Garden එකට කරපු ලස්සන වෙනස 🍃😍 | අඩු වියදමෙන් garden එක ලස්සන කරන්න ideas | Garden Makeover

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 153

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs  15 дней назад +5

    Interlock අච්චුව ගත්තේ මේකෙන් -DN Factory -0712717830 💐

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma 5 дней назад

    ඒකත් සුපිරි වීඩියෝ එකක් .මටත් වැදගත් හුගක් ❤❤🙏🙏👌👌😌😌

  • @Yeshi-vlogs
    @Yeshi-vlogs 6 дней назад +1

    Lassanay akka 😍💕

  • @GoldenGilimmerDiary-m5u
    @GoldenGilimmerDiary-m5u 15 дней назад +3

    ලස්සනයී වීඩියෝ එක ❤

  • @ANJLife-p6u
    @ANJLife-p6u 9 дней назад

    Lassanai vlog eka❤❤

  • @kiwilifewithmyhubby
    @kiwilifewithmyhubby 8 дней назад +1

    Woow hrima lassanai ❤️❤️ onna mamath ekathu una digatama oyage videos balanna ❤️😍

  • @Ishuwithinarya
    @Ishuwithinarya 15 дней назад +2

    ලස්සනයි සදු ලස්සනප පරිසරයත් එක්කම බැලුවා
    Inter log ගල් ටිකත් නියමයි❤😮😮
    තෙරුවන් සරණයි🙏🏻

  • @DailyDoings04
    @DailyDoings04 15 дней назад +2

    ලස්සනයි❤❤❤ vlog එකක්.❤❤👍👍

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb 15 дней назад +3

    Weta sudu pata ganna එතකොට ලස්සනයි oyalata හැමදාම ගොඩාක් ආදරෙයි budusaranai ❤

  • @sanjeewasanjeewa2171
    @sanjeewasanjeewa2171 16 дней назад +2

    අනේ ගොඩක් ලස්සනයි.ආසයි බලන්න.ටික ටික ලස්සන කරගන්න.බුදු සරනයි❤❤❤❤❤

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  16 дней назад

      බොහොම ස්තුතියි comment එකට❤️🥰💐

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe 14 дней назад +3

    නංගා ගේ වත්ත තවත් දැන් ලස්සන වෙලා❤️❤️❤️ලොකු වෙනසක් හරිම ලස්සනයි නංගා ❤️❤️❤️සුබ දවසක් වේවා නංගා 🙋‍♀️🙋‍♀️
    🫶🫶😘😘❤️❤️
    බුදු සරණයි 🙏🙏
    🙋‍♀️🙋‍♀️🇺🇸🇺🇸🇺🇸

  • @kamaniroopasinghe1831
    @kamaniroopasinghe1831 13 дней назад +2

    Oyalata suba pathum puthe oyalaswabawa darmayata adare karana eka gena godak sathutui man hitanne wetata sudu pata gewanam lassanai puthe parissamen lassanata idiriyatama yanna budhu saranai puthe waduranta balum bola ellanna ❤❤❤❤❤❤❤

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  13 дней назад

      බොහොම ස්තූතියි මේ ආදරණීය comment එකට ❤️🥰💐

  • @Tharu_Sand
    @Tharu_Sand 13 дней назад +2

    Lassanai nanga. ♥️
    Math asama deyak gardening. Oyage garden eke lassanata godak mal pipila thiyena video ekak ara gena enakan balan innawa.
    Good job nanga. 😘♥️ keep it up.

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma 5 дней назад

    මේ location එක කොහෙද .ලස්සනම ලස්සන ප්‍රදේශයයක්😊😊😊

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  5 дней назад

      @@winnervoicestudio-bma මේ මාතර, පට්ටිගල 🥰❤️

  • @Momandkidsparadise
    @Momandkidsparadise 7 дней назад +1

    දැනුයි මණික වීඩියෝව බැලුවේ..අනේ හරිම කඩිසර කෙනෙක් ඔයා...
    ඒ වගේම මම් ගැන මතක් කරල මේ වීඩියෝව්ව්ත්.බය වෙන්නෙපා බිත්තර කටු කුඩු කරල දාන්න.ඇත්තටම හිදයි.බලන්නකෝ ඉක්මනට මල් පිපෙනවා...
    🎉🎉🎉🎉

