Honda Wade Episode 21 || හොඳ වැඩේ || 21st September 2020

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 67

  • @amazing6357
    @amazing6357 4 года назад +31

    මෙලෝ රහක් නැති කතාව බලන්නෙ නාරදගෙ character එක නිසා.ඌ නැතුව වෙන රෙද්දවල් පෙන්නලා වැඩක් නෑ

  • @amithchathuranga0028
    @amithchathuranga0028 4 года назад +12

    එ විරෙ තමුසෙ මටද ගනිකව කිවුවෙ😂😂😂😂😂😂 හොද wede

  • @prasannakumara2233
    @prasannakumara2233 4 года назад +16

    දැන් නාරදව නෑනේ ...අද නම විතරයි . .ඌ නෑ....මේ කතාව බලන්නෙම ඌ නිසා...හොද වැඩේ...

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 4 года назад +5

    ලස්සනයි කතාව ගොඩක් කෝ නාරදයා සරත්ටයි උපුලටයි වෙච්චි දෙයක් අයියෝ අයියෝ

  • @kavindaHKDM
    @kavindaHKDM 4 года назад +2

    හොද වැඩේ

  • @MadeendiRastha
    @MadeendiRastha 4 года назад +15

    කන්න පිණ තියෙනවනම් ඉබ්බා ගෙට එනවලු තුනපහ ටික ඉනෙ බැඳගෙන, අක්කා නැතුවට නංගි, නාරදට හොඳ වැඩේ....😍😍
    චූටි දූට වඩා ලොකුය් එයාගෙ ගවුම..😂😂

  • @naasenageerasa5286
    @naasenageerasa5286 4 года назад +2

    ටීවී බලන එකේ වෙනසක් නෑ ඇඩ් ඇඩ් 😂

  • @susithasonnadara4265
    @susithasonnadara4265 2 года назад

    Superb social life story

  • @kasundissanayaka5540
    @kasundissanayaka5540 4 года назад +4

    දෙක...😁❤️❤️

  • @sameerasameera6961
    @sameerasameera6961 4 года назад +1

    Ma kala ඇඳුම් natuwama ragapawano හොඳයි

  • @apekama.9985
    @apekama.9985 4 года назад +3

    මේ පව්ලත් එක්ක ගෙදර යන ගමන් ඉන්නේ...😂😂😂

  • @sahanlakshitha1953
    @sahanlakshitha1953 4 года назад +2

    තද තද bro.❤️👍

  • @freecell9955
    @freecell9955 4 года назад +1

    Lassanai godka 🥰🥰🥰🥰🥰🥰👍

  • @rohanwijesingha7554
    @rohanwijesingha7554 4 года назад

    නළු නිලියෝ කොච්චර දක්ෂ අය උනත් වැඩක් නැහැ අද්‍යක්ෂකයි කතාව ලියන එකයි පිස්සෝනම්. මේ වගේ නාට්ටය ඒකට කදිම උදාහරණයක්.

  • @natharidesilva901
    @natharidesilva901 4 года назад +2

    Hoda wede

  • @thilininisansala8302
    @thilininisansala8302 4 года назад +2

    bohimiyanuwa , sawodaraya , sudu adan kalu awidin , kubiyo , weraya gadara awith , golu thaththa , thaththa , ma darama set eka balanna friends

