Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පෙර ගම්පහ මහානාම ස්වාමින් වහන්සේ පසු නයන වාසුල මහතාට කරගත්තා වු කුසල් බලයෙන් නැවත කිසිදු ආත්මයක මෙවන් මාර බලවේගයන් මුණ නොගැසේවා ....උතුම් අමාමහ නිවනින් සැනසේවා...🙏🙏🙏
Singel Mom කිය කිය බුදු දහමට බෑහැ ගෙන අම්මල දූලා කරපු අපරාධය . අනේ පව් ලස්සනට බන දේශනා කලා. උතුම් නිවන් සුව ලැබේවා…! 🙏
සුරේන්ද්‍ර වසන්ත..ඔබ මියගොස් ඇත්තේ...ටියුබ් haraha සමාජය රැවටූ.. අම්මා සහ දුව ලා දෙන්නා ගැන... සමාජය ටAdunwa දිමෙන්..E පින ම ඇති.. ඔබට නිවන් දකින්නට...🙏🙏
Tatu manussaya hodata adurana kanak k sujiwa kiyala a manussaya kata uttara danawa nayana otanata vitarak yanna pirimi dannama vitarak marannat manikta godak amaru wannat prahalikawak 😮
ppp😊Iyi@@samarathungasmb3
පරක් තෙරක් නැතිව තුස්නිම්භුතව සිටි අපට ඔබ වහන්සේගේ දැනුවත් කිරිම බොහොම වටිනවා හාමුදුරුවනේ ,ගැහැනු සංහතියටම නිගාවක් මේ අම්මාල දුවලා කලෙ මේ ගෑනිගේ ලොකු දුව අණ්ඩකපටියි, අම්මා දිලා හාමුදුරුවන් ගේ සල්ලි ගන්න කරපු ගේමක්.මේකිලා මේ රටින් පන්නන්න ඕන මෙි කල අපරාධයට .කාපුවයි රි්පුවයි ඔක්කොම විඩියෝ කරනර දැමීමට අම්මාගේ හොරමගුල ලස්සනට හැංගුවා.හැංගි හැංගි වෙස් බැන්දත් ඔන්න එලියේ නටන්න වුනාදැන් නම් මේ මර දුවරැ තුන් දෙනා හරිම ප්‍රසිද්ධයි අප්පිරියයි
😢😢😢😢😢😊😊
මුන්ට හුරේ දාපූ අම්මන්ලත් එක්කම යාපනේට යවන්න ඕනා.
තමන් විනාසය කරා ගෙනියන්නේද සුගතිය කරා ගෙනියන්නේද තමාගේම සිතයි.. මහානාමටද සිදුවූයේ එයයි.. යම් අවස්ථාවක ස්ත්‍රී ලෝලී සිතක් පහල නොවුයේනම් මෙවැනි අවසානයක් නොවෙන්නට තිබුනි..තවද මුදල් යහමින් නොතිබුණි නම් ද එසේ එම ගැහැනියද මහානාම පසු පස හබා නොඑන්නටද තිබුනි..
ඇත්තටම 2021 ඉදලා නයන වාසල තමන්ගේ මහත්තයා කියලා කෙලෙසකවත් ප්‍රසිද්ධ නොකල කේ. සුජීවා ඇතුලු පවුල, එයා ටැටු ආයතනය විවෘතකිරීමට රැගෙන ගියේ, ඔහුව මරා දමන්නමද මන්දා. සුජීවා මේ පහර දීම ගැන දැනගෙන හිටියද කියා මට සැකයක් ඇතිවේ... ඒ ඔහුව එතනට පමණක් රැගෙන යාම නිසාය...
@@dinithinisansala5015 මටත් හිතෙනව 🤔
මෙි වගේ චින්චි මානිකාවල් මෙි පිං බිමෙන් පිටුවහල් කල යුතුයි මහානාම පිංවත් ස්වාමින් වහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏🙏 මෙි විග්‍රහ කරන අපේ පිංවත් ස්වාමින් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏
Anewarayamma gal gahala elawanna one
ගොඩක් පින් ඔබවහන්සේට මම බොහෝ කැමැත්තෙන් මහානාම ස්වාමීන්වහන්සේ ගේ බණ අදටත් බණ අහනවා මම උපැවැදි වූ නයනටවත් කලින් මහානාම ස්වාමීන්වහන්සේටවත් කිසිදාක දෝෂ නොකරමි.
Sadu Sadu Sadu 🌹
ආසාවෙන් අහපු කතාවක් හරිම ලස්සනට පැහැදිලි කිරීමක් කලා අකාලයේ මියගිය නයන වාසුල හෙවත් මහානාම ස්වාමින් වහන්සේට නිවන් සුවත් ඔබ වහන්සේට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏
සුජීවා අක්කේ වැදලා ඉල්ලන්නම් ආයේ වැස්සටවත් පන්සල් පැත්තේ යන්න එපා🥺හරි කනගාටුයි මේ සිද්දියට.ඔයාට මේ පව සංසාරෙ හැම බවයකම ගෙවන්න වෙයි.😢ඒත් අපේ හාමුදුරුවෝ හැම දෙයක්ම ඉවර කරලා යන්න ගියා🥺🥺රටක් දර්මයෙන් සැනසූ ඔබ වහන්සේගේ ඒ පින් බලෙන් නිවන ලගා වේවා🙏🙏🙏🙏😢😢🥹
@@helptheworld7959oyta hienada? Loku akusal karmayak karagaththa nayda🙏
😂😅😂
Karuna karala mara duwaruth ara gena rata palayan.
Eee pawe aniwaryean gewepan sujeewa
අනේ සුජිවා අක්කා රහත් වෙවි බලාගෙන. වේසියන්ට කඩේ යන එවුන් කොයි කාලෙත් හිටියානේ
නයන වාසුල ලෙසින් ජීවියෙන් සමු ගත්තත් පෙර ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේ ලෙසින් දේශනා කල ධර්මයේ කුසල් බල මහිමයෙන් උන් වහන්සේ උතුම් වූ නිවනින් සැනසෙත්වා ...🙏🙏 .ඔබ වහන්සේටද තෙරැවන් සරණයි 🙏🙏🙏
උන්වහන්සේ පැවිදි ජීවිතය තුලදී කරගත් සියලු පුණ්‍යකර්මයන්ගෙ බලයෙන් සසරෙහි කිසිම කලෙකදී අසත්පුරැසයන් හමුනොවේවා! ඉක්මන් භවයකදී උතුම් නිර්වානවබොදය ලබත්වා!!!
ඔබවහන්සේට බොහොම පින් විග්‍රහ කරනවට 🙏හරිම කනගාටුයි ඒ ස්වාමීන් වහන්සේට වූන දේට සංසාරයෙ සිට සීල් බිඳින්න එනමාරදුතියක් හැටියටයි අපි දකින්නෙ එහෙම කාන්තාවන් ගැන ජාතක කතාවල අප අසා තිබෙනවා ඕන තරම්පෙර අකූසල කර්මයකට ස්වාමීන් වහන්සේ අහූවුනා සුජිවාගෙ චාටූ බස් වලට හැර ගිහින් ආපහු පැවිදි කරන්න කියලා ආපහූ ආවා ආපහූ ගියෙ සුජිවයි එයාගෙ ළමයින්ගෙ බලපෑම්වලට වෙන්න ඇති සුජිවාට ලැජ්ජා බිය තිබෙන කාන්තාවක් නොවෙ ඒ ලමයිනූත් මවගෙ අඩි පාරෙ යන්නෙ අනිවාර්යෙන් බ්ලැක් මේල් කරාද දන්නෙ නැහැ ආපහු ඒ කරැමෙට යන්න ?අපට පුදූම වේදනාවක් තියන්නේ මෙ වුන දේට අර කාන්තාව ගැන අප්පිරියයි ඔය කාන්තාව බලන්නකො ආයෙ අලු ගසලා නැගිටලා තව බිල්ලක් ගන්න හැටි ලැජ්ජා බිය තිබෙන වනම් ඔහොම එක එක මිනිසුන් ගනියිද තරැන ගෑනූ ලමයි දෙන්නෙක් සිටින මවක් හැටියට ? සමාජ ජාලාවල නටන හැටි බලන්න මවක් කොච්චර සංවර විය යුතුද ? පලවෙනි දෙවෙනි විවාහය කැඩෙන කොට පාලනය කර ගන්න බැරිද ඉඳුරන් ?හාමුදුරුවෝ ප්‍රසිද්ධයි ආධාර හොදට ලැබෙනවා සංවරයි. ගිහි මිනිසුන්ට වැඩිය ඉතින් හිතා ගත්තා ඔක්කොම මායමි දමලා හාමුදුරුවන්ගෙ සිල් බිඳින්න හාමුදුරුවන් රහත්වෙලා නැහැනෙ ඉතින් අහුවුනා පතනවා උන්වහන්සේට නැවත කවමදාවත් නිර්වාණය තෙක්ම මෙවැනි අසත් පුරුෂ ඇසූර නොලැබේවා කල්‍යාන මිත්‍ර ඇසුර ලැබේවා කියලා 🙏ඒ කරපු උතුමි ධර්ම දේශනාවල ආනිශංසයෙන් ලඟම භවයකදි නිවන් සාක්ෂාත් වේවා කියා 🙏
Mama issara hodin sujiva aduranava mahanama hamuduruvo paw gurukam kara allagena thibennay 😢🙏
Meka sasare pawak .k Sujeewa wairakkariyak salli walata asawa.un wahanse paw kariyagen miduna
@@asokaslමටත් ඕකම හිතෙනවා . ගුරුකම් කරලා අල්ලගන්න ඇත්තෙ . බොහොම තැන්පත් හාමුදුරුවෝ නමක් . පව් . මටත් හිත කියන්නෙම, මේ ගෑණි ගුරුකම් කරලා ආල ගන්න ඇති . ගුරුකම් කරන කාන්තාවක් එයාගෙ දේවලෙදි සාකච්ඡාවකදී කිව්වා ,අනිත් ප්‍රසිද්ධ ගායිකාවත් අර පොඩි කොල්ලා අල්ල ගත්තේ, ඒ දේවාලෙන් වශී ගුරුකම් කරලා කියලා . නම නොකිව්වට දන්නවනෙ කවුද කියලා . මේ වල් වේස ගෑණිත් අනිවාර්යයෙන් වශී ගුරුකම් කරලා අල්ල ගන්න ඇති . ඔය වේස ගෑණි රටටම පිළිලයක්. අම්මට හපන් ලොකු බඩ්ඩ . ඒකිත් මිනිස්සු 10 , 15 ක් වත් අල්ලගෙන දේපළ හොරා කයි. මට හිතෙන්නෙ දැන් පුතා පුතා කියන කොල්ලත් ඒ වගේ වශී ගුරුකම් වලින් අල්ල ගත්තා කියලයි මට තේරෙන්නෙ . මුන්ව ආශ්‍රය කරන පවුල් වලට අබ සරණයි
😢😢😢😢😢😢
@@Sakunthala-is3oz ඒකනෙ මෙ වගෙ අයට සහය දෙන පහත් මානසිකත්වයක් තිබෙන අය මේ රටෙ ඉන්නවනෙ උනුත් ඒවගේම පවුල් කඩන අය වෙන්න ඇති.
