Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
තනියම ඉන්නවා කියන්නේ සුපිරි නේ බඩ පැලෙන්න කනවා හොදට අදිනවා සල්ලිත් ඉතුරුයි පට්ට ආතල් එකේ ඉන්න පුලුවන් ගොඩක්ම හිතට පහසුයි හිත නිදහස් නිති නැ සකබුම් වෙන්නේ නැ පට්ට මානසික නිදහසක් තියනවා එක තමයි ප්‍රධානම දේ 😊
Ane manda meminissu hithana vidih
@@ShenudiLehansaඅනෙ මන්ද ඔයා හිතන විදිහ😂
එහෙම නැ
"The dearest akki in the world ❤️🌼"මම හැමදාම අක්කා ගෙ videos බලනකොට අක්කා ගැන pray කරනවා.අක්කා හැමදාම සතුටින්ම ඉන්න ඕනි. හැමදේම සාර්ථක වෙන්න ඕනි කියලා .අදත් එහෙමයි අක්කි.ඉස්සරහට ම යන්න ලැබෙන්න ඕනි. Stay high ,Keep shining අක්කා .ජේසු පිහිටයි .....
අක්කට කාගෙන්වත් කරදරයක් නැතිව නිදුක් නීරෝගී සුවයෙන් සතුටින් නිදහසේ ධාර්මිකව හැමදාම ජීවත් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
තනියෙන් ඉන්න එක හොදයි සමහර වෙලාවට පාලුයි ...මම 2022ඉදන් තනියෙන් දැන් අවුරුදු දෙකක් වෙන්න ලගයි.තනියෙන් ඉද්දි ලොකුම ප්‍රශ්නෙ ලෙඩ උන දවසට 😢එදාටනම් ටිකක් අමාරුයි .අක්කගෙ වීඩියෝ එක මාව මෝටිවේට් කරනවා 😻🌻
මේකෙ දාන දේවල් ගොඩාක් මටම කියලා දාන ඒව වගෙ
Self love 😍 😍 ඇත්තටම ඔයාගෙ කතාව හරියට හරි නංගා මාත් තනියම ජීවත් වෙන කෙනෙක් මාරම සතුටින් මානසික නිදහස විදගෙන ලස්සනට ජීවත් වෙනවා ඇත්තටම රස්සාව කරලා කාලා බීලා ඇදලා ජීවත් වෙනවා සල්ලි ඉතිරි කර ගන්නත් පුළුවන් පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤️ ❤️ ❤️
හරිම සතුටුයි 😍❤️
ඉගෙනගන්න කාලෙදිම අක්කා පාර්ටි ටයිම් ජොබ් එකක් කරාද, උයන්න හුරු උනේ කොහොමද පොඩි කාලෙදිම ඔයා නම් ඇත්තටම නියමයි අක්කේ 👍
Kenekta hitenna puluwan me kiyana dewal kisima therumak nathi dewal kiyala. But thaniyama inna kamathi kenek thamay danne akka kiyapu podi podi dewal wla kochara loku value ekak tiyenawada kiyala❤❤
මාත් තනියම ඉන්න කෙනෙක්. ඒත් මෙහෙම ඉන්න එක වෙලාවකට එපා වෙනවා වගේ 😔
ආරක්ෂාව ගැන ප්‍රශ්න එන් නැද්ද අක්කේ girl kenek විදියට තනියම ඉද්දි..😥මාත් ආසයි මගෙ දේවල් තනියම කරගන්න.ඔයා වගේ😁anyway පරිස්සමට ඉන්න අක්කේ..ආදරෙයි❤
මාත් අාසම තනියම ජිවත් වෙන්න
❤️❤️
අක්කේ ඔයා ගොඩක් ලස්සනයි ඒවගෙම ඔයා cute ඔයා කියලා දෙන දේවල් ගොඩක් වැදගත් උනා පාඩම් කරනකොට thank you අක්කේ. ඔයාගේ ජීවිතේ හැමදේම සාර්තක වෙන්න ඕනි ❤️❤️❤️❤️
ඔයාගෙත් නංගී ❤️
Thaniyama jeewath weddi prashna na nidaas jeewithe godak welawata apita ape goals walata ikmanatama yanna puluwn
oya thani wela naa akke oyata adare karana pirisak youtube eketh innawa🥰💜