    • @dhanushnugawela1549
      @dhanushnugawela1549 4 года назад

      මේව පරන කතානෙ අලුත් ඒව බලන්න

  • @praneethkasun101
    @praneethkasun101 4 года назад +2

    Kawda me red dress eka andan Inna kella😍😍😍😍

  • @MediatvSriLanka
    @MediatvSriLanka 4 года назад +1

    Supiri

  • @madushankasadaruwan1631
    @madushankasadaruwan1631 4 года назад +1

    Sri lanka live king of king seeduwa sakura. 👍🇱🇰👍🇱🇰👍🇱🇰👍

  • @yohanviraj1618
    @yohanviraj1618 4 года назад +2

    E camara angle eka🤗😁👉👌

  • @ibba89
    @ibba89 4 года назад +9

    කතාව නම් වැඩක් නෑ.
    පොටෝ එක දැකල ආවෙ.😋😋😋😋

  • @kasade.7114
    @kasade.7114 4 года назад +3

    කතාව බලන්නෙ නාරද හින්ද..යන විදිහට මෙකත් බලන එක නවත්තන්න වෙයි වගෙ.මොකක්ද අර මැජික් කාරයයි ගැනියි දාගෙන නටන කොලම.කතව අප්පිරියා කරනවනෙ..අද උන් දෙන්නමයි හැමතැනම.මෙකත් දෙවනි ඉනිම වගෙ වෙයි වගෙ😡😡😡

  • @gamingking-do3vh
    @gamingking-do3vh 4 года назад

    🤩

  • @jee7233
    @jee7233 4 года назад +3

    මෙලෝ රහක් නැති කතාවක්. මෙච්චර කල් බැලුවෙ නාරද නිසා. මේක හදපු එකා මොකක්ද. ඇති විහිලුවකුත් නෑ... තුට්ටු දෙකේ කතාවක්. මේක හදපු එකත් මෙලෝ රහක් නැති ගොං මෝඩ හරකෙක් වෙන්න ඔනේ. කිසිම රසාස්වාදයක් දන්නේ නැති පොල් බූරුවෙක්.

  • @combinedharilessycombineds3213
    @combinedharilessycombineds3213 4 года назад +1

    2020 A/L වලට තව දවස් 20 වගේ තියෙන්නේ. මේ දවස් ටිකේ Combined Mathematics පාඩම් ඔක්කොම නැවත ඉක්මණට ආයේ මතක් කර ගන්න උත්සහ කරමු. කොහොම හරි ගොඩ දාන්න. අන්තිම තත්පරේ වෙනකන් අත් අරින්න එපා💪
    ruclips.net/video/RWXsuRmve0o/видео.html

  • @sakalaya6343
    @sakalaya6343 4 года назад +4

    මගේ විඩියොත් බලන්න බලල හිනාවෙන්න 😂😂😹

  • @kavindaHKDM
    @kavindaHKDM 4 года назад +1

    මට හොරේන් ඔයාව බදින්න එයා මැජික් කාරයේක්ද 😁

  • @AllIOne-yw4uj
    @AllIOne-yw4uj 4 года назад +5

    කෝ අපේ හොඳ වැඩේ බලන සෙට් එක. මගේ channel එක පැත්තෙත් ඇවිත් යන්න එන්න.

  • @mariamalthnyan5832
    @mariamalthnyan5832 4 года назад +4

    ගවුමක් නෙමෙයි .ඉටි පන්දමක් .ගහලා. බොක්කුවක් ලග එල්ලන්න

  • @priyadasanayaka6188
    @priyadasanayaka6188 4 года назад +1

    මෙලෝ rahak nathi කතාවක්. ඇයි ඉසුරු මේ වගේ දෙයක් තෝරාගත්තේ. හදාගත්ත නමත් නැති වෙනවා ඉසුරුගේ. සුදත්තගේ බොලද වැඩ

  • @SLMusicSeries
    @SLMusicSeries 4 года назад +3

    ඉතිං ඔය මනුස්සයගෙ කතාව අහල ලිව්ව නම් ඉවරයි නෙ

  • @sriyanigamage9859
    @sriyanigamage9859 4 года назад +1

    Maka aka wekaryak samhar veta

  • @chamarianushka9717
    @chamarianushka9717 4 года назад +1

    ඔතන ඉන්න මගෙ සුදු මහාත්තයාට පොන් එක දෙනවා... කවුද යකෝ ඒ සුදු මහාත්තයා... නාරදයාද 😀😀😀හිකිස් හිකිස් හිකිස්.....

