Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ජාලියගෙ තාත්තා ✌️💪💪💪💪💪✌️✌️..නියම පියෙක් 👌💪👌💪
ඔව් අනේ සෝක් තාත්තා
@@monikaamarakonamarakoon3216 👌👌💪💪🙏🙏 පට්ට නේද
ජාලිය වගේ පිරිමි අවංකව ආදරේ කරන යහපත් පිරිමින්ටත් කැලලක්....😏😏
මනුස්සකම නැතිකරගෙන පියවරෙන් පියවර ඉහලට ගියාට අවසානෙ අපායට යන්න වෙනකොට යන්න වෙන්නෙ එකපාරටම ....🤨🤨
අනිවාර්යයෙන්
විනාඩි කීයද ලොකේශන් කීයක් තිබ්බාදපෙලක් නාට්‍යය වල වගෙ සාලෙන් කුස්සියට ආයෙත් සාලෙට ආයෙත් කුස්සියට neeeඉදගෙන තේ බිබී කරන රන්ගනයට වඩා මොනතරම් ලස්සනයි ද ..මෙ වගෙ නාට්‍යයක් කරන්න මහන්සි උන ඔක්කොම ස්තුතිය 💕💕💕🙏🙏🙏🙏🙏
මාලනිගෙ අම්මගෙ චරිතෙට ඉන්න කෙනා ශෝක් අනෙ..මොන නාට්‍යයේ හිටියත් පට්ට විදිහට රගපානව 🙏🙏
එයා විජේ රත්න වරකාගොඩ මහත්තයා ගේ නෝනා චිත්‍රා වරකා ගොඩගේ
@@shamalifernando7672 ඒ පොඩ්ඩිගෙ අම්ම මාලනිගෙ අම්ම ග්‍රේස් කියල නමක් නේද තියෙන්නේ 👌💕
@@ආදරෙයිරත්තරනේඔයාමගෙ ගෙුුස් අාරියවිමල්
ලස්සනයි කතාව....සල්ලි ඉස්සරහ මනුස්සයෝ අමුනුස්සයෝ වෙනවා 😥
ලස්සනම කථාවක් සුපිරී.... ගොඩක් අසාවෙන් බලන්නේ... ❤❤
සල්ලිම නෙවෙයි ජීවිතේ කියලා සමහරු කියද්දිතවත් සමහරු කියනවා හුස්ම වගේම සල්ලිත් ඕනී කියලා...කොයි පැත්ත තෝර ගන්නද..
බේරේ veva දකිනකොටත් mey 9 අමතක කරන්න beeee 😅😅😷😷😷😷
පොඩ්ඩි dekala, පොල් අතුටික බිමදාලා ඒ ඇක්ට් එකට කදුලුත් ආවා....ආ පොඩ්ඩි ඇබුල් කනව එහෙනම් ✌️✌️🤣🤣
හැබැයි නියම තාත්තා සේරම ඇත්ත කථා කරන්නේ
අන්තිමට තාත්තට බලන්නෙත් සුරංග ජාලිය ඉන්න තැනක්වත් හොයාගන්න බැරිවෙයි
Mona unath Suranga Poddi Adaren sathutin innawa💜
Jaliyage thaatha amma e gana ada sathutu wenna oney
@@raviravindra889 Ow Eth Thaththa Surangawa Elawnawa wage Adath neda🤔
ජාලියගෙ තාත්තා සාදාරනයි.අම්ම පොඩ්ඩක් පුතාගෙ දේවල් වහනව 🤣🤣ලමයි හම්බෙන්න මිනිහ ඉන්න ඕනෙ geni ලග 😅✌️✌️👌👌💪
ජාලියගෙ අම්මගෙ ගෙදරනම් බෙලිමල් වතුර 👌👌 hemadama
නිරොෂන් ව liove වලට ගැලපෙන්නෙ නෑ
නියම කතාව ... සල්ලි නෙමෙයි ජීවිතේ කියන්නෙ
ලස්සන කතාවක්,,,,ආසාවෙන් බලනවා
හරිම ලස්සන කතාවක් ආසාවෙන් බලමවා ගොඩක්
Hmmmm
අද ජාලිය පදිංචියට ආව ගේ මට මතක විදිහට නිල පබළු කතාවේ රෙශිලා ලොය්ඩ් නැවතිලා හිටපු ගේ නේද
Ow a gedarada thama
ලස්සනයි ජයෙන් ජය
කොතනත් කටු කන හැත්ත හෙන සැරයිනෙ. කතාවෙ උනත් නොදකින්
ගම සහ නගරය අතර දෝලනය වන කතාවක් . හැමදෙනාම නගරයේ ජීවිතය ගෙවන්න ආශා කරනවා. ගමෙි සුන්දරත්වය නගරයේ ජීවත් වෙන අය දකින්න අශා කරනවා . ධනවාදය වෙිගයෙන් අපේ ජීවිතය වෙනස් කරනවා.
