Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
චුටි දුව බඩගින්න කොයිතරන් තිබුනත් ඒක දරාගෙන හිනාවෙලා කතාකරනවා......බඩගින්නෙ ඉදලත් ඉස්කෝලෙට එනවා...මේ තමයි අපේ ගොඩාක් දරුවන් ගේ ඇත්ත තත්වේ..ඒ ටීචර්ට ගොඩාක් ස්තුතියි මේ විදියට දරුවා ගැන හොයලා බැලුවට..
මේ අහිංසක පුංචි දරුව ගැන රටට කියල පෙන්නලා දීපු ගුරුතුමියට ගොඩාක් පිං....ඒ වගේම අනේ ඒ අසරණ මූණට හිනාවක් ගේන්න උදව් කරපු හැමෝටමත් පිං...
ඒ දරුවගේ මූණෙ තියෙන අහිංසක හිනාව 😥😥😥
අම්මා බඩු සීට්ටු දාලා, ඒ වට සල්ලි දුන්නාම සල්ලි නැ කියලා ළමයා කියන එක මේ comment දාන මී හරක් ට ඇහෙනවා ද😂 අම්මාට බඩු සීට්ටු දාන්න කිව්වේ අනුරද😂 රනිල් ද😂 සජිත් ද😂 කියලා අහපන් හැමදේම රජයට බනිනේ
𝘰𝘸 𝘱𝘢𝘱𝘶𝘸𝘢 𝘱𝘪𝘤𝘩𝘤𝘩𝘪𝘭𝘢 𝘺𝘯𝘸𝘢😢
76 වසරක් තොපි කරපු සාපයට තොපිට හෙන ගහ ගහනවා බලු හැත්ත
මේ ස්වාමින් වහන්සේට බුදු බව ලැබේවා. සමහර හමුදුරුවෝ සැප විදින විට අපේ හමුදුරුවෝ පීන් කරනවා.
බොහොම පින් පින්වත් ස්වාමින්වහන්සේට
❤❤ 2:56 3:00
හාමුරුවනේ... ඔබ වහන්සේට ත් දැනුවත් කරපු ගුරුතුමිය ඇතුළු මේ පුණ්‍ය කටයුත්තට දායක වූ සැමට පිං සිදු වේවා...
එම ගුරුවරුතුමියට ස්තුති කරමු හැම පාසැල්වල ගුරු මන්ඩලේ වගකීමක් තමන්ගෙන් ඉගෙනුම ලබන ලමයි ගැන සොයා බැලිම යුතුකමකි මේ ශ්‍රද්ධාවට උපකාර වූ හැමෝටම ගොඩක් පින්
දේශයේ පිනට පහල වූ යතිවරයානනි, චිරාත් කාලයක් අසරණ ජනයාට පිහිට වීමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා .........මෙපින් බලෙන් මේ භවයේදීම ඔබ වහන්සේට උතුම් වූ නිර්වානය අවබෝධ වෙත්වා.......!!!
ගුරුතුමිය ට පින් ආපු හැමෝටම පින් හාමුදුරුවනේ තෙරුවන් සරණයි ❤❤❤❤❤❤
අනිවාර්යයෙන් 🙏🙏🙏
Me wage thawa kochchara ethida e school ekatama udau karanna one school eka koheda danne nehe . Pitarata inna kenekuta hari udau karanna puluwanne
මේවගේ බඩගින්නේ රැට නින්දට යන ළමයි කොපමණ ශ්‍රීලංකා වේ ඇත්ද.
Oba wahanseta nirwaana suwaya awaboda wevaa....
අනේ අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ගොඩාක් පින්ඔය කරපු ක්‍රියාවට ඒ දරුවටයි පවුලටයිතෙරුවන් සරණයි ඔබ වහන්සේට
කදුලු එනවා රටේ දරුවො මෙහෙම හාමතේ ඉද්දී පාර්ලිමේන්තුවෙ හිටපු පාහරයෝ මොන කෑමක්ද කෑවේ සොබාදහම නඩු අහනවා උන් හැත්තෑ හැදින්වෙන දවස් ඉතාම ලගයි ඔයාලට ලස්සන රට ලග ලගම උදා වෙනවා දුවේ❤
Kiyala wadak na tawa kochcra mahama lamai atida
ලැජ්ජවෙන් ඕනේ, මේ ළමයාගේ දෙමව්පියන් ගේ නෑදෑයෝ ,🎉 මේ ළමයා ළමා නිවාසයක අනාථයෙක් නෙමෙයි 🎉 අනික පිට රටවල් නම් ළමයගෙ දෙමාපියන් ගේ අවසරය නැතිව video කරලා media වල දාන්න බැහැ 🎉 දැන් RUclips කාරයෝ විකුණාගෙන කයි දුක🎉 ,ළමයට මාසයක් උදව් කරයි, 🎉 සමහර තාත්තලා බෝතලයට , කුඩුවලට වියදම් කරනවා , අම්මා සැලොන්වලටයි ක්‍රිම්වලටයි🎉හැම දේකටම රජය වැරදි නම් ලංකාවේ හැම පාසලකම දරුවන්ට මේහෙම නැහැ නේද 🎉
😅😅ඔයා ඔය කියලා තියෙන අපතො අතරේ 2005 ඉඳලා වර්තමාන ජනාධිපතිතුමත් ඉඳලා තියෙනවා හොඳද😅😅තව ජවිපෙ උන්දලා කීපදෙනෙකුත් ඉඳලා තියෙනවා😅😅
ඇත්තටම,❤
ඔව් අර පාර්ලිමේන්තුවට ගිය පාහර හැටිකරය කාපු බීපු හැටි පාර්ලිමේන්තුවේ කැන්ටිමේ තියෙන ආහාර බුදින හැටි වල් ඌරො වගේ, උන් මේ රටෙන් ප්‍රකෝටි ගණන් හොරකම් කරපු හැටි සහ ඕන්ව ඒ තැන්වලට යවන්න ලක්ෂ සංඛ්‍යාත ඡන්දදායකයන් පිරිසක් කතිරෙ ගහපු හැටිත් මේ වෙලාවේ මතක තියාගන්න ඕනා ඊළඟ සැරේ හරි තැනට හරි විදිහට කතිරේ ගැහීම සඳහා.
රටටම දරුවාගෙ ඇත්ත තත්වය පෙන්වා දුන් ගුරු මෑණියන්ට ස්තූතියි .අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ මේ කරන පුන්‍ය ක්‍රියා දැක්කකම ඇස් දෙකට කදුළු එනවා.බුදු සරණයි හැමෝටම...
දැනුවත් කරපු ගුරුතුමිය ටත් පින්
අනාත නිවසවලට නොදා මෙදරුවා රැකගන්න. අයට ගොඩක්පීං
❤❤❤
අම්මවත් වැරදියි මොකද සීට්ටුවලටගෙවන්න ඉස්සර වෙලා දරුපැටියට ලැජ්ජත් ඇති පවු දෙවියනේ ගොඩාක් පින් උදවු කරපු සියලු දෙනාටටීචටත් පින්
ජාතියේ පිනට පහළ උන පින්වත් ස්වාම්න් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුස ලැබෙන්න ඕනෙ මෙ කුසගින්න දැනුවත් කරපු ගුරුතුමියට ගොඩක් පින් උදව් කරන්න සහය උන සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි
ඔබවහන්සේට බුදුන්දැක නිවන් යන්නට මේපිං හේතුවාසනා වේවා
ඔබ වහන්සේට බුදුබව අත් වෙනවා මේවා දකිද්දී පපුව පිච්චෙලා යනවා
හාමුදුරුවන් ටත් ගුරුතුමියටත් ඇත්තටම ගොඩාක් පින් ඒ වගේ දරුවෙක්ට උදව් කරන එකට
මේ දුවට උදව් කල ගුරුතුමිය ටත් අපේ හාමුදුරුවන්ට ත් ගොඩක් ස්තූතියි. ඒ වගේම පින්.
ඕවා තාවකාලිකයි. අද දරුවෝ කී දාහක් මේ ආකාරයෙන් දුක් විදිනවද
මගේ පුතත් හාමුදුරු නමක් ඔබ වහන්සේට සියලු දෛව ශක්තිය ලැබේවා මෙවැනි දරුවන්ට උදව් කිරීමට
@@chanakadodangodage5908 මගේ පුතත් හාමුදුරු නමක් ඔබවහන්සේට සියලු දෛශක්තිය ලැබේවා මෙවැනි දරුවන්ට උදව් කිරීමට
කෝටි හතරයි ලක්ශ හැත්තෑවක කජු කාපු ජනාදිපති බලපිය මේවා, තොපිට උනු වෙන්නේ නැතිව ඇති. හන්තානේ හාමුදුරුවන්ට බුදු බව අත්වෙනව මේ කරපු දේට. ❤❤❤❤
මේව තමයි පින් සිද්දවෙන වැඩ .... මහා කුසලයක් ඔබ වහන්සේට ගොඩාක් පින් !!!🙏🙏🙏
ඇත්තටම ඇස්දෙකට කදුලු ආවා. හාමුදුරුවෝ ඉදිරිපත් වෙලා උදව් කරපු එක හොයි හාමුදුරුවනේ ඔබට දිර්ගායුම ලැබේවා.🙏🙏
ඇත්තටම හරි දුකයි ඒ දරුවා ගැන . ඒ වගේ කී දාහක් ලමයි අපේ රටේ දුක් විදිනවද. අපේ හන්තානේ පොඩි හාමුදුරුවන්ට ජාති ජාතිත් පිං අපේ හාමුදුරුවනේ . ඔබ වහන්සේගේ පතනා බෝධියකින් ඉක්මනින් නිවන් අවබෝධ කරගන්න වාසනාව ශක්තිය දිරිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏
@@OkayaLanka බත් බැල ඇට්ටිම්බෝ උඹේ අහ්මාට හැxමිණියං මී හරකා,ෂුවර් එකටම තෝ ගොඡිත් ගේ හරි රණිල්ගේ හරි ඇට මිරිකපු පොන්නයෙක් මම කැට තියලා සිරාවට කියන්නේ.සමාඡ මාධ්‍යයේ දැකපු මේ එක ලමයා ගැනයි මෙතන කථා කරන්නේ,සමස්ත සමාඡය ගැන කථා කරහම ඇට්ටිම්බි පිම්පියා ලංකාවේ නම් දන්නවාද අන්ත අසරණ වුන වේලක් හැර වේලක් කන,එහෙමත් නොකන අය ඉන්නවාය කියලා,අනික හැම පාසලක් ගැනම තෝ කියනවා,මී හරකා කොළඹ 7එකෙක් නම් ඒ පාසල්වල ඒහෙම නැතිව ඇති ඈත දුෂ්කර ගම්වල තියෙන පාසල්වලට ගිහින් බලපං වෘෂභයා තත්වය,මම ඉන්නේ ප්‍රසිද්ධ නගරයක,මගේ දරැවාගේ පංතියේ ඉන්න සමහර දරැවන්ගේ දෙමාපියන්ට ආර්ථික ප්‍රශ්ණ නිසා අපි උදව් කරලා තියෙනවා,ඒ මිනිස්සු සැලොන්වලට ගිහින් කොන්ඩය හදන මිනිස්සුවත්,බේබද්දෝ වත් නෙමේ,අනික සමාඡ මාධ්‍යය නිසයි අපි හරියකට හැම දෙවක්ම දන්නේ,සමාඡයට මුදා හරිණ විදිහ අනුව ගැටලු තියෙන්න පුලුවන් ඒක වෙනම කථාවක්,අනික උදව්වක් කරලා කථා කරා නම් කමකුත් නැහැ,එහෙම නැතිව යමර Talks,පයිතගරස් Talks දීලා තොපි වාගේ මේවායේ හැxනෙන වුන් කප්පර ගනන් ඉන්නවා කාලකන්ණි.
