලොග් එකේ ලොක්කා කව්ද

  • @amarasiriranchagoda653
    @amarasiriranchagoda653 7 часов назад

    දුරකතන අන්කයක් ජන්ගත කරන්න්.

  • @Wikum-g2g
    @Wikum-g2g 20 часов назад +1

    මාධ්‍ය බොරු
    කියනවානම් නඩූ දාපල්ලකෝ😂😂

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn 19 часов назад

    පච කෙලින්නෙ....දැන් වෙන්න ඕන හරිය වෙලා ඉවරයි..
    .

  • @NilminiKumari-n4z
    @NilminiKumari-n4z 19 часов назад

    එයාල වැඩි කරන්නෙ කාටවත් නොදැනෙන්න.

  • @DuneeshaRanaweera
    @DuneeshaRanaweera 19 часов назад

    මම ඇප් එකෙන් බැලුවා #678# ඩයල් කරලත් බැළුව වැඩිවෙලා නෑ. කලින් අවුරුද්දේ අගෝස්තු මාසයේ වගේ වැඩි විච්ච එක විතරයි තියෙන්නේ

  • @kavikavi59
    @kavikavi59 19 часов назад

    Ai oyalta hoyala balanna bariida

  • @chanakaasintha6927
    @chanakaasintha6927 6 часов назад +1

    පිස්සෙක්නෙ මේ වැඩිවෙලා කියලා මු දන්නෙ නැද්ද

  • @janakachamindralal5018
    @janakachamindralal5018 20 часов назад +1

    මේ බොරු ප්‍රචාර ගෙන යන සෑම විද්‍යුත් ආයතනයකටම තදින්ම නීතිය ක්‍රියාත්මක කරන්න.

  • @NissankaBoralasgamuwa
    @NissankaBoralasgamuwa 21 час назад +3

    669 තිබුන ගාන 769 කරල එයාටෙල්

  • @dssobandula2001
    @dssobandula2001 19 часов назад

    ඩයලොග්, මොබිටෙල් වැනි සමාගම් දුරකථන සේවා පැකේජ ගාස්තු වැඩිකොට ඇත. මේ පිළිබදව පාරිභෝගිකයන් ගෙන් අහන්නේ මොකටද.. තමුන්ලා පත්කර තිබෙන්නේ ඒවා සොයා බලා කටයුතු කිරිමටයි.. විනාඩි 250 පැකේජය විනාඩි 150 ක් පමන භාවිතා කරන විට එය අවසන් බවට පණිවිඩ මගින් දැනුම් දෙනවා.. පාරිභෝගිකයන් හූරා ගෙන කනකන් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව, පාරිභෝගික අධිකාරිය අහක බලාගෙන ඉන්නවා..මොකද තමුන් කොම්පැනි මත යැපෙන නිසා.. රජයේ වගකීම මේවා ගැන සොයා බැලිමයි.

  • @dineshfernando9532
    @dineshfernando9532 20 часов назад

    කොමිසමේ දුරකථනය අංකය දාන්න පැම්නිලි අංශ අරින්න ,බයිලා කියන්නේ නැතිව.

  • @NipuniNushara-n8k
    @NipuniNushara-n8k 6 часов назад

    මම 700 ගානකට දාපු ඩයලොග් පැකේජය දැන් 990 හානක්

  • @Jeewana-k3r
    @Jeewana-k3r 20 часов назад

  • @bandulasamarasingha7449
    @bandulasamarasingha7449 19 часов назад

    ඔයා මොනදේ කීවත් ජංගම දුරකථන සමාගම් මිල ඉහල දාලා තියෙන්නේ ..

  • @ariyawathimenike5288
    @ariyawathimenike5288 20 часов назад +1

    අනෙ මහත්තොයෝ දහවෙනි මාසේ සිට 988/=තිබුණ මුදල දැන් 1298/=ක් කරලා තියෙනවා අපිට කොම්සමට දන්වා අරින්නෙ කොහොමද

  • @MestrMestrm
    @MestrMestrm 19 часов назад

    ආනිවාර්යෙන් ඔබ තුමා වග කියන්න ඕන...ඔබ තුමා මේවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරපු අයට දඩුවම් ලබා දිලා. ...සල්ලිත් ගන්න ඕන.. එය දේ කරන්න පහසුම පුද්ගලයා ඔබ..අනිවාර්යයෙන්ම දඩුවමි පෙසිද්දියේ ලබා දේන්න කටයුතු කල යුතුයි..ඒක ඔබේ වග කීම..