  • @VihangaJeewantha-x1w
    @VihangaJeewantha-x1w 16 дней назад +1

    Lassni akki video ekath garden ekath godak lassni dn❤❤❤

  • @DMlife-j9o
    @DMlife-j9o 11 дней назад +1

    හොද mortivation එකක් නංගි ❤❤❤❤

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  11 дней назад +1

      Thank you so much akke comment ekata ❤️🥰💐

  • @DbtMadhuwanthi
    @DbtMadhuwanthi 8 дней назад

    Lassanai ane

  • @Sandraarendtsz
    @Sandraarendtsz 15 дней назад +1

    Harima Lassanai garden eka😊

  • @RashiniNimasha-ef1rt
    @RashiniNimasha-ef1rt 16 дней назад +1

    Lassanai nangiyo👍👍👍👍

  • @poojanivihangana9453
    @poojanivihangana9453 16 дней назад +1

    Wow 🌲❤

  • @AmilaSubashini-i8s
    @AmilaSubashini-i8s 16 дней назад +1

    Harima lassanai ❤️❤️❤️❤️❤️

  • @oneejherath5326
    @oneejherath5326 15 дней назад +1

    ලස්සනයි🎉

  • @Myhomegarden01
    @Myhomegarden01 4 дня назад

    මට්ත් හරිම ආස හිතුණා ඔයාගෙ video එකට.හරිම ලස්සන පරිසරයක්.ඔයාගෙ වැට සුදු පාට ගාන්න.හරිම ලස්සනක් එනව garden එකට.මමත් මගේ පුංචි garden එක video කරල මගේ youtube channel එකට දාල තියනව.ඔයාටත් මගේ channel එකෙන් අදහසක් ගන්න පුළුවන් වෙයි .❤😍

  • @phoenixPhone-c5o
    @phoenixPhone-c5o 15 дней назад +1

    ලස්සනයි නංගී ❤budu saranai ඔයාලට 🌼🌻🏵🌹🌷🌸🌺

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  15 дней назад

      Thank you comment එකට🥰💐❤️ බුදුසරණයි 💐

  • @craftsforall4337
    @craftsforall4337 15 дней назад +1

    harima lassanai

  • @PathmiChathurika-jc6gy
    @PathmiChathurika-jc6gy 15 дней назад +1

    ලස්සනයි අක්කේ ❤❤❤

  • @Dukduk-t3g
    @Dukduk-t3g 15 дней назад +2

    Biththara katu walata vinakiri dala sathiyak vithara thiyala passe wathurath ekka miks karala palawalata danna

  • @DhanushikaDilrukshi
    @DhanushikaDilrukshi 16 дней назад +1

    Lassanai ❤❤❤❤

  • @upaliranasinghe6413
    @upaliranasinghe6413 14 дней назад +2

    වැට සුදු ලස්සනයි..

  • @duleekasenavirathna-p8y
    @duleekasenavirathna-p8y 15 дней назад +1

    ලස්සනයි ❤❤❤

  • @SashiniRathnayake-qj2lz
    @SashiniRathnayake-qj2lz 15 дней назад +3

    Interlocking boundry eka ගල් ඇදේට වගේ අල්ලන ක්‍රමේට හැදුවම තව ලස්සනයි.

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  15 дней назад

      🤔ඔව් නේද. thank you comment එකට💐🥰❤️

  • @rashu3
    @rashu3 15 дней назад +1

    😍❤️

  • @Saaras_world.
    @Saaras_world. 16 дней назад +1

    දැන් මිදුල ලස්සනයි ❤❤

  • @studiopedia9871
    @studiopedia9871 16 дней назад +1

    ❤😍😍😍😍

  • @ArunaNamal
    @ArunaNamal 16 дней назад +1

    ❤💐👍

  • @lakshitha_sandaruwan
    @lakshitha_sandaruwan 15 дней назад +4

    වැට සුදු පාට දාන්න එතකොට මාරම ලස්සනක් එනවා.