Nihathamani oba wahanseta dirgayusha.... iyeth oba wahanseta api katha karala awe...
අපේ හාමුදුරුවනේ ගොඩක් පින් වැඩක්.. දැනුවත් කරපු ගුරුතුමියටත් ගොඩක් පින්. හිතේ ලොකු ආශාවන් තියෙනවා අසරණයන්ට පිහිට වෙන්න. පුලුවන් කාලෙදි අපමණ උදව් කලා . නමුත්, අපි දෙන්නා දැන් ලොකු අමාරුවක වැටිලා ඉන්නෙ. ඇත්තම කියනවා නම් අනුන්ගේ ණය අපි ගෙවනවා දැන් . ඒ අපේ අවංක කම හා මෝඩකම කියලා හිතෙනවා. අපි රාජ්‍ය සේවකයො නිසා කරන්න පුළුවන් යම් සීමාවකට නිසා. ඉතින් දැන් හිතට හරි දුකයි පොඩි හෝ උදව්වක් කෙනෙක්ට කරන්න නොහැකි වීම ගැන. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. අනෙක් සියලු දෙනාටත් පින්. ඔබ වහන්සේ කොහොමත් සිදුකරන්නේ අවශ්‍ය තැනට අවශ්‍ය දේ.❤❤❤🙏🙏🙏
උදව් කරපු හාමුදුරුවන්ටත්,ගුරුතුමියටත් ගොඩාක් පින් ...අනේ මේ මැණිකගෙ මූන පෙන්නන්න එපා ...එයාට දුක හිතෙයි දැකපු දවසට..❤❤❤❤
ඇත්ත, ඒ දරුවගේ මුහුණ ආවරණය කරන්න
මුලින්ම මේ විඩියෝ ඵක දමපු මිස්ට ස්තූතියි පුදකරමි අපේ හමුදුරුවනේ ඔබ වහන්සේ කරන පින් බලයෙන් මතු බුදුබව ලැබේවා මයි තෙරුවන් සරණයි 👏👏👏👏❤🌹👍
ඔබ වහන්සේ වගේ මෙහෙම උදව් කරන්න තව ධෛර්යය ලැබේවා
ඒ දරුවා ගැන පුදුම දුකක් හිතෙන්නේ.video එක දමපු ගුරුමහත්මියට බොහොමත් පින්.දැන් ඒ දරුවට සතුටක් ලැබෙයි.ගුරුමවක් මේ දරුවන්ගේ.
කඳුළුත් අවා පුතේ. හොදට ඉගෙනගෙන ලෝකේ ජයගන්න මැණික. දෙවි පිහිටයි.
කොහොමත් මේ හාමුදුරුවන් වහන්සේ ...අසරණ අයට පිහිට වෙන මිහිපිට බුදු පුතෙක්....මෙවැනි දෑ කරන්න තව තවත් ශක්තිය ලැබේවා !!
උදව් උපකාර කල අපෙ හාමුදුරුවො ඇතුළු හැමෝටම ස්තුතියි පිං.. තෙරුවන් සරණයි..අනෙ පව් බඩගින්න ඉවසාගෙන ඒ දරුවා හිනාවෙලා කථා කරද්දී හරියට දුක හිතුනා..
💥නොවැම්බර් එන මහමැතිවරණයේදීපාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි.💥1. මහින්දානන්ද අලුත්ගමගේ 2. රෝහිත අබේගුණවර්ධන 3. පවිත්‍රා වන්නිආරච්චි4. කංචන විජේසේකර 5. ගීතා කුමාරසිංහ 6. නිමල් සිරිපාලද සිල්වා7. එසේ එම් චන්ද්‍රසේන 8. එස් බී දිසානායක 9. දුමින්ද දිසානායක10. ඩිලාන් පෙරේරා 11. ප්‍රසන්න රණතුංග 12. ප්‍රසන්න රණවීර13. විමල් වීරවංශ 14. උදය ගම්මන්පිල15. නිමල් ලාන්සා 16. සුසිල් ප්‍රේමජයන්ත 17. ශෙහාන් සේමසිංහ18. මහින්දු අමරවීර 19. රංජිත් සියඹලාපිටිය 20. විමලවීර දිසානායක21. වාසුදේව නානායක්කාර22. චොකා මල්ලි 23. තිස්ස කුට්ටිආරච්චි 24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු25. ඉන්දික අනුරුද්ධ 26. DV චානක27. D වීරසිංහ 28. දිළුම් අමුණුගම29. බන්දුල ගුණවර්ධන 30. දයාසිරි ජයසේකර 31. ඩලස් අලහපෙරුම32. චාමර සම්පත් 33.රාජිත සේනාරත්න 34.අජිත් මාන්නප්පෙරුම35.ඉන්දික අනුරුද්ධ 36.හරින් 37.රනිල්38.මහින්ද යාපා 39.මනූෂ නානායක්කාර 40.රාවුෆ් හකීම් 41.රිෂාඩ් බදීයුදීන්42.අජිත් පී පෙරේරා 43.සංජීව එදිරිමාන්න 44.තොණ්ඩමන්45.නාමල් 46.ගෙවිඳු 47.ටිරාන්48.ශාන්ත බණ්ඩාර 49.සමන් ප්‍රිය හේරත් 50.මෛත්‍රීපාල සිරිසේන (හිටං)51.රංගේ බන්ඩාර 52.අලි සබ්‍රි53.ලක්ශ්මන් යාපා 54.සුසන්ත පුංචිනිලමේ 55.ඩයනා ගමගේ56.කනක හේරත් 57.තාරක බාලසූරිය58.කබීර් හෂීම් 59.රාධිකා වික්‍රමසිංහ 60.උදයකාන්ත ගුණතිලක 61.සුජිත් සංජය පෙරේරා 62.දුෂ්මන්ත මිත්‍රපාල 63.ශෙහාන් සේමසිංහ64.අජිත් පී පෙරේරා 65.ගාමිණී ලො66.දිලිත් ජයවීර67. වේලු කුමාර් 68.දිගම්බරම්69.කෙහෙලිය රබුක්වැල්ල 70.මහින්ද රාජපක්ෂ 71.රවි කරුනානායක72.අකිල විරජ් 73.තලතා අතුකෝරල 74.චම්පික රනවක 75.සජිත් ප්‍ර්‍රේමදාස76.නාමල් රාජපක්ෂ 77.අජිත් රාජපක්ෂ 78. නලින් බන්ඩාර 79.හේශා විතානගේ80.රංජිත් මද්දුම බන්ඩාර 81.ජගත් පුශ්පකුමාර 82.සොයිසා 83.මරික්කාර්84.දමිතා 85.සිරිපාල ගම්ලත්86. මෛත්‍රී ගුණරත්න 87. චන්ද්‍රිකා 88. රොහාන් රත්වත්තේ 89. ජානක වක්කඹුර 90. විජිත බේරුගොඩ91. ජගත් පුෂ්පකුමාර 92. දිනේෂ් ගුණවර්ධන 93. එම් චන්ද්‍රසේන94. සමන් රත්නප්‍රිය 95. රෝෂාන් රණසිංහ තවත් අය සිටී, ඔබලාත් අනුග්‍රහය දක්වන්න.මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා.
සත්තකින්ම එලවලදාමු එලකිරි
Come soon
අනිවාර්යයෙන්ම
A lameyage muuna pennanna epa
Hapoi me name Tika dakinakotath appiryai. Kalema kanni tikak. Nodekin
.මෙපින් බලෙන් මේ භවයේදීම ඔබ වහන්සේට උතුම් වූ නිර්වානය අවබෝධ වෙත්වා.......!!!
මං ඊයෙ මේ වීඩීයො එක දැක්කෙ පපුව පිච්චිලා ගියා😢මං ඊයෙ ප්‍රාර්තන කරා මේ දරුවට කවුරුහරි උදව් කරනවනම් කියලා😢අනේ ගොඩක් පිං හාමුදුරුවොන්ට🙏❤❤❤
මේ හාමුදුරුවන්ට ගොඩක් පින්....🙏
බය වෙන්න එපා දුවේ අපේ දෙමව්පියන් විනාශ කරපු රට අපි හදලා දෙන්නම් අනාගතයේ ඔයාලට ලස්සනට ජීවත්වෙන්න ❤❤❤
ඔයා චන්දේ යිල්ලුවාද ?
Ape rata hadanna... Owa ithin Heena 😢😢
@@NilushaAmarasinghe1චන්දේ ඉල්ලන්න ඕනෙද බන් රට හදන්න....අපි තමයි බන් මුලින් ම හැදෙන්න ඕනේ..අනිත් එක මනුස්සයෙක්ගෙ හිතට අවංකව දනෙන දේට කෝචෝක් දාන්න තරම් සත්තු වෙන්න එපා
අනේ මිස් ගොඩක් පින් කරපු උදව්වට
ඒ ගුරු මව විශේෂ ඇගැයිමට ලක් කල යුතුය ඒ ආදර්ශ ය හරිම වටිනවා.
.ගුරැ මැණියන්ටත් අපේ හාමුදුරුවණ්ටත් ගොඩාක් පින් සිද්දවෙනවා තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මෙහෙම දේවල් සමජයට කියන ඔයාලට ගොඩාක් පින්..මෙවැනි දරුවන් තව කොච්චර ඇත්ද......