ඔබවහන්සේට ස්තුතියි. නියම බුද්ධපුත්‍රයන් වහන්සේලා සෑම විටම චීවරයේ සිටින කල එම චීවරයේවිනය රැක්කා. එමෙන්ම ඔබ වහන්සේත් සියලු කරුණු කාරණා නිසිලෙස පැහැදිලි කලා. තෙරුවන් සරණයි.
ඔබවහන්සේගේ පැහැදිළි කිරීම හරිම වටිනවා පින්වත් ස්වාමීන් වහන්ස. ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේට අත්වුණු කටුක ඉරණම ගැන ඉතාමත්ම දුක්ඛදායකයි. අදාල අන්‍යාගාමික ගායිකාව බුදු දහමට නැඹුරු වීම ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේට මාර බලවේගයක් වේ යැයි උන්වහන්සේ කිසි විටෙකත් නොසිතන්නට ඇති. ගෞරවනීය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ උපැවිදි නොවුනත් උන්වහන්සේටත් අන්‍යාගාමික බලවේගයනින් අත්වුණේ ද කටුක ඉරණමක්. උන්වහන්සේව මුළා කළා ඉස්පිරිතාලයක් හදන්න මුදල් දෙනවා කියලා. ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේගේ සල්ලි වලටයි, වාහනයටයි කෑදරකමින් බෞද්ධයකු ලෙස පෙනී හිටිමින් උන්වහන්සේට කටුක මරණයක් අත්කළා. ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේගේ පැවිදි දිවිය තුළ උන්වහන්සේ රැස් කර ගත් සියලු කුසළ කර්මයන් උන්වහන්සේගේ සසර ගමනට හේකු වාසනාම වේවා !!! කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා !!!
තෙරුවන් සරණයි
අපෙ හාමුදුරුවනෙ පරිස්සමින් ඔබ වහන්සෙට තෙරුවන් සරනයි
ඔබ වහන්සේ මේ කාරණාව හැමෝගෙම එ්විලෙමින් තිබූ හිත සුවපත් කරන්නට ධර්මයෙන් දුන්නවු අවවාදය ගොඩක් වටිනවා.. තිසරණ සරණයි!!! ඔබ වහන්සේට.
Hamuduruvo paw gurukam kala mahanama swaminvahansay ta unadeya uda inna deviyan dannava🙏
@@asokaslඔයා කියන දේ ඇත්ත . මමත් කියන්නෙ ඒකම තමා. ඔයා ඉස්සර ආශ්‍රය කරාද සුජීවා .
මෙි අමිමලා දුවලා වැස්සකටවත්පන්සලකට වද්ද ගන්න හොද නැහැ.මෙි හාමුදුරුවන්ගෙ කතාවෙන් ඇත්ත වැටහුනා.හරිම කනගාටුයි.😢
අපොයි ඒක ඇත්ත. මුන් වගේ උන් පන්සල ක දැක්කොත් පන්නල දාන්න ඕනේ. මුන් වගේ වේ..... යෝ
අනිවාර්යයෙන්ම aaaa
අම්මෝ ඒකනම් ඇත්ත
Ovunta gahala pannana ... Apith mayalata ravatila hodhain comments kara . Dan thamai niruvstha alivenna .
Wesiyo
ඔබවහන්සේට පැහැදිලි කලාට ගෙඩක් පින් මහානාම උන්වහන්සේ සිල දේසනාකරපු අපේ හමුරැ නමක්
ගෞරවනීය ස්වාමීන් වහන්ස ,අතිශයින්ම වටිනා vdeo එකක්.මම හිතන්නෙ සමස්ථ බෞද්ධයන්ම බලාපොරොත්තු උන දෙයක්.සියලු ආරක්ෂක සහ බෞද්ධ නායකයින්ගේ ඇස් ඇරේවා.මේ ස්වභාව ධර්මය නඩු විසදන කාලයයි.අහින්සක ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේට සිදුවූ විපත තවදුරටත් නොවෙන්නට වගබලා ගන්නට මේ vdeo එක අතිශයින්ම ඉවහල් වේවි ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේගේ මේ වෑයමට නමස්කාර වේවා !
ඔබ වහන්සේට බොහොමත්ම පින්🙏
ඔබ වහන්සේගේ වැඩසටහන් බලන්න පුළුවන් .හරිම සත්‍ය කරුණු කාරනා ශාක්ශි ඇතුව පෙන්නුන් කරලා දෙන නිසා.බොහොම හොඳ පැහැදිලි කිරීමක් පිංවත් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට තෙරුවන් සරණයි.🙏
.ගම්පහ මහානාම හාමුදුරුවන්ට ඉක්මන් භවයකදීම නිවන් සුව ලැබේවා!කේ. සුජීවා සහ ඒ දූවරුන් අපායගාමී වේවා!
ඔබ වහන්සේට තෙරුවන් සරණයි දැනුවත් කලාට . මහානාම සුවාමින්වහන්සේ නමින් නැවත භවයක ඉපිදි නිවන් අවබෝධ කරා පැමිණේවා අපේ පැතුමයි කනගාටුයි වුනු සිද්ධියට
සුජීවා ඔබට ජෙවෙතේ මේ පාපයම ඇති පන්සලකට තණ්හාවෙන් ඇති කරගන්න සියළුම දේවල් දවසක ඉක්මනින් නැතිවෙනවා බුදුදහම සදාකල් සුරේකෙව තෙරුවන් සරණයි
සාසනයෙ මහන දම් පිරු මහානාම හිමියන් ට අපි කරන කුසල් , දහම් ද එක් රැස් වී ඉක්මන් හවයකදීම උතුම් නිවනින් නිවී සැනසේවා
අනේ මහානාම ඔබගේ වට්නා මහනකම අර සුනඛ දේනුව ව්නාස කරා ගිහියකු කරා අද ඔබට උන ව්නාසය අහෝ අනේ අපෝ 😢😢😢😢😢😢😢
😢😢😢😢😢😢😢unvahansay mema gatavalata gurukam kara allagena vienasakaradamma
හාමුදුරුවන්ගේ රුව නැතුව කටහඬ පමණක් අසා සිටියාම ඇත්තටම මට සිහිවෙන්නේ අප ඉතා විශිෂ්ඨ කටහඬක් හිමි හරේන්ද්‍ර ජයලාල් මහතාමයි.ඔබට තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ !
සිරාවටම 😮
ඇත්තටම
හරියට හරි.
ඔව්මයි නි🙏🙏
Atthama thamai katahanda harindralal wagemai
මනා ඉතිහාසයක් නැති මෙවැනි ගැහැනියකට මෙතරම් දර්මය අපට කියන උන්වන්සේට මේ නෝනා ව තේරුම් ගන්න නොහැකිව විවාහ වීම සිතා ගන්න බැරි දෙයක්. සංගයා වහන්සේලා අපේ පුජනිය යි උදේ හවස අපි තෙරුවන් වඳිනවා. මෙවැනි දේ මින් මතු අසන්න දකින්න නොලැබේවා. ත්‍රිවිද රත්නය රකින ස්වාමින් වහ්සේලා සහ ගිහියෝ පමණක් බිහිවේවා. ඔබවහ්සේලාට ආරක්ෂාවම ලැබේවා 🙏🙏🙏
නයන ඔබ මතු බවයක මහානාම හාමුදුරුවන් වහන්සේ ලෙස නිවන් දකින්න ලැබේවා. (පෙර අකුසල ගෙවුනා )මහානාම හාමුදුරුවන් බණ අහපු මට ඔබවහන්සේ මහානාම හිමිමයි 🌹🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼
@@helptheworld7959owu gurukam kara allagena vinasakarala damma
ඔබ වහන්සේ ට ගොඩක් පින් දැනුවත් කිරීම ගැන 🙏🙏
එක දවසක් බුදුහාමුදරුවෝ කුඹුරක් අයිනෙ දමා තිබෙන මුදල් පසුම්බියක් ආනන්ද හාමුදුරුවන් ට පෙන්වා ' ආනන්ද සර්පයා දුටුවේද' කියලා ඇසුවා. දැන් ඉන්න සමහර ස්වාමීන් වහන්සේලටත් හොද පාඩමක් මේක. කෙසේවෙතත් උන්වහන්සේට නිවන් සුව ලැබේවා
සුජීවා මේ කරගත්තු පාපය ගෙවන්න මේ කල්පයත් මදි වෙයි...අනෙ ගැනියෙ..ආයෙත් නම් පංසල් පැත්තකවත් යන්න එපා...මහානායක හාමුදුරුවනේ (නයන) කියන්න හිතට එකගවම බැහැ අපිට තවමත් ... ඉක්මන් භවයකදි ඔබට නිවන් සුව... කිසිකලකත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා.. අජරාමර නිවන් සුව ලැබේවා ....ලැබේවා ..ලැබේවා ..
ඔබ වහන්සේ නයන වාසුල ස්වාමින්සෙ ගැන පැහැදිලිකර දුන්න හරිම කනගාටුයි ඔබ වහන්සේට තෙරැවන්සරනයි 🙏
මහානාම ස්වාමීන් වහන්සේ ගේ උපැවිදි වීම පිළිබදව ඔබවහන්සේගේ හදවතින් බුරබුරා නැගෙන වෙිදනාව මෙම video එක තුලින් මොනවට පැහැදිලි වෙි .තෙරුවන් සරණයි...!ස්වාමීන් වහන්ස....
ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඉතාම පැහැදිලිය .නමුත් ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශානාවන් ඉතාම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කල කෙනෙක් හැටියට බොහෝම දුක හිතෙනවා .ඔබවහන්සේගේ ධර්මස්වරය අපේ දෙසවනට නැවත ඇසේවා!!! මෙවන් ඝෝර සසරක යථාර්ථය පසක් කළ එක් අවස්ථාවක් පමණි.ඔබ වහන්සේ ට ඉක්මන් භවයකම ධර්මය අවබෝධ වේවා !!!
😮😮😢😂🎉😊 4:25 4:25 😂 nu 😅😅😊
අප දුටු මහානාම ස්වාමීන් වහන්සේට Kala පින් kusalayan මතුව ඉක්මන් භවයක උතුම් නිවන් අවබෝධය ලැබේවා !
