Lucky flower plants Sinhala for home || නිවසට ධනය හා වාසනාව ගෙන එන මල් වර්ග || 2021

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 36

  • @kalehegamagejayanthi4402
    @kalehegamagejayanthi4402 Месяц назад +1

    Godak hodai

  • @janakachamerarathnakumara5599
    @janakachamerarathnakumara5599 Год назад +1

    තෙරුවන් සරනයි .....

  • @sujanirajika7346
    @sujanirajika7346 Год назад +6

    ඔය මල් වර්ග ඔක්කොම අපේ ගෙදර තියෙනවා.අනේ ඔය කියපු ප්‍රශ්න ටිකත් ඔක්කොම තියෙනවා.😂😂😂😂ඔයා පෙන්නපු මල් ගැට පිච්ච හොඳේ

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 3 месяца назад +2

    👍👍👍👍👍👍

  • @Sriyaabesinha
    @Sriyaabesinha Год назад +5

    Me සමන් පිච්ච නෙවේ ගැටපිච්ච වල පොකුරු එක

  • @skhemarathna3195
    @skhemarathna3195 Год назад +2

    මානෙල් නෙවෙයි නෙලුම් හිටවන්න. පැරණි පොත් වල තියෙන්නෙ නෙලුම්.

  • @MUSIc-nf9kv
    @MUSIc-nf9kv 3 года назад +2

    Super,, 😍

  • @plusworks3527
    @plusworks3527 3 года назад +3

    thank you!!!!

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 Год назад +7

    සමන්පිච්ච අදුරන්නේ නැති කෙනෙක් උපදෙස් දෙනවා.

  • @ranjithpimal7286
    @ranjithpimal7286 Год назад +2

    Oya gata pichcha

  • @yasithaindrajith9558
    @yasithaindrajith9558 Год назад +2

    ..geta. pichcha

  • @netur1234
    @netur1234 Месяц назад +1

    wishwaya dakimu එකේ කොපියක්

  • @amaaththanayake6158
    @amaaththanayake6158 Год назад +1

    Oya oya penwana mal sman pichcher nowey. Gata pichcha Mal.

  • @PushpaJayanakanthi
    @PushpaJayanakanthi Год назад +1

    Oya Saman picha neme oya gata picha

  • @samanchaminda4772
    @samanchaminda4772 Год назад +3

    මල විකාර කියවනවා

  • @kumarimenika9294
    @kumarimenika9294 Год назад +2

    Yak..oa.saman.pichca.nwai

  • @sudathfernando6550
    @sudathfernando6550 Год назад +4

    නිකන් පච කෙලින්නෙපා බං.

  • @fathimashifani9933
    @fathimashifani9933 3 года назад +4

    මේ සමන් පිච්ච නෙවෙයි.ගැට පිච්ච නේද

    • @MadhuGarden
      @MadhuGarden  3 года назад

      www.agri.ruh.ac.lk/Departments/CropScience/medicinalplants/medicinal_plants/families/oleaceae/plants/saman_pichcha.html

    • @niroshahewage2544
      @niroshahewage2544 Год назад

      rosa pechcha

  • @pushpakumaravithanage3622
    @pushpakumaravithanage3622 Год назад +2

    🤭🤭🤭🤭අඩ්ඩ්ඩේ අපිනං ඔවට කියන්නේ ගැටපිච්ච කියල නංගී කැතයි ලැජ්ජයි හිරිකිතයි 😁😁😁

  • @مناالطقعان
    @مناالطقعان Год назад +1

    අැත්තමයි ඔයා ඉSsaරලා මල්වර්ග හදුනගන්න ඔක Saමන් පිචිිච නෙවෙ ගැට පිචිච Saමන් පිචිිච නැටිිට රොSaපාටයි දහSපෙතියා වර්ග හත අටක්ම තියනවා ඔයා දැකලා අත්තෙ දකයි

  • @SumuduKumari-wr9kb
    @SumuduKumari-wr9kb Год назад +3

    ගැට පිච්ච ඔය

  • @nishanthanisha9746
    @nishanthanisha9746 Год назад +2

    පිස්සුද බන් 👎😡

  • @sadunisathsarani9100
    @sadunisathsarani9100 Год назад +2

    ඔය ගැටපිච්ච

  • @אפונהוגזר-ו2ג
    @אפונהוגזר-ו2ג Год назад +1

    Owagatapiehha

  • @dinushirasadari44
    @dinushirasadari44 Год назад +2

    මේ ගැටපිච්ච 1 photo

    • @sujeewasilva655
      @sujeewasilva655 Год назад +1

      ඒක තමයි හැබයි හරිම සුවදයි

  • @Sspriyadarshani
    @Sspriyadarshani Год назад +3

    ඔයා මල් ගැන දැනගෙන කියන්න මල් නැති පලාත් වල අය ඇත්ත මල හොයයි අපෙ ගෙදර දෙකම තියෙනවා ඔයා ගැටපිච්ච මල් වලට තමයි සමන්පිච්ච කිව්වේ වැල් පඳුරු දෙකක හැදෙන්නේ