එයාලට හදපු චිකන් බිරියානි එක🥘| Life in japan 🇯🇵🇱🇰|

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 870

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 5 месяцев назад +22

    කෑම හදන කොට මේ අත එහා මෙහා යන විදිහ බලන්න ආසයි.හරිම සුන්දරයි. හැමදාම ඉන්න ලැබේවා, මේ සුදු මහත්තය හරිම වාසනාවන්තයි , ඔයා වගේ හොඳ කෙනෙක් ලබන්න. ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @lia_pathirana
    @lia_pathirana 5 месяцев назад +62

    මොන තරම් අකමැති කෑම එකක් උනත් අම්මා අතින් අනලා කවද්දි රහයිනේ.... ❤️

  • @deepikadharmarathna1348
    @deepikadharmarathna1348 5 месяцев назад +43

    මම අක්කගේ වීඩියෝ දිගටම බලපු කෙනෙක්.ඒත් මගේ තාත්තා නැති වුණා..😥ඊට පස්සේ මගේ ⁣දෝණිව ලැබුණා..මේ දේවල් හින්දා මට වීඩියෝ ගොඩක් මඟඇරුණා..මම මේ දවස් වල ඒ ටික බලන ගමන් ඉන්නේ..එකක් වත් නොබලා ඉන්න ලෝබයි..ඒ තරම් මම ආසයි අක්කගේ වීඩියෝ බලන්න..❤😍

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад +6

      අනෙ එහෙමද තාත්තාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා 🙏🙏 ඔයාත් පරිස්සමෙන් ඉන්න ♥️♥️ හෙමින් බලන්න බැරියා විඩියෝ එක ♥️♥️ ආදරෙයි ♥️♥️

    • @SujiSuji-vl3kt
      @SujiSuji-vl3kt 5 месяцев назад +1

  • @Its-me-D126
    @Its-me-D126 5 месяцев назад +12

    පිටරටක අවුරුදු ගානක් ඉදලත් හරිම ලස්සන ට සිංහල කතාකරනවා අක්කෙ ඔයා.❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад +1

      ♥️♥️♥️♥️🙏

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 5 месяцев назад +1

      👍🌹.. ඇති වැඩේ මොකක්ද ..

    • @Its-me-D126
      @Its-me-D126 5 месяцев назад

      @@SanjeewaUdayakumara-ub9kr 🤔 මොකක් ද ඒ කතාවෙ තේරුම

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 5 месяцев назад +1

      @@Its-me-D126 👍🌹.. සිංහල ජාතිය ට ඇති වැඩේ මොකක්ද ..?

    • @DianaFernandoyttguvhgcgtv
      @DianaFernandoyttguvhgcgtv 4 месяца назад +2

      Aurudu 22 mamat inne pita rataka ,mage lamai pava sinhala hodata kata karanawa. Maw basa amataka ven na . Fake minisun e widihata act karanawa. Amatakai vage sinhala.😂

  • @DiyasinuYt-ic5os
    @DiyasinuYt-ic5os 5 месяцев назад +8

    Kalekata පස්සේ පළවෙනි ලයික් එකයි කමෙන්ට් එකයි මගෙන් හරිම ලස්සනයි video eke wenewa wageme..නොදන්නා දේවල් ගොඩක් igene ගත්තේ oya gen thank you

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️

  • @kanthipathirana3178
    @kanthipathirana3178 5 месяцев назад +9

    මරිනා බිම දිගා වෙලා ඉන්න කොට මට මගෙ දුව මතක් උනා. එය නම් ලොකුයි එත් ඔය විදියට සාලෙ මැද මෙ දැනුත් දිගා වෙලා ඉන්නවා.මට ආසයි ඔයා කැම හදන්න පුරුදු උන විදිය දැන ගන්න. Vedio එක බලලා හැමදාම සතුටු වෙනවා.ඔයාගෙ සතුට හැමදාම රැදෙවා!

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      මගේ අම්මාගෙන් එතකොට සුදු අම්මාගෙන් එකතොට ජපානෙ ඉන්න මගෙ හිතවතුන්ගෙන් තව මගෙ උනන්දුව මෙ හැමදෙයක්ම එකතු වෙනකොට මට හැමදෙයක්ම ලස්සනට කරගෙන යන්න පුළුවන් වුනා ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @sapnapathum
    @sapnapathum 5 месяцев назад +4

    ආදරණිය පවුලක්..හරිම ලස්සනයි ..ආසාවෙන් බලන්න පුළුවන් ඔනිම තරම් වෙලාවක්..❤හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..😘

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ayeshahasanthika5435
    @ayeshahasanthika5435 5 месяцев назад +9

    නැන්දගෙ බිරියානි එක කන්න ආස හිතුණා...මරිනා නංගිගෙ කොන්ඩේ දිගට වවන්න ලස්සනයි එයා..
    ආදරෙයි ඔයාලා හැමෝටම ...❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад +2

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 5 месяцев назад +5

    අක්කා ගේ කැම හැම එකක්ම රසපාටයි, මරිනා මැණික තවත් උස ගිහින්, ආදරෙයි හැමෝටම❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @Chamodi-e5v
    @Chamodi-e5v 5 месяцев назад +3

    අනේ හරිම ලස්සනයි හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ❤

  • @Nilakshiperera-n4u
    @Nilakshiperera-n4u 5 месяцев назад +3

    හරිම ආදරණීය පවුලක් අනූෂා. ජේසු පිහිටයි

  • @manojaperera5097
    @manojaperera5097 5 месяцев назад +1

    අනේ අනුෂා මම හරිම ආසාවෙන් ඔයාලගේ පවුලේ දිනපතා වෙන දේවල් බලන්නෙ.බිරියානි එක නම් රස පාටයි.ඔයා හරිම වාසනාවන්ත කෙනෙක්.