සුජීවා කියන එකීට තවත් අහු වෙන පිරිමි මේ රටේ විතරක් නොවෙයි ලෝකේ කොහේවත් ඉන්න එපා🙏🙏🙏🙏
අනිවාර්යයෙන්
Ajith kiyanneth ehema ahuwuna sinhala kenek thamai,, sinhala aya ahu nowenne katada,,
Mara ganiyak ammo
බුදුසරණයි 🙏හැමෝටම ❤️මේ කතාව ඇහුව අය ඇඩුවේ නැත්තම් පුදුමයි. මොනවා කිවුවත් ඔවු ගෙනාපු අවිසා එච්චර ්ය්. බුදුසරණයි 🙏හැමෝටම ❤❤🎉
ඔබ වහන්සේටත් බොහෝම පින් මහානාම ස්වාමීන් වහන්සේටත් ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා🙏🙏🙏
ඔබ වහන්සේට ත් තෙරුවන් සරණයි .ගම්පහ මහානාම හිමියන්ට පැවිදීවියේදී කලාවූ පින් බලෙන් නිවනම ලැබේවා කිසිම බවයක මෙව්න් අදම අසීලචාර අය හමු නොවේවා .
තෙරැවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස.කොහොම කතා කලත් සසරෙ ගෙන ආ දේමයි.තම තමා රැස් කල සංස්කාරමයි.අපි සිහිනුවණින්ම විමසිය යුතුයි .මේ සාකච්ඡාව තවත් මෙවැනිම ජිවිත වලට පිහිටක් වේවා!!! 🙏🙏🙏
මේ පැහැදිලි කිරීමට ගොඩාක් පින් හාමුදුරුවනේ
මේ ස්වාමීන් වහන්සෙට උන සිද්ධිය ගැන හරිම දුකයි කිසිම භවයක මේ වගේ චින්චිමානිකාවෝ හමුනොවේවා!!!!!!!!!sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
නයනවසුල ඔබ නැවත ඉපදාලා කල්යාණමිත්‍ර අැසුර ලැබගෙන උතුමි චතුරාය්‍ය සත්‍ය අවබෝධ කරගන්න .මෙතෙක් මා රැස්කල සියලුම කුසල් ඔබට අනුමෝදන් කරමි🎉
ස්වාමීන් වහන්ස ඔබවහන්සේ මේ සාසනය රැක ගැනීමට දරන උත්සාහය ඉතාමත් වටිනවා .ඒත් ස්වාමීන් වහන්ස දිනක ඔබ වහන්සේලාටද මෙවන් සිදුවීම් සිදුවිය හැකියි.මොකද ඔබවහන්සේගේ ගමන්මග නතරකිරීම සදහා.ඔබ වහන්සේට කිසිම දිනයක එවන්දෙයක් සිදු නොවේවා මේ සාසනය ආරක්ෂා කරගැනීමට ශක්තිය ලැබේවා .තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස .
මට මත්කයි,K සුජීව ඒ කාලේ වැඩ සතනකට ඇවිත් කිව්වා දූලා දෙන්න එක්ක මොන වැඩ තිබුනත් හවස 6 වෙනකොට පන්සල් යනවා කියලා ,මන් බැලුවේ දෙමල වෙලත් බුදු දහමට ලැදි කොච්චර හොද් කෙනෙක් ද කියලා ,,බලාන ගියාම මහානාම හිමිව වසි කරගන්න නේ ගිහින් තියෙන්නෙ ..
Naha සල්ලි ගන්න ...show danna ...chick විතරක්
සහතික ඇත්ත .මමත් දැක්ක ඒකනම්.
ඇත්ත මමත් මෙච්චර කල් හිතන් හිටියේ හරිම හොඳ කෙනෙක් කියල.ආපෝ බලන් යනකොට මෙයාල මාරයිනෙ
අනේද කියන්නෙ මේ ගෑනි නම් ජරාම ගෑනියෙක් හාමුදුරුවෝ ලග සල්ලි තියනවා කියලා දැනගෙන තමයි ඕකි ඔක කලේ
@@malanipriyanthi5324 මහානාම ස්වාමීන් වහන්සේගේ වාහනයටයි, සල්ලි වලටයි තිබුණු කෑදරකම.
බඩු එක්ක සෙට් උනාම.. ජීවිතේ කොහොමත් කාටත් වරදිනවා... මෙන්න හොඳම උදාහරණයක්.....කීදෙනෙකුට වැරදුනාද...එහෙම සෙට් වෙලා..පව්..මහානාම හිමිට නිවන් සුව..මෙවන් ඛේදවාචකයක් යලි කිසිවෙකුට..අත් නොවෙවා...
Hamuduruvanta una aparadaya uda inna deviyan dannava😢
Sindu karaya baruna.wasanawak tibila neda.
අමාමහානිවනමහානාම. .හාමුදදුරැවනේ ඒතරමිිමවෙිිදනායිසිතටඒබනඅහන්නඅබපිපංකරලාසාදුසාදුදේසනාකරපුහාමුදුරැවන්ටත්පිං
ඔබවහන්සේගේ පැහැදිලි කිරීම් වටිනවා. අපි ඔය සියලුම තරුන ස්වාමින්වහන්සේලාගේ බන අහලාතියනවා. කිරිබත්ගොඩ ලොකු ස්වාමින්වහන්සේටත් අපගේ නමස් කාරය වෙවා. හොද බුදු පුතුන් මේ රටට දුන්නා. හරි දුකයි මේගැන අහනකොට. අස්සජි වාමින් ඇතුලු අනෙක් ස්වාමින්වහන් සේලාට ගවුරව කරනවා. මේ සහෝදර රහස රැක්කාට. කාටවත් දොස් කියන්න බෑ .මේතමයි සසරේ බියකරු බව. ඔබවහන්සෙ මේ විස්තර හරිම අවන්කව පැහැදිලි කරනවා. දැනුවත් කරනවට බොහොම පින්. තෙරුවන් සරනයි.😢😢😢😢😢❤
කෙනෙකුගෙ කර්මය තව කෙනෙකුට වෙනස් කරන්න අමාරුයි උනාට මට මේ සුජීව සහ ඒ ගැහැණියගේ දරුවන් හැසිරීම් හරිම පිලිකුල් සහගතයි..
අම්මෝ අතටම. ඒ ලොකු කෙල්ල dekkahama මහා අප්පිරියයි.. මටනම් පෙනෙන්න බැරි කෙල්ලක්
@@anuruddamangala8828අපොයි ඔව් . අම්මට හපන් ඒකි .
දැන් හොදවෙලා ආවාට පස්සේ පච ගෝඩාක් කියයි ආයේ මිනිස්සු රැවටෙන්න නරකයි පොත්තට.කොන් කරන්න ඕන ඔහොම උන්ව....අප්පිරියයි
ඇත්ත.
Mun pattawrsiyo 🐂🐂🐂🐂🐂🐂🐂
පැහැදිලි කලාට ඔබ වහන්සේට ගොඩක් පින් තෙරුවන් සරණයි
ඇත්තටම නයන වාසුල නැවත මනුෂ්‍ය ආත්මයක් ලැබුන විට අසුබය වඩා මේ හැම මනුෂ්‍යයෙක් සුන්දරයි කියන ස්ත්‍රි මලකඩය ඇත්ත ඇතිසැටියෙන් දැක නිවනම හිමිවේවා
ඔබ වහන්සේට තුණුරුවනේ අනන්ත ගුණ ආශීර්වාදය ලැබේවා..! බොහොම වටිනා පැහැදිලි කිරීම ක් 🙏🙏🙏
පින්වත්..ස්වාමින් වහන්ස ඔබ වහන්සේට..තේරැවන්. සරණයි...
මේක මහා ඛේදවාචකයක් මේ සක්වලේ වැඩ සිටින මහා සඟරැවනට මෙවන් දුෂ්ඨ ගැහැනියන් මුන නොගැසේවා..සියලුම මහා සඟරැවනට තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය ලැබේවා 🙏🙏🙏
මාර තොන්ඬුව වශී බන්ධනයට සියළු දෙනා හසු විය හැකියි එනිසා උතුම් බුදු රජාණන් වහන්සේගේ උතුම් ගුණ ආනුභාවයෙන් ආරක්ෂා වේවා සුභ ම වේවා
මේ සුජීවා පෙරබවයෙත් මේ නයන සමග බැදී සසරේ ආපුබව බණවලින් අහල තියනවා මේ භවය පලවන එක නොවේ කීපාරක් ඔය ගැහැනිය පසුපස ඇවිත් ජීවිතය හානිඋන අවස්තා එමටයි ධර්මයෙන් ජීවත්වෙන්න ධර්මයෙන්ම රැකෙනවා පින්පවු එනවා අපපිටුපස්සේ. අපි අසරණවෙලාවගේ හිතටදැනෙනවා බුදුහමුදුරැවනේ
බුදු පසේබුදු මහරහතුන්වහන්සේලා සිහිපත් කරගනිමින් ඔබවහන්සේලා වැනි මහා සංඝරත්නයට අපි වන්දනා මාන කරනවා. මේවා ඇහුවාම මහා කලකිරීමක් සහ අසරණකමක් අපිට දැනෙනවා අපේ හාමුදුරුවනේ 🙏🏼🙏🏼🙏🏼
Mahanama swaminvahansayta baninna efa sathya danna mama gurukam kara allagena thibennay aya vinasa kala
@@asokasl ane banine naha...maha kanagatuwak thamayi thiyenne niwan maga ahura gathata. Pera akusalayak wenna athi.
කොහොම හරි සිවුරෙ ඉඳලා හම්බුකරපු දේපළ සේරම නැතිවෙලා අන්තිමට ජීවිතේ ත් නැති වුනා
හිතන්න දේවල් ගොඩක් ඉතිරි කරලා යන්න ගියපු චරිත.ඔබ වහන්සේට බොහොමත්ම පින් මේ කරන සමාජ සත්කාරයට.ගොඩක් ශෝශල් මීඩියා කාරයෝ තමන්ගෙ මඩිය වෙනුවෙන් නොකරන දෙයක් නෑ අද..
මෙය පවිටු ගැහැණුන් නිසා චීවරයට සමුදීමට සිටින භික්ෂු චරිතයන් තම ජීවිතයට ගලපා ගනු ලබන්නේ නම් තමන්ටත් සසුනටත් එය වැඩ දායක වනු ඇත..තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ...
හාමුදුරුවො බබා..
@@නදීනදී-ල9බහරියටම හරි. පෙළඹුවාලු. සුජීවා හොඳ කෙනෙක් නොවෙයි. නමුත් හිත හරියට පාලනය කළා නම් පැවිදි උනාම පෙළඹවෙනවද.
@@නදීනදී-ල9බකියල වැඩක් නෑ පාතාල කාරයො ඇසුරු කරන ගෑණියක් එක්ක ගියේ නොදැන නෙවෙයිනෙ
හාමුදුරුවන් කෙනෙක් වුනත් එයත් සාමාන්‍ය මනුස්සයෙක්..රහත් ස්වාමීන් වහන්සේ කෙනෙක් නෙමෙයි..@@lyncolnfernando4107
"නුවණැත්තා සෙලවෙන්නාවූ, චපල වූ, රැකගැනීමට අමාරු වූ, නුසුදුසු අරමුණු කෙරෙන් වළකා ගන්නට නොහැකි වූ, සිත හී වඩුවකු හීයක් ඇද සකස් කරන්නාක් මෙන් සෘජු කරයි..( ධම්මපදය - චිත්ත වග්ගය). තෙරුවන් සරණයි!!!🙏🙏🙏
කොහොම හරි ලෝකයක් වටින ජීවිතයක් අයාලේ ගිය ගෑනියක් නිසා නැතිව ගියා 😢. නිවන් අවබෝධ වේවා නයන වාසුලට.
