Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ වීඩියෝ එක වෙනත් චැනල් එකක කරපු එකක් කියල එක්කෙනෙක් කමන්ට් කරලා තිබුණා.ඇත්තටම මට වෙන වෙන චැනල් බලන්න වෙලාවක් නෑ ..මං දිනපතා මොනව,හරි කල්පනා කරල වීඩියෝ එකක් කරන්නෙ. මගෙ චැනල් එකත් එක්ක ඉන්න අය දන්නව,ඇති පොල්කිරි වලින් එදා සිට වීඩියෝ ගොඩක් කරපු කෙනෙක් මං ..ඉතින් අද එක වගේම ඒව ඕන තරම් කරල,ඇති..මට වෙන චැනල් එකකින් කොපි කරන්න ඕන නෑ මේක..ඉතින් ඒ කමන්ට් එකත් එයා අයින් කරන් දැන් ...මං ඒ වීඩියෝ එක තාම දැක්කෙ නෑ ..ඒත් වෙන කවුරුත් කරපු දේ මං කළා කියල මට කරන්න දෙයක් නෑ ..ඒ චැනල් එකටයි මටයි එකම දේ හිතෙන්න ඇති ..😀ඒත් මං මෙහෙම ලිව්වෙ ගොඩක් අය ඒ ගැන වැරදි අවබෝධයක් ගනියි කියල
ඔයා මේකම වෙන වෙන විදිවලට ගොඩක් කරල තියෙනවා .මං ඔයාගෙ චැනල් එක එක්ක ඉන්න නිසා දන්නව. ඔයාට මොකටද වෙන කෙනෙක් කොපි කරන්නෙ.ලංකාවෙ තමයි මේ ඔක්කොම විකාර
ගනන් ගන්න එපා.ඔයා හදන කෑම වෙලාවකට බලපුවාම මමත් මේවා කලින් හදල තියෙනවනෙ කියල හිතෙනව.මමත් හිතෙන හිතෙන දේවල් හදනවනෙ. කාලේ හැටියට අඩු වියදමකින් ගෙදර තියෙන දේවල් වලින් කෑම හදන්න කියල දෙන එක වටිනව සහෝදරී.සල්ලි තිබුනානම් අපිටත් හදන්න තිබුනනෙ කියල දුක් වෙන්න ඕනත් නෑ
Ova ganna ganna epa soyuriye
රුසියාවට වඩා ලොකුම රට ඉරිසියවනේ ගණන් ගන්න එපා
අපේ රටේ තමයි මේ ඔක්කොම මම හුඟක් රටවල් වල කේක් recipe බලනවා ඒ ඔක්කොම එක වගේ කේක් වර්ග හදන්නේ හැමදෙනාම ඒත් කවුරුවත් මේ වගේ කමෙන්ට් දාන්නේ නැහැ හැමෝම ඒ කෙනාගේ හිත හැදෙන්න හොඳ කමෙන්ට් තමයි දාන්නේ . ඔබතුමිය මේවා ඒ තරම් ගණන් ගන්න එපා
මම 62ක් වයස විශාමික ගෘහ විද්‍රා ගුරුවරියක්.මම හරිම ආසයි පුතේ ඔයාගෙ ආහාර වට්ටෝරුවලට.හරිම පහසුයි ,අගෙයි ,අපූරුයි .ගොඩක් ඒවා මම හැදුවා .මේකත් ඉක්මනින්ම හදනවා .ස්තුතියි පුතේ .ජය වේවා !!! .
පුතා බෙදාදෙන දැණුමට, පුතාගෙ කරුණාවට බොහොම පින්. තෙරුවන් සරණය!!!
මමත් අද මේ පුඩිම හැදුවා .ඇත්තටම මාරම රසයි .thank u so much❤️
මමත් නිර්මාංශ කෙනෙක්.මට ඔබතුමියගේ මේ කෑම වර්ග හරිම වටිනවා.ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට.නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා ඔබතුමියට.බුදු සරණයි🙏🏻💐
ඔයාගේ කෑම වටිටෝරැ හරිම ලේසී පහසුුයි.ඔයාට පිං
මමත් මේ පුඩින් එක හැදුවා .හරිම හොඳට තිබුනා .ඔයාට ගොඩක් ස්තුති.