  • @deejay909
    @deejay909 21 час назад +4

    උබ කාලද ඉන්නේ..😂😂😂😂😂

  • @ranjithwitharana7247
    @ranjithwitharana7247 19 часов назад

    Take legal action against who spread fake information to mislead the public. This is a breach of trust of people.

  • @rashinipanchalee
    @rashinipanchalee 21 час назад +3

    මේ කියන්නේ පරන කතාවක් .පැකේජ් වැඩිකරනවා කියා විපක්ශය විසින් රජයට මඩ ගැසීමක්. විපක්ශේ කාලකන්නි මොනව හරි ඇදයක් හොයනවා. එහෙම එකක් ඔය තව තව කියය්. කාලකන්නි

  • @nimaljayaweera1012
    @nimaljayaweera1012 20 часов назад +1

    මුදල් වැඩිපුර අයකරනවා. ඩයලොග් පැජේස්වලට

  • @Saman-iu2xj
    @Saman-iu2xj 19 часов назад

    159 කබලයක් දුන්නෙ ජිල් ගහන්න නෙව්‍ර්‍යි.......යහපාලනෙ ට උන එක මේ ආංඩුවට වෙන්නෙ......දුන්නු 68 ට සාදාරනයක් කරපල්ලා බං පංපෝරි ගහන්නැතුව......මේ කාලය තුල කීයක් දේවල් බොරුවට ප්‍රචාරය කරාද නීති හදලා ඇට පැකට් කරානම් ඉවරයි නැත්නම් කාක්කෙක් මරලා එල්ලුවානම් ජොනියා කීවා වගෙ.....

  • @traveltectours6561
    @traveltectours6561 20 часов назад

    හැබැයි මොකක් හරි අවුලක් තියෙනවා. මොබිටෙල් සේවාව තුල රුපියල් 200 කට වැඩි Reload වලට 1GB data free දුන්නා. දැන් ඒක දෙන්නේ නෑ.

  • @chandanathanthrige4263
    @chandanathanthrige4263 15 часов назад

    එතකොට වි.සං.නි.කොමිසමේ ලියාපදිංචි නොවූ දූරකතන වලට සිග්නල් නැතිවෙනවා කියන්නේ???? ඇත්ත ද?

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y 20 часов назад

    එතකොට මොබිටෙල් පැකේජ පසු ගිය දින ජනතාවට වසන්කර වැඩිකරන්න ඉඩ දුන්නේ කවුද.දෙවතාවකට වැඩියෙන් වැඩිකලා. නිකම් බොරු කියන්න එපා.

  • @wearytravellerx
    @wearytravellerx 19 часов назад

    rajaya apahasuthawata path karanna kiyana boru godak wadi wela dan... mun me rajayata thiyena baya itha pahadiliwa penawa..!!

  • @Jagatjanaka
    @Jagatjanaka 18 часов назад

    ඊයේ පෙරේදා නෙවෙයි බං දැන් මාස කිපයකට පෙර ඉදලා වෙන්නේ

  • @sadunmax6448
    @sadunmax6448 20 часов назад

    Hodta hoyl blnna... Dn msagnkwenwa wedi krla😅😅

  • @SenavirathnaBanda-ls1fg
    @SenavirathnaBanda-ls1fg 21 час назад

    Oba.m9nawa kiwath mikawadi kara thibenawa.

  • @NadeeshaNadeeshadilhani
    @NadeeshaNadeeshadilhani 18 часов назад

    ජනාධිපතිවරණය ඔන්න මෙන්න කියල ගනන් වැඩි කරා ඇයි ඔබ තුමාල පොල් ගෑවද.

  • @krishperera5050
    @krishperera5050 19 часов назад

    දැන් වත් මේ බොරු ප්‍රචා ර කරන්න මාද්‍ය තහනම් කළයුතුයි.