අනේ අක්කි ගොඩාක් වැදගත් video එකක් ....❤️
ආදරෙයි අක්කෙ ගොඩක් ඔයාට❤.ලබන ආත්මෙවත් ඔයා වගේ අක්කකෙනෙක් ලැබෙන්න ඕන😔
Akki Mn cmpus ynn inne Me wge wadagath vdio digatama danna u tube eken mn asama oyge chnnl ekata😥😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
harima sathutui akka gana hamadama sathutin inna🥰🥰
මමත් තනිවෙලා ඉන්න කෙනෙක් මගෙ ආදරනීය මවත් ගිය ඇසළපෝය දවසෙදි අපෙන් සමුගත්ත ඉතින් පාලුව තනිකම තදින්ම දැනෙනව සමහර අවස්තාවල දරාගන්න බැරි වේදනවක් දැනෙනවා අම්ම මතක් වෙනකොට එහෙම ඉන්න වෙලාවෙදි ඔයාගෙ මේ උපදෙසක් ටික බලල හිතට පොඩි හෝ සහනයක් ලැබුනා බොහොම ස්තුතියි ඔබට
Ithin akke....ethakota oyata igena ganna salli dunne kawda...economic side eka oya haddle kara gaththe kohomada....man grade 9 plzzz reply
නියමයි අක්කි ...ඔයා නම් brand එකක්..❤
Thank you නංගී ❤️💪
අනිවාර්යයෙන් brand ekk❤
mamath asa thaniyama inna ehema inna eka godak hodai
අක්කා ඔයා තනියම ජීවත් වෙන ගමන් කොහොමද private degree එකකට යන cost එක manage කරගත්තෙ. එතකොට ඔයා කොහොමද ACCA වගේ high cost course එකක fees manage කරගත්තෙ. ඔයා හැමදේම තනියම නම් කරගන්නෙ ගෙදර වියදමුත් ඔයානෙ බලන්න ඕනෙ. එතකොට ඔයා study කරන කාලෙ කොහොමද මේ වියදම් manage කරගත්තෙ. අපිට අම්මයි තාත්තයි දෙන්නම ඉදලත් private degree එකක් කරන්න තරම් හැකියාවක් නැහැ. ඒකයි මම එහෙම ඇහුවෙ. ඔයාගේ braces දාන්නත් ලොකු වියදමක් ගියා කියලා තිබ්බා. මට ආව ප්‍රශ්නෙ ඔයා තනියම ජීවත් වෙන ගමන් ඔයා කොහොමද මේ වියදම් manage කරගත්තෙ කියලා. ඒක අනිත් අයටත් ලොකු advice එකක් වෙයි.
Thanks 💐💐💐
You're welcome ❤️😍
All your wishes come true akki!!!😍🥰😘
Just a pure reading of an extraordinary life...
Akke oya vage thava kenek innavane ape paththe.oyage munamai
Budusaranai nangiya.adarei
Akki , your advices are very important to me . Thank you
2023 2nd shy krna kenek al exam ekt lasthiwenna oni widiya gana video ekk krnnko😊
කරන්නම් ❤️💪
@@Studywithgimi thank you so much ❤🥺😊
Akki nm marai...💖💕💕
Thank you akki ❤
Hamadama sathutin inna
akke ara commerce video eka?
Fation design da kaloth hoda busses manegment da
1st comment ❤️✨️
❤️❤️❤️
Akki , didn't you have problems when you were alone ?
Raata baya hitennadda? Math asai thaniyama inna.baya nathi karganne kohomda? Pls reply.oya koheda inne.oyage gedaraka da inne? Rent ekatda?