හරිම ලේසියෙන් කුස්සියේ තියෙන දේවල් වලින් හදාගන්න පුළුවන් නේ . හදලා බලන්නම් . ස්තුතියි ඔයාට අක්කේ .
සුපිරී මම අනිවාර්යයෙන්ම හදනවාමයි ස්තුතී ඔයාට ඩිය ❤❤❤
හරීම ලස්සන යි ආස හිතෙන ව දැක්කම මමත් හදන්න ඕන ඔබට බොහොමත්ම ස්තුති❤️
තෙරුවන් සරණයි! හරිම රස පාටයි. අදම හදලා බලමු. ඔයාට බොහොම ස්තුතියි. ඔයාටත් පවුලේ සැම දෙනාටත් සුවපත් දිවියක් වේවා
මමත් ඔයා කියලා දුන්න පොල්කිරි පුඩිම හැදුවා හරියටම හරි ගියා ඒ වගේම හරිම රසයි තැන්ක්ස් ඔයාට
😮...සුපිරි ...උඩින් කජු හරි රටකජු...වගේ දෙටක් දාගත්තොත් තවත් රස වෙයි....❤❤
හරිම ලස්සනයි ගොඩක් රසවත් ඇති කියලා හිතනවා.. ස්තුතියි දුවේ ❤️❤️
ඵ්කනමි හදන්න ඕන බොහොම ස්තූතියි වටිනවා මිස් ස්තුතියි
මම දානයට හදලා පූජා කරන්න හිතුවා.ඔයාට ත් පින්
නත්තලට පෙර දුටු දවසෙ සිට කෑම වර්ග සාදනවා ඉතාමත් මිහිරියි ❤❤❤❤
බොහෝ ම Tanks පට්ට රහයි 🎉
මමත් හැදුවා හරිම රසයි..
ඔයාගේ කෑම විඩියෝ හැමදාම බලනවා.රස කෑම හරිම ලේසි හදන්න.ගොඩාක් බඩු අවශ්‍යත් නෑනේ 😊
බොහොම ස්තුතියි .බුදු සරනයි ඔයාට ❤❤❤
ඔයාගේ විඩියෝ මම බලනවා හදන කැමජාති හදන්න ලේසියි
ගොඩක් ලේසි අඩු වියදම් ඩෙසට් එකක්, ඔයාට ගොඩක් ස්තුතියි. මේ ඔයා තනියම හදල පුරුදු වුනු ඒවද? ඔයාගෙ මූන දකින්න ආසයි, කතා කරද්දි ලස්සනයි.
රස පාටයි...බොහොමත්ම ස්තුතියි ඔබට ❤❤
ඔයාගෙ කැම රසයි . මම හැම එකක්ම හැදුවා මෙකත් හදනවා ❤ ෂොයි ඇ
Pudin hadana kiyaladunnata godak Pin siduweewa Oyaata
Bohoma sthuthiy.jaya wewa
කොවිඩ් කාලේ මම මේක හැදුවා.හරි රසයි .
Hari a lassanayi. E wagema rahath athi. Bohoma sthuthiy obathumiyata
ඔයට ගොඩාක් ස්තුතියි තුනුරුවන් සරනයි 🙏🙏🙏
නංගි මම ඔයාගෙ විඩියෝ හැමදාම බලනවා ඒ වාගේම මමත් එවා හදනවා තව තව අළුත් එවා දාන්න
ගහන ගල් ගනන් ගන්න එපා බලන් ඉන්න බෑ රුව කියන්නේ ඔයා රසට හදනවා මම නම් හරි ම ආසයි
Weyi❤❤❤
Very good recipe for ones who don't like eggs. I like the recipes you give us.
