led tv panel blue color problem - led tv එක ඉක්මනින් ගෙඩදාමු

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 47

  • @amilanuwan6014
    @amilanuwan6014 Год назад +2

    .. නොදන්න දෙයක් ඇහුවොත් හංගන්නේ නැතුව සුපිරියටම කියලා දෙනවා. යුටියුබ් එකේ මම දැකපු හිත හොද මනුස්සයෙක්. ජය වේවා. 💐💐💐💐💐💐😍😍😍😍😍😍💗💗💗💗

  • @SamanthiWikramasungha-yy7op
    @SamanthiWikramasungha-yy7op Год назад +3

    🎉ඔබතුමාගෙන් හොගාක් දේවල් ඉගෙන ගත්තා දුක මේ දැනුම වැඩි දියුණු කරගන්න ලැබුනේ කල් ගිහින් .👍සබ්ක්‍රයිබ් ,ලයික් ,කමෙන් කරමු යාලුවනේ ජයෙන් ජය!

  • @brobro8534
    @brobro8534 Год назад +1

    Supiri ,👍👍👍👍

  • @shanduminda2957
    @shanduminda2957 Год назад +1

    ස්තූතියි අයියේ 🙏❤❤❤❤🙏

  • @nimeshmari3323
    @nimeshmari3323 Год назад +1

    Supiri ❤❤

  • @Intergalacticspace-f5n
    @Intergalacticspace-f5n Год назад +1

    iye idala Ape TV eke yata hariyen eka irak wageline ekk gihilla thiyanwa eka hari gassa gann puluwan da ...ane puluwan nam reply ekk dann..oyala pahadiliwa video eke kiyala denwa Thank you❤🥺

  • @rangaelectronic5151
    @rangaelectronic5151 Год назад +1

    සුපිරි

  • @SajithMadushanka-fn3bo
    @SajithMadushanka-fn3bo Год назад +1

    Ane aiye normal tv eka wada nane eka mata hada Ganna help karanna puluwanda tv eke light ekawath pathum wenna

  • @soldierlike3707
    @soldierlike3707 Год назад +1

    Nice video sir

  • @sachinthasadaruwan6061
    @sachinthasadaruwan6061 Год назад +1

    Sir crt tv rgb problem video ek krnna

  • @nuwansujeewa1985
    @nuwansujeewa1985 3 месяца назад +1

    singer tv kohomada me lede hadanne

  • @agnitv6081
    @agnitv6081 Год назад +1

    Sir.... panasonic 32 tv eka power green bulb eka blink wenawa godak wela passe tv eka on wela hodata wada karanawa.mokakda aula?

    • @amatech99
      @amatech99  Год назад +1

      බොර්ඩ් එක බලන්න බලන්නෙ නැතුව ඒ ලෙඩේ ගැන කියන්න අමාරුයි

    • @agnitv6081
      @agnitv6081 Год назад

      Caps idimilath naha cap tikath hodai

    • @DanapalaRathnayaka-h3y
      @DanapalaRathnayaka-h3y Год назад

      Nilpata dot

  • @chamikakeshan985
    @chamikakeshan985 Год назад

    Apita video tikak gevala Download karala ganna vidiyak gennako.avith igena ganna danma amarui ekai.

  • @Priyantha-zs2th
    @Priyantha-zs2th 2 дня назад +1

    Mage 40 . Sudupata wela හදන්න පුළුවන් නම් කියන්න මම අරගෙන

    • @amatech99
      @amatech99  14 часов назад

      අරන් එන්න

  • @ManjulaSamankumara-xh6sr
    @ManjulaSamankumara-xh6sr Год назад +1

    Super💜

  • @thilijay8837
    @thilijay8837 Год назад

    Inch 43 pannel ekak kiyak wage wenawada

  • @funcricketlife9751
    @funcricketlife9751 Год назад +1

    ඇයි Tv බොඩ් එක මාරැ කරාට පස්සෙ DvD බලන්න බැරි එ ගහන තැන් වෙනස් වෙලා එකම පාට පින් 3 ක් විතර තියෙ ගැහුවට වැඩ නැනේ Tv එකට Tv එකට ආදල බොඩ් වර්ගය නෙමෙද දාල තියෙන්නෙ පොඩි විස්තරයක් දෙන්නකො 🤔