Dakinna vitharai asaa, jivath venna nemei
කතාව ලස්සනයි. ඒත් ගොඩක් තැන් අභව්‍යයි. මාලනි බැන්දට පස්සෙත් කොණ්ඩා කරල් දෙක අතහැරලා නෑ. වේශ නිරූපණය ගැන අවධානය දීලා තියෙනවා මඳි. මාලනීගෙ අම්මා රෙද්ද හැට්ටෙ ඇන්දට නීට් එකට අයිබ්‍රෝස් හදලා. ඒ වගේ පොඩි පොඩි අඩුපාඩු ටික හදා ගත්තානම් තවත් ගොඩක් රසවත් වේවි.
Lassanai sthutiy💖💖💖🌹🌹🌹🌹🌹
මාර කතාව, සමාජයේ වෙන දේවල්,, තාත්තා සුපිරි ,,කෙලින් මනුෂ්යයා
ඔබ ඇතැම් පුද්ගලයන්ට ඔබෙ ජිවිතය තුල වැඩි වැදගත්කමක් දෙනවිට ,ඔවුන්ගෙ ජීවිතය තුල ඔබට ඇති වටිනාකම ක්‍රමයෙන් හීන වෙයි...💔💔💔හෙද නිලධාරියෙක් ලෙස සේවය කරන අතරතුර විවේකී කාලයෙ ඔබ හට යම් දැනුමක් ලබා දීමට මන් චැනල් එකක් ආරම්භ කලා.එහි අන්තර්ගතය හොදයි නම් බලලා සහයෝගයක් ලබා දෙන්න කියලා පුංචි ඉල්ලිමක් කරනවා.ඔබ සැමට නිදුක් නීරොගි සුවය ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි....❤️🙏
Oba tumiyatat niduk nirogi suwaya labawa mamat hada nila dariniyak
@@kanchanasenanayaka6813 බොහොම ස්තූතියි මිස්.ඒත් මන් male nurse කෙනෙක්.හදුනා ගැනීම සතුටක්.තෙරුවන්සරණයි ඔබ තුමියටත්.
අනේ ඒ ජෝඩුව නැන්දම්මා බලන්න ආවෙත් හිස් අතින් නේ
අද කාලෙට ගොඩාක් වටින කතාවක්
ගමේ ඉස්කෝලෙ ගිහින් කැම්පස් ගියාම කොල්ලො කෙල්ලො වෙනස් වෙනවා ගමෙන් කොළඹ ගියාම .කොළබින් ගමට ආවම .රට ගියාම .මට හිතෙන්නේ යන කෙනාගෙ වරදින් නෙමේ ඇසුරු කරන විදිද මිනිස් නිසා එහෙම වෙනවා කියල .මටනම් ඒකෙ අනිත් පැත්ත තනි උනාම තමා තමන්ගෙ අයගෙ අගේ වැඩියෙන් දැනෙන්නේ .
මටත්
ගොඩක් ලස්සන කතාව
I love this drama beautiful ❤
Althogh I am living overseas I feel this story is closely related my life.