Miss mama me pudima ada heduwa. Harima rasai. Thank you
Budusaranai thankyou 🌸🌸💖💖👍👍👍🙏🙏🙏🙏🙏
Mama adai haduwe harima rasai thank you
Harima pahadili sithuthui❤
එළකිරි වලින් රසට තියෙයිද අක්කේ
It's Great, thank you so much.
Mama haduwa harima rasayiii❤❤❤❤
මමත් ඔයාගෙරෙසිපි යි අනෝමා ගෙ රෙසිපියි බලන්නෙ ඔයාල දෙන්නම හරිම හොද පාටයි ගල් මුල් වදින්නෙ පල ඇති රැකටනෙ දන්නැද්ද ගනන් ගන්ක එපා තවත් වියදමි අඩු එදිනෙදා පිරිමැහෙන කෑම හදන හැටි දාන්නකො හොද ලමය වගෙ
Ona kenekt hdgnn pluwn lesi kema oy hdnne thanks❤️
May pudin recipiya etha hodai.thanks miss.
කොන්ප්වර් ඕනෙමද
හදනවා හදනවා mama
Thank you Budu saranai🎉
අක්කා ,mee reseipy 1n babala gee bara wedi kara ganna පුළුවන්ද බොහෝම pin
පින්බර පෝය දිනයක් වේවා තෙරුවන් සරණයි
🙏❤👍
Mata thama 11 years mama oyahadana kama thaniyen hadanava
ඒක නම් අද හදල බලල කියන්නම්
Ammo mn haduwa puduma rasak tiyenne kiyanna wachana nahe isthuthi obatumiyata adarei hamadama
ගොඩාක් ස්තූතියි 🙏
Ekanam godaaak hodai akkaa...bs
M,R kitchen hadapu pudima neda oyath hadanne?
Mam haduwa maara rasai hubyth rasai kiwwa❤️👈👍
Really nice dessert love it. You a fanciful recipes.
Corn flour kiuwata ewata chemical alawam krnne nadda
Kochchara dawasak prij ekata danne nathuwa eliye thiyanna puluwanda
පොල්කිරි නිසා එලියෙ දවසකට වඩා බැරි වෙයි..ෆ්‍රිජ් එකේ දවස් 5ක් විතර පුළුවන්
ස්තුතියි ඔයාට
Calories adu kema warga tikak hadannako weight loss karana ayata
Harima rasata ethi mamath hadanawa ❤❤❤
❤❤❤❤
ස්තුති ඔබට ❤
Thank you kusala🥰💐🥰
Wow beautiful ❤
Akke mekata jelatin ganna bada
Corn flour wenuwata pan piti dnna brida
Pilkiri kanna epa kiwwa doctor. Mokada karanne nangi mama.🌼🌼🌼
First comment 🎉🎉🎉
❤❤❤
මිස් ක්‍රෝන්ෆ්ලා ගත්තේ කොහෙන්ද.ෆුඩ්සිටි වල තියේද.ෆුඩ්සිටි එකෙන් මට දැක්කේ ජෙලී පැකට් වගෙ ග්‍රෑම් 100පැකට්.පුළුවන් නම් ඔය වගෙ ලොකු පැකට් ගන්න තැනක් කියන්න
ඔව්..food city වල තියෙනවා ..❤
Meka fridge natiwa dasak witara thiyaganna puluwanda?
