22. අධිරාජ්‍යවාදීන් ලුම්බිණියේ නිදන් කල රහස් ## පෙනෙන දෙයට එහා ඇති සත්‍ය...###

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 165

  • @sanjeerlankeshwara4668
    @sanjeerlankeshwara4668 6 месяцев назад +10

    බොහොම වැදගත් ඔබතුමියගේ කාර්යභාරය රට වෙනුවෙන් තවදුරටත් කරන්න

  • @piyarathnepeiris1236
    @piyarathnepeiris1236 3 месяца назад +1

    ඔබ තුමියට මේ පැහැදිලි කිරිමටගත් උත්සාහයට ස්තුතියි .

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 6 месяцев назад +10

    ඔබ තුමිය ගේ මේ පැහැදිලි කිරීම් ගැන ඉතාමත් ආඩම්බරයි මාරයින් ගේ අපහාස මැද නිමල සත්‍ය ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී අන්ධකාරයෙ අතරමං ව සිටින හෙලයාට පැහැදිලි කිරීම ගැන සතුටුයි ආඩම්බරයි . ඉතාමත් විද්‍යනුකූල ශාක්ශි සහිත පැහැදිලි කිරීම් නිසා නඩ ජාවාරමේ යෙදෙන අයට හා ඔවුන්ගේ හිතවතුන්ට හිතරිදෙනව ඇති එවැනි අය තමයි ඔබට අපහාසයෙන් අමතන්නෙ ඔවුන් ට තේරෙන්නැහැ මේ රටේ බුදුන් වහන්සේ උපන්නාම අප රටට ලැබෙන සංචාරක ආකර්ශනය හා විදේශ විනිමය ගැන. ඒ කෙසේ වුවද මේ නිර්මල සත්‍ය දැන ගැනීමම අපිට මදිද ?

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 6 месяцев назад +7

    බොහොම ස්තූතියි බොහොම පැහැදිලි ඔබතුමියගේ ඉදිරිපත් කිරීම තෙරුවන් සරණයි

  • @DinathKasthuri
    @DinathKasthuri 6 месяцев назад +7

    ඔබ යකඩ ගැහැනියක්, අපේ උත්තමාචාරය

  • @troneypeiris8231
    @troneypeiris8231 6 месяцев назад +2

    ඔබට ගොඩාක් ස්තූතියි ඉතාම වටින රාජකාරියක් ඔබ මේ කරගෙන යන්නේ ඔබට ජය

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 6 месяцев назад +11

    වැරදි දේ ඉගන ගත්තත්....පසුව වැරදි බව අවබෝධ වෙන්නේ ...බුද්ධිමතුන්ට පමනි . කපටි වියාපාරික අයට මෙන්ම මොඩ ජනී ජනයාට නොවැටහේ ....බුද්ධිමතා වෙනස් වීමට සූදානම්.

  • @askban9318
    @askban9318 6 месяцев назад +2

    Your research is very excellent. It is very helpful to understand the real truth of history and the Buddhist doctrine. May the triple gem bless you.

  • @SumithBandara-uo8pu
    @SumithBandara-uo8pu 6 месяцев назад +5

    ඔබ තුමියගේ ගවේෂණ බූමිකාව ඉතා අගය කරමි. සත්‍ය තේරුම් ගැනීමට සිංහලයාට අවස්‍ය නැත. සුද්දන් සහ කලු සුද්දන් 1815 සිටම අපේ අයගේ මොල සෝදා ඇත. පොත් කියවා හෝ මෙවැනි වැදගත් නාලිකාවලට සවන් දී හෝ සත්‍ය තේරුම් ගැනීමට වැඩා ඔවුන් ගේ ආත්මාර්ථකාමී සිතුවිලි අනුව ජීවත් වීමේ අරගලය ජය ගැනීම ඔවුන්ට වැදගත් වේ.
    ඔබ තුමියට දීර්ගායුශ .
    සුමිත් බන්ඩාර .

  • @SudathSenevirathne-rd6ul
    @SudathSenevirathne-rd6ul 6 месяцев назад

    Thank you for your dedication on behalf of buddhism and the country

  • @wengappuli3294
    @wengappuli3294 6 месяцев назад +3

    ඔබ අපක්ෂපාතීව සත්‍ය කරැණු ගෙන හැර දකවමින් මධ්‍යස්ථව කරැණු ගෙන හැර දැක්වීම අගය කරමු. අපේ රටට අවශ්‍ය සහ නැත්තේත් එයයි. විශේෂයෙන් ම අපේ ශක්ති ප්‍රමාණයෙන් අනාගත පරපුරට නිවැරදි දේ ඉතුරැ කරමු.නඩ ගෙනියන ජාවාරම් කරුවන් සහ ඉන්දියාවේ සහ වෙනත් රටවලින් ආධාර ලබන අයගේ ඊණියා කිබුල් කදුලු වලට නොරැවටෙමු. ඔවුන් ඉදිරිපත් කරන කරැණු ඉතාම පදනම් විරහිත මිනිස්සු අපාගත වනව යයි බය කරමින් හැගීම් මතුකර එය තම වාසියට යොදා ගැනීමකි. සත්‍ය ඉතිහාසය මතු කිරිම එක ආගමකට හෝ ජාතියකට පමණක් නොව අන් ආගම් වලටද කරන යහපතකි. කෙතරම් රසබර වුවත් අසත්‍ය කරපින්නාගෙන යෑමට කවරෙක් නම් කැමති වේද.

  • @sisirak17
    @sisirak17 6 месяцев назад +1

    Thanks for the presentation! It was very informative and helpful for the open minded people to think and understand how British colonial influences since 1796 transitioned our society and culture in general.
    Keep up the good work!

  • @SumithBandara-uo8pu
    @SumithBandara-uo8pu 6 месяцев назад +1

    Respect you Madam. All are truth.

  • @ponnamperuma931
    @ponnamperuma931 6 месяцев назад +1

    මුලු ලෝකයම දැනුවත් උනත් ලංකාවේ මහානායක කියන හාමුදුරුවෝ / දේශපාලුවෝ තමයි දැනුවත් නැත්තේ .ඔබට තෙරුවන් සරණයි .❤

  • @SarathWejenayaka
    @SarathWejenayaka 3 месяца назад

    Oba thumiya api maha wasthuwak digatama me kayuthu karagenayanna obata teruwan saranai

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 6 месяцев назад +8

    ඔබ✔️අප රැවටීමකට ලක්වූ බව පිළිගතයුතු මෙන්ම ඉන් නිදහස් කිරීමේ යුතුකමට එක්වෙමු.

  • @chamindact2264
    @chamindact2264 6 месяцев назад

    ස්තුතියි ඔබතුමියට!

  • @geethashammaniliyanage6561
    @geethashammaniliyanage6561 6 месяцев назад +2

    මං වයස අවුරුදු 61 ක කාන්තාවක් මා කුඩාකල සිටම ඉන්ටියුශන් පවර් එක තිබුනු බවක් නොදැන කල සමහර ප්‍රකාශ දැන් දැන් සත්‍ය වීගෙන යනබවත්. ඒ කාලයේදී මට පිස්සු කියා කී අය කීදෙනෙක් නම් සිටියද මහා නායක හිමිවරු තවමත් නිහඩයි ඔවුනට සංචාරක ව්‍යාපාරුකයන් විසින් ලබාදෙන් කුට්ටිය ඔඩොක්කුවට දාගෙන මුනිවත රකිනවා සමහර නායකයන්
    තාමත් සුද්දට කත් අදිනවා. මෝඩ ජනතාව දෙපැත්ත බෙදිල මඩ ගහ ගන්නවා ඒත් දැන් හැදෙන තරුණ පරම්පරාව ඉස්සර වගේ බොරු පිලිගන්නෙ නැහැ (2003 සිට උපන් ) මේ කාලයයි තරුණ හඩට ජවයක් දෙන ඔබතුමියට බොහෝම පිං ඇත්ත
    ඇති සැටියෙන් ප්‍රකාශ කිරීම නිසා 🙏🙏🙏

  • @namaliweerasundara8799
    @namaliweerasundara8799 5 месяцев назад

    Thank you very much oba thumiyata apiwa danuwath karata

  • @asuramunikarunasena4884
    @asuramunikarunasena4884 6 месяцев назад +1

    Very good presentation. Hope it helps to open eyes of many who are blinded by our history written by foreigners.
    Suwapath wewa

    • @nimeshadithya8536
      @nimeshadithya8536 6 месяцев назад

      Further reading required...Continuous excavations take place at Lumbini..Don't rush

  • @sameeraranjana2688
    @sameeraranjana2688 6 месяцев назад

    Well done
    I really appreciate your effort
    I shared this
    Hope many people will see this 🙏

  • @Sugatajothe-ej5nc
    @Sugatajothe-ej5nc 5 месяцев назад

    අනේ පිංවත් නෝනෙ මම නැවතත් ඔබ තුමියගෙන් ඉල්ලාසිටිනවා මෙි තොරතුරු අරියමග්ග හාමුදුරුවෝ සමග සාකචිචාවක් කරන්න එතකොට අපට හොද තිරනයක් ගැනීමට හොද ජවයක් ලැබෙිවි තෙරැවන්සරනයි .

  • @abaysinghethennakoon3860
    @abaysinghethennakoon3860 6 месяцев назад +4

    මේ හෙළබිමේ හැර වෙනත් කිසිම දේශයක චක්‍රවර්ති රජවරු සහ ලොව්තුරා බුදුපියානන් වහන්සේලා පහළ නොවේ....

    • @nimeshadithya8536
      @nimeshadithya8536 6 месяцев назад

      බංකොලොත් රටවල් keeyak තියෙනවා ද

    • @samanthekiridena
      @samanthekiridena 6 месяцев назад

      දැනුත් pahalawela inne un තමයි

    • @kapilawansathero211
      @kapilawansathero211 6 месяцев назад

      බම්බුව තමයි.. 🖕🖕😄😄

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 6 месяцев назад +17

    නෝනේ මම සමරකෝන්, ඔබතුමිය මීට‍ කලින් කරපු හමුදා නිලධාරී වරයා ගේ සොයා ගැනීම් හර්වඩ් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා නිලධාරීන් විසින් නිකුත් කර තිබෙන කණින්හැම් ගේ සොයා ගැනීම් සැක සහිතයී????? මේ කරුණු නැවත නැවත ඉස්මතු කර අදහස් මතුකරමු. නැතිනම් ඉන්දියන් මුක්කු සහ බ්‍රිටිෂ් කීහිලිකරුවන් ට තේරුම් ගැනීමේ වර්දනය වෙලා නැති නිසා.

    • @pkshapksha9638
      @pkshapksha9638 6 месяцев назад +4

      🙏🙏🙏👍👍👍🌹🌹🌹ඉන්දියන් මුක්කු කරුවන් සහ බ්‍රිටිෂ් කිහිලි කරුවන් යන නවම අර්ථකථනයට🙏🙏🙏👍👍👍🌹🌹🌹🙏🙏🙏

    • @ThamaraFonseka
      @ThamaraFonseka 6 месяцев назад +1

      Ayanam sathyakmay

    • @ksw2700
      @ksw2700 6 месяцев назад

      ඉන්දියන් මුක්කු හා බ්‍රිටිෂ් කිහිලි කරුවන්ට වැඩිය භයානකයි පොඩි කාලෙම සිවුරු පොරවපු කල්ලතෝනි ජාන කලවම් උන් ගෙන්.

