විභාග කොමසාරිස් මාමේ ඇයි අපිට මෙහෙම කරේ - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 166

  • @anushivijeratne1853
    @anushivijeratne1853 Месяц назад +25

    තෑන්ක්ස් හිරු ටී වී... අපේ දරුවන් වෙනුවෙන් සහ රටේ දූෂිත තත්වය පිළිබදව කතා කළාට... චමුදිත මහතාට දෙමව්පියන්ගෙ අචාරය... 🙏

  • @ayeshaweerasingha2594
    @ayeshaweerasingha2594 Месяц назад +12

    චමුදිත මහත්තයා අනිත් ප්‍රශ්න වලට වගේ මේකටත් මැදිහත් වෙන්නකෝ.🙏🙏🙏

  • @chamikaushi6046
    @chamikaushi6046 Месяц назад +3

    ආය අපිට ලියන්න ඕන. Thank you hiru

  • @Anjalifashion-r2o
    @Anjalifashion-r2o Месяц назад +21

    විභාග කොමසාරිස් ඉල්ලා අස්විය යුතුයි

    • @MilanSilva-t2w
      @MilanSilva-t2w Месяц назад +1

      😂😂😂😂😂 හා......😂😂

  • @harshaniudeshika416
    @harshaniudeshika416 Месяц назад +5

    බොහොම ස්තූතියි හිරු ටීවී. හැමදාම සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා.

  • @SarathKodithuwakku-uf5ku
    @SarathKodithuwakku-uf5ku Месяц назад +4

    මේ හොරුන්ට හෙන ගහපන් . අපේ දරුවන්ට කල අපරාදයට

  • @pathumwijesinghe3741
    @pathumwijesinghe3741 Месяц назад +10

    නැවත විභාගය තියන්න ඕනේ.

  • @Sanizdu
    @Sanizdu Месяц назад +11

    ආපහු තියන්න ඕන.

  • @SajithaHettiwaththa
    @SajithaHettiwaththa Месяц назад +8

    ප්‍රස්න තුනක් ඉවත් කරලා හරියන්නෑ එවාට මහන්සියෙන් උත්තර හොයපු ළමයි,

  • @KrishanthiPathiraja-u1r
    @KrishanthiPathiraja-u1r Месяц назад +13

    ඔව් පළවෙනි පත්‍රය නැවත ලියන්න දෙන්න

  • @manoridesilva5428
    @manoridesilva5428 Месяц назад +4

    Thank you Hiru..

  • @anushajayasena7303
    @anushajayasena7303 Месяц назад +17

    නැවත විභාගය තියන්න ඕන....අනිවාර්යයෙන්ම....මේක දරුවන්ට විශාල අසාධාරණයක.....

  • @devikajayamini861
    @devikajayamini861 Месяц назад +2

    බොහොම ස්තූතියි හිරු මාධ්‍යයට සහ ගුරු සංගමයට අසාධාරණයට ලක් වූ දරුවන් වෙනුවෙන් පෙනී සිටියාට

  • @ssboss.
    @ssboss. Месяц назад +1

    Thank you හිරු

  • @chamilakumari2046
    @chamilakumari2046 Месяц назад +1

    හිරැ ජය වෙිවා❤️❤️❤️

  • @sampathkrishantha383
    @sampathkrishantha383 Месяц назад +11

    නැවත විභාගය තියන්න. ඒකයි සාධාරණ. Thanks hiru 🙏

  • @udeshikalakmali2883
    @udeshikalakmali2883 Месяц назад +6

    ස්තූතියි හිරු.

  • @MasterBlast23
    @MasterBlast23 Месяц назад +4

    පාසලක් නැති දරුවන් කොපමණ සිටිනවාද? මේ විභාගය නිසා ජිවිතය වෙනස් කර ගන්න දරුවන් කොපමණ සිටිනවාද?