පුළුවන් 😊
කෝන් ෆ්ලවර්ස් ඕනෙමද
අනේ කියන්නකෝ☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️
ස්තූතියි මිස්
අනේ තරහා නැතිව කොලෙස්ටරෝල් අයට කන්න පුළුවන් කෑමක් දෙනවාද
Wow it's really amazing.. Looking excellent. Good job 😊
Theruwan saranai ❤
Konfla onadA
Thank you 💓
Thank you..❤️
Mm pol kiri demme.eth oya kiri sudu pata awe ne
එහෙම තමයි. Cammera වලින් වීඩියෝ කරද්දි ටිකක් ලස්සනට වීඩියෝ වෙන්නෙ.. ඒකට කමක් නෑ
@@KusalasSimpleLife hari akkiyo oya godak ussahawanthai hemadema hariyanna oni oyage ❤
කැරමල් නොදා පැණි දාල කෑවොත් හොඳද.කෝන් ප්ලාවලට සීනිත් නොදා
ඔව් හොඳයි
දෙන්නෙක් කතාකරනව නේද
Harivatinava
Thank you
❤
Akama kama haduwath hana kenama hadanne akaka widiyatane aka hinda owa ganan ganna apa❤❤❤❤❤
Harima rassai
Peththata a lisi pahasui
❤Suparb
😢බඩ ඉරිඟු පිටි කියලා 500g පැකට් එකක් ගෙනත් තියනවා අපේ ගෙදරට.. ඒක කෝන්ප්ලවර් විදියට භාවිතා කරන්න පුලුවන් ද
ඉතින් අනේ දෙකම එකයිනේ වෙනසකට තියෙන්නෙ සිංහලෙන් ලියලා තියෙන එක corn flour කියන්නෙ බඩඉරිගු පිටි වලට තමයි😊
Corn flour කියන්නෙ සුදුපාට පිටි වර්ගයක්..බඩ ඉරිඟු ඇට නිස්සාරණයෙන් වෙන ක්‍රමයකට හදන එකක්..සුදු පාට නම් හරි ...සාමාන්‍ය බඩ ඉරිඟු පිටි කහපාටයි ..ඒ කියන්නෙ කෙලින්ම බඩ ඉරිගු ඇට කොටල ගන්න පිටි..
@@KusalasSimpleLife🎉good for vegitarians tku
Thanks
Wanila onimayida
Oyage godak video balana කෙනෙක් mama ඒත් oyage samahara pudin warga oya kiyana තරම් rasa naha mama hadala wisi karapu dawas තියෙනවා
THANKS ❤❤🇱🇰🇦🇪
Mama satutu unaHadala oyata kiyannam
0y0ge. Recypi. Mn. Try. Karanm. Poyadawase. Aduwiyadamen. Hadanna. Kiyladunnata. Pin
Harima rasai mat haduwa.akki
👍🙏
❤❤❤❤❤
harem rasa patai
මේ වීඩියෝ එක වෙනත් චැනල් එකක කරපු එකක් කියල එක්කෙනෙක් කමන්ට් කරලා තිබුණා.ඇත්තටම මට වෙන වෙන චැනල් බලන්න වෙලාවක් නෑ ..මං දිනපතා මොනව,හරි කල්පනා කරල වීඩියෝ එකක් කරන්නෙ. මගෙ චැනල් එකත් එක්ක ඉන්න අය දන්නව,ඇති පොල්කිරි වලින් එදා සිට වීඩියෝ ගොඩක් කරපු කෙනෙක් මං ..ඉතින් අද එක වගේම ඒව ඕන තරම් කරල,ඇති..මට වෙන චැනල් එකකින් කොපි කරන්න ඕන නෑ මේක..ඉතින් ඒ කමන්ට් එකත් එයා අයින් කරන් දැන් ...මං ඒ වීඩියෝ එක තාම දැක්කෙ නෑ ..ඒත් වෙන කවුරුත් කරපු දේ මං කළා කියල මට කරන්න දෙයක් නෑ ..ඒ චැනල් එකටයි මටයි එකම දේ හිතෙන්න ඇති ..😀
ඒත් මං මෙහෙම ලිව්වෙ ගොඩක් අය ඒ ගැන වැරදි අවබෝධයක් ගනියි කියල