    • @kanthigodage5348
      @kanthigodage5348 6 месяцев назад +5

      රැකියාවක් වශයෙන් පුරා විද්යාව කරන අයට වඩා වෙනත් රැකියාවල නියලෙමින් ලෝකයෙ කොහේ ජිවත් උනත් අපේ රට ගැන අභිත හැගිමේන් තම කාලය ශ්රමය ධනය කැප කරමින් සත්ය තොරතුරැ හොයන කතාකරන සහ ගෙන හැරදක්වන ඔබ තුමිය ඇතුලු සියලු දෙනාම ඉදිරිපත් කරන ආකාරය තොරතරැ ඉතාමත්ම ප්රබලයි. ⁣අපේ අතිිත මුතුන් මිත්තො කොහේ සිට හෝ ඔබතුමිය දෙස නෙත් යොමා ආශිර්වාද කරනු ඇති. ශක්තිය ධෛර්යය දෙනු නොඅනුමානයි.
      සිරි ලාංකික කාන්තාවක් හැටියට ඔබකුමිය ගැන මට තියෙන්නෙ නිහතමානි ආඩමිබරයක්.❤

    • @ajithnishantha8523
      @ajithnishantha8523 6 месяцев назад

      Great out put madam,thanks for you.

  • @janakaperera7936
    @janakaperera7936 6 месяцев назад +3

    ලංකාවෙ පුරාවිදෘයාව හෙලුවෙන්

    • @nimeshadithya8536
      @nimeshadithya8536 6 месяцев назад +1

      මම රට පුරා සංචාරය කරද්දී පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කරන අගය කළ යුතු කටයුතු දකිනවා

  • @pushpasenarathna766
    @pushpasenarathna766 6 месяцев назад

    Obathumiyata mage gaurawaniya pranamaya.sathyata kawada ho jaya ❤

  • @ajithwanasinghe3589
    @ajithwanasinghe3589 6 месяцев назад +1

    Excellent madam

  • @kapilawansathero211
    @kapilawansathero211 6 месяцев назад +1

    බටහිර පන්නයට කොන්ඩෙත් කපාගෙන ලංකාව ගැන මෙයාට තියන අමාරුව මොකක්ද කියල පැහැදිලියි. මේ වගෙ ගෑනු කුලියට අරගෙන කතා කරවන්න ඕන ගොනෙකුට පුලුවනි. දැං කොන්ඩෙ කැපුව වගෙ නෙමෙයි බෙල්ල කපාගත්තට වඩා දුක් විඳින අපායට මකබෑවුනාම ඔය ලෙඩේ සනිප වෙයි. අධෝමග්ග සිවුරු කොටි නිගන්ට කල්ලිය කරන හැටි බලමු..👇
    ruclips.net/video/yFvQJv_hxDE/видео.htmlsi=SbT1QOKamYfjJWR2

  • @THEELITERAMPER1.0
    @THEELITERAMPER1.0 6 месяцев назад

    well done

  • @amararda
    @amararda 6 месяцев назад +1

    @ 14.10 min around that in your speech has to be corrected as 1896,1897 not 1986, 1987 please publish a correction if possible.

    • @kumuduthennakoon
      @kumuduthennakoon  6 месяцев назад

      ofcourse you are correct .. But its hard to correct something after done published . But well noted not to be happened again ..
      Kind regards
      Kumudu .

    • @amararda
      @amararda 6 месяцев назад

      @@kumuduthennakoon I think you can correct it. You can edit your video seperatly and pull down what is already there, upload the correct one.Get advice some IT person.Thank you for your reply.

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 6 месяцев назад

    අපෙ අයගේ ආකල්ප වෙනස් කලනොහැකියි මොකදද රතු නිල් කොල පක්සක්වාගේ අපි නම් පොඩි කාලේ ඉදන් ක්සැකයක් තිබුනා මේජන්බුද්දීපය ක්පිලිබදව

  • @SarathWejenayaka
    @SarathWejenayaka 3 месяца назад

    Entan piurige aswime lipiya lebewai parthana karanawa

  • @gnanam715
    @gnanam715 5 месяцев назад

    0:47

  • @gnanam715
    @gnanam715 5 месяцев назад

    0:16 0:18

  • @kapilawansathero211
    @kapilawansathero211 6 месяцев назад +1

    👉 ලංකාවෙ ජංගිදීප බුදුන්ගෙ අම්මට බබා හම්බුනාට පස්සෙ ලිංගය වෙනස් වුනා කියන පංසල්හේනෙ සොරිසේන කාලකණ්ණි තක්කඩි සිවුරු හොරා නාකි නිගන්ට කැනහිලා මිමන වඳුරු මොටාගෙ පරම අංබාන සං+බෝල මරුදෙසුම... (end of one ඉර...)🖕😲🖕😂👇
    ruclips.net/video/COjmrM67zfE/видео.htmlsi=XZS854_wL5e_5Sad

    • @casiusclay7774
      @casiusclay7774 6 месяцев назад

      කනහිලිවන්චාසාධු, නුඹේ වෛරී භාෂාවෙන් නුඹේ මානසික තත්වය පේනවා
      මහමාය දේවිය පිරිමියෙක් වීම
      මගේ මිත්‍රයෙක් මැරිලා දෙව්ලොව ගිහින් කියපු එකක්.
      ගිය ගමන් සක්කරයා ඇහුවලු තෝ කලින් කොරපු ජොබ් එක මොකක්ද කියල.
      මගේ යාළුවා :- අඩෝ සක්කර මොට්ටයෝ මම පින් කොරල ඇවිල්ල තියෙන්න, තොට මගෙන් ප්‍රශ්න අහන්න බැහැ, මාව ආපසු කොහාටවත් අරින්නත් බැහැ. මගේ අයතිවාසිකම් තොට නවත්වන්න බැහැ, තෝ තාවකාලික තනතුරක් දරල චුත වෙන එකෙක්නේද.
      Sakkaraya:- ආ, තෝ හිටපු දේශපාලකයෙක් වගේ, කමක්නැහැ, මට කෙලින්නැතුව හිටු, අර කල්ප වෘක්ෂයෙන් ඕන දෙයක් ඉල්ලගනින්.
      යාළුවා ගිහිල්ල ඉස්සෙලම අයි ෆෝන් එකක් කල්ප වෘක්ෂයෙන් අරගෙන, එතන බිම තිබුන ඉනිමගක් දැකල, ළඟ හිටිය තෝමස් කියන දේව පැටියගෙන් ඇහුවලු මොකටද යකෝ දිව්‍ය ලෝකෙට ඉනිමන්ග් කියල.
      Thomas:- අඉයෝ මේක බුදු හාමුදුරුවෝ මාතෘ දිව්‍ය රාජයට සෝවාන් වෙන්න බන කියන්න අපුවෙලාවේ මාතෘ දිව්‍ය රාජය ඉන්න ගුහාවට බහින්න පාවිච්චි කොල එකනේ.
      එතුමාට මොන ඉර්ධි බලේ තිබ්බත් ඉනිමගක් නැතුව බහින්න බැහැ, පොඩි විවරයක් තිබෙන ගුහාවක තමයි පිරිමි වෙච්ච මාතෘ දිව්‍ය රාජය ඉන්නේ.
      මේක මෙහෙ කවුතුක වස්තුවක්.
      Yaluwa:- යකෝ බුදු හාමුදුරුවෝ මෙහෙ ඇවිල්ල හුස්ම ගන්නේ නැතුව මරුනේ නැද්ද බන්?
      හුස්ම ගන්න 21%ක ඔක්සිජනුත් නැහැ, 78%ක් නෛට්‍රජනුත් නැහැ, අනික උෂ්ණත්වය රින සෙල්සියස් 272යි,
      පීඩනය බින්දුවටත් අඩුයි , බඩ බොකු එලියට ආවේ නැත්ද බොල?. අනිත් එක ඉර්දියෙන් කෙලින්ම ගොහිල්ල මාතෘ දිව්‍ය රාජය ළඟම පහළ වෙන්න තිබ්බනේ, මොන මල ඉලව් ඉනිමගක්ද ඕන. ඔය හිටපු තැනට ඉනිමගක් නැතුව යන්න එන්න බැහැ කියලත් බන කියන අප්පුලාගේ පොත්වල තියෙනවලු
      Thomas:- මන් නං හිතන්නේ ඔය වැඩේ උනේ පෘතුවියේ මිස අපේ හුළං නැති අධික සීතල තිබෙන, ඕනෑම ජීවියෙක් ක්‍ෂණිකව මැරෙන,මෙහෙ දිවලොකෙනම් වෙන්න බැහැ. බුදු සාදුත් ප්රුත්ව්යේ මනුෂ්‍ය සත්වයෙක් නේ.
      තව දිව්‍ය ලෝක 3ක්‌ තියෙනවලු, කවුරු මැව්වද, මොන හේතුපල ධර්මයෙන් අතිඋනද කියල විද්‍යාත්මකව කියලත් නැහැ. හරියටම 4ක් වෙන්නේ කොහොමද, 5ක් 7ක් සියයක් නොවෙන හේතුව මොකද.
      මහා බ්‍රහ්මය ඉන්නේ හින්දු ආගමේ නිසා ඌ ඕව මැව්වා කිව්වොත්, බුද්ධාගමේ හේතු පල ධර්ම කතාවත් බොරු වෙනවා.
      අනේ මන්ද ඔය ලංකාවේ ඉන්න ගොබ්බයන්ට ඕව කියලා දීල වැඩක් නැහැ.
      උන් අභ්‍යවකාශ විද්‍යාව , භුගර්භාවිද්යව, රසායනික විද්‍යාව, භෞතික විද්‍යාව, ගණිතය,
      පරිණාමය, කල්ප 3/4 වුන ලෝකේ වයසට වඩා බුදු හාමුදුරුවෝ 4x අසන්කෙය්ය කල්ප ළක්‌ ෂයක් හිටින්න බැහැ කියලා බුද්ධියෙන් හිතන්න බැරි කාලකන්නි රොත්තක්. ගනතට්ටයොත් ඕකෙන් පිට හිතන්නේ නැහැ. ඇත්ත කිව්වොත් දානෙත් නැහැ, වාහනත් නැහැ, ලස්සන පන්සලුත් නැහැ, අටපිරිකර බිස්නස් එකත් නැහැ.
      Yaluwa:-
      යකෝ අපරාදේ මම මෙහෙ ආවේ, අපායට ගියානම් මෙයට වඩා හොඳයි.

