Aiye lankawe University of Peradeniye Agree Management food sience specialized degree ekk tiyena with e field ekema lankawe 5 years walata wada professional experienced tiyena kenekta switz wala job ekk hoyaganna puluwanda? eekata yana paath eka mokkda? Pls reply
Ammo Romania awith Switzerland yanawa kiyanne,German ekektawath Switzerland enna amarui...ewagema patta amarui settle wenna 20 years yanawa citizenship ganna...uba patta wasanawanthai bn...Love from the UK!
ලංකාවෙ ඉදං බං මම්ලියෙ ආවෙ. මේක බැලුවෙ නැතෙයි? Good Bye Sri Lanka! ශ්‍රී ලංකාවෙන් ස්විස්ටර්ලන්තයට🇨🇭How to get from Zürich Airport to City Center ruclips.net/video/3ilYDpHdzSc/видео.html
Brother mama denata dubai wala hotel field eke work karanne. Man next year rumania ennawa. Rumeniya wedi mn hotel field ekema diploma course ekak karaoth SWIS wala job ekakta apply kranna puluwan da.
මේ හතර බලන්න How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද? ruclips.net/video/qh0TbulhfKk/видео.html ස්විට්සර්ලන්තයෙ 🇨🇭ජොබ් වීසා Swiss Jobs - How to Apply Online - ස්විස් ජොබ් ඒජන්සි Agencies ruclips.net/video/XaZW9ZcxYPI/видео.html ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭 ruclips.net/video/cQpaFfRjf1g/видео.html Marrying a Swiss🇨🇭Citizen | ශ්‍රී ලංකාවෙන් ස්විට්සර්ලන්තයට යන්න තියෙන ලේසිම ක්රමයද? ruclips.net/video/hNyYn7BDrCE/видео.html
My husband duabi 5 year work experience thiyenawa .den rumania. Monada thiyenna oni qulifcation apply karanna. Puluwan nam web side ekak kiyanna apply karanna.
ලැන්වෙජ් එක ගොඩ දාගන්න එක. වැඩිදුර විස්තර සඳහා මේක බලන්න How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද? ruclips.net/video/qh0TbulhfKk/видео.html
පුලුවන් ජොබක් සෙට් උනොත්. වැඩි විස්තර මේකෙන් How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද? ruclips.net/video/qh0TbulhfKk/видео.html
සෑහෙන්න වැදගත් වීඩියෝ එකක් 👍
මටනමි රහයි කතාව..ජිවිතේ විදින එකෙක්.ඔිහොම යං..
අද චනල් එක හමුවුනෙ නියමයි
Aiye lankawe University of Peradeniye Agree Management food sience specialized degree ekk tiyena with e field ekema lankawe 5 years walata wada professional experienced tiyena kenekta switz wala job ekk hoyaganna puluwanda? eekata yana paath eka mokkda? Pls reply
අමාරුයි.
ඔබගේ ප්‍රොෆයිල් එකට ඇඩ් වෙන්න ඕන දේවල් Europe(specifically Germany, Switzerland & Austria) වල ඔබ ඉගෙනගත් ෆීල්ඩ් එකෙන් ජොබක් සෙට් කරගන්න.
1. ජර්මන් ලැන්වෙජ් එක අවම B2 හෝ C1 ලෙවල් එකටවත් ඔන. ජර්මන් භාෂාවේ ප්‍රවීනයෙක් වීමෙන් ඉහත සදහන් රටවල් 3නේම ජොබ්ස් වලට ට්‍රයි කරන්න පුලුවන්.
2. ඔබගේ ෆීල්ඩ් එකට අදාලව ලංකාවෙ ඇති multinational (international presence) එකක් තියන ආයතනයක වැඩ කරොත් පසු කාලීනව company transfer වලට සෙට් වෙන්න පුලුවන් වේවි.
3. ස්විස් හෝ ජර්මන් යුනියක මාස්ටර්ස් කරන්න ඇවිත් පසුව ජොබක් සෙට් කරගන්න පුලුවන් හැබැයි ලැන්වෙජ් එක අනිවා ගොඩදාගන්න ඕන.
අනිත් කාරනේ තමා ස්විස් වලට වඩා ජර්මන් ජොබ් මාකට් එකට ඇක්සස් කරන්න ලේසියි.
Superb brother 😊
Thanks 🤗
poland walata romaniya walin jb ekakata leagle giyot ehe idan switzland gihin jb ekak hoyan worklermit gahan karna puluwanda
පුලුවන්.
1. පෝලන්ඩ් වර්ක් පර්මිට් එකක් හෝ ස්ථිර පදිංචිය ඕන.
2. ස්විට්සර්ලන්තෙ ලොකේට් වෙන්න හිතාගෙන ඉන්න පළාත අනුව ඔෆීශියල් ලැන්වෙජ් එකක් අවම B1 වත් ඔන( IT වගේ නම් ඉංගිරිසි තිබ්බම ශේප්)
3. ස්විස් ගිහිං ජොබක් සෙට් වෙනකං ඉන්න, කන්න බොන්න ඇතිතරම් සල්ලි තියෙන්න ඕන.