මාලනි පවු ...ලස්සන කතාවක්
රසම රසට කෑම හදන්න ඉගෙනගන්න කැමති අය පුලුවන් නම් විතරක් මේ පැත්තට එන්න යාලුවනේ ❤❤
අලු ගසා දාලා එනකොට සමහරක් ට මූල මතක නැහැ
ලස්සනයි ,
Jaliyagataththai malanita ammai harimalassanata ragapanawa jevta kiyanna sallima namai jewat wannasallita one malanit pay hamputata one vdihatana jaliya weda karanna lassanai katawa budusaranai
සල්ලි නිසා කොච්චර මිනිස්සු වෙනස් වෙනඑඅද මුල අමතක කරනවද
ලස්සන කතාව ස්තුතියි 👍
මේ මුදලාලියා ජාලිය කසාද නොබදිනවට කැමති ඇයි..මාලනී පව් අසරණයි ජාලිය කසාද බැදලා ඉන්නෙ කියලා කියන්නෙත් නැ..මිනිහා සල්ලි පස්සෙ දුවනවා ගැණී මී හරක් පස්සෙ දුවනවා ජිවිතේ දුකක්..
මුදලාලි Gay වගේ . ජාලිය සුදු නිසා බැල්මට් එක දානවා 🤣🤣🤣🤣
Mantiriyaga.duwa. anahinda
මුදලාලිට ඕනෙ මන්ත්‍රීගෙ දුවව ජාලියට සෙට් කරන්න ඒ කරල එයාගෙ වැඩ කරව ගන්න
@@Samanalee00Ann මුදලාලි ගෙයි විතරක් නෙවෙයි එලියෙත් ඉන්නවා
අනිවාර්යයෙන්ම ජාලිය වෙනස් වෙනවා මාලනිව අමතක කරනවා මොනවද ඔට්ටු
Jalaiya wena කෙනෙක් බඳිනවා ..මුලදී drama aka හඳුන්වා deddi දැම්මා
සමහර විට ඇමැති ගේ දුව සෙට් කරයි
Aniwaryenma
Danatamath Wala thiyanne akane .
ලස්සන කතාවක්
ජාලිය.. ? මාලනීට දෙයියන්ගෙම පිහිටයි
කසිප්පුකාරයා උනත් සුරංග පොඩ්ඩිට ආදරෙයි . ජාලිය ඉගන ගත්තට සල්ලි තිබ්බට වැඩක් නෑ මාලනීව ගනන් ගන්නේ නෑ.
Oka Tamai.ada godak aya hutan new.
Lassanai♥♥♥
Jaliyage sir කසාද badala නැති නිසා තමයි jaliyatath කසාද බඳින්න epa කියන්නේ 🤔🤔😏😏
එයාට කසාද බදින්න බැහැ
very nice❤️
Hodawade horen giyanam ahema hitapan
kasippuwa unata suranga hodai Jaliyata wada
Ane lassana kayhawak
ළමයි ලැබෙන්න මිනිහා ඉන්න එපැයි ගෑණි ළඟ
Jaliya ayi boru kiyanne.ayi aththa hanganne?
❤❤❤❤🙏🙏🙏
ජාලියගෙ තාත්තට අන්තිමට ඉතුරු වෙන්නෙ පොඩ්ඩි විතරයි .ජාලිය ඉහළට ගිහාම ආය පැත්ත පලාත බලන්නෙ නෑ.