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  15 дней назад +1

      ඔව් නේ😍 thank you comment එකට🥰❤️💐

  • @mangalikaperera8074
    @mangalikaperera8074 7 дней назад +2

    සුදු පාට කරන්න

  • @gayaniranawaka5889
    @gayaniranawaka5889 16 дней назад +1

    oya nam hari shok ane❤

  • @mayuriranaweera7820
    @mayuriranaweera7820 16 дней назад +1

    Lassanai dr .mn laga thinawa double pethi thina das pethiya thabili pata nangi.math mal wawanna harima asai.❤❤

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  16 дней назад

      Double petal ඒවා හරි ලස්සනයි 😍 thank you comment එකට 🥰❤️

  • @Travelgirl50
    @Travelgirl50 16 дней назад +1

    ❤❤❤

  • @Dinuwithlife
    @Dinuwithlife 7 дней назад +1

    සුදු පාට ගාන්න💕💕💕

  • @ChandimaPriyadarshani-g6w
    @ChandimaPriyadarshani-g6w 15 дней назад +2

    මමත් එකතු වුනා ඔයාට ❤❤❤❤

    • @ChandimaPriyadarshani-g6w
      @ChandimaPriyadarshani-g6w 15 дней назад +1

      ඔයා කොහද හරිම ලස්සනයි

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  15 дней назад

      බොහොම ස්තූතියි ❤️💐🥰

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  15 дней назад

      අපි මාතර,පට්ටිගල 🥰❤️

    • @ChandimaPriyadarshani-g6w
      @ChandimaPriyadarshani-g6w 15 дней назад

      @@SanduandMudiVlogs අනෙ හරිම ලස්සන පලාත්. මාවත් සබ් කරනවද කෙල්ල

  • @sakuvlog-official
    @sakuvlog-official 16 дней назад +1

    Ane husbandge gedr inne ada, akkge bablth godak nisa kalabale danui balnn ynne akkige video eka ❤❤❤
    Dankl baln inn videos akkige 🥰🥰🥰🥰

  • @pushpakulathunga806
    @pushpakulathunga806 15 дней назад +1

    Achchuwen gadol hadan video ekak genenna. Lassanayi midula

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  15 дней назад

      Thank you comment එකට🥰❤️💐

    • @wimalabeddewela5257
      @wimalabeddewela5257 13 дней назад

      Achchuwen gadol hadanna widiya th awashya baduth penwanna

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  13 дней назад

      @wimalabeddewela5257 ආයේ හදනකොට පෙන්නන්නම් 🥰💐 ස්තූතියි comment එකට

  • @Rasii-z6s
    @Rasii-z6s 16 дней назад +2

    Uthsahayta pratipala thiyenwa

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  16 дней назад

      ස්තුතියි comment එකට❤️🥰💐

  • @anojadhanthnarayana2917
    @anojadhanthnarayana2917 15 дней назад +1

    වැට සුදු කරන්න.එතකොට තව ලස්සනයි❤

  • @PriyanganiNawarathna-g9n
    @PriyanganiNawarathna-g9n 15 дней назад +1

    Matath e achchuwa gaththu thana kiyannako plz

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  15 дней назад

      DN Factory -0712717830 මේකෙන් ගත්තේ.❤️💐

  • @PiumiNawodya-yw7nu
    @PiumiNawodya-yw7nu 7 дней назад

    dawal kumarika pata pata hitewwoth hariyannadda akke

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  7 дней назад

      Ewath lassanai.man asai. hawas weddi para wenawane🥺 .

