මහ වැව් කඳු මැද සිත නිවන සෙනසුන | Polpithigama Mahamevnawa Bhawana Asapuwa | සක්මන Episode 09

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 171

  • @thilinijayawardana743
    @thilinijayawardana743 Год назад +1

    මගේ ගමේ මේ වගේ පිං බිමක් තිබීම මහත් අස්වැසිල්ලක්. පිංවත් ලොකු ස්වාමින් වහන්සේට මේ පිං අනුමෝදන් කරමි. තෙරුවන් සරනයි .☸️🙏 නමෝ බුද්ධාය .🙏🙏🙏🙏🙏☸️☸️

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 3 года назад +13

    සාදු , සාදු , සාදු ..............!!!
    සත්පුරුෂයන් වහන්සේලා වැඩ වාසය කරන අපට භාග්‍යවතුන් වහන්සේගේ සුන්දර ශ්‍රී සද්ධර්මය ලැබුණු "මහාමෙව්නාව " නැමති පින් බිම මෙවැන්නකින් පවස් දැකීම නිරාමිස සැපයකි.
    අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ............!!!
    මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම අමා මහා නිවනින් සැනසීමට වාසනාව ලැබේවා ......!!!
    නමෝ බුද්ධාය ........!!!

  • @dhanushkaabeveera2431
    @dhanushkaabeveera2431 3 года назад +24

    ජීවිතේටම බලපු ලස්සනම වැඩසටහන..වෙනස් වෙනව පුදුම විදිහට හැමදේම මේ වැඩසටහනින්..තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @manelhenake9522
    @manelhenake9522 3 года назад +21

    පින්වන්ත.භුම්යට.ගොස්.වැදපුදා.ගන්නට.සියලු.දෙනාටම.හැකිවේවා.මෙවන්..පුන්‍යභුම්.තවතවත්.ඉදිකරන්නට.අපගේ.ලොකුස්වාමින්.වහන්සේට.නිදුක්.නිරෝගි.දිර්ගායු.ලබත්වා.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @siriwardhanahk
    @siriwardhanahk 3 года назад +14

    එකිනෙකට වෙනස් නොවන, සුන්දර නිස්කලංක පරිසර වල බිහිවුණු යම් පුන්‍යභුමියක් ඇත්නම් ඒ මහමෙව්නා අසපුවක්ම තමයි
    එවුන් වූ අසපුවක් දැකීමත් මහත් භාග්‍යයක් ! දායක වූ
    සියලුදෙනාට උතුම් ධර්මාවබෝධය ලැබෙිවා !!

  • @medhangiisurika4623
    @medhangiisurika4623 3 года назад +23

    🙏🙏සිත නිවන තැනක්...මගේ ලක්දෙරණේ මෙවන් පිං බිම් තව තවත් ඇති වේවා..

    • @dinojid265
      @dinojid265 3 года назад +2

      ඇත්තටම හිත නිවන පිංබිමක්... 🙏🏻🙏🏻

    • @medhangiisurika4623
      @medhangiisurika4623 3 года назад

      @@dinojid265 🙏🙏🙂🌸

    • @dinojid265
      @dinojid265 3 года назад

      🙏🙏🙏

  • @kaviduthushan3008
    @kaviduthushan3008 3 года назад +48

    අනේ සාදු සාදු ...මමත් කතරගම මහමෙව්නා භාවනා අසපුවේ කුටි සදහා ශ්‍රම දායකත්වය ලබා දෙනවා💕 තව තවත් මේ වගේ පුණ්‍ය භූම් මේ ලක් දෙරණේ පහල වේවා🙏🙏🙏🙏🙏🙏

    • @HappyBoY-fb9rg
      @HappyBoY-fb9rg 3 года назад +4

      සතුටින් අනුමෝදන් වෙමි.සාදු සාදු සාදු
      🌺🙏🙏🙏🌺

    • @chandimajayawardena1838
      @chandimajayawardena1838 3 года назад +3

      🙏🙏🙏

    • @thamarakumari219
      @thamarakumari219 3 года назад +3

      සාදූ සාදූ සාදූ .....