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @kalpaniweerasinghe6654
    @kalpaniweerasinghe6654 5 месяцев назад +6

    ගොඩක් ආසාවෙන් අක්කා කෑම හදන video බැලුවා. මරීනා මැණික හරිම ආදරණීය කීකරු ආදර්ශමත් දරුවෙක්❤. බුදුසරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @rohanvijitha5147
    @rohanvijitha5147 5 месяцев назад +3

    විඩියෝ එක ලස්සනයි අදත් විඩියෝ එක වෙනදාා වගේම ආසාවෙන් බැලුවා ඇන්ටිගේ කැම රස පාටයි ආදරෙයි ජය වෙිවා

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @kmnranasingha5171
    @kmnranasingha5171 5 месяцев назад +2

    මම කලින් ගෙදර අස් කරන වැඩ කුස්සියේ වැඩ එහෙම කරන්න කම්මැලි කෙනෙක්. ඒත් අපේ අනූ නැන්දගේ වීඩියෝ බලන්න ගත්තු දවස් වල මටත් ආස හිතුනා ඒ වැඩ කරන්න.දැන් මම හැමදාම ගෙදර වැඩ කරනවා ගෙදර පිරිසිදුව පිළිවෙලට තියා ගන්නවා. අම්මටත් ඒ ගැන ගොඩක් සතුටුයි. ඇත්තටම අනූ නැන්දේ ඔයා මට ගුරුවරියක්💐 හැමදාමත් නීරෝගීව සතුටින් ඉන්න. බුදු සරණයි නැන්දේ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ගොඩාක් සතුටුයි මෙහෙම දෙයක් අහන්න ලැබුනු එක ගැන ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️ හැමදාම මෙ විදියටම වැඩ කරගෙන යන්න♥️

    • @kmnranasingha5171
      @kmnranasingha5171 5 месяцев назад

      😙❤

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 5 месяцев назад +201

    මගේ කකුල කැඩිලා මාසයක් වෙනවා ඉතින් මම ඔයාලගෙ විඩියෝ බලලා සතුටු වෙනවා මම නමි විඩියෝ බලන්නේ මරිනා බලන්න ආස නිසා මෙි පවුලටම ඇස් වහ වදින්න එපා

    • @Lilly1234-j9l
      @Lilly1234-j9l 5 месяцев назад +22

      ඉක්මනට සනිප වෙයි ඔයාට , සුමන සමන් දෙවි පිහිටයි ❤😊

    • @Anu.00
      @Anu.00 5 месяцев назад +9

      Ikmnta oyge kkula snipa wewa..🙏💜

    • @SandamalPrabhashwara-he2cz
      @SandamalPrabhashwara-he2cz 5 месяцев назад +5

      おだいじに❤

    • @PriyankaJayakodi-o7d
      @PriyankaJayakodi-o7d 5 месяцев назад +9

      ඉක්මනින් සනීප වෙයි.😊😊

    • @NatashaSewmini-mp3vh
      @NatashaSewmini-mp3vh 5 месяцев назад +6

      ඉක්මනට සනිප වෙන්න

  • @ManojiNanayakkara
    @ManojiNanayakkara 5 месяцев назад +3

    Hamadama wage adath video eka harima asawen baluwa.
    Kama tike rasai suwadai mehata danenawa wage❤
    Oyage family ekama ekathu wela inna senasurada video eka goda lassanai. Adaraneeyai.❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak20 5 месяцев назад

    හිතට නිදහසක් දැනෙන්න නම් අක්කිගෙ වීඩියෝ බලන්නම ඕනේ.ඒ තරම්ම අක්කිගෙ කටහඩ ,දෝනිගෙ හිනාව හරිම සුන්දරයි.video ekth lassani.kama ekanam laga hitiyanam apitath kanna thibuna neda akkiyo.

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @ne7055
    @ne7055 5 месяцев назад +3

    හරිම ලස්සනයි නැන්දේ වීඩියෝ එක බිරියානි එකනම් හරිම රස පාටයි මරීනා ට වගේම උන අපේ මල්ලිටත් තිබුනා ඉක්මනින් මරිනා නන්ගිට සනීප වෙන්ඩ ඕන බුදු සරණයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ♥️♥️♥️ ආදරෙයි ♥️♥️

  • @vishminavodi8541
    @vishminavodi8541 5 месяцев назад +3

    මටත් තිබුනා ගොඩ කාලෙකට කලින් මරිනා ඇදගෙන ඉන්න ජාතියෙ බිලවුස් දෙකක් හරිම ලස්සනයි

  • @lakshanichathurika0705
    @lakshanichathurika0705 5 месяцев назад +1

    නැන්දාගෙ වීඩියෝ එකක් ලගදි අහම්බෙන් දැකලා මම ආසාවෙන් බැලුවා එදා ඉදන් නැන්දගෙ කලින් වීඩියෝ ටික ටික බලන්න ගත්තා දැන් නැන්දාගෙ වීඩියෝ එකක් එනකල් ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා .මරීනා නංගි හරිම කියුට් එයාට ත් මම ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න නැන්දේ හැමෝම ගොඩක් ආදරෙයි...... ජේසු පිහිටයි 🥰❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️

