පෙර පිං ගිලිහී යන ක්‍රම. ධර්මයෙන් ජීවිතය සැලසුම් කලයුතු අයුරු Galigamuwe Gnanadeepa Thero - Buddhist

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 328

  • @Lanka-j3i
    @Lanka-j3i 4 года назад +10

    පින් වත් ඔබ්වහන්සේගෙ බන මම හැමදාම අසනවා
    ඉස්තුතියි අපෙ හිතට සැනසීමක් ලබා දෙනවට
    ඔබ්වහන්සේට නිදුක් නිරොගි සුවය දීර්ග ආයුශ ලැබෙවා 🙏🙏🙏

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 4 года назад +1

    සාදු ..සාදු ..සාදු ...අපේ හාමුදුරුවන් ට බොහොම පිං ...ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා ..දර්මදානය පිනිස සහභාගි උන හැමෝටම ගොඩාක් පිං ..තෙරුවන් සරනයි

  • @Vg-py1ce
    @Vg-py1ce 4 года назад +2

    සාදු සාදු සාදු අපේ ස්මින් වහන්සේට මාගේ නාමස් කාරයම වේවා මේ බන දේසනාව බේදා හරින පිවත් ඔබ අසන අපිත්.අපේගේ.දේමා පියන්යන් ඇතුලු ලෝකවාසි.සියලුම දේනාම නිදුක් වේත්වා නිරෝගි වේත්වා සුවපත් වේත්වා දුකින් මිදෙත්වා සංසාර දුකින් අත මිදෙත්වා නිවන් දාකිත්වා ස්මින් වහන්ස ඇතුලු පින්වත් ඔබ අප සියලු සත්වයෝම මේ.පින නිවන් දෝරටුවක්ම වේවා සාදු සාදු.සාදු සැමටම තේරැවන්.සරනම වේවා සාදු සාදු සාදු නාමෝ.බුද්දාය මම කුවේටි

  • @maadavipramila5085
    @maadavipramila5085 4 года назад +9

    සාදු සාදු සාදු !!!
    ඒ භාගයවත් වූ අරහත් වූ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    උත්තම වූද මැනෙවින් දේශනා කොට වදාරන ලද්දා වූද ශ්‍රී සත් ධර්මයට මාගේ නමස්කාරය වේවා !!!
    උත්තම වූද නිර්මල වූද ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා !!!
    පින්වත් අති පූජනීය ගලිගමුවේ ඥාණදීප ස්වාමීන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!!
    ඔබ වහන්සේට ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාමත් කෙටි කාලයකින් උත්තම වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිසම මෙම සියලූම ධර්ම දේශනා හේතු වාසනා වේවා !!!
    ධර්ම ශ්‍රවණමය ආනිසන්සයේ කුසල බලයෙන් අප සැමට මේ උත්තම ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ දීම උතුම් නිර්වාණය අවබෝධ ම වේවා....!!! සාදු සාදු සාදු !!!
    නමෝ බුද්ධාය !!!
    තෙරුවන් සරණයි. !!!!
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikadineth6917
    @indikadineth6917 4 года назад +35

    තෙරුවන් සරණයි පින්වත් අපෙ ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ඉක්මන් බවයෙදිම උතුම් දර්මය අවබොධ වේවා සාදු සාදු සාදු ...

  • @dhanushkapushpakumara877
    @dhanushkapushpakumara877 3 года назад +1

    Sadu sadu sadu sadu sadu sadu sadu ape hamaduruwane niduk nirogie suwa lebewa budusaranai

  • @indraninoragalla1094
    @indraninoragalla1094 4 года назад +10

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ...දායකත්වය දැක්කූ සියලු දෙනාටම තෙරුවන් සරණයි ...🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏 සාධු` සාධු` සාධු`

  • @nirwantelevision5414
    @nirwantelevision5414 4 года назад +18

    අපේ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!! ඔබ වහන්සේට දීර්ඝායූ වේවා...!!! නිදුක් නීරෝගී වේවා...!!!

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 4 года назад

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණය ලැබේවා නිදුක් නිරෝගිමත් වේවා අර්‍යු වර්ණ සෑප බල සිව්පස අබික්නා ප්‍රඝනා ලැබේවා ලැබේවා ලැබේවා ,නිවන් දක්නා තුරු හිසින් බස්නා රෝග නොවැළඳෙවා සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @shiranthabaanagala7506
    @shiranthabaanagala7506 4 года назад +11

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..............