  • @sunethrasamaraweera526
    @sunethrasamaraweera526 15 дней назад +1

    Golden bell pela kohenda gaththe

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  15 дней назад

      Plant Girl කියලා Facebook page එකකින්.❤️💐

  • @Dukduk-t3g
    @Dukduk-t3g 15 дней назад +1

    Aiyooo dabala thawan danne na kelenma badunaka hitawanna

  • @DailyvlogswithSanduni
    @DailyvlogswithSanduni 14 дней назад +1

    මටත් තියෙනවා පොඩියට කරන පුංචි ගෙවත්තක් 😊 මට අසයි video එකක් කරන්න එත් ටිකක් මොකක් ද වගේ 😅😉

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  14 дней назад +1

      කරන්න කරන්න.💐ලස්සනට හැමෝටම අදහසක් ගන්න පුළුවන් විදියට.ගෙවතු වගාවට ගොඩක් අය කැමතියි.💐❤️ Good luck 💐

  • @Nethu-w9t
    @Nethu-w9t 3 дня назад +1

    Weta kalu ganna

  • @GayanKumara-w4c
    @GayanKumara-w4c 11 дней назад +3

    හරිම ලස්සනයි වැටට සුදු පාට ගාන්න ❤❤❤

  • @Anusha-jy4dm
    @Anusha-jy4dm 14 дней назад +1

    Sudu pata lsssanai.

  • @AyaniGamage
    @AyaniGamage 15 дней назад +1

    ane achuwa gathe kohenda

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  15 дней назад

      DN Factory -0712717830 මේකෙන් ගත්තේ.

    • @AyaniGamage
      @AyaniGamage 15 дней назад

      ane godak isthuthi

  • @mangalikaperera8074
    @mangalikaperera8074 7 дней назад +1

    පෝර ගහ මුලටම දාන්න එපා දුව ටිකක් ඈත් කරල දාන්න

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  7 дней назад

      ස්තූතියි comment එකට 🥰💐❤️

  • @MaduSathsarani
    @MaduSathsarani 15 дней назад +1

    වැට සුදු පාට කරන්න අක්කෙ. පොලවෙ පාටම නිසා වැට සුදු ගෑවොත් කැපිලා පෙනෙයි. වැට කවර් වෙන විදිහෙ පැල ටිකක් දැම්මම ඒ පැත්ත තව ලස්සන වෙයි❤

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  15 дней назад

      Ow ne.sudu gamu🥰😍thank you comment ekata nangi.🥰❤️💐

  • @Kanu-vlog-x5p
    @Kanu-vlog-x5p 14 дней назад +1

    ඉන්ටර්ලොක් එක දිගටම කපා ගන්න බෑද ගොඩක්.දවසෙන් දවසද ගලවන්න ඕන.

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  14 дней назад

      සිමෙන්ති මිශ්‍රණය ගොඩක් හදාගෙන එක දිගටම හදන්න පුළුවන්. වේලෙනකන් ඉන්න ඕනේ නෑ අච්චුව ගලවන්න.

  • @Sspriyadarshani
    @Sspriyadarshani 9 дней назад

    ඔයාට අටපෙතියා රෝස සහ තැඹිලි තියෙනවා තව මං ළඟ තියෙන පැල ටිකක් දෙන්න ද. සීනීයස් අර දම් පාටමලේ පාට හතරක් තියෙනවා

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  9 дней назад

      සීනියාස් 😍 ඒවටත් ආසයි මං.facebook ඉන්නවද?

  • @DilanHarsha-g6f
    @DilanHarsha-g6f 16 дней назад +1

    Kiyada achchuwa

  • @nilukaranaweera3877
    @nilukaranaweera3877 3 дня назад

    ගෝල්ඩන් බෙල් මල්පැල ගන්න පුලුවන් කොහෙන්ද.මම හරි ආසයි .ඒත් හොයාගන්න බැරිවුණා මට

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  3 дня назад +1

      මං ගත්තේ Facebook page එකකින්.එකේ නම - plant girl

  • @RanjanSunitha
    @RanjanSunitha 10 дней назад

    මගේ ලග දාස පෙතියා තියෙනවා ඕනද

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  10 дней назад

      දාස්පෙතියා ලැබුණා මට.❤️💐 ස්තූතියි comment එකට ❤️🥰

    • @Suranganisurangani-z4p
      @Suranganisurangani-z4p 10 дней назад

      Mage...casa...on a...tar am...Mal.war ga..tiyanawa.....okatada..on a..nikam..Salli..walata..meme.