  • @dimuthutharaka7252
    @dimuthutharaka7252 5 месяцев назад +1

    වැඩත් එක්ක පරක්කු උනා වීඩියෝ එක බලන්න.හරිම සැහැල්ලුවෙන් ඔයාලා ජීවිතේ ගත කරන්නෙ කියලා මට හිතෙනවා .කොයිතරම් කාර්‍යබහුල උනත්.එහෙම තමයි ඉන්නත් ඕනේ.ආදරෙයි හැමදාම වගේ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

    • @dimuthutharaka7252
      @dimuthutharaka7252 5 месяцев назад

      @@anushajeewani2016 ❤

  • @Sewwandikcl1sd
    @Sewwandikcl1sd 5 месяцев назад

    ඔයා කතා කරන විදිය හරිම චාම් ඇත්තමයි ලස්සන ජීවිතයක් ගත කරන්නේ ඔයාලා හරිම සතුටුයි ඔයාලා ගැන මන් හැම වීඩියෝ එකක්ම බලනව ඔයාලගෙ 🎉 සතුටින් පරිස්සමින් ඉන්න ජෙසු පිහිටයි ඔයාගෙ පව්ලේ සියලු දෙනාටම

  • @dilinipabasara9850
    @dilinipabasara9850 5 месяцев назад +3

    හරිම ලස්සන විඩියෝ එකක් අක්කේ.❤❤
    ඔයාලා හැමෝටම බුදු සරණයි.සතුටින් ඉන්න, ආදරෙයි❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @Ishdil....h
    @Ishdil....h 5 месяцев назад +17

    අපිව ඔයාගේ ගෙදර එක්ක ගිහින්,කන්න බොන්න දීලා,සැලකුවාට බොහෝම ස්තූති අක්කෙ..කෑම හරිම රසයි..❤❤❤❤😋😋😋😋 මරීනා දූ හරීම cute අනේ...😍😍😍😍😍

    • @surekanishani4771
      @surekanishani4771 5 месяцев назад +1

      ඔයා ගීයද

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

    • @Ishdil....h
      @Ishdil....h 5 месяцев назад

      ​@@surekanishani4771 ඇයි අනේ සතියකට වතාවක් දෙවතාවක් අනූශා අක්කි අපි හැමෝම එක්ක යන්නෙ..❤❤❤❤

    • @surekanishani4771
      @surekanishani4771 5 месяцев назад

      @@Ishdil....h 😊😊😊😊

  • @Pethusha
    @Pethusha 5 месяцев назад +1

    අද වීඩියෝ එකත් හරිම ලස්සනයි... මට හිතෙන්නෙත් මාත් වීඩියෝ එක ඇතුලේ ජිවත් වෙනවා වගේ... ඒ තරමට... ඔයාගෙ පවුලෙ සියලු දෙනාටත් ආදරෙයි ..
    බුදුසරනයි ❤❤❤❤🥰😘

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @SachiniShehara-t8v
    @SachiniShehara-t8v 5 месяцев назад +3

    වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ අක්කියෝ...😍
    ලස්සනයී😍..ආදරෙයී...❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 5 месяцев назад

    ඇන්ටි හදන කෑම බලන්න ලස්සනයි අනේ... රස ඇති ඒවගේම... දවසක ඇන්ටිගේ අතින් හදපු කෑම වේලක් කන්න ආසයි... ඒ තරම් ලස්සනට කෑම හදනවා...❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි ♥️♥️🌷🌷🙏🙏

  • @M.g.b.c.2331
    @M.g.b.c.2331 5 месяцев назад +1

    මරීනා නම් බෝනික්කෙක් වගේ හරිම ලස්සනයි ඒ වගේම නැන්දගේ කටහඩනම් බාවනාවක් වගේ මම හරිම ආසාවෙන් බලන් ඉන්නේ බිරියානි එකනම් රස පාටයි හරිම ලස්සනයි වීඩියෝ එකක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 🌷🌷🌸🌸 ආදරෙයි ♥️♥️♥️

    • @Vidunagamingmaster
      @Vidunagamingmaster 3 месяца назад

      ❤❤❤❤❤

  • @mydreamsdoit5019
    @mydreamsdoit5019 5 месяцев назад +1

    මරීනා නන්ගිට ආදරෙයි ❤ 😊එයා ගොඩක් ලස්සන වෙලා. එයාගෙ ඔරිගමී බලන්න ආසයි ගොඩක්. කුඩ හදල තිබ්බ ඒව මාරම ලස්සනයි .❤

  • @ShashiNisansala-jw6wo
    @ShashiNisansala-jw6wo 5 месяцев назад +2

    වීඩියෝ එක හරිම ලස්සනයි අනූශා අක්කේ❤❤ බිරියානි එකත් රස පාටයි❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ChamariGovinnage
    @ChamariGovinnage 5 месяцев назад +1

    ඇත්තටම මම ඔයාගෙ වීඩියෝ බලලා සතුටු වෙනවා වගේම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා🥰🥰 1:53

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @beneetajayamali7188
    @beneetajayamali7188 5 месяцев назад +2

    අද නම් මන් ආසම vedio එකක් දාල තියෙන්නෙ . කෑම ටික නම් රස පාටයි. ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @VishvaChandrasekara
    @VishvaChandrasekara 4 месяца назад +1