Akke thaniyama jiwath weddi apita wiyadam walata salli hoyagann amruine igena gaddi
ඔව් ටිකක්
🙏 අයුබොවන්
❤️
Akki, Can you do a video for 2023 O/L students?
Sure 😍❤️
@@Studywithgimi ♥
🙏📚
Full time degere and part degere ekaka difference eka mokkda..akke.
ඒ ගැන short එකක් share කරන්නම් 😍💪
Hriytma hri akki❤
❤️🤗
අක්කේ තනියම ඉදලා ඔයා හොද ජිවතයක් ගත කරාට🤗..... පෙළක් කට්ටිය ජිවිතේ නාස්තිකර ගන්නවා.....කාලකන්නි වෙනවා...... බහුතරයක්......😭 තනියම ඉද්දී.....
Mat Amma nati vunata passe taniyama inne tatta vadata giyama
දත් වලට කම්බි දාපු එකේ 2 Vedio ekath daanna?
Akke akkath ekk poddk kt krnn one mg ekk dnn puluwand 🥺
අපිට email එකක් එවන්නකෝ 😍
Commerce eka danne nadda akke😢
නංගි 6 වසර ඉඳලා 0 / L වෙනකම් English median කරන්න දුව කැමතියි. ඒත් ඒක හරි තීරණයක් වෙයිද කියලා බයයි. මට ඔයාගෙ අදහස කියනවද? පුලුවන් ඉක්මනට. Plz
කරන්න අනාගතේට ගොඩක් ප්‍රයෝජනවත්
එයාගෙ හින වලට යන්න ඉඩ දෙන්න
අක්කා තනියම ද ඉන්නෙ 😥 අක්කා බදින්න..... එතකොට හොද පවුල් ජිවතයක් ගත කරන්න පුළුවන්......
මාත් ගොඩක් කැමති තනියම ඉන්න... ❤
💯❤️
❤️❤️❤️❤️❤️
💝
❤❤
❤
❤️❤️❤️❤️
තනියම ඉන්නවා කියන්නේ සුපිරි නේ බඩ පැලෙන්න කනවා හොදට අදිනවා සල්ලිත් ඉතුරුයි පට්ට ආතල් එකේ ඉන්න පුලුවන් ගොඩක්ම හිතට පහසුයි හිත නිදහස් නිති නැ සකබුම් වෙන්නේ නැ පට්ට මානසික නිදහසක් තියනවා එක තමයි ප්‍රධානම දේ 😊
Ane manda meminissu hithana vidih
@@ShenudiLehansaඅනෙ මන්ද ඔයා හිතන විදිහ😂
එහෙම නැ
"The dearest akki in the world ❤️🌼"
මම හැමදාම අක්කා ගෙ videos බලනකොට අක්කා ගැන pray කරනවා.අක්කා හැමදාම සතුටින්ම ඉන්න ඕනි. හැමදේම සාර්ථක වෙන්න ඕනි කියලා .අදත් එහෙමයි අක්කි.ඉස්සරහට ම යන්න ලැබෙන්න ඕනි. Stay high ,Keep shining අක්කා .ජේසු පිහිටයි .....
