It's a Treasure Mountain💰 | Dolukanda Hike & Camping | TRIP PISSO

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 419

  • @TripPisso
    @TripPisso  3 года назад +196

    යාළුවනේ,
    වැස්ස නිසා දිග වීඩියෝ එකක් කරන්න බැරි උනා ඉතින්. Next එක අනිවා duration වැඩි එකක් දෙන්නම් 😍✌

    • @AnuandSumu
      @AnuandSumu 3 года назад +1

      👍👍👍

    • @AnuandSumu
      @AnuandSumu 3 года назад +1

      Video akak anakan balagena hitiye ko asela aiyya 😲😲 ikmaninma thawa video akak karanna .😍😍 oyala hamoma parisamin ❤❤❤

    • @cb-rl3zo
      @cb-rl3zo 3 года назад +3

      Anith eka 30mints wath one ayie

    • @sunethdhananjaya5601
      @sunethdhananjaya5601 3 года назад +1

      Eka thami mth baluwe

    • @sumindasandaru5998
      @sumindasandaru5998 3 года назад

      👍 👍👍

  • @NomadicLobsters
    @NomadicLobsters 3 года назад +45

    මුලින්ම තිබුණු drone ෂොට් ටික මාර ලස්සනයි 😍 hike එකත් නියමයි

  • @Suresh_Jay
    @Suresh_Jay 3 года назад +17

    Since your last video i got married and had kids then they married and now they have kids. Man dont keeps us waiting. So happy finally borders are open and you can travel again. Keep up the quality content.

  • @lahirudilshan8636
    @lahirudilshan8636 3 года назад +3

    ඇතුගල වෙහෙර වදින සිංදුව මරුවට ගැහුවා

  • @virajq
    @virajq 3 года назад +42

    බුදු අම්මෝ කොච්චර කල් බලන් හිටියද... මේ feeling එකෙන් travel vlog එකක් බලන්න ඉතිං ආයෙ වෙන කවුද #trippisso මිසක්... ආදරෙයි උබලට පැලෙන්නම... 😊😁👍💙💚💙💚💙💚💙💚💙💚

    • @podda7995
      @podda7995 3 года назад

      ruclips.net/video/CWJtwzLGttU/видео.html අපේ ට්‍රැවල් එක 🌿

  • @prasa8140
    @prasa8140 3 года назад +37

    වීඩියෝ එක තව දික් උනානම් මරු.වැස්සෙ තෙමීගෙන ඇවිල්ලා ඇති ඕහොමවත් කරා 😍😍

    • @podda7995
      @podda7995 3 года назад +1

      ruclips.net/video/CWJtwzLGttU/видео.html අපේ ට්‍රැවල් එක 🌿

  • @supunjayakodi5500
    @supunjayakodi5500 5 месяцев назад +1

    ඔච්චර අමාරු පාරකින් යන්නෙ නැ. හැබැයි විඩිඔ එක ලස්සනයි 💗

  • @TeRaClick
    @TeRaClick 3 года назад +12

    Feeling 🥺🥺🥺❤

  • @lock7516
    @lock7516 3 года назад +10

    සිංදු ටික මරු ❤️

  • @Gimhanmihiranga22
    @Gimhanmihiranga22 3 года назад +21

    අයියා හොද කැමාරා ශිල්පියෙක් එ වගේම .පට්ටම එඩිටර් කෙනෙක් .nice එඩිට් ❤️..

