AV Rase Podcast Ep 08 | දියසෙන් කුමාරයා එන් නෑ |

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 238

  • @myHubLK
    @myHubLK 2 года назад +147

    nicee ❤❤❤

    • @DilanSenanayake
      @DilanSenanayake 2 года назад +26

      බොක්ක ❤

    • @lasithnirmal6594
      @lasithnirmal6594 Год назад +10

      @@DilanSenanayake ඊලගට myhub දිල්ශාන් අයියා ගේමු😍

    • @-magicianLK
      @-magicianLK Год назад +8

      මලින්ද අයියත් එක්ක කතාවක් දාමු myHubLK එකේ ?
      :|

  • @thushaleeban4097
    @thushaleeban4097 Год назад +2

    වටිනවා ❤️

  • @user-qq6pt5ij7s
    @user-qq6pt5ij7s Год назад +4

    පරිණත වෙද්දී මිනිස්සු තේරුම්ගන්නවා තමන් ආස දෙයක් කරනවාට වඩා කීයක් හරි හම්බ කරගන්න එක වටිනවා කියලා. මලින්දගේ කලින් videos වල තියෙන්නේ ikigai method එක(same as Steve Job's DO What You Love - Follow Your Passion) , තමන් ආස දෙයක් හොයාගන්න ඊලගට ඒකට monetary value එකක් දෙන්න කියලා. ඒත් මලින්දගේ දැන් videos වල තියෙන්නේ Cal Newport's Don't Follow Your Passion - So Good They Can't Ignore You සංකල්පය. මුලින්ම industry එකේ ඉල්ලුමක් තියෙන දෙයක් හොයාගන්න ඒ වෙනුවෙන් කැප වෙලා වැඩ කරන්න (no shape culture, output should be exceptional), එතකොට ඔයාට වැඩේ පුලුවන් වෙනවා, ඊළඟට ඔයා වැඩේට ආස වෙනවා. Lot of people talk about passion but that's really not what you need to focus on. Nobody quits anything they good at, it's fun to be good. DON'T FOLLOW YOUR PASSION.

  • @apsarakarunarathna8755
    @apsarakarunarathna8755 2 года назад +22

    ඉගෙනගන්න, ක්‍රියාත්මක කරන්න කාරණා ගණනාවක් හම්බුන podcast එකක්. බොහොම ස්තූතියි දෙන්නටම!

  • @snjeevahasitha6925
    @snjeevahasitha6925 2 года назад +4

    මලින්ද සර් වගේම ඩිලන්ත සර් කියන්නේ මගේ ඡීවිතේ දවසක විනාඩි කීපයක් හරි මුන ගැහෙන්න ආසාවෙන් ඉන්නේ තව රුචිර සරුත්.

  • @pathummadusanka6585
    @pathummadusanka6585 Год назад +5

    මලින්ද අයියා එක්ක තව ප්‍රෝග්‍රෑම් එකක් ඉක්මනට ඕනී 🔥♥️

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 года назад +4

    බොහොම හොද සාකච්ඡාවක්. ජයවේවා

  • @indikanuwan2198
    @indikanuwan2198 2 года назад +19

    Sounds මදී.. තව ටිකක් වැඩි උනනම් හරි... දාලා පැත්තකින් තියලා අහන්න පුලුවන් එතකොට...

    • @deshantharanga8062
      @deshantharanga8062 2 года назад

      Ow

    • @ViuSriLanka
      @ViuSriLanka 3 месяца назад

      Phone එක හදාගනින් podcast අහන්න කලින් 😂😂😂

  • @AshRealm99
    @AshRealm99 2 года назад +7

    7:25 මේක සිරා ප්‍රශ්නයක්
    පැරඩොක්ස් එකක් වගේ
    හොද ආකල්ප තියෙන දේශපාලමන දැනුම තියෙන පිරිසක් ඕනෙ හොද පාලන තන්ත්‍රයක් හදාගන්න
    හොද ආකල්ප තියෙන උගත් දේශපාලන දැනුම තියෙන ප්‍රජාවක් හැදෙන්න හොද අද්‍යාපන ක්‍රමයක් ඕනෙ.
    හොද අද්‍යාපන ක්‍රමයක් හැදෙන්න හොද පාලන තන්ත්‍රයක් ඕනෙ
    ඔය සයිකල් එක බිදින්න වෙනවා ඉතින් මේකෙන් ගොඩ එන්න නම්😮

  • @djgamaya745
    @djgamaya745 2 года назад +4

    Good to be back.......... keep up the good work........................