අක්කට කාගෙන්වත් කරදරයක් නැතිව නිදුක් නීරෝගී සුවයෙන් සතුටින් නිදහසේ ධාර්මිකව හැමදාම ජීවත් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
තනියෙන් ඉන්න එක හොදයි සමහර වෙලාවට පාලුයි ...මම 2022ඉදන් තනියෙන් දැන් අවුරුදු දෙකක් වෙන්න ලගයි.තනියෙන් ඉද්දි ලොකුම ප්‍රශ්නෙ ලෙඩ උන දවසට 😢එදාටනම් ටිකක් අමාරුයි .අක්කගෙ වීඩියෝ එක මාව මෝටිවේට් කරනවා 😻🌻
මේකෙ දාන දේවල් ගොඩාක් මටම කියලා දාන ඒව වගෙ
Self love 😍 😍 ඇත්තටම ඔයාගෙ කතාව හරියට හරි නංගා මාත් තනියම ජීවත් වෙන කෙනෙක් මාරම සතුටින් මානසික නිදහස විදගෙන ලස්සනට ජීවත් වෙනවා ඇත්තටම රස්සාව කරලා කාලා බීලා ඇදලා ජීවත් වෙනවා සල්ලි ඉතිරි කර ගන්නත් පුළුවන් පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤️ ❤️ ❤️
හරිම සතුටුයි 😍❤️
ඉගෙනගන්න කාලෙදිම අක්කා පාර්ටි ටයිම් ජොබ් එකක් කරාද, උයන්න හුරු උනේ කොහොමද පොඩි කාලෙදිම ඔයා නම් ඇත්තටම නියමයි අක්කේ 👍
Kenekta hitenna puluwan me kiyana dewal kisima therumak nathi dewal kiyala. But thaniyama inna kamathi kenek thamay danne akka kiyapu podi podi dewal wla kochara loku value ekak tiyenawada kiyala❤❤
මාත් තනියම ඉන්න කෙනෙක්. ඒත් මෙහෙම ඉන්න එක වෙලාවකට එපා වෙනවා වගේ 😔
ආරක්ෂාව ගැන ප්‍රශ්න එන් නැද්ද අක්කේ girl kenek විදියට තනියම ඉද්දි..😥මාත් ආසයි මගෙ දේවල් තනියම කරගන්න.ඔයා වගේ😁anyway පරිස්සමට ඉන්න අක්කේ..ආදරෙයි❤
මාත් අාසම තනියම ජිවත් වෙන්න
❤️❤️
අක්කේ ඔයා ගොඩක් ලස්සනයි ඒවගෙම ඔයා cute ඔයා කියලා දෙන දේවල් ගොඩක් වැදගත් උනා පාඩම් කරනකොට thank you අක්කේ. ඔයාගේ ජීවිතේ හැමදේම සාර්තක වෙන්න ඕනි ❤️❤️❤️❤️
ඔයාගෙත් නංගී ❤️
❤️❤️
Thaniyama jeewath weddi prashna na nidaas jeewithe godak welawata apita ape goals walata ikmanatama yanna puluwn
oya thani wela naa akke oyata adare karana pirisak youtube eketh innawa🥰💜
අනේ අක්කි ගොඩාක් වැදගත් video එකක් ....❤️
ආදරෙයි අක්කෙ ගොඩක් ඔයාට❤.ලබන ආත්මෙවත් ඔයා වගේ අක්කකෙනෙක් ලැබෙන්න ඕන😔
Akki Mn cmpus ynn inne Me wge wadagath vdio digatama danna u tube eken mn asama oyge chnnl ekata😥😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
harima sathutui akka gana hamadama sathutin inna🥰🥰
මමත් තනිවෙලා ඉන්න කෙනෙක් මගෙ ආදරනීය මවත් ගිය ඇසළපෝය දවසෙදි අපෙන් සමුගත්ත ඉතින් පාලුව තනිකම තදින්ම දැනෙනව සමහර අවස්තාවල දරාගන්න බැරි වේදනවක් දැනෙනවා අම්ම මතක් වෙනකොට එහෙම ඉන්න වෙලාවෙදි ඔයාගෙ මේ උපදෙසක් ටික බලල හිතට පොඩි හෝ සහනයක් ලැබුනා බොහොම ස්තුතියි ඔබට
Ithin akke....ethakota oyata igena ganna salli dunne kawda...economic side eka oya haddle kara gaththe kohomada....man grade 9 plzzz reply
නියමයි අක්කි ...ඔයා නම් brand එකක්..❤
Thank you නංගී ❤️💪
අනිවාර්යයෙන් brand ekk❤
mamath asa thaniyama inna ehema inna eka godak hodai
අක්කා ඔයා තනියම ජීවත් වෙන ගමන් කොහොමද private degree එකකට යන cost එක manage කරගත්තෙ. එතකොට ඔයා කොහොමද ACCA වගේ high cost course එකක fees manage කරගත්තෙ. ඔයා හැමදේම තනියම නම් කරගන්නෙ ගෙදර වියදමුත් ඔයානෙ බලන්න ඕනෙ. එතකොට ඔයා study කරන කාලෙ කොහොමද මේ වියදම් manage කරගත්තෙ. අපිට අම්මයි තාත්තයි දෙන්නම ඉදලත් private degree එකක් කරන්න තරම් හැකියාවක් නැහැ. ඒකයි මම එහෙම ඇහුවෙ. ඔයාගේ braces දාන්නත් ලොකු වියදමක් ගියා කියලා තිබ්බා. මට ආව ප්‍රශ්නෙ ඔයා තනියම ජීවත් වෙන ගමන් ඔයා කොහොමද මේ වියදම් manage කරගත්තෙ කියලා. ඒක අනිත් අයටත් ලොකු advice එකක් වෙයි.