    • @kapilawansathero211
      @kapilawansathero211 6 месяцев назад

      @@casiusclay7774
      👉 සර්වබලධාරී දෙවියන් වහන්සේ මැට්ටෙන් මිනිස් රුවක් අඹා එයට ජීවන හුස්ම පිඹ මිනිසා මැව්වේය.. කිව්වා නම් ආය මීක් නැ බලු කුක්කො වගෙ අත් උස්සන් බිත්ති වලට කන්න+ලව් කරකර සහනාදාර කකා ඉන්නව. වානරයගෙන් පරිණාමය වුනා නං ඒක වෙන්න බැරි වුනත් කරබාගෙන ඒ 2ම අදහනවා. ඇට්ලස් යෝදයා ලෝකය අල්ලෙ තියන් කරකවනවා කිව්වම ඒකත් අවුලක් නෑ, සුද්දන්ගෙ ගූ පැණි රහයි කිව්වොත් ගූ කන්න වුනත් ලෑස්ති වහල් ජාතකයො. ඒ අස්සෙ බටහිර ඉන්න මොලේ තියන අය ෆking ජීsus never be happy කියලා දේවඇදහිල්ල කුනු බක්කියට දාල බෞද්ධ හෝ atheists ල වෙනවා. එපිකියුරස් කියන කෙනා දෙයියන්ගෙ බොරුව හෙලිකලේ මෙහෙමයි. 👇
      “Is God willing to prevent evil, but
      not able? Then he is not
      omnipotent. Is he able, but not
      willing? Then he is malevolent. Is he neither able nor willing? Then why call him God?”
      අනික දෙයියො මවල හිටං දෙයියනගෙ කැමැත්තට ඉන්නවානං ආය මිනිස්සුන්ට ආගමක් දහමක් මොකටද? ගොං කතා පොත් බදාගෙන කියෙව්වට මේ වගෙ කතා කරන්න අවබෝධ කරන්න සිද්ධාන්තමය දහමක් තියනවද? බුදුදහමෙ ඉතිහාසය වසර 2500කට වැඩියි, දහම ඒ කාලෙම විසඳපු දහම පැහැදිලිව අපි ලග තියනවා. දැං පාරෙ බුදියන බල්ලො වගෙ එකඑකා උඩුබිරුවට ඒ දහම එක්ක හැප්පෙන්න බෑ. දෙයියො බදු වුනත් බල්ලො හෙලුවෙං කිව්වා වගෙ මේ රටේ ඉන්න පාපතර වහල්ලුන්ට නං මොන පචයක් වුනත් කවදාවත් කන්න+ලව් වෙන් ගැලවෙක්න බෑ බෑ බෑ උම්බෑ... 🐄😀
      මිසදුටුවන්ට වලකජ්ජ ගහල යන්න තියෙන්නෙ අපායට නැත්තං තිරිසන් ලොවටම තමයි. නිරයම නියමයි නිරයම වෙත්වා. පරම අංබාන සුකයෙන් සුකිතතර වෙත්වා.. 🖕🖕🖕😄😄😄

    • @kapilawansathero211
      @kapilawansathero211 6 месяцев назад +1

      👉 සර්වබලධාරී දෙවියන් වහන්සේ මැට්ටෙන් මිනිස් රුවක් අඹා එයට ජීවන හුස්ම පිඹ මිනිසා මැව්වේය.. කිව්වා නම් ආය මීක් නැ බලු කුක්කො වගෙ අත් උස්සන් බිත්ති වලට කන්න+ලව් කරකර සහනාදාර කකා ඉන්නව. වානර පරිණාමයයි, දෙයියො මැවීමයි 2ම ඇත්ත වෙන්න බැරි වුනත් කරබාගෙන හරක් වගේ ඒ 2ම අදහනවා. තව ඇට්ලස් යෝදයා ලෝකය අල්ලෙ තියන් කරකවනවා කිව්වම ඒකත් අවුලක් නෑ. සුද්දන්ගෙ ගූ පැණි රහයි කිව්වොත් ගූ කන්න වුනත් ලෑස්ති ජාතියෙ වහල්ලු. ඒ අස්සෙ බටහිර ඉන්න මොලේ තියන අය ෆking ජීsus never be happy කියලා දේවඇදහිල්ල කුනු බක්කියට දාල බෞද්ධ හෝ atheists ල වෙනවා. එපිකියුරස් කියන කෙනා දෙයියන්ගෙ බොරුව හෙලිකලේ මෙහෙමයි. 👇
      “Is God willing to prevent evil, but not able? Then he is not omnipotent. Is he able, but not willing? Then he is malevolent. Is he neither able nor willing? Then why call him God?”
      අනික දෙයියො මවල හිටං දෙයියන්ගෙ කැමැත්තට ඉන්නවානං ආය මිනිස්සුන්ට ආගමක් දහමක් මොකටද? දෙයියංගෙ මල්ලි සල්ලි දෙනවා නං ඕන ගොං කතාවක් බදාගෙන අදහයි. මේ වගෙ කතා කරන්න අවබෝධ කරන්න විචාරවත් විද්‍යාත්මක සිද්ධාන්තමය දහමක් නොවන නිසා දැන් බහුජ්ජ වෙන්න තටමනවා, දුකයි දුකයි දුකායි.. වසර 2500කට කලින් ආය ගැටලු නොවෙන්න විසඳපු බුදුදහම පැහැදිලිව අපි ලග තියනවා. දැං පාරෙ බුදියන බල්ලො වගෙ එකඑකා උඩුබිරුවට ඒ දහම එක්ක හැප්පෙන්න බෑ. දෙයියො බදු වුනත් බල්ලො හෙලුවෙං කිව්වා වගෙ මේ රටේ ඉන්න පාපතර වහල්ලුන්ට නං මොන පචයක් වුනත් කවදාවත් කන්න+ලව් වෙන් ගැලවෙක්න බෑ බෑ බෑ උම්බෑ... 🐄😀😀

    • @kapilawansathero211
      @kapilawansathero211 6 месяцев назад +1

      👉 සර්වබලධාරී දෙවියන් වහන්සේ මැට්ටෙන් මිනිස් රුවක් අඹා එයට ජීවන හුස්ම පිඹ මිනිසා මැව්වේය.. කිව්වා නම් ආය මීක් නැ බලු කුක්කො වගෙ අත් උස්සන් බිත්ති වලට කන්න+ලව් කරකර සහනාදාර කකා ඉන්නව. වානර පරිණාමයයි, දෙයියො මැවීමයි 2ම ඇත්ත වෙන්න බැරි වුනත් කරබාගෙන හරක් වගේ ඒ 2ම අදහනවා. තව ඇට්ලස් යෝදයා ලෝකය අල්ලෙ තියන් කරකවනවා කිව්වම ඒකත් අවුලක් නෑ. සුද්දන්ගෙ ගූ පැණි රහයි කිව්වොත් ගූ කන්න වුනත් ලෑස්ති ජාතියෙ වහල්ලු. ඒ අස්සෙ බටහිර ඉන්න මොලේ තියන අය ෆking ජීsus never be happy කියලා දේවඇදහිල්ල කුනු බක්කියට දාල බෞද්ධ හෝ atheists ල වෙනවා. එපිකියුරස් කියන කෙනා දෙයියන්ගෙ බොරුව හෙලිකලේ මෙහෙමයි. 👇
      “Is God willing to prevent evil, but not able? Then he is not omnipotent. Is he able, but not willing? Then he is malevolent. Is he neither able nor willing? Then why call him God?”
      අනික දෙයියො මවල හිටං දෙයියන්ගෙ කැමැත්තට ඉන්නවානං ආය මිනිස්සුන්ට ආගමක් දහමක් මොකටද? දෙයියංගෙ මල්ලි සල්ලි දෙනවා නං ඕන ගොං කතාවක් බදාගෙන අදහයි. මේ වගෙ කතා කරන්න අවබෝධ කරන්න විචාරවත් විද්‍යාත්මක සිද්ධාන්තමය දහමක් නොවන නිසා දැන් බහුජ්ජ වෙන්න තටමනවා, දුකයි දුකයි දුකායි.. වසර 2500කට කලින් ආය ගැටලු නොවෙන්න විසඳපු බුදුදහම පැහැදිලිව අපි ලග තියනවා. දැං පාරෙ බුදියන බල්ලො වගෙ එකඑකා උඩුබිරුවට ඒ දහම එක්ක හැප්පෙන්න බෑ. දෙයියො බදු වුනත් බල්ලො හෙලුවෙං කිව්වා වගෙ මේ රටේ ඉන්න පාපතර වහල්ලුන්ට නං මොන පචයක් වුනත් කවදාවත් කන්න+ලව් වෙන් ගැලවෙක්න බෑ බෑ බෑ උම්බෑ... 🐄😀😀
      ඇරියමුඩ්ඩ අධෝමග්ග කොටි සිවුරු නිගන්ටයා සහ මේ ගෑනි අතුලු කල්ලිය බටහිර රටවල ඉඳගෙන තටමලා කරන හැටි බලමු..
      ruclips.net/video/yFvQJv_hxDE/видео.htmlsi=SbT1QOKamYfjJWR2

  • @SumithSubasingha-y9o
    @SumithSubasingha-y9o 5 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @prashanthamalaviarrachchi7880
    @prashanthamalaviarrachchi7880 6 месяцев назад +1

    මේ දේශනයේ වටිනා කොටස ඇත්තේ මිනිත්තු 35 ආශ්‍රිතව . නමුත් අවසන් කිරීමේදී ඉදිරිපත් කරන අදහස පිලිබදව නැවත පළල් අර්ථයෙන් පසුවිපරම් කිරීමට ඔබතුමියට යෝජනා කරනවා. 1 ඔව් ඔබතුමිය නිවැරදියි, මුලු ලෝකයාම දන්නා නමුත් ශ්‍රීලාංකික භික්ෂුන් හා සාමාන්‍ය ජනයා නොදන්නා දෙයක් මේ එලිදරව් කරමින් කියාදෙන්නෙ. 2අර්ධ සංස්කෘතය අභිලේකන සදහා ඇතුලු වූයේ ඔය කියනා අශෝක යුගය යැයි හදුන්වන (සැබැවින්ම මේ සියල්ල උපකල්පන ගොන්නක් අනුමාන ගොන්නක් ඇති කල්පිත) යුගයට වඩා පසුකාලීනව යැයි ඔවුන්ගේ තර්කයක් තිබෙනවා. වඩාත් පැරණි ප්‍රාකෘත හා අර්ධ සංස්කෘත මිශ්‍ර කිරීම කරමින් මෙය තුන්වන පාර්ශ්වයක් විසින් පසුකාලීනව කරවන ලද ටැම් ලිපියක් කියා තර්කයක් තිබෙනවා. 3 මේ ආකියොලොජි කියන්නේ සයන්ස් එකක් පමණක් නොව දේශපාලන මෙවලමක් කියා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මේ ආකියොලොජි කියන භුදේශපාලන මෙවලමේ හැසිරීම හා සයන්ස් කියන්නේ මොකද්ද කියන එක ලංකාවේ භික්ෂූන් හා සාමාන්‍ය ජනයා දන්නේ නැතිවූවාට ගෝලීය පරිමානයේ සිටින විචාරාත්මක විශ්ලේෂකයින් නිදහස් චින්තකයින් මෙවා පිලිබදව නිසි කියවීමක් තිබෙනවා. ඔවුන්ට මේවා මැජික් නොවේ. මෙය සයන්ස් එකක් නිසාම ඔය ටැම් ලිපිය පිලිබද අලුත් කියවීමක් සහිත පරීක්ෂණ පත්‍රිකාවක් 2022 පළවූවා. ඉදිරියේ දී පැරණි සංකල්ප සාවද්‍ය කරමින් තවත් අලුත් සිද්ධාන්ත සහිත පරීක්ෂණ පත්‍රිකා පළ කිරීම සිදුවනවා, ඒකට හේතුව මෙය සයන්ස් එකක් නිසා. දුෂ්කර වුවත් ඉවසීමෙන් මනා විශ්ලේෂණයකින් මේ කටයුත්ත තව දුරටත් සාර්ථකව කිරීමට ඔබතුමියට හැකියාව ලැබෙනවා, සුවපත්වෙවා

    • @nimeshadithya8536
      @nimeshadithya8536 6 месяцев назад

      it's a science...Excavations are still going in an around ලුම්බිණි...

