බෝවිටියා 2

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 61

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev День назад +7

    කතාවනම් ලස්සනයි..කපටි කොල්ලො තමා තමන්ගෙ කෙල්ල බිලි දීලා හරි ගොඩ යන්න තමා බලන්නෙ

  • @Dewmihasinika
    @Dewmihasinika День назад +17

    එහෙමනම් කෙල්ලගේ ඇත්තම ඉරණම් කරයා දෙව්රම් නේද අනේ අත්තමයි ගොඩ යන්න කෙල්ලව වෙන කොල්ලෙක්ට බන්දන්න හදන්න කොල්ලෙක්..😢❤

  • @DineshaMaduwanthi-n8z
    @DineshaMaduwanthi-n8z День назад +1

    දෙව්රම් ලස්සන නමක්.බලමුකො මොකො වෙන්නේ කියලා ❤❤❤

  • @KaneshaMadumali
    @KaneshaMadumali День назад +3

    අනේ මෙහෙමත් හිඟන කොල්ලෙක්. ලස්සනයි රිතුවෝ මේ කතාව

    • @cindylong-zi6nd
      @cindylong-zi6nd День назад

      Oyage katha okkoma eka wage
      Shaniwath hondata copy karana bawa penawa

  • @nilumasewwandi4700
    @nilumasewwandi4700 День назад +5

    අයියෝ මොකද්ද ඒ ගමන බිනර කෙල්ලට දාන්න හදන ලෙඩේ... පව් අනේ කෙල්ල..😢😢😢 දෙව්රම් කියන කොල්ලා හොඳ කොල්ලෙක් උනොත් නම් හොඳයි

  • @anushagunapala135
    @anushagunapala135 День назад

    Ane me kelka godak ahinsakayi,,,eya ,eyawama araksha kara ganna eka nam loku deyak..me Binara mona minihekda appa.thange kellawa wena ekekuta denna hadanne.ekath goda yanna.mehemath pirimi,,,mona unath e adare nam boruwak Rithu manika..,duk godaka inna kellawa thawath dukata noda lassana adarayak demu manika e ahinsaketa...samaharawita e Dewram eyage jewithe wenas karayda danne ne.❤❤❤

  • @champikakulathunga7137
    @champikakulathunga7137 День назад

    Thanks rithu මැණික.ලස්සන කතාවක් දුන්නට ❤❤❤

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408 День назад +1

    අපොයි එතකොට කොම්ලා දෙව්රම්ද 🙈🙈🙈🥰🥰🥰❤️❤️❤️

  • @Kumudhu1234
    @Kumudhu1234 День назад +1

    කොල්ලා අනිවාර්යයෙන් පෝසත් වෙන්න ඕන , කෙල්ල අනිවාර්යයෙන් ලස්සන වෙන්න ඕන , එතකොට විතරයි සදාකාලික love එකක් ඇතිවෙන්නේ

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 23 часа назад

    හරිම ලස්සනයි

  • @janakachandana4536
    @janakachandana4536 День назад

    ලස්සනයි කෙල්ලේ...ඒත් තාම හිතා ගන්න බෑ ❤❤

  • @TharindiDilshani
    @TharindiDilshani День назад +1

    කතාව ලස්සනයි අක්කෙ.තව කොටසක් දෙන්න අක්කෙ❤

  • @piumaliperera-c9f
    @piumaliperera-c9f День назад +3

    මට නම් හිතුණා බිනර කියන්නේ කෙල්ලට හරි යන කොල්ලෙක් නෙමේ කියලා... 😤😤😤

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 День назад +1

    කතාව හරි ලස්සනයි අනේ කෙල්ල පවු

  • @gayanipolgampola3370
    @gayanipolgampola3370 День назад

    Nice ❤❤❤❤❤

  • @TwDilshara
    @TwDilshara День назад

    ලස්සනයි ❤

  • @DammianuruddikaDisanayaka
    @DammianuruddikaDisanayaka День назад +1

    ඒ මොකක්ද අප්පා ඒ වුනේ මොකෙක්ද අනේ ඒ ගොබිලා ඌ වැඩක් නැ අනේ අපි වෙන කොල්ලෙක් සාවිට සෙට් කරමු thanks ඔයාට කතාව දුන්නට ආදරෙයි රිතු

  • @IreshaNilmini-o8i
    @IreshaNilmini-o8i День назад +2

    ගිවිසුම් විවාහයක්වත්ද🤔.බිනරය වාසි පැත්තට ඇදෙනවා වැඩියි හැබැයි .

  • @YamunaManohari
    @YamunaManohari День назад

    Lassanai akke kathawa 😊❤

  • @hirunisaumya4764
    @hirunisaumya4764 День назад +2

    අනේ ප්ලීස් කොටසක් දෙන්න ප්ලීස්😢

  • @MandaKini-r7r
    @MandaKini-r7r День назад

    Mama hithuwa godak adare thiyena love story akak kiyala. Akki love you oyage nowel walata.