    • @piyumikasathsarani6533
      @piyumikasathsarani6533 3 года назад +2

      Sadu sadu sadu

    • @repairhub6091
      @repairhub6091 3 года назад +3

      මම දෙපා අහිමි ආබාධිත රණවිරුවෙක් .. චැනල් එකක් sb කරලා කරන්න ස⁣හයෝගය දෙන්න ඔයාලට පිං 🙏🙏

  • @hettiarachchi232
    @hettiarachchi232 3 года назад +18

    ඇත්තටම ලස්සනයි.මගේ මව් බිම මේ තරම් ලස්සනයිද? මෙවන් පින් බිමක් දැකීමත් සතුටක්.සාදු🙏සාදු🙏සාදු🙏මෙවන් පින් බිමක වැඩ සිටීමට මොන තරම් පිනක් තිබිය යුතුද?💚🌷💚🌷💚🌷💚🌷

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 3 года назад +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏අනේ හරිම ලස්සනයි සත්පුරුෂ භූමියට ත් සත්පුරුෂ සුවාමීන් වහන්සේලා වැඩ සිටින පුණ්‍ය භූමිය ට මාගේ නමස්කාරය වේවා ගුරු දේවඋත්තම කළයාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා

  • @chanakakasun4713
    @chanakakasun4713 3 года назад +24

    පිංවන්ත භූමියක් . නමෝබුද්ධාය !!!

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg 3 года назад +13

    ඇසින් දුටු පිං සාර දසුන් සිත් පුරා අනුමෝදන් වෙමි.ඒ පිනට මග පෑදු ඔබ සැමටත් ඒ හේතුවෙනුත් පිං රැස්වේවා. සාදු සාදු සාදු !!!
    🌺🙏🙏🙏🌺

  • @SomindraKannangara
    @SomindraKannangara 3 года назад +4

    🙏 සාදු. සාදු.. සාදු... 🙏
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @chamilapriyadarshani2549
    @chamilapriyadarshani2549 3 года назад

    ⁣සාදු සාදු සාදු. මෙි උතුම් පුණ්‍ය භුුමියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ☸️☸️☸️💐💐💐

  • @chamindapriyankarafernando5468
    @chamindapriyankarafernando5468 3 года назад +9

    භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්ම, බොහෝ දෙවි මිනිස්සුන්ගේ හිත සුව පිණිස බෙදා දෙන ස්ථානයක්...
    මාගේ නමස්කාරය වේවා ... 🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 3 года назад +7

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 ඒ උතුම් පුන්‍යභූමියට නමස්කාර වේවා .පිංවත් ගුරු දෙවිදුන් ඇතුළු පිංවන්ත මහ සගරුවනට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 3 года назад +3

    සාදු සාදු සාදු සතුටු සිතින් පින් කුසල් අනුමෝදන් වෙමි මොනතරම් සුන්දර වටපිටාවක් දකින්නට ලැබිමත් මහා පිනක් නමෝ බුද්ධාය තෙරුවන් සරණයි

  • @sulakkanatero5478
    @sulakkanatero5478 3 года назад +2

    පින්වත් ස්වාමීන් වහන්සේලාට සුව සේ ධර්ම මාර්ගය පූර්ණ කර ගැනීමේ දුර්ලභ වාසනාව උදා වේවා . තෙරුවන් සරණයි . නමෝ බුද්ධාය !

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 года назад +2

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !

  • @devikadilshani3771
    @devikadilshani3771 2 года назад +1

    Namo buddhaya ...harima lassai ...pinwath loku swamin wahanse athulu siyaluma maha saga ruwanata mage namas karaya wewa .me gauthama budu sasunedima uthum chathuryarya saththaya awaboda wewa ..theruwan saranai

  • @sanjesampath9662
    @sanjesampath9662 3 года назад +12

    තෙරුවන් සරණයි නමෝ බුද්දාය 🙏🥰

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 3 года назад +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 ✨️🌺💐🏵️🌸💮✨ නමෝ බුද්ධාය 🙏🙏🙏 ✨️🌺💐🏵️🌸💮✨

  • @sriyanilathhewage2603
    @sriyanilathhewage2603 3 года назад +1

    සිත් නිවෙන සුන්දර පින් බිමක් භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය ලක්දිව දසදෙස පැතිරේවා ස්වාමින් වහන්සේලාට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathurikamadushani8881
    @chathurikamadushani8881 3 года назад +1

    සාදු සාදු සාදු ..
    ආර්‍ය මහා සග රුවනට මාගේ නමස්කාරය වේවා..