  • @nimeshadithya8536
    @nimeshadithya8536 6 месяцев назад +3

    UNESCO ලෝක උරුම නිල වෙබ් අඩවිය ලුම්බිණිය ගැන දක්වන අදහස් ඔය ලෙසම දැනුම් දෙන්න

    • @lawanyamanishi7698
      @lawanyamanishi7698 6 месяцев назад

      UNESCO එකටත් ලගදිම ජිනීවා එන්න වෙන බව ඔබ නොදන්නේද?

    • @nimeshadithya8536
      @nimeshadithya8536 6 месяцев назад

      මචං
      ඔය ලඟදි කියන්නේ අවුරුදු කීයක් ද....පොඩි චූන් එකක්

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 6 месяцев назад

    Thank you

  • @Sugatajothe-ej5nc
    @Sugatajothe-ej5nc 6 месяцев назад +2

    නෝනෙ ඔබතුමිය අරියමග්ග හිමියන් මුනගැහෙන්න මෙි කරැනු සියල්ල නිවැරදි කලහැක .

    • @ponnamperuma931
      @ponnamperuma931 6 месяцев назад

      සත්තකින්ම

    • @kapilawansathero211
      @kapilawansathero211 6 месяцев назад

      මුණගැහිලා වෙන්න ඇති මෙතන තප්පුලන්නේ...🖕😄

  • @muthukumaragamage4728
    @muthukumaragamage4728 6 месяцев назад +1

    මුලාස්ර ටිකක් දෙන්න...ස්තැතියි...

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 6 месяцев назад +5

    🙏 කුමුදු මිස්ටර් ආයු බොහෝ වේවා! තෙරුවන් සරණයි! ☸️🪔🛕 මම හරිම සතුටින් ඔයාගේ වීඩියෝ බලන්නේ. මොකද මේ පිරිසක් සඳු සරුවල් කරන නිසා. හැබැයි මම නං ඉන්නේ අපේ බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ කියලයි. ඉන්දියාව කීවට බුදුහාමුදුරුවෝ ගේ කාලයේ දීය ලංකාවත් ඉන්දියාවත් වෙන් නොවී තිබ්බ දේශයක්. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේලාට මං වෙන්උන මාධ්‍යයක උන්වහන්සේලා ඉපදෙන්නේ. ඒ කාලේ හින්දු න් අතලොස්සක් ඉන්න ඇත්තේ. අපි පොඩි කාලේ බුදු දහම ඉගෙන ගන්නකොට, භාග්‍යවතුන් වහන්සේ දේශනා කර තිබෙන බව මතකයි නේද, මාගේ ධර්මය ස්ථාපිත වන්නේ මේ හෙළ දිවිනේ කියා දේශනා කර තිබෙනවා. ඉන්දියාවේ කිව්ව පමණින් මේ රණ්ඩුවන අය සමහරක්"උඹලගෙ බුදුන් ඉන්දියාවේ නං ඉන්දියාවට පලයව් කියා බැනගන්නවා. බුදුරජාණන් වහන්සේල කුඩා දීපයක ඉපදෙන්නැති බවයි මං හිතන්නේ. උන්වහන්සේගේ උතුම් වූ මහා පුණ්‍ය ශක්තිය නිසා, ලෝකයාගේම පූජාවට වන්දනාවට පාත්‍ර වෙන එක ස්ථීරයි. සියලුම ආගමිකයන් සහ ජාතිකයන්ගේ ආදරය ගෞරවයට වන්දනාවට පාත්‍ර වෙලත් තිබෙනවා. ඒවගේම බුදු කෙනෙකු ජාති ජාති නැවත නැවත ඉපදී ඉපදී පෙරුම් පුරන කාලයේ, අතලොස්සකට හැර භාග්‍යවතුන් වහන්සේ දන් දී තිබෙනවා. බලන්න රැජින ආවත් මේ ලක්දිවට, එතුමිය අන් ආගමික වුණත් මල් ටිකක් තියා හෝ ගෞරව කරනවා. මට ගොඩක් දේවල් කියන්න තියෙනවා . අදටත් කිසිම සාස්තෘ කෙනෙක්ට වැඩිය භාග්‍යවතුන් වහන්සේට ලෝකයේම මල් පමණක් නොව අහස උසට ගොඩගැහුවොත් ආහාර පාන පමණක් නොව, කොච්චර නම් භෞතික සම්පත් උන්වහන්සේට පූජා කරනවාද? භාග්‍යවතුන් වහන්සේගේ ශාක්‍ය වංශය ඒ නිසා මහා රටක පැවතීම බොරුවක් නෙවෙයි. චිත්‍ර ශිල්පියෝ එදා සිටම ජාතක කතාවල කුමර කුමරියන්ගේ රජවරුන්ටත් නළලේ තිලකයක් සිත්තම් කරනවා. ඒක හින්දුන්ගේ දෙයක් නිසා ඔහු මේ විදිහට කරනවා ඇති. සෑම දෙයකින්ම ඉහලින්ම ලැබුණ බුදුපියාණන් වහන්සේට ඉතාම කුඩා රටක ඉපදෙන්නටම විදිහක් නැහැ.මතු සම්බන්ධයි...
    මා මූලාශ්‍ර හා සාධක සිතමින් සොයමින් ඉන්නා කෙනෙක්. මහා සමයේ සූත්‍රයේදී ද මට මතකයි භාග්‍යවතුන් වහන්සේ ඒ දේශයේ කඳු ගැන කියා තිබෙනවා, පෙර බුදුරජාණන් වහන්සේලාගේ නම් දේශනා කර කර ඒ කඳුවලට තිබුණු නම්. මෙදවස මේ නම තිබුණට ඒ ඒ කඳුවලට මේ නම තිබුණේ ඒවා වෙනස් වෙලා කාලයාගේ ඇවෑමෙන් දැන් මේ නමයි කියා උන්වහන්සේ ඒ කඳුවල උස සහ නම් මැනවින් දේශනා කර තිබෙනවා. මිස් ඒ බව පොඩ්ඩක් හොයන්න. සුද්දා ට, මේ අපේ අය කියන තරම් බුදුන් වහන්සේ දේශනා කරපු ඒ සත්‍යය වෙනස් කරන්න එයාලා දන්නැහැ. මට මතක හැටිය මහා සමය සූත්‍රය ඔබතුමී අහන්න.
    තෙරුවන් සරණයි! ඔබතුමියගේ ගවේෂණයට බාධා නොමවේවා! දහමට රටට ජාතියට තියෙන ආදරයට මමත් ඔයාට ආදරෙ යි!🤍☸️🪔

    • @nimeshadithya8536
      @nimeshadithya8536 6 месяцев назад

      හුඟක් නිවරදි සිතුවිල්ල

    • @janithkumara5637
      @janithkumara5637 6 месяцев назад +3

      හයියෝ..😢
      බුදුන් වහන්සේගේ සරීරයට මේ කුඩා දීපය ඉඩ මදිද.😮
      රාමුවලින් නිදහස් වෙන්න .

    • @kushanrathnayake6710
      @kushanrathnayake6710 6 месяцев назад +4

      මෝඩ ම අදහසක්. බුදු හාමුදුරුවො කවද්ද කියල තියෙන්නෙ ලොකු රටක ඉපදෙනව කියල. කොහෙද තියෙන්නෙ. ඔයාල හදාගත්ත හිතලු ඒවා නන්. බුදු හාමුදුරුවො පයින් තැනින් තැනට වැඩම කල උත්තමයෙක්. ඒ කාලෙ මහාමායා දේවිය දරු ගැබ අරගෙන කිඹුල්වත්පුරයෙ සිට එතුමියගෙ ගෙදරට තියෙන දුර දන්නවද ඔය ඔයාලගෙ හින්දුස්තාන් වල. Km 350 ක් 400ක්. දවස් භාගකයකින් එච්චර දුර යන්න හිතන්නවත් බැ අශ්වෙකුටවත් ගොන් කරත්තයකටවත් . ඒ කාලෙ අනිවාර්යයෙන්ම දෝලාවෙන් යන්න ඇත්තෙත්. ඕව ප්‍රායෝගික දේවල් නෙමෙයි අල්ලපු රටේ කරන්න පුලුවන්. අදටත් දරුවෙක් හම්බෙන්න හිටියම මවගෙ පාරශවෙ ගෙදර යන එකත් අපේ රටේ චාරිත්‍රයක්.

    • @wengappuli3294
      @wengappuli3294 6 месяцев назад +1

      ඔබ දීපය යනුවෙන් සිතන්නේ කුමක්ද. .ලංකාව ලංකාදීපය හෙල දීපය ජන්බුද්දීපය නාගදීපය ආදී වශයෙන් දීප ගැන සදහන් වෙනව නේද. ඉන්දියාව අර්ධද්වීපය කි. එය කවර කලෙකවත් දබදිව හෝ ජන්බුද්දීපය ලෙස හැදුන්වු බවට කිසිම සාධකයක් ඉන්දියානු ඉතිහාසකරැවන්ට සොයා ගැනීමට නැත. අතීතයේ සිට ඉන්දියාව හදුන්වා ඇත්තේ මහා භාරතය යනුවෙනි. මහා සමය මෙන්ම ආධානාටිය සූත්‍රය ද හොදින් කියවන්න. එහි සදහන් වන රජවරැ කවරහුද. ඔවුන් ගැන කවදාවත් ඉන්දියාවේ සදහන්ද. වෙලා තියෙන එකම දෙය බුදුන් වහන්සේ සහ ජයින මහාවීර තුමා මෙන්ම සක්ය මුණි ගෞතම මුණි වැති අය සමග පටලව සුදු ජාතකයින් අපගේ ඉතිහාසය අපට ලියාදී පාසල් වලද කුඩා කාලයේ සිටම ඉගැන්වීම ය. ඔබ නිකමට සිතා ඩලන්න අපි කුඩාකල අපගේ ආච්චිලා කවුරුවත් ලුම්බිණි වැදීමට ගියාද. අතීතයේ රජ කෙනෙක්වත් එහෙම සදහනක් නෑ නේද. ඉතාම මැතකදී අවු පණහකට පමණ පසුව නේද මේ දබදීව යෑමට මිනිස්සු පෙලබුනේ. වෙනස් දේට මුහුණ දීමටත් ආත්ම ශක්තිය සහ බුද්ධිය අවශ්‍ය ය. ඔබටද ඉක්මනින් ඒවා ලැබේවා.

    • @sureshchathuranga202
      @sureshchathuranga202 6 месяцев назад +1

      බුදුන් එහෙම දෙශනාවක් කරලා තියෙන තැනක සුතයක් හොයලා කියන්න. ඒක ගොතපු කතාවක්. මගේ දහාම පවතින්නේ ලංකාවේ කියලා කිව්වා කියලා තැන පෙන්වන්න. එතකොට ලංකාව කියලා රටක් තිබ්බෙත් නැහැ ..