  • @mandakini_kalhara
    @mandakini_kalhara 4 года назад +16

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @menakacaldera2958
    @menakacaldera2958 4 года назад +4

    මේ පිංකමට සම්බන්ධ වීමෙන් කරගත් පිං කුසලය ඔබ වහන්සේටත් මා ඇතුලු සියලු දෙනාටම උතුම් නිවන සදහාම හේතු වේවා තෙරුවන් සරණයි

  • @nirunadi
    @nirunadi 4 года назад +1

    අමා මහ නිර්වාණය අවබෝදය පිණිසම හේතු වසනා වේවා ! සාදු සාදු සාදු !🌸🌸🌸

  • @vishakafernando5753
    @vishakafernando5753 4 года назад +1

    සාදු සාදු සාදු .තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන් ට.

  • @preethi309
    @preethi309 4 года назад +8

    Sadu sadu sadu pinwath suwaminwahanseta mage namaskaraya wewa.. sadu sadu sadu 🙏🌸🌸🌸🌸🙏 🙏🙏🙏

  • @lakshmiwasala5166
    @lakshmiwasala5166 4 года назад +16

    සාදු ..සාදු ..සාදු .....

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 4 года назад +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @anushadisna8005
    @anushadisna8005 4 года назад +23

    සීලවන්තං ගුණවන්තං
    පුඥ්ඥංඛෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං
    පස්සිතුං වන්දිතුංවරං
    සාරිපුත්තාදි ථේරානං
    ආඝතං පටිපාටියා
    සද්ධාසීල දයාවාසං
    බුද්ධ පුත්තං නමා මහං
    🙏🙏🙏

    • @shamaleejayasiri1216
      @shamaleejayasiri1216 4 года назад

      ඔයා මෙහි තේරුමත් දැම්මනම් ගොඩක් වට්නවා තෙරුවන් සරණයි ඔයාට

  • @Nimala80
    @Nimala80 4 года назад +21

    සාදු සාදු සාදු..............!!!

  • @doorsoon8312
    @doorsoon8312 4 года назад +3

    Budusaranai me pinkama matath anumodan wewa !!!!!! Sasara parthana mudunpathwewa

  • @diltharakaa1307
    @diltharakaa1307 4 года назад +31

    දීර්ඝායු වේවා පින්වත් ස්වාමීන් වහන්සේට🙏🙏🙏🎆නමෝ බුද්ධාය🙏🙏🙏🎆සාධු සාධු සාධු

    • @neranjalaabeyrathna2771
      @neranjalaabeyrathna2771 4 года назад

      මෙි ධර්ම දානය ලබා දුන් සියලුම දෙනාටද ධර්මය දෙසනා කරන ඔබ වහන්සේ මෙ පින් බලයෙන් උතුම් නිර්වාන දාතුව අවබෝද කරත්වා !!!🙏🙏🙏🙏

    • @padmamadurasinghe218
      @padmamadurasinghe218 4 года назад +1

      @@neranjalaabeyrathna2771 ⁸⁸⁸⁸⁸⁸⁸⁸⁸⁸⁸⁸⁸⁸⁸⁸8⁸

    • @kamalamaddage8992
      @kamalamaddage8992 3 года назад

      🙏🙏🙏

  • @D.Fernando94
    @D.Fernando94 4 года назад +6

    උතුම් වූ ධර්ම දානය දුන් ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා .
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anjaliperera9801
    @anjaliperera9801 3 года назад +1

    ඔබ වහන්සේට ගොඩක් පින් මෙවැනි ධර්ම දේශනා කරනවට.... සෑම දෙනාටම තරුණ අවධියේ සිටම ධර්මයේ හැසිරෙන්න හැකි වේවා... 🙏🙏🙏

  • @sumanasamara3274
    @sumanasamara3274 2 года назад +1

    තෙරුවන් සරණයි පින්වාත් ඔබ වහන්සේට

  • @magadhajanapriya4819
    @magadhajanapriya4819 4 года назад +8

    සාදු..සාදු..සාදු...!☸️☸️☸️☸️☸️
    තෙරුවන් සරණයි...!🌹🌷🌹🌷🌹🌷🌹

  • @damindawijesingha1927
    @damindawijesingha1927 4 года назад +1

    මාගේ කල්යාන මිත්තුයනන් චහන්ස. අපට තව තවත් .ශ්‍රී . සද්ධර්මය ඇසිමට ඔබ වහන්සේට දිර්ඝ අයුස ලැබෙිවා ...දර්ම අවබෝදයම ලැබෙිවා .............