මේ හැමදේම දැනුවත් කිරීමට ස්වාමින් වහන්සේට නමස්කාර වේවා අපි ගිහියන් හැටියට හැමදෙනාටම හොද දැනුවත්ව කිරීමක් හාමුදුරුවන්ට තෙරුවන් සරණයි නයන වාසුලට නිවන්සුව අත්වේවා 🙏🏼🙏🏼😪😪
දිනකට එක්වරක් හෝ උන්වහන්සේ දේශණා කලධර්ම දේශණා අදද සවන් දෙන්නෙමි.ඔබ වහන්සේ ඉක්මන් භවයකදීමනිවන්සුව ලබත්වා!
ඔබ වහන්සේට පින් මේවා මහජනතාවට අහන්න දුන්නට😢😢😢😢😢😢😢
ජිවිතේ වැඩි කාලයක් මහානම හිමියන් සාසනේ වැඩ සිටිය. කුමන හෝ අකුසල කර්මයකින් මෙහෙම වෙන්න ඇති. උන් වහන්සේ පැතු උතුම් නිවන් සැප අත් වේවා.
අපෙ ස්වාමීන් වහන්සෙගෙ දැනටත් බණ දෙසනා අපට අහන්න තිබෙන්නවා මෙ ම්නිස්සු අහනවා වුන් වහන්සෙ කල පිංකුසල් එමටයි එ පිං බලෙන් නිවන දුර නොවේවා🙏🙏🙏 හරිම දුකයි උන්වහන්සෙට කල ව්පත සුජිවා නොමැරි බෙරැනෙ තාම ව්දවන්න ඇති නිසයි නයන වාසල මැරැනෙ ව්දව්ම ඉවර ඇති කොමත් සොබාදහම සුජිවා දඩුවන් ලැබෙන්නවා සොබාදහම ට පිටු පාන්න සුජිවාට බැ තෙරැවන් සරනයි කරැනු පැහැදිලි කර ඔබ වහන්සෙට🙏🙏🙏
ඔබ වහන්සේ ට. ගොඩක්. පින්. කරණ. පැහැදිලි කලට.. කාගේ. වරදි න්. හෝ. මිය ගිය. එතුමා මට නිවන්. දොර ටවු වී ව ර. වේ වා 🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා චිරාත් කාලයක් සමිබුදු සසුනේ වැඩ සිටින්නට වරම් ලැබේවා බුද්ධ ශක්තිය ආරක්ෂාව ලැබෙිවා සාදු සාාදු සාාදු 🙏🙏🙏
🎉භාමුදුරැවන්ගේ කතාව 🎉හතික.ඇත්ත
හාමුදුරුවන්ගේ කතාව 100% නිවැරදි.. මහනාම ස්වාමීන් වහන්සේ තරුණ ලස්සන දියණියන් සමග පැවිදි සමයේ ඉතාම සංවරව විනය ගරුකව කටයුතු කරපු විදිහ අපි ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා.. මේ වගේ මාරදූවරු තුන්දෙනෙක් පරාජය කරන්න තරම් උන්වහන්සේගේ පෘථග්ජන සිතට බැරිවෙන්න ඇති..
ඇත්ත මහජනතාවට පැහැදිලි කළාට ඔබ වහන්සේ ට පින්.
ගම්පහ මහානාම ස්වාමීන් වගන්සේගේ ධර්ම දේශනා රාශියක් මම ශ්‍රවණය කරලා තියෙනවා .මගේ අවබෝධයට අනුව උන්වහන්සේ ඉතාමත් පැහැදිලිව ,නිවැරදි බුද්ධ භාෂිතය නිරවුල්ව දේශනා කළ ස්වාමීන් වගන්සේ කෙනෙක් .ගරු තපෝවනයේ රතන නායක ස්වාමීන් වගන්සේ සඳහන් කළ පරිදි උපැවදිවූ පසු නයන වාසුල ගේ යම් පෙර අකුසල කර්මයක් නිසා මෙවන් අකල් මරණයක් අත්වෙන්න ඇති.ඔහුගේ සසර ගමන කෙටිවී මේ භවය තුළ ධර්ම දේශනා කිරීම මගින් රැස්කළ කුසල් සියල්ල හේතු වාසනා වී ඉක්මන් බවයකදීම උතුම්වූ නිර්වාණ සුවය ලැබේවා 🙏
මහානාම හාමුදුරැවො දේශනා කල සත්බුදු වන්දනා කවි මම අදටත් ශ්‍රවනය කරනව හරිම ලස්සන සිත නිවන හඩක් . න
ලින්ක් එවන්න පුළුවන් නම් .බුදුසරණයි .
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස අපට කනගාටුව අපට සිටි දේශකයන් වහන්සේ නමක් අහිමිවීමය කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුලින් අපට තෙරුවන් සරන යන්න ලැබුනා ම ධර්මය ටිකක් තේරුම් ගන්න පුලුවන් වෙනවිට ප්‍රබලව කෙලෙස් බලපෑම් කරන්න පටන් ගන්නවා ඉතින් එවිට මටත් පුලුවන් කියා මුලින්ම අයින් කරන්නේ ධර්මය කියා දුන් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය අහිමි කිරීමයි.ටික කලක් කනාමැදිරි එලිය වගේ බබළන බවක් දැනුනත් අහිමිවන්නේ මාර්ගඵලයයිසිව්වනක් පිරිසම මෙත් සිතින් අවබෝධ කර ගතයුතු වන්නේ තමන් තිසරණය තුල පිහිටවූ කල්‍යාණ මිත්‍රයා නන් වහන්සේ ගෙන් ඈත්නොවී සිටියොත් වරදින්නේ නැහැ මොකද කල්‍යාණ මිත්‍රයා කියලා දෙන්නේ චතුරාර්‍ය සත්‍ය අවබෝධය ලබා ගන්නේ කෙසේ ද කියලා යිපින්වත් ස්වාමින් වහන්ස මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි නමෝබුද්ධාය සාදූ සාදූ සාදූ 🙏🙏🙏
නයන වාසුලට නිවන්සුව ලැබේවා 🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි
ඔබ වහන්සේගේ දැනුවත් කිරීම ගොඩාක් අගය කොට .සලකනවා.තෙරුවන් සරණයි
මහානාම හාමුදුරුවන්ටනිවන් සුව ලැබේවා සුජීවාට කලකම් පලදීලා දැනටමත්
ඒක ඇත්ත
❤❤
ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේ ට අඡරාමර නිවන් සුව ලැබේවා පැවිදි ඡිවිතේ දෙසූ ධර්ම බලයෙන් 🙏🙏🙏
බොහෝ ම.පින් හිමියනි💎🙏💎 තෙරුවන් සරණයි 🙏💎🙏 අපේ.ගෞරවනීය පූජනීය කුසලධම්ම ස්වාමින් වහන්සේ ට හදපත්ලෙන්ම නැගුණු ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 ස.සුන සුරකින් උතුම් බුදු පුතුන් වහන්ස,ඉතාන පැහැදිලි දැනුවත් කිරීමක්.🙏 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏 ආර්‍ය මහා සඟරුවන සුඛී සුවපත් වෙත්වා🙏💎🙏
අපේ හමුදුරුවෝ දැනුවත් කිරිම ඇත්ත පැවිදි ඉන්න අනිත් හමුදුරුවා්රුන්නට හොද අදර්ෂයක් 🙏 🙏 🙏
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනෙ, මේව හොඳ පාඩම් සමහර ජීවීත වලට
මහානාම හිමි ගැන ඇත්ත දැනගන්න සලසා දී මිනිසුන් ඉදිරියට කරගන්නට සැලසෙන පවින් වලකා ගැනීමට ඉඩ සැලසීම ගැන ඔබවහන්සේට ගොඩාක්ම පිං.
පවිකාර ගෑනි දරැවන්ට පවා විදවන්න වෙයි..
ළමයිනුත් ඉතිං ඒ පාරෙම තමයි. නැත්නම් ඉතිං අම්මා මේ කරන ජරා වැඩ වලින් එයාව වලක්ව ගන්නැතුව ඉදීයෑ
ඔබ පැවිදිව කල සියලු කුසල් බලවත් වී ඔබට නිවන් සුව ලැබේවා🙏
Ke සුජිවා . . මේ අම්මයි දුවලා දෙන්නයි රටින් පිටුවහල් කරන්න බවුද්ද ජනතාව එක් වෙමු .. පර දෙමලි
අඩුගානෙ මුන්ව musical showඑකකටවත් මුන්ව සල්ලි දීලා නොගෙන ඉන්න තරම් වත් කොන්ද පණ තියන එවුන් හිටියොත් ලොකු දෙයක්
අපි හැමොම එකතුවෙිලා දෙමලිතුන්දෙනාට මොනාවා හරි කරමු
Godak සංවේදී කථිකාවක් ..paw උන්වහන්සේ ge jewethe ..🙏🙏
උපැවිදි නයන වාසුල හෙවත් මහානාම ස්වාමීන් වහන්සේට උතුම් ඌ නිවනින් සැනසීම ලැබේවා 🙏🙏 ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා🙏🙏🙏 ස්වාමීන් වහන්ස පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා.... ඔබ වහන්සේ පරිස්සමෙන් ජීවත් වෙන්න ස්වාමීන් වහන්ස ඇත්ත තිත්ත මිනිස්සු පලි ගැනීමට හැම විටම සූදානමින් පසු වන්නේ 🙏🙏
පින්වත් කිරිබත්ගොඩ ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලග සිටියානම් මාර දුූතිකාවට අහු වෙන්නෙ නැහැනෙ .මහා කරැමයක් පල දුන්නා.බියකරැ සසර ගැන අපට දෙසා තමන්ම බියකරැ සසරේ යක්ෂ නියකට අසුවිය.නිවන් සැප ලැබෙිවා
ඇත්තටම හරිම දුකයී මේ හාමුදුරුවන්ට වුන විපත ගැන. මහණ ජීවිතයේ දිගටම හිටියනම් අදත් ජීවත් වෙනවා. උන් වහන්සේ දේශනා කල බණ ඇයි බැරි වුනේ උන්වහන්සේටම තේරුම්ගන්න💔. නිවන් සුව ලැබේවා෴...
ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේසනා ශ්‍රාවණය කර සිත නිවාගත් කෙනෙක් විදියට මම කල්පනා කලා ඇයි මේ ස්වාමීන් වහන්සේ පේන්න නැත්තේ කියලා,හරියට අතුරුදන් උනා වගෙ,දැන් තමයි සිද්ධිය වැටහුනේ,මේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ කල දේසනා තවත් චිරාත් කාලයක් අපට අහන්න ලැබේවි ,ඒ අහන සෑම වාරයක් පාසා ස්වාමීන් වහන්සේට පිං සිදුවේවි,"සබ්බ දාණං ධම්ම දාණං ජිනාති"සියලු දාණයන්ට වඩා ධර්ම දාණය උතුම් නිසා,එම කුසල් බෙලෙන් සසර මතු උපදින තාක් මෙවන් අසත්පුරුස ඇසුරක් නොමවේවා!!!කල කුසල් බෙලෙන් සත්පුරුශ ඇසුරම ලැබේවා!!!ඉක්මන් බවයකදී රාග ද්වේස,මෝහ නසා මේ ඝෝර කටුක භයානක සසරින් එතෙරව ලබන උතුම් නිර්වාණයම අවභෝදය වේවා!!!සාදු සාදු සාදු !!!
අපිව වටිනා අදහස් වලින් පෝෂණය කලාට ඔබවහන්සේට ගොඩාක් පින් අපේ.හමුදුරුවනේ.
අනන්ද හාමුදුරුවන්ව රොඩි ගැනිගෙන් බේරා ගන්න බුදු රජාණන් වහන්සෙ හිටියා අනෙ මේ රොඩි ගැනිගෙන් මහානාම සුවාමින් වහන්සෙව බෙර ගන්න කවුරුත් හිටියේ නැහැනෙ
ඔව් අනේ පව් අපේ ස්වාමීන් වහන්සේලාට
මමත් කිව්වේ ඕකම තමයි
මෙි ගායිකාව පහුගිය කාලේ මලයාලමි ගුරැකමි පස්සේ ගියා .මොනවා හරි ගුරැකමක් කරන්නත් අැති.
මංගල හාමුදුරුවෝ දුක් වෙන්නම ඕන. මහනාම හාමුදුරුවෝ ලොකුස්වාමින් වහන්සේගේ ගුරු ඇසුර නැති කලාට,දන්නෝ හැම දෙයක්ම දනිති. මහානාම හාමුදුරුවෝ පව්.
@@samanthisamarasinha8897 ගුරු ඇසුර නැති කරගත්ත එකනේ.මහමෙව්නාවෙන් ඉවත් නොවී හිටියනම් මුකුත් වෙන්නේ නෑ.සමහර විට උන්වහන්සේට ඕන වෙන්න ඇති තනියම විහාරයක විහාරාධිපති කෙනෙක් විදිහට ධර්මය ප්‍රචාරණය කරන්න. මහමෙව්නාවේ එහෙම බෑනේ.කාටවත් අයිති දේවල් නෑ.ඒ ස්වාමීන් වහන්සේල මාස 6 න් 6 අසපුවෙන් අසපුවට මාරු කරනවා.ඒ ක්‍රමය හරි යන්නේ නැතුව ඇති අර ස්වාමීන් වහන්සේලට
හොඳ පැහැදිලි කිරීමක්ඉක්මන් ඉදිරි භවයකදී නිර්වාණ අවබෝධය ලැබේවා !
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
ගම්පහ මහානාම හාමුදුරුවන්ගෙ ධර්ම දේශනා ඉතාමත් ආශාවෙන් උනන්දුවෙන් අහපු අපිට උන්වහන්සේගේ නික්ම යාම ලොකු දුකක්. ඒත් මෙවන් පසුබිමක මතුපිටින් බලා යම් යම් නිගමන වලට එන්නට පෙර ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම ඉතාමත් අගයකොට සළකමි. ඔබ වහන්සේට පින්. අපේ ගරුතර හාමුදුරුවන් වහන්සේට කළ කුසල් බලයෙන් ඉතාමත් ලඟ භවයකදී උතුම්වූ නිවනින් නිවෙන්නට ලැබේවායි අපි පින් සිතින් ප්‍රාර්ථනා කරමු.
ගලිගමුවේ ස්වාමින්වහන්සනම් ධර්ම පුස්තකාලයක්.මම නිතරම ස්වාමින් වහන්සේගේ බණ අහනවා..සාදු..සාදු සාදූ..
🙏🙏🙏
එක ඇත්ත Galigamuwe හාමුදුරුවන් ge රුවන්වැලි saya අසිරිය ගැන ධර්මය desanawak ඇහුව වසර 9 කලින් eth lanakawata එන්න බැරි una මොනවා හරි දෙයක් වෙලා Eth a වාසනාව ගිය අවුරුද්දේ 2023 awa පළවෙන පාරට රුවන්වැලි saya wadina පඩි පෙළ නඟින කොට Galigamuwe හාමුදුරුවෝ මට essarahin වැඩිය Mage jewath mama දැකපු අසිරිමත් සිද්ධිය එක මට එක හාමුදුරුවන් ta කියන්න හිතුනා ඔබ වහන්සේ නිසා රුවන්වැලි saya wadinna awe කියලා ath කරදරයක් කරන්නේ ඇයි කියලා හිතුනා Hamuduwanta pin දුන්නා හිතින් ma
ඔබ වහන්සේ ගොඩක් හොද පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා උතුම් මහ සංඝ රත්නයට
පෙර ගම්පහ මහානාම ස්වාමින් වහන්සේ පසු නයන වාසුල මහතාට කරගත්තා වු කුසල් බලයෙන් නැවත කිසිදු ආත්මයක මෙවන් මාර බලවේගයන් මුණ නොගැසේවා ....
උතුම් අමාමහ නිවනින් සැනසේවා...🙏🙏🙏
Singel Mom කිය කිය බුදු දහමට බෑහැ ගෙන අම්මල දූලා කරපු අපරාධය . අනේ පව් ලස්සනට බන දේශනා කලා. උතුම් නිවන් සුව ලැබේවා…! 🙏
සුරේන්ද්‍ර වසන්ත..
ඔබ මියගොස් ඇත්තේ...ටියුබ් haraha සමාජය රැවටූ.. අම්මා සහ දුව ලා දෙන්නා ගැන... සමාජය ට
Adunwa දිමෙන්..
E පින ම ඇති.. ඔබට නිවන් දකින්නට...
🙏🙏
Tatu manussaya hodata adurana kanak k sujiwa kiyala a manussaya kata uttara danawa nayana otanata vitarak yanna pirimi dannama vitarak marannat manikta godak amaru wannat prahalikawak 😮
ppp😊
Iyi@@samarathungasmb3
පරක් තෙරක් නැතිව තුස්නිම්භුතව සිටි අපට ඔබ වහන්සේගේ දැනුවත් කිරිම බොහොම වටිනවා හාමුදුරුවනේ ,
ගැහැනු සංහතියටම නිගාවක් මේ අම්මාල දුවලා කලෙ මේ ගෑනිගේ ලොකු දුව අණ්ඩකපටියි, අම්මා දිලා හාමුදුරුවන් ගේ සල්ලි ගන්න කරපු ගේමක්.
මේකිලා මේ රටින් පන්නන්න ඕන මෙි කල අපරාධයට .කාපුවයි රි්පුවයි ඔක්කොම විඩියෝ කරනර දැමීමට අම්මාගේ හොරමගුල ලස්සනට හැංගුවා.
හැංගි හැංගි වෙස් බැන්දත් ඔන්න එලියේ නටන්න වුනා
දැන් නම් මේ මර දුවරැ තුන් දෙනා හරිම ප්‍රසිද්ධයි අප්පිරියයි
😢😢😢😢😢😊😊
මුන්ට හුරේ දාපූ අම්මන්ලත් එක්කම යාපනේට යවන්න ඕනා.
තමන් විනාසය කරා ගෙනියන්නේද සුගතිය කරා ගෙනියන්නේද තමාගේම සිතයි.. මහානාමටද සිදුවූයේ එයයි.. යම් අවස්ථාවක ස්ත්‍රී ලෝලී සිතක් පහල නොවුයේනම් මෙවැනි අවසානයක් නොවෙන්නට තිබුනි..තවද මුදල් යහමින් නොතිබුණි නම් ද එසේ එම ගැහැනියද මහානාම පසු පස හබා නොඑන්නටද තිබුනි..
ඇත්තටම 2021 ඉදලා නයන වාසල තමන්ගේ මහත්තයා කියලා කෙලෙසකවත් ප්‍රසිද්ධ නොකල කේ. සුජීවා ඇතුලු පවුල, එයා ටැටු ආයතනය විවෘතකිරීමට රැගෙන ගියේ, ඔහුව මරා දමන්නමද මන්දා. සුජීවා මේ පහර දීම ගැන දැනගෙන හිටියද කියා මට සැකයක් ඇතිවේ... ඒ ඔහුව එතනට පමණක් රැගෙන යාම නිසාය...
@@dinithinisansala5015 මටත් හිතෙනව 🤔
මෙි වගේ චින්චි මානිකාවල් මෙි පිං බිමෙන් පිටුවහල් කල යුතුයි මහානාම පිංවත් ස්වාමින් වහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏🙏 මෙි විග්‍රහ කරන අපේ පිංවත් ස්වාමින් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏
Anewarayamma gal gahala elawanna one
ගොඩක් පින් ඔබවහන්සේට මම බොහෝ කැමැත්තෙන් මහානාම ස්වාමීන්වහන්සේ ගේ බණ අදටත් බණ අහනවා මම උපැවැදි වූ නයනටවත් කලින් මහානාම ස්වාමීන්වහන්සේටවත් කිසිදාක දෝෂ නොකරමි.
Sadu Sadu Sadu 🌹
ආසාවෙන් අහපු කතාවක් හරිම ලස්සනට පැහැදිලි කිරීමක් කලා අකාලයේ මියගිය නයන වාසුල හෙවත් මහානාම ස්වාමින් වහන්සේට නිවන් සුවත් ඔබ වහන්සේට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏
සුජීවා අක්කේ වැදලා ඉල්ලන්නම් ආයේ වැස්සටවත් පන්සල් පැත්තේ යන්න එපා🥺හරි කනගාටුයි මේ සිද්දියට.ඔයාට මේ පව සංසාරෙ හැම බවයකම ගෙවන්න වෙයි.😢ඒත් අපේ හාමුදුරුවෝ හැම දෙයක්ම ඉවර කරලා යන්න ගියා🥺🥺රටක් දර්මයෙන් සැනසූ ඔබ වහන්සේගේ ඒ පින් බලෙන් නිවන ලගා වේවා🙏🙏🙏🙏😢😢🥹
@@helptheworld7959oyta hienada? Loku akusal karmayak karagaththa nayda🙏
😂😅😂
Karuna karala mara duwaruth ara gena rata palayan.