  • @dehiwalaliyanageindikasena9436
    @dehiwalaliyanageindikasena9436 6 месяцев назад +2

    එළ 🙏🙏🙏
    මිස් තැන් දෙකක එක්දාස් අටසිය වෙනුවට එක්දාස් නමසිය කියවෙනව
    පොඩ්ඩක් බලන්නකො

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 6 месяцев назад

    Thamange Ithihasaya nodath jaathiya abhawayata yanawa. Ada evani jaathi loka higanno wela hebai raththaran nidanayan uda nidagena inna para hettak bavata pathwela, yadinawa, parhanawa, iirshiya karanawa, huniyan karanawa, baarahaara wenawa( deviyanta budunta allas denna hadanawa). Ithin mona diyunuwakkda/ negitinnda ? Melowath paradai Elowath paradai, eikiyanne Evan okkoma(evan gathi ethi) abauddhayo wethi dahamata anuwa.

  • @gnanam715
    @gnanam715 5 месяцев назад

    Menna gal pelena boru gothana Meewana palane vikurthi nona meyagen prawesam wenna

  • @ayangageemanthi
    @ayangageemanthi 6 месяцев назад

    hemoma "gaweshanaya" nalikawa balanna

  • @NelkaShayamali
    @NelkaShayamali 2 месяца назад

    එතකොට බුදුහාමුදුරුවො ලංකාවෙ ද කුමුදු මිස්?

  • @PandukaHapugoda
    @PandukaHapugoda 6 месяцев назад

    Ape minissu sudo kiyapu deval hismudunin piliganna jathiyak mamath hitman hiteye budun upane nepale kiyala mataka edan mamath hoyanawa Ethan mokakda kiyala ekata obatumiyage videos godak vatinava apita megena tavath videos Danna avasanavata ape hamaduruvaru godadenek me kathikavathata viruddai siyaluma bauddayanta samadittiya pahala veva obatumiyage ediripath kirima Ethan agekota salakanava oyata theruvan sarani

  • @lesleypeliyagoda1786
    @lesleypeliyagoda1786 6 месяцев назад +1

    ❤❤🙏🤙

  • @champaratnayake7181
    @champaratnayake7181 6 месяцев назад

    🙏🙏🙏

  • @samanthekiridena
    @samanthekiridena 6 месяцев назад +1

    Loard buddha was born around 2650years ago. Unfortuntaely now they are finding the birth place of load buddha. The real folliwers in this world are not curious about the birth place of loard බුද්ධ and following the religion well. But these people are finding the birth place of buddha at the ending time buddhism in this country to desparaing the buddhist community.

    • @nimeshadithya8536
      @nimeshadithya8536 6 месяцев назад

      Well said

    • @amararda
      @amararda 6 месяцев назад

      @@nimeshadithya8536 It is better to have truth, not all are interested in Nivana, I wish to disagree with your view.

    • @nimeshadithya8536
      @nimeshadithya8536 6 месяцев назад

      there is no compulsory requirement to visit these places to obtain nirvana

    • @rkstuds9813
      @rkstuds9813 6 месяцев назад

      Hamadama rawatemnada kiyanne

    • @rkstuds9813
      @rkstuds9813 6 месяцев назад

      Gaweshanath ekka ithihasaya aluth wenna puluwan api eyata idadiyauthui aththa hoya ganna

  • @tharakarangana8767
    @tharakarangana8767 6 месяцев назад

    ඔබතුමිය සියලු කරුණු දැක්වූ වෙ ඉන්දියාවේ ලුම්බිණිය සිදුහත් කුමරු උපන් ස්ථානය විය නොහැකි බව ට නම් සිදුහත් කුමරු උපන් ස්ථානය පිලිබද දාර්ශනිකයන් පුරාවිද්‍යාඥයින් පර්යේෂණ සිදුකර සොයා ගත් කිසිදු තොර තුර ක්‌ නොමැති ද, මම හිතනව මෙම vedeo එක ඒකපාර්ශ්වීය එකක් කියල, සිදුහත් කුමරු උපන් ස්ථානය පිළිබදවත් සාක්ෂි ඉදිරිපත් කරන්න, එම විට අපිට මධ්‍යස්ථ ව තිරණය කරන්න පුළුවන් කමක් සත්‍යයද කියන වග

    • @sanathjmallawa101
      @sanathjmallawa101 6 месяцев назад

      ඇත්තට අතගාල බලනව අං එන්න ලගදයිද කියල එතුමිය තාමත් පර්‍යේශනයේ ඇරඹුමේ ඉන්නෙ.....

    • @nimeshadithya8536
      @nimeshadithya8536 6 месяцев назад

      කුමුදු කිසිම පර්යේෂණ කරන්නේ නැහැ...RUclips channel කරනවා...අඩු මිලට foreign trip....අස්ස trip...සිංහරාජ ගැන කල...no views...
      බුද්ධාගම කාලා බැලුවා...මෙන්න views...ඔච්චර තමයි

    • @samanthekiridena
      @samanthekiridena 6 месяцев назад

      එක්කෝ රහස් කණ්ඩායමක් methumiyata loku ගාණක් gewala owa kiyanta kiyala. Ara buddagayawa ආපසු හින්දුන්ට denna හදන kandayama lankaa saduda kohedo

    • @tharakarangana8767
      @tharakarangana8767 6 месяцев назад

      පර්යේෂණ ආරම්භය ඔහොම නම් තව ටික දවසකින් කියාවි බුදුන් තමාම කියලත්

  • @ඕනැමගුලක්-EVERYTHING
    @ඕනැමගුලක්-EVERYTHING 6 месяцев назад

    ❤❤❤❤

  • @wengappuli3294
    @wengappuli3294 6 месяцев назад

    මට ඇති පුශ්ණයක් තමයි ඇයි මේ වගේ තත්ත්වයක් යටතේ නේපාලයේ ලුම්බිණි ය ලෝක උරැමයක් ලෙස පිළිගත්තේ යන්න. කරැණාකර ඒ ගැන සොයා බලා විස්තර ලබාදෙන්න.

  • @sahasdulmina4783
    @sahasdulmina4783 6 месяцев назад

    👌👌👌🌷🌷🌷

  • @acecoach623
    @acecoach623 6 месяцев назад

    💐💐💐💐💐🏵🏵🏵🏵

  • @surangavithanage4232
    @surangavithanage4232 6 месяцев назад

    බුදු දහමෙ සදහන් වන වන හන්සයාගේ දියෙන් කිර වෙන්කර ගැනීමේ උපහැරණය මගින් පෙන්වා දී ඇත්තේද පංඤාවන්තයකු විසින් කලයුතු කාර්යභාරයයි. එම කාර්යය ඔබ තුම්ය හොදින් සිදුකරමින් අන්‍යන්ටද එම ක්‍රියාව සිදුකරන ආකාරය උදාහරණ සහිතව පෙන්වා දෙනවා.
    ඕනෑම දෙයක සත්‍ය අසත්‍ය භාවය විග්‍රහ කරගැනීම අදාල දත්ත සියුම් ලෙස අධ්‍යනය කිරීමෙන් සිදු කල හැකි බව මේ වීඩියෝව මගින් හොදින්ම ප්‍රකට වෙනවා.
    ඔබට මාගේ ගෞරවාදරය පිලිගන්නා ලෙසින් ඉල්ලා සිටිමි.

  • @jlzagranulegend
    @jlzagranulegend 6 месяцев назад

    පිස්සුද අනේ? අපේ රටේ ඉල්ලා අස්වෙන්න කියනවා? ඔබතුමියට වැරදිලා... අපේ අයට උසස්වීමක් ලබාදෙන්නේ, හොරකම් කළ ක්ෂෙත්‍රයේ ම..., දඩුවම ලෙස! ඒ තරම් නීත්‍යානුකූල ව වැඩ කරන්නෙ...

  • @nimeshadithya8536
    @nimeshadithya8536 6 месяцев назад

    කුමුදු
    මේ සාකච්ඡාව මගින් ආව අදහසක්...
    බුද්ධ ශක්ති ගැන වැඩ සටහන් කරන්න...
    ථෙරවාදය තුළ බුද්ධ ශක්ති...දේව ශක්ති...විශ්ව ශක්ති නැහැ..
    තම හිසට තම අත මැය සෙවනැල්ල...
    නමුත් Google Images බලන්න බුද්ධ ශක්ති...මහායාන පින්තූරයක් ඒවි කාන්තාව බුද්ධ රුවක් අසලින් වාඩි වෙලා ඉන්න...
    ඔය ගැන research කර කියලා දෙන්න

  • @samanthekiridena
    @samanthekiridena 6 месяцев назад +1

    Oya කවුරු මොනවා kiyuwath budun වහන්සේ ipadune ලංකාවේ කියලා katawath කවදාවත් oppukaranta බැරිය .
    හැමදාම Utube දමනවා misak .
    Me matha gena aya kauruth Historians la nowai. Okkoma kiyawanne hithaluu පමණි .

    • @casiusclay7774
      @casiusclay7774 6 месяцев назад

      මහමාය දේවිය පිරිමියෙක් වීම
      මගේ මිත්‍රයෙක් මැරිලා දෙව්ලොව ගිහින් කියපු එකක්.
      ගිය ගමන් සක්කරයා ඇහුවලු තෝ කලින් කොරපු ජොබ් එක මොකක්ද කියල.
      මගේ යාළුවා :- අඩෝ සක්කර මොට්ටයෝ මම පින් කොරල ඇවිල්ල තියෙන්න, තොට මගෙන් ප්‍රශ්න අහන්න බැහැ, මාව ආපසු කොහාටවත් අරින්නත් බැහැ. මගේ අයතිවාසිකම් තොට නවත්වන්න බැහැ, තෝ තාවකාලික තනතුරක් දරල චුත වෙන එකෙක්නේද.
      Sakkaraya:- ආ, තෝ හිටපු දේශපාලකයෙක් වගේ, කමක්නැහැ, මට කෙලින්නැතුව හිටු, අර කල්ප වෘක්ෂයෙන් ඕන දෙයක් ඉල්ලගනින්.
      යාළුවා ගිහිල්ල ඉස්සෙලම අයි ෆෝන් එකක් කල්ප වෘක්ෂයෙන් අරගෙන, එතන බිම තිබුන ඉනිමගක් දැකල, ළඟ හිටිය තෝමස් කියන දේව පැටියගෙන් ඇහුවලු මොකටද යකෝ දිව්‍ය ලෝකෙට ඉනිමන්ග් කියල.
      Thomas:- අඉයෝ මේක බුදු හාමුදුරුවෝ මාතෘ දිව්‍ය රාජයට සෝවාන් වෙන්න බන කියන්න අපුවෙලාවේ මාතෘ දිව්‍ය රාජය ඉන්න ගුහාවට බහින්න පාවිච්චි කොල එකනේ.
      එතුමාට මොන ඉර්ධි බලේ තිබ්බත් ඉනිමගක් නැතුව බහින්න බැහැ, පොඩි විවරයක් තිබෙන ගුහාවක තමයි පිරිමි වෙච්ච මාතෘ දිව්‍ය රාජය ඉන්නේ.
      මේක මෙහෙ කවුතුක වස්තුවක්.
      Yaluwa:- යකෝ බුදු හාමුදුරුවෝ මෙහෙ ඇවිල්ල හුස්ම ගන්නේ නැතුව මරුනේ නැද්ද බන්?
      හුස්ම ගන්න 21%ක ඔක්සිජනුත් නැහැ, 78%ක් නෛට්‍රජනුත් නැහැ, අනික උෂ්ණත්වය රින සෙල්සියස් 272යි,
      පීඩනය බින්දුවටත් අඩුයි , බඩ බොකු එලියට ආවේ නැත්ද බොල?. අනිත් එක ඉර්දියෙන් කෙලින්ම ගොහිල්ල මාතෘ දිව්‍ය රාජය ළඟම පහළ වෙන්න තිබ්බනේ, මොන මල ඉලව් ඉනිමගක්ද ඕන. ඔය හිටපු තැනට ඉනිමගක් නැතුව යන්න එන්න බැහැ කියලත් බන කියන අප්පුලාගේ පොත්වල තියෙනවලු
      Thomas:- මන් නං හිතන්නේ ඔය වැඩේ උනේ පෘතුවියේ මිස අපේ හුළං නැති අධික සීතල තිබෙන, ඕනෑම ජීවියෙක් ක්‍ෂණිකව මැරෙන,මෙහෙ දිවලොකෙනම් වෙන්න බැහැ. බුදු සාදුත් ප්රුත්ව්යේ මනුෂ්‍ය සත්වයෙක් නේ.
      තව දිව්‍ය ලෝක 3ක්‌ තියෙනවලු, කවුරු මැව්වද, මොන හේතුපල ධර්මයෙන් අතිඋනද කියල විද්‍යාත්මකව කියලත් නැහැ. හරියටම 4ක් වෙන්නේ කොහොමද, 5ක් 7ක් සියයක් නොවෙන හේතුව මොකද.
      මහා බ්‍රහ්මය ඉන්නේ හින්දු ආගමේ නිසා ඌ ඕව මැව්වා කිව්වොත්, බුද්ධාගමේ හේතු පල ධර්ම කතාවත් බොරු වෙනවා.
      අනේ මන්ද ඔය ලංකාවේ ඉන්න ගොබ්බයන්ට ඕව කියලා දීල වැඩක් නැහැ.
      උන් අභ්‍යවකාශ විද්‍යාව , භුගර්භාවිද්යව, රසායනික විද්‍යාව, භෞතික විද්‍යාව, ගණිතය,
      පරිණාමය, කල්ප 3/4 වුන ලෝකේ වයසට වඩා බුදු හාමුදුරුවෝ 4x අසන්කෙය්ය කල්ප ළක්‌ ෂයක් හිටින්න බැහැ කියලා බුද්ධියෙන් හිතන්න බැරි කාලකන්නි රොත්තක්. ගනතට්ටයොත් ඕකෙන් පිට හිතන්නේ නැහැ. ඇත්ත කිව්වොත් දානෙත් නැහැ, වාහනත් නැහැ, ලස්සන පන්සලුත් නැහැ, අටපිරිකර බිස්නස් එකත් නැහැ.
      Yaluwa:-
      යකෝ අපරාදේ මම මෙහෙ ආවේ, අපායට ගියානම් මෙයට වඩා හොඳයි.

