ගෙදර ඉස්සරහ දොරට මෙහෙම කරල මුදල් ආකර්ෂණය කරමුද?

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 122

  • @mahndramahndra
    @mahndramahndra 8 месяцев назад +1

    මම අලුතෙන් ගෙදර ක් හදාගෙන යනවා එකෙ වැඩ ඉක්මනින්ම ඉවර කරගන්න ඕන එකට කරන්න පුලුවන් වැඩ සටහන ක් දාන්න ඔබට විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූති වේවා ❤❤

  • @malathipeiris1642
    @malathipeiris1642 9 месяцев назад +3

    අප සියලු දෙනාගේම යහපත් ප්‍රාර්ථනා ඉටු කර දුන් ආදරනීය විශ්ව මාතාවටත් , ආදරනීය ඔබටත් අනේක වාරයක් ස්තුතියි ❤

  • @B.WSomawathi
    @B.WSomawathi 3 месяца назад

    මගේ.ආදරණිිය .විශ්ව .මැැණියන්ටත්.ආදරණිිය .විශ්වවයටත්.ස්තුතියි .ස්තුතියි .ස්තුතියි .මෙම.විඩියෝ .ඉදිරිපත් .කරන .ඔබ.තුමියටත් අනිත්.සියලු .දෙනාටත්.ආදරණිිය .විශ්ව .මාතාවගේ .බලවත් .ආශිර්වාදත් .විශ්වාකර්ෂණයත්.උතුම් .සුවයත් ...දිිඝායුත්.වඩා.වර්ධනය .ය.වේවා .සියලුම .බලාපොරොත්තු .ඉටුවේවා ..සැමටම .යේසු .පිහිටයි ..❤❤❤❤❤❤

  • @malikwt906
    @malikwt906 7 месяцев назад +1

    ඔබ තුමිය ට ගොඩක් පිං එත් එකකට ..විශේව මාතාවට ඉතුති වේවා ඉතුති වේවා ඉතුති වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻 බුදුසරණයි

  • @spswijeratne831
    @spswijeratne831 3 месяца назад +1

    ස්තූතියි ඔබ තුමියට ❤තෙරුවන් සරණයි ❤❤❤

  • @dilakshani553
    @dilakshani553 9 месяцев назад +2

    අද තමයි ඔයාගේ වීඩියෝ බැලුවේ ගොඩක් වටිනවා .බොහොම ස්තුතියි ඔයාට . විශ්ව මාතාවට බොහොම ස්තුතියි ❤❤.

  • @WasanthiGallage-rg7ms
    @WasanthiGallage-rg7ms 3 месяца назад

    අද යි මම ඔයගෙ විඩියො දැක්කෙ මිස් අද ඉදල මමත් මිස් එක්ක එකතු වෙනවා මගේ ප්‍රාර්ථනා ඉටුකර ගන්න විශ්ව මාතාව ට ස්තුති වේවා

    • @aura_of_nature
      @aura_of_nature  3 месяца назад

      බොහොම ස්තූති 🥰💜️💙

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 10 дней назад

    ආදරණීය ඔයාට හුගාක් ස්තුතියි.ස්තුතියි.ස්තුතියි..🙏🙏🌷🌷🌷🌏🌏🌏🌏💚💚💚💚

  • @hirusandutharu8375
    @hirusandutharu8375 10 месяцев назад +3

    ස්තූතියි ඔයාට🙏 මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤💐💗

  • @deshabimani8248
    @deshabimani8248 10 месяцев назад +3

    හොඳ .... පැහැදිලි කිරීම ක් ..
    Thank you ... අංජලී...
    Thank you universe ...

  • @jayanichandima2690
    @jayanichandima2690 4 месяца назад

    අපට යහපත උදා කර දෙන විශ්ව මෑණියන්ටත් ඔබටත් ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @gayanigayani5528
    @gayanigayani5528 2 месяца назад

    විශ්ම මෑණියන්ට ස්තුති වේවා🙏🙏

  • @MadushaniDilrukshika-u8u
    @MadushaniDilrukshika-u8u 2 месяца назад

    Thank you universe 🙏🙏🙏 obathumaiyatath ගොඩක් ස්තුති ❤❤❤❤🙏🙏🙏

  • @malijayaraj7130
    @malijayaraj7130 9 месяцев назад +1

    ස්තුතියි විශ්වමාතාවට අනෙක වාරයක්.🙏

  • @hiroshihewage4692
    @hiroshihewage4692 10 месяцев назад +3

    ❤❤❤ඔබට බොහෝම ස්තුතියි අංජලී මිස් ❤❤❤විශ්ව මාතාවට ස්තුතියි❤❤❤

  • @Onis-357
    @Onis-357 7 месяцев назад

    විශ්ව මාතාවටත් ඔබතුමියටත් බොහොම පිං

  • @nipunidammika3502
    @nipunidammika3502 9 месяцев назад +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි. විශ්වයට ස්තුතියි....🌎🌎🌎 විශ්ව මැනියන්ට ස්තුති වෙිවා..🙏🙏🙏