  • @dilhaniaberathna2945
    @dilhaniaberathna2945 День назад

    අනේ හාකෝඕඕ ඕක අහන්න දෙයක් ද❤❤❤❤❤

  • @renukanishanthi9063
    @renukanishanthi9063 День назад

    Lassanai❤❤❤❤❤❤

  • @chathurikanakalatha554
    @chathurikanakalatha554 День назад

    Lassni kthaw❤, eka digata denn bri d kthaw😊

  • @NilminiDamayanthiDassanayaka
    @NilminiDamayanthiDassanayaka День назад

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chandanamahesh2177
    @chandanamahesh2177 День назад

    Kathawa gana kiyanna wachana na.......👍👍👍👍👍👍🥰🥰🥰🥰♥️♥️♥️♥️♥️😘😘😘😘😘

  • @NilukaFernando-b7j
    @NilukaFernando-b7j День назад

    අනේ පව් කෙල්ල කොහොම හරි කමක් නැහැ කෙල්ලට හරි යනවනම්

  • @dimeshikadewmini-v4b
    @dimeshikadewmini-v4b День назад

    lassanai kathawa thawakotasak thibunoth godak lassanai

  • @pubghs4229
    @pubghs4229 День назад

    ❤❤❤❤❤❤❤❤

  • @candikaRodigo
    @candikaRodigo День назад +2

    බිනරට වඩා දෙවුරම් හොද වුනොත් හොදයි ...

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf День назад

    ❤❤❤❤❤🎉🎉

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 День назад

    Apo goda yanda wena ekekta bandanoda haiyo .😢lassanaii

  • @NadeekaRanadeera
    @NadeekaRanadeera День назад +1

    අක්කෙ අලුත් කතාවෙක් දෙන්නෙ හැමදාමත් ආදරෙන් දෙන එක නැවැත්තුවද අනේ....😢😢අනේ ඒක දෙන්නකො හැමදාම කතාව දාලද කියල බලනො අනේ ඒත් ඔයා ඒ කතාව දෙන්නෙ නැතුව අනිත් කතා දෙක දෙනවනෙ ඒම කරන්න එපා අර කතාවත් දෙන්න හොද අක්කි වගේ😢😢😢😢

    • @DilmiImasha-f6p
      @DilmiImasha-f6p День назад

      ඉවරයි ඒක

    • @NadeekaRanadeera
      @NadeekaRanadeera 23 часа назад

      @DilmiImasha-f6p අන්තිම එපිසෝඩ් එක 75ද

  • @chandanabandara-ke7hs
    @chandanabandara-ke7hs День назад

    🥰🥰🥰

  • @A.spriya
    @A.spriya День назад

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz День назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DeepthiSamanmalee-sh2dr
    @DeepthiSamanmalee-sh2dr День назад

    Lassanyi ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @DinushaSandamali-y1g
    @DinushaSandamali-y1g День назад +1

    මෙහෙමත්.පිරිමි.ගෑනු.විකුනණ්
    කන..කොන්ද.පන.නැතිමිරිමි😅😅

  • @pavanimadhushani3184
    @pavanimadhushani3184 День назад

    අනේ අද තව කොටසක්❤️‍🔥🥺

  • @SwarnakanthiPerera
    @SwarnakanthiPerera День назад

    😮

  • @NaduniNisaka
    @NaduniNisaka День назад

    ඔයාගෙන් බඩ්ඩක් ඉල්ලන්නද 😊
    තා එපියක් දෙන්න කෝ......🙏🙏🙏🙏 අනේ රිතුවෝ ......... ගැත්තාට අනුකම්පා...... කරන්න ......🙏🙏🙏🙏දෙන්නකෝ......... 😢😢😢😢😢

    • @NaduniNisaka
      @NaduniNisaka День назад

      අනේ දෙනවද 😳😳😳😳

  • @MandaKini-r7r
    @MandaKini-r7r День назад

    Mama mari karapu kenath mata oya wade karanna hadawa.mama baha kiwwa.dan Thama hithnne mama moda wadak kale kiyala.

  • @Nishadi2002
    @Nishadi2002 День назад

    Lssanai akkiyo.dewram vge meke main character ek😊

  • @NilanthiNilanthi-lq1jp
    @NilanthiNilanthi-lq1jp День назад

    එක දිගටම දාන්න බැරිද.

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t 8 часов назад

    වීරයා එන්ටර් වෙන්නෙ දැන් වගෙ 😂

  • @pavanimadhushani3184
    @pavanimadhushani3184 День назад

    ❤❤

  • @wathsalakumari4212
    @wathsalakumari4212 День назад

    ❤🎉

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 День назад

    Binara boowitiyage adare bisnas karanawada

  • @ThilakLakshitha
    @ThilakLakshitha День назад

    Yako mu maranna epai thaman adare karana kella wena ekekta denawada kamak na kella ethana sathutin innawanam neda 😂😂😂

  • @RohanaSeaman
    @RohanaSeaman День назад

    Ane manda mehemath kollo thaman adare karana kella yaluwata denna hadanne mu adare karala ne kellata kapatiya gal musalaya

  • @JeewanthadhilukLakruwan
    @JeewanthadhilukLakruwan День назад

    Aiyo kellata mokada wenna yanne

  • @ChanuReshi
    @ChanuReshi День назад

    ලස්සනයි ❤❤❤❤

  • @dammiwanigasooriyage8825
    @dammiwanigasooriyage8825 День назад

    ❤❤❤❤

  • @renukakulasekara712
    @renukakulasekara712 День назад

    ❤❤