ඔයා මේකම වෙන වෙන විදිවලට ගොඩක් කරල තියෙනවා .මං ඔයාගෙ චැනල් එක එක්ක ඉන්න නිසා දන්නව. ඔයාට මොකටද වෙන කෙනෙක් කොපි කරන්නෙ.ලංකාවෙ තමයි මේ ඔක්කොම විකාර
ගනන් ගන්න එපා.ඔයා හදන කෑම වෙලාවකට බලපුවාම මමත් මේවා කලින් හදල තියෙනවනෙ කියල හිතෙනව.මමත් හිතෙන හිතෙන දේවල් හදනවනෙ. කාලේ හැටියට අඩු වියදමකින් ගෙදර තියෙන දේවල් වලින් කෑම හදන්න කියල දෙන එක වටිනව සහෝදරී.සල්ලි තිබුනානම් අපිටත් හදන්න තිබුනනෙ කියල දුක් වෙන්න ඕනත් නෑ
Ova ganna ganna epa soyuriye
රුසියාවට වඩා ලොකුම රට ඉරිසියවනේ ගණන් ගන්න එපා
අපේ රටේ තමයි මේ ඔක්කොම මම හුඟක් රටවල් වල කේක් recipe බලනවා ඒ ඔක්කොම එක වගේ කේක් වර්ග හදන්නේ හැමදෙනාම ඒත් කවුරුවත් මේ වගේ කමෙන්ට් දාන්නේ නැහැ හැමෝම ඒ කෙනාගේ හිත හැදෙන්න හොඳ කමෙන්ට් තමයි දාන්නේ . ඔබතුමිය මේවා ඒ තරම් ගණන් ගන්න එපා
මම 62ක් වයස විශාමික ගෘහ විද්‍රා ගුරුවරියක්.මම හරිම ආසයි පුතේ ඔයාගෙ ආහාර වට්ටෝරුවලට.හරිම පහසුයි ,අගෙයි ,අපූරුයි .ගොඩක් ඒවා මම හැදුවා .මේකත් ඉක්මනින්ම හදනවා .ස්තුතියි පුතේ .ජය වේවා !!! .
පුතා බෙදාදෙන දැණුමට, පුතාගෙ කරුණාවට බොහොම පින්.
තෙරුවන් සරණය!!!
මමත් අද මේ පුඩිම හැදුවා .ඇත්තටම මාරම රසයි .thank u so much❤️
මමත් නිර්මාංශ කෙනෙක්.මට ඔබතුමියගේ මේ කෑම වර්ග හරිම වටිනවා.ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට.නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා ඔබතුමියට.බුදු සරණයි🙏🏻💐
ඔයාගේ කෑම වටිටෝරැ හරිම ලේසී පහසුුයි.ඔයාට පිං
මමත් මේ පුඩින් එක හැදුවා .හරිම හොඳට තිබුනා .ඔයාට ගොඩක් ස්තුති.
හරිම ලේසියෙන් කුස්සියේ තියෙන දේවල් වලින් හදාගන්න පුළුවන් නේ . හදලා බලන්නම් . ස්තුතියි ඔයාට අක්කේ .
සුපිරී මම අනිවාර්යයෙන්ම හදනවාමයි ස්තුතී ඔයාට ඩිය ❤❤❤
හරීම ලස්සන යි ආස හිතෙන ව දැක්කම මමත් හදන්න ඕන ඔබට බොහොමත්ම ස්තුති❤️
තෙරුවන් සරණයි! හරිම රස පාටයි. අදම හදලා බලමු. ඔයාට බොහොම ස්තුතියි. ඔයාටත් පවුලේ සැම දෙනාටත් සුවපත් දිවියක් වේවා
මමත් ඔයා කියලා දුන්න පොල්කිරි පුඩිම හැදුවා හරියටම හරි ගියා
ඒ වගේම හරිම රසයි
තැන්ක්ස් ඔයාට
😮...සුපිරි ...උඩින් කජු හරි රටකජු...වගේ දෙටක් දාගත්තොත් තවත් රස වෙයි....❤❤
හරිම ලස්සනයි ගොඩක් රසවත් ඇති කියලා හිතනවා.. ස්තුතියි දුවේ ❤️❤️
ඵ්කනමි හදන්න ඕන බොහොම ස්තූතියි වටිනවා මිස් ස්තුතියි
මම දානයට හදලා පූජා කරන්න හිතුවා.ඔයාට ත් පින්
නත්තලට පෙර දුටු දවසෙ සිට කෑම වර්ග සාදනවා ඉතාමත් මිහිරියි ❤❤❤❤
බොහෝ ම Tanks පට්ට රහයි 🎉
මමත් හැදුවා හරිම රසයි..