  • @LoyolaSoyza
    @LoyolaSoyza 19 часов назад

    ගිය,මාසෙ,පැකේජ,,වැඩ්,,වෙලා,,තිබුනනෙ,,මොනවද,,මේ,,කතා

  • @SamanIndika-j3m
    @SamanIndika-j3m 8 часов назад

    මුදල් ඩේට අතුරුදන් වෙනව . මුන් පාරිභෝගික න්ට කරපු දෙයක් නෑ බයිල කියනව

  • @ilk-dv5sz
    @ilk-dv5sz 20 часов назад

    ඇයි පවත්නා නීති රාමුව තුල කටයුතු කරන්නේ, 159 දුන්නේ නීති හදල වැඩ කරන්න. හදපල්ලා හරි හමන් නීති. ඔක්කොම හිල් වලින් රිංගනවා.

  • @NishanthaPriyankara-ue8eb
    @NishanthaPriyankara-ue8eb 20 часов назад

    Wadi karala iwarai bailable wadak na

  • @SenaniThillakarathne-mt2ev
    @SenaniThillakarathne-mt2ev 20 часов назад

    මොබිටෙල්, සමාගම මිල වැඩිකරල නැහැ.හැබැයි පැකේජ් වල .උදා.රු.59ට තිබුණුකාඩ් එකරු58/කරල ඩේටා800.ය512කරල.මලවැඩිකරල නැහැ,හැබැයි අනිත් පැත්තෙන් ගේම ගහල.හැම පැකේජයකට ම මේ අය මේ වැඩේ කරල.මේ කට් රිසර්ච් එකක් කරල බලන්න.නින්දෙන් ඇහැරිලා වගේ කතා නොකර..දැන් අපි බොහොමයක් මෙම සේවා සපයන ආයතන වලින් ඉවත් වෙන්න තීරනය කරල ඉවරයි.

  • @DedunuNisansala-mo2nb
    @DedunuNisansala-mo2nb 8 часов назад

    විකාර කියවන්න් එපා මහත්තයෝ ඔය් පැකේජ් වල ඉල වැඩිවෙල දැන් මාස හය හය හතක් වෙනවා එතකොට ඔබතුමා ලන්කාවේ නෙවෙයි ද හිටියේ රු989 දැම්ම පැකේජ් එක එක් පාරටම රු1298ක් උනේ කොහොමද පුදුම රටක් මේක නම්

  • @Zero-d6g
    @Zero-d6g 18 часов назад

    කොහෙද නැත්තෙ මොබිටෙල් වල බලන්න.990 ට තිබුන පැකෙජ් 1400 ගානක් අන්ලිමිටඩ් කියල දුන්නට එවා ලිමිට් දවස් 15 යද්දි ඉවරයි

  • @NadeeWeerasingha-n3w
    @NadeeWeerasingha-n3w 4 часа назад

    Owu wwdi karala thama mobitel eke sathi dekay ita passe pekeej eka soloo dennema nee dayalogwala parana pekeej danna puluwsn parana simwalata vitharalu

  • @shammikanirmal695
    @shammikanirmal695 20 часов назад

    Asaththa pracharayak nemei aththa aluthi ganna sim wala pakege gasthu wadi karala mamath aluth sim akak gaththa nisai danne

  • @chawandaniukwaththa6305
    @chawandaniukwaththa6305 21 час назад

    Apoi meya nidagena hitiyada???????un wadi karada nadda kiyala danne package daana api.mona vihiluwakda me??????

  • @gaminigunathilaka-l2y
    @gaminigunathilaka-l2y 20 часов назад

    Meyala koi rateda inne .oya commision eke es erune denda? munge mila wedi kireema patan gaththe masa 2th wediy .api denum denne magulatada gihin package dammanam ageta balanna puluwan

  • @DananjayaBandara-d9n
    @DananjayaBandara-d9n 21 час назад +1

    බොරු කියන්න එපා යකෝ .වෙන රටකද වැඩි කරල තියෙන්නෙ 🤣

  • @NadeeshaNadeeshadilhani
    @NadeeshaNadeeshadilhani 18 часов назад

    997ට තිබුන පැකේජ් එක දැන් කීයද

  • @ravindrawasala2771
    @ravindrawasala2771 18 часов назад

    awasara nodunnata ganam vadekarala teyaenae,data adu karala teyaenae.