  • @MadushiLakmali-e3s
    @MadushiLakmali-e3s Месяц назад +7

    මේ පැටවු මුහුණ දුන්න මුල්ම විභාගය...කොතරම් වැරැද්දක්ද රටක් විදියට මේ පුංචි හිත්වලට කලේ..ඔවුන්ගේ ඉච්චාභංගත්වය කොතරම්ද......කොච්චර මහන්සිඋනාද ..අපේ පාසල් ගුරුවරු,දෙමාපියන් ළමය්......දරුවන්ට ,දරුවන්ගේ මානසිකත්වයට සිදු ක්ළ මේ අසාදාරණයට වගකිව යුතුමය්.....

  • @thisalieperera2371
    @thisalieperera2371 Месяц назад +5

    හොරුන්ට දඬුවම් දෙන්න... ශිෂ්‍යත්වය නැවත තියන්න....

  • @luxitharajapakshe266
    @luxitharajapakshe266 Месяц назад +5

    හිරු ටීවී හා චමුදිතට තැන්ක් යූ. මේ ප්‍රශ්ණ පත්‍රය විකුණල තියෙන්නෙ. රැ 2500 කට. ගත්ත ළමයින්ට ප්‍රශ්ණ 3ක් අඩු වුනා කියල පාඩුවක් නැහැ. ප්‍රශ්ණ 10කට වඩා පිට වෙලා

  • @danushkaduwage8728
    @danushkaduwage8728 Месяц назад +4

    සහතික ඇත්ත

  • @SarathKodithuwakku-uf5ku
    @SarathKodithuwakku-uf5ku Месяц назад +2

    අපේ දරුවන්ට සාදාරනයක් කරන්න .නැවත විබාගය තියන්න

  • @ChanakaChathuranga-rr9go
    @ChanakaChathuranga-rr9go Месяц назад +4

    නැවත විභාගයක් තියෙන්න ඕන . අපරාධකරුවන්ට දැඩි දඩුවම් දිය යුතුයි

    • @MilanSilva-t2w
      @MilanSilva-t2w Месяц назад

      😂😂😂😂😂😂 හා😂😂😂

  • @wijanidewanarayana
    @wijanidewanarayana Месяц назад +1

    ස්තුතියි හිරැ අහිංසක ළමයින් එක්කම ඉන්න 🙏🙏

  • @mathee-17q
    @mathee-17q Месяц назад +3

    අහිංසක ළමයින්ගෙ ළමා කාලය පවි එ ලමයි කොචිචර පීඩනයකින් ඉන්න අැත්ද ඉවර වෙනකමි විබාගය 😢.

  • @DiniduBimsara-t9h
    @DiniduBimsara-t9h Месяц назад +2

    දෙමාපියන් වශයෙන් අපි කියන්නෙ නැවත් විභාගයක් අවශ්‍ය නෑ

  • @ChamidaGunapal
    @ChamidaGunapal Месяц назад +5

    ඇත්තට ඇයි අපිට මෙහෙම කරන්නේ

  • @ayomiabeykoon6366
    @ayomiabeykoon6366 Месяц назад +4

    අනිවාර්යයෙන් නැවත විභාගය තිබිය යුතුමයි ..වරද කරුවන් සියලු දෙනාටම දඩුවම් ලැබිය යුතුමයි ..ජීවිත කාලේටම ටියුෂන් පන්තියක් තියා පාරේ බැහැල වත් නොයන්න වැඩ කල යුතු යි.ඉදිරියට වත් මෙහෙම දේවල් නොවෙන්න..

  • @DiniduBimsara-t9h
    @DiniduBimsara-t9h Месяц назад +1

    විභාගය අවලන්ගු නොකල යුතුයි

  • @AnushkasrimaliAbeysinghe
    @AnushkasrimaliAbeysinghe Месяц назад +5

    අපේ පුංචි හපනුන්ට සාධාරණයක් කරන්න.1පත්‍රය නැවත දෙන්න.