ඔයාගේ කෑම විඩියෝ හැමදාම බලනවා.රස කෑම හරිම ලේසි හදන්න.ගොඩාක් බඩු අවශ්‍යත් නෑනේ 😊
බොහොම ස්තුතියි .බුදු සරනයි ඔයාට ❤❤❤
ඔයාගේ විඩියෝ මම බලනවා හදන කැමජාති හදන්න ලේසියි
ගොඩක් ලේසි අඩු වියදම් ඩෙසට් එකක්, ඔයාට ගොඩක් ස්තුතියි. මේ ඔයා තනියම හදල පුරුදු වුනු ඒවද? ඔයාගෙ මූන දකින්න ආසයි, කතා කරද්දි ලස්සනයි.
රස පාටයි...බොහොමත්ම ස්තුතියි ඔබට ❤❤
ඔයාගෙ කැම රසයි . මම හැම එකක්ම හැදුවා මෙකත් හදනවා ❤ ෂොයි ඇ
Pudin hadana kiyaladunnata godak Pin siduweewa Oyaata
Bohoma sthuthiy.jaya wewa
කොවිඩ් කාලේ මම මේක හැදුවා.හරි රසයි .
Hari a lassanayi. E wagema rahath athi. Bohoma sthuthiy obathumiyata
ඔයට ගොඩාක් ස්තුතියි තුනුරුවන් සරනයි 🙏🙏🙏
නංගි මම ඔයාගෙ විඩියෝ හැමදාම බලනවා ඒ වාගේම මමත් එවා හදනවා තව තව අළුත් එවා දාන්න
ගහන ගල් ගනන් ගන්න එපා බලන් ඉන්න බෑ රුව කියන්නේ ඔයා රසට හදනවා මම නම් හරි ම ආසයි
Weyi❤❤❤
Very good recipe for ones who don't like eggs. I like the recipes you give us.
Miss mama me pudima ada heduwa. Harima rasai. Thank you
Budusaranai thankyou 🌸🌸💖💖👍👍👍🙏🙏🙏🙏🙏
Mama adai haduwe harima rasai thank you
Harima pahadili sithuthui❤
එළකිරි වලින් රසට තියෙයිද අක්කේ
It's Great, thank you so much.
Mama haduwa harima rasayiii❤❤❤❤
මමත් ඔයාගෙරෙසිපි යි අනෝමා ගෙ රෙසිපියි බලන්නෙ ඔයාල දෙන්නම හරිම හොද පාටයි ගල් මුල් වදින්නෙ පල ඇති රැකටනෙ දන්නැද්ද ගනන් ගන්ක එපා තවත් වියදමි අඩු එදිනෙදා පිරිමැහෙන කෑම හදන හැටි දාන්නකො හොද ලමය වගෙ
Ona kenekt hdgnn pluwn lesi kema oy hdnne thanks❤️
May pudin recipiya etha hodai.thanks miss.
කොන්ප්වර් ඕනෙමද
හදනවා හදනවා mama
Thank you Budu saranai🎉
අක්කා ,mee reseipy 1n babala gee bara wedi kara ganna පුළුවන්ද බොහෝම pin
පින්බර පෝය දිනයක් වේවා තෙරුවන් සරණයි
🙏❤👍
Mata thama 11 years mama oyahadana kama thaniyen hadanava
ඒක නම් අද හදල බලල කියන්නම්
Ammo mn haduwa puduma rasak tiyenne kiyanna wachana nahe isthuthi obatumiyata adarei hamadama
ගොඩාක් ස්තූතියි 🙏
Ekanam godaaak hodai akkaa...bs
M,R kitchen hadapu pudima neda oyath hadanne?
Mam haduwa maara rasai hubyth rasai kiwwa❤️👈👍
Really nice dessert love it. You a fanciful recipes.