Thanks 💐💐💐
You're welcome ❤️😍
All your wishes come true akki!!!😍🥰😘
Just a pure reading of an extraordinary life...
Akke oya vage thava kenek innavane ape paththe.oyage munamai
Budusaranai nangiya.adarei
Akki , your advices are very important to me . Thank you
2023 2nd shy krna kenek al exam ekt lasthiwenna oni widiya gana video ekk krnnko😊
කරන්නම් ❤️💪
@@Studywithgimi thank you so much ❤🥺😊
Akki nm marai...💖💕💕
Thank you akki ❤
Hamadama sathutin inna
akke ara commerce video eka?
Fation design da kaloth hoda busses manegment da
1st comment ❤️✨️
❤️❤️❤️
Akki , didn't you have problems when you were alone ?
Raata baya hitennadda? Math asai thaniyama inna.baya nathi karganne kohomda? Pls reply.oya koheda inne.oyage gedaraka da inne? Rent ekatda?
Akke thaniyama jiwath weddi apita wiyadam walata salli hoyagann amruine igena gaddi
ඔව් ටිකක්
🙏 අයුබොවන්
❤️
Akki, Can you do a video for 2023 O/L students?
Sure 😍❤️
@@Studywithgimi ♥
🙏📚
Full time degere and part degere ekaka difference eka mokkda..akke.
ඒ ගැන short එකක් share කරන්නම් 😍💪
Hriytma hri akki❤
❤️🤗
අක්කේ තනියම ඉදලා ඔයා හොද ජිවතයක් ගත කරාට🤗..... පෙළක් කට්ටිය ජිවිතේ නාස්තිකර ගන්නවා.....
කාලකන්නි වෙනවා...... බහුතරයක්......😭 තනියම ඉද්දී.....
Mat Amma nati vunata passe taniyama inne tatta vadata giyama
දත් වලට කම්බි දාපු එකේ 2 Vedio ekath daanna?
Akke akkath ekk poddk kt krnn one mg ekk dnn puluwand 🥺
අපිට email එකක් එවන්නකෝ 😍
Commerce eka danne nadda akke😢
නංගි 6 වසර ඉඳලා 0 / L වෙනකම් English median කරන්න දුව කැමතියි. ඒත් ඒක හරි තීරණයක් වෙයිද කියලා බයයි. මට ඔයාගෙ අදහස කියනවද? පුලුවන් ඉක්මනට. Plz
කරන්න අනාගතේට ගොඩක් ප්‍රයෝජනවත්
එයාගෙ හින වලට යන්න ඉඩ දෙන්න
අක්කා තනියම ද ඉන්නෙ 😥
අක්කා බදින්න..... එතකොට හොද පවුල් ජිවතයක් ගත කරන්න පුළුවන්......
මාත් ගොඩක් කැමති තනියම ඉන්න... ❤
💯❤️
❤️❤️❤️❤️❤️
❤️
❤️❤️
❤️
❤️❤️
❤️
💝
❤❤
❤
❤️
❤️
❤️
❤
❤️❤️❤️❤️