  • @nuwanmalalarathne91
    @nuwanmalalarathne91 3 года назад +2

    Sadhu...!!! Sadhu...!!! Sadhu....!!! Namo Buddhaya...!!! 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @sitharamadhushani1601
    @sitharamadhushani1601 3 года назад +8

    නමෝ බුද්ධාය🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 3 года назад +1

    හරිම ලස්සනයි, මේ වගේ බෝධින් වහන්සේ නමක් දැක්කමයි ඒ වගේමයි බුදු මැදුර පින් පාට, බුදු සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏

  • @chanikadilrukshi7847
    @chanikadilrukshi7847 3 года назад +2

    නමෝ බුද්ධාය 🌼🌼🌼තෙරුවන් සරණයි

  • @sampathcmkkd9116
    @sampathcmkkd9116 3 года назад +2

    සිතට මාරම සැනසීමක් දැනෙන වැඩසටහනක් සිතට සැනසීමක්......

  • @dekirisinharashan9120
    @dekirisinharashan9120 3 года назад +2

    සිත නිවන අසිරිමත් පිංබිමක් සාදු සාදු සාදු

  • @rohanawickramarathne647
    @rohanawickramarathne647 3 года назад +12

    ඉතාමත් හොද වැඩසටහනක් සක්මන වැඩසටහන .

  • @liveeye413
    @liveeye413 3 года назад +3

    සුන්දර පින්බිමක් - සාදු සාදු සාදු

    • @priyanthayalinga6125
      @priyanthayalinga6125 3 года назад

      තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය...!🙏🙏🙏🙏🙏

  • @chandrasiriranawaka4906
    @chandrasiriranawaka4906 3 года назад +14

    මේ ආසපුවට මා කිපවාරයක්ම ගිහින් තියෙනවා සුන්දර රමනීය භූමියක්

  • @basilfernando427
    @basilfernando427 3 года назад

    Pinwannthai Api Hamoma Bohoma pin Oba thumatath.Namo Buddhaya !

  • @prasn4603
    @prasn4603 3 года назад

    හරිම ලස්සනයි මේ පුණ්‍ය භූමිය... සාදූ සාදූ නමස්කාර වේවා. ඒ ලස්සන නිල් මහනෙල් හරිම ලස්සනයි පුජ කරල තියෙනව..සාදූ සාදූ Anumodami.. NAMO BUDDHAYA !

  • @sandhyaariyaratne4209
    @sandhyaariyaratne4209 3 года назад +1

    මෙම පින්බීමෙ සිටීන්නාවු සියලුම ස්වාමීන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!!

  • @rupikawasala7994
    @rupikawasala7994 3 года назад +5

    වාසනාවන් මෙවැනි උතුම් දසුන් දෑකීම...

  • @pibidaudayana3173
    @pibidaudayana3173 3 года назад +3

    sadu sadu sadu 🙏🙏🙏🌺🌻🌹🌷

  • @sreemathilka9633
    @sreemathilka9633 3 года назад

    Mahamunawa loku suwamnwahansaeta magae namshkaraya weawa sadu sadu sadu namo duddya 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @chandrasiriranawaka4906
    @chandrasiriranawaka4906 3 года назад +4

    අතිශයින්ම රමණීය භූමියක් ......
    🙏🙏🙏🙏🙏🙏

  • @lasithakavinda2676
    @lasithakavinda2676 3 года назад +3

    නමෝ බුද්ධාය!

  • @damithlakshitha9803
    @damithlakshitha9803 3 года назад +4

    ඓතිහාසික යාපහුව රාජධානියේ ඉදිවුණු,මෑත 17 වසරක් පුරා දෙවි මිනිසුන්ගේ යහපත පිණිස,සැපත පිණිස,සිල් ගුණ දම් වඩන,එක ස්ථානයක මහ සඝ රුවන වැඩ හිදින උත්තම පුණ්‍ය භූමියට නමස්කාර වේවා.නමෝ බුද්ධාය.!!!