    🥰චීන අයගෙ සංස්කෘතිය එයාලා අනෙකාට සැහෙන්න ගරු කරනවා කැමටත් වැදලා කන්නෙ 😊අපෙ තමා හැමදෙම ගිලිහෙමින් යන්නෙ

  • @sapnasassarani9966
    @sapnasassarani9966 5 месяцев назад +1

    ආන්ටිගේ කෑම ටික නම් ගොඩක් රස පාටයි..... අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ......ආන්ටිගේ පවුලේ හැමෝටම අපි ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️

  • @sadalitharuka2716
    @sadalitharuka2716 5 месяцев назад +4

    අදත් හරි ම ලස්සනයි❤ පිලිවෙලයි හිත නිවෙනවා අත්තම්මාත් හරිම ශෝක්. පරිස්සමෙන් සතුටින් ඉන්න අනූ නැන්දේ ආදරෙයි ❤😘

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @かわいい工芸品
    @かわいい工芸品 5 месяцев назад +1

    හරිම ලස්සන වීඩියෝ එකක් නැන්දේ .මම හරිම ආසාවෙන් බැලුවා. මේ වගේ ලස්සන වීඩියෝ අපිට ගේනවට ස්තුතියි නැන්දේ ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Tharusl382
    @Tharusl382 5 месяцев назад +1

    අක්කිගේ කෑම උයන විඩියෝ තමයි බලන්න ආසම හරි පිළිවෙළයි රස පාටයි හැමදාම සතුටින් ඉන්න මරිනට ගොඩාක් ආදරෙයි කියන්න 😍😍😍🥰🥰🥰❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කියන්නම් ♥️♥️♥️

  • @malkanthividanage5331
    @malkanthividanage5331 5 месяцев назад +2

    හරිම ලස්සනයි video එක. නංගී ඔයාගෙ biriyani eka හරිම ලස්සනයි එ වගේම හුඟක් රස බව දන්නවා. මේ වගේ ඔයාගෙ Family එකේ සියලු දෙනාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @thanushawanigarathna4106
    @thanushawanigarathna4106 5 месяцев назад

    මාත් පිට රටක ජීවත් වෙන කෙනෙක්. සමහරවෙලාවට අක්කගෙ video බැලුවාම හිතට සැනසීමක්. ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 4 месяца назад +1

    මෙහෙම කෑම එකක් කන්න අම්මා ලගට කවදා යන්නද අක්කීයො
    ඔයාගෙ vlogs එකක් නම් මම වරද්දන්නෙ නැතිව බලනවාමයි කොච්චර කාර්ය බහුල උනත් ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад +1

      අනෙ ඉක්මනින්ම කාලය ගෙවිලා යන්න පුළුවන් නංගියො😘😍😍 ආදරෙයි ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ChamariGovinnage
    @ChamariGovinnage 5 месяцев назад

    ඇත්තටම මම ඔයාගෙ වීඩියෝ බලලා සතුටු වෙනවා වගේම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා🥰🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 5 месяцев назад

    අදත් ලස්සන වීඩියෝ එකක් ගෙන ආවාට ඔබට ස්තූතියී .ඔයාගේ කෑම හදන විදියට මම ගොඩාක් ආසයී නංගී .ඒකේ මාරම සුන්දරත්වයක් තියෙනවා .බලන්න ,බලන්න ආසා හිතෙනවා.රෝස මලගේ (මරීනා පුතා ) ලස්සන සිනාවත්,ඔබ පවුලේ සියලුම දෙනාගේ එකමුතු,බැදීමට මම ආසයී.හරිම ලස්සන සුන්දර ජීවිතයක් ඔබට ලැබීලා තියෙන්නේ.වාසනාවන් .අපේ කෙනෙක් කොහේ හෝ සතුටින් ඉන්නවා කියන්නේ ,අපිට ආඩම්බරයක් .ජයම වේවා ජීවිතයම සැමදා.❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @shanibhagya6336
    @shanibhagya6336 5 месяцев назад +1

    හරිම ලස්සනයි අක්කෙ අද video එකත්.❤.සුභ පැතුම් 100k ගන්න පුලුවන් උනාට.හදවතින්ම සුභ පතනවා🎉
    ඔයා කොහෙන්ද අක්කෙ තුනපහ කොටන්න ගත්ත grinder එක ගතේ.

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @Ishudulanja4728
    @Ishudulanja4728 5 месяцев назад +2

    බදාදා සෙනසුරාදා කියන්නෙ ගොඩක් ආසාවෙන් ඉන්න දවස් දෙකක්❤️ එක දිගට වැඩක් කරලා එපා උනාම මරීනා වගේ බිම දිගා වෙලා ඉද්දි හරිම ශෝයි 🥰😁 ව්‍යායාම කරපු හැටි😁❤️ බිරියානි එකනම් කන්න හිතුනා❤️ වඩේ ප්ලේන්ටියක් එක්ක මරු නේද😋 අර සුදු මල් ගහ ලස්සනයි 🌼 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි ❤️🥰😘😍💕🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️ වඩෙයි ප්ලෙන්ටි එකයි ඉතින් කියන්න දෙයක්ද නෙ මරුනෙ ♥️♥️😀

  • @PridarshaniKumari
    @PridarshaniKumari 5 месяцев назад +1

    හරිම ලස්සනයි ❤️ පිළිවෙළයි අක්කි ඔයාගේ වැඩ .❤ මරීනා හරිම හුරතල් ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @oshadee6092
    @oshadee6092 5 месяцев назад

