පැටවු ටිකත් එක්ක අපි යනවා නංගි බබාව බලන්න!!! ❤️

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 30

  • @MJanaChathu
    @MJanaChathu 11 месяцев назад +6

    ලොකු පුතාගෙ හැසිරීම තමයි මම ආසම..එයා මාරම දරුවෙක්..

  • @upulherath2245
    @upulherath2245 2 года назад +18

    ලොකු පුතෙ ඔයා නම් තාත්තා වගේම නිහතමානී දරුවෙක්, හරි ආදරේ හිතෙනවා ,ඔයාලා හැමොටම බුදු සරණයි ,සියලුම දෙවි පිහිටයි

  • @UUdayanga-mv6bq
    @UUdayanga-mv6bq Год назад +2

    අැත්තටම හරිම අාදරනිය පවුලක්...හැමෝටම ඒ පවුල අාදර්ශමත්...තෙරුවන් සරනයි...මුලු පවුලටම...

  • @nadeelankathilaka2124
    @nadeelankathilaka2124 2 года назад +2

    මව් පිය සෙනෙහස උතුරන තැන කවදත් දිව්‍ය විමානයක්...මට මගේ තාත්ති මතක් උනා අදයි මේක බැලුවේ.. වීරෙ අන්කල් නම් අපේ තාත්තිව හොදට දන්නවා.. ඇස් වහක් නම් වදින්න එපා මේ ලස්සන පවුලට.. මේක තමයි දෙදෙනෙකු අතර තියෙන්න ඕනේ ජීවිතේ, ඒක ඔයාල ලස්සනට සාර්ථකව ගෙනියනවා.. ඔයාලා හැමෝටම සියලු දෙවිපිහිටයි ❤️❤️❤️❤️❤️❤️

  • @මදූශා-ත4ඛ
    @මදූශා-ත4ඛ 2 года назад +5

    හැමදාම වීඩියෝ බල බල අඩනවා ඉතින්.දුකට නම් නෙමේ ඔයාලගේ තියෙන ආදනීය බවට වගේම අපේ ලංකාවට මේ තරම් ආදරේ කරන,නිහතමානී කමට.කියන්න වචන නැ සර්.ඔබතුමාලා දිනෙන් දිනම දියුණුවට පත් වෙන්න ඕනෙ.බුදු සරනයි

  • @dinithinisansala5015
    @dinithinisansala5015 Год назад

    අහම්බෙන් අද මට මේ විඩියෝ එකක් බලන්න හම්බුනා youtube එකේ....1 st time I saw this ...
    ඇත්තටම පුදුම ආදරණීයම family එකක්... හරිම ආදරණීය කඩවසම් අප්පච්චි කෙනෙක්...දයාව උතුරන අම්මෙක්...මගේ හිත වැඩියම ඇදගත්තු .. හරිම ලෙංගතුබවක් තීන පවුලේ ලොකු පුතා...
    හුරුබුහුටි ලොකු දූ...හුරතල් සුදු බෝලේ... ටිකක් නිශ්ශබ්ද කෙනෙක් වගේ මට හිතුනු අනික් පුතා... ❤❤❤❤❤
    ඇත්තටම ආදරය උතුරලා යන බැදීමක් තියන ලස්සනම පවුලක්..
    හැමදාමත් සතුටින් , නිරෝගීව , ඉන්න විශ්වයේ සියලූම බලවේග.. ඔයාලව රකින්න ඕනී..
    මම ඔස්ට්‍රේලියාවේ ඉදන්......
    ❤❤❤❤❤❤

  • @crazyqueen8807
    @crazyqueen8807 2 года назад +6

    Such a beautiful family 💕 all the children are well mannered. I like dulaj malli.he is simple and as an eldest one he is soo caring towards his siblings ❤️

  • @manjulakumari8637
    @manjulakumari8637 2 года назад +2

    Such a beautiful family...no words ❤❤❤❤❤

  • @imashasandaru8547
    @imashasandaru8547 2 года назад +2

    Everyone need a beautiful family like this , full of happiness and love , love u all a lot බුදුසරණයි !!!

  • @ramanimalkanthi3750
    @ramanimalkanthi3750 2 года назад +5

    Mage jeevithe mama dakka adarniya thatha kenek saha adarniya suwamipurusayek oyalata theruwan saranai

  • @nilukshi2794
    @nilukshi2794 2 года назад

    එයාලගේ සතුට....හරිම ආදරනීයයි...❤️❤️❤️❤️

  • @thanujalumbini1407
    @thanujalumbini1407 2 года назад +25

    පුදුම වාසනාවන්ත පවුලක්.අනේ හැම දරුවෙක්ටම ව්‍යිෆ් කෙනෙක් ටම ලැබෙන්න ඕනෙ ඔහොම කෙනෙක් 💙

  • @prasadsameera2254
    @prasadsameera2254 2 года назад +1

    ලස්සනයි family එකක් හැමදාම සතුටින් පරිස්සමෙන් inna බුදු සරණයි

  • @sandu514
    @sandu514 Год назад

    How humble you are 🥺

  • @niroshapriyangani5734
    @niroshapriyangani5734 2 года назад +10

    මේක කලින් දාලා තිබ්බ නේද

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 2 года назад +1

    Nice family

  • @thilinithilini6182
    @thilinithilini6182 Год назад

    ❤❤❤❤❤❤

  • @rajeevkarunarathne6373
    @rajeevkarunarathne6373 7 месяцев назад

    ඔය වයසේ අපේ දුවත් මගේ කොන්ඩේ දාපු එකමයි කාලේ

  • @shanikamusicsongs5999
    @shanikamusicsongs5999 2 года назад +3

    අනෙ මටත් ඇඩුනා....😪😪

  • @virajimendis5756
    @virajimendis5756 2 года назад +1

    Lucky family budusarani

  • @mayumidineshika6484
    @mayumidineshika6484 2 года назад

    ❤❤ ❤

  • @ashokabasnayaka8717
    @ashokabasnayaka8717 2 года назад +3

    Apita sirge number eka evanna

  • @vijithagunasinghe2122
    @vijithagunasinghe2122 Год назад

    😃😃😃😃😃😃

  • @dulmipunsara7651
    @dulmipunsara7651 2 года назад +3

    ❤️❤️

  • @samanthiniesiriwardena5825
    @samanthiniesiriwardena5825 2 года назад +2

    Parana ekakne.

  • @thamalimaheshika5904
    @thamalimaheshika5904 2 года назад +2

    ❤️❤️

  • @sachii9968
    @sachii9968 Год назад

    ❤❤❤❤

  • @sharmilakumari6371
    @sharmilakumari6371 2 года назад +1

    ❤️❤️❤️

  • @randulananayakkara7594
    @randulananayakkara7594 2 года назад

    ❤️❤️❤️