    • @podda7995
      @podda7995 3 года назад

      ruclips.net/video/CWJtwzLGttU/видео.html අපේ ට්‍රැවල් එක 🌿

  • @sasinapiyummal5767
    @sasinapiyummal5767 3 года назад +20

    ලන්කාවෙ කොච්චර ලස්සන තැන් තියනවද 😍 අපි ඒවා හන්ගගෙන ඉන්නෙ. මේ වගේ ලන්කාවෙ ලස්සනම තැන් පෙන්නන Trip pissonta හදවතින්ම ආදරෙයි ❤️

    • @sewwandisilva6605
      @sewwandisilva6605 3 года назад +2

      එක අතකට එහෙම හැන්ගිලා තියෙන එකෙනම් තමා ඕව ඔච්චරවත් ආරක්ෂා වෙලා තියෙන්නෙ❤️..සමහරුන්ට ඕව දකිද්දි ඉන්න බැරි කොටසකුත් ඉන්නවනේ ලංකාවේ..බොන සිගරට් එකෙන් හරි කම්ක් නැහැ ඔයවගේ ලස්සන තැන් අව්ලවල යන මිනිස්සු නැතුව නෙවෙයි...ලංකාවෙ දේවල් වටින මිනිස්සු ඉන්නෙ හරිම පොඩ්ඩයි..😢

    • @sasinapiyummal5767
      @sasinapiyummal5767 3 года назад +2

      @@sewwandisilva6605 Hmm ඔව්

    • @podda7995
      @podda7995 3 года назад

      ruclips.net/video/CWJtwzLGttU/видео.html අපේ ට්‍රැවල් එක 🌿

  • @thebiketravellerlk3784
    @thebiketravellerlk3784 3 года назад +16

    ගිහින් තියෙනවා.මාර අත්දැකීමක්.😀කන්ද නගින එක තමයි ආතල්ම වැඩේ.අපි වතුර අරන් ගියේ නෑ උඩට, උල්පත් තියෙනවනේ .ඒවාගේ තියෙන්නේ සුපිරිසිදු ජලය.ලංකාවේ තියන ලස්සන තැනක් තමා ඉතිම්.ජය වේවා.එහෙනම් කොල්ලො අපි ගියා😍

    • @podda7995
      @podda7995 3 года назад +1

      ruclips.net/video/CWJtwzLGttU/видео.html අපේ ට්‍රැවල් එක 🌿

    • @teamrevival2418
      @teamrevival2418 2 года назад

      Camping krnna pulwnda

  • @GeekBroSLV
    @GeekBroSLV 3 года назад +1

    Niyamai

  • @priyankaraherath1624
    @priyankaraherath1624 3 года назад +1

    අනේකවත් travel vlogs අතර අමුතුම රහක් තියෙන සුපිරිම සෙට් එක ජය

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 3 года назад +1

    Mama asama Oyalai Calm Music 🎶 Excellent, Beautiful ❤️ ❤️ ❤️ ❤️ 📹 Tamai Brothers. Sitha Niwenawa These Stories Eka. Thanks 👍 Friends

  • @vidura_jayasekara
    @vidura_jayasekara 3 года назад +20

    අදත් සුපිරියක් තමයි දිගටම හොද වීඩියෝ ගේන්න
    Best of luck trip pisso❤️❤️💪💪

    • @podda7995
      @podda7995 3 года назад

      ruclips.net/video/CWJtwzLGttU/видео.html අපේ ට්‍රැවල් එක 🌿

  • @lordpakisthan520
    @lordpakisthan520 3 года назад +1

    patta

  • @prasa8140
    @prasa8140 3 года назад +57

    මේ පාර වීඩියෝ එකේ ඔන්න අපිත් ඉන්නවා.අපිවත් එකතු කරගත්තට තැන්කිව් ට්‍රිප් පිස්සෝ 😍😍...
    අන්තිම සිංදුව කියද්දි ඉන්න බැරි උන එකටනම් දුකයි😢.ඒක මාරම ලස්සනයි.
    අපේ වීඩියෝ එකත් දාන්නම්කො ලඟදිම 😍😍😍...

  • @gayanprasanganaturecraft193
    @gayanprasanganaturecraft193 3 года назад +1

    වීඩියෝ එක හොඳයි.මාතෘකාව වගේම මේවගේ ස්වාභාවික පරිසරවල ගිහින් සංගීත භාණ්ඩ වාදනය කරල සිංදුකියල පරිසරයට බාදා කරන එක ඉතාම නරක ආදර්ශයක් සපයනවා.