සොම්බ් යාට ඇල්ගී වලට කිලෝවක් අපි අරන් දුන්නේ රුපියල් 50000*
විශ්වයට ස්තුතියි මේ දරු පැටවුන්ට උදව් කරන්න සුවාමින් වහන්සේට මග පෙන්නුවට ඔබවහන්සේට බොහොම පින් 👍
මේ රටේ අනාගතය භාර ගන්න ඉන්න දරුවෝ සීනි දාලා වතුර බීලා බඩගින්න නිවා ගෙන ඉගෙන ගන්නවා රට පාලනය කරන මිහරක් ටික හොදට කාලා බීලා රටත් කනවා මෙම සත්කාරයට සහාභාගි උන පොලිස් නිලධාරි මහත්වරුන්ට සහා ස්වාමින්වහන්සේට ගොඩාක් පින්
@@OkayaLankaAne palayan yanna
mun 225 maranna system 1k nadda.😡😡
@@Damminda අම්මා බඩු සීට්ටු දාලා, ඒ වට සල්ලි දුන්නාම සල්ලි නැ කියලා ළමයා කියන එක මේ comment දාන මී හරක් ට ඇහෙනවා ද😂 අම්මාට බඩු සීට්ටු දාන්න කිව්වේ අනුරද😂 රනිල් ද😂 සජිත් ද😂 කියලා අහපන් හැමදේම රජයට බනිනේ
ඔබ වහන්සේට බුදු බව ලැබේවා... අහිංසක දරුවගෙ මූණට හිනාවක් ගෙනාවට ඒ වගේම ඒ ගුරුතුමියටත් ගොඩාක් පින්❤
අම්මලා වගේ දරුවන්ට ආදරේ ගුරුවරු ඉන්නව..ඒ අය රටට සම්පතක්..
මගේ පුතත් මහණ වෙලා ඉන්නේ ඔබවහන්සේට සියලු දවසේ ශක්තිය ලැබේවා මේ වැනි දරුවන්ට උදව් කිරීමට
ඔබවහන්සේට නිදුක් නීරෝගී සැප ලැබෙවා! 🙏🙏🙏🙏✋
ඔබ වහන්සේට මේ පින් අයිති වේවා චිරාත් කාලයක් ජිවත් වේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏
රටේ දරුවන්ට මෙහෙම නොවෙන්න අනාගතයක් ලෝකයක් අපි ගොඩනගමු . හාමුදුරුවනේ ඔබේ කරුනාව ඉතා අගය කරන්නෙමු .
ඔබවහන්සේට බොහොම පින් .අසර අයට උදවු කිරීම ඔය පින්වන්ත හදවතින් හැමදාම කරන දෙයක් .පෙරැම් පුරනා බෝදි සත්‍යයෙක්
ඒ නන්ගී අඩන්නෙවත් නැහැ.බලන්න ඒ නන්ගිගේ දරාගැනීම......❤
දැනුවත් කරපු ගුරුතුමියට ගොඩක් පිං ඒ වගේම හන්තානේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
ලංකාවේ පාලකයන් ට හෙන ගහනවා, බුදු සරනයි උදව් කරපු හැමෝට
පිංවත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා
අනේ මම මේ වීඩියෝ එක ඊයෙ බැලුවේ පුදුම දුකක් දැනුනේ 🥺💔 අනේ ඒ මිස්ටත් ගොඩාක් පින් මේක වීඩියෝ කරලා publish කරාට 🙏🥺❤️හාමුදුරුවන්ටත් ගොඩාක් පින් ඒ පැටියට පිහිට වුණාට 🙏🥰❤️
ඔබවහන්සේ නිවන් දැක බුදුන් දකිත්වා .සාදු සාදු සාදු .🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා
සීලරතන හාමුදුරුවනෙ පැරදෙන ඡන්දෙට..ඇප බැන්ද සල්ලි වලින් මෙහෙම ලස්සන දේවල් කරානම්...හන්තාන හාමුදුරුවනෙ ඔබ වහන්සේට තෙරුවන් සරණයි..🙏🙏🙏
අපේ පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏
හාමුදුරුවනේ ගොඩාක් පින් ඔබ වහන්සේට🙏🙏🙏
Mema video ekadapu teachertath, ape Hanthana swaminwahansatath aneka warayak isthuthi. Oba siyalumadenata bohoma pinn. Theruwansaranai🙏🙏🙏
Ane a දරුවා harima අවංකව katakaranawa gurutumiyata බොහොම pin මෙවැනි දෙයක් ලොවට පෙන්වා දරුවාට කෑම වේලක් කන්න දෙන්න අසරණ අම්මාට පිහිටි වීම බොහොම පින්වත් ape hantana sadagiri se හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏 🙏 🙏 🙏 අනෙකුත් උදව් උපකාර kala සියලු දෙනාට බොහොම pin 🙏 🙏 🙏 tharuwan saranai
ගොඩක් පින් ඒ ගුරුතුමියටත් අපේ හාමුදුරුවන් වහන්සේටත් උදවු කර සියලුම දේනාටත් 🙏🙏🙏
මේ බඩගින්නේ සිටින එකදරුවෙක් පමනයි. තව කොපමන නම් දරුවො ඇද්ද? මාලිමා ආන්ඩුවක් යටතේ සුයලු පාසල් දරුවන්ට කෑම වේලක් දෙන්න ජනාධිපති තුමාට හැකිවේවා!
තවත් මේ වගේ දරුවන් ඉන්නවා නම් රටට එළිදරවු කරන්න..එතකොට කාටහරි උදවු කරන්න පුලුවන්..සහෝදර සහෝදරියන්ගේ පක්ෂයක් දැන් බලයට ඇවිත් තියෙන්නේ..අපිට ඕන උදවු කරන සහෝදර සහෝදරියෝ ❤😊
මේ වගේ තව දරුවො කීයක් ඇත්ද?ඒ කාලේ ප්‍රේමදාස මහත්තයා දරුවන්ට නොමිලේ දිවා ආහාරය,නිල ඇදුම් දුන්නා..කහට බීලා ඉස්කෝලේ ගිය දුප්පත් අපේ අම්මලා ඒකාලේ කුසගින්න නිවා ගත්තෙ එතුමාට පින්සිද්ද වෙන්න...අනුර මැතිදුන්ට නැවතත් එය ක්‍රියාත්මක කිරීමට ශක්තිය ඨෙර්‍ය්‍ය් ලැබේවා ......
@@OkayaLankaඔව් ඒක ඇත්ත
මේ වගේ වැඩසටහන් විඩියෝ කරලා දැම්මාට පුස්නයක් නැ එයාලවත් දැනුවත් කරලා මේ විඩියෝ දැක්කම තව කෙනෙකුටත් මේ වගේ දෙයක් කරන්න හිතෙනවා දැක්කම හිතට සතුටක් ඇතිවෙනවා අපේ හාමුදුරුවන්ට ගොඩක් පිං
අපේ හාමුදුරුවන්ට මේ පිනම ඇති නිවන් දකින්ඩ .නමස්කාර වේවා හිමියනි !!"
අනේ ඒ දුවගේ මුහුණේ තියෙන අහිංසක කම. හිනාව. මේ ගුරුතුමියට බොහොම පින්. පව් ඒ චුටි දුව. හරි ආදරේ හිතෙනවා.
හැමෝටම ගොඩාක් පින්,අපේ හාමුදුරුවනේ ❤❤❤❤❤
අනේ පින්වත් අපේ හාමුදුරුවන්ට තුනුරුවන්ගේම සරණයි .මේ හාමුදුරුවන් උදව් කරනයා අසරණ පවුල්වලට
මාත් ගුරුවරියක්..මේවා ඉස්කොලවල හරිම සුලබ සිදුවීම්.අම්මලාත් දරුවට කන්න බොන්න නොදී බඩු ගන්න සීට්ටු දානවා.නූගත් දෙමාපියන් නිසා දරුවො බඩගින්නෙ ඉස්කොලෙ එනවා..ගුරුවරුන්ට හැමෝම පොඩ්ඩ එහා මෙහා වෙද්දි බැන්නට අන්තිමට ඒ දරුවන්ට බලන්නෙ ගුරුවරු. වෙන රටක නම් මේවට ක්‍රම හදලා දරුවන් බලාගන්නවා කැපකරු මාපියන් එක්ක..මේක තමා අවුරුදු ගානක් තිස්සෙ කට්ටිය හදපු රට.
අැත්ත කතාව.එ අම්ම රස්සාවක් කරල සල්ලි හම්බ කරල සීට්ටු දාල බඩු ගන්නවා.ලමය බඩගින්නෙ.කවුද වැරදි
දැනුවත් කරපු ගුරු තුමියටත්, වුදවූ කල සියළුම දෙනාට හොගක් පිං 🙏🏻
බුදුසරනයි හාමුදුරැවනේ 🙏දැනුවත් කල ගුරැමවිට ජාතියේම උපහාරය හිමිවෙිවා❤❤❤❤
ඔබවහන්සේට ගොඩාක් පින් .මේ කරන උපකාරෙට ඇස්වලින් කදුලු ආවා.
හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
ගුරුතුමියට සහ ස්වාමින්වහන්සේට ගොඩක් පිං...
දැයේ පිනට පහළ වූ දරුවන්ට පන මෙන් ආදරය කරන අපේ හාමුදුරුවනේ ..ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා .🙏🙏🙏
මේ වගේ දරුවන්ට පිහිට වන ඔබ වහන්සෙට ගොඩක් පිං
ඒ ඇස් දෙක දකිනකොට පපුව පිචිචිලා යනවා. අපේ හාමුදුරුවන්ට ගොඩක් පින්
Teacher obathumiyatath godaak pin...
ඔබ.වහන්සේට... සහ.. මේ විදියට.. පිනට.. උදව්.. කරන.. හැමෝටම.. පින්... නිරෝගී. වේවා. සුව. පත්.. වේවා.. දීර්ගායු.. වේවා.. 🙏🌹🙏🌹🙏🌹
නිවන් යන්න වෙන දෙයක් ඕන නෑ අපේ හාමුදුරුවනේ... ඔබ වහන්සේ සොයන නිවන් මග හෙලිවේවා!!!!🙏🙏🙏🙏🙏🙏
අනේ මෙහෙම දුක් විදින දරුවෝ හැමතැනම ඉන්නවා.😢 ඒ ගැන සොයා බලන්න. ගොඩාක් පිං. මං දන්න ගොඩාක් අය ඉන්නවා. සමහර වෙලාවට අපට පුලුවන් විදියට උදව් කරලා තියෙනවා.
ඇස් වලට කදුලු ආවා. මේ තමයි ලංකාවේ ගොඩක් ලමයින්ගෙ කවුරුත් නොදන්න ඇත්ත කතාව.
දැනුවත්කල ගුරැතුමියට ජෙිස පිහිටයි
ලස්සන පැටියොක්...අපේ රටේ රත්තරන් ස්වාමීන් වහන්සේලා
ගුරුවරු නෙමෙයි ගුරැදෙවිවරැ❤❤❤👍👍👍
ඉතාම හොඳ වැඩක්! ඒ උනාට මේ වගේ මේ social මීඩියා වල මේ වගේ විස්තර පළ කරනකොට මේ දරුවාගේ හෝ වෙන දරුවන්ගේ and වෙන දුප්පත් පවුල්වල පෞද්ගලිකත්වයට සහ ආත්ම ගරුත්වයට කැළලක් හානියක් නොවන විදිහට වැඩ කරන්න අවශ්‍යයි.
