Hamoma kiyaddi me rata dala wena hoda ratakata yanna kiyala adatat me sochcham padiyak aran allan inne hite podi wiswasayak tinwa gayan aiye oya me kiyana dewal walata.......marenna kalin deyak tibbot karanna mage me rata wenuwen mage rawana wenuwen.....ammapa karanwamai....mage ratata budusaranai!❤
Well said Gayan! There is a meaning in every word you say! Dogs can bark constantly, however the mountains do not collapse. I have been living in western countries for the past 15 years. But I am a proud Sri Lankan.. end of the day. I have great faith in our ancient history and our brave ancestors. I wasn’t born from a so called Vijaya”s legacy. Are we that ignorant to believe such baseless myth? I have Maha King Raavana”s blood running in my veins and we all should be immensely proud of it. We all are vested with a huge responsibility to protect the values and virtues of our great ancestors. Those who jabber filth… spits on themselves. Good on you mates 😂 May all beings be free of anger and hatred. I believe Sri Lanka can be re built only through love, compassion and peaceful efforts.
ඇබ්බැහිවීමකටත් වඩා එහා ගිය සංසාරගත පුරුද්දක් ....ගයාන් ඔබට හෙළය ආරක්ෂා කරන සියළුම දෙව් දේවතාවන්ගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා !!!
මේ රට ගොඩනගන්න කොහේ වත් ඉන්න රවනෙක් ඕනඅ නෑ මේ රටේ ස්වබඅවික සම්පථ් යොදවගෙන ක්‍රුශි කර්මාන්තය එකම් දෙය. සහ සියලු ජනතාව ද්‍ර්මය තුල පිහිටල කොන් ද් තියන ජාතියක් ලෙස නැගිටීම දැන් මොකද මෙ කරන්නෙ කාලකන්නි දෙස පාලුවො පස්සෙ යනව කවදව්ත් නොඑන දැකල නැති රාවනෙක් පස්සෙ යනව කොහේ හරි ඉන්න හොරෙක් පනපිහිටල මොනව් හරි කිව්වොත් ඒක පිලිගන්නව හිස් මුදුනින් හිටපල්ල පිස්සුකෙලකෙල අපි දෙවන ජාතිය වෙන දිනය වැඩි අෑත නොවේ එදාටත් රාවන කිය කිය හිට හල්ල ගහල එලවයි මුහුදෙනුත් එතරට එතකොට අපිට මොනවද තියෙන්නෙ උගත් කමත් නෑ සල්ලිත් නෑ දැනුත් පරඩැල් ව්ගේ ඉන්නෙ පුදුම මන් ද බුද්දිකයො
මහත්තයගෙ අදහස් දැක්වීම මරු. හැබැයි ඉස්සෙල්ලාම හෙලය මොකක්ද කියල හොයන්ටකෝ. මේක බලනන බැර් නම් මහත්තය නොබල ඉන්න. මොකද අපිට මේ ඉතිහාසය ඕන. අපි විජයට ජාතක උණ එවුන් නොවෙන නිසා අපිට රාවණයන ලොකුයි.... තෙරුවන් සරණයි.
@@piyaratnegajanayake491පිස්සෙක්😂
රාවණ අප්පච්චිට මාගේ නමස්කාරය..!!
නියම කකියන ලේ ඇති හෙළයන්ට ජයවේවා...
මේ රට ගොඩනගන්න කොහේ වත් ඉන්න රවනෙක් ඕනඅ නෑ මේ රටේ ස්වබඅවික සම්පථ් යොදවගෙන ක්‍රුශි කර්මාන්තය එකම් දෙය. සහ සියලු ජනතාව ද්‍ර්මය තුල පිහිටල කොන් ද් තියන ජාතියක් ලෙස නැගිටීම දැන් මොකද මෙ කරන්නෙ කාලකන්නි දෙස පාලුවො පස්සෙ යනව කවදව්ත් නොඑන දැකල නැති රාවනෙක් පස්සෙ යනව කොහේ හරි ඉන්න හොරෙක් පනපිහිටල මොනව් හරි කිව්වොත් ඒක පිලිගන්නව හිස් මුදුනින් හිටපල්ල පිස්සුකෙලකෙල අපි දෙවන ජාතිය වෙන දිනය වැඩි අෑත නොවේ එදාටත් රාවන කිය කිය හිට හල්ල ගහල එලවයි මුහුදෙනුත් එතරට එතකොට අපිට මොනවද තියෙන්නෙ උගත් කමත් නෑ සල්ලිත් නෑ දැනුත් පරඩැල් ව්ගේ ඉන්නෙ පුදුම මන් ද බුද්දිකයො
@@piyaratnegajanayake491 රිදුනා නේද 😂😂 වචන ටයිප් කිරීමත් කිරිසප්පයෙකුට අන්තයි😂😂 විජයගෙ හොර නඩේටයි සුද්දන්ටයි ජාතක වෙච්ච උඹලා වගේ අවජාතක බලු හැත්ත මඩු වලිගෙන් ගහල පන්නන්නෝනෙ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
නියම කතාව රිදෙන අයට රිදෙන්න කියලා දෙන්න ඕන.. හැගිම කියනදේ බලේන් දෙන්න බෑ ඒ දෙට බැදිමක් නැති උන්ට.. හදවතින්ම දැනෙන උන් ඒ බැදිම රකිවි.. හෙලයට ජය 🙏💪