Pwoo malanai
❤️
🌹🌹
Meeka abimanlage gedara
සුරන්ග කසිප්පු පෙරුවත් හොඳ කෙනෙක් ජාලිය වගෙ නෙවෙයි හැබැයි 👍😊ජාලියගෙ තාත්ත සුරන්ගta කැමති නැති වුණාට suranga තමා අන්තිමේdi oni wenne😏😏
රාජපක්ෂ-Mafia: ජොන්ස්ටන්, ධම්මික පෙරේරා, නිස්සංක සේනාදිපති වැනි දහස් ගනනාවක් ධනපති දූෂිතයෝ මැතිවරනවලදී රාජපක්ෂලා බලයට ගෙනඵ්ම සඳහා කාේටි ප්‍රකෝටි ගනන් මුදල් විසි කරනවා. බොහෝ බෞද්ධ භික්ෂූන් සිවුරේ බලය පාවිච්චි කරලා "රාජපක්ෂ-සූත්‍රය" දේශනා කොට, රාජපක්ෂ පාලනය පවත්වාගෙන යාමට, බුදුනුත් පාවලා දෙනවා. විජේදාස, උදයංග වගේ ඵවුන් කාලෙන් කාලෙට රාජපක්ෂලාගේ හතුරෝ ලෙස රඟපාලා, මුලු රටම මුලා කරනවා. ඤානසාර වගේ උන් පාස්කු ප්‍රහාරය වගේ ලොකු, ලොකු ප්‍රොජෙක්ට්ස් වල strategic-parts ඉටු කරනවා. සමන්තබධ්‍ර දන්න games ඔක්කොම ගහනවා. ඵයා රහත් වෙනවා, බඩුමලු බෙදනවා, දන්සැල් දෙනවා, ගෝටා ප්‍රොමෝට් කරන්න "වනාන්තරේ කපන්නත් ඔින"ය කියනවා, කොරෝනාවට helicopter ඵකෙන් ගිහින් පොලොවට වතුරත් ඉහිනවා, ඉරාජ් ඵක්ක, නිකං අතර මගදි හදිස්සියේ හම්බ උනා වගේ, social-media සාකච්චා දෙනවා, කාබනික පොහොර වලටම ආවඩලා, වැඩේ වැරදීගෙන ඵනකොට ඵකඵක වෙන මනස්ගාත කරනවා, කියවනවා, මේ ඔක්කොම ප්‍රෝඩාව බව සඟවන්න, හිටිගමන් ගෝටෙක් දැකලවත් නැහැ වගේ, කාගෙද ආන්ඩුවකට බනිනවා. ඉරාජ් වගේ උන් වැඩිපුරම කරන්නේ රාපක්ෂ propaganda campaign ඵක. මැනික් ප්‍රියාන් වගේ උන් විශාල දානපතියෝ වෙලා දුප්පත්ම මිනිසුන්ව රාජපක්ෂ වහල්ලු බවට පත්කරමින් ඉන්නවා. රට පුරාම ඉන්න නීති විරෝදීව, කුඩු ගෙන්නන ඵවුන්, වැලි ගොඩදාන ඵවුන්, වනාන්තරේ කපන ඵවුන්, පස් කඳු කපන ඵවුන්, අරක්කු පෙරන ඵවුන්, පොලීසියේ සමහර නිලධාරීනුත් ඵක්ක ඵකතුවෙලා සියුලුම අසරන මිනිස්සු බිය වද්දගෙන, මැර බලයෙන් රාජපක්ෂ mafiaවට දරදිය අදිනවා. රනිල්, සජිත්, සිරිසේන උන්ගේ සහචරයනුත් ඵක්ක "සමන්තබද්‍ර නට්‍යයම" රඟපාන ගමන්, රාජපක්ෂලා බලයේ නැතිකාලවලදී ඔවුන්ට සියලු ආරක්ෂාවත්, රාජපක්ෂ mafiaවේ භාරකාරත්වය තාවකාලිකව නඩත්තු කරමින්, ඵයින් විශාල පලප්‍රයෝනත් ලබා ගන්නවා. මුන් ඔක්කෝටම කෝටි ප්‍රකෝටි ගනන් වලින් තමයි ලැබීම. මොකෝ මුන් ඔක්කෝටම අන්තිමට ගෙවන්නෙ මහජනතාව නේ. මේ mafiaවේ සත්‍ය තත්වය මට කියල නිම කරන්න බැරි තරම් භයානකයි. මේක ජාත්‍යන්තර හොර මුලක්.