    Marina shoi ❤😍
    Marina බලන්න තමයි වැඩිපුර එන්නේ 🥰
    Marina ගොඩක් හොද ළමයෙක් එයාගේ ඉදිරි අනාගතය ගොඩක් ලස්සන වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ♥️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ushanirajapaksa2633
    @ushanirajapaksa2633 5 месяцев назад

    වීඩියෝ එක ලස්සනයි වගේම කෑම එකත් ගොඩක් රස පාටයි..හැමෝටම සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාලා හැමෝටම...ආදරෙයි 💖💜️💖💜️🇱🇰🇱🇰🇱🇰

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @kotawilasujatha9378
    @kotawilasujatha9378 5 месяцев назад +2

    Harima adaraniyai oyage video marina manika adarei godak ummmmmma

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa5282 5 месяцев назад +1

    අදත් විඩියෝ එක ලස්සනයි අනු අක්කී❤️🥰 මරිනා බබා ලස්සන වෙලා තවත්❤️ පරිස්සමින් සතුටින් ඉන්න අක්කී බුදු සරණයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ChalaniRuwanthika
    @ChalaniRuwanthika 5 месяцев назад +1

    ❤❤❤ adath video eka godak lassanai akke ❤❤ adath kama tika godak rasa patai🎉🎉 oy athin hadana kama tikak kanna asa hithenawa akke mata❤❤ godariyak adarei oyalata ❤❤budu saranai 🎉🎉parissamata sathutin hina wela hamadama inne akke ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @amilaweerasinghe3011
    @amilaweerasinghe3011 5 месяцев назад +1

    Hemadama wage adath asawen akkige video ekq beluwe.man harima asay akki hadana kema balanna.❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 5 месяцев назад

    අනේ අද කෑම ටික නම් නියමයි අක්කේ ❤❤ අක්කා මරීනාට කවනවා දැක්කම අපේ අම්මාත් මට රසට අනලා කවපුවා මතක් වුනා 😢 හරිම ආදරණීය පවුලක් ඔයාලා.. මේ වගේ හැමදාමත් සතුටින් නිරෝගීමත්ව ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ ❤❤ ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад +1

      ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @Tanyanithuki
    @Tanyanithuki 2 месяца назад +1

    Mta oyage video blddi uyanne asei akke ❤❤❤ attatama shok oya dn godak lassana wela mn oyge okkema video bluwa 😻

    • @anushajeewani2016
      @anushajeewani2016  2 месяца назад +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @ShiraniJanaki-w9e
    @ShiraniJanaki-w9e 5 месяцев назад +2

    Asawen video eka baluwa marina harima hurathal kema tikath niyamai

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @chandalathapuspha-nk2ws
    @chandalathapuspha-nk2ws 5 месяцев назад

    මම දැනුයි clz ඇරිල ආවෙ නැන්දෙ 🥺 ඒ හින්ද vlog එක බලන්න පරක්කු උනා sorry හැමදාම පාඩම් කරල ඉවර උනාම mind relax කර ගන්න ඔයාගෙ vlogs බලනවා.... ඔයාට ඔය කටහඬ 👼 දෙවියො දුන්න present එකක් .... ආදරෙයි හැමදාමත් මගෙ අනු නැන්දත් මරීනා මැනිකටත් ❤❤😊🥺✨

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️

  • @OmanthiInduwari140
    @OmanthiInduwari140 5 месяцев назад +1

    Nandiyoo mama godak kalekin baluve vlog eka.exam nisa.❤❤ mareena nangi manikath mama vage mamath kichen ekata avilla horen kanava issellama.ita passe anthimata kanna gaththama kanna ba.bada pirila.😅😅😂😂😁😁❤ ara sinhala katha kale maleesha aiyada nandi..❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ඔව් මලිෂ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nipunidiaz
    @nipunidiaz 5 месяцев назад

    අපි ගොඩාක් වෙලාවට බිරියානි හදන්නේ බිරියානි මික්ස් එක දාලා. මේ විදිහට අනිවාර්යයෙන් හදලා බලන්න ඔනේ. හරිම රස පාටයි. ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 හදලා බලන්නකො ♥️♥️

  • @shashi7178
    @shashi7178 5 месяцев назад

    හරිම ලස්සනයි විඩියො එක.... මරිනගෙ හුරතල් වැඩ එයාට හොරෙන් විඩියො කරල දාන්න අක්කෙ එයගෙ තත්ත එක්ක කතා කරන දෙවල් තෙරුමත් එක්කම අසයි අහන්න බලන්න

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @madumali3459
    @madumali3459 5 месяцев назад +1

    අදත් විඩියේ එක ලස්සනයි පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ganeshikafernando4602
    @ganeshikafernando4602 5 месяцев назад +1

    අක්කා හදන කෑම තමයි ලස්සනයි ,රස පාටයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ChandimalPatiraja
    @ChandimalPatiraja 5 месяцев назад

    Curry leaves Masayak vithara thiyaganna puluvan box ekakata athulalin tissue ekak dala curry leaves dala udin tissue ekak dla valahala frige eke dala godak kala thygnna puluvan

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      මම එහෙම මාසයක් වගේ කල් තියාගත්තාට පස්සේ තමයි මෙ විදියට ෆ්‍රීසර් කරන්න හිතුවෙ .. ස්තූතියි හොඳේ ♥️