Harima vadagath me dawal
Aiye pluwan tharam Ara caregiver GANA vedio aka dennako thanks ❤❤
සුපිරි 👍👍👍
වෙල්ඩස්ලව ඔහෙ ජොබ් වලට ගන්නෙ නැද්ද මට nvq 3 තියනව අව්රුදු 11එක්ස්පිරියන්ස් තියෙනව
ලොකු ඩිමාන්ඩ් එකක් නෑ. වෙල්ඩින්ග් කියන්නෙ එක ෆන්ශන් එකක් විතරයි මෙහෙ ඒ අංශයෙ ජොබ්ස් වලට. අනික මැශීන් වලින් වැඩ වෙන්නෙ, ගොඩක් වෙලාවට ඔටෝමේටඩ්.
Korea try karnataka. Hoda salaries..
@@AmuwenLifestyle thanks
Niyamai Math admai baluwe
Thanks malli denuwath karata
8:14 my plan🎯
Ammo Romania awith Switzerland yanawa kiyanne,German ekektawath Switzerland enna amarui...ewagema patta amarui settle wenna 20 years yanawa citizenship ganna...uba patta wasanawanthai bn...Love from the UK!
සාමාන්‍යයෙන් අවු 10න් පස්සෙ සිටිසන්ශිප් එකට ඇප්ලයි කරන්න ඇහැකි.
ක්‍රොස් බෝඩර් වර්කස් ල අම්බානෙකට ඉන්නො. මම කීවෙ නේටිව් ජර්මන්, ෆ්‍රෙන්ච්, ඉටැලියන්ස්ල.
අසල්වැසි රටකනම් ඉන්නෙ ලෝකල් ලැන්වෙජ් එක හොදට පුලුවන් නම් සහ කොලිෆයිඩ් නම් ජොබක් සෙට්කරගෙන සෙටල් වෙන එක ලොකු ගේමක් නෙමි.
කව්ද බන් කීවේ ජර්මන් එකෙක්ටවත් ස්විස්ලන්ඩ් එන්න අමාරුයි කියලා ?😁
Hello! Hondata Italy language eka dannawanam Switzerland enna puluwanneda?
පුලුවන් B2 වත් ඕන ලැන්වෙජ් එක විතරයි නම්. ඒත් ඒකත් ලේසි නෑ.
රුමේනියාවේ අවුරුද්දක් Work කරලා IT Bachelor degree එකකට Switzerland Apply කරන්න පුළුවන් Student Visa වලට .
Bro is this possible. ...
රුමේනියා වෙ ද ඉන්නෙ අවුරුදු කීයල් වැඩ කරාද කියන එක මේකට අදාලම නෑ.
1. ස්විස් බැචිලර් ඩිග්‍රීස් අති බහුතරය කන්ඩක්ට් කරන්නෙ ලෝකල් ලැන්වෙජ් වලින්(ජර්මන්, ප්‍රංශ හෝ ඉතාලි භාෂා)
2. වියදම ඉතා අධිකයි මොකෝ බැචිලර් ස්ටුඩන්ට්ලට පාර්ට් ටයිම් හෝ සෙමෙස්ටර් බ්රේක් එකේ වැඩ කරන්න පුලුවන් අවස්තා අවමයි.
3. රුමේනියා කියන්න්නෙ මහ ලොකු පවර්ෆුල් රටක් නෙමී EU වල. ෆ්‍රී මූමන්ට්ස් බැරිය(ශෙන්ගන් නෙමී තාම)
ලංකාවෙ සිට යුරෝපයේ හොද රටකට යන්න, ජොබක් සෙට් කරගන්න ඔබ කන කට්ටම රුමේනියාවේ සිටද කරාද එය එසේමයි.
හැබැයි රුමේනියාවෙ සිටින හොද අධ්‍යාපනයක් සහ පළපුරුද්දක් ඇති ජර්මන්/ප්‍රංශ හෝ ඉතාලි භාෂා වල ප්රවීනයකුට ඔපචුනිටිස් සෙට් කරගන්න එක අමාරු නැ.
එහෙම ගියපු කවුරු හරි ඉන්නවද
@@dulangadisanayaka5827 එහෙම කීවෙ කොහොමද?
italy 5 years pr tiyane , itakay wala certificate course karala work experience tiyane kenek kohomada job offer eakak hoya gane?
Superb bro...❤❤❤
Thanks 🤗
Lankawe property's income eka pennala switzerland citizen ganna puluwanda .. Cheflata job thiyanawada ohe
පුලුවන්.
ප්‍රොපටි වල වටිනාකම ඩොලර් මිලියන කීයද? ඉයර්ලි ඉන්කම් එක ඩොලර්ස් වලින් කොහොමද?
Romaniawata avith Switzerland walata sathiyaka vithara visit ekak yanna ona vidiya poddak pahadili karanna puluwanda?
සතියක් ඉන්න ඕන වියදම තියෙන්න ඕන.
වීස ඇප්ලයි කරන්න ඕන මූල්‍ය සහ ස්ථාවරත්වය තියෙන්න් ඕන
Switzerland medicine gna video ekk gennko🥺
Ok
Uba Romeniyawen SWIS ewillada ban me Google talk dennee aeyiyaaaa bang
ලංකාවෙ ඉදං බං මම්ලියෙ ආවෙ. මේක බැලුවෙ නැතෙයි?
Good Bye Sri Lanka! ශ්‍රී ලංකාවෙන් ස්විස්ටර්ලන්තයට🇨🇭How to get from Zürich Airport to City Center
ruclips.net/video/3ilYDpHdzSc/видео.html
Brother mama denata dubai wala hotel field eke work karanne.