  • @SurasLifeStories
    @SurasLifeStories Год назад +1

    Awesome discussion!

  • @nimeshpansilu
    @nimeshpansilu Год назад +14

    Main keys 🔑
    1.English knowledge
    2.Level up your talent
    3.Experience

  • @eraatec1463
    @eraatec1463 Год назад +1

    මලින්ද අයියා,ඩිලා අයියා....prodcaster එක පට්ට...😍❤️

  • @madutharanga7654
    @madutharanga7654 Год назад +3

    මොනවා කියනවාද බලන්න වෙලා නෑ ... නිවේදකයාගේ කටහඬ ඉතාම ලස්සනයි. බුදුසරණයි ....!

    • @TruthfulPromise
      @TruthfulPromise Год назад +1

      ඒකට කියන්නේ බොළඳකම කියලා. ගොන් ගෑණු මහින්දට චන්දෙ දුන්නෙත් ඒකයි

    • @madutharanga7654
      @madutharanga7654 Год назад

      @@TruthfulPromise ගොන් වුනත් ගෑණුනේ බන් .... රනිලට ඡන්දය දුන්නේ මොක්කුද කියලා බැළුවොත් රෙදි නෑනේ බන් .... වෙලා නෑ කිව්වේ පස්සේ බලනවා කියලා. උඹ නම් රතු එකෙක් වගේ අනෙක් එකාත් උඹට ඕන අදහස දාන්න ඕන කියා සිතන්නේ ඒකයි. බුදුසරණයි ....!

  • @ishanmannan7833
    @ishanmannan7833 2 года назад +4

    Good job Dilan and Malinda, best wishes to you guys 🙏🙏

  • @RATAWATA24x7
    @RATAWATA24x7 Год назад +28

    මේක හරි වැදගත් දිලා... මාස දෙකෙන් දෙකට අපේ මලින්ද අයියත් එක්ක කයියක් ගහන්න සෙට් වෙමු. එක වීඩියෝ එකකින් දහදෙනෙක් හැදුනත් අවුරුද්දට 60ක් ගොඩ. තෑන්ක් යූ දෙන්නටම. ජයවේවා!

  • @kaiyasjourney
    @kaiyasjourney 2 года назад +8

    අම්මෝ මලින්ද අයියා එක්ක ඉන්න වීඩියෝ එකක් දැක්කත් ඇති ❤😋

  • @jee1zen
    @jee1zen 2 года назад

    Thank you both.. 👌🤟👍

  • @ranilsuranga4649
    @ranilsuranga4649 Год назад +2

    Welcome Dilan bro.& long time a go agin saw your Program.. Thanks a lot fo rthe Brothers Malinda & Dila.. That's it, you two get more work done.. l'm Very Happy.. God bless Boath of You! 🙏🥰💪🏻🇱🇰💞🌹