  • @MuthuMuthu3103
    @MuthuMuthu3103 Месяц назад

    Thanks hiru tv

  • @luxitharajapakshe266
    @luxitharajapakshe266 Месяц назад +3

    නියමයි හිරැ

  • @MRanuhas-4k
    @MRanuhas-4k Месяц назад +4

    නැවත විභාග ය තැබිය යුතු යි

  • @devikajayamini861
    @devikajayamini861 Месяц назад +1

    බොහොම ස්තූතියි චමුදිත මහත්මයා

  • @imansihithara437
    @imansihithara437 Месяц назад +3

    විබාගය තියන්න

  • @harshanchathuranga3616
    @harshanchathuranga3616 Месяц назад +2

    මෙයට නියම විසදුමක් දෙනකම් හිරු මේ අහිංසක දරුවන් සමග ඉන්න එක පත්‍රය නැවත තියන්න

  • @keminperera9342
    @keminperera9342 Месяц назад +4

    Well said ....ඇත්තටම විභාග දෙපාර්තමේන්තුව හරහා තමා ඔය කියන ගුරුවරුන් ට මේ papers ගිහින් තියෙන්නේ ...ඔය දේ ඔප්පු වෙනවට බය ඇති එතුමා ...එය ආරක්ෂා කරගන්න බැරි දෙපාර්තමේන්තුවක්...මගෙ පුතත් කළා..මට ඕන වුනේ පුතා පාස් වෙනවා බලන්න ..ඒත් ගම්බද පැතිවල දුෂ්කර පාසල් ප්‍රාථමිකවල දෙමව්පියෝ ගුරුවරු කොච්චර ඇතිද තම දරුවෝ නගරේ තියෙන පාසල්වලට දාන්න.......CID එකෙන් කරන්න ඕන ඒවා දෙමාපියන්ට පවරනවා දින 3ක් ඇතුළත සාක්ෂි හොයලා දෙන්න කියලා...ඔය සාක්ෂි ඇති ක්‍රියාත්මක වෙන්න ඔය දෙපාර්තමේන්තුව ට ඔය ගැන හොයන්න.....ලංකාවේ අධ්‍යාපනය ගැන විශ්වාසය නැතිව යනවා දෙමව්පියන්ට දරුවන්ට ගුරුවරුන්ට අපේ මහන්සි ය නිකන් ඉදන් ලකුණු ගත්ත ගුරුහොරු හා හොර මවුපියන් කොටසක් ඩැහැගන්නවා..ලැජ්ජයි කොමසාරිස්තුමණි...ඔබ සහ ඔබ දෙපාර්තමේන්තුව ගැන😢😢

  • @gayanimadhuwanthi8191
    @gayanimadhuwanthi8191 Месяц назад +3

    ලකුණු 8 අහිමි එ්ක වෙන්න දෙන්න බෑ

  • @ruwanthushara5811
    @ruwanthushara5811 Месяц назад +4

    පළවෙන ප්‍රශ්න පත්‍රය නැවත ලියන්න දෙන්න.ප්‍රශ්න තුනක් නෙමේ ප්‍රශ්න පහයක්ම එළියට ගිහිල්ලා.අහිංසක දරුවෝ දෙමව්පියෝ අසරණ වෙලා.අන්තිමේට නූගත්තු ඉහළට ගිහිල්ලා උගත්තු පහළට යනවා මේ අසාධාරණීය දෙවියන්ට පේනවා නම් හොරුන්ට වැහි නැති හෙවැදිලා පලයව්

  • @yamunarathnayake8789
    @yamunarathnayake8789 Месяц назад +4

    දැන්වත් දරුවන්ට සාධාරණයක් කරන්න.

  • @UdeshikaRajanayake
    @UdeshikaRajanayake Месяц назад +3

    Thanks hiru ❤

  • @gedaraiskole3936
    @gedaraiskole3936 Месяц назад +3

    අපිට සාක්ෂි ගෙන්නලා දෙන්න කියන්න තරම් නුගත් puthgalayanda මෙයාල

  • @sakunthalagunalankara
    @sakunthalagunalankara Месяц назад +1

    අභාග කොමා ඉල්ලා අස්විය යුතුයි

  • @wijanidewanarayana
    @wijanidewanarayana Месяц назад

    ස්තුතියි mr චමුදිත

  • @hasithdilshan5113
    @hasithdilshan5113 Месяц назад +1

    ගොඩාක් ස්තූතියි හිරු..