Man next year rumania ennawa.
Rumeniya wedi mn hotel field ekema diploma course ekak karaoth SWIS wala job ekakta apply kranna puluwan da.
පුලුවන්. ඒ ඩිප්ලෝමා එකට අමතරව ජර්මන් හෝ ප්‍රංශ භාශාව අවම B1 ලෙවල් එකටවත් ගොඩ දාගන්න. එතකොට ස්විස් ජොබ් මාකට් එකට ඇතුලු වෙන්න තියන චාන්ස් එක තවත් වැඩි.
ගුඩ් ලක්!
@@AmuwenLifestyle thank you bro...
Cafe barista kenekta kohomada salery
lankawa lassanai inne oluwa idimichcha kalakanni........oya kathawa eththa
Ayye mama caregiving nvq kla..dn inne romenia ..apply krnna plwnda
ලැන්වෙජ් නැතුව කරන්න බෑ
Aiya switzerland wala refugee denna nadda refugee apply karalwath inna puwlaunda
මේක බලන්න
How Asylum works in Switzerland 🇨🇭| Swiss Refugee Process සිංහලෙන් - ස්විට්සර්ලන්තයට සරණාගත වීසා
ruclips.net/video/5goqENCWoSI/видео.html
Narakada poddak katahari enna haki pathways gana danuwath kaloth❤
මේ හතර බලන්න
How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
ruclips.net/video/qh0TbulhfKk/видео.html
ස්විට්සර්ලන්තයෙ 🇨🇭ජොබ් වීසා Swiss Jobs - How to Apply Online - ස්විස් ජොබ් ඒජන්සි Agencies
ruclips.net/video/XaZW9ZcxYPI/видео.html
ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭
ruclips.net/video/cQpaFfRjf1g/видео.html
Marrying a Swiss🇨🇭Citizen | ශ්‍රී ලංකාවෙන් ස්විට්සර්ලන්තයට යන්න තියෙන ලේසිම ක්රමයද?
ruclips.net/video/hNyYn7BDrCE/видео.html
Sr man inne malta.wala driving jobag hoyaganna barida lebr unath kamk na
මේක බලන්න
How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
ruclips.net/video/qh0TbulhfKk/видео.html
Serbiawen enna barida switzerlandland walata eh gana vedio ekak dhannako❤
Ok
Chef course karala switzerland enna barida??
බැහැනෙ.
@@AmuwenLifestylehi
මම දැනට ඕමාන් ඉන්නෙ, next january Hungary එන්න apply කරල තින්නෙ. Hungary ඉදන් Switzerland ආවොත් ජොබ් එකක් හොයාගන්නෙ කොහොමද? , advice එකක් දෙන්න පුලුවන් නම් 😊, Thanks
තමුන්ගෙ වෘතීය හා වෘතීය සුදුසුකම්, අධ්‍යාපන සුදුසුකම් සහ විශේෂයෙන්ම භාෂා දැනුම අනුව(ජර්මන් හෝ ප්‍රංශ) අනුව ජොබ් එකකට සෙට් වෙන්න පුලුවන් කම වෙනස් වෙනො.
Machan swis wala work permit akakata apply karanneh kohomada kiyannako.. romenia edan
මේක බලන්න
How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
ruclips.net/video/qh0TbulhfKk/видео.html
Thanks bro..
Oparetar job thiyenawada jcb .will loader excavator wage danata math romenia inne
එහෙම එව්ව තියේ හැබැයි ලැන්වෙජ් එක ඕන.
@@AmuwenLifestyle bohoma sthuthi obata Good job
ආයිබෝං බොසා.. 500 වෙනි ලයික්කෙ මගෙං ඕං... 😅
මං මේක බලද්දි රුමේනියාව අහසෙන් ෂෙන්ගන්... 😊
Thanks.
අප්ටේට් උන සීන් එක වෙනම් වීඩියෝ එකක දාල තියෙන්නෙ
Romania, Poland, Italy.... ශෙන්ගන් රටකින් ස්විට්සර්ලන්තයේ රැකියාවකට එන ක්‍රමය.
ruclips.net/video/4luvZ_KnqL4/видео.html
මම හංගේරියාවෙ ඉගෙනගන්නව student visa වලින් ඇවිත්, මට මේක ඉවරවෙලා තවත් MBA එකකට වගේ Swiss වලට apply කරන්න පුළුවන්ද. මට French language එකත් පුළුවන්.
පුලුවන්.
Cypress vala idan job ekakata apply karanna berida malliyo.
පුලුවන්, වීඩියෝ එකේ විදියට ඔෆීශියල් ලැන්වෙජ් එකක් වත් ගොඩදාගන්න ඕන අඩුම ගානෙ.
මහත්තයා මම කුවේට් එකේ අවුරුදු 10 එක්ස්පීරියන්ස් තීනවා.ඔහෙ ආවොත් මැච් එකක් ගහගන්න පුලුවන් වෙයිද?
එක්ස්පීරියන්ස් තිබ්බට මදී. ජර්මන් හෝ ප්‍රංශ භාෂා දැනුම නැතිව මැච් ගහන්න බෑ.
