හිත සතුටින් ගිහින් ආපු අපේ සිරිපා කරුණාව - Travel To Adams Peak / Climbing Adams Peak / Sri Padaya

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 55

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Год назад +2

    වීඩියෝ එක හොඳයි
    ජයවේවා!

    • @nomadicdiary
      @nomadicdiary  Год назад +1

      බොහොම ස්තූතියි ... ❤❤

  • @myschool3313
    @myschool3313 8 месяцев назад +1

    Harima ලස්සනයි ❤

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa Год назад +4

    මේ video එක දානකම් බලන් හිටියේ ගොඩක් දේවල් දැනගන්න. බොහොම ස්තුතියි 🙏🙏🙏
    තවම ගිහින් නෑ 😔😔😔
    ඊලග අවුරුද්දේ යන්න ආසවෙන් ඉන්නවා .
    ආදරෙයි තුන්දෙනාටම ❤️❤️❤️

    • @nomadicdiary
      @nomadicdiary  Год назад +1

      ❤❤❤අනිවාර්යෙන් ලබන අවුරුද්දේ යන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..🙏🙏🙏 ඔයාල 3න් දෙනත් පරිස්සමින් ඉන්න,බුදු සරනයි..🙏🙏 ආදරෙයි ඔක්කොටොම... ❤❤😍

  • @shashvindya1645
    @shashvindya1645 Год назад

    siripa karuna krnna ynna asawen inne.oylge vedio eka dekala ikmntama ynna asa hituna.godk pin🙏😇

  • @ShalikaDILTUKSHI-sf9cs
    @ShalikaDILTUKSHI-sf9cs Год назад

    Lassanai.mama ada tamai oyalage videos balanna gatte.asawen baluwa.idiriyatat karagena yanna.jaya wewa.b.s.3denatama

    • @nomadicdiary
      @nomadicdiary  Год назад

      බොහොම ස්තූතියි..❤❤❤ ඔයාටත් බුදු සරනයි

  • @Isuruisuru7281
    @Isuruisuru7281 Год назад

    Lassanai❤❤
    Ada thamai video balanna gaththe oyalage.

  • @hatharasinhagamage7347
    @hatharasinhagamage7347 Год назад

    ඔයාල ගොඩක් හොඳට කියලා දුන්න නොගියපු අයට යන විදිය ගොඩක් ස්තූතියි ,බුදු සරණයි පවුලටම 🙏

  • @Phuong.Nguyen-
    @Phuong.Nguyen- Год назад +1

    Perfected video ❤😊

    • @nomadicdiary
      @nomadicdiary  Год назад +1

      Glad you think so!..thank you very much❤❤❤🙏🙏

  • @vindyaliyanarachchi1103
    @vindyaliyanarachchi1103 Год назад +1

    බුදු සරණයි තුන් දෙනාටම .පරිස්සමෙන් ගිහින් ආවනෙ. අපිත් ගියා තුන් වන වරටත්. ❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  Год назад +1

      ඔයාලත් සමන් දෙවි පිහිටෙන් පරිස්සමින් ගිහින් එන්න ඇති කියලා විශ්වාස කරනවා. ඔව් අපි 3න් දෙනාටම පරිස්සමින් ගිහින් ආව..මේ අපේ 7 පාර.❤❤

  • @dayaranjana38
    @dayaranjana38 Год назад +1

    2023 AL exam 1 ඉවර වෙලා යනවා. ඔයාලට බොහෝම පින් අපිවත් මේ වන්දනා ගමනට සහභාගි කර ගත්තට. ඒ වගේම බෑග් එක සූදානම් කරන තැන ඉදන් දීපු උපදෙස්වලට. මමත් තාම කවදාවත් ගිහින් නෑ. 🙏🏼

    • @nomadicdiary
      @nomadicdiary  Год назад +1

      බොහෝම ස්තූතියි.. ❤❤.එහෙනම් අනිවාර්යෙන් ඉක්මනට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා,බුදු සරනයි🙏❤