  • @NisansalaMihirani-w9o
    @NisansalaMihirani-w9o Месяц назад +2

    දරුවන්ට කරපු මේ අපරාදේ හෙණ ගහපිය ඕකුන් ඔක්කොටම..

  • @littletreepreschool5226
    @littletreepreschool5226 Месяц назад +4

    දෙන ලකුණ භාරගන්නම්... ආයේ මේ වගේ දේවල් වෙන්න ඉඩ තියෙන්න එපා

    • @SarathKodithuwakku-uf5ku
      @SarathKodithuwakku-uf5ku Месяц назад +2

      නැහැ දෙන ලකුනු අපිට බාරගන්න බැහැ. අපි දරුවන්ට මුහුණ දෙන්නේ කොහොමද ? අසාදාරනයට විරුද්ධ වෙන්න

    • @anandakumaraanandakumara1585
      @anandakumaraanandakumara1585 Месяц назад

      Horuta hora lakunu.ne.aye wibage thjyanna.podi untath hora kama ugannawa .

  • @mathishanuhasudawaththa59
    @mathishanuhasudawaththa59 Месяц назад +1

    Thank you හිරු......

  • @ConfusedParrotfish-st8bo
    @ConfusedParrotfish-st8bo Месяц назад +3

    මේ සම්බන්ධව තොරුතුරු හොයන්න අම්මලටම දෙනවනම් මොකටද විභාග කොමසාරිස් කෙනෙක් රටකට පත් කරන්නේ.ඒකත් දෙමව්පියන්ට ම දුන්නා නම් හරි

  • @ChamilkaSenanayaka
    @ChamilkaSenanayaka Месяц назад +1

    Thank you hiru❤

  • @MaheshaDilrukshi-z7w
    @MaheshaDilrukshi-z7w Месяц назад

    Thanks hiru

  • @Maaaaali-f2e
    @Maaaaali-f2e Месяц назад

    ස්තුතියි හිරු

  • @UpendraRathnayake
    @UpendraRathnayake Месяц назад +4

    අවු 10 ක පොඩි ළමයින්ට වුණු අසාධාරණය ...ව්භාගය නැවත තියන්න. අදක්ෂයො ටිකක් තමයි ඉදිරියට යන්නෙ එහෙම නැත්නම්..

  • @DinithiBhagya-ew3ls
    @DinithiBhagya-ew3ls Месяц назад +1

    Thanks hiru tv❤

  • @anuradhichamila4839
    @anuradhichamila4839 Месяц назад

    Thanks ❤ Chamuditha Mahathmayaneni

  • @warunidhanukshika8189
    @warunidhanukshika8189 Месяц назад +4

    ශිෂ්‍යත්ව විභාගය කරුණාකර නැවත පවත්වන්න.අපේ පැත්තෙ ගොඩක් ලමයි උත්තර දැනුවත් වෙලා ගිහින් තියෙන්නේ

    • @OshiniOmaya
      @OshiniOmaya Месяц назад +1

      oyala koheda dear

    • @OshiniOmaya
      @OshiniOmaya Месяц назад +1

      apita udau karanna koheda gama

  • @nirashaprabhani7387
    @nirashaprabhani7387 Месяц назад

    ❤ sthuthi hiru

  • @PriyankaPriyanka-i4b
    @PriyankaPriyanka-i4b Месяц назад +2

    නැවත විභාගය තියන්න ඔනි පේපර් දෙකම. සෙකන්ඩ් එකෙනුත් පිට වෙලා උත්තර හෙම. අපේ ලමයි පව්. මහන්සි උනා ගොඩක්. නැවත තිබ්බෙ නැත්නම් මේ වැඩේ කරපු ඔක්කොටමයි යට ගහන්න හදන ඔක්කොටමයි උන්ගෙ පව්ල් වල උන්ටයි හොදක් වෙන්න එපා සාපයක්ම වේවා

  • @NisansalaMihirani-w9o
    @NisansalaMihirani-w9o Месяц назад +3

    විභාග කොමසාරිස් පබයෙක්..