මැච් ගහන්න මෙහෙ එන්න එපා..රොමේනියා වගේ ට්‍රයි කරන්න
@@damithnamaldissanayake7798🤮
Romania idala Swiss giyoth swiss wala adurana kenek innwanm Job ekk set kara gaththoth Document hada gnna puluwand. Work permit. Adurana kenekge margayen Job Offer ekk gaththoth ehema
ස්විස් ඇවිත් තමා අදුරන කෙනාගෙ ජොබ් ඔෆර් එකට පර්මිට් එකක් ගන්න පුලුවන්.
අනික අදුරන කෙනා මෙහෙ බිස්නස් එකක් රන් කරන කෙනෙක් වෙන්න ඕන සහ එයාට ස්විස් පුරවැසියෙක් ගෙන්, ස්විස් රෙසිඩන්ස් කෙනෙක් ගෙන් ඒ ජොබ් ඔෆර් එක ෆිල් කරගන්න බෑ කියලත් ඔප්පු කරන්න ඕන.
එහෙම කරොත් වැඩේ කරගන්න පුලුවන්.
@@AmuwenLifestyle Thank u ❤️
My husband duabi 5 year work experience thiyenawa .den rumania.
Monada thiyenna oni qulifcation apply karanna.
Puluwan nam web side ekak kiyanna apply karanna.
@@ashanthi7140 අහපු ප්‍රශ්නෙට (තියෙන්නෙ ඕන සුදුසුකම් ) උත්තරේ වීඩියෝ එකෙ තියේ. වීඩියෝ එක නැවත බලන්න.
එහෙම ඇප්ලයි කරන්න කියල වෙනම වෙබ්සයිට් නෑ.
NVQ Level 4 IT තීනවා මට......මැච් එකක් ගහන්න පුළුවන්ද?
ලැන්වෙජ් එක B2 ලෙවල් එකට ගොඩ දා ගත්තොත් මැච් ගහන්න ඇහැකි.
bro garment factory job thiyeda.
නැහැ.
Mama poland inne please mata kiyanne kohomada evith job ekak hoya ganne kiyala
පෝලන්ඩ් රෙසිඩන්ස් පර්මිට් හරි පෝලන්ඩ් පුරවැසිභාවය හරි තියේද?
ou mata poland t r c thiyanawa
@@AmuwenLifestyle ou t r c thiyanawa
@@ruwanthihansikajayasinghe ලඟදිම වීඩියෝ එකක් රිලීස් කරන්නෙ මේ ගැන. පොඩ්ඩක් ඉවසා වදාරන්න.
Cyprus citizen thiyena jenekta ohe work karanna pukuwan neda wirk.permit nathuwa ?
බැහැ.
Ayye Romania wala idan France walata yanne kohomada,podi wistharayak kiyanna puluwanda
මේක බලන්න
Romania, Poland, Italy.... ශෙන්ගන් රටකින් ස්විට්සර්ලන්තයේ රැකියාවකට එන ක්‍රමය.
ruclips.net/video/4luvZ_KnqL4/видео.html
මම දැනට රුමේනියාවේ වැඩ කරන්නේ මම කරන්නේ wood paint රුමේනියාවේද අවුරුදු 3ක් වෙනවා මුලින්ම එනවනම් මොකද්ද කරන්න ඕනේ
ලැන්වෙජ් එක ගොඩ දාගන්න එක.
වැඩිදුර විස්තර සඳහා මේක බලන්න
How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
ruclips.net/video/qh0TbulhfKk/видео.html
මම දැනට රුමේනියාවේ අවුරුද්දක් පමන electrician කෙනෙක් විදිහට සේවය කරනවා, මට ලංකාවේ German tec full time 4 years certificate1k thiyenwa electricial සහ අවුරුදු 10 පමණ experience තියෙනවා, රුමේනියාවේ ඉදලා online swiz job වලට apply කරන්නේ කොහොමද jobs හොයාගන්න පුළුවන් web sits තියෙනවද???
ඔව් ජොබ්ස් තියේ. ජර්මන් හෝ ප්‍රංශ භාශාවත් අනිවාර්යයයි මේ වගේ ජොබ්ස් වලට.
ස්විස් වල කම්පිටිශන් එක වගේම ඔය ෆීල්ඩ් එකේ ජොබ් එකකට සෙට් වෙන්න අමාරුයි ටිකක් විතර.
ජර්මන් ට්‍රයි කරන්න. ලැන්වෙජ් එක තිබ්බොත් ගොඩක්ම පහසුයි.
Refuge gana dana ganna puluwan vidiyak kiyanna
මුලින්ම මේක බලන්න
How Asylum works in Switzerland 🇨🇭| Swiss Refugee Process සිංහලෙන් - ස්විට්සර්ලන්තයට සරණාගත වීසා
ruclips.net/video/5goqENCWoSI/видео.html
ඊට පස්සෙ මේක බලන්න
Switzerland🇨🇭 Refugee | Asylum ස්විට්සර්ලන්තයේ ගේමක් ගහල ගොඩයන හැටි නිවැරදිව දැනගමු. How to do it?
ruclips.net/video/1fkBL3bBGjY/видео.html
වැඩේ තියෙන්නේ ස්විස් ඉන්න අපේ කිසි එකෙක් එනවට කිසිම කැමැත්තක් නැ අපිම හොයා ගන්න ඕන දැන්නම් ඉතින් ඉස්සර වගේ නෙමෙයි පෝලන්ඩ් වගේ රටවල් වලට වර්ක් පර්මිට් ඉක්මනින් ගන්න පුලුවන් එහෙම ඇවිල්ලා රුමේනියා භාෂාව ඉගන ගත්තා වගේ ඉගනෙගනම එන්නම් මචං
එල
ඔයා සාමාන්‍යයෙන් ලංකාවට අවුරුද්දට කීපාරක් එනවද ,එන්න ලොකු වියදමක් යනවද?