ප්‍රාර්ථනාවක්☺️:(අධ්‍යාත්මික හා තාක්ෂණික වශයෙන් දියුණුවට පත් හෙළ යුගයක් නැවතත් මෙරට ස්ථාපිත වෙත්වා.සිව් හෙළය පිබිදේවා.හෙළයේ ස්වර්ණමය යුගය උදා වේවා❤.ගඟෙන් දිය බී මුහුදට ආවඩන්නන්ට ඉක්මනින් රට හැරයාමෙ පැතුම් එලෙසින් ඉටුවේවා.මව්බිමේ සත්‍ය ඉතිහාසය හෙළි වේවා.සියලු සත්‍ත්වයෝ සුවපත් වේවා🙏.ඔවුන් ආයු,වර්ණ,සැප,බල,ප්‍රඤ්‍රා යන බල පසෙන් වැඩෙත්වා)(බැන බැන හරි කියෙව්වා නේද ?ඒ ඇති .ස්තූතියි☺️😂🙏)
අතීතයේ අපේ රටේ ජනයා විසින් ම නිර්මාණය කරන ලද බොහෝ සුන්දර කුඩා අතීතයක් තිබෙන වැඩිහිටි පරම්පරාව බහුල වශයෙන් සිදු කරන ලද ක්‍රීඩාවක් තමයි #චක්ගුඩු කියන්නේ අද වෙනකොට බාල මෙන්ම තරුණ පරම්පරාවටද මේ ක්‍රීඩාව දකින්න තියා මේ කරන විදිහාවක් දන්නේ නැහැ. මේ හේතුව නිසා අවුරුදු ක්‍රීඩා කියන ක්‍රීඩාකාන්ඩයටද මෙම ක්‍රීඩාව ඇතුළත් වෙලා තියෙන්නේ වම වශයෙන් අවුරුදු කාලය තුළවත් මේ ක්‍රීඩාව සිදුකිරීමෙන් අනාගත පරම්පරාව මේ පිළිබඳ දැනගනී කියන මතය තුළයි. නමුත් මේ ජන ක්‍රීඩාව අද වන විට අවුරුදු සමයේදීවත් දකින්නට නොමැති හෙයින් මේ චක්කුඩු පැනීමේ ක්‍රීඩාව කරන ආකාරය අනාගත පරපුරට වීඩියෝවක් හරහා හෝ කියාදෙන්න අප තීරණය කරා. එක් කුඩා විනාඩියක කාලයක් පමණක් තිබෙන මේ වීඩියෝව බලා මේ ජන ක්‍රීඩාව ඉගෙනීමටත් අනාගත පරම්පරාවටත් කියාදීමටත් ක්‍රීඩා කිරීමටත් හැක. ඉතින් පහත ලින්ක් එක තුළින් ඔබට එය නැරඹීමට හැක
ruclips.net/video/vpa2sFiFvno/видео.htmlsi=M58eZry_t3KPm5XD
🥰💖🙏
❤
ජාතියට කෙනෙහෙලිකන් කරන මිනිස්සු ගොඩක් ඉන්නවා හෙළ ජාතිය කිව්වහම මිනිස්සු පිස්සෝ බය වෙලා කුණුහරුප ලියනවා ගයන්න මහත්තය ඔබතුමාට තෙරුවන් සරණයි❤❤❤
මේක උඩුගං බලා යෑමක්නෙ මහත්තයෝ . නොසැලී යමු. දිවා රෑ මුලු හදවතින්ම අපි ඔබ සමගයි. ❤
අතීතයේ අපේ රටේ ජනයා විසින් ම නිර්මාණය කරන ලද බොහෝ සුන්දර කුඩා අතීතයක් තිබෙන වැඩිහිටි පරම්පරාව බහුල වශයෙන් සිදු කරන ලද ක්‍රීඩාවක් තමයි #චක්ගුඩු කියන්නේ අද වෙනකොට බාල මෙන්ම තරුණ පරම්පරාවටද මේ ක්‍රීඩාව දකින්න තියා මේ කරන විදිහාවක් දන්නේ නැහැ. මේ හේතුව නිසා අවුරුදු ක්‍රීඩා කියන ක්‍රීඩාකාන්ඩයටද මෙම ක්‍රීඩාව ඇතුළත් වෙලා තියෙන්නේ වම වශයෙන් අවුරුදු කාලය තුළවත් මේ ක්‍රීඩාව සිදුකිරීමෙන් අනාගත පරම්පරාව මේ පිළිබඳ දැනගනී කියන මතය තුළයි. නමුත් මේ ජන ක්‍රීඩාව අද වන විට අවුරුදු සමයේදීවත් දකින්නට නොමැති හෙයින් මේ චක්කුඩු පැනීමේ ක්‍රීඩාව කරන ආකාරය අනාගත පරපුරට වීඩියෝවක් හරහා හෝ කියාදෙන්න අප තීරණය කරා. එක් කුඩා විනාඩියක කාලයක් පමණක් තිබෙන මේ වීඩියෝව බලා මේ ජන ක්‍රීඩාව ඉගෙනීමටත් අනාගත පරම්පරාවටත් කියාදීමටත් ක්‍රීඩා කිරීමටත් හැක. ඉතින් පහත ලින්ක් එක තුළින් ඔබට එය නැරඹීමට හැක
ruclips.net/video/vpa2sFiFvno/видео.htmlsi=M58eZry_t3KPm5XD
අයියන්ඩ්... අඩන්න බැරි නිසා ... හිනා වෙනවා ... ඔබේ කාර්‍ය් කරන්න ශක්තිය දර්‍ය ලැබේවා ..❤ තෙරුවන් සරනයි ...❤❤❤
ඉතිහාසය වලළන්ඩ හදන අයට ඉතිහාසයේ න් උත්තර දෙන එක තමා හරිම දෙ ❤
විජයගෙ පුත්තුන්ට ගොඩක් රිදිල වගේ. ඉදිරියටම යන්❤
දනටමත් ඇබ්බැහි වෙලා ඉවරයි. ඔබට පින් ගයාන් සර් දුර රටක හිටියත් මේ පොළවට පණ මේන් ආදරේයි
ගයාන් මහත්තයා ඔබට ගොඩක් පිං දැන් ඔබගේ කථාවක් එනකම් පිස්සුවෙන් ඉන්නේ
නුහුරට බලනඑකා ඕනවිදිියකට බලපුවාවේ ඔබතුමා කියනදේ පිලිගන්න අය ගොඩයි ඉදිරියටම යමු අපි ඔබ සමගයි රාවණා අප්පච්චිගේ යුගයක් ඉක්මනින් උදාවේවා ඔබතුමාගේ ඉදිරි කටයුතු වලට තව තවත් ශක්තිය ලැබේවා
රෙදි නැතුව යන්න දීල..පර බත් බැලයන්ට...සුපිරි ❤