  • @rathnahettinarayana250
    @rathnahettinarayana250 4 года назад +6

    Sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽. Apage pinwath pujaniya wandaniya Gaurawaniya Suwamin wahanseta me gawuthama budu sasunama athi uthum chathurarya sathya dharmaya awabodha wewa. Mage Namaskaraya wewa. Me uthum nirmala dhamma deshanawa labadena Oba siyaluma danatama uthum sri sathdaharmaya phitama labewa niduk wethwa Nirogi wethwa siyaluma lokawasi lakewasi siyaluma sathwayo suwapath wethwa. Theruwan saranai sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽.

  • @khadamakhadama1571
    @khadamakhadama1571 3 года назад

    පින්වත් ස්වාමින්වහන්සේ ට උතුම් නිර්වානය සම්පත් ලැබේ වා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    දර්ම දේසනාව සිදු කල සියලු දෙනාට නිදුක් නීරෝගි සුවපත් බාවය ලැබේ වා අපි සැමට දර්ම ය.අවබෝධ වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vishwalokaya9242
    @vishwalokaya9242 4 года назад +2

    Sadu sadu sadu demands mama teruwan sarana yami me pin bbalaen mata kusal sithma pahala wewa

  • @chandaniweragama1662
    @chandaniweragama1662 4 года назад +41

    මේ පිංකමට දායකත්වය ලබා දුන් සියලු දෙනාටම මේ පින නිවන් අවබෝධය පිණිසම හේතු වේවා. මමද මේ පිංකම සතුටු සිතින් අනුමෝදන් වෙමි .සාදු සාදු සාදු .

  • @poojapooja-yj4ys
    @poojapooja-yj4ys 4 года назад

    නමෝ බුද්ධාය ! පින්වත් දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා ! ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් වු අමා මහ නිවන් අවබෝධය බොහෝ දුර නොවෙිවා ! 🙏🙏🙏

  • @devikadilshani3771
    @devikadilshani3771 4 года назад +1

    sadu sadu sadu oba wahanneseth me gauthama budu sasunedima uthum chathurarya saththaya awaboda wewa sadu sadu sadu

  • @gunerox5235
    @gunerox5235 3 года назад

    පින්වත් ස්වාම්න් වහන්ස තෙරුවන් සරනයි සාදු .සාදු .සාදු ......🌸🌸🌸🌺🌺🌺🌻🌻🌻🌼🌼🌼🏵️🏵️🏵️🌹🌹🍀🍀

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 4 года назад +1

    පින්වන්ත ඔබ වහන්සේට දිඝායුස

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 4 года назад +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏
    අපගේ අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශ්‍රි සත් ධර්මයටත් අපගේ පිංවත් ස්වාම්න් වහන්සේටත් මාගේ නමස්කාරයවේවා 🙏🙏🙏
    ධර්ම දානය දෙන ඒ පිංවතුන්ටත් නිදුක් නිරෝගීව දිර්ග ආයුශ ලැබේවා .
    සියලුම දෙනාට තෙරුවන් සරණයි !

  • @nayanakumari6722
    @nayanakumari6722 4 года назад +10

    Budusarana i 💖💖💖💖💖💖💖💖💖

  • @janpeiris1376
    @janpeiris1376 4 года назад +5

    SRILANKANS VERY LUCKY TO HEAR PRECIOUS BUDDHIST TEACHINGS

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 2 года назад

    සාදු ........සාදු ........සාදු තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ධීගායු වේවා ........

  • @mihirangamage9338
    @mihirangamage9338 4 года назад

    Oba වහන්සේට නිදුක් නිරෝගී චිරාත් jivithayak ලැබේවා ගෞතම බුද්ධ rajjayema උතුම් nirawanasampthiya labewa me පිංකමට දායක u සියලු denata ලෝකවාසීන් සියලු denata darmanubodhya labewa..... sadu sadu sadu...me පිංකමට අනුමෝදන් wemi අනුමෝදන් wewaa...🙏🙏🙏

  • @kumara538
    @kumara538 4 года назад +2

    සාදු ..සාදු ..සාදු.....ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.....