අඩුමගානෙ එක පාරක්වත් යනො. වියදම වැඩියි ඉතිං
Romaniya shengan nisa, swisland wala job offer and work permit tiye nm legal weda kranna puluwanda?
රුමේනියා ශෙන්ගන්ද නැද්ද කියන එක අදාලම නෑ.
@@AmuwenLifestyle e qwe brother legaly swizwalata giyot work permit ekai job offer ekai tiyen nisa swisland wala mt id eka hadagen legaly weda krannai lankawat yanna ennai pulwanda?
Plz reply....
@@sandushamilan4533 ජොබ් ඔෆර් එකක් සෙට් උනාම කන්ට්‍රැක්ට් සයින් කරාම තමා වර්ක් පර්මිට්/රෙසිඩන්ස් පර්මිට් සෙට් වෙන්නෙ. ඒකම තමා ID එක වෙන්නෙත්. ලංකාවට නෙමී ඕන රටකට ඕන වෙලාවක(තමුන්ට නිවාඩු සහ සල්ලි තියෙන පරිදී) යන්න එන්න පුලුවන්.
Thank you brother
Machn dan Romania shenagen...dan kohomda
අලුත් විස්තර දැනගන්න මේක බලන්න
Romania, Poland, Italy.... ශෙන්ගන් රටකින් ස්විට්සර්ලන්තයේ රැකියාවකට එන ක්‍රමය.
ruclips.net/video/4luvZ_KnqL4/видео.html
Aiye IT ක්ෂේත්රයට job තියනවද ? හොයාගන්න අමාරුද ?
රුමේනියාවෙන් ස්ව්ස්ටර්ලන්තයට පැන්නොත් පිටුවහල් කරනවද ප්ලීස් කියන්න
ඔව්.
වැඩි විස්තර දැනගන්න මේක බලන්න
Switzerland🇨🇭 Refugee | Asylum ස්විට්සර්ලන්තයේ ගේමක් ගහල ගොඩයන හැටි නිවැරදිව දැනගමු. How to do it?
ruclips.net/video/1fkBL3bBGjY/видео.html
Aiye. Rumania awith jurmen language eka igena gena switerlaead enna puluwanda
එක්කො සිංහලෙන් ලියන්න, නැත්නම් ඉංග්‍රීසියෙන් ලියන්න.
වීඩියො එක නැවත බලන්න. අහපු ප්‍රශ්නෙට උත්තරේ එතන තියනව.
Switzerland walata business visa ganna puluwanda malli lankawe assets godak thiyenawa kiyala pennuwoth?
බිස්නස් වීස ඇප්ලයි කරන්න පර්පස් එක මොකක්ද? මොකද ඒකට ඕන වෙනො ඔබ ස්විස් වල බිස්නස් කරන ආයතනයෙන් ඉන්විටේශන් ලෙටර් එකක් සහ පෙන්නන්න ඕන ඔබ සහ ඒ ආයතනය අතර ඇති සම්බන්දය.
ඇසෙට්ස් තියෙන එක ගැරන්ට් එකක් විතරයි වීස එකක් වදින්න. මොකෝ ඒකෙන් ඔප්පු වෙනො ඔයාට ස්ට්‍රෝන්ග් බොන්ඩ් එකක් තියේ කියල ලංකාව සමග සහ ෆයිනෑන්ෂලි ස්ටේබල් කියල.
@@AmuwenLifestyle බිස්නස් වීසා ඇප්ලයි කරන්න හේතුව ඇත්තටම මට එහේ ඇවිත් මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා එහේ සෙට්ල් වෙන්න තියෙන උවමනවා නිසා
@@sathyagupthaka5934 බිස්නස් වීස වලින් ඒක කරන්න බෑ.
ගූගල් කරල බලන්න lump-sum Taxation Switzerland කියල.
ඔබගේ වත්කම් අනුව ටැක්ස් එක ගෙවන්න පුලුවන් නම් ස්විස් සෙට්ල් වෙන්න පුලුවන්.
@@AmuwenLifestyle Switzerland වලට විසිට් වීසා වලට හරි එන්න ලේසිම ක්‍රමය මොකක්ද මල්ලී? මෙහේ වත්කම් තියෙනවා නම් ඒවා පෙන්නලා අක්වුන්ට් එකේ සල්ලි පෙන්නලා එහේ එන්න පුලුවන්ද? ඇවිත් එහේ ජොබ් එකක් හොයාගෙන වීසා extend කරගන්න පුලුවන්ද?
@@sathyagupthaka5934 විසිට්/ටුවරිස්ට් වීස වලින් ඇවිත් ජොබ් කරන්න බෑ.
කලින් කීව වගේ ඔබගේ වත්කම් සහ ඉන්කම් එක ඇනුවලි ඕවර් 10 මිලියන් ස්විස් ෆ්රෑන්ක් නම් ලම්ප්සම් ටැක්සේශන් යටතේ ඇවිත් රෙසිඩන්ස් පර්මිට් එක ගන්න පුලුවන්.