  • @ruwanpriyankara5337
    @ruwanpriyankara5337 Месяц назад +1

    විභාගය නැවත තියෙන තියන්න

  • @SitharaSithara-p5g
    @SitharaSithara-p5g Месяц назад +4

    විබහග කොමසාරිස් තුමනි පේපරේ ආරක්ෂා කරන්නත් බැරි උනා අඩුම දැන් ඇත්ත තත්වෙ වත් ආරක්ෂා කරන්න තන්ගෙ ගරු නම්බුව වත් රැකගන්න

  • @1nivan
    @1nivan Месяц назад +2

    1වෙනි paper එක විතරක් නෙවෙයි දෙකම කලින් පිටවෙලා. විභාගය අයෙත් ඉක්මනින්ම තියන්න. එහෙම බැරිනම් ගොමසාරිස් තුමනි ඔය පුටුව දෙන්න ලබන අවුරුද්දේ ශිෂ්‍යත්වේ ලියන ළමයෙකුට

  • @chathuriinoka615
    @chathuriinoka615 Месяц назад +9

    ඇයි පුන්චි දරුවන්ට මේ තරම් අපරාදයක් කලේ.නැවත විභාගයට තියන්න ඕන .

  • @nadeeshanipalipana9768
    @nadeeshanipalipana9768 Месяц назад +1

    විභාග කොමසාරිස් තුමනි ඔබ අසාධාරණයක් වුන අපේ දරුවන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න

  • @sriyanimendi5857
    @sriyanimendi5857 Месяц назад

    Thank you .chamuditha

  • @ruwanpriyankara5337
    @ruwanpriyankara5337 Месяц назад

    Thank u hiru Tv

  • @priyangaamarakoon5945
    @priyangaamarakoon5945 Месяц назад

    Thank you hiru

  • @AsankapredeepKumara
    @AsankapredeepKumara Месяц назад

    අනිවාර්යයෙන්ම සාධාරණයක් කල යුතුයි, අනෙක් ප්‍රදේශවලත් whatsap හුවමාරු CID දමා බලන්න, නැත්නම් ඉදිරියට ඇති අනෙක් විභාග වලදිත් බය නැතිව මෙය කරයි,අපේ රටේ මිනිස්සුන්ගේ හැටි එහෙමයි,

  • @maheshgammampila4485
    @maheshgammampila4485 Месяц назад

    Thanks hiru news .hiru ape pana.thanks Thank you .

  • @dollfun....5803
    @dollfun....5803 Месяц назад +1

    තැන්ක්ස් හිරු ටී. වී

  • @nadeeshanilmini7654
    @nadeeshanilmini7654 Месяц назад +6

    ආයි විභාගය එපා

    • @ChamilAmarasinghe.
      @ChamilAmarasinghe. Месяц назад

      ඇයි ඔයාටත් පේපර් එක හම්බුනාද....

    • @SarathKodithuwakku-uf5ku
      @SarathKodithuwakku-uf5ku Месяц назад

      හම්බවුනු උන් තමයි විබාගය එපා කියන්නේ

  • @ShermilaFernando-h2h
    @ShermilaFernando-h2h Месяц назад

    රු2500 ප්‍රශ්න පත්‍රයක් දිලා කියලා කියනවා . මෙක දරුවන්ට අසාධාරණයක් .කරුනාකර පරික්ෂණයෙක් කරන්න .ජානමාදය සහය වෙන්න .

  • @prishani6731
    @prishani6731 Месяц назад +1

    Respect hiru..