  • @udithapalliyaguru5498
    @udithapalliyaguru5498 Год назад

    පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහෝම පිං .සාදු සාදු සාදු 🙏🙏🙏

  • @withoutname3403
    @withoutname3403 4 года назад

    සාදු ..සාදු .. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 4 года назад +13

    🎆🎆නමො 🎆🎆බුද්ධාය🎆🎆 සාදු🎆🎆 සාදු 🎆🎆සාදු🎆🎆 🎆🎆🎆🎆🎆🎆🎆🎆ලක්වාසි ලෙවාසි බෞද්ධ ජනයා හාව දාහාම් අලොකය ලබා දෙන පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු🌷🌷ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිර්ඝායුෂම වෙවා 🌷🌷සාදු🌷🌷 සාදු🌷🌷 සාදු🌷🌷තෙරැවන් සරනයි

  • @nadeesenevirathne3162
    @nadeesenevirathne3162 4 года назад +3

    දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @nihalwijethunge1529
    @nihalwijethunge1529 4 года назад +1

    Me Darma Danaya niwanatama hethu wewa...sadu...sadu....sadu..

  • @violadissanayake1726
    @violadissanayake1726 4 года назад +12

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඉක්මනින් chathuraryasathaya අවබෝධ වේවා ..🙏🙏🙏

  • @සදතාරුකා
    @සදතාරුකා 4 года назад +3

    ,නමස්කාරය වේවා..පින්වත් ස්වාමින්වහන්සේට දීර්ඝායු වේවා..
    සාදු සාදු සාදු

  • @PiyaratnaJayalath
    @PiyaratnaJayalath 2 месяца назад

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා ලැබෙන හැම වෙලාවකම ශ්‍රවනය කරනවා.ඒවායින් ලබාගත් ධර්මාවබෝධය භවගාමී ජීවිතයට විශිෂ්ටයි.ඔබ වහන්සේගේ මේ උතුම් ශාසන සේවාව ප්‍රාර්ඵනීය බෝධියකට පත්වීමටම හේතු වාසනා වේවා.🙏🙏🙏

  • @lochaniwijesinghe5320
    @lochaniwijesinghe5320 4 года назад +34

    පරම පුජනීය පිංවත් ස්වමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!ඔබ වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක් නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය අත්වේවා !!!මේ ගොයුම් සසුනඹරේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් සුවසේ අවබෝධ වේවා !!!සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .👏🌹🌹🌹🌷🌷🌷

  • @malshaherath4438
    @malshaherath4438 7 месяцев назад

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,,,,,,,,,,

  • @dumithsameera3346
    @dumithsameera3346 4 года назад +3

    සාදු සාදු සාදු

  • @thilininilakshika-ur5eb
    @thilininilakshika-ur5eb Год назад

    පින්වත් ස්වාමීන් වහන්සේ මේ උතුම් ධර්මය අවබෝධ කර මෙම භවයේදීම නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට ඔබ වහන්සේට මේ පින් හේතු වාසනා වේවා, සාධු සාධු සාධු

  • @dilrukshi6480
    @dilrukshi6480 4 года назад +4

    සාදු සාදු සාදු අනුමෝදාමි 🙏🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්ස,
    ඔබ වහන්සේටත් මේ ගෞතම බුදු සසුනේ දීම උතුම් නිවන් සුව අවබෝධ වේවා!!!🙏🙏🙏

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 4 года назад +1

    Tharuwan.saranai.sadu.sadu.

  • @수희지
    @수희지 2 года назад

    පින්වන්ත ස්වාමීන් වහන්ස
    නිදුක් නිරෝගී දීර්ඝඅයූ ලැබේවා
    .

  • @නිර්වානමග
    @නිර්වානමග 4 года назад +3

    Theruwan saranai siyalu sathwayo suwapathwewaa...

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 4 года назад +3

    Saadu Saadu Saadu Pinwath Swaminwahansa deergausha Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa Theruwan Sarani

  • @nadisaluwadna6738
    @nadisaluwadna6738 4 года назад +5

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ටත් දිර්ගායුෂ වේවා

  • @gayanidayarathna7931
    @gayanidayarathna7931 4 года назад +1

    Sadu sadu
    Me krgnna u pinmahimayen pinwath swaminwahanseta niwan dakimata hethuwewa
    Theruwan saranai !