Aka සහතික aththa
අනිවාර්යයෙන් ,මේක චිත්‍රපටයක් කරනවා වගේ .සමූහ ෆොටෝ එකකුත්
They should have blurred the picture of the girl. She has no privacy now and also she could be bullied by fellow children
ඔබවහන්සේට බොහොම පින් 🙏රටෙ දානපතියන් ඉන්නවා ඒ අය මේවගෙ දුප්පත් මිනිසුන් ගැන බලනවනම් කොච්චර හොඳද
ඒ ගුරුතුමියට ගොඩාක් පින් අසරණ දරුවෝ 🙏🙏🙏🙏
ගොඩාක් පින් අපේ හාමඅදුරැවනෙි.
අවුරුදු 75 ක් මාරුවෙන් මාරුවට හදපු රට !! අගෙයි.! අප්පිරියයි !
මේ වගේ දරුවෝනං තව කොච්චර ලංකාවෙ ඉන්නවද..... පාලකයෝ උදුරගෙන කාලා තියෙන්නේ මේ දරුවන්ගේ කෑම පත..... ඔයා දුප්පත් නෑ චූටි දුවේ ඔයා දන්නේ නැතිවුණාට ඔයාව දුප්පත් කරලා.
අපේ ස්වාමීන් වහන්සේ නිරොගිමත් වේවා දිර්ගායු වේවා .දේශයේ පිනට පහල වූ බුද්ධ පුත්‍රයෙක්.
ගොඩක් පිං ස්වාමීන් වහන්ස. ඒ දරුවාගෙ මුහුණෙ සතුට.
ගුරුතුමිය. ලොකු.පීනක්
හොද වැඩක් උනාට යූටියුබි දාන්ඩ එපා, දරුවෙකුට උනත් ආත්මගරුත්වයක් තෙයෙනව!
අනෙ මෙ රටෙ එක් දරු වෙක් තව කොච්චර දරුවො ඉන්නවාද අපේ රටෙ දෙයියනේ
හමුදුරුවනේ ඔබ වහන්සේට මිනිස්සු වෙනුවෙන් කුඩා දරුවන් වෙනුවෙන් මේ කරන උපකාර වලට ගොඩක් පිං මේ විඩියෝ පටය මධ්‍යට දපු කෙනාටත් ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දැනුවත් කරපු guruthumiyata godak pin
හැමෝටම පින්. මේ වගේ දෙයකදි දරුවගෙ මූණ නොපෙන්වා ඉන්න පුලුවන් නම් සෑහෙන්න වටිනවා ❤.
දුකයි පුතේ ඔයාගැන.අපේ හාමුදුරුවන්ට නිරෝගී සුව ලැබේවා .කරන පින්කම් වලට
හාමුදුරුවෝ මෙහෙම කරන්නේ කී දෙනාද 👍👍👍🙏🙏🙏 අනික අය v8 ගන්න සල්ලි එකතු කරනවා
අනේ දෙයියනේ ,බඩපපුව පිච්චිලා යනවා මේ දරුවාගේ දූක්කිත ජිවිතේට ,මෙවැනි අය තව කොච්චර සමාජයේ ඉන්නවද,,පාර්ලිමේන්තුවෙ එවුන් රු50/- ට කනවා රු 2000/= වටිනා කෑම එකක් උන් ගෙදරත් ගෙනියනවා,අනේ ජනපති තුමනි අපිට මොකුත් එපා ඇත්තටම මෙවැනි බඩගින්නෙ ජීවත් වෙන මිනිසුන්ට සහන සලසන්න හැකි ඉක්මනින්ම ,,අනේ මේ දරුවා කොහේද ඉන්නෙ ,තොරතුරු කියන්නකෝ,,, ❤❤❤
පින්වත් ටිචර් කෙනෙක් ස්වාමින් වහන්සේ බුදු වෙිවා
අපෙරටෙ දරැවෝ හරිම දුකයි
චුටි දුව බඩගින්න කොයිතරන් තිබුනත් ඒක දරාගෙන හිනාවෙලා කතාකරනවා......බඩගින්නෙ ඉදලත් ඉස්කෝලෙට එනවා...මේ තමයි අපේ ගොඩාක් දරුවන් ගේ ඇත්ත තත්වේ..
ඒ ටීචර්ට ගොඩාක් ස්තුතියි මේ විදියට දරුවා ගැන හොයලා බැලුවට..
මේ අහිංසක පුංචි දරුව ගැන රටට කියල පෙන්නලා දීපු ගුරුතුමියට ගොඩාක් පිං....ඒ වගේම අනේ ඒ අසරණ මූණට හිනාවක් ගේන්න උදව් කරපු හැමෝටමත් පිං...
ඒ දරුවගේ මූණෙ තියෙන අහිංසක හිනාව 😥😥😥
අම්මා බඩු සීට්ටු දාලා, ඒ වට සල්ලි දුන්නාම සල්ලි නැ කියලා ළමයා කියන එක මේ comment දාන මී හරක් ට ඇහෙනවා ද😂 අම්මාට බඩු සීට්ටු දාන්න කිව්වේ අනුරද😂 රනිල් ද😂 සජිත් ද😂 කියලා අහපන් හැමදේම රජයට බනිනේ
𝘰𝘸 𝘱𝘢𝘱𝘶𝘸𝘢 𝘱𝘪𝘤𝘩𝘤𝘩𝘪𝘭𝘢 𝘺𝘯𝘸𝘢😢
76 වසරක් තොපි කරපු සාපයට තොපිට හෙන ගහ ගහනවා බලු හැත්ත
මේ ස්වාමින් වහන්සේට බුදු බව ලැබේවා. සමහර හමුදුරුවෝ සැප විදින විට අපේ හමුදුරුවෝ පීන් කරනවා.
බොහොම පින් පින්වත් ස්වාමින්වහන්සේට
❤❤ 2:56 3:00
හාමුරුවනේ... ඔබ වහන්සේට ත් දැනුවත් කරපු ගුරුතුමිය ඇතුළු මේ පුණ්‍ය කටයුත්තට දායක වූ සැමට පිං සිදු වේවා...
එම ගුරුවරුතුමියට ස්තුති කරමු හැම පාසැල්වල ගුරු මන්ඩලේ වගකීමක් තමන්ගෙන් ඉගෙනුම ලබන ලමයි ගැන සොයා බැලිම යුතුකමකි මේ ශ්‍රද්ධාවට උපකාර වූ හැමෝටම ගොඩක් පින්
දේශයේ පිනට පහල වූ යතිවරයානනි, චිරාත් කාලයක් අසරණ ජනයාට පිහිට වීමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා .........මෙපින් බලෙන් මේ භවයේදීම ඔබ වහන්සේට උතුම් වූ නිර්වානය අවබෝධ වෙත්වා.......!!!
ගුරුතුමිය ට පින් ආපු හැමෝටම පින් හාමුදුරුවනේ තෙරුවන් සරණයි ❤❤❤❤❤❤
අනිවාර්යයෙන් 🙏🙏🙏
Me wage thawa kochchara ethida e school ekatama udau karanna one school eka koheda danne nehe . Pitarata inna kenekuta hari udau karanna puluwanne
මේවගේ බඩගින්නේ රැට නින්දට යන ළමයි කොපමණ ශ්‍රීලංකා වේ ඇත්ද.
Oba wahanseta nirwaana suwaya awaboda wevaa....
අනේ අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ගොඩාක් පින්ඔය කරපු ක්‍රියාවට ඒ දරුවටයි පවුලටයිතෙරුවන් සරණයි ඔබ වහන්සේට
කදුලු එනවා රටේ දරුවො මෙහෙම හාමතේ ඉද්දී පාර්ලිමේන්තුවෙ හිටපු පාහරයෝ මොන කෑමක්ද කෑවේ සොබාදහම නඩු අහනවා උන් හැත්තෑ හැදින්වෙන දවස් ඉතාම ලගයි ඔයාලට ලස්සන රට ලග ලගම උදා වෙනවා දුවේ❤
Kiyala wadak na tawa kochcra mahama lamai atida
ලැජ්ජවෙන් ඕනේ, මේ ළමයාගේ දෙමව්පියන් ගේ නෑදෑයෝ ,🎉 මේ ළමයා ළමා නිවාසයක අනාථයෙක් නෙමෙයි 🎉 අනික පිට රටවල් නම් ළමයගෙ දෙමාපියන් ගේ අවසරය නැතිව video කරලා media වල දාන්න බැහැ 🎉 දැන් RUclips කාරයෝ විකුණාගෙන කයි දුක🎉 ,ළමයට මාසයක් උදව් කරයි, 🎉 සමහර තාත්තලා බෝතලයට , කුඩුවලට වියදම් කරනවා , අම්මා සැලොන්වලටයි ක්‍රිම්වලටයි🎉හැම දේකටම රජය වැරදි නම් ලංකාවේ හැම පාසලකම දරුවන්ට මේහෙම නැහැ නේද 🎉
😅😅ඔයා ඔය කියලා තියෙන අපතො අතරේ 2005 ඉඳලා වර්තමාන ජනාධිපතිතුමත් ඉඳලා තියෙනවා හොඳද😅😅තව ජවිපෙ උන්දලා කීපදෙනෙකුත් ඉඳලා තියෙනවා😅😅
ඇත්තටම,❤
ඔව් අර පාර්ලිමේන්තුවට ගිය පාහර හැටිකරය කාපු බීපු හැටි පාර්ලිමේන්තුවේ කැන්ටිමේ තියෙන ආහාර බුදින හැටි වල් ඌරො වගේ, උන් මේ රටෙන් ප්‍රකෝටි ගණන් හොරකම් කරපු හැටි සහ ඕන්ව ඒ තැන්වලට යවන්න ලක්ෂ සංඛ්‍යාත ඡන්දදායකයන් පිරිසක් කතිරෙ ගහපු හැටිත් මේ වෙලාවේ මතක තියාගන්න ඕනා ඊළඟ සැරේ හරි තැනට හරි විදිහට කතිරේ ගැහීම සඳහා.
රටටම දරුවාගෙ ඇත්ත තත්වය පෙන්වා දුන් ගුරු මෑණියන්ට ස්තූතියි .අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ මේ කරන පුන්‍ය ක්‍රියා දැක්කකම ඇස් දෙකට කදුළු එනවා.බුදු සරණයි හැමෝටම...