  • @sanjeewanirajapaksha6336
    @sanjeewanirajapaksha6336 2 месяца назад

    Obathumiyata theruwan saranai 🌸🙏🙏🙏🌸 Dewi pihitai 🌸🙏🙏🙏🌸

  • @chandralk-di2tr
    @chandralk-di2tr 10 месяцев назад +4

    ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.කුවෙිටි

  • @dcfernando7268
    @dcfernando7268 7 месяцев назад +1

    Genuine Ms. *********

  • @AjithKumara-yn6tt
    @AjithKumara-yn6tt 9 месяцев назад +1

    බොහොම ස්තුතියි ...obathumiyata

  • @dananjayasenanayake5165
    @dananjayasenanayake5165 3 месяца назад

    Wishwa mathawata behewinma isthuthi. Thank you universe

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 9 месяцев назад

    ආදරණීය විශ්ව මක ස්තුතියි!!!

  • @wasanaboxing
    @wasanaboxing 10 месяцев назад +2

    ආයුබෝවන් ඇත්තටම හොද පැහැදිලි කිරීමක් ...
    Thank for sharing my friend Good job ❤

    • @moon.1111.
      @moon.1111. 10 месяцев назад

      ❤❤❤😊

  • @MadushaniDilrukshika-u8u
    @MadushaniDilrukshika-u8u 2 месяца назад

    Thank you universe 🙏🙏🙏 ❤❤❤❤❤🎉🎉

  • @CheerfulCheckers-ri4lt
    @CheerfulCheckers-ri4lt 9 месяцев назад

    ඉස්තුතියි විශ්ව මාතාවට

  • @JanithyaRashmi
    @JanithyaRashmi 7 месяцев назад

    ඔයාට ගොඩක් පින් ස්තුතිවන්ත වෙනවා

  • @sujatharanasinghe1449
    @sujatharanasinghe1449 9 месяцев назад +1

    Thank you so much Mother Universe

  • @chandanihemalatha4939
    @chandanihemalatha4939 9 месяцев назад +1

    Thanks wishwa mathawata❤❤❤

  • @moon.1111.
    @moon.1111. 10 месяцев назад +1

    ❤❤❤ මට රැකියාවක් ලබා දුන් විශ්වයට ස්තූති ❤❤❤❤

  • @wasanawasana8367
    @wasanawasana8367 9 месяцев назад

    Thanks viswa mathawata. Oba rhumiyatath.

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 9 месяцев назад

    ❤️ ස්තුතියි මිස්..

  • @niranjanniranja4442
    @niranjanniranja4442 10 месяцев назад

    ඔයා මේ කියල දෙන දේවල් අපිට ගොඩක් වටිනවා මිස් .ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @ජයනන්දනි
    @ජයනන්දනි 8 месяцев назад

    ගොඩක් ස්තුතියි ම්ස්🙏

  • @Shasika-q6z
    @Shasika-q6z 9 месяцев назад

    Thanks viswa mathawani

  • @SunetraFernando-m8d
    @SunetraFernando-m8d 7 месяцев назад

    Thank you so much ..

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 9 месяцев назад

    Thank U so much for ur great video 🙏🤩🥰😘

  • @PavithraPerera-ol6gd
    @PavithraPerera-ol6gd 10 месяцев назад

    ඔබට බෙහෙවින් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @achaladesilva6132
    @achaladesilva6132 10 месяцев назад +1