  • @madoosweethome
    @madoosweethome Год назад +1

    ❤❤❤🔥🔥💥💥

  • @manjithadisal2899
    @manjithadisal2899 Год назад +2

    ❤❤❤

  • @jagathkulathilake1692
    @jagathkulathilake1692 Год назад +1

    👍👍👍

  • @DammikaKumudu
    @DammikaKumudu 9 месяцев назад +1

    Mn 3 parak gihin tiyanawa

    • @nomadicdiary
      @nomadicdiary  9 месяцев назад +1

      budu sarani.saman dewi pihitai..ai ai yanna wasanawa labewa

  • @rithu489
    @rithu489 Год назад +1

    Mama oyalage video den tika kaleka idala balanawa dawasata dekak nam balanawamai chuti nangiyage as deka harima lassanai ❤❤❤❤😊

  • @irushichanodya2679
    @irushichanodya2679 Год назад

    🙏🌼

  • @madushaniumesha
    @madushaniumesha 11 месяцев назад

    apith me mase siri pade yanna inne

    • @nomadicdiary
      @nomadicdiary  9 месяцев назад

      thank you ❤❤ soo much..

  • @rithu489
    @rithu489 Год назад +1

    🙏🙏🙏❤

  • @bhasarathchandra-hn8gl
    @bhasarathchandra-hn8gl Год назад +4

    මා පලමුවෙන් කරනා කලේ 1980 ජනවාරි. දෙවන වරට කරන්න පටන් ගත්තේ 2023 පෙබරවාරි 23 පාන්දර 3.30 ට. එදා මා නුදුටු ආගමික මුවාවෙන් මුදල් අයකරගන්නා තැන් මෙදා පාර දැක්කා. එදාට වඩා දෙපසේ කඩ විශාල ප්‍රමාණයක් දුටුමි. මුලු ගමන් මාර්ගය කොන්ක්‍රීට් කර තිබුනත් එදා ගමන් මාර්ගය අදට වඩා දුෂ්කරයි.

    • @nomadicdiary
      @nomadicdiary  Год назад +2

      වසර ගානකට පස්සෙ කරුනා කරත් මේ පාරත් සමන් දෙවි පිහිටෙන් පරිස්සමින් ගිහින් එන්න ඇති කියලා විශ්වාස කරනවා..🙏🙏 ඔව් ඉස්සරට වඩා දැන් ගොඩක් දෙවල් වෙනස්..
      කොටින්ම කියනව නම් මමයි නෝනයි මුලින්ම සිරීපා කරුනා කරන්කොට හැටන් ඉදන් නල්ලතන්නියට බස් ගාස්තු රු 45/=... දැන් රු 238/=..වෙනස😲😯😵

  • @nilanthanilantha-u6o
    @nilanthanilantha-u6o 3 месяца назад

    Lamayage konde udata karala badan uanda epai akke pau kella hari apahasuwen inne.munatat watenawa 😢

  • @Gotabhaya-Rajapaksha
    @Gotabhaya-Rajapaksha Год назад +2

    මං තාම ගිහින් නෑ අනේ ....යන්න ආසයි.😢

  • @nethusaranimnadaayt-iy8lu
    @nethusaranimnadaayt-iy8lu Год назад +1

    ඔයලා පැට කීයක් නැග්ගද

  • @devindi2370
    @devindi2370 Год назад +1

    💕👍

  • @erandiperera292
    @erandiperera292 Год назад

    ❤❤❤❤❤

  • @umeshikakavindi2531
    @umeshikakavindi2531 Год назад +1

    ❤❤❤

  • @btsjaya4887
    @btsjaya4887 9 месяцев назад +1

    ❤❤❤

  • @manojopanayaka2668
    @manojopanayaka2668 8 месяцев назад

    ❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  8 месяцев назад

      thank you soo much ..❤❤❤❤ ගොඩක් ස්තූතියී..තෙරුවන් සරණයි..ගොඩාක් ආදරෙයි