  • @NuwanWekramasinge
    @NuwanWekramasinge Месяц назад

    Niyamai mahattayo.oya ganat apita adambarai

  • @firescorpion-i1n
    @firescorpion-i1n Месяц назад

    චන්දේ ඕනේනම් විභාගය තියපල්ලා ආයේ

  • @gedaraiskole3936
    @gedaraiskole3936 Месяц назад +2

    අපේ දරුවන් පව් නේද

  • @ChamilAmarasinghe.
    @ChamilAmarasinghe. Месяц назад +1

    ප්‍රශ්න තුනක් අයින් කරලා හරියන්නෑ! නිවැරදිව පිළිතුරු දුන්නු ළමයින්ට ඒක අසාධාරණයි! ඒ ළමයින්ගේ, ඒ වෙනුවෙන් ගතවුණු කාලය කොහොමද ආයි දෙන්නේ? මේ පේපර් එක කොහොමත් අමාරුයි, ප්‍රශ්න හතලිහටම පිළිතුරු නොදුන්නු ළමයි ගොඩක් ඉන්නවා ,ඒ ළමයින්ට කාලය මදි වෙලා.. වැරදියට පිළිතුරු දුන්නු ළමයින්ට මේක බෝනස් එකක්, දක්ෂයට අසාධාරණයක්, නැවත විභාගය පැවැත්විය යුතුයි, තව පේපර් එකක් ලියන එක අපේ ළමයින්ට මහ කජ්ජක් නෙමෙයි.....

  • @imansihithara437
    @imansihithara437 Месяц назад

    Thanks hiru. සමහර nalika api gena baluwe ne .eka හොඳටම theruna iye 7 news baluwanam. කොමසාරිස්වරයාගෙ voice eka පවා cut karala news eka damme

  • @ayeshaweerasingha2594
    @ayeshaweerasingha2594 Месяц назад

    විභාගය නැවත තියන්න

  • @ChamaniThilakarathna
    @ChamaniThilakarathna Месяц назад

    Superb

  • @chenudilrukshi9131
    @chenudilrukshi9131 Месяц назад

    ❤❤

  • @chamikaushi6046
    @chamikaushi6046 Месяц назад

    චමුදිත අපි වෙනුවෙන් කතා කරන්න

  • @Lalanichathurika-tm4du
    @Lalanichathurika-tm4du Месяц назад +1

    ප්‍රමානවත් සාක්ෂි අපිද හොයලා දෙන්න ඕනේ. එයා ඕනේ ඒක හොයාගන්න. එවත් හොයලා හොරුත් හොයලා ලගට ගෙනත් දෙන්නද එයා කියන්නේ. අපිට වැඩිය බලතල එයාට තියනවා. එයා මේකෙන් ලිස්සලා යන්න හදන්නේ. ඒ වගේම හොරු ටිකක් බිහිකරන්න හදන්නේ.

  • @MaleenaLasanthika
    @MaleenaLasanthika Месяц назад +5

    දෙමව්පියො කිහිප දෙනෙකුගෙ කැමැත්තට වැඩ කරන්න එපා සර්... විභාගය නැවත කියල දරුවන් අමාරුවෙ දාන්න එපා... දරුවන්ට පිස්සු හැදෙයි

  • @UdeshikaRajanayake
    @UdeshikaRajanayake Месяц назад +2

    ගමේ දුප්පත් දක්ෂ ලමයින්ට නගරයේ ජනප්‍රිය පාසලකට යවන්න තියෙන අවස්ථාව මේ නිසා නැති වෙනවා.
    නූගත් හොරු රැලකින් ඒ පාසල් පිරෙයි.
    උදේ 6.30 සිට සවස 5.00 වෙනකම් උගුර ලේ රහ වෙනකම් කෑ ගහගහ උගන්වපු අපේ ගුරැවරැන්ගේ මහන්සිය අපතේ. නගරයේ ජනප්‍රිය පාසලකට යන්න හීන දැකපු අපේ දරුවන්ගේ හීන අපතේ. දුක් මහන්යෙන් හම්බ කරන හැම සතේම නොකා නොබී දරැවන් වෙනුවෙන් වැය දේමාපියන්ගේ හැමදේම අපතේ.
    අපේ පාසල් වලට ත් අවම පහසුකම් වත් තිබුණ නම්.........
    විශයන් වලට ගුරුවරු හිටියනම්......
    අවම ක්‍රිඩා පහසුකම් වත් තිබුණ නම්....