Eee pawe aniwaryean gewepan sujeewa
අනේ සුජිවා අක්කා රහත් වෙවි බලාගෙන. වේසියන්ට කඩේ යන එවුන් කොයි කාලෙත් හිටියානේ
නයන වාසුල ලෙසින් ජීවියෙන් සමු ගත්තත් පෙර ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේ ලෙසින් දේශනා කල ධර්මයේ කුසල් බල මහිමයෙන් උන් වහන්සේ උතුම් වූ නිවනින් සැනසෙත්වා ...🙏🙏 .
ඔබ වහන්සේටද තෙරැවන් සරණයි 🙏🙏🙏
උන්වහන්සේ පැවිදි ජීවිතය තුලදී කරගත් සියලු පුණ්‍යකර්මයන්ගෙ බලයෙන් සසරෙහි කිසිම කලෙකදී අසත්පුරැසයන් හමුනොවේවා! ඉක්මන් භවයකදී උතුම් නිර්වානවබොදය ලබත්වා!!!
ඔබවහන්සේට බොහොම පින් විග්‍රහ කරනවට 🙏
හරිම කනගාටුයි
ඒ ස්වාමීන් වහන්සේට වූන දේට
සංසාරයෙ සිට සීල් බිඳින්න එන
මාරදුතියක් හැටියටයි අපි දකින්නෙ
එහෙම කාන්තාවන් ගැන ජාතක කතාවල අප අසා තිබෙනවා ඕන තරම්
පෙර අකූසල කර්මයකට
ස්වාමීන් වහන්සේ අහූවුනා සුජිවාගෙ චාටූ බස් වලට
හැර ගිහින් ආපහු පැවිදි කරන්න කියලා ආපහූ ආවා
ආපහූ ගියෙ
සුජිවයි එයාගෙ ළමයින්ගෙ බලපෑම්වලට වෙන්න ඇති
සුජිවාට ලැජ්ජා බිය තිබෙන කාන්තාවක් නොවෙ
ඒ ලමයිනූත් මවගෙ අඩි පාරෙ යන්නෙ
අනිවාර්යෙන් බ්ලැක් මේල් කරාද දන්නෙ නැහැ
ආපහු ඒ කරැමෙට යන්න ?
අපට පුදූම වේදනාවක් තියන්නේ මෙ වුන දේට
අර කාන්තාව ගැන අප්පිරියයි
ඔය කාන්තාව බලන්නකො ආයෙ අලු ගසලා නැගිටලා තව බිල්ලක් ගන්න හැටි
ලැජ්ජා බිය තිබෙන වනම් ඔහොම එක එක මිනිසුන් ගනියිද තරැන ගෑනූ ලමයි දෙන්නෙක් සිටින මවක් හැටියට ?
සමාජ ජාලාවල නටන හැටි බලන්න
මවක් කොච්චර සංවර විය යුතුද ?
පලවෙනි දෙවෙනි විවාහය කැඩෙන කොට පාලනය කර ගන්න බැරිද ඉඳුරන් ?
හාමුදුරුවෝ ප්‍රසිද්ධයි
ආධාර හොදට ලැබෙනවා
සංවරයි. ගිහි මිනිසුන්ට වැඩිය
ඉතින් හිතා ගත්තා ඔක්කොම මායමි දමලා හාමුදුරුවන්ගෙ සිල් බිඳින්න
හාමුදුරුවන් රහත්වෙලා නැහැනෙ ඉතින් අහුවුනා
පතනවා උන්වහන්සේට නැවත කවමදාවත් නිර්වාණය තෙක්ම මෙවැනි අසත් පුරුෂ ඇසූර නොලැබේවා
කල්‍යාන මිත්‍ර ඇසුර ලැබේවා කියලා 🙏
ඒ කරපු උතුමි ධර්ම දේශනාවල ආනිශංසයෙන් ලඟම භවයකදි නිවන් සාක්ෂාත් වේවා කියා 🙏
Mama issara hodin sujiva aduranava mahanama hamuduruvo paw gurukam kara allagena thibennay 😢🙏
Meka sasare pawak .k Sujeewa wairakkariyak salli walata asawa.un wahanse paw kariyagen miduna
@@asokaslමටත් ඕකම හිතෙනවා . ගුරුකම් කරලා අල්ලගන්න ඇත්තෙ . බොහොම තැන්පත් හාමුදුරුවෝ නමක් . පව් . මටත් හිත කියන්නෙම, මේ ගෑණි ගුරුකම් කරලා ආල ගන්න ඇති . ගුරුකම් කරන කාන්තාවක් එයාගෙ දේවලෙදි සාකච්ඡාවකදී කිව්වා ,
අනිත් ප්‍රසිද්ධ ගායිකාවත් අර පොඩි කොල්ලා අල්ල ගත්තේ, ඒ දේවාලෙන් වශී ගුරුකම් කරලා කියලා .
නම නොකිව්වට දන්නවනෙ කවුද කියලා .
මේ වල් වේස ගෑණිත් අනිවාර්යයෙන් වශී ගුරුකම් කරලා අල්ල ගන්න ඇති .
ඔය වේස ගෑණි රටටම පිළිලයක්. අම්මට හපන් ලොකු බඩ්ඩ . ඒකිත් මිනිස්සු 10 , 15 ක් වත් අල්ලගෙන දේපළ හොරා කයි.
මට හිතෙන්නෙ දැන් පුතා පුතා කියන කොල්ලත් ඒ වගේ වශී ගුරුකම් වලින් අල්ල ගත්තා කියලයි මට තේරෙන්නෙ .
මුන්ව ආශ්‍රය කරන පවුල් වලට අබ සරණයි
😢😢😢😢😢😢
@@Sakunthala-is3oz ඒකනෙ මෙ වගෙ අයට සහය දෙන පහත් මානසිකත්වයක් තිබෙන අය මේ රටෙ ඉන්නවනෙ
උනුත් ඒවගේම පවුල් කඩන අය වෙන්න ඇති.
ඔබවහන්සේට ස්තුතියි. නියම බුද්ධපුත්‍රයන් වහන්සේලා සෑම විටම චීවරයේ සිටින කල එම චීවරයේවිනය රැක්කා. එමෙන්ම ඔබ වහන්සේත් සියලු කරුණු කාරණා නිසිලෙස පැහැදිලි කලා. තෙරුවන් සරණයි.
ඔබවහන්සේගේ පැහැදිළි කිරීම හරිම වටිනවා පින්වත් ස්වාමීන් වහන්ස. ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේට අත්වුණු කටුක ඉරණම ගැන ඉතාමත්ම දුක්ඛදායකයි. අදාල අන්‍යාගාමික ගායිකාව බුදු දහමට නැඹුරු වීම ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේට මාර බලවේගයක් වේ යැයි උන්වහන්සේ කිසි විටෙකත් නොසිතන්නට ඇති. ගෞරවනීය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ උපැවිදි නොවුනත් උන්වහන්සේටත් අන්‍යාගාමික බලවේගයනින් අත්වුණේ ද කටුක ඉරණමක්. උන්වහන්සේව මුළා කළා ඉස්පිරිතාලයක් හදන්න මුදල් දෙනවා කියලා. ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේගේ සල්ලි වලටයි, වාහනයටයි කෑදරකමින් බෞද්ධයකු ලෙස පෙනී හිටිමින් උන්වහන්සේට කටුක මරණයක් අත්කළා. ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේගේ පැවිදි දිවිය තුළ උන්වහන්සේ රැස් කර ගත් සියලු කුසළ කර්මයන් උන්වහන්සේගේ සසර ගමනට හේකු වාසනාම වේවා !!! කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා !!!
තෙරුවන් සරණයි
අපෙ හාමුදුරුවනෙ පරිස්සමින් ඔබ වහන්සෙට තෙරුවන් සරනයි
ඔබ වහන්සේ මේ කාරණාව හැමෝගෙම එ්විලෙමින් තිබූ හිත සුවපත් කරන්නට ධර්මයෙන් දුන්නවු අවවාදය ගොඩක් වටිනවා.. තිසරණ සරණයි!!! ඔබ වහන්සේට.
Hamuduruvo paw gurukam kala mahanama swaminvahansay ta unadeya uda inna deviyan dannava🙏
@@asokaslඔයා කියන දේ ඇත්ත . මමත් කියන්නෙ ඒකම තමා. ඔයා ඉස්සර ආශ්‍රය කරාද සුජීවා .
මෙි අමිමලා දුවලා වැස්සකටවත්
පන්සලකට වද්ද ගන්න හොද නැහැ.මෙි හාමුදුරුවන්ගෙ කතාවෙන් ඇත්ත වැටහුනා.
හරිම කනගාටුයි.😢
අපොයි ඒක ඇත්ත. මුන් වගේ උන් පන්සල ක දැක්කොත් පන්නල දාන්න ඕනේ. මුන් වගේ වේ..... යෝ
අනිවාර්යයෙන්ම aaaa
අම්මෝ ඒකනම් ඇත්ත
Ovunta gahala pannana ... Apith mayalata ravatila hodhain comments kara . Dan thamai niruvstha alivenna .
Wesiyo
ඔබවහන්සේට පැහැදිලි කලාට ගෙඩක් පින් මහානාම උන්වහන්සේ සිල දේසනාකරපු අපේ හමුරැ නමක්
ගෞරවනීය ස්වාමීන් වහන්ස ,අතිශයින්ම වටිනා vdeo එකක්.මම හිතන්නෙ සමස්ථ බෞද්ධයන්ම බලාපොරොත්තු උන දෙයක්.
සියලු ආරක්ෂක සහ බෞද්ධ නායකයින්ගේ ඇස් ඇරේවා.
මේ ස්වභාව ධර්මය නඩු විසදන කාලයයි.අහින්සක ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේට සිදුවූ විපත තවදුරටත් නොවෙන්නට වගබලා ගන්නට මේ vdeo එක අතිශයින්ම ඉවහල් වේවි ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේගේ මේ වෑයමට නමස්කාර වේවා !
ඔබ වහන්සේට බොහොමත්ම පින්🙏
ඔබ වහන්සේගේ වැඩසටහන් බලන්න පුළුවන් .හරිම සත්‍ය කරුණු කාරනා ශාක්ශි ඇතුව පෙන්නුන් කරලා දෙන නිසා.බොහොම හොඳ පැහැදිලි කිරීමක් පිංවත් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට තෙරුවන් සරණයි.🙏
.ගම්පහ මහානාම හාමුදුරුවන්ට ඉක්මන්
භවයකදීම නිවන් සුව ලැබේවා!
කේ. සුජීවා සහ ඒ දූවරුන්
අපායගාමී වේවා!