  • @m.g.wijeratnemadagedara
    @m.g.wijeratnemadagedara 6 месяцев назад

    Ithiripath kirima itha wathagath

  • @khp7425
    @khp7425 6 месяцев назад +2

    කල්ප ගනනකින් ලෝකයේ පලවන සමිමාසමිබුදුවරයකුගේ චරිතය පිලිබඳ ⁣සිංහල බෞද්ධයන් ගේ සිත්වල සැක උපදවමින් මෙම කාන්තාව මොනතරමි අකුසලයක් රැස්කරගන්නවාද?

    • @sureshchathuranga202
      @sureshchathuranga202 6 месяцев назад +1

      මොනවද චරිතයේ සැකයක් උපදින්නේ. මේ කතාවෙන් බුදුන් පිලිබද සැකයන් නැහැ නේ . අපිට අහිමි කර අපෙ උරුමය මේ හොයන්නේ

    • @sanathjmallawa101
      @sanathjmallawa101 6 месяцев назад +1

      මේ වාගෙ මී හරක් නිසා තමයි සූද්ද තාමත් අපිව අන්දවන්නෙ.....

    • @nimeshadithya8536
      @nimeshadithya8536 6 месяцев назад

      harvard සුද්දන් නේද මචං

    • @casiusclay7774
      @casiusclay7774 6 месяцев назад

      දැන් අදහන සම්මත බුදු දහම
      අපට කියන්නේ, බුදුන්වහන්සේ ප්‍රාතිහාර්ය දාන, උඩින් යන, ඕනෑම දෙයක් කල හැකි
      කෙනෙක් කියලයි.
      තිබෙන පන්සල්වල ධාතු එකතු කෙරුවොත් බුදුවරු 500ක ඇටසැකිලි වලට වඩා බර වැඩි නේද. අලුතින් හදන චෛත්‍ය වලට අලුත් ධාතු නිෂ්පාදනය වෙන්නේ කෙසේද.
      සම්මත සාධුලා ,මල් පහන්, හඳුන්කුරු, පත්තු කොරල, බෝගහට වතුර දාල, ගාථා කියලා, පිරිත් අහල, නූල් බැඳලා, දේවාල වල ඉන්න මක්කල්පිත හින්දු දෙවි අප්පුලට,ලබාගත් පින් දෙන්න කියනවා. අසරණ මීමැස්සන්ට රොන් ගන්න තිබෙන මල් ටික පුජා කොරවල උන්ව බඩ ගින්නේ තියෙනවා. රැට ලයිට් දම්මල, අසරණ කෘම්න් ඒවායේ හැපිලා මැරිලා යනව, සමනල්ලු ගිනිකන එළියෙන් පිච්චිලා මැරෙනවා. පොල්තෙල් පුච්චලා කාබන් ඩයෝක්සයිඩ් ටොන් ලක්සගණන් පරිසරයට දම්මනවා. ගොම වලට සුවඳ ඉස්ප්රිතු කවල හදන හඳුන්කුරු ටොන් ගණන් පුච්චවනවා.
      ඖෂධ පුජා කියල බෙහෙත් ගස් කපල වට්ටි වල දාල පුජා කොරොල, ඒව එකතු කොරල විකුනනවා. පරිසරය නැතිකොරනවා. දාගැබ වටේ අටපිරිකර තබොල, ඒව හොරෙන් විකුනනවා. දිගම බහුද්ද කොඩියකින් දාගැබ වටේ ඔතනවා,මෝඩ කම් නේද
      පන්සල්වල අටපිරිකර අරන් තම්බි මුදලාලිට විකුනනවා.
      දානෙට මාළු, ඉස්සෝ, කුකුල් මස් ඉල්ලනවා. වාහන නැතිව පය්න් යන්නේ නැහැ. බුදු හාමුදුරුවෝ මේව එකක්වත් කොරවල නැහැනේද.
      බුදු හාමුදුරුවෝ හිටිය නම් මේ අය සාසනෙන් එලොනවා.
      දේවාල අටෝල කපුවෝ ලව්වා ගරනවා. සෙත් කවි, වස්කවි, වස්තු විද්යා, සාස්තර, කේන්දර බලනවා, මුදල් ගන්නවා. හැමදාම පන්සලේ ගොඩනැගිලි හදනවා. උපාසක අම්මලාව එළදෙනුන්ට අන්දනව.
      මෛත්‍රී භාවනා කොරන්න කියනවා, මස් මාළු කනවා, අර අහිංසක සත්තු මරනකොට, මරබියේ විලාප දෙන එව ගැන නෝ කතා.
      සදුලත් එකයි, දායකයොත් එකයි, ඔක්කොම හොරු, මාන්ස හොරු.
      ලෝකය හැදිලා අවුරුදු 4,500,000,000, මුලින් ලෝදිය ගුලියක්, නිවෙන්න අවුරුදු බිලියන 1 1/2 ක ගියා, පසුව ජීවින් පහලවෙලා, වානර යන් වැනි ප්‍රථමික මිනිස්සු ඇතිවෙලා, අපි වගේව වෙලා අවුරුදු 40,000යි. කල්පයක් යනු වසර බිලියන 4.2යි
      ඉතින් කොහෙද පෙරුම්පුරන්න සාර අස්න්කෙය්ය කල්ප ලක්ෂයක්.
      ජෛන ආගමේ තිබෙනවා මහාවීර ලගේ අවුරුදු බිලියන, ට්‍රිලියන පෙරුම් පුරපු 23ක්‌.
      මෙන්න අපේ අය කොපිකරලා පරද්දපු ජෛන වීර 24
      මේ හෙමොටම අපේ අය කියන බෝ ගහක් , නුග ගහක් වැනි ගස් 23යි , දෑගසව්වෝ 2ක්‌ හිටිය , පෙරුම් පිරුවා .
      1. ත්රිතන්කර උස මිටෙර් 1500
      2. රිෂභාන්ට . උස මෙටෙර් 1350
      3. අජිතන්ත . උස Meter 1200
      4. සම්භාවනට උස Meter1050
      5. අභිනන්දනනත . උස M 900
      6. සුමතිනත උස Meter 750
      7. පත්මප්‍රභ උස Meter 600
      8. සුපර්ශ්වන්ත උස Meter 450
      9. චන්ද්‍රප්‍රභ උස Meter 300
      10 පුෂ්පදන්ත . උස Meter 270
      11. ශිටලන්ත උස Meter 240
      12 ශ්‍රේයන්තනත උස M 210
      13. වසුපුජ්‍ය . උස Meter 180
      14. විමලනාත උස Meter 150
      15. අනන්තනත උස Meter 135
      16. ශාන්තිනත උස Meter 105
      17. කුන්තුනත . උස Meter 9018.
      18 අරන්ත . උස Meter 75
      19. මල්ලිනත . උස Meter 60
      20. මුනිසුව්රත උස Meter45
      21. නමිනත . උස Meter 30
      22. ප්‍රශ්වන්ත උස Meter 13.5
      23. මහාවීර . උස Adi 6
      මේ අයත් පෙරුම් පුරලා . තියෙනවා .
      මේ අය ඊ ළඟ කෙනාට විවරණ දීලා තියෙනවා .
      මේ අයත් කල්ප ගානක් පෙරුම්පුර තිබෙනවා
      මේ සියලු අය ජීවත් උන කාලය එකතු කොරපුවහම
      හිටපු ආයුෂ කාලය = AVURUDU 2603672000000000000000000000000000000.
      අහෝ, පෘතුවිය යන්තම් අවුරුදු 4500000000යි කල්ප 3/4යි
      මේ අයට ෆයිට් එකක් දෙන්න අපේ සාදුලත් බුදුවරු 28ක්‌ දැම්මා.
      අපිට බණ කියන, ශාස්ත්‍රපති, ත්‍රිරිපිටකාචාරී, මහාචාර්ය එක කෙනෙක් වත් සෝවාන් වෙලාවත් නැත්නම්, ඒ අය කොහොමද අපිට නිවන් යන්න බණ කියන්නේ. ඒ අයට බුදු හාමුදුරුවෝ දේසනා කොරපු කරුණු ඒ අයගේ පොත්වල තියෙනවනම්, ඇයි ඒ අය ඒව කියෙව්වහම රහත් වෙන්න බැරි?.
      තියෙන්නේ විකුර්ති දහමක්. බොරු ජාතක කතා, බෝසතා බල්ලෙක්, උරෙක්, හාවෙක්, හංසයෙක්, කකුළුවෙක්, අලියෙක්, වඳුරෙක් උන ගොන් කතා සමග හින්දු දෙවි අප්පුලා, නොමැරෙන මාරයෙක්, ප්‍රාතිහාර්ය කතා, පසු කාලීනව හදපු බොරු පිරිත් හරියට, හින්දු මන්තර වගේ.
      වරක් බුදුන් වහන්සේ මහනුන් රැස්කර, පුෂ්ටිමත් මහනුන්ගේ ඇඟ වල් බලා, ඔබලා සාස්තර, අංජනම්, බලි තොවිල්, වස්තු විද්යා, වෙදකම්,ආදී දේ කොරල හම්බකොරලා සැපට කාපු අය නේද. මම ඔය සාස්තර තිරිසන් සාස්ත්‍ර යයි කියමි කියා කිව්වා. බොරු නම් බලන්න කලවම් කලත් ත්‍රිපිටකයේ හරි ඒවත් තියෙනවා
      ඒ අතරින් බැලුවහම, මීවනපලානේ හිමි සාපේක්ෂව ගොඩක් හොඳයි.