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 3 года назад

    Harema pinwantha dawal නිදහස wagema darmaanukulawa ජීවත් vemama pinak magath asawak teyanawa utum u mahanadam puranna sadu sadu sadu namobuddaya 🙏🙏🙏🙏sadu

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 3 года назад +5

    Sadhu! Sadhu! Sadhu! Thawath sundara pin bimak deka Bala ganimata salsuwata boho pin! Theruwan saranai oba siyalu denatama!

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 3 года назад +1

    හරිම සුන්දර වැඩසටහනක් 🙏🙏🙏🙏

  • @namalruwanrajapaksha3525
    @namalruwanrajapaksha3525 3 года назад +1

    නමෝ බුද්ධාය

  • @udariwasala8780
    @udariwasala8780 3 года назад

    සාදු ..!! සාදු ..!! සාදු ..!!!!

  • @chatunidilsani4749
    @chatunidilsani4749 Месяц назад

    හරිම සුන්දර පිං බිමක්..🙏🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 3 года назад +1

    වැඩ සටහන ඉදිරිපත් කළ ඔබ ඇතුළු සැමට බුදු සරණයි 🌼🌼🌼🙏🙏🙏

  • @wacpprasad
    @wacpprasad 3 года назад +3

    Program eke sound editor niyamai. 👍👍👍👍 Back ground music 👍👍👍🙏🙏🙏🙏

  • @sudarmadamayanthi2760
    @sudarmadamayanthi2760 3 года назад

    Sadu sadu sadu 🙏🙏🙏

  • @ruwanchamara9079
    @ruwanchamara9079 3 года назад

    සාදු සාදු සාදු

  • @amilanuwan759
    @amilanuwan759 3 года назад +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @menika0015
    @menika0015 9 месяцев назад

    Sadu Sadu Sadu namo bhuddaya

  • @Kuwait-xh7wf
    @Kuwait-xh7wf 3 года назад

    Pinwanta.bumiyak.sadu.sadu.sadu.budu.saranai.namobuddaya

  • @mujeebsalam1095
    @mujeebsalam1095 3 года назад

    Sadhu Sadhu sadhu namo buddaya

  • @niroshilakmali7670
    @niroshilakmali7670 Год назад

    Harima lassanai sadu sadu

  • @sajanaruna1236
    @sajanaruna1236 3 года назад +2

    බොහොම සුන්දරයි......🙏

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 3 года назад

    Hithata pudumakara sansidemak athiwenawa mewan pinbimak dakinavita pinwath swamen wahanselata suwase dahame hassirenna wasanawa labewa sadu,sadu,,sadu,,,,siyalu denata theruwan saranai namobuddhaya,,,,

  • @chalakasuranga9850
    @chalakasuranga9850 3 года назад

    තෙරුවන් සරණයි

  • @priyaherath
    @priyaherath 3 года назад +1

    Namo Buddhaya 🙏

  • @Giuliocesare-hz6fw
    @Giuliocesare-hz6fw 3 года назад +1

    🙏🙏🙏 හදවතින්ම නමස්කාර වේවා ...🙏🙏🙏

  • @thegreatlineage6365
    @thegreatlineage6365 3 года назад +2

    සාධු! සාධු! සාධු!

  • @mychathura
    @mychathura 3 года назад

    නමෝ බුද්ධාය..!
    නමෝ ධම්මාය..!
    නමෝ සංඝාය..!

  • @janakiperamuna2406
    @janakiperamuna2406 3 года назад +2

    🙏🙏🙏 Theruwan saranai

  • @dongayan8169
    @dongayan8169 3 года назад

    Teruwan saranai sadu sadu sadu

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 3 года назад

    සාදු සාදු

  • @Nadeethsrimal
    @Nadeethsrimal 3 года назад +1

    සාදූ සාදූ සාදූ 🙏

  • @i.j.l.1191
    @i.j.l.1191 3 года назад +1

    NAMOO BUDDHAYA !!! APAGEE KALYAANA MITHRA PINWATH LOKU SWAAMIIN WAHANSEETA ATHULU MAHAMEWNAA WAASII SIYALUUMU SWAAMIIN WAHANSEETA MAAGEE NAMASKAARAYAMA WEEWA !!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikajayaweera6595
    @mallikajayaweera6595 3 года назад

    Sadu...sadu....sadu....