    ගොඩක් ස්තූතියි මිස් ❤

  • @cylonevontrails
    @cylonevontrails 7 месяцев назад

    Thank you sister ❤ 🙏

  • @NisansalaSarojani-eh6lx
    @NisansalaSarojani-eh6lx 3 месяца назад

    අනයන් බන්ඩ කම නතරකරන්න ක්‍රමයක් කියන්න ප්ල්๬

  • @dinuperera537
    @dinuperera537 10 месяцев назад

    බොහොම ස්තූතිය ඔබට

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 10 месяцев назад +1

    ස්තූතියි

  • @tharukandy5762
    @tharukandy5762 10 месяцев назад

    Thank you so much💐 thank you universe

  • @nilawasa76
    @nilawasa76 9 месяцев назад +1

    Per kiwa kiyanna Mona kolada sinhalen

    • @aura_of_nature
      @aura_of_nature  9 месяцев назад

      Kurudu kola, minchi kola bawitha karanna puluwan

  • @kavishkaravishan298
    @kavishkaravishan298 9 месяцев назад

    Thank you universe

  • @NirashJayasinghe
    @NirashJayasinghe 10 месяцев назад

    Thank you. 🙏

  • @warshawarsha9435
    @warshawarsha9435 10 месяцев назад

    Komarika palayak mn ge dora issarahin thiyala thiyenawa..e wagema kurudhu athu palayak...thulsi pala..kaha pala mn ge issarahinma hadhala thiyenawa ..aththamai e nisaama mata kawadhawath mudhal nathi wenne nh..adu paadu unath nohithapu widhihata kohen hari mudhal labenawa...wishwaasayen me dhewal karanna...oyaalatath hodha dheyak wei..❤❤❤

  • @malkanthiperera9469
    @malkanthiperera9469 10 месяцев назад +1

    Himalayansolt ගන්න පුලුවන් විදියක් කියන්න

    • @aura_of_nature
      @aura_of_nature  10 месяцев назад

      Super market , daraz eken puluwan

  • @jananinishadani3590
    @jananinishadani3590 9 месяцев назад

    හිමාලයන් ලුණු ගන්නේ කොහෙන්ද .මේ කියපු කොල වර්ගය ඕනිමද .කොහෙද තියෙන්නෙ

    • @aura_of_nature
      @aura_of_nature  9 месяцев назад

      Kurudu kola, karabu kola bawith karanna puluwan , supermarket wala tiyanwa, nattam beheth badu kadawal wala balanna

    • @NisansalaSarojani-eh6lx
      @NisansalaSarojani-eh6lx 3 месяца назад

      කුරුඩු කොල මන්ලග තියනවවා

  • @sadnagunasoma828
    @sadnagunasoma828 10 месяцев назад

    Wiswayta stiti

  • @sudaramapriyadarshani5880
    @sudaramapriyadarshani5880 10 месяцев назад

    Thank you

  • @thilinifernando2489
    @thilinifernando2489 10 месяцев назад

    Thank you ❤❤❤

  • @HasanthiVishlesha
    @HasanthiVishlesha 10 месяцев назад +1

    Miss ape gedara thawama issara uluwassa thiyala na.idiripasa midule idagena me de karata kamak nadda

  • @rasangikaaththanayaka3144
    @rasangikaaththanayaka3144 9 месяцев назад

    වතුර බාජනේ ගේ දොර කඩ මොන පැත්තෙන් ද තියන්න ඕනි

    • @aura_of_nature
      @aura_of_nature  9 месяцев назад

      දකුණ ගොඩාක් හොදයි

  • @dawatageperera2614
    @dawatageperera2614 9 месяцев назад

    Eyar danneth naa kiyanna one monawada kiyala.ath deka nam hondatama wanuwa.

  • @Wee8888
    @Wee8888 6 месяцев назад

    🙏🙏🙏

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 9 месяцев назад +1

    බේලිස් මොනවාද සින්හලේන් නම මොකක් ද

  • @asha-jj1kq
    @asha-jj1kq 7 месяцев назад

    Special day ekak thiyenawa da week eke.. me dewal karanna

  • @ishajayasinghe7925
    @ishajayasinghe7925 9 месяцев назад

    Be leaves hoyaganna barinam?