  • @sadunpadmasadunpadma4755
    @sadunpadmasadunpadma4755 18 часов назад

    Dilog කරලා තියෙන්නේ කනවෙලාද

  • @piyarathnanavoda
    @piyarathnanavoda 19 часов назад

    ඩයලොග් ෆුන් බ්ලස්ටර් කලින් 347,447,547, දන්799 මෙය අඩුවිමක්ද?දන්නෙ නති හින්ද අහ්න්නෙ? ( අසන්න අවුරුදක් අතුලත)

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 20 часов назад

    මුන් සුදු අලි.

  • @PathmasiriLal-bb5uj
    @PathmasiriLal-bb5uj 20 часов назад

    P k කොමිෂන්

  • @MichelHartly-el9hy
    @MichelHartly-el9hy 20 часов назад

    Asathya thoraturu precharaya karana ayata mokada karannekiya balan enne

  • @FJ-gc5zd
    @FJ-gc5zd 22 часа назад

    Dialog වැඩිකරල තිබිල අඩු කරලා හිමීට

  • @anjalafrancisfrancis139
    @anjalafrancisfrancis139 4 часа назад

    Package eka e ganan wunata kalin wage nemei data aduwen denne salli iwara walenakal

  • @lahirumadushan8783
    @lahirumadushan8783 21 час назад

    mewa karana kalakannita nithiya kriyathmaka karanna.echcharai wenna ona nithin kriyathmaka
    karanna. ethkota rata hadei minissu hadeiii

  • @kasunrochana4491
    @kasunrochana4491 10 часов назад

    Ratin gena phone wala EMI number kankawa register karanna one kiyanawa eka attakda.nattan a phone wadakaranna kiyanawa

  • @shammikanirmal695
    @shammikanirmal695 20 часов назад

    Yako huch 371 pakege aka Aluthi ganna sim walata Dan 499 gewanna wela balapan hodata es arala wadi welada nadda kiyala

  • @dsaluthge9628
    @dsaluthge9628 20 часов назад

    ඔබ තුමා මොනවා කියනවාදැයි අපිට නොතේරෙයි. ආයතන දෙකක මුදලට ලබා දුන් පැකේජ වල මිල ගනන් ඉහල දමා ඇත. මෙය මාගේ මතකය හැටියට නොවැම්බර් මස සිට සුදු කර ඇත. රැ. 900 - 1000 ත් අතර තිබු පැකේජ රැ. 1000 ට වඩා වැඩි වී ඇත. මෙි සමිබන්ධව මා එක් ආයතවයක් පැවසුවෙි 9... ගනන් වල ලබා දුන් පුමොෂන් එක අවසන් බවත් නව ගාස්තු රැ. 1000 ට වැඩි වී ඇති බවයි. මෙි සමිබන්ධව ඔබ තුමා පවසන චක්‍ර ලේඛන පිළිබද අපට අවබෝධයක් නොමැත. පුායෝගිකව මෙය සිදු වී ඇත. කරැණාකර මෙි ගැන සාවධානව සොයා බලන්න. ස්තුතියි.

  • @kelumpathirana8210
    @kelumpathirana8210 19 часов назад

    Hiru tv eke weda.kuddo kelambila😂

  • @rienzie7123
    @rienzie7123 20 часов назад

    😂😂😂

  • @SherlyBibile
    @SherlyBibile 19 часов назад

    Meya wage Babala hinda janathawata sethak na.😂

  • @SepalaSuramyasiri
    @SepalaSuramyasiri 20 часов назад +2

    වහාම මුන්ව අත් අඩංගුවට ගෙන දැන්වත් කඩිනමින් නීති ක්‍රියාත්මක කරන්න ,මේ ආන්ඩුව කරන්නෙ හැම ප්‍රශ්නයක්ම බඩේ දාගෙන ඔහේ ඉන්නව

  • @SirilAthapaththu-uv6vz
    @SirilAthapaththu-uv6vz 21 час назад

    පච කියන්නඑපා ඕය්

  • @sujithnandana7148
    @sujithnandana7148 8 часов назад

    ape daruvanta,watsep pekej witharak daganna behe,anekuth jalath ekkamai.pekej Danna one.Ema nisa.ape darunan nomaga yanna pelabenava.karunakarala. kalin vage watsep witharak dagatha heki pekejayak aniwarya karanna