දැනුවත් කරපු ගුරුතුමිය ටත් පින්
ලැජ්ජවෙන් ඕනේ, මේ ළමයාගේ දෙමව්පියන් ගේ නෑදෑයෝ ,🎉 මේ ළමයා ළමා නිවාසයක අනාථයෙක් නෙමෙයි 🎉 අනික පිට රටවල් නම් ළමයගෙ දෙමාපියන් ගේ අවසරය නැතිව video කරලා media වල දාන්න බැහැ 🎉 දැන් RUclips කාරයෝ විකුණාගෙන කයි දුක🎉 ,ළමයට මාසයක් උදව් කරයි, 🎉 සමහර තාත්තලා බෝතලයට , කුඩුවලට වියදම් කරනවා , අම්මා සැලොන්වලටයි ක්‍රිම්වලටයි🎉හැම දේකටම රජය වැරදි නම් ලංකාවේ හැම පාසලකම දරුවන්ට මේහෙම නැහැ නේද 🎉
අම්මා බඩු සීට්ටු දාලා, ඒ වට සල්ලි දුන්නාම සල්ලි නැ කියලා ළමයා කියන එක මේ comment දාන මී හරක් ට ඇහෙනවා ද😂 අම්මාට බඩු සීට්ටු දාන්න කිව්වේ අනුරද😂 රනිල් ද😂 සජිත් ද😂 කියලා අහපන් හැමදේම රජයට බනිනේ
අනාත නිවසවලට නොදා මෙදරුවා රැකගන්න. අයට ගොඩක්පීං
❤❤❤
අම්මවත් වැරදියි මොකද සීට්ටුවලටගෙවන්න ඉස්සර වෙලා දරුපැටියට ලැජ්ජත් ඇති පවු දෙවියනේ ගොඩාක් පින් උදවු කරපු සියලු දෙනාටටීචටත් පින්
ජාතියේ පිනට පහළ උන පින්වත් ස්වාම්න් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුස ලැබෙන්න ඕනෙ මෙ කුසගින්න දැනුවත් කරපු ගුරුතුමියට ගොඩක් පින් උදව් කරන්න සහය උන සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි
ඔබවහන්සේට බුදුන්දැක නිවන් යන්නට මේපිං හේතුවාසනා වේවා
ඔබ වහන්සේට බුදුබව අත් වෙනවා මේවා දකිද්දී පපුව පිච්චෙලා යනවා
හාමුදුරුවන් ටත් ගුරුතුමියටත් ඇත්තටම ගොඩාක් පින් ඒ වගේ දරුවෙක්ට උදව් කරන එකට
මේ දුවට උදව් කල ගුරුතුමිය ටත් අපේ හාමුදුරුවන්ට ත් ගොඩක් ස්තූතියි. ඒ වගේම පින්.
ලැජ්ජවෙන් ඕනේ, මේ ළමයාගේ දෙමව්පියන් ගේ නෑදෑයෝ ,🎉 මේ ළමයා ළමා නිවාසයක අනාථයෙක් නෙමෙයි 🎉 අනික පිට රටවල් නම් ළමයගෙ දෙමාපියන් ගේ අවසරය නැතිව video කරලා media වල දාන්න බැහැ 🎉 දැන් RUclips කාරයෝ විකුණාගෙන කයි දුක🎉 ,ළමයට මාසයක් උදව් කරයි, 🎉 සමහර තාත්තලා බෝතලයට , කුඩුවලට වියදම් කරනවා , අම්මා සැලොන්වලටයි ක්‍රිම්වලටයි🎉හැම දේකටම රජය වැරදි නම් ලංකාවේ හැම පාසලකම දරුවන්ට මේහෙම නැහැ නේද 🎉
ඕවා තාවකාලිකයි. අද දරුවෝ කී දාහක් මේ ආකාරයෙන් දුක් විදිනවද
මගේ පුතත් හාමුදුරු නමක් ඔබ වහන්සේට සියලු දෛව ශක්තිය ලැබේවා මෙවැනි දරුවන්ට උදව් කිරීමට
@@chanakadodangodage5908 මගේ පුතත් හාමුදුරු නමක් ඔබවහන්සේට සියලු දෛශක්තිය ලැබේවා මෙවැනි දරුවන්ට උදව් කිරීමට
කෝටි හතරයි ලක්ශ හැත්තෑවක කජු කාපු ජනාදිපති බලපිය මේවා, තොපිට උනු වෙන්නේ නැතිව ඇති. හන්තානේ හාමුදුරුවන්ට බුදු බව අත්වෙනව මේ කරපු දේට. ❤❤❤❤
මේව තමයි පින් සිද්දවෙන වැඩ .... මහා කුසලයක්
ඔබ වහන්සේට ගොඩාක් පින් !!!
🙏🙏🙏
ඇත්තටම ඇස්දෙකට කදුලු ආවා. හාමුදුරුවෝ ඉදිරිපත් වෙලා උදව් කරපු එක හොයි හාමුදුරුවනේ ඔබට දිර්ගායුම ලැබේවා.🙏🙏
ඇත්තටම හරි දුකයි ඒ දරුවා ගැන . ඒ වගේ කී දාහක් ලමයි අපේ රටේ දුක් විදිනවද. අපේ හන්තානේ පොඩි හාමුදුරුවන්ට ජාති ජාතිත් පිං අපේ හාමුදුරුවනේ . ඔබ වහන්සේගේ පතනා බෝධියකින් ඉක්මනින් නිවන් අවබෝධ කරගන්න වාසනාව ශක්තිය දිරිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏
ලැජ්ජවෙන් ඕනේ, මේ ළමයාගේ දෙමව්පියන් ගේ නෑදෑයෝ ,🎉 මේ ළමයා ළමා නිවාසයක අනාථයෙක් නෙමෙයි 🎉 අනික පිට රටවල් නම් ළමයගෙ දෙමාපියන් ගේ අවසරය නැතිව video කරලා media වල දාන්න බැහැ 🎉 දැන් RUclips කාරයෝ විකුණාගෙන කයි දුක🎉 ,ළමයට මාසයක් උදව් කරයි, 🎉 සමහර තාත්තලා බෝතලයට , කුඩුවලට වියදම් කරනවා , අම්මා සැලොන්වලටයි ක්‍රිම්වලටයි🎉හැම දේකටම රජය වැරදි නම් ලංකාවේ හැම පාසලකම දරුවන්ට මේහෙම නැහැ නේද 🎉
අම්මා බඩු සීට්ටු දාලා, ඒ වට සල්ලි දුන්නාම සල්ලි නැ කියලා ළමයා කියන එක මේ comment දාන මී හරක් ට ඇහෙනවා ද😂 අම්මාට බඩු සීට්ටු දාන්න කිව්වේ අනුරද😂 රනිල් ද😂 සජිත් ද😂 කියලා අහපන් හැමදේම රජයට බනිනේ
මේවගේ බඩගින්නේ රැට නින්දට යන ළමයි කොපමණ ශ්‍රීලංකා වේ ඇත්ද.
@@OkayaLanka බත් බැල ඇට්ටිම්බෝ උඹේ අහ්මාට හැxමිණියං මී හරකා,ෂුවර් එකටම තෝ ගොඡිත් ගේ හරි රණිල්ගේ හරි ඇට මිරිකපු පොන්නයෙක් මම කැට තියලා සිරාවට කියන්නේ.සමාඡ මාධ්‍යයේ දැකපු මේ එක ලමයා ගැනයි මෙතන කථා කරන්නේ,සමස්ත සමාඡය ගැන කථා කරහම ඇට්ටිම්බි පිම්පියා ලංකාවේ නම් දන්නවාද අන්ත අසරණ වුන වේලක් හැර වේලක් කන,එහෙමත් නොකන අය ඉන්නවාය කියලා,අනික හැම පාසලක් ගැනම තෝ කියනවා,මී හරකා කොළඹ 7එකෙක් නම් ඒ පාසල්වල ඒහෙම නැතිව ඇති ඈත දුෂ්කර ගම්වල තියෙන පාසල්වලට ගිහින් බලපං වෘෂභයා තත්වය,මම ඉන්නේ ප්‍රසිද්ධ නගරයක,මගේ දරැවාගේ පංතියේ ඉන්න සමහර දරැවන්ගේ දෙමාපියන්ට ආර්ථික ප්‍රශ්ණ නිසා අපි උදව් කරලා තියෙනවා,ඒ මිනිස්සු සැලොන්වලට ගිහින් කොන්ඩය හදන මිනිස්සුවත්,බේබද්දෝ වත් නෙමේ,අනික සමාඡ මාධ්‍යය නිසයි අපි හරියකට හැම දෙවක්ම දන්නේ,සමාඡයට මුදා හරිණ විදිහ අනුව ගැටලු තියෙන්න පුලුවන් ඒක වෙනම කථාවක්,අනික උදව්වක් කරලා කථා කරා නම් කමකුත් නැහැ,එහෙම නැතිව යමර Talks,පයිතගරස් Talks දීලා තොපි වාගේ මේවායේ හැxනෙන වුන් කප්පර ගනන් ඉන්නවා කාලකන්ණි.
Nihathamani oba wahanseta dirgayusha.... iyeth oba wahanseta api katha karala awe...
අපේ හාමුදුරුවනේ ගොඩක් පින් වැඩක්.. දැනුවත් කරපු ගුරුතුමියටත් ගොඩක් පින්.
හිතේ ලොකු ආශාවන් තියෙනවා අසරණයන්ට පිහිට වෙන්න. පුලුවන් කාලෙදි අපමණ උදව් කලා . නමුත්, අපි දෙන්නා දැන් ලොකු අමාරුවක වැටිලා ඉන්නෙ. ඇත්තම කියනවා නම් අනුන්ගේ ණය අපි ගෙවනවා දැන් . ඒ අපේ අවංක කම හා මෝඩකම කියලා හිතෙනවා. අපි රාජ්‍ය සේවකයො නිසා කරන්න පුළුවන් යම් සීමාවකට නිසා.
ඉතින් දැන් හිතට හරි දුකයි පොඩි හෝ උදව්වක් කෙනෙක්ට කරන්න නොහැකි වීම ගැන.
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. අනෙක් සියලු දෙනාටත් පින්. ඔබ වහන්සේ කොහොමත් සිදුකරන්නේ අවශ්‍ය තැනට අවශ්‍ය දේ.❤❤❤🙏🙏🙏
උදව් කරපු හාමුදුරුවන්ටත්,ගුරුතුමියටත් ගොඩාක් පින් ...අනේ මේ මැණිකගෙ මූන පෙන්නන්න එපා ...එයාට දුක හිතෙයි දැකපු දවසට..❤❤❤❤
❤❤❤
ඇත්ත, ඒ දරුවගේ මුහුණ ආවරණය කරන්න
මුලින්ම මේ විඩියෝ ඵක දමපු මිස්ට ස්තූතියි පුදකරමි අපේ හමුදුරුවනේ ඔබ වහන්සේ කරන පින් බලයෙන් මතු බුදුබව ලැබේවා මයි තෙරුවන් සරණයි 👏👏👏👏❤🌹👍
ඔබ වහන්සේ වගේ මෙහෙම උදව් කරන්න තව ධෛර්යය ලැබේවා
ඒ දරුවා ගැන පුදුම දුකක් හිතෙන්නේ.video එක දමපු ගුරුමහත්මියට බොහොමත් පින්.දැන් ඒ දරුවට සතුටක් ලැබෙයි.ගුරුමවක් මේ දරුවන්ගේ.
කඳුළුත් අවා පුතේ. හොදට ඉගෙනගෙන ලෝකේ ජයගන්න මැණික. දෙවි පිහිටයි.