Corn flour kiuwata ewata chemical alawam krnne nadda
Kochchara dawasak prij ekata danne nathuwa eliye thiyanna puluwanda
පොල්කිරි නිසා එලියෙ දවසකට වඩා බැරි වෙයි..ෆ්‍රිජ් එකේ දවස් 5ක් විතර පුළුවන්
ස්තුතියි ඔයාට
Calories adu kema warga tikak hadannako weight loss karana ayata
Harima rasata ethi mamath hadanawa ❤❤❤
❤❤❤❤
ස්තුති ඔබට ❤
Thank you kusala🥰💐🥰
Wow beautiful ❤
Akke mekata jelatin ganna bada
Corn flour wenuwata pan piti dnna brida
Pilkiri kanna epa kiwwa doctor. Mokada karanne nangi mama.🌼🌼🌼
First comment 🎉🎉🎉
❤❤❤
මිස් ක්‍රෝන්ෆ්ලා ගත්තේ කොහෙන්ද.ෆුඩ්සිටි වල තියේද.ෆුඩ්සිටි එකෙන් මට දැක්කේ ජෙලී පැකට් වගෙ ග්‍රෑම් 100පැකට්.පුළුවන් නම් ඔය වගෙ ලොකු පැකට් ගන්න තැනක් කියන්න
ඔව්..food city වල තියෙනවා ..❤
Meka fridge natiwa dasak witara thiyaganna puluwanda?
පුළුවන් 😊
කෝන් ෆ්ලවර්ස් ඕනෙමද
අනේ කියන්නකෝ☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️
ස්තූතියි මිස්
අනේ තරහා නැතිව කොලෙස්ටරෝල් අයට කන්න පුළුවන් කෑමක් දෙනවාද
Wow it's really amazing.. Looking excellent. Good job 😊
Theruwan saranai ❤
Konfla onadA
Thank you 💓
Thank you..❤️
Mm pol kiri demme.eth oya kiri sudu pata awe ne
එහෙම තමයි. Cammera වලින් වීඩියෝ කරද්දි ටිකක් ලස්සනට වීඩියෝ වෙන්නෙ.. ඒකට කමක් නෑ
@@KusalasSimpleLife hari akkiyo oya godak ussahawanthai hemadema hariyanna oni oyage ❤
කැරමල් නොදා පැණි දාල කෑවොත් හොඳද.කෝන් ප්ලාවලට සීනිත් නොදා
ඔව් හොඳයි
දෙන්නෙක් කතාකරනව නේද
Harivatinava
Thank you
❤
Akama kama haduwath hana kenama hadanne akaka widiyatane aka hinda owa ganan ganna apa❤❤❤❤❤
Harima rassai
Peththata a lisi pahasui
❤Suparb
😢බඩ ඉරිඟු පිටි කියලා 500g පැකට් එකක් ගෙනත් තියනවා අපේ ගෙදරට.. ඒක කෝන්ප්ලවර් විදියට භාවිතා කරන්න පුලුවන් ද
ඉතින් අනේ දෙකම එකයිනේ වෙනසකට තියෙන්නෙ සිංහලෙන් ලියලා තියෙන එක corn flour කියන්නෙ බඩඉරිගු පිටි වලට තමයි😊
Corn flour කියන්නෙ සුදුපාට පිටි වර්ගයක්..බඩ ඉරිඟු ඇට නිස්සාරණයෙන් වෙන ක්‍රමයකට හදන එකක්..සුදු පාට නම් හරි ...සාමාන්‍ය බඩ ඉරිඟු පිටි කහපාටයි ..ඒ කියන්නෙ කෙලින්ම බඩ ඉරිගු ඇට කොටල ගන්න පිටි..
@@KusalasSimpleLife🎉good for vegitarians tku
Thanks
Wanila onimayida
Oyage godak video balana කෙනෙක් mama ඒත් oyage samahara pudin warga oya kiyana තරම් rasa naha mama hadala wisi karapu dawas තියෙනවා
THANKS ❤❤🇱🇰🇦🇪
Mama satutu una
Hadala oyata kiyannam