මේ රට ගොඩනගන්න කොහේ වත් ඉන්න රවනෙක් ඕනඅ නෑ මේ රටේ ස්වබඅවික සම්පථ් යොදවගෙන ක්‍රුශි කර්මාන්තය එකම් දෙය. සහ සියලු ජනතාව ද්‍ර්මය තුල පිහිටල කොන් ද් තියන ජාතියක් ලෙස නැගිටීම දැන් මොකද මෙ කරන්නෙ කාලකන්නි දෙස පාලුවො පස්සෙ යනව කවදව්ත් නොඑන දැකල නැති රාවනෙක් පස්සෙ යනව කොහේ හරි ඉන්න හොරෙක් පනපිහිටල මොනව් හරි කිව්වොත් ඒක පිලිගන්නව හිස් මුදුනින් හිටපල්ල පිස්සුකෙලකෙල අපි දෙවන ජාතිය වෙන දිනය වැඩි අෑත නොවේ එදාටත් රාවන කිය කිය හිට හල්ල ගහල එලවයි මුහුදෙනුත් එතරට එතකොට අපිට මොනවද තියෙන්නෙ උගත් කමත් නෑ සල්ලිත් නෑ දැනුත් පරඩැල් ව්ගේ ඉන්නෙ පුදුම මන් ද බුද්දිකයො
@@piyaratnegajanayake491උබ කියහන්කො එහෙනම් කොහොමද දියුණු කරන්නෙ කියල.මෙච්චර කාලයක් ගිහිල්ලාත් මෙ රට දියුනු උනාද නැ.මෙ රට ගොඩ යන්න නම් මේ රටේ විදියට දියුනු වෙන්න ඕනි ඒකයි රාවණ ගැන කතා කරන්නෙ
තෙරුවන් සරණයි ගයාන් සර්.රාවණ ඉතිහාසය මේ මවුබිම තුළ නැවත දළු දාලා ලියලන දිනය ඉක්මනින් උදා වෙන බව අපි දන්නවා. සිව් හෙළයට ජය වේවා... ❤❤❤
මේ රට ගොඩනගන්න කොහේ වත් ඉන්න රවනෙක් ඕනඅ නෑ මේ රටේ ස්වබඅවික සම්පථ් යොදවගෙන ක්‍රුශි කර්මාන්තය එකම් දෙය. සහ සියලු ජනතාව ද්‍ර්මය තුල පිහිටල කොන් ද් තියන ජාතියක් ලෙස නැගිටීම දැන් මොකද මෙ කරන්නෙ කාලකන්නි දෙස පාලුවො පස්සෙ යනව කවදව්ත් නොඑන දැකල නැති රාවනෙක් පස්සෙ යනව කොහේ හරි ඉන්න හොරෙක් පනපිහිටල මොනව් හරි කිව්වොත් ඒක පිලිගන්නව හිස් මුදුනින් හිටපල්ල පිස්සුකෙලකෙල අපි දෙවන ජාතිය වෙන දිනය වැඩි අෑත නොවේ එදාටත් රාවන කිය කිය හිට හල්ල ගහල එලවයි මුහුදෙනුත් එතරට එතකොට අපිට මොනවද තියෙන්නෙ උගත් කමත් නෑ සල්ලිත් නෑ දැනුත් පරඩැල් ව්ගේ ඉන්නෙ පුදුම මන් ද බුද්දිකයො
ගයාන් අයියෙ ඔයා මනුෂ්‍ය පෙනුමෙන් ඉන්න දෙවියෙක් ❤❤❤❤❤ හෙලයට ජය ❤️❤️❤️ බුදු සරණයි ඔබට 🙏🙏🙏
රාවන.ඉතිහාසයට.වයිරකරසුදන්ගේ.ඉතිහාසයකරතියාගෙනයන.කලුසුදන්ට.මෙහෙල.දිපයෙ.ජාත.බුමියවිම.මෙහෙලබුමියට.කැලලකි
විජයගේ පරම්පරාවත් එක්ක බුදිය ගත්ත මිනිස්සු රාවණා නැගිටිනකන් බලන් ඉන්න ඕනේ නෑ ඒක අපිට බලාගන්න පුලුවන් .... 😇
ජය ශ්‍රී...!!! 🙏🙏💖🙏🙏
පරයන්ට ලස්සනම උත්තරයක්
ගයාන් මහත්මා👌👌👌
පුලුවන් ඉක්මනින් මේ රටේ ඇත්ත ඉතිහාසය උදාවෙලා යලි රාවණ යුගයක් පහලවේවා ❤🙏🙏🙏
අපේ සිව්හෙලයේ සත්‍ය මේ මුලු ලෝකයටම වැටහෙන, අපේ ලේ උරුමය මේ මුලු සියලුදෙනාටම තේරුම් යන දවස තව වැඩි කාලයක් ගතවෙන්නේ නෑ කියලා මගේ ලේ වලටත් දැනිලා ඉවරයි ගයාන් අයියේ,ඔයා මේ අපේ ඉතිහාසයට කරන මේ කර්තව්‍යය ගැන කියන්න වචන නෑ..අයියේ.
මගේ ඉතිහාසය ගැන මට මගේ හදවතින්ම ලොකු කමක් නැති තේජාන්විත ආඩම්බරයක්...❤❤
යක්ක පුතෙක් විදියට සිය හෙළයත් අපේ මේ මේ මාතෲ භූමියත්.පන මෙන් රකිමි...හදවතිම❤👁️🌍
ඉවසල ඉවසලා...බැරිම තැන ත් ඉවසන්න කියල අපේ බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙන්නෙ .. අපි ඒ මාර්ගයේ යමු ගයාන් මහත්තයෝ .
නියම කතාව රිදෙන උන්ට රිදෙන්නම දුන්න බුදු සරනයි ඔබ තුමාට
නපුරු දුදනන්ගේ සියොලඟහිම විසය....
නොසැලී ඉදිරියටම යමු ❤ අසත්‍ය පතුරුවන උන් සත්‍ය පසක් වෙනකොට දරාගන්න අමාරුයි.
අපේ ජීවිත කාලයේ බැරි වුන්ත් ඊළඟ ආත්මයේ හරි මේ ඉතිහාස කතාව පණ ලබන අයුරු දකින්න!ලැබේවා !!! තමන්ගේ ඉතිහාසයට ගරහන නිවටුන්ගෙන් අපට කිසිම පලක් නැහැ.හිත රිදවා නොගෙන ඔබ ඔය කරන කාර්‍යය වඩාත් හොඳින් කරන්න ප්‍රතිඵලය විශිෂ්ට වෙනවා ම යි..❤❤❤❤❤
බොහොම හොදයි අයියෙ❤️ 🙏
ඇබ්බැහිවීමකටත් වඩා සංසාර ගත බැදීමක් අපිටත් තියෙනවා කියලා දැනෙනවා ගයාන් අයියේ ඒක විස්තර කරන්න බැරි තරම්. තෙරුවන් සරණයි ඔබට ජය වේවා ❤️
❤ නියමයි.. හරිම නිලයට ගැහුවා...❤
වචනයක් වචනයක් ගානේ හදවතට කාවදිනවා සර්.....
ජය ශ්‍රී...