  • @sl_cafe
    @sl_cafe 2 года назад +3

    සුපිරි...ෆිල්ම් රීකැප් ඒම බලනවනන් slcafe එකට එන්න ප්ලීස් 🙏

  • @RiddlerShorts
    @RiddlerShorts Год назад +3

    දියසෙන් will never come you have to be the දියසෙන්

  • @sajithlalithya1093
    @sajithlalithya1093 Год назад

    අමුවෙන් ඕන ❤️

  • @shakthirathsara4247
    @shakthirathsara4247 Год назад +2

    act එකක් නැතුව වැඩේ RAW දෙන එක තමයි අපිට ත් ඕනි ❤️❤️❤️

  • @supunhasithdilanka
    @supunhasithdilanka Год назад

    Useful 💛

  • @dimitrikaru
    @dimitrikaru 2 года назад +11

    I can contribute to much in the field of IT in this discussion... I come from a manufacturing, banking and food background... but one thing I can say is the importance of English.. back in the day when I was in government school for most children English was just something they needed to somehow scrape through from OLs.. like doing western music or dance or something.. and that too the OL exam is so basic it doesn't take much knowledge to pass it..
    I was lucky enough to have parents who were exposed to foreign job markets who then selves were not fluent in English but had to learn it to live abroad.. so they knew the value of it and made sure we studies English well..
    now 8nwas a late bloomer in school... so there were kids much much smarter or at least scored much more than me in school.. went on to do science and math and all that .. but now when I look back I am doing better off then most of them.. and I attribute all that to English.. 1. it opened up the world to me in terms of knowledge.. 2. when we do go out to the world unlike most locals who find a set of locals and make that thier group cos they are weak in anglish and thus lack the confidence to talk to others I got to make move with people all around the world... 3. in school I was able to join and work is clubs like interact that helps you work with other children from different schools.. organise large projects getting 2000+ school children from all around the island for one event.. and how to socialise with the opposite sex.. 4. incurrent times in opens up the global world of learning for you from RUclips to audiobooks to Google.. everything is mostly in English..
    all this helps a person from an island nation to not get stuck in the island mentality and get a global mentality..
    not only that for those who want to go abroad and work English will be the first tool to make sure your not stuck in a low level job.
    now Sri Lanka has tried to implement English education like sirisena tried to ban plastic overnight or gota tried to go organic.. there has to be a long term plan.. first by training new teaches.. for outstation schools where teachers are hard to come by take a local grounded educated person from the locality who is not employed and train them with the guarantee that they don't have to get transfers out of the locality. get private companies to join in with infrastructure and capital as they will be those we benefit from this isn the long run..
    these things are very simple things that can be done if someone really had the need to do it and not just work for the next election... only one thing needs to be sorted.. as soon as you start something like this those fake සිංහල බෞද්ධ patriots will get on the street and start their usual dance.. they need to be delt with so they don't poinsion the minds of our people..

    • @udanigunarathne6693
      @udanigunarathne6693 Год назад +2

      First we need to make the mind set of our community that English is only another language and if u make a mistake it’s not something to be embarrassed cz it’s not the language u familiar since ur birth…

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 2 года назад +8

    දියසේන කෙසේ වෙතත් දිය වෙච්ච සේනල තමයි ඉන්නෙ අපිට... 🙄🤧😄
    Welcome back Dilan! 💚

  • @kdgimhank
    @kdgimhank Год назад

    44:28 සුද්දන්ට කලින් අපිව තියාගන්නවත් වැඩක් කරන්නේ නැනේ මුන් .
    වටිනවා එම කරනවනම් මොකද freelance වැඩ කරන අපේ අයත් මමත් ඇතුලුව. යුරොප් රටකට යන්න හිතන්නෙ online work කරන්න හරි අමාරුයි මේ රටේ ඩේටා සහා බැන්ක් වලට යනකම්ම නැත්තම් මාත් ආසයි මුලින් මෙ රටේ ඇවිදින ගමන් ලස්සන තැන් වලට යන ගමන් මගේ freelance වැඩ කරන්න ගොඩක් කැමති ලංකාවේ මුලින් ඇවිදලා යුරෝප් රටකට යන්න එත් ලංකාවේ කොහොමද කරන්නේ😢😢😢😢

  • @nimzsakrajz6101
    @nimzsakrajz6101 2 года назад +10

    Thanks for creating a 2nd episode dilan. Malinda is a gem♥️

  • @kdgimhank
    @kdgimhank Год назад

    53:10 අයේ ඔය දෙන්නම එකක් කරන්න ආදරෙයි දෙන්නටම ගන්න දෙවල් තිබ්බා. මමත් දෙවල් ටිකක් ඉදිරියට කරනවා අපි හමුවෙමු ජය❤

  • @ruwansiriwardhane9042
    @ruwansiriwardhane9042 Год назад

    Wedenm supiri brothers...❤..contats karaganne kohomad, help ekak oni aya😊

  • @SKY99995
    @SKY99995 2 года назад +1

    Thawa ekak one malinda aiya ekka ❤ ikamanata karamu

  • @lifeekatahelp
    @lifeekatahelp 2 года назад +2

    ගොඩක් දේවල් ගත්තා. තව ඕනේ 😋

  • @chamichami5989
    @chamichami5989 2 года назад +70

    අනේ plz එලියේ කතා කරලා එන්න එපා. අපිට මේක අමුවෙන් ඔනී 😁😁😁😘

  • @nirmalprabhath1093
    @nirmalprabhath1093 Год назад

    Thanks 🤝👊💪❤️

  • @arthiff6059
    @arthiff6059 2 года назад +5

    මේ වගේ Videos, පිටරට ඉදන් බලන අය පුළුවන් තරම් Play වෙන Advertisement එක ඉවර වෙනකන් බලන්න. Skip කරන්න එපා. ඒ සල්ලි එන්නේ ලංකාවට.
    මේක තවත් $ එන විදියක්