  • @sakuekanayaka8491
    @sakuekanayaka8491 Год назад

    🙏🙏🙏 මේ උතුම් දර්ම දේශනය සියලුම සත්වයනට සසර දුක්ගිනි නිවාගැනිමට අමාවැස්සක් වේවා🙏🙏 🙏 අපේ උතුම් දේශනකයන් වහන්සේට නිදුක් නිරොගි දිර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @namawardanad.m9011
    @namawardanad.m9011 3 года назад

    ඔබවහන්සේට මාගේනමස්කාරයවේවා තෙරුවන්සරණයි දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා චතුරාර්‍යසත්‍යය අවබෝධ වේවා !!!!!

  • @amilajayamali2043
    @amilajayamali2043 4 года назад +2

    සාදු සාදු සාදු ,!!!!!!!

  • @isirakumara
    @isirakumara 4 года назад

    තව තවත් ලෝකවාසී පින්වතුන් හට මේ වැනි ධර්ම දේශනා කිරීමට ඔබ වහන්සේට ධෛර්ය ලැබේවා නිදුක් නීරෝගී භාවය ලැබේවා

  • @umangaekanayake49
    @umangaekanayake49 4 года назад +12

    Siyalu Maha pinsahita danamaya danawalin sreshtatama anargathama Maha danaya saddarma danaya mihiriwa siyalu lowassanta deshanakarana pinwath obawahanseta mage namaskarayawewa!!! Sadu! Sadu! Sadu!!!🙏🙏🙏 Mema maha pinkama kala pinwat obatat samma sambudu saranai!!!🙏🙏🙏💐🌼🌹🌼🌻💐🌹🌼🌹🌼🌻

  • @mmindrani9596
    @mmindrani9596 2 года назад

    සාදු.....සදු....සදු.....ඔබ වහන්සේට උතුම් නමස්කාරය වේවා

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 4 года назад +1

    Sadu sadu oba wanseta drgausa labewai prthana karamu

  • @MalliekaMalli
    @MalliekaMalli 5 месяцев назад

    සාදු. සාදු..සාදු..ඔබ.වහන්සේට දීර්ඝායුෂ..ලැබෙවා. තෙරූ වන්.සරනයී🎉🎉🎉🎉🎉🎉🎉

  • @renukapriyadarshani9667
    @renukapriyadarshani9667 3 года назад

    ඔබ වහන්සේ ට තෙරුවන් සරන ලැබේවා දහම් දෙශනා කිරිමට ශක්තිය දහිරිය ලැබේවා බුදුසරණ යි වේදගත් දර්ම දෙශනාවක් අසන්නට පුළුවන් උනා

  • @mahindakulatunga
    @mahindakulatunga 4 года назад +1

    pinwath swameen wahanseta mage namaskaraya wewa!

  • @ashokmendis8745
    @ashokmendis8745 4 года назад +3

    සාදු🙏..!!සාදු🙏..!!සාදු🙏..!! පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි..!!නිදුක් නීරෝගී සුවය ලැබේවා..!!

  • @-magicianLK
    @-magicianLK 4 года назад +1

    සාධු සාධු!.... 🙏🙏🙏

  • @deepanishimizu6255
    @deepanishimizu6255 4 года назад +2

    Sadu sadu sadu teruwan saranai

  • @upsena880
    @upsena880 4 года назад

    ⁣සාදු සාදු සාදු සාදු ඹබවහනසේට තෙරැවන් සරණයි ..

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 года назад

    පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය චිරජිවනය ලැබේවා !!! බුදු සසුන බබලවන ඔබ වහන්සේව සතරවරන් දෙවු රාජවරු සතර වටින් ආරක්ෂා කරත්වා ¡¡¡ සුමනසමන් දිව්‍ය රාජයාණන් වහන්සේ ගේ දැහැමි ප්‍රසාදය ආරක්ෂා ව ලැබේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏

  • @nuwansaliyanuwansaliya4679
    @nuwansaliyanuwansaliya4679 4 года назад

    Theruvan saranai ape hamuduruvane sadu sadu sadu

  • @deeltoku2957
    @deeltoku2957 4 года назад +4

    🙏🙏🙏🙇‍♀️☸️සාදු!සාදු!සාදු!
    පින්වත් ස්වාමින් වහන්සෙට නිරොගි දිර්ඝආයුෂ ප්‍රාතනාකරමි!🙇‍♀️🙇‍♀️🙇‍♀️🌸

  • @priyadarshanijn2979
    @priyadarshanijn2979 3 года назад

    Sadu sadu sadu namaskara wewa theruwansaranai pinwath swameenwahansa uthum chathurarya sathya awaboda wewa sadu sadu sadu

  • @lakmalihettiarachchi6571
    @lakmalihettiarachchi6571 4 года назад +14

    තෙරුවන් සරණයි ...