මල්ලි රුමයනය වියදම් ආවොත් පිටුවහල් කරයිද නැත්තං ඔය ඉන්න පුළුවන්ද රිපූජි ගහගන්න පුළුවන්ද පොඩි විස්තරයක් පැහැදිලි කරන්නකෝ අපි ආවොත් ප්‍රශ්නයක් වෙයිද
බෑනෙ. වැඩි විස්තර දැනගන්න මේක බලන්න
Switzerland🇨🇭 Refugee | Asylum ස්විට්සර්ලන්තයේ ගේමක් ගහල ගොඩයන හැටි නිවැරදිව දැනගමු. How to do it?
ruclips.net/video/1fkBL3bBGjY/видео.html
api family ekama enna inne France walata.ehe idan apply karanna puluwan da
මුලින්ම ෆ්රාන්සස් එන්න. ඊට පස්සෙ බලමු ඇප්ලයි කරන විදිය
මට රුමේනියාවේ 5 year hotel Experience තියේ. Next year PR අරන්, ජර්මන් B1හදාගත්තොත්, (දැන් shengon නිසා) 2025 german settle වෙන්න පුළුවන් ද යාලු...)
ඔව්. ජර්මනියෙ ගොඩක් අවස්තා තියේ.
Sorry ...mata german nevi, swiss enna ona...thanks yalu...😍
@@travelwithpushpika9073 ජොබ් ඔෆර් එකක් සෙට් උනොත් පුලුවන්. මෙහෙමයි ඉතිං ස්විස් වලට වඩා ජර්මන් යන්න ට්‍රයි කරන එක ලේසියි. අවුරුද්දක් දෙකක් ජර්මන් හිටියම ටිකක් විතර ලේසියෙන් ස්විස් එන්න පුලුවන් එහෙම නැතුව ඩිරෙක්ට් ජොබ්ස් වලට ඇප්ලයි කරල එන්න අමාරුයි ( ඔබගේ හොටෙල් ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් වලින්)
Serbia idan apply karanne kohoma da?
මොනවටද?
Dan malli shenagan wela neda rumeniyawa.
ඔව්. බාගෙට
❤❤👍👍👍brooo
@amuwenLifestyle මම රුමේනියා ඉන්නෙ, මට switzerland job offer එකක් තියෙනවා . ඒත් කම්පැනි එක දන්නෙ නැහැ work permit process eka. මේකට consulting කරන්න swiss ඉන්න කෙනෙක් ඉන්නවද please .... 🙏
ස්විස් ජොබ් ඔෆර් එකක් සහ ඒ කම්පනි එක වර්ක් පර්මිට් ප්‍රොසෙස් එක දන්නෙ නෑ කියනවනං ඒක පට්ට බොරුවක්. වෙන රටකින් රෙකෲට් කරනවනම් වර්ක් පර්මිට් ප්‍රොසෙස් එක ෆන්ඩමෙන්ටල් තොරතුරක්. මුලින්ම බලන්න ඔය කම්පනි එක ඇත්ත එකක්ද කියල.
@@AmuwenLifestyle Company එක ඇත්ත එකක්. මට ගොඩක් හිතවත්, ගොඩක් කල් ඉඳන් දන්න රුමේනියන් කෙනෙක් ස්විට්සර්ලන්තයේ ඒ ආයතනයත් එක්ක වැඩකරනවා. එයා එතන ප්‍රධානියා එක්ක කතාකරලා මට මේ opportunity එක අරන් දුන්නෙ. එයාලා මීට කලින් පිටරටවලින් employers අරගෙන නෑ. එයා මට ජොබ් එක දෙන්න කැමති වුනත් work permit ගැන අත්දැකීමක් නැති නිසා වැඩේ තවම පටන් අරගෙන නෑ.
මම අහන්නෙ ස්විට්සර්ලන්තය ඇතුලෙ මේ විදියට ආයතනයට work permit හදවලා දෙන ආයතන හෝ උපදේශකයකු ඉන්නවද??
@@son8219 මෙහෙමයි වැඩේ ඉනීශියේට් කරන්න ඕන ඒ ආයතනයේ ප්‍රධානිය,HR,Hiring Manager හෝ ඒ සම්බන්දව නීතිමය බලයක් ඇති පුද්ගලයෙක්.
කම්පනි එක පිහිටා තියෙන පලාතෙ ගෙමයින්ඩර්(Geminder) ඒ කීවෙ ඒ පලාතෙ නගර සභාව වගේ තියෙන ආයතනයෙන් තමා වැඩේ ප්‍රොසෙස් වෙන්නෙ.
ආයතනයේ ප්‍රධානිය,HR,Hiring Manager හෝ ඒ සම්බන්දව නීතිමය බලයක් ඇති පුද්ගලයෙක් ගෙමයින්ඩ එකට ගිහින් ප්‍රොසෙස් එක පටන් ගන්න පුලුවන්.
@@AmuwenLifestyle ස්තූතියි 🙏
මම ජීවත් වෙන්නේ ප්‍රංශයේ.වසර 10ක රිෆුජී බලපත්‍රයක් තියෙනවා.වසරක පමණ කාලයක සිට සොසේජස් කමිපැනියක රැකියාව කරනවා.ප්රංශ් භාශාව සමාන්‍යයෙන් කථා කරන්න පුලුවන්.මට දැනගන්න අවශ්‍යයි,ප්රංශ් බෝඩරේ ඉදන් සුයිස් වල රැකියාවක් කිරීමට හැකියාව තියෙනවාද.