    • @amatech99
      @amatech99  Год назад +1

      ඔයා බොර්ඩ් එකෙන්ම බලලා විඩියෝ ඉන්පුට් එකටම ඉන්පුට් කරන්න

    • @funcricketlife9751
      @funcricketlife9751 Год назад

      @@amatech99 එ වයර් ගහලා තිබ්බම Tv බලද්දි Tv එකේ රත්විමක් වැඩි වෙනවනේ එක සමාන්‍යද 🤔

  • @hiruntharaka4196
    @hiruntharaka4196 3 дня назад +1

    එක පැත්තක රතු පාට වැඩි එක හදන්නෙත් ඔහොම ද

    • @amatech99
      @amatech99  14 часов назад

      Lvds signal බලන්න

  • @mrsamarakkodi6809
    @mrsamarakkodi6809 Год назад +1

    ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරයක් නෑ..එත් සම්බන්ද කරගන්නලු ඔය 4න් නම්බර් වැඩත් නෑ

    • @amatech99
      @amatech99  Год назад +1

      කරුනාකරලා සම්බන්ද කරගන්න දාන නම්බර් එකක් නෙමෙයි ඔයාලට ඕක දාන්නෙ ඇඩ්වටිස්මන්ට් ලට වරදවා තේරුම් ගන්න එපා මම යුටියුබ් කරනවා කියලා එකට ඉත්තර දෙන්නම බැදිලා නෑ යාලුවා මට පුලුවන් වෙලවට පුලුවන් විදියටයි මම උත්තර දෙන්නෙ ඔයාට පුලුවන් මගේ විඩියෝ නොබලා ඉන්න ඔයාට වැඩක් නෑ කියලා හිතෙනවනම් කවදාවත් බල කරන්නෙ නෑ මගෙ විඩියෝ බලන්න කියලා හැබැයි මගේ තියන මනුස්සකමට මට පුලුවන් විදියට අහන ප්‍රස්න වලට උත්තර දෙනවා

  • @asankagunarathna3954
    @asankagunarathna3954 Год назад +1

    මෙය පිටරට vedio දාලා තියෙන්නේ. මෙයා හදනවා වගේ. Phone අන්ස කරන්නෙත් නෑ.

    • @amatech99
      @amatech99  Год назад

      ඉතින් කොල්ලො දැන් මේ ඔයා අරන් දුන්න පෝන් එකද්ද මගේ ලග තියෙන්නෙ උබ ගන්නකොට මම අන්සර් කරන්න උබලවගේ උන් ඉන්නකන් මේ රට කවදාවත් දියුනු වෙන්නෙ නෑ මොකද පිනට හැමදේම බලපොරොත්තුවෙන කෙනෙක්නෙ උබලා

  • @User5047
    @User5047 2 месяца назад +1

    හදන්න කීයක් විතර යනවද මටත් මේ ප්‍රශ්නය මයි තියෙන්නේ samsung tv

    • @amatech99
      @amatech99  21 день назад +1

      ටෙක්නිසියන්කෙනෙක්ව්ලගට ගෙනිහින්තමයි අහන්න ඔන

    • @User5047
      @User5047 21 день назад +1

      @@amatech99 ඔව් හදාගෙන ආවා ලයිට් එක දැම්මා 6000 ගත්තා

    • @amatech99
      @amatech99  21 день назад +1

      ❤️❤️❤️❤️🙏🙏❤️❤️

  • @DanapalaRathnayaka-h3y
    @DanapalaRathnayaka-h3y Год назад

    Nilpata pallamak tibanwa

  • @SamanWijee
    @SamanWijee Год назад +1

    සුපිරි

  • @DanapalaRathnayaka-h3y
    @DanapalaRathnayaka-h3y Год назад +1

    Nilpata pallamak tibanwa