    • @darshawijenayake7920
      @darshawijenayake7920 5 месяцев назад

      ​@@casiusclay7774ලබන ආත්මේ අපායේ ගිහිල්ල ඒකට හේතුව මොකද්ද කියල බලනකොට මේ කියල තියෙන ටික මතක් වෙඉ. පව් අනේ......😂😂😂

  • @kapilawansathero211
    @kapilawansathero211 6 месяцев назад +1

    ඔය බයිලා කාටවත් වැඩක් නෑ.... මුලු ලෝකයම ඇත්ත දන්නවා... කොටින්ගෙ කුලියට තප්පුලන හැටිත් දන්නවා. ලංකාවයි ඉන්දියාවයි අතර තියන සම්බන්ධතා කඩාගන්න තටමන හැටිත් දන්නවා. අරහෙ තමිල්නාඩුවෙන් කච්චතිව් දූපත ගන්නත් ජාත්‍යන්තර අධිකරනයට යනවලු. ධර්මයෙන් බැහැරව ඔය වගෙ මිසදුටුවන්ට මේ වෙලාවෙ හැදිල තියන අමාරුව මොකක්ද කියල ⁣පැහැදිලියි...
    👉 අපි හිතන්න ඕන විදිහ ප්‍රගමනය... විගමනය... වගෙ කැටයම් වචන අනංමනං කුලියට දොඩවන්න ඕන ගොනෙකුට පුලුවනි. හිතන්න ඕන විදිහ ධර්මයේ පැහැදිලිව තියනවා... 😂
    ඇරියමග්ග පර දෙමල කොටියා සිවුරක් පොරෝගෙන තටමන්නෙ මේකට තමයි. මෙයා මෙතන අවංකව දොඩවනවා නම් ආය හොරාට කලිං කෙහෙල් මල පනිනවා වගෙ සල්ලි වලට කරන්නෑ අනංමනං කියන්න ඕනද? 🖕😄
    දන්න ජාති ඔක්කොම කරල බලපල්ලා.. බුදුදහම 1800 ගනන්වල මගුලක් නෙමෙයි. අනෙක දැං ඉතිහාසෙ කරේ තියන් ආතල් ගත්තම රටේ දුප්පත්කම නැති වෙයි නේද? රටට දැන් තියන ලොකුම ගැටලුව මේකයි ලිංගික හැසිරීම් අනංමනං තමයි නේද.? අනේ හුකේ... අඩුකුලේ පරට්ට හැත්ත... 🖕😄😄
    ruclips.net/video/yFvQJv_hxDE/видео.htmlsi=SbT1QOKamYfjJWR2

    • @casiusclay7774
      @casiusclay7774 6 месяцев назад

      මහමාය දේවිය පිරිමියෙක් වීම
      මගේ මිත්‍රයෙක් මැරිලා දෙව්ලොව ගිහින් කියපු එකක්.
      ගිය ගමන් සක්කරයා ඇහුවලු තෝ කලින් කොරපු ජොබ් එක මොකක්ද කියල.
      මගේ යාළුවා :- අඩෝ සක්කර මොට්ටයෝ මම පින් කොරල ඇවිල්ල තියෙන්න, තොට මගෙන් ප්‍රශ්න අහන්න බැහැ, මාව ආපසු කොහාටවත් අරින්නත් බැහැ. මගේ අයතිවාසිකම් තොට නවත්වන්න බැහැ, තෝ තාවකාලික තනතුරක් දරල චුත වෙන එකෙක්නේද.
      Sakkaraya:- ආ, තෝ හිටපු දේශපාලකයෙක් වගේ, කමක්නැහැ, මට කෙලින්නැතුව හිටු, අර කල්ප වෘක්ෂයෙන් ඕන දෙයක් ඉල්ලගනින්.
      යාළුවා ගිහිල්ල ඉස්සෙලම අයි ෆෝන් එකක් කල්ප වෘක්ෂයෙන් අරගෙන, එතන බිම තිබුන ඉනිමගක් දැකල, ළඟ හිටිය තෝමස් කියන දේව පැටියගෙන් ඇහුවලු මොකටද යකෝ දිව්‍ය ලෝකෙට ඉනිමන්ග් කියල.
      Thomas:- අඉයෝ මේක බුදු හාමුදුරුවෝ මාතෘ දිව්‍ය රාජයට සෝවාන් වෙන්න බන කියන්න අපුවෙලාවේ මාතෘ දිව්‍ය රාජය ඉන්න ගුහාවට බහින්න පාවිච්චි කොල එකනේ.
      එතුමාට මොන ඉර්ධි බලේ තිබ්බත් ඉනිමගක් නැතුව බහින්න බැහැ, පොඩි විවරයක් තිබෙන ගුහාවක තමයි පිරිමි වෙච්ච මාතෘ දිව්‍ය රාජය ඉන්නේ.
      මේක මෙහෙ කවුතුක වස්තුවක්.
      Yaluwa:- යකෝ බුදු හාමුදුරුවෝ මෙහෙ ඇවිල්ල හුස්ම ගන්නේ නැතුව මරුනේ නැද්ද බන්?
      හුස්ම ගන්න 21%ක ඔක්සිජනුත් නැහැ, 78%ක් නෛට්‍රජනුත් නැහැ, අනික උෂ්ණත්වය රින සෙල්සියස් 272යි,
      පීඩනය බින්දුවටත් අඩුයි , බඩ බොකු එලියට ආවේ නැත්ද බොල?. අනිත් එක ඉර්දියෙන් කෙලින්ම ගොහිල්ල මාතෘ දිව්‍ය රාජය ළඟම පහළ වෙන්න තිබ්බනේ, මොන මල ඉලව් ඉනිමගක්ද ඕන. ඔය හිටපු තැනට ඉනිමගක් නැතුව යන්න එන්න බැහැ කියලත් බන කියන අප්පුලාගේ පොත්වල තියෙනවලු
      Thomas:- මන් නං හිතන්නේ ඔය වැඩේ උනේ පෘතුවියේ මිස අපේ හුළං නැති අධික සීතල තිබෙන, ඕනෑම ජීවියෙක් ක්‍ෂණිකව මැරෙන,මෙහෙ දිවලොකෙනම් වෙන්න බැහැ. බුදු සාදුත් ප්රුත්ව්යේ මනුෂ්‍ය සත්වයෙක් නේ.
      තව දිව්‍ය ලෝක 3ක්‌ තියෙනවලු, කවුරු මැව්වද, මොන හේතුපල ධර්මයෙන් අතිඋනද කියල විද්‍යාත්මකව කියලත් නැහැ. හරියටම 4ක් වෙන්නේ කොහොමද, 5ක් 7ක් සියයක් නොවෙන හේතුව මොකද.
      මහා බ්‍රහ්මය ඉන්නේ හින්දු ආගමේ නිසා ඌ ඕව මැව්වා කිව්වොත්, බුද්ධාගමේ හේතු පල ධර්ම කතාවත් බොරු වෙනවා.
      අනේ මන්ද ඔය ලංකාවේ ඉන්න ගොබ්බයන්ට ඕව කියලා දීල වැඩක් නැහැ.
      උන් අභ්‍යවකාශ විද්‍යාව , භුගර්භාවිද්යව, රසායනික විද්‍යාව, භෞතික විද්‍යාව, ගණිතය,
      පරිණාමය, කල්ප 3/4 වුන ලෝකේ වයසට වඩා බුදු හාමුදුරුවෝ 4x අසන්කෙය්ය කල්ප ළක්‌ ෂයක් හිටින්න බැහැ කියලා බුද්ධියෙන් හිතන්න බැරි කාලකන්නි රොත්තක්. ගනතට්ටයොත් ඕකෙන් පිට හිතන්නේ නැහැ. ඇත්ත කිව්වොත් දානෙත් නැහැ, වාහනත් නැහැ, ලස්සන පන්සලුත් නැහැ, අටපිරිකර බිස්නස් එකත් නැහැ.
      Yaluwa:-
      යකෝ අපරාදේ මම මෙහෙ ආවේ, අපායට ගියානම් මෙයට වඩා හොඳයි.

    • @kapilawansathero211
      @kapilawansathero211 6 месяцев назад +1

      @@casiusclay7774
      👉 සර්වබලධාරී දෙවියන් වහන්සේ මැට්ටෙන් මිනිස් රුවක් අඹා එයට ජීවන හුස්ම පිඹ මිනිසා මැව්වේය.. කිව්වා නම් ආය මීක් නැ බලු කුක්කො වගෙ අත් උස්සන් බිත්ති වලට කන්න+ලව් කරකර සහනාදාර කකා ඉන්නව. වානරයගෙන් පරිණාමය වුනා නං ඒක වෙන්න බැරි වුනත් කරබාගෙන ඒ 2ම අදහනවා. ඇට්ලස් යෝදයා ලෝකය අල්ලෙ තියන් කරකවනවා කිව්වම ඒකත් අවුලක් නෑ, සුද්දන්ගෙ ගූ පැණි රහයි කිව්වොත් ගූ කන්න වුනත් ලෑස්ති වහල් ජාතකයො. ඒ අස්සෙ බටහිර ඉන්න මොලේ තියන අය ෆking ජීsus never be happy කියලා දේවඇදහිල්ල කුනු බක්කියට දාල බෞද්ධ හෝ atheists ල වෙනවා. එපිකියුරස් කියන කෙනා දෙයියන්ගෙ බොරුව හෙලිකලේ මෙහෙමයි. 👇
      “Is God willing to prevent evil, but not able? Then he is not
      omnipotent. Is he able, but not
      willing? Then he is malevolent. Is he neither able nor willing? Then why call him God?”
      අනික දෙයියො මවල හිටං දෙයියනගෙ කැමැත්තට ඉන්නවානං ආය මිනිස්සුන්ට ආගමක් දහමක් මොකටද? ගොං කතා පොත් බදාගෙන කියෙව්වට මේ වගෙ කතා කරන්න අවබෝධ කරන්න සිද්ධාන්තමය දහමක් තියනවද? බුදුදහමෙ ඉතිහාසය වසර 2500කට වැඩියි, දහම ඒ කාලෙම විසඳපු දහම පැහැදිලිව අපි ලග තියනවා. දැං පාරෙ බුදියන බල්ලො වගෙ එකඑකා උඩුබිරුවට ඒ දහම එක්ක හැප්පෙන්න බෑ. දෙයියො බදු වුනත් බල්ලො හෙලුවෙං කිව්වා වගෙ මේ රටේ ඉන්න පාපතර වහල්ලුන්ට නං මොන පචයක් වුනත් කවදාවත් කන්න+ලව් වෙන් ගැලවෙක්න බෑ බෑ බෑ උම්බෑ... 🐄😀😀

    • @darshawijenayake7920
      @darshawijenayake7920 5 месяцев назад

      ​@@casiusclay7774මොකෙද්ද මේ? පිස්සෙක් 🤣🤣🤣

  • @numberone-nz2uq
    @numberone-nz2uq 6 месяцев назад +1

    Oya kiyana then deka mulasra monavada sadahan then dekath kivanan hodai neda.boru nokiya.😂😂😂😂😂😂

  • @sunimalabeyrathne8203
    @sunimalabeyrathne8203 5 месяцев назад

    පිස්සුද කොහෙද

  • @pkshapksha9638
    @pkshapksha9638 6 месяцев назад

    🙏🙏🙏🌹🌹🌹👍👍👍👏👏👏🌹🌹🌹🙏🙏🙏

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 6 месяцев назад

    India never had Asoka pillars ( square with lotus flowers and elephant horse cattle etc & made/ extracted from existing rock, found in heladeepa). But India had only Sinha pillars ( round, made of man made special materials ). Para Sudda cheated whole world, para jaana sinhalaya still worships sudda, thanks to helayo who are now in experimenting the truth. If you look at the inscriptions, you’ll see words are seperated instead of continuous letters, not carved in the past, all are conspiracy.