විස්තරයක් දැන ගන්න මට නමිබරයක් ලබා දෙන්න පුලුවන්ද.
තියේ. ක්‍රොස් බෝඩර් වර්ක් පර්මිට් තියේ.
එහෙම කරන්න මුලින්ම ජොබ් ඔෆර් එකක් සෙට් වෙන්න ඕන.
ඔබගේ ජොබ් ක්ශේත්‍රය අනුව භාෂාව (ප්‍රංශ) ඉතාම අත්‍යාවශ්‍යයි.
නම්බර් එකක් නම් නෑ. වැඩි විස්තර දැනගන්න ඔබගෙ ඊ මේල් එක මෙතන ශෙයා කරන්න. මම රිප්ලයි කරන්නම්.
rumenia idan swees enna hithan innwanm mona jathiye diploma ekk karoth da pahasu
ඩිප්ලෝම එක වගේම වැදගත් ලැන්වෙජ් එක(ජර්මන් හෝ ප්‍රංශ) සිවිල්, මැකනිකල්, ඉලෙක්ට්‍රොනික්/ ඉලෙක්ට්‍රිකල්, හෙල්ත් කෙයා පැත්තෙන් ගොඩක් ඔපචුනිටිස් තියේ.
thank you brother adarei🤝@@AmuwenLifestyle
Switzerland wala people'sla wadiyan katha karan language ek mokkd
ස්විස් ජර්මන් (ජර්මන් ම තමා ඒත් කතාකරන භාෂාව ජර්මන් වලට වඩා වෙනස්)
@@AmuwenLifestyle 👍❤
Brother Dubai indan apita restaurant field eke job ekak set karaganna puluwan weida. Dubai more then 3 year experience thiyenawa
රෙස්ටුරන්ට් ෆීල්ඩ් එකේ මොන වගේ ජොබ් එකක්ද? සාමාන්‍යයෙන් ලේබර් වර්ක් නම් නෝ චාන්ස්. ස්කිල්ඩ් ලේබ කෙනෙක් නම් සහ ඔබ වැඩකරන රෙස්ටුරන්ට් එකේ ශාකාවක් ස්විස්ටර්ලන්තයෙ තියේ නම් පොඩි චාන්ස් එකක් තියේ.
Oniline french vourse thiyenawada
ඔව්
රුමේනියා ජොබ් එකක් කරනගමන් අපි සංචාරයක් කරනවනම් එච්චර ලොකු ප්‍රොසෙස් එකක් නැනේද මචන්.ඇවිදලා කරලා යන්න
ඒ ගැන දැනගන්න මේක බලන්න
Romania, Poland, Italy.... ශෙන්ගන් රටකින් ස්විට්සර්ලන්තයේ රැකියාවකට එන ක්‍රමය.
ruclips.net/video/4luvZ_KnqL4/видео.html
Ela
Event management company වලට ලන්කාවෙ අයව ගන්නව්ද්ද ජොබ් වලට
භාෂා දැනුම සහ නිසි සුදුසුකම් තියේනම්.
දැන් රුමේනියාවේ ඉදන් ඇවිත් ජොබ් එකක් කරන්න පුලුවන් නේද
පුලුවන් ජොබක් සෙට් උනොත්.
වැඩි විස්තර මේකෙන්
How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
ruclips.net/video/qh0TbulhfKk/видео.html
Ayya ohe igena gan nethuwa neda job ekak karanna🥰
IT Technician Exprence & Certificate තීනවා.අවොත් ගෙමක් ගහගන්න පුලුවන් ද
ටෙක්නීශිනන් එක්ස්පීරියන්ස් එකෙන් සහ සර්ටිෆිකේට් එකෙන් එන්න බැරි එකයි ඖල. IT ෆීල්ඩ් එකේ ලැන්වෙජ් නැතුව සෙට් වෙන්න අවම මාස්ටස් වත් ඕන. බැචිල ඩිග්‍රී එකක් තියේ නම් අවම b2 ලෙවල් එකටවත් ලෝකල් ලැන්වෙජ් එකක් තියෙන්න ඕන.
Switzerland refugee viza gana karanna puluwanda
OK
Malli mama inne Poland swiz valata awith job ekak set karagena document hada ganna puluvanda
ඩොකියුමන්ට් හදා ගන්නව කීවෙ මොකක්ද? ඔබගේ භාෂා දැනුම කොහොමද?
මං රුමේනිආ එන්න ඉන්නේ,මට කියන්න පුලුවන්ද මගේ අම්මවත් අරන් ජීවත්වෙන්න පුලුවන් හොන්දම රට මොකක්ද,දන් නැති නිසා අහන්නේ
ශ්‍රී ලංකාව
@@AmuwenLifestyle lankawa nethuwa
@@Nisa.com15 රුමේනියා හොද නැද්ද?
@@AmuwenLifestyle mama ehema dan nethi nisa ehuwe,ita wada honda countries thiyenawada dan ne ne senagan ewagen
@@Nisa.com15 අනේ මංද මෙයා. ඒක ඔයාගෙ චොයිස් එක.
ඔයාට හොදයි කියන රටේ ජීවත් වෙන්න යන්න තරම් ඔබට හැකියාවක් තියේද කියල බලන්නත් එපැ.