  • @isankarathnathilaka4332
    @isankarathnathilaka4332 5 месяцев назад

    Harima lassanai akkiyo doni manika..asawen balanawa dan oyage vidiyo kochchara mahansi wela awath vidiyo akak baluwama mahansiya niwenawa budusaranai oyala hamotama ❤sathutin inna hamadamath

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @sandunibandara4411
    @sandunibandara4411 Месяц назад

    Hariiiima lassnai akki video eka... Mara kama tikak haduwe... Katata kelath enuwa.... 😅😅😅Rasabpatai.... Akkita puduma ath gunayak tiyenne..... Hariii shook lassnai.. Marina boleth hariiii shooookk... Jesu pihitai akki oyalata ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️😀😀😀😀

  • @DiliniPrasangika-qo2rr
    @DiliniPrasangika-qo2rr 5 месяцев назад

    අද comment එක බිරියානි එකට එක දැක්කාම කෙල ගිලුනා අක්කේ. 👍👍 මරීනා,සුදු අම්මා❤ ජේසු පිහිටයි ඔයාලාට🙏

  • @DanaliPrashadi
    @DanaliPrashadi 5 месяцев назад

    අක්කා ඔයාගෙ විදියට බිරියානි හදන්න ඕන.ඒක රස පාටයි❤.ඔයාගෙ වගාවත් අපිට පෙන්නන්ඩ ..මරීනා ආදරෙයි ...❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      හරි මම පෙන්නන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
      ♥️♥️♥️

  • @wasala2744
    @wasala2744 5 месяцев назад

    ගොඩක් ලස්සනයි vedio ව ..ස්තුති නoග ..හැමදේම පිළිවෙළ ට vedio කරල අපටත් බලන්න මෙහෙම දානවට....ආදරෙයි ❤❤
    මරීන දූට කියන්න මතක්කලා කියල ..පුතාට ත් කියන්න ..
    නoගි කරපිoච කොළ සෝදන්නෙ නැතුව ම පවනෙ වේලලා .ප්‍රීෂර් කරන්න ඒව දාල උයද්දි කොළපාටට සුවදට තියෙනවා මම එහෙමයි කරන්නෙ....
    හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ඔයාල හැමෝටම ...

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️ හරි මම කියන්නම් ♥️ මම එහෙමත් කරලා බලන්නම්කො. ♥️

  • @SujaniSamanthika-x2r
    @SujaniSamanthika-x2r 5 месяцев назад

    මමත් කෑම කෑවා වගේ හිත පිරුනා.ඇත්තටම හරි සතුටුයි .❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @k.chathurani5329
    @k.chathurani5329 2 месяца назад

    Harima lassanai ❤❤❤ oyage wagawa dakala math batu palatikak induwa. Harima sathutui . Ewa dawasin dawasa loku wenawa dakiddi.

    • @anushajeewani2016
      @anushajeewani2016  2 месяца назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ඒකනෙ ඒ සතුට ♥️

  • @ashanishashika5243
    @ashanishashika5243 5 месяцев назад +1

    ඔයාගේ විඩියොවක් බලන්න හැමදාම මඟ බලන් ඉන්නවා ,හරිම ලස්සනයි,ප්‍රියයි නංගී,හැම ද්‍රවෙක්ම කැමති අම්මාගේ අතින් කන්න ,ඉතින් මරිනාට ද්‍රවටත් ඒ රහ වෙනස දැනෙනවා,ඒ බත් කට එක්ක දෙන්නේ ආදරේ ,ඒකයි වෙනස ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ඒකනේ. ඒ රස එයා දන්නවා ඒකයි කවන්න කියන්නේ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @Sewwandivolg
    @Sewwandivolg 5 месяцев назад

    Ane mn oyage vedeo blnna hari asai oyage wada hari piliwelai pirisidui.. vedeo balanakota hitha niwenawa.. oyalata budu saranai

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @kumariHerath-yx7br
    @kumariHerath-yx7br 5 месяцев назад

    මම අදමයි ඔයාගෙ වීඩියෝ බැලුවේ.අනේ ඇත්තටම අහන් ඉන්න ආසයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад +1

      ස්තූතියි හොඳේ ♥️😘🌸🌷🙏

  • @NisansalaDilrukshi-rj7jy
    @NisansalaDilrukshi-rj7jy 5 месяцев назад

    ලස්සනයි අක්කෙ අද විඩියෝ එක.මරිනා කොන්ඩෙ කඩා දාලා ඉද්දි ගොඩක් ලස්සනයි . එලවඑ පැල ටික ඉලග විඩියෝ එකෙන් පෙන්වනවද.සතුටින් පරිස්සමින් ඉන්න. ජෙසු පිහිටයි
    ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад +1

      හරි මම අරගෙන එන්නම්කො ♥️♥️♥️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @VishiPremarathne
    @VishiPremarathne 5 месяцев назад +1

    මරීනගේ කොණ්ඩෙ පැත්තට දාලා හරිම ලස්සනයි❤️😍

  • @udaramadubashini1002
    @udaramadubashini1002 5 месяцев назад

    Video eka godak lassanai anu akki.tikak parakku una blnna..long weekend ekak ahu unane..etin tikak awidda eki..akkige uyna recipes walin hetha pirenwa..marina doni twath lassana wela dn..adrei godak oyla hamotama ..ewagema videos blnne puduma asawen akki..-sithu-❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      අනෙ ඒකට කමක් නෑ 🌷ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @Fairygirl_7L
    @Fairygirl_7L 5 месяцев назад