  • @chaminithewarapperuma5369
    @chaminithewarapperuma5369 Год назад

    Great

  • @nimnakavinda4954
    @nimnakavinda4954 2 года назад

    Thank you aiyh

  • @chathurajayasinghe7342
    @chathurajayasinghe7342 Год назад

    Nice...

  • @akilaweerathunga
    @akilaweerathunga 2 года назад +10

    බලාපොරොත්තු උන එකක් 🚀

  • @kavindukashmeera
    @kavindukashmeera Год назад

    ඒ වචන ටික 🥲💜️

  • @-kappiththa9408
    @-kappiththa9408 Год назад +1

    මේ වන විට රටේ පවතින අර්බුදය.. ට අපි මුහුණ දිය යුත්තේ කොහමද.. කොහමද survive වෙන්නේ.... ඉදිරී මාස කිහියප... ඒකාන්තයෙන් අමාරැ වනු නියතයි.... බෙහෙත් දැනටමත්... පෙට්‍රල් අර්බුදයක් ඇති වීමට නියමිතයි... මලින්ද අයියා.. එක්ක... සර්වයිවර් වන හැටි ගැන prgram එකක් එක්මනටම ඕන

  • @avishkaishan
    @avishkaishan Год назад

    අලුත් එපිසෝඩ් එකක් ඕනේ මලින්ද අලහකෝන් අයියා එක්ක

  • @muditha
    @muditha 2 года назад

    Patta 💌

  • @slspcgame
    @slspcgame Год назад

    nice ............

  • @washanu1848
    @washanu1848 Год назад +1

    මලින්ද අයියා ජනපති කරමු❤️❤️❤️

  • @bmxjaya
    @bmxjaya 2 года назад +5

    සරලව කිව්වොත් අපි හම්බ⁣කලොත් අපි කනවා 😊😊

  • @sheromjayawardane6894
    @sheromjayawardane6894 Год назад

    ආකර්ශන නීතිය ගැන vid ekk krannko hariyatama apita dana gnn

  • @amilaudayanga7788
    @amilaudayanga7788 2 года назад +18

    ලංකාව delete උනොත් ණය දිපු උන් හොයයි

  • @zendy_x
    @zendy_x 2 года назад +6

    1st එපියට වැඩිය ඩිලා මේක හොදට ප්‍රසන්ට් කරනව😊

  • @garfield2390
    @garfield2390 2 года назад +1

    Malinda aiyath ekka thawa podcast one.

  • @Vimuk98
    @Vimuk98 Год назад

    Nicee ♥️

  • @RishithaNishadh
    @RishithaNishadh Год назад

    Thanks for the video! Apita berida E commerce Related university ekak build karanna. ethakota hemotama ethanta join wela ape prashna okkoma katha karala wisandagena loku gamanak yanna puluwan.

  • @tharusadu8580
    @tharusadu8580 Год назад +2

    නැවත මලින්ද අයියා එක්ක වීඩියෝ එකක් දාන්න..

  • @thisallakpura5991
    @thisallakpura5991 2 года назад

    👌 another great podcast

  • @maddysTT
    @maddysTT Год назад +2

    Can you do an episode on how someone who is having enough dollar income and projects to set up a start up in Sri Lanka?