  • @maheekapolgampala9355
    @maheekapolgampala9355 Месяц назад +1

    අහෝසි කළ යුතුමයි මන් ද ක්

  • @pathumwijesinghe3741
    @pathumwijesinghe3741 Месяц назад

    ❤❤❤❤

  • @KaveeshaLakshan-kw9if
    @KaveeshaLakshan-kw9if Месяц назад +1

    ow ow aya liyanna denn one

  • @lashaniwijewardane8172
    @lashaniwijewardane8172 Месяц назад +2

    1 paper eka aye liyanna denna ona

  • @thilinichandrasiri9438
    @thilinichandrasiri9438 Месяц назад

    ප්‍රශ්න තුන විතරක් අයින් කරන එක හරිම අසාධාරණයක්

  • @sandyaranasinghe8113
    @sandyaranasinghe8113 Месяц назад

    දෙන දඩුවම හරියට දුන්නා නම් මෙහෙම වෙන්නෙ නෑ, මීට කලිනුත් මෙහෙම වුනා නේද, තව නම් විභාග එපා, නැවත නොවෙන්න දඩුවම දුන්නොත් ඇති

  • @NiroshSudhira
    @NiroshSudhira Месяц назад

    ප්‍රශ්නපත්‍රය පිටවීම විතරක් නෙවෙයි 1වෙනි ප්‍රශ්නපත්‍රය මගින් අහල තියන ප්‍රශ්න අවුරුදු 10ක දරුවෙකුට විසදන්න පුලුවන් ගැටලුද.ඒ ප්‍රශ්න පත්‍රය පැයක් තුල 5ශ්‍රේනියෙ ලමයෙකුට කොහෙත්ම ලියන්නබෑ.

  • @NiroshaniChamila-f4t
    @NiroshaniChamila-f4t Месяц назад

    අපේ දරුවන්ගේ බලාපොරොත්තු කඩන්න එපා .කොමසාරිස්තුමා ප්‍රශ්න තුනක් පිටවුණා කියලා ඔබ පිලි ගත්ත නම් මොකටද තව සාක්ෂි. අම්මලාගේ කදුලු දැකලද මෙහෙම කලේ අපි ආයෙත් අඩනවනම් තව 3ක් අයින් කරනවද ? බුද්ධිමත්ව තීරණ ගන්න. දරුවන්ට නැවත විභාගය තියන්න. අපේ දරුවන් වෙනුවෙන් හිරු නිවුස් එකට අපේ හෘදයාංගම ස්තුතිය .ඉදිරියට අප වෙනුවෙන් එක් වන්න

  • @nilukamaduwanthi7680
    @nilukamaduwanthi7680 Месяц назад

    Hiru ❤

  • @sagaridamayanthi7002
    @sagaridamayanthi7002 Месяц назад +1

    කරුණාකරලා දරුවන් වෙනුවෙන් සාධාරණ පරීක්ෂණයක් කරලා ,නැවත විභාගය තියන්න ,දරුවන් ගේ අහිංසකත්වය සමග සෙල්ලම් කරන්න එපා ,අවුරුදු 10ක දරුවන්ට ගැලපෙන්නේ නැහැ මෙවන් මනසික ගැටලු ,ඇයි මෙහෙම කලේ අපේ දරුවන් covid වලට අහුවිච්චි දරුවන් ,ඔවුන්ට සෙල්ලම් කාලයක් තිබුණේ නැහැ,හරිම කර්කශ ජීවිතයක් අපේ දරුවන් ගතකලේ කරුණාකරලා අහිංසක දරුවන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න .

  • @DiniduBimsara-t9h
    @DiniduBimsara-t9h Месяц назад

    ඔය දරුවන්ගෙ ඉල්ලීම් නොවෙයි.ප්‍රශ්නෙ වලිගෙන් නෙමෙයි ඔලුවෙන් අල්ලන්න චමුදිත

  • @Mohamed-qr9lh
    @Mohamed-qr9lh Месяц назад

    Hiruta & chamuditha bro ta tx

  • @NuwanManujaya
    @NuwanManujaya Месяц назад +2

    1 peper aka nawata tiyanna ..😂😂😂

  • @priyangaamarakoon5945
    @priyangaamarakoon5945 Месяц назад +2

    Komasaris mama borukaranawa puthe ubalata