    කෑම හදන විදියට මට නම් හරිම ආසා හිතුනා. සතුටින් ඉන්න ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nisansalasandamali2252
    @nisansalasandamali2252 5 месяцев назад

    Yummy 🤤🤤🤤 අක්කා ගේ බිරියානි එක දැක්කම නම් කන්න හිතෙනවා. මන් සාමන්යෙන් බිරියානි වලට කැමති කෙනෙක් නෙමෙයි ඒත් අක්කා ගේ බිරියානි එක දැක්කම කන්න හිතෙනවා ❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි නංගි 💕🥰🙇‍♀️💕🙏😍

  • @rupikawijesinghe1792
    @rupikawijesinghe1792 5 месяцев назад

    අදනම් ගොඩක් පරක්කු උනා වීඩියෝ එක බලන්න .ඉඩ ලැබුණු ගමන් එක හුස්මට බැලුවා .අනේ මරීනා මැණිකට හොදටම මහන්සි වෙලා බෑග් ටික නවලා.ආදරේ හිතෙනවා ❤අක්කගේ බිරියානි එක කන්න ආසා හිතුනා.ගොඩක් රස ඇති.වඩේ එකත් රසටම ඇති.අර cooker එක ලග තිබුන chef හරිම ලස්සනයි .ඒක වීදුරු එකක්ද අක්කේ ?සුදු අම්මට නිදුක් නිරෝගී සුවය පතනවා .මරීනා මැණික ආදරෙයි .පරිස්සමෙන් ඉන්න අක්කේ .බුදුසරණයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад +1

      Chef නම් විදුරු නෙමෙයි නමුත් වැටුනොත් කැඩෙන එකක්. ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 අනෙ පරක්කු නෑ නංගි 🌷 ආදරෙයි ♥️

    • @rupikawijesinghe1792
      @rupikawijesinghe1792 5 месяцев назад

      @@anushajeewani2016 😘❤❤❤❤❤❤

  • @Dilrukshi-s3v
    @Dilrukshi-s3v 5 месяцев назад

    මරින මැණික කම්මැලි නැ යන්න අසාවෙන් යනවා ❤️ රස බිරියානි එකක්...ආස කෑමක් වඩේ....ආසයි නන්ගෝ ඔයාගෙ කෑම හදන වීඩියෝ බලන්න හරිම පිලිවෙලයි පිරිසිදුයි ....ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️❤️❤️

    • @laylakaram5007
      @laylakaram5007 5 месяцев назад

      මෙී කෑම දකිද්දි පිස්සු ඩබල් වෙනව කෙල උනනව ඉවරයක් නෑ අනේ අපෙ මරීනා මැණික ඔයා හරිම හුරතල් අපි වෙනුවෙන් කැපවෙන ඔබතුමියට බෙහෝම ස්තුතියි ❤❤

    • @laylakaram5007
      @laylakaram5007 5 месяцев назад

      අනේ අපෙ මරීනා මැණික හරිම කියුටී අදත් මාරම ලස්සනයී ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ♥️♥️♥️♥️🙏🙏

  • @mayurilakmali1168
    @mayurilakmali1168 5 месяцев назад

    අක්කා විඩියෝ එක පටන් ගද්දි පෙන්නපු මල් ට්ක හරි ලස්සනයි 🌺🌺.මරීනාගේ හුරතලේ❤.බිරියානි එක ලස්සන වගේම රසටත් තියෙන්න ඇති අක්කා.අදත් ආසාවෙන් බැලුවා විඩියෝ එක❤️.පරිස්සමෙන් සතුටින් ආදරේන් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @maduliyanage
    @maduliyanage 5 месяцев назад

    අම්මෝ අක්කි බිරියනි එක...දැනුයි අක්කේ බලන්න පුලුවන් උනේ..ලස්සනයි අදත් ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි නංගි 💕🥰🙇‍♀️💕🙏😍

  • @NiroshiNiroshini
    @NiroshiNiroshini 5 месяцев назад

    Last week mata balanna bari una ithing video miss wechcha thekama baluwa. Api ithing akki ke video skip karala balana puruththak naha. Mage duwa elaina ta akki ge video balagena thamai kama kanna one. Naththam eyata puthuma kenthiyak enna now a days. Ithing akki ge video parana unath hoyala thaala thenava kellata. Ithing akki ta api kodak atherei. Parissameng inna me thawas wala pathira virus nisa akki. Yesu pihitai❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️

  • @suwarnakumari50
    @suwarnakumari50 4 месяца назад

    Goda kalekin oyage video ekak baluwe lassanai adarshamath godak sathutui.❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @AshokaSamanmali-m4o
    @AshokaSamanmali-m4o 5 месяцев назад

    ඔයාලා හදන කෑම රස පාටයි,නන්ගි ලන්කාවට ආපුවාම අපේ ගෙදර එන්නකෝ❤❤නන්ගි කරපිංචා ශොපින් එකක දාලා ප්‍රිජ් එකට දාන්න ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏

  • @IndikaDilrukshi-s9v
    @IndikaDilrukshi-s9v 5 месяцев назад

    Mm nam oyage kama hadana video thami wadiyenma balann kamathi thawa , vagawe video balannth harima asai me video balankota hithata harima loku sansimak danenwa 😮❤oyala hamotama jesu pihita labewa ,marina duwa adarayen mathak kala kiyanna 🎉❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @user-pi6pc7hz3b
    @user-pi6pc7hz3b 5 месяцев назад