    • @nimeshadithya8536
      @nimeshadithya8536 6 месяцев назад

      මචං
      it's time to further clarify your view.. Ashoka pillars can be found in india and study them before jumping to conclusions

  • @nimeshadithya8536
    @nimeshadithya8536 6 месяцев назад

    ඇත්තටම සුද්දා කියලා තනි පුද්ගලයකු නෑ..ඔය ඉදිරිපත් කිරීම නිවැරැදි..
    ලුම්බිණි සෙල්ලිපි ගැන සහ Anton Furer පිළිබඳ ගැටලු තිබෙනවා..
    නමුත් ලුම්බිණි වත්මන් කැණීම් ගැන කියන්න

    • @sachinthaprabhath3845
      @sachinthaprabhath3845 6 месяцев назад

      Aaa wathman kanimada
      2012 sidukara pu ekane kiyanne budun ipadenna wasara 100 asanna kalayakadi hambuna li kaballanee😮😮ooo oyata mn ee likallla onida boru karayaa 😊. Parissamen inna oya karana boru hali nesa hugaak aya asarana karanawa 75%oba boru kiyanne mulashra thibima thamai25%😊

    • @nimeshadithya8536
      @nimeshadithya8536 6 месяцев назад

      මචං
      ඔන්න ඕගොල්ලන්ට කව්රු හරි කිව්ව piece of wood කියලා...ඕගොල්ලෝ ඕක හැම තැනම ලියනවා..
      ඇත්තටම it's a wooden structure..
      දැන් වත් search කරලා තමන්ටම බලා ගන්න

    • @sachinthaprabhath3845
      @sachinthaprabhath3845 6 месяцев назад

      @@nimeshadithya8536 hari dan oba kiyanne sal gahe mulak kiyalada naththan eka watakarapu wate mulak kiyalada. Oba kiyanako naththan mata obawa aye aye samachchal karanna awashsha naa.

    • @sachinthaprabhath3845
      @sachinthaprabhath3845 6 месяцев назад

      Mata machan kiyanna epa machan kiyanna tharam oba sudussek neme

    • @sachinthaprabhath3845
      @sachinthaprabhath3845 6 месяцев назад

      @@nimeshadithya8536 pransaatak ahannam ee structure eken gahak wata kara kimuko mokak hari nikan hithannako budun methanama ipadebawa kila dakke kauda mula idalama eka wata karanna 2012 warthawe kiyanne ee kalayata hamuuna kila atbtha eka neme nee. Oyama balaganna koo enm eka th

  • @darshawijenayake7920
    @darshawijenayake7920 5 месяцев назад

    මේ ඔයා ඕවා කියවන්නේ සල්ලි වලටද?
    අපායේ යන්න දගලන්නේ නැතුව නිකන් හිටිය නම් හොදයි නේද? 🤮🤮🤮

  • @mahindadewalegama6403
    @mahindadewalegama6403 6 месяцев назад +3

    නෝනා ඔබ කියන දේවල් ඇත්ත වෙන්න පුළුවන්.බුදුන් වහන්සේ දේශනා කළේ මේ බව සංසාරෙන් එතෙර වෙන්නට අවශ්‍ය කරනධර්මය හොයාගෙන ඒ අනුව පිළිපැදලා සංසාරෙන් එතෙර වෙන එක තමයි.බුදුන් වහන්සේගේ උපත ආදිය සොයලා ඒවට වැදුම් පිදුම් කරමින් කාලය ගත කරන්න උන්වහන්සේ දේශනා කළ නෑ.උන්වහන්සේ දේශනා කළේ සසරෙන් එතෙර වීමේ ධර්මයක්.අද අපි ඒක පැත්තකින් තියලා වෙනත් දේවල් හොයනවා.අපි හුඟාක් කැමතියි ලංකාවේ බුදුහාමුදුරුවෝ ඉපදුනා නම්.මේවා ගැන තර්ක කරමින් අවුරුදු 60ක් විතර වෙන කාලය ගත කරනකොට උන්වහන්සේ කියපු දේ කරන්න කාලයක් අපිට ඉතුරු වෙන්නේ නෑ.

    • @nimeshadithya8536
      @nimeshadithya8536 6 месяцев назад

      නියමයි

    • @ilpriyantha
      @ilpriyantha 6 месяцев назад +1

      ඔබ ගැන කනගටුයි.බුදුන්වහන්සෙ පිරිනිවන් පැමට සුලුවෙලාවකට කලින් ආනන්ද හාමුදුරුවන් ඇසුපැනයකට පිලිතුරැ ලෙස,බුද්දශක්තියට අනුගත විමට අවශ්‍ය ඉස්තාන හතරක් පිලිබදව ,මහාපරිනිබ්බාන සුත්‍රයෙ සදහන් වෙනවා .ඔබටත් සිරි සද්දර්මය අවබොද වෙවායි අදිටන් කරමි.

    • @fernandopradeep9797
      @fernandopradeep9797 6 месяцев назад +2

      ඉංදියාවේ හින්දූන් ඉතාමත් සතුටුවෙයි බුදුන් ඉංදියාවේ උපන්නෙක් නොවන බව තහවුරු වෙනවට. සියවස් ගනනාවක් උත්සාහ කළත් උන්ට ඒක කරගන්න බැරිවුනා. නමුත් දැං ලංකාවේ සිංහල බවුද්ධයන් ඒක කරන එක ගැන හින්දූන් හා ජෙෙණයන් කොතරම් සතුටුවෙනවා ඇද්ද? ඉංදියාවේ තියන බවුද්ද සිද්ධස්ථානයන හා ස්මාරක තමන්ගේ ආගම් වල ස්ථාන බවට නොපමාව ම ප්රකාශ කරන්න පුලුවන්. ඒවගේම කතෝලික සුද්දන් අතීතයේ සිටම උත්සාහ කල බුද්ධාගම ලෝකයෙන් තුරන් කරදැමීමේ උත්සාහයටත් මේක රැකුලක්. බුද්ධාගම කුඩා බිම්කඩකට සීමා කරලා තුරන් කරදැමීම හරි ලේසියි. වැඩිකල් යන්නට පෙර මේ ඩොලර් කපුටන් කියාවි බුදුන් කියල කෙනෙක් ඉඳලා නැහැ කියලා. ඒ නිසා කරුණාකරල ඉන්දියානු හා කතෝලික සුද්දන්ගේ නියම කිහිලි කරැ හඳුනා ගන්න. අපි බුදුන් ගේ ඤාතීන් කියලා හිතන හීනමානය නිසා බුදුරජාණන් වහන්සේ ට උන්හිටි තැන් නැති කරදැමීමේ පාපකර්‍මය ට දායක නොවන්න. තවද මෙම වැඩසටහනේ ඉදිරිපත් කරන ලිපි ලේඛන බවුද්ද විරෝධීන් ගේ මතවාද මිස තහවුරු කරන ලද දේ නොවන බව නොපෙනේද? ඕනෑම ආගමක් සම්බන්ධයෙන් මෙවැනි ලේඛන ඕනෑ තරම් සොයාගන්න පුළුවන්.
      එබැවින් ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ඉල්ලා සිටින්නේ හීනමානය නිසා බුදුරජාණන් වහන්සේ ට උන්හිටි තැන් නැති කරදැමීමේ පාපකර්‍මය ට දායක නොවන ලෙසයි.

    • @nimeshadithya8536
      @nimeshadithya8536 6 месяцев назад

      user මචං
      බුද්ධ ශක්තිය කියලා වචන ථෙරවාදය තුළ නැහැ..
      මහායානය තුළ බුද්ධ ශක්තිය කිව්වම කාන්තා රුවක් බුදු රුවක් අසලින් කෙලින් වාඩිවෙලා ඉන්න පින්තූරයක් එනවා....එච්චරයි
      Google Images බලන්න...
      කුමුදු
      මීළඟ කොටස බුද්ධ ශක්තිය පින්තූර ගැන කරන්න

    • @janithkumara5637
      @janithkumara5637 6 месяцев назад +1

      ධර්මයේත්බෞතිකයේත් සත්‍ය සොයන අය මේව බලන්න.මේවට ගැයටන අය නොබල ඉන්න. ඉතිහාස විකුර්තියක් අරති බව පිළිගැනීමට බැරි අය කට පියාගෙන පැත්තකට වෙන්න.

  • @WilsonRupasinghe-q4u
    @WilsonRupasinghe-q4u 6 месяцев назад +3

    නෝන සැකමතු කරමින් බෞද්ධයන් අසීරැවට පත්කරමින් කඩේ යන්නෙ කාටද ?

    • @rohanfernando679
      @rohanfernando679 6 месяцев назад +6

      හරි දේ සොයාගත යුතුයි එය කඩේ යෑමක් නොවේ

    • @nimeshadithya8536
      @nimeshadithya8536 6 месяцев назад

      කුමුදු
      සැම ප්‍රයත්නය ක්ම දරන්නේ සැකය ඇති කරන්න..
      ඔය සෙල්ලිපිය ගැන සහ Anton Furer එරෙහි නඩු මගින් පෙන්වන්නේ සැක සහිත බව..
      නමුත් ලුම්බිණිය කැණීම් කටයුතු තවමත් කරගෙන යනවා...මායා දෙව් පන්සල ..අවට ආකෘති...මුල්ම ලී ආකෘති සියල්ලම පදනම් කරගෙන UNESCO ලෝක උරුම අතර ලුම්බිණිය ගන්නවා...
      සෙල්ලිපිය fake වන්නත් කාරණා තියෙනවා...එමඟින් ඔප්පු වන්නේ නැහැ මේ ලුම්බිණිය නොවේ හෝ වේ යන්න..

    • @chandradasawickramanayake953
      @chandradasawickramanayake953 6 месяцев назад

      Business owners and promoters take the chance of earning from tourism by using the wrong history

    • @nimeshadithya8536
      @nimeshadithya8536 6 месяцев назад

      There are no well recognised Tour Operators to handle දඹදිව...Check Hitt Adds...China..Japan..USA..African Safari are the leading tours...Bangkok..Malaysia...Singapore are the next layers...

    • @sameeraranjana2688
      @sameeraranjana2688 6 месяцев назад

      What the fuck you talking
      Katada umba kade yanne
      Amanaya