  • @sahesha5516
    @sahesha5516 Год назад

    Interesting conversation 😊 We need good policy makers to make SL great

  • @VU11-11
    @VU11-11 2 года назад

    Malinda aiya 😍😍😍

  • @udarakeshan30
    @udarakeshan30 Год назад

    nice 🖤

  • @nglahiru9175
    @nglahiru9175 2 года назад

    බලන් හිටපු වීඩියෝ එකක්

  • @nasmidee
    @nasmidee Год назад

    මරු පොඩ්කාස්ට් එක 😍

  • @anujapasandul6969
    @anujapasandul6969 2 года назад +1

    malinda aiya always favorite

  • @AshRealm99
    @AshRealm99 2 года назад

    24:37 5 ඉන්දියාව
    චීනය. බන්ගලා දේශය. මාලදිවයින. ඕස්ට්‍රේලියාව

  • @AlwaysOOOps
    @AlwaysOOOps 2 года назад

    Up🖤🌏

  • @kasunfernando1679
    @kasunfernando1679 Год назад +1

    Suneth, Gaminda ව ගෙන්නකෝ ❤❤

  • @worldaroundyou2226
    @worldaroundyou2226 Год назад +2

    අපේ ජංගි ටිකයි තේ ටිකයි තමයි ඩිලීට් වෙන්නෙ😁😁😁😁

  • @i.perera3786
    @i.perera3786 Год назад

    niyami

  • @pathum3992
    @pathum3992 Год назад

    Dropshiping wala palaweni seles tika kraganna tip tikak kiyala dennna puluwan dilan ayya

  • @kavibro5493
    @kavibro5493 Год назад

    ayya trading gana podk thwa video tikak karanko

  • @Subhash3z
    @Subhash3z 2 года назад +1

    ඔයාලා කොහොම කීවත් NPP එකටත් බලයදීලා බලන්ඩෝනා...එයාලා කියනවනෙ සමාජවාදී කදවුර කියලා. අපි බලමු දීලා... දෙගොල්ලක් මේක හාද්දී 3වෙනි අයටත් ටිකක් දීලා බැලුවෙ නැති එකතමා මෙතන අවුල උනේ...ඒ නිසා අවස්තාවක් දෙන්ඩෝනා.... මෙතෙක් කල් කීව යකා කලුමද කියලා බලන්නම වෙනවා දීලා...එයාලගෙ වැඩගැන අවුරුදු ගානක් අපි දන්නවා. අලුතින්ම එන පක්ශයක් කෙලින්ම බලයටගේන්න කියනවනම් ඒකෙ ලොකු ප්‍රශ්නයක් තියනවා, අවුලක් නෑ අලුත් පක්ශ එන්න. ඇවිත් ඉන්න දේසපාලනෙ.

  • @madcreationwithnilan
    @madcreationwithnilan Год назад +5

    මේ වැඩසටහන් අහනකොට හිතෙනවා ලංකාවට ගොඩයන්න පුළුවන් කියලා ❤❤❤🙏🙏🙏

    • @TruthfulPromise
      @TruthfulPromise Год назад +1

      ඒ කියන්නේ උඹ කැරට් අලේ කාලා 🥕 🤣😂

    • @mango-du7vk
      @mango-du7vk Год назад

      @@TruthfulPromise 🤣

  • @nilan1526
    @nilan1526 Год назад

    Sound volume adui

  • @SURANGA653
    @SURANGA653 2 года назад +1

    මට ප්‍රශ්නේ මේකට අන්ලයික් දාපු පුද්ගලයාගෙ අදහස මොකක්ද කියලා 😌

  • @bhashithachamupathi6190
    @bhashithachamupathi6190 2 года назад +2

    👍😍

  • @සදුන්-බ6ය
    @සදුන්-බ6ය 2 года назад +4

    ඩිලාන් අයියා දැන් සනිපද උන දේනාම් හේන අවුල් කමක් නැ අයියාට සුබ අනාගතයාක්

  • @keshanavishkha
    @keshanavishkha 2 года назад

    Get well soon brother

  • @madcreationwithnilan
    @madcreationwithnilan Год назад +1

    මෝඩ මිනිස්සු කෑගැහුවට චන්දෙ ඉල්ලන්නම ඕන .. මොලයක් තියෙන සෙට් එකක් පාර්ලිමේන්තුවට සෙට් උනොත් ලංකාව බලන් ඉද්දි ගොඩ එන්නේ

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 Год назад

    තැන්කියු ..
    ආයුබෝවන් ජයවේවා ..