කොහොමත් මේ හාමුදුරුවන් වහන්සේ ...අසරණ අයට පිහිට වෙන මිහිපිට බුදු පුතෙක්....මෙවැනි දෑ කරන්න තව තවත් ශක්තිය ලැබේවා !!
උදව් උපකාර කල අපෙ හාමුදුරුවො ඇතුළු හැමෝටම ස්තුතියි පිං.. තෙරුවන් සරණයි..අනෙ පව් බඩගින්න ඉවසාගෙන ඒ දරුවා හිනාවෙලා කථා කරද්දී හරියට දුක හිතුනා..
💥නොවැම්බර් එන මහමැතිවරණයේදී
පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි.💥
1. මහින්දානන්ද අලුත්ගමගේ 2. රෝහිත අබේගුණවර්ධන 3. පවිත්‍රා වන්නිආරච්චි
4. කංචන විජේසේකර 5. ගීතා කුමාරසිංහ 6. නිමල් සිරිපාලද සිල්වා7. එසේ එම් චන්ද්‍රසේන 8. එස් බී දිසානායක 9. දුමින්ද දිසානායක
10. ඩිලාන් පෙරේරා 11. ප්‍රසන්න රණතුංග 12. ප්‍රසන්න රණවීර
13. විමල් වීරවංශ 14. උදය ගම්මන්පිල
15. නිමල් ලාන්සා 16. සුසිල් ප්‍රේමජයන්ත 17. ශෙහාන් සේමසිංහ
18. මහින්දු අමරවීර 19. රංජිත් සියඹලාපිටිය 20. විමලවීර දිසානායක
21. වාසුදේව නානායක්කාර
22. චොකා මල්ලි 23. තිස්ස කුට්ටිආරච්චි 24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
25. ඉන්දික අනුරුද්ධ 26. DV චානක
27. D වීරසිංහ 28. දිළුම් අමුණුගම
29. බන්දුල ගුණවර්ධන 30. දයාසිරි ජයසේකර 31. ඩලස් අලහපෙරුම
32. චාමර සම්පත් 33.රාජිත සේනාරත්න 34.අජිත් මාන්නප්පෙරුම
35.ඉන්දික අනුරුද්ධ 36.හරින් 37.රනිල්
38.මහින්ද යාපා 39.මනූෂ නානායක්කාර 40.රාවුෆ් හකීම් 41.රිෂාඩ් බදීයුදීන්
42.අජිත් පී පෙරේරා 43.සංජීව එදිරිමාන්න 44.තොණ්ඩමන්
45.නාමල් 46.ගෙවිඳු 47.ටිරාන්
48.ශාන්ත බණ්ඩාර 49.සමන් ප්‍රිය හේරත් 50.මෛත්‍රීපාල සිරිසේන (හිටං)
51.රංගේ බන්ඩාර 52.අලි සබ්‍රි
53.ලක්ශ්මන් යාපා 54.සුසන්ත පුංචිනිලමේ 55.ඩයනා ගමගේ
56.කනක හේරත් 57.තාරක බාලසූරිය
58.කබීර් හෂීම් 59.රාධිකා වික්‍රමසිංහ
60.උදයකාන්ත ගුණතිලක
61.සුජිත් සංජය පෙරේරා 62.දුෂ්මන්ත මිත්‍රපාල 63.ශෙහාන් සේමසිංහ
64.අජිත් පී පෙරේරා 65.ගාමිණී ලො66.දිලිත් ජයවීර
67. වේලු කුමාර් 68.දිගම්බරම්
69.කෙහෙලිය රබුක්වැල්ල 70.මහින්ද රාජපක්ෂ 71.රවි කරුනානායක
72.අකිල විරජ් 73.තලතා අතුකෝරල
74.චම්පික රනවක 75.සජිත් ප්‍ර්‍රේමදාස
76.නාමල් රාජපක්ෂ 77.අජිත් රාජපක්ෂ
78. නලින් බන්ඩාර 79.හේශා විතානගේ
80.රංජිත් මද්දුම බන්ඩාර 81.ජගත් පුශ්පකුමාර 82.සොයිසා 83.මරික්කාර්
84.දමිතා 85.සිරිපාල ගම්ලත්
86. මෛත්‍රී ගුණරත්න 87. චන්ද්‍රිකා
88. රොහාන් රත්වත්තේ 89. ජානක වක්කඹුර 90. විජිත බේරුගොඩ
91. ජගත් පුෂ්පකුමාර 92. දිනේෂ් ගුණවර්ධන 93. එම් චන්ද්‍රසේන
94. සමන් රත්නප්‍රිය 95. රෝෂාන් රණසිංහ
තවත් අය සිටී, ඔබලාත් අනුග්‍රහය දක්වන්න.
මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා.
සත්තකින්ම එලවලදාමු එලකිරි
Come soon
අනිවාර්යයෙන්ම
A lameyage muuna pennanna epa
Hapoi me name Tika dakinakotath appiryai. Kalema kanni tikak. Nodekin
.මෙපින් බලෙන් මේ භවයේදීම ඔබ වහන්සේට උතුම් වූ නිර්වානය අවබෝධ වෙත්වා.......!!!
මං ඊයෙ මේ වීඩීයො එක දැක්කෙ පපුව පිච්චිලා ගියා😢මං ඊයෙ ප්‍රාර්තන කරා මේ දරුවට කවුරුහරි උදව් කරනවනම් කියලා😢අනේ ගොඩක් පිං හාමුදුරුවොන්ට🙏❤❤❤
මේ හාමුදුරුවන්ට ගොඩක් පින්....🙏
බය වෙන්න එපා දුවේ අපේ දෙමව්පියන් විනාශ කරපු රට අපි හදලා දෙන්නම් අනාගතයේ ඔයාලට ලස්සනට ජීවත්වෙන්න ❤❤❤
ලැජ්ජවෙන් ඕනේ, මේ ළමයාගේ දෙමව්පියන් ගේ නෑදෑයෝ ,🎉 මේ ළමයා ළමා නිවාසයක අනාථයෙක් නෙමෙයි 🎉 අනික පිට රටවල් නම් ළමයගෙ දෙමාපියන් ගේ අවසරය නැතිව video කරලා media වල දාන්න බැහැ 🎉 දැන් RUclips කාරයෝ විකුණාගෙන කයි දුක🎉 ,ළමයට මාසයක් උදව් කරයි, 🎉 සමහර තාත්තලා බෝතලයට , කුඩුවලට වියදම් කරනවා , අම්මා සැලොන්වලටයි ක්‍රිම්වලටයි🎉හැම දේකටම රජය වැරදි නම් ලංකාවේ හැම පාසලකම දරුවන්ට මේහෙම නැහැ නේද 🎉
අම්මා බඩු සීට්ටු දාලා, ඒ වට සල්ලි දුන්නාම සල්ලි නැ කියලා ළමයා කියන එක මේ comment දාන මී හරක් ට ඇහෙනවා ද😂 අම්මාට බඩු සීට්ටු දාන්න කිව්වේ අනුරද😂 රනිල් ද😂 සජිත් ද😂 කියලා අහපන් හැමදේම රජයට බනිනේ
ඔයා චන්දේ යිල්ලුවාද ?
Ape rata hadanna... Owa ithin Heena 😢😢
@@NilushaAmarasinghe1චන්දේ ඉල්ලන්න ඕනෙද බන් රට හදන්න....අපි තමයි බන් මුලින් ම හැදෙන්න ඕනේ..
අනිත් එක මනුස්සයෙක්ගෙ හිතට අවංකව දනෙන දේට කෝචෝක් දාන්න තරම් සත්තු වෙන්න එපා
අනේ මිස් ගොඩක් පින් කරපු උදව්වට
ඒ ගුරු මව විශේෂ ඇගැයිමට ලක් කල යුතුය ඒ ආදර්ශ ය හරිම වටිනවා.
.ගුරැ මැණියන්ටත් අපේ හාමුදුරුවණ්ටත් ගොඩාක් පින් සිද්දවෙනවා තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මෙහෙම දේවල් සමජයට කියන ඔයාලට ගොඩාක් පින්..මෙවැනි දරුවන් තව කොච්චර ඇත්ද......
අම්මා බඩු සීට්ටු දාලා, ඒ වට සල්ලි දුන්නාම සල්ලි නැ කියලා ළමයා කියන එක මේ comment දාන මී හරක් ට ඇහෙනවා ද😂 අම්මාට බඩු සීට්ටු දාන්න කිව්වේ අනුරද😂 රනිල් ද😂 සජිත් ද😂 කියලා අහපන් හැමදේම රජයට බනිනේ
සොම්බ් යාට ඇල්ගී වලට කිලෝවක් අපි අරන් දුන්නේ රුපියල් 50000*
විශ්වයට ස්තුතියි මේ දරු පැටවුන්ට උදව් කරන්න සුවාමින් වහන්සේට මග පෙන්නුවට ඔබවහන්සේට බොහොම පින් 👍
මේ රටේ අනාගතය භාර ගන්න ඉන්න දරුවෝ සීනි දාලා වතුර බීලා බඩගින්න නිවා ගෙන ඉගෙන ගන්නවා රට පාලනය කරන මිහරක් ටික හොදට කාලා බීලා රටත් කනවා මෙම සත්කාරයට සහාභාගි උන පොලිස් නිලධාරි මහත්වරුන්ට සහා ස්වාමින්වහන්සේට ගොඩාක් පින්
ලැජ්ජවෙන් ඕනේ, මේ ළමයාගේ දෙමව්පියන් ගේ නෑදෑයෝ ,🎉 මේ ළමයා ළමා නිවාසයක අනාථයෙක් නෙමෙයි 🎉 අනික පිට රටවල් නම් ළමයගෙ දෙමාපියන් ගේ අවසරය නැතිව video කරලා media වල දාන්න බැහැ 🎉 දැන් RUclips කාරයෝ විකුණාගෙන කයි දුක🎉 ,ළමයට මාසයක් උදව් කරයි, 🎉 සමහර තාත්තලා බෝතලයට , කුඩුවලට වියදම් කරනවා , අම්මා සැලොන්වලටයි ක්‍රිම්වලටයි🎉හැම දේකටම රජය වැරදි නම් ලංකාවේ හැම පාසලකම දරුවන්ට මේහෙම නැහැ නේද 🎉
අම්මා බඩු සීට්ටු දාලා, ඒ වට සල්ලි දුන්නාම සල්ලි නැ කියලා ළමයා කියන එක මේ comment දාන මී හරක් ට ඇහෙනවා ද😂 අම්මාට බඩු සීට්ටු දාන්න කිව්වේ අනුරද😂 රනිල් ද😂 සජිත් ද😂 කියලා අහපන් හැමදේම රජයට බනිනේ
@@OkayaLankaAne palayan yanna
mun 225 maranna system 1k nadda.😡😡
@@Damminda අම්මා බඩු සීට්ටු දාලා, ඒ වට සල්ලි දුන්නාම සල්ලි නැ කියලා ළමයා කියන එක මේ comment දාන මී හරක් ට ඇහෙනවා ද😂 අම්මාට බඩු සීට්ටු දාන්න කිව්වේ අනුරද😂 රනිල් ද😂 සජිත් ද😂 කියලා අහපන් හැමදේම රජයට බනිනේ
ඔබ වහන්සේට බුදු බව ලැබේවා... අහිංසක දරුවගෙ මූණට හිනාවක් ගෙනාවට ඒ වගේම ඒ ගුරුතුමියටත් ගොඩාක් පින්❤
අම්මලා වගේ දරුවන්ට ආදරේ ගුරුවරු ඉන්නව..ඒ අය රටට සම්පතක්..