  • @නොදන්නදෙමළදන්නසිංහලෙන්-න6න

    අපිට කොහෙන්ද පූසෝ මාලූ අපි යනවද මූදු

  • @DPMedialife
    @DPMedialife 4 года назад +1

    මරණයේ වෘක්ෂය වැස්ස වෙලාව‍ට මේ ගහ යට හිටියොත් අනිවාර්යෙන්ම මියයනවා
    ruclips.net/video/_1yx178FyqA/видео.html

  • @samindigodakandage4642
    @samindigodakandage4642 4 года назад +1

    මොකද්ද අනෙ මෙ මැජික්කාරයගෙ කෝලම එපා වෙනව

  • @nishshankafernando2432
    @nishshankafernando2432 4 года назад +1

    Manthri thumata ragapanna be
    .kakul pennala suddata salli hoyanawa

  • @mariyosuloshana4871
    @mariyosuloshana4871 4 года назад +1

    Hoand wada 🤡🤡🤡🤡🤡🤡🤡🤓🤓🤓😜😜😜😜😜😜😜

  • @nirangimaduwansi4061
    @nirangimaduwansi4061 4 года назад +1

    😅😂😂😅 pau naradaya.. thamuseth ekka awe nathnam man melehakata th sapa vahanekin bahala avith, magic balala me pakis pettiyata රුපියල් 100/=k ma dalai yanne kohomada eka.... maru adath kathawa shok, eth naradayawa dakke nathuwa kawe na vage 😥😥

  • @nayanivlogs8345
    @nayanivlogs8345 3 года назад

    රතු ho nthuwa apa wenawaaa

  • @susithasonnadara4265
    @susithasonnadara4265 2 года назад

    Social nathi ayonta gon

  • @gaveshanaashen1173
    @gaveshanaashen1173 4 года назад

    මන්ත්‍රී දුවගෙ ඇත්ත නම මොකක් ද

  • @sujithratnayake2380
    @sujithratnayake2380 4 года назад +2

    මේකතාවේ තියෙන එක චරිතයක් වත් තාත්ත්වික නැහැ , මල ජරාවක් !

    • @buddhichamod8981
      @buddhichamod8981 4 года назад

      බලන්න බැරි නම් නිකම් ඉදපන්කො😂

  • @gamingking-do3vh
    @gamingking-do3vh 4 года назад +1

    😂😂😥😂😂😂😂😂😂

  • @sriyani6463
    @sriyani6463 4 года назад +1

    මේකතාව නම් කිසිම වැඩක් නැ

  • @blastermindsuma4674
    @blastermindsuma4674 4 года назад +2

    මම ඉගෙන ගන්න ගමන් තමයි මේ චැනල් එකත් කරන්නේ, මගේම දෙයක් කරලා ඉදිරියට එන්න උත්සහ කරනවා පුලුවන් නම් මටත් උදව් කරන්න මගේ චැනල් එක subscribed කරලා..

  • @miyurunaada3068
    @miyurunaada3068 4 года назад +1

    කොබලන්න හැමදාම හොඳ වැඩෙි බලන අය Like කරගෙන යනගමන් අපිව SUB කරලා පොඩි හේල්පේකක් දෙන්න

  • @udeniwijerathne3740
    @udeniwijerathne3740 4 года назад +3

    කොහොමද අප්පා මේ වගේ ගොන් ගොජබ්බ කතා හදන්නේ?

  • @artandlifedileepa
    @artandlifedileepa 4 года назад

    Manthree thumage duwage etta nama mokadda machanla dapallako

  • @manojk19
    @manojk19 4 года назад +1

    ලංකාවෙ මිනිස්සු ඉන්දියාවෙ කතා බලන එක සාදාරනයි මේ වගේ ගොං කතා ලංකාවෙ උන් හදනකොට