කොහේවත් යන රාවනෙක් සොය සොය කලය නස්ති නොකර රටට නයකයෙක් සොයපල්ල කෙහෙම්මල් හෙල කම අවු 70ක් ප්මන කඅලකන්නි දේසපලුවන් පසු පස ගිහින් රැවටුන හිස් මිනිස්සු දැන් එනව රාවන හොල්මන එක්ක අපි හිටගෙන ඉන්නේ බුදුහාමුදුරුවො ඉන්න පැත්තෙ. ඔබ ඉතාම මන් ද් බුද්දිකයක් අදහස් පලකරනව
@@piyaratnegajanayake491 ඔහෙ මන්ද බුද්දිකය වගෙ හැමෝගෙම කමෙන්ට් වලට පැන පැන දීල එපා වෙන් නැද්ද
මේ රට ගොඩනගන්න කොහේ වත් ඉන්න රවනෙක් ඕනඅ නෑ මේ රටේ ස්වබඅවික සම්පථ් යොදවගෙන ක්‍රුශි කර්මාන්තය එකම් දෙය. සහ සියලු ජනතාව ද්‍ර්මය තුල පිහිටල කොන් ද් තියන ජාතියක් ලෙස නැගිටීම දැන් මොකද මෙ කරන්නෙ කාලකන්නි දෙස පාලුවො පස්සෙ යනව කවදව්ත් නොඑන දැකල නැති රාවනෙක් පස්සෙ යනව කොහේ හරි ඉන්න හොරෙක් පනපිහිටල මොනව් හරි කිව්වොත් ඒක පිලිගන්නව හිස් මුදුනින් හිටපල්ල පිස්සුකෙලකෙල අපි දෙවන ජාතිය වෙන දිනය වැඩි අෑත නොවේ එදාටත් රාවන කිය කිය හිට හල්ල ගහල එලවයි මුහුදෙනුත් එතරට එතකොට අපිට මොනවද තියෙන්නෙ උගත් කමත් නෑ සල්ලිත් නෑ දැනුත් පරඩැල් ව්ගේ ඉන්නෙ පුදුම මන් ද බුද්දිකයො @@milan-chamod-z8n
@@piyaratnegajanayake491 විදේෂ ආනයන වියදම් අඩු කරගන්න , අපේ රටේ දේශීය දැනුම් පද්ධති අවශ්‍යයි. වෙදකම , ඖෂධ , කෘෂිකර්මය , සටන් ශිල්ප දැනුම , භාවනා ආදී ආද්‍යාත්මික දැනුම , මේ හැම දේකම දැනුම අවශ්‍යයි එහෙම නැතුව නිකරුණේ මුදල් නාස්ති කරන මහ ජනතාවකුයි ,දේසපාලුවන්ගෙනුයි මේ රටට පලක් නෑ. දේෂීය හෙළ ශිෂ්ටාචාරය , රටට සංචාරකයින් ගෙන්වන රාවණ රජු ආදී බොහෝ රජ වරුන්ගේ හා ශිෂ්ටාචාරයන්ගේ දේශීය ඉතිහාසයට විරුද්ධව යමින් , ඒක නෑ බොරු කිය කිය වැළලෙන්න හදන මන්දබුද්ධික ප්‍රජාවකගෙන් මේ දියුණු කරන්න බෑ. මොකද අදටත් අපේ රටට වැඩිම ආදායමක් එන්නේ සංචාරක කර්මාන්තයෙන්. ඉතින් ඒක දියුණු කරන්න නම් ගොන් මෝඩ ඉතිහාසයක් වෙනුවට නිවැරදි ඉතිහාසයක් තිබීම ඉතාම වැදගත් බව , සංචාරක කර්මාන්තයේ නියැලෙන මිනිසුන් විතරක් නෙමේ බුද්ධිය ප්‍රක්ඥාව තියෙන ඕන මනුස්සයෙක්ට තේරෙනවා. රටට සංචාරකයින් ගෙනත් දෙන ඉතිහාසය ගැන කිව්වම දේසපාලුවන්ව සිහි කර කර වැළලෙන්න හදන මන්දබුද්ධික මට්ටමින් හිතන උදවියට මේක තේරුනොත් ඇති , ඒදාට මේ රට මීට වඩා ගොඩක් දියුණු වේවි. නූතන විද්‍යාව සහ දේශීය දැනුම් පද්ධති එකට එක්කාසු කරලා චීනය වගේ රටවල් වැඩ ගන්නවා. ඒකෙන් ඔවුන් විශාල ලාභයන් උපයනවා. ඔවුන්ගේ දේශීය වෙදකම , කෘෂිකර්මික දැනුම , සටන් ශිල්ප දැනුම මේ හැම දේකින්ම ඔවුන් විශාල ආදයම් ප්‍රමාණයක් ලබා ගන්නවා. ඉතින් අපේ රටටත් නූතන විද්‍යාව වගේම , දේශීය දැනුම් පද්ධති , නූතන විද්‍යාව හා සම්බන්ධ කරලා විශාල ලාභ උපයන්න පුලුවන් , ඒ විතරක් නොවේ ඉතිහාසය නිසා සංචාරක කර්මාන්ත දියුණු කරගන්න පුලුවන්. ඒ වගේම භාවනා සහ ඉතිහාසයේ මිනිස්න්ගේ අද්දැකීම් හා ආදර්ශයන් තුළින් මිනිස්න්ගේ ආද්‍යාත්මය දියුණු කරලා අනවශ්‍ය දේවලට මුදල් නාස්ති නොකරන බුද්ධිමත් මිනිසුන් නිර්මාණය කරලා රටේ ධනවතුන් නිර්මාණය කරලා රටට අපනයන ආදායමක් ලබා ගන්න පුලුවන් දක්ෂ මිනිසුන් ඉන්න රටක් හදන්න පුලුවන් , අන්න ඒකටත් මේක වැදගත් bro. ඒ නිසා බුද්ධිමත්ව හිතන්න. රාවණා රජුට අපහාස කරලා විජයට කඩේ යන අවජාතක පිරිසට එකතු වෙන්න එපා bro. මොකද රාවණා රජුට අපහාස කරනවා කියන්නේම දැනුවත්ව හෝ නොදැනුවත්ව විජයට කඩේ යන අවජාතක පිරිසට එකතු වීමක් සහෝ. ඒ නිසා බුද්ධිමත්ව හිතලා තීරණයක් ගන්න.