ඔබ වහන්සේට තෙරුවන් සරණයි දැනුවත් කලාට . මහානාම සුවාමින්වහන්සේ නමින් නැවත භවයක ඉපිදි නිවන් අවබෝධ කරා පැමිණේවා අපේ පැතුමයි කනගාටුයි වුනු සිද්ධියට
සුජීවා ඔබට ජෙවෙතේ මේ පාපයම ඇති පන්සලකට තණ්හාවෙන් ඇති කරගන්න සියළුම දේවල් දවසක ඉක්මනින් නැතිවෙනවා බුදුදහම සදාකල් සුරේකෙව තෙරුවන් සරණයි
සාසනයෙ මහන දම් පිරු මහානාම හිමියන් ට අපි කරන කුසල් , දහම් ද එක් රැස් වී ඉක්මන් හවයකදීම උතුම් නිවනින් නිවී සැනසේවා
අනේ මහානාම ඔබගේ වට්නා මහනකම අර සුනඛ දේනුව ව්නාස කරා ගිහියකු කරා අද ඔබට උන ව්නාසය අහෝ අනේ අපෝ 😢😢😢😢😢😢😢
😢😢😢😢😢😢😢unvahansay mema gatavalata gurukam kara allagena vienasakaradamma
හාමුදුරුවන්ගේ රුව නැතුව කටහඬ පමණක් අසා සිටියාම ඇත්තටම මට සිහිවෙන්නේ අප ඉතා විශිෂ්ඨ කටහඬක් හිමි හරේන්ද්‍ර ජයලාල් මහතාමයි.ඔබට තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ !
සිරාවටම 😮
ඇත්තටම
හරියට හරි.
ඔව්මයි නි🙏🙏
Atthama thamai katahanda harindralal wagemai
මනා ඉතිහාසයක් නැති මෙවැනි ගැහැනියකට මෙතරම් දර්මය අපට කියන උන්වන්සේට මේ නෝනා ව තේරුම් ගන්න නොහැකිව විවාහ වීම සිතා ගන්න බැරි දෙයක්. සංගයා වහන්සේලා අපේ පුජනිය යි උදේ හවස අපි තෙරුවන් වඳිනවා. මෙවැනි දේ මින් මතු අසන්න දකින්න නොලැබේවා. ත්‍රිවිද රත්නය රකින ස්වාමින් වහ්සේලා සහ ගිහියෝ පමණක් බිහිවේවා. ඔබවහ්සේලාට ආරක්ෂාවම ලැබේවා 🙏🙏🙏
නයන ඔබ මතු බවයක මහානාම හාමුදුරුවන් වහන්සේ ලෙස නිවන් දකින්න ලැබේවා. (පෙර අකුසල ගෙවුනා )මහානාම හාමුදුරුවන් බණ අහපු මට ඔබවහන්සේ මහානාම හිමිමයි 🌹🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼
@@helptheworld7959owu gurukam kara allagena vinasakarala damma
ඔබ වහන්සේ ට ගොඩක් පින් දැනුවත් කිරීම ගැන 🙏🙏
එක දවසක් බුදුහාමුදරුවෝ කුඹුරක් අයිනෙ දමා තිබෙන මුදල් පසුම්බියක් ආනන්ද හාමුදුරුවන් ට පෙන්වා ' ආනන්ද සර්පයා දුටුවේද' කියලා ඇසුවා. දැන් ඉන්න සමහර ස්වාමීන් වහන්සේලටත් හොද පාඩමක් මේක. කෙසේවෙතත් උන්වහන්සේට නිවන් සුව ලැබේවා
සුජීවා මේ කරගත්තු පාපය ගෙවන්න මේ කල්පයත් මදි වෙයි...අනෙ ගැනියෙ..ආයෙත් නම් පංසල් පැත්තකවත් යන්න එපා...මහානායක හාමුදුරුවනේ (නයන) කියන්න හිතට එකගවම බැහැ අපිට තවමත් ... ඉක්මන් භවයකදි ඔබට නිවන් සුව... කිසිකලකත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා.. අජරාමර නිවන් සුව ලැබේවා ....ලැබේවා ..ලැබේවා ..
ඔබ වහන්සේ නයන වාසුල ස්වාමින්සෙ ගැන පැහැදිලිකර දුන්න හරිම කනගාටුයි ඔබ වහන්සේට තෙරැවන්සරනයි 🙏
මහානාම ස්වාමීන් වහන්සේ ගේ උපැවිදි වීම පිළිබදව ඔබවහන්සේගේ හදවතින් බුරබුරා නැගෙන වෙිදනාව මෙම video එක තුලින් මොනවට පැහැදිලි වෙි .තෙරුවන් සරණයි...!ස්වාමීන් වහන්ස....
ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඉතාම පැහැදිලිය .නමුත් ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශානාවන් ඉතාම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කල කෙනෙක් හැටියට බොහෝම දුක හිතෙනවා .ඔබවහන්සේගේ ධර්මස්වරය අපේ දෙසවනට නැවත ඇසේවා!!! මෙවන් ඝෝර සසරක යථාර්ථය පසක් කළ එක් අවස්ථාවක් පමණි.ඔබ වහන්සේ ට ඉක්මන් භවයකම ධර්මය අවබෝධ වේවා !!!
😮😮😢😂🎉😊 4:25 4:25 😂 nu 😅😅😊
අප දුටු මහානාම ස්වාමීන් වහන්සේට Kala පින් kusalayan මතුව ඉක්මන් භවයක උතුම් නිවන් අවබෝධය ලැබේවා !
සුජීවා කියන එකීට තවත් අහු වෙන පිරිමි මේ රටේ විතරක් නොවෙයි ලෝකේ කොහේවත් ඉන්න එපා🙏🙏🙏🙏
අනිවාර්යයෙන්
Ajith kiyanneth ehema ahuwuna sinhala kenek thamai,, sinhala aya ahu nowenne katada,,
Mara ganiyak ammo
බුදුසරණයි 🙏හැමෝටම ❤️මේ කතාව ඇහුව අය ඇඩුවේ නැත්තම් පුදුමයි. මොනවා කිවුවත් ඔවු ගෙනාපු අවිසා එච්චර ්ය්. බුදුසරණයි 🙏හැමෝටම ❤❤🎉
ඔබ වහන්සේටත් බොහෝම පින් මහානාම ස්වාමීන් වහන්සේටත් ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා🙏🙏🙏
ඔබ වහන්සේට ත් තෙරුවන් සරණයි .ගම්පහ මහානාම හිමියන්ට පැවිදීවියේදී කලාවූ පින් බලෙන් නිවනම ලැබේවා කිසිම බවයක මෙව්න් අදම අසීලචාර අය හමු නොවේවා .
තෙරැවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස.කොහොම කතා කලත් සසරෙ ගෙන ආ දේමයි.තම තමා රැස් කල සංස්කාරමයි.අපි සිහිනුවණින්ම විමසිය යුතුයි .මේ සාකච්ඡාව තවත් මෙවැනිම ජිවිත වලට පිහිටක් වේවා!!! 🙏🙏🙏
මේ පැහැදිලි කිරීමට ගොඩාක් පින් හාමුදුරුවනේ
මේ ස්වාමීන් වහන්සෙට උන සිද්ධිය ගැන හරිම දුකයි කිසිම භවයක මේ වගේ චින්චිමානිකාවෝ හමුනොවේවා!!!!!!!!!sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
නයනවසුල ඔබ නැවත ඉපදාලා කල්යාණමිත්‍ර අැසුර ලැබගෙන උතුමි චතුරාය්‍ය සත්‍ය අවබෝධ කරගන්න .මෙතෙක් මා රැස්කල සියලුම කුසල් ඔබට අනුමෝදන් කරමි🎉
ස්වාමීන් වහන්ස ඔබවහන්සේ මේ සාසනය රැක ගැනීමට දරන උත්සාහය ඉතාමත් වටිනවා .ඒත් ස්වාමීන් වහන්ස දිනක ඔබ වහන්සේලාටද මෙවන් සිදුවීම් සිදුවිය හැකියි.මොකද ඔබවහන්සේගේ ගමන්මග නතරකිරීම සදහා.ඔබ වහන්සේට කිසිම දිනයක එවන්දෙයක් සිදු නොවේවා මේ සාසනය ආරක්ෂා කරගැනීමට ශක්තිය ලැබේවා .තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස .
මට මත්කයි,K සුජීව ඒ කාලේ වැඩ සතනකට ඇවිත් කිව්වා දූලා දෙන්න එක්ක මොන වැඩ තිබුනත් හවස 6 වෙනකොට පන්සල් යනවා කියලා ,මන් බැලුවේ දෙමල වෙලත් බුදු දහමට ලැදි කොච්චර හොද් කෙනෙක් ද කියලා ,,බලාන ගියාම මහානාම හිමිව වසි කරගන්න නේ ගිහින් තියෙන්නෙ ..
Naha සල්ලි ගන්න ...show danna ...chick විතරක්
සහතික ඇත්ත .මමත් දැක්ක ඒකනම්.
ඇත්ත මමත් මෙච්චර කල් හිතන් හිටියේ හරිම හොඳ කෙනෙක් කියල.ආපෝ බලන් යනකොට මෙයාල මාරයිනෙ
අනේද කියන්නෙ මේ ගෑනි නම් ජරාම ගෑනියෙක් හාමුදුරුවෝ ලග සල්ලි තියනවා කියලා දැනගෙන තමයි ඕකි ඔක කලේ
@@malanipriyanthi5324 මහානාම ස්වාමීන් වහන්සේගේ වාහනයටයි, සල්ලි වලටයි තිබුණු කෑදරකම.
බඩු එක්ක සෙට් උනාම.. ජීවිතේ කොහොමත් කාටත් වරදිනවා... මෙන්න හොඳම උදාහරණයක්.....කීදෙනෙකුට වැරදුනාද...එහෙම සෙට් වෙලා..පව්..මහානාම හිමිට නිවන් සුව..මෙවන් ඛේදවාචකයක් යලි කිසිවෙකුට..අත් නොවෙවා...
Hamuduruvanta una aparadaya uda inna deviyan dannava😢
Sindu karaya baruna.wasanawak tibila neda.
අමාමහානිවනමහානාම. .
හාමුදදුරැවනේ
ඒතරමිිමවෙිිදනායිසිතට
ඒබනඅහන්නඅබපිපංකරලා
සාදුසාදු
දේසනාකරපුහාමුදුරැවන්ටත්පිං
ඔබවහන්සේගේ පැහැදිලි කිරීම් වටිනවා. අපි ඔය සියලුම තරුන ස්වාමින්වහන්සේලාගේ බන අහලාතියනවා. කිරිබත්ගොඩ ලොකු ස්වාමින්වහන්සේටත් අපගේ නමස් කාරය වෙවා. හොද බුදු පුතුන් මේ රටට දුන්නා. හරි දුකයි මේගැන අහනකොට. අස්සජි වාමින් ඇතුලු අනෙක් ස්වාමින්වහන් සේලාට ගවුරව කරනවා. මේ සහෝදර රහස රැක්කාට. කාටවත් දොස් කියන්න බෑ .මේතමයි සසරේ බියකරු බව. ඔබවහන්සෙ මේ විස්තර හරිම අවන්කව පැහැදිලි කරනවා. දැනුවත් කරනවට බොහොම පින්. තෙරුවන් සරනයි.😢😢😢😢😢❤
කෙනෙකුගෙ කර්මය තව කෙනෙකුට වෙනස් කරන්න අමාරුයි උනාට මට මේ සුජීව සහ ඒ ගැහැණියගේ දරුවන් හැසිරීම් හරිම පිලිකුල් සහගතයි..