  • @hasithadhananjaya7609
    @hasithadhananjaya7609 4 года назад +1

    බුදු සරණයි සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @shaniedirisinha7244
    @shaniedirisinha7244 4 года назад +1

    Sadu sadu sadu තෙරුවන් සරණයි ape හාමුදුරුවන්ට

  • @nilankanilanka5859
    @nilankanilanka5859 4 года назад

    Saaduu saaduu oba wahansata dirrggausa labawa.niwan maga awaboda be wawa....pin labawa.

  • @manikenawarathn4300
    @manikenawarathn4300 4 года назад +15

    mama.dinakata.obawahansege.desana.dekakwath.ahanawa.u.tiyub.eken.oba.wahanseta.uthum.niwanam.shakkshathwewa.

  • @hasithaishan4799
    @hasithaishan4799 4 года назад +1

    ඔබ වහන්සේට බොහොම පින් .
    හැකි ඉක්මනින් නිවන් සුව පතමි .

  • @anudelthalawa8402
    @anudelthalawa8402 4 года назад +10

    පින්වන්ත කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට තුනුරුවන් සරනයි

  • @ChandraniWalawage
    @ChandraniWalawage 8 дней назад

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මාගේ නමස්කාර වේවා

  • @alidoger9785
    @alidoger9785 4 года назад +2

    oba wahanseta samma sambudu saranai

  • @indiradesilva2844
    @indiradesilva2844 4 года назад +2

    Obawahanseta deerghau wewa!!

  • @arundathirathnayake2077
    @arundathirathnayake2077 4 года назад +1

    සාදු සාදු සාදු...

  • @subashini6913
    @subashini6913 4 года назад +9

    ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා..... උතුම් නිවන් මග අවබෝධ වේවා... සාදූ... සාදූ..සාදූ....🙏🙏🙏🙏🙏

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 4 года назад +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @gayansri5269
    @gayansri5269 4 года назад

    පින්වත් ස්වාමීන් වහන්සට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු !!!!

  • @mallikaruwanpura7194
    @mallikaruwanpura7194 4 года назад +1

    සාදු සාදු සාදු තෙරුවන් සරන්‍යි

  • @asokamunaweera5183
    @asokamunaweera5183 4 года назад +1

    Sadu Sadu Sadu Pinwath Swamin Wahanseta mage namaskaraya Wewa.

  • @priyasudu2148
    @priyasudu2148 4 года назад +1

    🙏🙏🙏s සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නාමස්කාර🙏🙏🙏 අපෙ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දිර්ඝායුස ලැබේවා ..

  • @kutkur2518
    @kutkur2518 3 года назад

    සාධු 🙏🌷 සාධු 🙏🌷 සාධු 🙏🌷
    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝයුස ලැබේවා මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි🙏🙏🙏

  • @lakmalsamarasinghe1486
    @lakmalsamarasinghe1486 4 года назад +1

    Sadu! Sadu! Sadu!..Namo Buddhaya!!!!!Teruwan Sarani!!!

  • @susila4420
    @susila4420 4 года назад

    මේ පින්කම සදහා දායකත්වය දුන් සියලු දෙනටත් මටත් මගේ පවුලේ සියලු දෙනටත් ලෝක වාසි බෞද්ධ ජනතාවටත් ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @samadikumarinuwara8736
    @samadikumarinuwara8736 4 года назад +3

    අපේ හාමුදුරුවනේ මම මේ දෙසනා ව සවන් දෙන්න වේලාසනින් මට සිතුන කරුණක් ඒ වගේ මම ගෙදර බුදු පිළිම වගන්සේ නමක් ගෙනත් හෙමදාම බුදුන් ට වදින්න
    ඒ වගේ ම මට මගේ සිත නිතරම පවසනවා මට දෙමව්පියෝ ට දර්ම දෙසනා කරන්න සකක්චා කරන්න කියලා දෙන්න බාවනා ව කරවන්න මට දෙනෙනවා නිතරම. අපේ හාමුදුරුවනේ මේ දෙය ගෙන මට පිළිතුරක් දෙන්න සාදු සාදු සාදු

  • @rmwijayarathna5772
    @rmwijayarathna5772 4 года назад +1

    Ape hamuduvanta dirgausa Labeva !!!

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 2 года назад

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