@@piyaratnegajanayake491 අපේ රට දියුණු කරන්න , අපේ රටේ ආනයන වියදම් අඩු කරලා , අපනයන ආදායම් වැඩි කරන්න අපේ දේශය දැනුම් පද්ධති එනම් හෙල වෙදකම , ඖෂධ , හෙළ කෘෂිකර්මාන්තය , දේශීය සටන් ශිල්ප දැනුම භාවනා ආදී ආධ්‍යාත්මික දැනුම අවශ්‍යයි. එහෙම නැතුව නිකරුනේ මුදල් නාස්ති කරන මහජනතාවකගෙන් සහ දේශපාලුවන්ගෙන් මේ රටට කිසිම පලක් වෙන්නේ නෑ. අදටත් මේ රටට වැඩිම ආදායමක් ගෙන දෙන සංචාරක කර්මාන්තය කර්මාන්තය දියුණු කිරීම සඳහාත් ගොන් මෝඩ ඉතිහාස කතාවක් වෙනුවට නිවැරදි ඉතිහාසයක් තිබීම වැදගත්. මේ රටේ තිබුණු වැදගත් ශිෂ්ටාචාරයන් සහ රාවණා රජු ආදී වැදගත් රජවරුන්ගේ නිවැරදි ඉතිහාස කතා කිව්වම , ඒක නෑ කිය කිය වැළලෙන්න හදන මන්ද බුද්ධික මට්ටමින් හැසිරෙන ගොඩට අයිති වෙන්න ඕන නෑ. මොකද රාවණ ඉතිහාසය නෑ කියලා කියනවා , කියන්නෙම ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව විජයගේ අවජාතක ඉතිහාසයට කඩේ යන කියන එකයි. ඉතින් ඒ වගේ මන්ද බුද්ධික පිරිසකගෙන් මේ රටේ සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්න බෑ. අන්න එහෙම වුනාම වෙන වෙන ජාතීන් ඇවිල්ලා මෙහෙ පදින්චි වෙලා සිංහල ජාතිය සුළු ජාතිය බවට පත්වීම පුදුම වෙන්න දෙයක් නෑ. ඉතින් රට දියුණු කරන්න නම් අපේ හෙළ ශිල්ප ශාස්ත්‍රයන්හි දැනුම සහ සංචාරක කර්මාන්තයන් ගෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. චීනය සහ ජපානය වගේ රටවල් ඔවුන්ගේ දේශීය දැනුම් පද්ධති , නූතන විද්‍යාව හා සම්බන්ධ කරලා , ඒ වලින් නව නිෂ්පාදන කරලා විශාල ආදයම් මාර්ග හදාගෙන තියෙනවා. නූතන විද්‍යාව සහ ඔවුන්ගේ දේශිය දැනුම් පද්ධති එකට එකතු කරලා එනම් වෙදකම , කෘෂිකර්මාන්තය , සටන් ශිල්ප ක්‍රම මේ දේවල් පාවිච්චි කරලා අදටත් ඔවුන් විශාල ආදායම් ප්‍රමාණයක් උපයා ගන්නවා. ඉතින් අපේ රටේ දේශීය වෙදකම , ඖෂධ , කෘෂිකර්මාන්තය , සටන් ශිල්ප ක්‍රම , නූතන විද්‍යාව හා සම්බන්ධ කරලා , ආදායම් මාර්ග නිර්මාණය කරන්න පුලුවන්. ඒ වගේම රාවණා රජුගේ ඉතිහාසය ගැන කිව්වම දේශපාලුවන් ගැන කිය කිය වැළලෙන්න යන මන්දබුද්ධිකයන් වෙනුවට , අපේ රටේ තිබුණු ශිෂ්ටාචාරයන් සහ රාවණ රජු ආදී රජවරුන්ගේ අත්දැකීම් ආදර්ශයන් අරගෙන , අනවශ්‍ය දේවල් වලට මුදල් නාස්ති නොකරන පිරිසක් බිහි කරලා , ඒ තුළින් ධනවතුන් පිරිසක් බිහි කරලා , රටට වැඩක් කරන්න පුළුවන් දක්ෂ මිනිසුන් පිරිසක් බිහි කිරීමයි වැදගත් වෙන්නේ. ඉතින් ඉතිහාසය දන්න ආධ්‍යාත්මික පිරිසට එකතු වෙනවද , නැතිනම් දැනුවත්ව හෝ නොදැනුවත්ව විජයට කඩේ යන පිරිසට එකතු වෙනවද කියලා ඔයාම තීරණය කරන්න සහෝ.
තෙරුවන් සරණයි!!!
දෙවි පිහිටයි!!!
තමන්ගේම ලේ උරුමයට පයින් ගහන්න තරම් මෝඩ මිනිස්සු ටිකක් ඉන්න එක ගැන ඇත්තටම දුකයි,😢😢
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න
හිතට maramha සතුටක් දැනෙනවා මේ කතාව අහනකොට.සිංහලයෙක් උන එක ගැන හරි ආඩම්බරයි
ඔබතුමා මේ කරන උතුම් මෙහෙවරට ගොඩක් පිං
ekada aiye ගොඩක් මිනිස්සු අපිට ගැලපෙන්නේ na කියලා දැනෙන්නේ ..unta අපිව ගැලපෙන්නේ නැත්තේ
ජාතියක් ජන්මයක් නැති ජොකර්ලා කලු සුද්දො ඔය දගලන්නෙ ඔබ සැලෙන්න එපා සහො ඔබට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා
ඔබේ වචන භාවිතය...තැනට සුදුසු පරිදි ...ගලපාගැනීම....අර්තය මිරිකා ගෙන...නිවැරැදි වචන භාහිරයට මුදාහැරීම ..හරිම විශිෂ්ඨ යි..මේවාට අවධිනොවන මිනිසුන්
කිසිදා නැවත නොනැගිටින බව
දනිමු.අවදිවූවන්ගේ හදවතේ කම්පන රිද්මය ...රා...යුගයේ
නව ප්‍රාණයට මුසුවේවා!!!
අතීතයේ අපේ රටේ ජනයා විසින් ම නිර්මාණය කරන ලද බොහෝ සුන්දර කුඩා අතීතයක් තිබෙන වැඩිහිටි පරම්පරාව බහුල වශයෙන් සිදු කරන ලද ක්‍රීඩාවක් තමයි #චක්ගුඩු කියන්නේ අද වෙනකොට බාල මෙන්ම තරුණ පරම්පරාවටද මේ ක්‍රීඩාව දකින්න තියා මේ කරන විදිහාවක් දන්නේ නැහැ. මේ හේතුව නිසා අවුරුදු ක්‍රීඩා කියන ක්‍රීඩාකාන්ඩයටද මෙම ක්‍රීඩාව ඇතුළත් වෙලා තියෙන්නේ වම වශයෙන් අවුරුදු කාලය තුළවත් මේ ක්‍රීඩාව සිදුකිරීමෙන් අනාගත පරම්පරාව මේ පිළිබඳ දැනගනී කියන මතය තුළයි. නමුත් මේ ජන ක්‍රීඩාව අද වන විට අවුරුදු සමයේදීවත් දකින්නට නොමැති හෙයින් මේ චක්කුඩු පැනීමේ ක්‍රීඩාව කරන ආකාරය අනාගත පරපුරට වීඩියෝවක් හරහා හෝ කියාදෙන්න අප තීරණය කරා. එක් කුඩා විනාඩියක කාලයක් පමණක් තිබෙන මේ වීඩියෝව බලා මේ ජන ක්‍රීඩාව ඉගෙනීමටත් අනාගත පරම්පරාවටත් කියාදීමටත් ක්‍රීඩා කිරීමටත් හැක. ඉතින් පහත ලින්ක් එක තුළින් ඔබට එය නැරඹීමට හැක
ruclips.net/video/vpa2sFiFvno/видео.htmlsi=M58eZry_t3KPm5XD
හැම වචනයක් ම❤දැනෙනවා
💜ඔය වදන් හෙණ හඬ දීගෙන වදිනවා , වදින තැන් වලට අයියේ...! 🌤⚡️🔥
💪ජය වේවා සහස්‍රමුඛ සෙන්පති තුමා...!