French language eka pennana IlTEs wage exam thiyenawada
ඔව්
E monawada mata e link ewanna puluwanda.mata ona online exam karanna wagema online igenaganna
Mn giya aurudde switzerland walata vist vissa dala riject una.mata ehe sponsor karanna kenek innawa.mata dan ona kohoma hari language eka hadaganna.
@@ireshapasadani672 ඉරේශ, ලැන්වෙජ් එක එක්කම අන්තර්ජාල සාක්ෂරතාවයත් හදා ගන්න.
French language certifications කියල ගූගල් කරන්න සෙටිෆිකේශන් මොනවද කියල බලාගන්න.
French language courses in Sri Lanka කියල සර්ච් කරොත් උගන්නන ඉන්ස්ටිටියුට්ස් ටික බලාගන්න ඇහැක් වෙයි.
සර්ච් ක්‍රයිටීරියා එක් චේන්ජ් කරල බලන්න ඔන්ලයින් කෝසස්/ඇප්ස් මොනවද කියල දැනගන්න.
ගුඩ් ලක්!
❤
Ayya swiss walata aduma wiyadamakin enna widiyak kiyannako
අඩුම වියදමින් එන විදි නෑ
විසිට් ඇවිත් රිපුජි ගහගන්න පුලුවන්ද
මේක බැලුවොත් ඒ ගැන දැනගන්න ඇහැකි.
How Asylum works in Switzerland 🇨🇭| Swiss Refugee Process සිංහලෙන් - ස්විට්සර්ලන්තයට සරණාගත වීසා
ruclips.net/video/5goqENCWoSI/видео.html
👌👌👌👌🤜🤛☺️🤗
Aiye oya inna rata mokakda ☺️
සුවිස් ටර ලම්තෙ
මචං මට උඹේ පොන් නම්බර් එක පොඩ්ඩක් දැන ගන්න පුළුවන් ද මට විස්තරයක් දැන ගන්න
එහෙම පෝන් නම්බරයක් නෑනෙ. ඔබගෙ ඊමේල් එක මෙතන දැම්මොත් මම රිප්ලයි කරන්නම්.
මොනාද ඔයා කියන්නෙ හිතුන හිතුන එකද
ඔව් ඇයි ඖල්ද? අපැහැදිලි මොනා හරි තියේද?
Switzerland wlin work permit ekak gnne komad 🙄
මේක බලන්න
රුමේනියාවේ වීසා එකෙන් ඔහෙ ඇවිල්ලා වැඩ කරන්න බෑ තමයි මචං ඒත් දැන් මෙහෙන් ජර්මන් පොලන්ඩ් වගේ රටක වර්ක් පර්මිට් ඇප්ලයි කරන්න පුලුවන් පහසුවෙන් මේ වීසා එකෙන් යන්න පුලුවන් එහෙම ඇවිල්ලා ඒ කාලය ඇතුලත භාෂාව හදාගනෙම එන්නම් මචං 🤣
එල
Malli oyage namber eka danna please
මෙතන ඔබගෙ ඊ මේල් එක දාන්න. මම රිප්ලයි කරන්නම්
මුට රුමේනියානු කාරයක් හැරලද කොහෙද ංම් තරම් තරා රුමේනියාව උන් එක්ක 😂😂😂 දැන් යන්න පුළුවන් බන් රුමේනියාව ඉදලා යුරෝපා රටවල් ගානකට
අනා, යන්න ඇහැක් ද දැන්. කෞද අනෙ ඔව්ව දන්නෙ. කලින් කියන්න එපැ.
දන්නවා නම් කියන්න GERMANY ,Switzerland , italy , මේ රටවල් වලින් පහසුවෙන් pr ගන්න පුළුවන් කොකද bodar crossing කරලා ආවෙත් (please number )
බෝඩර් ක්‍රොස් කරල එනව කියන්නෙ නීති විරෝධීව එන එකට.
නීති විරෝධී සංක්‍රමණිකයින්ට කිසිම රටකින් pr දෙන්නෙ නෑ.
So sorry pr නෙවෙයි පාඩුවේ ඉන්න ක්‍රමයක් කියන්න
@@amilaprasad1779 ඒම ක්‍රම නෑනෙ
හෙනම් අපි ආපු රටට නැවත හරවා යවනවද job එකක් කරගන ඉන්න බැරිද
@@amilaprasad1779 ඔව්
අහඹු ලෙස "amuwen" me chanel eka follow කරන්න lලැබුණේ ...attenma me video eke ඔබ kiwwa mage geeviteta බද්ධ kkaragatta දෙයක් ඇහුව ...." ඔබ inna rate ඔබ සතුටින් nam රැල්ලට එන්න epa " සහතික atta ...geevite api සතුටින් nam රැල්ලට api kohehari ghin අතරමං වෙන්නේ ai........et මේක හැමෝටම අදාළ නැති වෙන්න පුළුවන් .....specially lankwe geewat wena mada පන්තියේ මිනිස්සු dan taxes නිසා හෙම්බත් වෙලා
Man romaniya enne .mata oyage whattsapp nbr awnna
වට්සැප් නෑනෙ.
Contact number එකක් දෙන්ඩ පුළුවන් da brother
බෑනෙ, දැනගන්න ඕන දෙයක් තියේනම් කමෙන්ට් කරන්න.
Good job bro❤❤❤