  • @U.i.Travel
    @U.i.Travel 3 года назад +1

    apit giya
    Video ekanm supiriyak

  • @shashikanisumanadewa2020
    @shashikanisumanadewa2020 3 года назад +3

    Anosh ජය වේවා.ට්‍රිප් පිස්සො ❤️

    • @podda7995
      @podda7995 3 года назад

      ruclips.net/video/CWJtwzLGttU/видео.html අපේ ට්‍රැවල් එක 🌿

  • @dakshinimalka8270
    @dakshinimalka8270 3 года назад +1

    Kalekin mallila suba pathanawa ayeth awata kohe giyath parissamin budusaranai

  • @sd-pn2tg
    @sd-pn2tg 3 года назад +1

    mara video shots tikak aiye ! supiri !!! mama me dewani sereta balane , video ekang niyamai!!!!!

  • @elife4861
    @elife4861 3 года назад +1

    Patta dron 📷 ekak . Supiri quality 👌

  • @kavindusamarasinghe7718
    @kavindusamarasinghe7718 3 года назад +3

    Niyamai trip pisso❤️

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 3 года назад +1

    කලෙකින් triff pissoo karapu සුපිරි wedak ah ada,aselaya nani සුපිරි සුපිරි jaya,wewaa..!!

  • @ravindunimesh3319
    @ravindunimesh3319 3 года назад +1

    Superb video...

  • @nilon6267
    @nilon6267 3 года назад +1

    Superb brother,

  • @amaliekanayaka827
    @amaliekanayaka827 3 года назад +1

    Best of luck 😍😍💐

  • @diaryofnishantha
    @diaryofnishantha 3 года назад +4

    සුපිරි 👍❤️

  • @rashi4438
    @rashi4438 3 года назад +1

    සුපිරි

  • @nishanibinara
    @nishanibinara 3 года назад +1

    Patta ♥️

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi 3 года назад +3

    හැමදාම වගේ වීඩියෝ එක බැලුවෙ නෑ මචන්, වීඩියෝ එක උපරිමයෙන්ම වින්දා. ❤️😍❤️

  • @chamaraperera935
    @chamaraperera935 3 года назад +5

    මාරම අත්දැකීමක් ලබාදෙන්නේ.සුපිරි නියමයි පට්ට.ලංකාවේ වෙනසක කරපු සංචාරකයෝ ටිකක්.දවසක එකට ඇවිදින්න පුලුවන් නම් ඒ දවස නම් අමතක වෙන්නෙ නැතුව ඇති.❤❤❤❤

  • @prasannamanoj3758
    @prasannamanoj3758 3 года назад +1

    Woow

  • @BHC-nf4yx
    @BHC-nf4yx 3 года назад +2

    Eeek nm super 🔥🔥🔥❤️❤️ sindu tika nma gemmk 🔥🔥

  • @daysinjapan
    @daysinjapan 3 года назад +1

    Lagata kochchara dakala thibunath me thram lassbata dakke ada 🤩❤️

  • @shashishashi6195
    @shashishashi6195 3 года назад +1

    Sanduupa mallith innawa☺️

  • @SandunJ
    @SandunJ 3 года назад +4

    උදය bro fanlata කතාකරන්නෙ හදවතින්ම 🤍 නිහතමානී RUclipsrsla හැමදාමත් ❤️

  • @TravelHolidayy
    @TravelHolidayy 3 года назад +2

    Wow niyamai trip pisso ❤️❤️

  • @iqbalsulaiman8604
    @iqbalsulaiman8604 2 года назад

    Keep up the good work, fantastic videography.