🔮ලෝකය ලස්සන තැනක් කරමූ...!
⭐️තෙරුවන් සරණයි...!
🌟දෙවි රැකවරණයි....!
✨️ජය ශ්‍රී සිව් හෙළේ...!
රාවණා රජතුමා හෙලේක් කියන්න බය නෑ වගේම මට නන් බුදුන් වහන්සේත් හෙළයෙක් කියන්න කොන්දක් තියෙනවා හෙළි වෙමින් පවතින නියම බුද්ධ දේශය ගැනත් සඳකැළුම් අයියේ ටිකක් කතා කරන්න ඉන්දියාවට ගැතිකම් කරන පර සුද්දට යදින උන් මේ උතුම් බුද්ධ දේශය යටපත් කරන්න වෙර දරනවා
ඔබේ හඩ මිනිසුන් අවදිකිරිමක්❤සදා ඡයගොස🎉
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤
රාවණා රජු මතු බුදු වේවා 🙏🙏🙏🙏🙏 ❤ 🇱🇰
මාහා රාවනා දෙවියන්ගේ පිහිටයි
තෙරුවන්සරනයි ගුරුදෙවිදුනි ......😍💖❤🤩
සිව් හෙළයට ජය වේවා
බොහොම ස්තූතියි ඔබතුමාට ❤
අද නමී හරියට භාවනාවක් වගෙ තෙරුවන් සරණයි ඔබතුමාට බොහෝම පිං
අතීතයේ අපේ රටේ ජනයා විසින් ම නිර්මාණය කරන ලද බොහෝ සුන්දර කුඩා අතීතයක් තිබෙන වැඩිහිටි පරම්පරාව බහුල වශයෙන් සිදු කරන ලද ක්‍රීඩාවක් තමයි #චක්ගුඩු කියන්නේ අද වෙනකොට බාල මෙන්ම තරුණ පරම්පරාවටද මේ ක්‍රීඩාව දකින්න තියා මේ කරන විදිහාවක් දන්නේ නැහැ. මේ හේතුව නිසා අවුරුදු ක්‍රීඩා කියන ක්‍රීඩාකාන්ඩයටද මෙම ක්‍රීඩාව ඇතුළත් වෙලා තියෙන්නේ වම වශයෙන් අවුරුදු කාලය තුළවත් මේ ක්‍රීඩාව සිදුකිරීමෙන් අනාගත පරම්පරාව මේ පිළිබඳ දැනගනී කියන මතය තුළයි. නමුත් මේ ජන ක්‍රීඩාව අද වන විට අවුරුදු සමයේදීවත් දකින්නට නොමැති හෙයින් මේ චක්කුඩු පැනීමේ ක්‍රීඩාව කරන ආකාරය අනාගත පරපුරට වීඩියෝවක් හරහා හෝ කියාදෙන්න අප තීරණය කරා. එක් කුඩා විනාඩියක කාලයක් පමණක් තිබෙන මේ වීඩියෝව බලා මේ ජන ක්‍රීඩාව ඉගෙනීමටත් අනාගත පරම්පරාවටත් කියාදීමටත් ක්‍රීඩා කිරීමටත් හැක. ඉතින් පහත ලින්ක් එක තුළින් ඔබට එය නැරඹීමට හැක
ruclips.net/video/vpa2sFiFvno/видео.htmlsi=M58eZry_t3KPm5XD
සිව් හෙළයටම ජයෙන් ජය❤ වේවා
සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත්වේවා!
සදකැලුම් අයියේ,කියන එවුන් කියන එකක් කියපුදෙන්, ඔයා කරගෙන යනදේ ඔයා කරගෙන යන අයියේ..., මට ඔයා කරගෙන යනදේ මට වටිනවා❤❤❤❤❤
සිව්හෙලයට ජයවේවා ❤❤❤❤
නිවටයන් කවදාකවත් හොඳින් බලන්නෑ නිවට කමින්මයි බලන්නේ. උන්ට කවද හරි තේරෙයි අපි ඔය ගමන යමු👍
මේ රට ගොඩනගන්න කොහේ වත් ඉන්න රවනෙක් ඕනඅ නෑ මේ රටේ ස්වබඅවික සම්පථ් යොදවගෙන ක්‍රුශි කර්මාන්තය එකම් දෙය. සහ සියලු ජනතාව ද්‍ර්මය තුල පිහිටල කොන් ද් තියන ජාතියක් ලෙස නැගිටීම දැන් මොකද මෙ කරන්නෙ කාලකන්නි දෙස පාලුවො පස්සෙ යනව කවදව්ත් නොඑන දැකල නැති රාවනෙක් පස්සෙ යනව කොහේ හරි ඉන්න හොරෙක් පනපිහිටල මොනව් හරි කිව්වොත් ඒක පිලිගන්නව හිස් මුදුනින් හිටපල්ල පිස්සුකෙලකෙල අපි දෙවන ජාතිය වෙන දිනය වැඩි අෑත නොවේ එදාටත් රාවන කිය කිය හිට හල්ල ගහල එලවයි මුහුදෙනුත් එතරට එතකොට අපිට මොනවද තියෙන්නෙ උගත් කමත් නෑ සල්ලිත් නෑ දැනුත් පරඩැල් ව්ගේ ඉන්නෙ පුදුම මන් ද බුද්දිකයො
Mu nam supiriyatama sinhayekge petiyek
@@piyaratnegajanayake491මෝඩ පිස්සෙක්😂
අසරණ වෙලා මනස විකෘති වූවන් කෙරෙහි අනුකම්පා කරමු අයියන්ඩි 🙏 අපේ රැහේ ගමන නවත්වන්න කිසිවෙකුටත් බැහැ. ජය ශ්‍රී රාවණ🙏🌿🌹
💕💕💕💕💐💐💐💐💗💗💗💗godak ආදරෙයි කෝට්ටේ api බල්ලන් biruwata kadu patwenne na api ape ගමන යමු ayye
මෙ ටික කිව්වාට ඔබට ගොඩක් පිං
❤ජය ශ්‍රී අදත් පලවෙනි කමෙන්ට් එක මගෙන්