මගේ පුතත් මහණ වෙලා ඉන්නේ ඔබවහන්සේට සියලු දවසේ ශක්තිය ලැබේවා මේ වැනි දරුවන්ට උදව් කිරීමට
ඔබවහන්සේට නිදුක් නීරෝගී සැප ලැබෙවා! 🙏🙏🙏🙏✋
ඔබ වහන්සේට මේ පින් අයිති වේවා චිරාත් කාලයක් ජිවත් වේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏
රටේ දරුවන්ට මෙහෙම නොවෙන්න අනාගතයක් ලෝකයක් අපි ගොඩනගමු . හාමුදුරුවනේ ඔබේ කරුනාව ඉතා අගය කරන්නෙමු .
ඔබවහන්සේට බොහොම පින් .අසර අයට උදවු කිරීම ඔය පින්වන්ත හදවතින් හැමදාම කරන දෙයක් .පෙරැම් පුරනා බෝදි සත්‍යයෙක්
ඒ නන්ගී අඩන්නෙවත් නැහැ.බලන්න ඒ නන්ගිගේ දරාගැනීම......❤
දැනුවත් කරපු ගුරුතුමියට ගොඩක් පිං ඒ වගේම හන්තානේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
ලංකාවේ පාලකයන් ට හෙන ගහනවා, බුදු සරනයි උදව් කරපු හැමෝට
පිංවත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා
අනේ මම මේ වීඩියෝ එක ඊයෙ බැලුවේ පුදුම දුකක් දැනුනේ 🥺💔 අනේ ඒ මිස්ටත් ගොඩාක් පින් මේක වීඩියෝ කරලා publish කරාට 🙏🥺❤️
හාමුදුරුවන්ටත් ගොඩාක් පින් ඒ පැටියට පිහිට වුණාට 🙏🥰❤️
ඔබවහන්සේ නිවන් දැක බුදුන් දකිත්වා .සාදු සාදු සාදු .🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා
සීලරතන හාමුදුරුවනෙ පැරදෙන ඡන්දෙට..ඇප බැන්ද සල්ලි වලින් මෙහෙම ලස්සන දේවල් කරානම්...හන්තාන හාමුදුරුවනෙ ඔබ වහන්සේට තෙරුවන් සරණයි..🙏🙏🙏
අපේ පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏
හාමුදුරුවනේ ගොඩාක් පින් ඔබ වහන්සේට🙏🙏🙏
Mema video ekadapu teachertath, ape Hanthana swaminwahansatath aneka warayak isthuthi. Oba siyalumadenata bohoma pinn.
Theruwansaranai🙏🙏🙏
Ane a දරුවා harima අවංකව katakaranawa gurutumiyata බොහොම pin මෙවැනි දෙයක් ලොවට පෙන්වා දරුවාට කෑම වේලක් කන්න දෙන්න අසරණ අම්මාට පිහිටි වීම බොහොම පින්වත් ape hantana sadagiri se හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏 🙏 🙏 🙏 අනෙකුත් උදව් උපකාර kala සියලු දෙනාට බොහොම pin 🙏 🙏 🙏 tharuwan saranai
ගොඩක් පින් ඒ ගුරුතුමියටත් අපේ හාමුදුරුවන් වහන්සේටත් උදවු කර සියලුම දේනාටත් 🙏🙏🙏
මේ බඩගින්නේ සිටින එකදරුවෙක් පමනයි. තව කොපමන නම් දරුවො ඇද්ද? මාලිමා ආන්ඩුවක් යටතේ සුයලු පාසල් දරුවන්ට කෑම වේලක් දෙන්න ජනාධිපති තුමාට හැකිවේවා!
තවත් මේ වගේ දරුවන් ඉන්නවා නම් රටට එළිදරවු කරන්න..එතකොට කාටහරි උදවු කරන්න පුලුවන්..සහෝදර සහෝදරියන්ගේ පක්ෂයක් දැන් බලයට ඇවිත් තියෙන්නේ..අපිට ඕන උදවු කරන සහෝදර සහෝදරියෝ ❤😊
මේ වගේ තව දරුවො කීයක් ඇත්ද?ඒ කාලේ ප්‍රේමදාස මහත්තයා දරුවන්ට නොමිලේ දිවා ආහාරය,නිල ඇදුම් දුන්නා..කහට බීලා ඉස්කෝලේ ගිය දුප්පත් අපේ අම්මලා ඒකාලේ කුසගින්න නිවා ගත්තෙ එතුමාට පින්සිද්ද වෙන්න...අනුර මැතිදුන්ට නැවතත් එය ක්‍රියාත්මක කිරීමට ශක්තිය ඨෙර්‍ය්‍ය් ලැබේවා ......
අම්මා බඩු සීට්ටු දාලා, ඒ වට සල්ලි දුන්නාම සල්ලි නැ කියලා ළමයා කියන එක මේ comment දාන මී හරක් ට ඇහෙනවා ද😂 අම්මාට බඩු සීට්ටු දාන්න කිව්වේ අනුරද😂 රනිල් ද😂 සජිත් ද😂 කියලා අහපන් හැමදේම රජයට බනිනේ
මේවගේ බඩගින්නේ රැට නින්දට යන ළමයි කොපමණ ශ්‍රීලංකා වේ ඇත්ද.
@@OkayaLankaඔව් ඒක ඇත්ත
මේ වගේ වැඩසටහන් විඩියෝ කරලා දැම්මාට පුස්නයක් නැ එයාලවත් දැනුවත් කරලා මේ විඩියෝ දැක්කම තව කෙනෙකුටත් මේ වගේ දෙයක් කරන්න හිතෙනවා දැක්කම හිතට සතුටක් ඇතිවෙනවා අපේ හාමුදුරුවන්ට ගොඩක් පිං
අපේ හාමුදුරුවන්ට මේ පිනම ඇති නිවන් දකින්ඩ .නමස්කාර වේවා හිමියනි !!"
අනේ ඒ දුවගේ මුහුණේ තියෙන අහිංසක කම. හිනාව. මේ ගුරුතුමියට බොහොම පින්. පව් ඒ චුටි දුව. හරි ආදරේ හිතෙනවා.
හැමෝටම ගොඩාක් පින්,අපේ හාමුදුරුවනේ ❤❤❤❤❤
අනේ පින්වත් අපේ හාමුදුරුවන්ට තුනුරුවන්ගේම සරණයි .මේ හාමුදුරුවන් උදව් කරනයා අසරණ පවුල්වලට
මාත් ගුරුවරියක්..මේවා ඉස්කොලවල හරිම සුලබ සිදුවීම්.අම්මලාත් දරුවට කන්න බොන්න නොදී බඩු ගන්න සීට්ටු දානවා.නූගත් දෙමාපියන් නිසා දරුවො බඩගින්නෙ ඉස්කොලෙ එනවා..ගුරුවරුන්ට හැමෝම පොඩ්ඩ එහා මෙහා වෙද්දි බැන්නට අන්තිමට ඒ දරුවන්ට බලන්නෙ ගුරුවරු. වෙන රටක නම් මේවට ක්‍රම හදලා දරුවන් බලාගන්නවා කැපකරු මාපියන් එක්ක..මේක තමා අවුරුදු ගානක් තිස්සෙ කට්ටිය හදපු රට.
අැත්ත කතාව.එ අම්ම රස්සාවක් කරල සල්ලි හම්බ කරල සීට්ටු දාල බඩු ගන්නවා.ලමය බඩගින්නෙ.කවුද වැරදි
දැනුවත් කරපු ගුරු තුමියටත්, වුදවූ කල සියළුම දෙනාට හොගක් පිං 🙏🏻
බුදුසරනයි හාමුදුරැවනේ 🙏දැනුවත් කල ගුරැමවිට ජාතියේම උපහාරය හිමිවෙිවා❤❤❤❤
ඔබවහන්සේට ගොඩාක් පින් .මේ කරන උපකාරෙට ඇස්වලින් කදුලු ආවා.
හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
ගුරුතුමියට සහ ස්වාමින්වහන්සේට ගොඩක් පිං...
දැයේ පිනට පහළ වූ දරුවන්ට පන මෙන් ආදරය කරන අපේ හාමුදුරුවනේ ..ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා .🙏🙏🙏
මේ වගේ දරුවන්ට පිහිට වන ඔබ වහන්සෙට ගොඩක් පිං
ඒ ඇස් දෙක දකිනකොට පපුව පිචිචිලා යනවා. අපේ හාමුදුරුවන්ට ගොඩක් පින්
Teacher obathumiyatath godaak pin...
ඔබ.වහන්සේට... සහ.. මේ විදියට.. පිනට.. උදව්.. කරන.. හැමෝටම.. පින්... නිරෝගී. වේවා. සුව. පත්.. වේවා.. දීර්ගායු.. වේවා.. 🙏🌹🙏🌹🙏🌹
නිවන් යන්න වෙන දෙයක් ඕන නෑ අපේ හාමුදුරුවනේ... ඔබ වහන්සේ සොයන නිවන් මග හෙලිවේවා!!!!🙏🙏🙏🙏🙏🙏
අනේ මෙහෙම දුක් විදින දරුවෝ හැමතැනම ඉන්නවා.😢 ඒ ගැන සොයා බලන්න. ගොඩාක් පිං. මං දන්න ගොඩාක් අය ඉන්නවා. සමහර වෙලාවට අපට පුලුවන් විදියට උදව් කරලා තියෙනවා.
ඇස් වලට කදුලු ආවා. මේ තමයි ලංකාවේ ගොඩක් ලමයින්ගෙ කවුරුත් නොදන්න ඇත්ත කතාව.