Amathiyage duwata set karanna yanne
Me jaliyanam.melorahak naha
Oyita Hodha Malini meeharakek badha gaththanam.Jaaliyata kellawa nona kiyala pennana eka madi punchi kamak wenna athi
Onna malaniyo oyata wenne kadulu bebi bebi inna daruwo nalawani
Jaliya 😡😡😡antimai shek
ජාලියගෙ තාත්තා ✌️💪💪💪💪💪✌️✌️..නියම පියෙක් 👌💪👌💪
ඔව් අනේ සෝක් තාත්තා
@@monikaamarakonamarakoon3216 👌👌💪💪🙏🙏 පට්ට නේද
ජාලිය වගේ පිරිමි අවංකව ආදරේ කරන යහපත් පිරිමින්ටත් කැලලක්....😏😏
මනුස්සකම නැතිකරගෙන පියවරෙන් පියවර ඉහලට ගියාට අවසානෙ අපායට යන්න වෙනකොට යන්න වෙන්නෙ එකපාරටම ....🤨🤨
අනිවාර්යයෙන්
විනාඩි කීයද
ලොකේශන් කීයක් තිබ්බාද
පෙලක් නාට්‍යය වල වගෙ සාලෙන් කුස්සියට ආයෙත් සාලෙට ආයෙත් කුස්සියට neee
ඉදගෙන තේ බිබී කරන රන්ගනයට වඩා මොනතරම් ලස්සනයි ද ..
මෙ වගෙ නාට්‍යයක් කරන්න මහන්සි උන ඔක්කොම ස්තුතිය 💕💕💕🙏🙏🙏🙏🙏
මාලනිගෙ අම්මගෙ චරිතෙට ඉන්න කෙනා ශෝක් අනෙ..මොන නාට්‍යයේ හිටියත් පට්ට විදිහට රගපානව 🙏🙏
එයා විජේ රත්න වරකාගොඩ මහත්තයා ගේ නෝනා චිත්‍රා වරකා ගොඩගේ
@@shamalifernando7672 ඒ පොඩ්ඩිගෙ අම්ම
මාලනිගෙ අම්ම ග්‍රේස් කියල නමක් නේද තියෙන්නේ 👌💕
@@ආදරෙයිරත්තරනේඔයාමගෙ ගෙුුස් අාරියවිමල්
ලස්සනයි කතාව....සල්ලි ඉස්සරහ මනුස්සයෝ අමුනුස්සයෝ වෙනවා 😥
ලස්සනම කථාවක් සුපිරී.... ගොඩක් අසාවෙන් බලන්නේ... ❤❤
සල්ලිම නෙවෙයි ජීවිතේ කියලා සමහරු කියද්දි
තවත් සමහරු කියනවා හුස්ම වගේම සල්ලිත් ඕනී කියලා...
කොයි පැත්ත තෝර ගන්නද..
බේරේ veva දකිනකොටත් mey 9 අමතක කරන්න beeee 😅😅😷😷😷😷
පොඩ්ඩි dekala, පොල් අතුටික බිමදාලා ඒ ඇක්ට් එකට කදුලුත් ආවා....
ආ පොඩ්ඩි ඇබුල් කනව එහෙනම් ✌️✌️🤣🤣
හැබැයි නියම තාත්තා සේරම ඇත්ත කථා කරන්නේ
අන්තිමට තාත්තට බලන්නෙත් සුරංග ජාලිය ඉන්න තැනක්වත් හොයාගන්න බැරිවෙයි
Mona unath Suranga Poddi Adaren sathutin innawa💜
Jaliyage thaatha amma e gana ada sathutu wenna oney
@@raviravindra889 Ow Eth Thaththa Surangawa Elawnawa wage Adath neda🤔
ජාලියගෙ තාත්තා සාදාරනයි.අම්ම පොඩ්ඩක් පුතාගෙ දේවල් වහනව 🤣🤣
ලමයි හම්බෙන්න මිනිහ ඉන්න ඕනෙ geni ලග 😅✌️✌️👌👌💪