අතීතයේ අපේ රටේ ජනයා විසින් ම නිර්මාණය කරන ලද බොහෝ සුන්දර කුඩා අතීතයක් තිබෙන වැඩිහිටි පරම්පරාව බහුල වශයෙන් සිදු කරන ලද ක්‍රීඩාවක් තමයි #චක්ගුඩු කියන්නේ අද වෙනකොට බාල මෙන්ම තරුණ පරම්පරාවටද මේ ක්‍රීඩාව දකින්න තියා මේ කරන විදිහාවක් දන්නේ නැහැ. මේ හේතුව නිසා අවුරුදු ක්‍රීඩා කියන ක්‍රීඩාකාන්ඩයටද මෙම ක්‍රීඩාව ඇතුළත් වෙලා තියෙන්නේ වම වශයෙන් අවුරුදු කාලය තුළවත් මේ ක්‍රීඩාව සිදුකිරීමෙන් අනාගත පරම්පරාව මේ පිළිබඳ දැනගනී කියන මතය තුළයි. නමුත් මේ ජන ක්‍රීඩාව අද වන විට අවුරුදු සමයේදීවත් දකින්නට නොමැති හෙයින් මේ චක්කුඩු පැනීමේ ක්‍රීඩාව කරන ආකාරය අනාගත පරපුරට වීඩියෝවක් හරහා හෝ කියාදෙන්න අප තීරණය කරා. එක් කුඩා විනාඩියක කාලයක් පමණක් තිබෙන මේ වීඩියෝව බලා මේ ජන ක්‍රීඩාව ඉගෙනීමටත් අනාගත පරම්පරාවටත් කියාදීමටත් ක්‍රීඩා කිරීමටත් හැක. ඉතින් පහත ලින්ක් එක තුළින් ඔබට එය නැරඹීමට හැක
ruclips.net/video/vpa2sFiFvno/видео.htmlsi=M58eZry_t3KPm5XD
අපේ හෙලයට ජයෙන් ජය❤❤❤❤❤❤❤
❤❤❤❤ මනා දැණුමක්. ඡය. ස්තුතියි. ඇදුරාණේනි. දේන්න ඔන වදන් කේලින්ම. පහාර වසලයන්ට.
නොසැලී ඉදිරියටම යමු 🙏🙏🙏🙏🙏🙏🙏🌼
චක්‍රායුධය වැඩසටහන මම පලවෙනි කොටසෙ ඉදන් අහනවා ගයාන් සර්.
අනිවාර්යයෙන්ම ගයාන් මහත්තයා හොර දියසෙන්ලගෙ වෙස් මුහුණු ගැලවෙන දවස වැඩි ඈතක නොවෙයි .හෙළයට ජයවෙිවා .තෙරැවන්සරනයි .
අතීතයේ අපේ රටේ ජනයා විසින් ම නිර්මාණය කරන ලද බොහෝ සුන්දර කුඩා අතීතයක් තිබෙන වැඩිහිටි පරම්පරාව බහුල වශයෙන් සිදු කරන ලද ක්‍රීඩාවක් තමයි #චක්ගුඩු කියන්නේ අද වෙනකොට බාල මෙන්ම තරුණ පරම්පරාවටද මේ ක්‍රීඩාව දකින්න තියා මේ කරන විදිහාවක් දන්නේ නැහැ. මේ හේතුව නිසා අවුරුදු ක්‍රීඩා කියන ක්‍රීඩාකාන්ඩයටද මෙම ක්‍රීඩාව ඇතුළත් වෙලා තියෙන්නේ වම වශයෙන් අවුරුදු කාලය තුළවත් මේ ක්‍රීඩාව සිදුකිරීමෙන් අනාගත පරම්පරාව මේ පිළිබඳ දැනගනී කියන මතය තුළයි. නමුත් මේ ජන ක්‍රීඩාව අද වන විට අවුරුදු සමයේදීවත් දකින්නට නොමැති හෙයින් මේ චක්කුඩු පැනීමේ ක්‍රීඩාව කරන ආකාරය අනාගත පරපුරට වීඩියෝවක් හරහා හෝ කියාදෙන්න අප තීරණය කරා. එක් කුඩා විනාඩියක කාලයක් පමණක් තිබෙන මේ වීඩියෝව බලා මේ ජන ක්‍රීඩාව ඉගෙනීමටත් අනාගත පරම්පරාවටත් කියාදීමටත් ක්‍රීඩා කිරීමටත් හැක. ඉතින් පහත ලින්ක් එක තුළින් ඔබට එය නැරඹීමට හැක
ruclips.net/video/vpa2sFiFvno/видео.htmlsi=M58eZry_t3KPm5XD
හෙළයන්ට ජය❤
රිදෙන්නම දීලා 😊😊❤❤❤
Godak sthuthi ...obata..tharuwan saranai ...mage rata..hama athakinma..sassrika ..angasampurna ratak wenawa dakinna godak asai..aththatama ...❤❤❤❤❤ adarei mage jathiyata ..
Mage agamata...mage.ratata..pana wage..tharuwan saranai oybata..❤❤❤❤
නියම පැහැදිලි කිරීමක්.මෙරටට නැවතත් රාවණ යුගයක් පහළවේවා.
අතීතයේ අපේ රටේ ජනයා විසින් ම නිර්මාණය කරන ලද බොහෝ සුන්දර කුඩා අතීතයක් තිබෙන වැඩිහිටි පරම්පරාව බහුල වශයෙන් සිදු කරන ලද ක්‍රීඩාවක් තමයි #චක්ගුඩු කියන්නේ අද වෙනකොට බාල මෙන්ම තරුණ පරම්පරාවටද මේ ක්‍රීඩාව දකින්න තියා මේ කරන විදිහාවක් දන්නේ නැහැ. මේ හේතුව නිසා අවුරුදු ක්‍රීඩා කියන ක්‍රීඩාකාන්ඩයටද මෙම ක්‍රීඩාව ඇතුළත් වෙලා තියෙන්නේ වම වශයෙන් අවුරුදු කාලය තුළවත් මේ ක්‍රීඩාව සිදුකිරීමෙන් අනාගත පරම්පරාව මේ පිළිබඳ දැනගනී කියන මතය තුළයි. නමුත් මේ ජන ක්‍රීඩාව අද වන විට අවුරුදු සමයේදීවත් දකින්නට නොමැති හෙයින් මේ චක්කුඩු පැනීමේ ක්‍රීඩාව කරන ආකාරය අනාගත පරපුරට වීඩියෝවක් හරහා හෝ කියාදෙන්න අප තීරණය කරා. එක් කුඩා විනාඩියක කාලයක් පමණක් තිබෙන මේ වීඩියෝව බලා මේ ජන ක්‍රීඩාව ඉගෙනීමටත් අනාගත පරම්පරාවටත් කියාදීමටත් ක්‍රීඩා කිරීමටත් හැක. ඉතින් පහත ලින්ක් එක තුළින් ඔබට එය නැරඹීමට හැක
ruclips.net/video/vpa2sFiFvno/видео.htmlsi=M58eZry_t3KPm5XD
Oba apata sampathak...helaye atheetha punaragamanayakda?..oba mata aththe..maha wishmayak....