  • @ashengimhan-m1p
    @ashengimhan-m1p Год назад

    අපි ගියා බය නැතුව තනියම යන්න පුලුවන් ගයිට් කෙනෙක් ඕනේ නෑ පාරවල් හොයා ගන්න පුලුවන් පට්ටම ලස්සනයි උඩ සුපිරි

  • @thamara.weerasinghe360
    @thamara.weerasinghe360 3 года назад +4

    වත්ත පහලට හරි කමක්නැ බන් උබලා ගිහින් වීඩියො එකක් දාපන් ඒත් බලනවා ❤ එච්චරටම ආ⁣දරෙයි ❤❤❤

  • @isurukaushalye5058
    @isurukaushalye5058 3 года назад +1

    Supiriyak✨️❤

  • @TravelSerendib
    @TravelSerendib 3 года назад +6

    පට්ට කට්ටක් කැවා කිව්වාට බලන අපිට මාර ලස්සන hike එකක් 😊 අන්තිම සිංදුව 🎶

  • @lclyricsstudio4877
    @lclyricsstudio4877 3 года назад +2

    සුපිරි පොට් එක බ්‍රදස් , good luck

  • @sahanmadhawag
    @sahanmadhawag 3 года назад +1

    wow 🤩🤩

  • @chamuditharaween4597
    @chamuditharaween4597 3 года назад +5

    හැමදාාමත් වගේ අදත් සුපිරි විඩියෝ එක😍🔥

  • @ruvan73
    @ruvan73 3 года назад

    👍 එල,,,,,,,එල,,,,,,,,,,සුපිරි හොදේ,,,,,,,,,ජයවේවා ,,,,,,,,,,🤟🤟🤟🤟

  • @TravelingLocations
    @TravelingLocations 3 года назад +4

    ❤️❤️❤️❤️ අපි

  • @bashiniwidumekala4257
    @bashiniwidumekala4257 3 года назад +1

    #trippisso #hashanMadushka vedio එක ලස්සනයි

  • @chamodrasanjana4319
    @chamodrasanjana4319 3 года назад +5

    ලස්සනයි Trip Pisso ❤️

  • @sokawishwagaweshaka
    @sokawishwagaweshaka 3 года назад +2

    සුපිරියක් ගියා වගේ feeling එකක් එන්නේ...❤️😯😲

  • @travel_with_thusitha
    @travel_with_thusitha 3 года назад +3

    සුපිරියක් තමා 😍🤩🤩

  • @sewwandisilva6605
    @sewwandisilva6605 3 года назад +2

    Woow😍❤️

  • @tironmadusanka6867
    @tironmadusanka6867 3 года назад +1

    ❤️❤️❤️💚පට්ට ..මාරම ලස්සනයි❤️❤️❤️❤️

  • @ravinduiddamalgoda7276
    @ravinduiddamalgoda7276 3 года назад +4

    බලාගෙනම හිටපු එකක් ❤️❤️❤️‍🔥

  • @hashanbanu1309
    @hashanbanu1309 3 года назад +2

    Nice 💚🌿

  • @tharidudivank3898
    @tharidudivank3898 3 года назад +2

    Supar😍😍🔥🔥

  • @travelwithsushan1015
    @travelwithsushan1015 3 года назад +1

    වීඩියෝ එක සුපිරි අයියේ👍❤️

  • @vithanagethishan970
    @vithanagethishan970 3 года назад +3

    ❤️🌴මාරම ලස්සනයි

  • @himashi6760
    @himashi6760 3 года назад +2

    ලස්සනයි bro❤️😎

  • @giharakavinga9608
    @giharakavinga9608 3 года назад +4

    දොලුවෙ ඉඳන් පොඩි දුරක් යනකොට වෑවලගම කියලා ගමක් තියෙනවා එහෙන් ගියාම hike එක ඔච්චර dangerous නෑ.... කන්ද උඩින් ඇවිදන් එන්න පුළුවන් ඔය තැන් බලන්න
    දන්න කෙනෙක් එක්ක යන්න හැබයි...
    ඔය ළඟ තියෙනවා අරන්කැලේ කියලා තැනක් නටබුන් හුඟක් තියෙනවා බලන්න...
    දොලුකන්ද hike කරන්න ආවොත් එහෙත් යන්න අනිවා 😍😍😍

  • @nalinsanjeewa5316
    @nalinsanjeewa5316 3 года назад

    Supiri asela aiyyath idiyanam thawath supiri. Trip pisso 😍😍😍

  • @dilanisuru8670
    @dilanisuru8670 3 года назад +1

    🔥🔥

  • @mashmello2101
    @mashmello2101 3 года назад +2

    සෑහෙන කාලෙකට පස්සේ වීඩියෝ එකක් දාලා..මරු අයියේ..ඔයාලගේ Trip Pisso සේරම වීඩියෝස් බලලා තියෙන්නේ..ඒවගේම ගොඩක්ම ආස ඔයාලගේ Dron shots ටිකටයි..එඩිටින් ටිකයි මරු..පොඩි වෙලාවක් උනත් තත්පරයක්වත් යවලා බලන් නෑ..ඕනි කෙනෙක් එක්ක ඕනිම වෙලාවක බලන්න පුලුවන් travel vlogs ටිකක්..Travel නම් ඉතින් Trip Pisso තමා..හරි ආසාවක් තියනවා..ඔයාලා එක්ක Trip එකක් යන්න😁

    • @TripPisso
      @TripPisso  3 года назад +1

      Thank You brother ❤

    • @mashmello2101
      @mashmello2101 3 года назад

      @@TripPisso Thanks Reply Ekata

  • @chamodrasanjana4319
    @chamodrasanjana4319 3 года назад +20

    ට්‍රිප් පිස්සන්ට ආදරේ කට්ටිය මේ කොනට
    👇 💛

  • @sumindasandaru5998
    @sumindasandaru5998 3 года назад +2

    නියමයි නියමයි

    • @sumindasandaru5998
      @sumindasandaru5998 3 года назад +1

      අපිවත් එකතු කරගතට තැන්කිව්❤️ ට්‍රිප් පිස්සෝ😍😍😍😍😍😍😍

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 3 года назад

    සුපිරි සින්ගර්ස්ල ටිකක්නෙ...සුපිරි

  • @U.i.Travel
    @U.i.Travel 3 года назад +1

    pattama lassanai aiye

  • @shelanifernando9785
    @shelanifernando9785 3 года назад +3

    Video eka nam harima lassanai Hashan... Tawa tikak duration wadi una nam hodai kiyala hituna...eka baladdi mata api Dolukanda nagapu hati mathak una...anyway well done guys! ❤️

    • @hashanmadushka6133
      @hashanmadushka6133 3 года назад

      Thank you shela. Next time diga video ekak dennam😍❤️

  • @gima_bro_traveller
    @gima_bro_traveller 3 года назад +2

    Niyamai set eka jaya wewa ❤️❤️❤️

  • @subodarasanjana1120
    @subodarasanjana1120 3 года назад +1

    ආදරෙයි අයියලා ඒක පට්ට

  • @coolchefplus2675
    @coolchefplus2675 3 года назад

    Elaga trip ekata ashen online youtube chenal eka karana aiyawath set karaganna.oyala set eka niyatama me chenal eka karanawa good luck.....බුදු සරණයි...💝💝💝💝💝

  • @Kelum_m_ekanayaka
    @Kelum_m_ekanayaka 3 года назад +3

    ගැම්මක් තමයි.අපෙ ගම😀😀😎

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 3 года назад +4

    මේ වීඩියෝ එක එනකම් තමයි මග බලාගෙන හිටියේ.. දොලුකන්ද මාරම place එකක්.. අපි දෙන්නත් ගොඩක් ආසාවෙන් කර hike එකක් තමයි ඒ🥺 අයියලාගේ වීඩියෝ එක බැලුව ම අපි ගිය දවස මතක් වුණා.. අයිමත් යන්න ආස හිතුනා🥺💪

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe 3 года назад +2

    Pattai machan

  • @vatheesvarunan
    @vatheesvarunan 3 года назад +1

    Superb! I Explored Nil Diya Pokuna after watched your video!

  • @sumeshbro1999
    @sumeshbro1999 3 года назад +1

    Adareii 🔥🤩❤

  • @thilinadkarunathilaka5732
    @thilinadkarunathilaka5732 3 года назад +2

    සුපිරියක් ❤✌️

  • @thilini_teacher
    @thilini_teacher 3 года назад +2

    Niyamai Trip Pisso 😍😍

  • @Giorno23
    @Giorno23 3 года назад +1

    ලස්සනයි vlog එක 👍👍

  • @dilshaniweerakkodi1221
    @dilshaniweerakkodi1221 3 года назад +2

    ඒක නම් පිස්සුවක්😍✊♥️

  • @cb-rl3zo
    @cb-rl3zo 3 года назад +9

    නියමයි අයියේ , කවදාවත් නවත්තන්න නං එපා.

    • @podda7995
      @podda7995 3 года назад +1

      ruclips.net/video/CWJtwzLGttU/видео.html අපේ ට්‍රැවල් එක 🌿

    • @cb-rl3zo
      @cb-rl3zo 3 года назад

      @@podda7995 👍👍👍

  • @shalikamadushan3783
    @shalikamadushan3783 3 года назад +2

    විඩියෝ එකනම් පට්ට...පුදුම කට්ටක් කැවේ නේ 😍😍😍😍❤️

    • @podda7995
      @podda7995 3 года назад

      ruclips.net/video/CWJtwzLGttU/видео.html අපේ ට්‍රැවල් එක 🌿

  • @lakruwanvimarshana2140
    @lakruwanvimarshana2140 3 года назад +2

    සුපිරි😍

  • @sameevlogs5795
    @sameevlogs5795 3 года назад +2

    Wowwwwww niyamai 🥰🥰🥰🥰😍😍😍

  • @rangamadu6139
    @rangamadu6139 3 года назад +1

    🌹🌹🌹

  • @ushansilva6236
    @ushansilva6236 3 года назад +1

    Nice

  • @nelumsamarakoon3933
    @nelumsamarakoon3933 Год назад

    උදයගේකඩ හඩමරැ.නිවෙිදකයෙකුගේ වගේ...👍😃

  • @imp4017
    @imp4017 3 года назад +2

    එල එල පරිස්සමෙන් Bro ❤️🔥

  • @subodarasanjana1120
    @subodarasanjana1120 3 года назад +1

    💚❤️‍🔥

  • @ආලෝකාදිව්යාංගි

    Ammoo video ekak enakan balan hitiye ..aadarei trip pissoo😍💞💗

  • @pasindunimashan1332
    @pasindunimashan1332 3 года назад +2

    ❤️🌟

  • @lankaweapi4952
    @lankaweapi4952 3 года назад +2

    නියමයි ...❤👊 ආදරෙයි හැමදාම 😍

  • @NiwaninNiwenna
    @NiwaninNiwenna 3 года назад +2

    ❤️🔥

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 3 года назад +3

    😲👍

  • @travelwithchabiya
    @travelwithchabiya 3 года назад +3

    අද විඩියෝ එක නිකන් අමුතුම හැරීම් ලක්ෂයක් වගේ...😋❤️

  • @kavindunirmal1776
    @kavindunirmal1776 3 года назад +1

    Me dawsa wla negge aprde aiye..wesshama gaman aul .photo video krgnnwth beri una ne hriyt .apith 31 re hitiya .Klin dnnw nm apith enwa apith doluwe.masekt serayak naginw api nm,kuvenigala trevel video ekak krnn enn dwska 😍ekth supiri hike ekak

  • @sankamadushan1868
    @sankamadushan1868 3 года назад +4

    උමන්දාවේ වීඩියෝ එකක් ඕන❤️❤️🙏