    • @Suranganisurangani-z4p
      @Suranganisurangani-z4p 10 дней назад

      Mama..Mal..wag a.karanne..vinodeta..katada..on a.harima.lashsanai..daruwane

  • @ShameeraMadusanka-m8e
    @ShameeraMadusanka-m8e 15 дней назад +1

    අනේ මගේ ලග පාට තියනවා. අටපෙතියා වල දෙන්න විදියක් තියනවා නම් මම දෙන්න කැමතියි.

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  15 дней назад

      අනේ එහෙමද🥺 හොය හොය ඉන්නේ මං

    • @ShameeraMadusanka-m8e
      @ShameeraMadusanka-m8e 15 дней назад +1

      @SanduandMudiVlogs දෙන්න පුළුවන් විදියක් දන්නවා නම් කියන්න. මම දෙන්නම්

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  15 дней назад

      @ShameeraMadusanka-m8e පෝස්ට් කරලා එවන්න කැමතිනම්.හොයාගන්න බැරි වුනොත් මං කියන්නම්🥰❤️ Thank you 💐

    • @ShameeraMadusanka-m8e
      @ShameeraMadusanka-m8e 15 дней назад

      @@SanduandMudiVlogs හරී. එවන්නම්. කියන්නකෝ.

  • @malijayaraj7130
    @malijayaraj7130 15 дней назад +1

    ඇත්තටම මටත් ඔය වවන පිස්සුවක් තියනවා හරිම ලස්සනයි මටත වදුරන්ගෙන් පරිස්සම් කරගන්න හරිම අමාරුයි ගෙදර නැති වෙලාවට සේරම ඉවරයි මුරංග කජු දලු සේරම කනවා අපි එලෙව්වට යන්නෙත් නෑ මමත් ඔයාගෙ චැනල් එකට එකතු උනා තෙරැවන් සරණයි ❤ අනේ මට කියන්න ගෝල්ඩන් බෙල් පැලවලට මොනාද දාන්න අවශ්‍ය පෝරත් පැලයක් පෝච්චියක මාරැ කරනවිට දාන්න අවශ්‍ය පස් මාධ්‍ය

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  15 дней назад

      වවන පිස්සුව හොඳ කරන්න බැරි ලස්සන පිස්සුවක් තමයි.❤️Thank you අපිව subscribe කරාට 🥰❤️💐 golden bell පැල මම පෝච්චියේ හොඳට සිදුරු හදලා,ගල් දාලා අඩියට, මතු පිට පස් දාලා තමා හිටෙව්වේ.පොහොර විදියට වරින් වර එළු පොහොර දැම්මා,නිල් කැට,කෙසෙල් ලෙලි පොහොර එහෙම දැම්මා.🥰💐

    • @NethmiPramodya-j8o
      @NethmiPramodya-j8o 15 дней назад +1

      Matath e pissuva nam හොඳටම
      thiyee
      Mata thiyena prashnaya thama golu bello kana eka 😢
      Mama dan A/l . podi kaale Idanma varadi varadi vagaa karanoo
      Mage hobby eka vidiyata .
      ගොළුබෙල්ලන් ta solution ekak nadda😊❤

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  15 дней назад

      පැල වටේට අළු දාන එක තමයි ගොඩක් අය කියන විසදුම.,බිත්තර කටු වටේට දැම්මමත් පැලේට ලං වෙන්නේ නෑලු එයාලා, පැල වල පහළට වෙන්න තියෙන් පරණ කොළ අයින් කරන්න.පැල පොඩි කාලේ නම් ටිකක් ලොකු වෙනකං උඩකින් තියන්න.නිතරම බලන්න ඉන්න ගොළුබෙල්ලන් එකතු කරන් ටිකක් දුරකට දාන්න වෙනවා .ගොඩක් ලඟට ගිහින් දාලා වැඩක් නෑ.❤️💐

  • @buskud3712
    @buskud3712 10 дней назад

    හබී හබී කියන්න එපා.හරිම කැතයි

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  10 дней назад

      🤭එහෙනම් මොකක්ද කියන්න ඕනේ 🤔

  • @lifewithhavi5745
    @lifewithhavi5745 15 дней назад +1

    Lassanai ❤

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 16 дней назад +1

    ❤❤❤❤