    අනේ මරීනා මැණිකට ආදරේ හිතුනා බෑග් නමලා බිම නිදා ගෙන හිටිය විදියට.ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.ආදරෙයි ගොඩාක්❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @anuradhamadhavi5021
    @anuradhamadhavi5021 5 месяцев назад

    Anu Marenna dan goda.....k lassanai...ara iya konde kapuwa neda loku wenasak thiyenawa...adath video aka harima lassanai hamadama sathutin enna ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Sachi0118
    @Sachi0118 5 месяцев назад +1

    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤❤

  • @shakiladissanayake9618
    @shakiladissanayake9618 5 месяцев назад

    Math gedara biriyani mix eka hadala biriyani hadala balanna ona😍Thank you akke ❤️❤️😘adath video eka godak Lassanai 🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි නංගියො😘😍😍 ♥️♥️

  • @ManojManoj-mg3fr
    @ManojManoj-mg3fr Месяц назад

    අක්කි ඔයා ඒ ඇදන් ඉන්න ගවුම ලස්සනයි අනේ ගොඩක් 🥰🥰🥰

  • @chalanirajasekara4886
    @chalanirajasekara4886 5 месяцев назад +1

    Lassanai akke ,, saralai Oya inna widiha,lamai dennatama godak adaren salakana hati dakkama asa hithenawa,mama negambo ayage dakka deyak eka ,,harima ekamuthui naadayo ❤❤mama huband tath pennuwa video eka 😊….

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි නංගි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @WishYasho
    @WishYasho 5 месяцев назад +1

    aththatama uncle lucky Aunty wa marry karapu nisa 😌🥰 Marina nangi athin kanna purudu wela pau ane eya hari hodai 💗 parissamen enna adarei 💌🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад +1

      ස්තූතියි හොඳේ ආදරෙයි ♥️♥️♥️♥️

  • @ManoriPrasangika90
    @ManoriPrasangika90 5 месяцев назад

    රෑ කෑමට තෝස හදලා , උලුදු වඩේ, පරිප්පු වඩේත් හදලා ඇවිත් phone එක ගත්තාම අක්කා video එකක් දාලා....බලද්දි අක්කාත් වඩේ හදනවා...❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад +2

      කියනකොට මට ඉතින් ආයෙත් බඩගිනි .. ආදරෙයි නංගියො😘😍😍

  • @kaweeshanethmini4830
    @kaweeshanethmini4830 5 месяцев назад

    බිරියානි එක නම් හරිම රස පාටයි නැන්දේ ..දැක්කම කන්න හිතුනා ..
    ආදරෙයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @LakshikaKumburegama-nz1jv
    @LakshikaKumburegama-nz1jv 5 месяцев назад +1

    අදත් video එක හරිම ලස්සනයි අාදරෙයි අක්කි ❤️ ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @නිසදැස්පාරාදීසය

    අක්කිගෙ vlogs බලද්දි වෙලාව යනවද් දැනෙන්නෙ නැ.. අක්කිගෙ skin එක ගොඩක් ලස්සනයි ♥️ අනෙ මරීනා හරි හුරතල්ල්ල්ල්ල්ල්ල් ♥️ exercise කරන විදිහ 😘 so cute 😘 අයියා ගොඩක් වාසනාවන්තයි අක්කි වගෙ කෙනෙක්ව ලබන්න ♥️ හැමදාම සතුටින් ඉන්න ♥️ ආදරෙයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 5 месяцев назад +1

    වඩේ කියන්නේ නම් කොච්චර කෑවත් එපා වෙන්න නැත් කෑමක්..අම්මා ලිපෙන් බදින බදින එක ගන්න ගිහින් අතත් පුච්චගෙන තියෙනවා..

  • @භාග්යාවිරාජනී
    @භාග්යාවිරාජනී 5 месяцев назад

    අක්කිට මොන අත් ගුනයක්ද තියෙන්නේ අනෙ රස පාටයි හැම කෑමක්ම ❤❤❤❤ ආදරේ මරින මැනික❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍 කාලෙකින් ඔයාව දැක්කෙ ♥️

  • @udeshikachathurangani5928
    @udeshikachathurangani5928 5 месяцев назад

    මරීනානම් හරිම හොඳයි..😊 මරීනාට ලස්සනයි ලංකාවෙන් ගන්න ඇඳුම්. ගවුම් වුනත් මාරම ලස්සනයි. හි හී වෙන අම්මලානම් පංති යවන්නමනේ බලන්නේ.. අනේ අපේ රටෙත් ඔහොම බයිසිකල් වල යන්න පුළුවන් නම්.. මාත් ආසාවෙන් ඉන්නවා රෝස මල් වගාව බලන්න. අම්මෝ ඒ බිරියානි එකට කටට කෙළත් ඉණුවා. ආදරෙයි❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 месяцев назад

      ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️

  • @sureshthusitha7586
    @sureshthusitha7586 4 месяца назад

    අක්කා මන් ඔයාලට ගොඩාක් ආදරෙයි❤❤මරීනා දුව බලන්නමයි එන්නෙ😊😊ඔශින් කතාව මතක් වෙනවා මරීනව දකිද්දි 😊😊ඔයාගෙ වීඩියෝස් බලද්දි අක්කෙ අපිත් ජපන් ගියා වගේ.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කියෝ ආදරෙයි❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 месяца назад

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️