  • @athulaperera6209
    @athulaperera6209 3 года назад

    Sadu Sadu Sadu

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 3 года назад

    Mulinma Ape 🙏Pinwath loku Suwamin Wahanseta 🙏 maage ▄█▀█● 🙏🙏🙏Paadabiwandanawa wewa.🌹🌹🌹🌹🌹🌹🌹 Wadainna Pinwath Suwamin wahanselata,Uthum niwanama Labaganna Wasanawa Lebewa.🙏🌺🌺🌺🌺🌺🌺🌺Namobuddhaya.🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸

  • @lahirulakshan3165
    @lahirulakshan3165 Год назад

    මගෙ ගමේ අසපුව 😍💓

  • @lahiruvinod7644
    @lahiruvinod7644 3 года назад

    Harima lassani theruwan saranai

  • @nimeshachamindi5343
    @nimeshachamindi5343 3 года назад +1

    Theruwan saranai.....🙏🙏

  • @samuelsrilal6708
    @samuelsrilal6708 3 года назад

    Theruwan saranayi

  • @mujeebsalam1095
    @mujeebsalam1095 3 года назад

    Suvaminwahansa vahansata nivan avabodavava

  • @priyadarshanijn2979
    @priyadarshanijn2979 3 года назад

    Sadu sadu sadu namaskara wewa

  • @chandrasiriranawaka4906
    @chandrasiriranawaka4906 3 года назад +1

    අපගේ පින්වත් ඥාණරතන ස්වාමින් වහන්සේ වාඩ සිටිනවා
    🙏🙏🙏🙏🙏🙏🙏
    නමොබුද්ධාය

  • @PriyankaPriyanka-x9m
    @PriyankaPriyanka-x9m 3 месяца назад

    Ma.maga.gama.atannama.harima.lasanai....matanata.giyama.hita..ginini.sarama.niwanawa.....gama.iddi.hamadama..hawasata...yanawa...puluwa.hamawalawaka.asapuwata.yanna..sanasima.atani.taruwan.saranai.namoo.buddaya

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 3 года назад +3

    👏👏👏

  • @m.g.kusumalathakusumalatha9072
    @m.g.kusumalathakusumalatha9072 3 года назад

    සාදූ සාදූ සාදූ

  • @chanikakausalya5769
    @chanikakausalya5769 3 года назад +2

    🙏🙏🙏

  • @CharikaSatahan
    @CharikaSatahan 3 года назад

    Theruwan Saranai 🙏🙏🙏

  • @hansanisanda1234
    @hansanisanda1234 2 года назад

    🌳🌳🌳🌱🌳🌱🌳🌱

  • @supunsudarshana9221
    @supunsudarshana9221 2 года назад

    🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳

  • @chamindachaminda1345
    @chamindachaminda1345 3 года назад

    Nano Buddhaya. This is my place

  • @supunsudarshana9221
    @supunsudarshana9221 2 года назад

    🌳🌳🌳🌳🌳🌳

  • @supunsudarshana9221
    @supunsudarshana9221 2 года назад

  • @nileshanirmani8346
    @nileshanirmani8346 Год назад

    🌺🌸💐🌷🌹🌼🌻🙏🙏🙏

  • @supunsudarshana9221
    @supunsudarshana9221 2 года назад

    ⛳💐

  • @supunsudarshana9221
    @supunsudarshana9221 2 года назад

    🌳🌳🌳🌳🐦

  • @buddhiperuwegama4538
    @buddhiperuwegama4538 3 года назад

    Saadu saadu saadu.......

  • @supunsudarshana9221
    @supunsudarshana9221 2 года назад

    💞

  • @supunsudarshana9221
    @supunsudarshana9221 2 года назад

    🔱💐

  • @supunsudarshana9221
    @supunsudarshana9221 2 года назад

    📊⛳

  • @hansanisanda1234
    @hansanisanda1234 2 года назад

    🌳🌱🌦

  • @champaperera6953
    @champaperera6953 3 года назад

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @supunsudarshana9221
    @supunsudarshana9221 2 года назад

    💡

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 3 года назад

    🙏🙏🙏🌸🌺🌸🙏🙏🙏

  • @shathawh7110
    @shathawh7110 3 года назад

    Safi. Sadu. Maga. Gama... Panasala. Apa. Taruwana. Sarani