Adarei ❤ravana❤....gayan aiye oba ape shakthiyai...
ජය ශ්‍රී🙏♥️
ජයවෙවා ගය්යා...😍
❤🔥♥️🔥♥️🔥ජයවෙිවා
Yata gahagana hitiy Pura viddyawa paryo thamai ape hela ethi hasayama vinasakare okun genu thamai konda nethi ..obathumata budusaranai 🙏🙏🙏❤❤️❤️
❤🙏සුබ දවසක් ගයාන්... ස්තුතියි...
අද ටිකක් සැර වැඩි වගේ 😊
නියමයි හෙළයට ජය 💞
❤❤❤❤❤niyamay katawa 🎉🎉🎉
තෙරුවන් සරණයි යහපත ක් වේවා 🙏
නියමයි ගයාන් මහත්මයා
API HELAYO RAWANA PARAPURE💯♥️🙏. Thamath Ramalata dekata nawena Vibishanala innawa kiyala mathaka thiyagena Jaya wethatama yamu. Ballo biruwata Kandu pahath wenne Naha. API YAKKU BOLAW. HELA DEEPAYATA JAYA.❤♥️💯👍🙏
Keep it brother 💪⚡️
ජය ම වේවා !
teruwan saranai !!! rawana Dewi pihitai gayan ayye.idiriyatama karagena yanna.apa semada oba samagai.... Jaya sri
Hamoma kiyaddi me rata dala wena hoda ratakata yanna kiyala adatat me sochcham padiyak aran allan inne hite podi wiswasayak tinwa gayan aiye oya me kiyana dewal walata.......marenna kalin deyak tibbot karanna mage me rata wenuwen mage rawana wenuwen.....ammapa karanwamai....mage ratata budusaranai!❤
සිවු හෙළ අසුරයන්ට ජය ❤💪
Well said Gayan! There is a meaning in every word you say!
Dogs can bark constantly, however the mountains do not collapse.
I have been living in western countries for the past 15 years. But I am a proud Sri Lankan.. end of the day. I have great faith in our ancient history and our brave ancestors. I wasn’t born from a so called Vijaya”s legacy. Are we that ignorant to believe such baseless myth?
I have Maha King Raavana”s blood running in my veins and we all should be immensely proud of it. We all are vested with a huge responsibility to protect the values and virtues of our great ancestors.
Those who jabber filth… spits on themselves. Good on you mates 😂
May all beings be free of anger and hatred. I believe Sri Lanka can be re built only through love, compassion and peaceful efforts.
Niyamai gayan sir awajathakayanta thamange thathwe mathak karala dila hoda Wade okunta kalakanni okun Paul pitin apagatha wenna ona
ජය ස්‍රි❤
නියමයි ගයාන් අයිය නියමයි
❤❤❤❤❤❤❤
නියමයි
අගෙයි අගෙයි
Mage puthe oya me ratata sampathak😌🤗
Listening all the way from New Zealand ❤️
harima ashawen kamaththen ahana eesundara ithihasayata adareyi ..mesiyallama apta kiyadena obat puthe godak pin..puthata theruwan saranin siyalu dewi rakawaranai..✨
රාවනා විශ්‍වාස කරන අපි හදවතින් ම යක්කු බොල
ජයවේවා ගයාන්
ජය.වේවා
Obata godak pin gurutumani..
Thanks...saho..
Okkoma ahuwa.
😊
Noseli Idiriyatama yayuthi.. Maha ravana balaya katath nawaththanna be... 💪💪Obathumata maha ravana pihitai.. 🙏🙏🙏
අතීතයේ අපේ රටේ ජනයා විසින් ම නිර්මාණය කරන ලද බොහෝ සුන්දර කුඩා අතීතයක් තිබෙන වැඩිහිටි පරම්පරාව බහුල වශයෙන් සිදු කරන ලද ක්‍රීඩාවක් තමයි #චක්ගුඩු කියන්නේ අද වෙනකොට බාල මෙන්ම තරුණ පරම්පරාවටද මේ ක්‍රීඩාව දකින්න තියා මේ කරන විදිහාවක් දන්නේ නැහැ. මේ හේතුව නිසා අවුරුදු ක්‍රීඩා කියන ක්‍රීඩාකාන්ඩයටද මෙම ක්‍රීඩාව ඇතුළත් වෙලා තියෙන්නේ වම වශයෙන් අවුරුදු කාලය තුළවත් මේ ක්‍රීඩාව සිදුකිරීමෙන් අනාගත පරම්පරාව මේ පිළිබඳ දැනගනී කියන මතය තුළයි. නමුත් මේ ජන ක්‍රීඩාව අද වන විට අවුරුදු සමයේදීවත් දකින්නට නොමැති හෙයින් මේ චක්කුඩු පැනීමේ ක්‍රීඩාව කරන ආකාරය අනාගත පරපුරට වීඩියෝවක් හරහා හෝ කියාදෙන්න අප තීරණය කරා. එක් කුඩා විනාඩියක කාලයක් පමණක් තිබෙන මේ වීඩියෝව බලා මේ ජන ක්‍රීඩාව ඉගෙනීමටත් අනාගත පරම්පරාවටත් කියාදීමටත් ක්‍රීඩා කිරීමටත් හැක. ඉතින් පහත ලින්ක් එක තුළින් ඔබට එය නැරඹීමට හැක
ruclips.net/video/vpa2sFiFvno/видео.htmlsi=M58eZry_t3KPm5XD
🙏🙏🙏 රාවණා ඉතිහාසය ඇත්තක් .. ❤❤❤..
තුනුරුවන් සරණයි
සිව් හෙලයට ජය ❤❤❤❤❤❤
Adanm.kattiyata danennama dunna❤.ape urumaya hoyanna kohomada .samahara aya innawa tamange siyage ganawath nodanna.e wage ayata ridennma kiyala dunna.❤❤❤❤❤
හෙළයට ජය වේවා...
ජය ශ්‍රී...!!!❤
Teruwan saranai. Hela yakka puthe.