දැනුවත්කල ගුරැතුමියට ජෙිස පිහිටයි
ලැජ්ජවෙන් ඕනේ, මේ ළමයාගේ දෙමව්පියන් ගේ නෑදෑයෝ ,🎉 මේ ළමයා ළමා නිවාසයක අනාථයෙක් නෙමෙයි 🎉 අනික පිට රටවල් නම් ළමයගෙ දෙමාපියන් ගේ අවසරය නැතිව video කරලා media වල දාන්න බැහැ 🎉 දැන් RUclips කාරයෝ විකුණාගෙන කයි දුක🎉 ,ළමයට මාසයක් උදව් කරයි, 🎉 සමහර තාත්තලා බෝතලයට , කුඩුවලට වියදම් කරනවා , අම්මා සැලොන්වලටයි ක්‍රිම්වලටයි🎉හැම දේකටම රජය වැරදි නම් ලංකාවේ හැම පාසලකම දරුවන්ට මේහෙම නැහැ නේද 🎉
@@OkayaLanka බත් බැල ඇට්ටිම්බෝ උඹේ අහ්මාට හැxමිණියං මී හරකා,ෂුවර් එකටම තෝ ගොඡිත් ගේ හරි රණිල්ගේ හරි ඇට මිරිකපු පොන්නයෙක් මම කැට තියලා සිරාවට කියන්නේ.සමාඡ මාධ්‍යයේ දැකපු මේ එක ලමයා ගැනයි මෙතන කථා කරන්නේ,සමස්ත සමාඡය ගැන කථා කරහම ඇට්ටිම්බි පිම්පියා ලංකාවේ නම් දන්නවාද අන්ත අසරණ වුන වේලක් හැර වේලක් කන,එහෙමත් නොකන අය ඉන්නවාය කියලා,අනික හැම පාසලක් ගැනම තෝ කියනවා,මී හරකා කොළඹ 7එකෙක් නම් ඒ පාසල්වල ඒහෙම නැතිව ඇති ඈත දුෂ්කර ගම්වල තියෙන පාසල්වලට ගිහින් බලපං වෘෂභයා තත්වය,මම ඉන්නේ ප්‍රසිද්ධ නගරයක,මගේ දරැවාගේ පංතියේ ඉන්න සමහර දරැවන්ගේ දෙමාපියන්ට ආර්ථික ප්‍රශ්ණ නිසා අපි උදව් කරලා තියෙනවා,ඒ මිනිස්සු සැලොන්වලට ගිහින් කොන්ඩය හදන මිනිස්සුවත්,බේබද්දෝ වත් නෙමේ,අනික සමාඡ මාධ්‍යය නිසයි අපි හරියකට හැම දෙවක්ම දන්නේ,සමාඡයට මුදා හරිණ විදිහ අනුව ගැටලු තියෙන්න පුලුවන් ඒක වෙනම කථාවක්,අනික උදව්වක් කරලා කථා කරා නම් කමකුත් නැහැ,එහෙම නැතිව යමර Talks,පයිතගරස් Talks දීලා තොපි වාගේ මේවායේ හැxනෙන වුන් කප්පර ගනන් ඉන්නවා කාලකන්ණි.
ලස්සන පැටියොක්...අපේ රටේ රත්තරන් ස්වාමීන් වහන්සේලා
ගුරුවරු නෙමෙයි ගුරැදෙවිවරැ❤❤❤👍👍👍
ඉතාම හොඳ වැඩක්! ඒ උනාට මේ වගේ මේ social මීඩියා වල මේ වගේ විස්තර පළ කරනකොට මේ දරුවාගේ හෝ වෙන දරුවන්ගේ and වෙන දුප්පත් පවුල්වල පෞද්ගලිකත්වයට සහ ආත්ම ගරුත්වයට කැළලක් හානියක් නොවන විදිහට වැඩ කරන්න අවශ්‍යයි.
Aka සහතික aththa
අනිවාර්යයෙන් ,මේක චිත්‍රපටයක් කරනවා වගේ .සමූහ ෆොටෝ එකකුත්
They should have blurred the picture of the girl. She has no privacy now and also she could be bullied by fellow children
මේවගේ බඩගින්නේ රැට නින්දට යන ළමයි කොපමණ ශ්‍රීලංකා වේ ඇත්ද.
ඔබවහන්සේට බොහොම පින් 🙏
රටෙ දානපතියන් ඉන්නවා ඒ අය මේවගෙ දුප්පත් මිනිසුන් ගැන බලනවනම් කොච්චර හොඳද
ඒ ගුරුතුමියට ගොඩාක් පින් අසරණ දරුවෝ 🙏🙏🙏🙏
ගොඩාක් පින් අපේ හාමඅදුරැවනෙි.
අවුරුදු 75 ක් මාරුවෙන් මාරුවට හදපු රට !! අගෙයි.!
අප්පිරියයි !
අම්මා බඩු සීට්ටු දාලා, ඒ වට සල්ලි දුන්නාම සල්ලි නැ කියලා ළමයා කියන එක මේ comment දාන මී හරක් ට ඇහෙනවා ද😂 අම්මාට බඩු සීට්ටු දාන්න කිව්වේ අනුරද😂 රනිල් ද😂 සජිත් ද😂 කියලා අහපන් හැමදේම රජයට බනිනේ
මේ වගේ දරුවෝනං තව කොච්චර ලංකාවෙ ඉන්නවද..... පාලකයෝ උදුරගෙන කාලා තියෙන්නේ මේ දරුවන්ගේ කෑම පත..... ඔයා දුප්පත් නෑ චූටි දුවේ ඔයා දන්නේ නැතිවුණාට ඔයාව දුප්පත් කරලා.
අපේ ස්වාමීන් වහන්සේ නිරොගිමත් වේවා දිර්ගායු වේවා .දේශයේ පිනට පහල වූ බුද්ධ පුත්‍රයෙක්.
ගොඩක් පිං ස්වාමීන් වහන්ස. ඒ දරුවාගෙ මුහුණෙ සතුට.
ගුරුතුමිය. ලොකු.පීනක්
හොද වැඩක් උනාට යූටියුබි දාන්ඩ එපා, දරුවෙකුට උනත් ආත්මගරුත්වයක් තෙයෙනව!
අනෙ මෙ රටෙ එක් දරු වෙක් තව කොච්චර දරුවො ඉන්නවාද අපේ රටෙ දෙයියනේ
ලැජ්ජවෙන් ඕනේ, මේ ළමයාගේ දෙමව්පියන් ගේ නෑදෑයෝ ,🎉 මේ ළමයා ළමා නිවාසයක අනාථයෙක් නෙමෙයි 🎉 අනික පිට රටවල් නම් ළමයගෙ දෙමාපියන් ගේ අවසරය නැතිව video කරලා media වල දාන්න බැහැ 🎉 දැන් RUclips කාරයෝ විකුණාගෙන කයි දුක🎉 ,ළමයට මාසයක් උදව් කරයි, 🎉 සමහර තාත්තලා බෝතලයට , කුඩුවලට වියදම් කරනවා , අම්මා සැලොන්වලටයි ක්‍රිම්වලටයි🎉හැම දේකටම රජය වැරදි නම් ලංකාවේ හැම පාසලකම දරුවන්ට මේහෙම නැහැ නේද 🎉
අම්මා බඩු සීට්ටු දාලා, ඒ වට සල්ලි දුන්නාම සල්ලි නැ කියලා ළමයා කියන එක මේ comment දාන මී හරක් ට ඇහෙනවා ද😂 අම්මාට බඩු සීට්ටු දාන්න කිව්වේ අනුරද😂 රනිල් ද😂 සජිත් ද😂 කියලා අහපන් හැමදේම රජයට බනිනේ
@@OkayaLanka බත් බැල ඇට්ටිම්බෝ උඹේ අහ්මාට හැxමිණියං මී හරකා,ෂුවර් එකටම තෝ ගොඡිත් ගේ හරි රණිල්ගේ හරි ඇට මිරිකපු පොන්නයෙක් මම කැට තියලා සිරාවට කියන්නේ.සමාඡ මාධ්‍යයේ දැකපු මේ එක ලමයා ගැනයි මෙතන කථා කරන්නේ,සමස්ත සමාඡය ගැන කථා කරහම ඇට්ටිම්බි පිම්පියා ලංකාවේ නම් දන්නවාද අන්ත අසරණ වුන වේලක් හැර වේලක් කන,එහෙමත් නොකන අය ඉන්නවාය කියලා,අනික හැම පාසලක් ගැනම තෝ කියනවා,මී හරකා කොළඹ 7එකෙක් නම් ඒ පාසල්වල ඒහෙම නැතිව ඇති ඈත දුෂ්කර ගම්වල තියෙන පාසල්වලට ගිහින් බලපං වෘෂභයා තත්වය,මම ඉන්නේ ප්‍රසිද්ධ නගරයක,මගේ දරැවාගේ පංතියේ ඉන්න සමහර දරැවන්ගේ දෙමාපියන්ට ආර්ථික ප්‍රශ්ණ නිසා අපි උදව් කරලා තියෙනවා,ඒ මිනිස්සු සැලොන්වලට ගිහින් කොන්ඩය හදන මිනිස්සුවත්,බේබද්දෝ වත් නෙමේ,අනික සමාඡ මාධ්‍යය නිසයි අපි හරියකට හැම දෙවක්ම දන්නේ,සමාඡයට මුදා හරිණ විදිහ අනුව ගැටලු තියෙන්න පුලුවන් ඒක වෙනම කථාවක්,අනික උදව්වක් කරලා කථා කරා නම් කමකුත් නැහැ,එහෙම නැතිව යමර Talks,පයිතගරස් Talks දීලා තොපි වාගේ මේවායේ හැxනෙන වුන් කප්පර ගනන් ඉන්නවා කාලකන්ණි.
හමුදුරුවනේ ඔබ වහන්සේට මිනිස්සු වෙනුවෙන් කුඩා දරුවන් වෙනුවෙන් මේ කරන උපකාර වලට ගොඩක් පිං
මේ විඩියෝ පටය මධ්‍යට දපු කෙනාටත් ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දැනුවත් කරපු guruthumiyata godak pin
හැමෝටම පින්. මේ වගේ දෙයකදි දරුවගෙ මූණ නොපෙන්වා ඉන්න පුලුවන් නම් සෑහෙන්න වටිනවා ❤.
දුකයි පුතේ ඔයාගැන.අපේ හාමුදුරුවන්ට නිරෝගී සුව ලැබේවා .කරන පින්කම් වලට
හාමුදුරුවෝ මෙහෙම කරන්නේ කී දෙනාද 👍👍👍🙏🙏🙏 අනික අය v8 ගන්න සල්ලි එකතු කරනවා
අනේ දෙයියනේ ,බඩපපුව පිච්චිලා යනවා මේ දරුවාගේ දූක්කිත ජිවිතේට ,මෙවැනි අය තව කොච්චර සමාජයේ ඉන්නවද,,පාර්ලිමේන්තුවෙ එවුන් රු50/- ට කනවා රු 2000/= වටිනා කෑම එකක් උන් ගෙදරත් ගෙනියනවා,අනේ ජනපති තුමනි අපිට මොකුත් එපා ඇත්තටම මෙවැනි බඩගින්නෙ ජීවත් වෙන මිනිසුන්ට සහන සලසන්න හැකි ඉක්මනින්ම ,,අනේ මේ දරුවා කොහේද ඉන්නෙ ,තොරතුරු කියන්නකෝ,,, ❤❤❤
පින්වත් ටිචර් කෙනෙක්
ස්වාමින් වහන්සේ බුදු වෙිවා
අපෙරටෙ දරැවෝ හරිම දුකයි