  • @irangaamod9949
    @irangaamod9949 2 года назад

    💥 🔥

  • @sasanka-u2l
    @sasanka-u2l 2 года назад +1

    🔥👍

  • @shanakap077
    @shanakap077 2 года назад +4

    මොකද්ද මේ R.o.i කියන්නේ?වටිනම දේවල් ගොඩක් ඉගෙනගත්තා.❤️

  • @sjsbsussissgggvuubusssiiis7895
    @sjsbsussissgggvuubusssiiis7895 2 года назад +2

    😍🔥

  • @murder1028
    @murder1028 2 года назад +2

    මොලේට සප්ලිමන්ට් මේවා🤍

  • @chamarox8021
    @chamarox8021 2 года назад +2

    ඩිලා සහෝ හොදින් නේද

  • @Calchustler
    @Calchustler Год назад

    පොඩ්කාස්ට් කරන්නෙත් නිකම්මු අහන්නෙත් නිකම්මු

  • @t.k.gayanasela9124
    @t.k.gayanasela9124 2 года назад

    Malinda aiyage Mic audio level 1ka tikak adui...

  • @clownff3360
    @clownff3360 Год назад

    attha ,mama katha karaddi yaluwo hina wenawa ,passe mama thaniyen katha karannna [pathan gatha dan gedara aya mata pissulu

  • @paradox403
    @paradox403 Год назад

    Malinda ayya uda pahala yaddi dakkoth aniwa podcast ahanwa

  • @VGS844
    @VGS844 2 года назад +1

    ❤️✌️

  • @FazlinaAzwar
    @FazlinaAzwar 2 года назад +8

    About tourism,
    gem scammers in Colombo.
    Crazy tuk tuk drivers
    Forceful beggers on the streets
    Lack of trash bins
    And crazy super fast BUS drivers on touristy areas (and other) where tourists walk with their infants/kids in the pram/stroller
    Super super WEAK WI FI.
    All these (Amongs many other) should be controlled if we really want to make a good profit out of tourism. Thanks to mother lanka for her beautiful nature! We just don't understand how to make use of it.

  • @adithya00
    @adithya00 Год назад

    Butter gawa 👍

  • @snjeevahasitha6925
    @snjeevahasitha6925 2 года назад

    මම හිතනව ඒ වගේ දවසක් එයි කියල.

  • @belaswan7855
    @belaswan7855 Год назад

    Mr Dilan, if possible bring Madujith Sagara for a podcast and discuss about public transpotation, renewable energy such topics and the way of using them in SL.
    I hope you will notice this comment

    • @දිලාන්සේනානායක
      @දිලාන්සේනානායක Год назад

      මාත් දිලාන් ඔයත් දිලාන්. දිලාට දිලා කියන්නේ, පුළුවන් නම් මධුජිත් ව ගෙනෙන්, පට්ට වටිනවා. Please quantum mechanics නම් පොර එක්ක ඇදගන්නේ නැතිව Town and country planning වගේ දෙයක් කතා කරන්න

  • @sportsinfo3333
    @sportsinfo3333 2 года назад

    Malinda alahakoon❤

  • @mst8735
    @mst8735 2 года назад

    malinda aiya

  • @kaiyasjourney
    @kaiyasjourney 2 года назад +23

    ආ ඩිලාන් අයියේ දැන් කොහොමද ටිකක් සනීපද ? ❤

    • @kghjjay4360
      @kghjjay4360 2 года назад +2

      කලින් record karapu ekak bn

    • @kaiyasjourney
      @kaiyasjourney 2 года назад

      @@kghjjay4360 ඔව් ඒත් අප්ලෝඩ් කරේ එයාද දන්නේ නෑනේ ඒකයි ඇහුවේ 🥲

  • @ruwanibotheju3611
    @ruwanibotheju3611 Год назад

    හැක්,,,,,හැක් හෑආආආ

  • @FazlinaAzwar
    @FazlinaAzwar 2 года назад +1

    Tik Tok eke clips daanna. Ape youth eka inne ehe 😄

  • @minukawickramasuriya6035
    @minukawickramasuriya6035 2 года назад +1

    apple kosala ona

  • @lahirulmadush2961
    @lahirulmadush2961 Год назад

    මලිංද අයිය අර English හදාගන්න ඔයා කිව්ව ක්‍රමේ පොඩ්ඩක් explain කරන්න plz

  • @SandunLakmal200
    @SandunLakmal200 2 года назад

    podcast eka diga madi