අම්මෝ අතටම. ඒ ලොකු කෙල්ල dekkahama මහා අප්පිරියයි.. මටනම් පෙනෙන්න බැරි කෙල්ලක්
@@anuruddamangala8828අපොයි ඔව් . අම්මට හපන් ඒකි .
දැන් හොදවෙලා ආවාට පස්සේ පච ගෝඩාක් කියයි ආයේ මිනිස්සු රැවටෙන්න නරකයි පොත්තට.කොන් කරන්න ඕන ඔහොම උන්ව....අප්පිරියයි
ඇත්ත.
Mun pattawrsiyo 🐂🐂🐂🐂🐂🐂🐂
පැහැදිලි කලාට ඔබ වහන්සේට ගොඩක් පින් තෙරුවන් සරණයි
ඇත්තටම නයන වාසුල නැවත මනුෂ්‍ය ආත්මයක් ලැබුන විට අසුබය වඩා මේ හැම මනුෂ්‍යයෙක් සුන්දරයි කියන ස්ත්‍රි මලකඩය ඇත්ත ඇතිසැටියෙන් දැක නිවනම හිමිවේවා
ඔබ වහන්සේට තුණුරුවනේ අනන්ත ගුණ ආශීර්වාදය ලැබේවා..! බොහොම වටිනා පැහැදිලි කිරීම ක් 🙏🙏🙏
පින්වත්..ස්වාමින් වහන්ස ඔබ වහන්සේට..තේරැවන්. සරණයි...
මේක මහා ඛේදවාචකයක් මේ සක්වලේ වැඩ සිටින මහා සඟරැවනට මෙවන් දුෂ්ඨ ගැහැනියන් මුන නොගැසේවා..සියලුම මහා සඟරැවනට තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය ලැබේවා 🙏🙏🙏
මාර තොන්ඬුව වශී බන්ධනයට සියළු දෙනා හසු විය හැකියි එනිසා උතුම් බුදු රජාණන් වහන්සේගේ උතුම් ගුණ ආනුභාවයෙන් ආරක්ෂා වේවා සුභ ම වේවා
මේ සුජීවා පෙරබවයෙත් මේ නයන සමග බැදී සසරේ ආපුබව බණවලින් අහල තියනවා මේ භවය පලවන එක නොවේ කීපාරක් ඔය ගැහැනිය පසුපස ඇවිත් ජීවිතය හානිඋන අවස්තා එමටයි ධර්මයෙන් ජීවත්වෙන්න ධර්මයෙන්ම රැකෙනවා පින්පවු එනවා අපපිටුපස්සේ. අපි අසරණවෙලාවගේ හිතටදැනෙනවා බුදුහමුදුරැවනේ
බුදු පසේබුදු මහරහතුන්වහන්සේලා සිහිපත් කරගනිමින් ඔබවහන්සේලා වැනි මහා සංඝරත්නයට අපි වන්දනා මාන කරනවා. මේවා ඇහුවාම මහා කලකිරීමක් සහ අසරණකමක් අපිට දැනෙනවා අපේ හාමුදුරුවනේ 🙏🏼🙏🏼🙏🏼
Mahanama swaminvahansayta baninna efa sathya danna mama gurukam kara allagena thibennay aya vinasa kala
@@asokasl ane banine naha...maha kanagatuwak thamayi thiyenne niwan maga ahura gathata. Pera akusalayak wenna athi.
කොහොම හරි සිවුරෙ ඉඳලා හම්බුකරපු දේපළ සේරම නැතිවෙලා අන්තිමට ජීවිතේ ත් නැති වුනා
හිතන්න දේවල් ගොඩක් ඉතිරි කරලා යන්න ගියපු චරිත.
ඔබ වහන්සේට බොහොමත්ම පින් මේ කරන සමාජ සත්කාරයට.
ගොඩක් ශෝශල් මීඩියා කාරයෝ තමන්ගෙ මඩිය වෙනුවෙන් නොකරන දෙයක් නෑ අද..
මෙය පවිටු ගැහැණුන් නිසා චීවරයට සමුදීමට සිටින භික්ෂු චරිතයන් තම ජීවිතයට ගලපා ගනු ලබන්නේ නම් තමන්ටත් සසුනටත් එය වැඩ දායක වනු ඇත..තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ...
හාමුදුරුවො බබා..
@@නදීනදී-ල9බහරියටම හරි. පෙළඹුවාලු. සුජීවා හොඳ කෙනෙක් නොවෙයි. නමුත් හිත හරියට පාලනය කළා නම් පැවිදි උනාම පෙළඹවෙනවද.
@@නදීනදී-ල9බකියල වැඩක් නෑ පාතාල කාරයො ඇසුරු කරන ගෑණියක් එක්ක ගියේ නොදැන නෙවෙයිනෙ
හාමුදුරුවන් කෙනෙක් වුනත් එයත් සාමාන්‍ය මනුස්සයෙක්..රහත් ස්වාමීන් වහන්සේ කෙනෙක් නෙමෙයි..@@lyncolnfernando4107
"නුවණැත්තා සෙලවෙන්නාවූ, චපල වූ, රැකගැනීමට අමාරු වූ, නුසුදුසු අරමුණු කෙරෙන් වළකා ගන්නට නොහැකි වූ, සිත හී වඩුවකු හීයක් ඇද සකස් කරන්නාක් මෙන් සෘජු කරයි..
( ධම්මපදය - චිත්ත වග්ගය).
තෙරුවන් සරණයි!!!🙏🙏🙏
කොහොම හරි ලෝකයක් වටින ජීවිතයක් අයාලේ ගිය ගෑනියක් නිසා නැතිව ගියා 😢. නිවන් අවබෝධ වේවා නයන වාසුලට.
මේ හැමදේම දැනුවත් කිරීමට ස්වාමින් වහන්සේට නමස්කාර වේවා අපි ගිහියන් හැටියට හැමදෙනාටම හොද දැනුවත්ව කිරීමක් හාමුදුරුවන්ට තෙරුවන් සරණයි නයන වාසුලට නිවන්සුව අත්වේවා 🙏🏼🙏🏼😪😪
දිනකට එක්වරක් හෝ උන්වහන්සේ දේශණා කල
ධර්ම දේශණා අදද සවන් දෙන්නෙමි.
ඔබ වහන්සේ ඉක්මන් භවයකදීම
නිවන්සුව ලබත්වා!
ඔබ වහන්සේට පින් මේවා මහජනතාවට අහන්න දුන්නට😢😢😢😢😢😢😢
ජිවිතේ වැඩි කාලයක් මහානම හිමියන් සාසනේ වැඩ සිටිය. කුමන හෝ අකුසල කර්මයකින් මෙහෙම වෙන්න ඇති. උන් වහන්සේ පැතු උතුම් නිවන් සැප අත් වේවා.
අපෙ ස්වාමීන් වහන්සෙගෙ දැනටත් බණ දෙසනා අපට අහන්න තිබෙන්නවා මෙ ම්නිස්සු අහනවා වුන් වහන්සෙ කල පිංකුසල් එමටයි එ පිං බලෙන් නිවන දුර නොවේවා🙏🙏🙏 හරිම දුකයි උන්වහන්සෙට කල ව්පත සුජිවා නොමැරි බෙරැනෙ තාම ව්දවන්න ඇති නිසයි නයන වාසල මැරැනෙ ව්දව්ම ඉවර ඇති කොමත් සොබාදහම සුජිවා දඩුවන් ලැබෙන්නවා සොබාදහම ට පිටු පාන්න සුජිවාට බැ තෙරැවන් සරනයි කරැනු පැහැදිලි කර ඔබ වහන්සෙට🙏🙏🙏
ඔබ වහන්සේ ට. ගොඩක්. පින්. කරණ. පැහැදිලි කලට.. කාගේ. වරදි න්. හෝ. මිය ගිය. එතුමා මට නිවන්. දොර ටවු වී ව ර. වේ වා 🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා චිරාත් කාලයක් සමිබුදු සසුනේ වැඩ සිටින්නට වරම් ලැබේවා බුද්ධ ශක්තිය ආරක්ෂාව ලැබෙිවා සාදු සාාදු සාාදු 🙏🙏🙏
🎉භාමුදුරැවන්ගේ කතාව 🎉හතික.ඇත්ත
හාමුදුරුවන්ගේ කතාව 100% නිවැරදි.. මහනාම ස්වාමීන් වහන්සේ තරුණ ලස්සන දියණියන් සමග පැවිදි සමයේ ඉතාම සංවරව විනය ගරුකව කටයුතු කරපු විදිහ අපි ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා.. මේ වගේ මාරදූවරු තුන්දෙනෙක් පරාජය කරන්න තරම් උන්වහන්සේගේ පෘථග්ජන සිතට බැරිවෙන්න ඇති..
ඇත්ත මහජනතාවට පැහැදිලි කළාට ඔබ වහන්සේ ට පින්.
ගම්පහ මහානාම ස්වාමීන් වගන්සේගේ ධර්ම දේශනා රාශියක් මම ශ්‍රවණය කරලා තියෙනවා .
මගේ අවබෝධයට අනුව උන්වහන්සේ ඉතාමත් පැහැදිලිව ,නිවැරදි බුද්ධ භාෂිතය නිරවුල්ව දේශනා කළ ස්වාමීන් වගන්සේ කෙනෙක් .
ගරු තපෝවනයේ රතන නායක ස්වාමීන් වගන්සේ සඳහන් කළ පරිදි උපැවදිවූ පසු නයන වාසුල ගේ යම් පෙර අකුසල කර්මයක් නිසා මෙවන් අකල් මරණයක් අත්වෙන්න ඇති.
ඔහුගේ සසර ගමන කෙටිවී මේ භවය තුළ ධර්ම දේශනා කිරීම මගින් රැස්කළ කුසල් සියල්ල හේතු වාසනා වී ඉක්මන් බවයකදීම උතුම්වූ නිර්වාණ සුවය ලැබේවා 🙏
මහානාම හාමුදුරැවො දේශනා කල සත්බුදු වන්දනා කවි මම අදටත් ශ්‍රවනය කරනව හරිම ලස්සන සිත නිවන හඩක් . න
ලින්ක් එවන්න පුළුවන් නම් .බුදුසරණයි .
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස
අපට කනගාටුව අපට සිටි දේශකයන් වහන්සේ නමක් අහිමිවීමය
කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුලින් අපට තෙරුවන් සරන යන්න ලැබුනා ම ධර්මය ටිකක් තේරුම් ගන්න පුලුවන් වෙනවිට ප්‍රබලව කෙලෙස් බලපