Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කතරක තනි දැවෙන වලාවේඑක දවසක සෙවනෙහි ආවේහිරි පොද නැති කඳුලු අවාරේ මාතනි තරුවක් මියෙන වෙලාවෙඔබෙ දසුනක් මැවෙන නියාවේඅද තවමත් සඳලු තලාවේ මාඒ රිදුම් නිවී මා හදේඈ ළඟින් රැදීලා වගේසීරුවෙන් ළයේ පෙම් මල් පීදුනාමං නුඹෙ නෙත්මානෙම ඉන්නම්මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්මැවුනාවේ ගිම්හානේ දැන් ආලේ කතාඇහුනාවේ ගුම්නාදේ තුන් යාමේ පුරාරෑ හීන ගානෙ ආයෙ ආයෙඔය රූපෙ පේන වාරේනුඹෙ දෑස මානේ නැවතුනාමට හීන ගේන අංගනාවේපෙරදාක ඇයිද නාවේනොකියා කියූ දේ තේරුනාඒ රිදුම් නිවී මා හදේඈ ළඟින් රැදීලා වගේසීරුවෙන් ළයේ පෙම් මල් පීදුනාමං නුඹෙ නෙත්මානෙම ඉන්නම්මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්
වෙනම ලෝකයට ගියා බං😢❤
❤️
Hmm❤
එක තමා කියන්නේ ගුලි කලා අහන්න එපා කියලා 🥴❤
මෙකනම් වෙනම එකක් මරු වෙනම ලොකෙක තනි උනා වගෙ😢😊
ekaparata wenama lokekata giya wage 💘
❤@@katzu_vibe
1:05 Best part 💗
Supri ban ❤❤❤❤❤❤❤❤❤❤
It is amezing life fell this song ❤❤❤
Mekanam pissuwak bn
❤
kiyanna deyak na a tharam lassanay❤😊
Wenama vibe ekk
Superb💓😊
🥺nice
❤❤😊😊😊
feeling 😚💗
My favorite song ❤❤❤❤❤
Nice❤
Beautiful song ✨
Adenava bn😢
I feel it...💗🥺
Handfree ekath gahagena ass piyaganna 🥺 wenama lokekata yai 🖤
1:03 💆♂️
Wenama lokeka Thani uno❤🥹
Wow
🥺❤
Felling 🥺💔
I feel it🩶💆♂️
Fav ❤
1.05 wow
premaye suwada slowed reverb oni kolo sub kala hode aniw denna
ekaparatama parana mathaka ewissuna🥺
❤❤
සින්දුවනම් පහර ❤
0:26
🥺🫶❤️
💖💖💖💖
❤❤❤❤❤
💙👊
💙
🥺💗🙌🥀..
❤😢
Ekaparatama mokkd una wage😮😢
🙇♀️
font style eke name eka mokakda Brother
Pisuwah ekanam padiri
..
EKANAM LASSANI
කාලා මගදි
😂
Ubata pissuda bn balahan kochchara lassanada kiyala 😍
කතරක තනි දැවෙන වලාවේ
එක දවසක සෙවනෙහි ආවේ
හිරි පොද නැති කඳුලු අවාරේ මා
තනි තරුවක් මියෙන වෙලාවෙ
ඔබෙ දසුනක් මැවෙන නියාවේ
අද තවමත් සඳලු තලාවේ මා
ඒ රිදුම් නිවී මා හදේ
ඈ ළඟින් රැදීලා වගේ
සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා
මං නුඹෙ නෙත්මානෙම ඉන්නම්
මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්
මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්
ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්
මැවුනාවේ ගිම්හානේ දැන් ආලේ කතා
ඇහුනාවේ ගුම්නාදේ තුන් යාමේ පුරා
රෑ හීන ගානෙ ආයෙ ආයෙ
ඔය රූපෙ පේන වාරේ
නුඹෙ දෑස මානේ නැවතුනා
මට හීන ගේන අංගනාවේ
පෙරදාක ඇයිද නාවේ
නොකියා කියූ දේ තේරුනා
ඒ රිදුම් නිවී මා හදේ
ඈ ළඟින් රැදීලා වගේ
සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා
මං නුඹෙ නෙත්මානෙම ඉන්නම්
මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්
මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්
ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්
වෙනම ලෝකයට ගියා බං😢❤
❤️
Hmm❤
එක තමා කියන්නේ ගුලි කලා අහන්න එපා කියලා 🥴❤
මෙකනම් වෙනම එකක් මරු වෙනම ලොකෙක තනි උනා වගෙ😢😊
ekaparata wenama lokekata giya wage 💘
❤️
❤@@katzu_vibe
1:05 Best part 💗
Supri ban ❤❤❤❤❤❤❤❤❤❤
It is amezing life fell this song ❤❤❤
Mekanam pissuwak bn
❤
kiyanna deyak na a tharam lassanay❤😊
Wenama vibe ekk
Superb💓😊
🥺nice
❤❤😊😊😊
❤️
feeling 😚💗
❤️
My favorite song ❤❤❤❤❤
Nice❤
Beautiful song ✨
❤️
Adenava bn😢
I feel it...💗🥺
Handfree ekath gahagena ass piyaganna 🥺 wenama lokekata yai 🖤
1:03 💆♂️
Wenama lokeka Thani uno❤🥹
Wow
🥺❤
❤️
Felling 🥺💔
I feel it🩶💆♂️
Fav ❤
1.05 wow
premaye suwada slowed reverb oni kolo sub kala hode aniw denna
ekaparatama parana mathaka ewissuna🥺
❤❤
❤️
සින්දුවනම් පහර ❤
❤
❤️
0:26
❤❤
🥺🫶❤️
❤
💖💖💖💖
❤️
❤❤❤❤❤
❤️
💙👊
💙
🥺💗🙌🥀..
❤😢
❤️
Ekaparatama mokkd una wage😮😢
❤😢
🙇♀️
font style eke name eka mokakda Brother
Pisuwah ekanam padiri
..
EKANAM LASSANI
❤️
කාලා මගදි
😂
Ubata pissuda bn balahan kochchara lassanada kiyala 😍
❤
❤️
❤
❤️
❤
❤️
❤