    • @aura_of_nature
      @aura_of_nature  9 месяцев назад

      Kurudu kola, minchi kola ganna puluwan

  • @idrishmiah1085
    @idrishmiah1085 9 месяцев назад

    Mis mama enne rata room eke dora arala karata kamak nadda

  • @sadnagunasoma828
    @sadnagunasoma828 10 месяцев назад

    Watirat akka tibba karbu tika wisii karanna kohomda

  • @ඉද්දමල්
    @ඉද්දමල් 9 месяцев назад

    බේරීන් කොළ කියන්නේ මොනවාද

    • @aura_of_nature
      @aura_of_nature  9 месяцев назад

      Bey leaves, කුරුදු කොල

  • @susheelas4388
    @susheelas4388 9 месяцев назад

    Oya sinhala neda e kola kurudu kiyanna

  • @KulathungaSadawathi
    @KulathungaSadawathi 10 месяцев назад

    Balin.kola.hoyaganna.kohomada

  • @tmwanni4180
    @tmwanni4180 9 месяцев назад

    බෙලින් කයන් මෙනවද

    • @aura_of_nature
      @aura_of_nature  9 месяцев назад

      Oyata කුරුඳු kola භාවිතා karanna puluwan

  • @tmwanni4180
    @tmwanni4180 9 месяцев назад

    මම කුලියට ඉන්නෙ මම ඉන්න ගෙදර තුන් කටියක් ඉන්නවා මමමෙකරන පුලුවන් ද

  • @RoshanLakshman-o4h
    @RoshanLakshman-o4h 10 месяцев назад

    Miss kurudu kola ganna baida mekata

    • @aura_of_nature
      @aura_of_nature  10 месяцев назад

      පුළුවන් ,කිසිම ප්‍රශ්නයක් නෑ

  • @serandichathurika6169
    @serandichathurika6169 10 месяцев назад

    Bayleaf වලට ආදේශක යක් නැද්ද

    • @aura_of_nature
      @aura_of_nature  10 месяцев назад +1

      මිංචි කොල, කරාඹු නැටි කොල

  • @manojipushpani9680
    @manojipushpani9680 8 месяцев назад

    එ් කොල මොනවද

  • @nirashasalon9151
    @nirashasalon9151 10 месяцев назад

    Kurundu kola ganna puluwanda

  • @geethaniranasinghe3319
    @geethaniranasinghe3319 10 месяцев назад

    Thank you so much. Thank you mother universe .❤❤❤

  • @Anthuriyumflowerloverssl
    @Anthuriyumflowerloverssl 10 месяцев назад

    Kurudu kolla hadada

    • @aura_of_nature
      @aura_of_nature  10 месяцев назад

      Ow අනිවාර්යයෙන්

  • @PushpikaJayasinghe
    @PushpikaJayasinghe 6 месяцев назад

    🎉🎉🎉🎉🎉🎉

  • @vikvikramasinga4907
    @vikvikramasinga4907 10 месяцев назад

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️

  • @naveenfernando2149
    @naveenfernando2149 8 месяцев назад

    බලොඋ කියන්න මොකක්ඩ

  • @renukaswadeshika
    @renukaswadeshika 8 месяцев назад

    බේ ලීව්ස් හොයාගන්නෙ කොහොමද

  • @kamanilankarathna7051
    @kamanilankarathna7051 10 месяцев назад +1

    බේලීවප්ස් කොලවෙනුවට කුරුදු කොල ගන්න පුලුවන්ද මිස්

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 10 месяцев назад

    මිස් තුල්සි කොල ගන්නද

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 10 месяцев назад

      ස්තුතියි මිස් තෙරුවන් සරනයි ජයෙන් ජය පතමි 🙏

    • @aura_of_nature
      @aura_of_nature  10 месяцев назад

      Ow kamak na, kurudu kola, minchi kola,karabu nati kola, onama deyak puluwan

    • @jayanisamanthika4899
      @jayanisamanthika4899 10 месяцев назад

      මමත් මේක කරන්වා..මගෙ ණය ගෙවා ගන්න මුදල් ලැබෙන්න කියල ...
      ගොඩාක් ස්තූතී ස්තූතී ස්තූතී අංජලි මිස් ❤❤❤❤❤
      විශ්ව මෑනියන්ට🙏🙏🙏🙏🙏 අනේක වාරයක් ස්තූතී ස්තූතී ස්තූතී ❤❤ ❤❤❤❤❤❤

  • @elenawickrama2281
    @elenawickrama2281 10 месяцев назад

    Beliw kola කියන්නේ මොනවාද ..කුරුඳු kola වගෙයි නේද ඔයා පැහැදිලි කරලා දෙන්න සිංහල හරියට ..බගෙට සිංහල english epa..oya koleta හරියටම singhala වචනය කියන්න පුළුවන් nam .

    • @aura_of_nature
      @aura_of_nature  10 месяцев назад

      ඔයා කුරුදු කොල, මිංචි කොල, කරාබු කොල ඕනම කොලයක් පාවිච්චි කරන්න

    • @elenawickrama2281
      @elenawickrama2281 10 месяцев назад

      මමත් enne italy වල ..etin mehe oya දේවල් හොයන්න behe අමාරුයි ne ..mm උත්සාහ කරනවා .thanks ඔයාට .❤🙏

    • @nihaldh
      @nihaldh 9 месяцев назад

      ලංකාවෙන් ගෙන්න ගන්න

    • @elenawickrama2281
      @elenawickrama2281 9 месяцев назад

      ​@@nihaldh🥰🥰🥰

  • @chandimasenanayake9387
    @chandimasenanayake9387 6 месяцев назад

    Thank you sister 🙏❤️thank you dearest mother universe 🙏🙏🙏❤️❤️❤️

  • @SurangiSandarekaDesilva
    @SurangiSandarekaDesilva 10 месяцев назад

    Thank you so much

  • @nirupawasanthi4438
    @nirupawasanthi4438 10 месяцев назад

    Thank you ❤

  • @JayaniKattange
    @JayaniKattange 2 месяца назад

    🙏

  • @manjuladiluk
    @manjuladiluk 10 месяцев назад

    Thank you❤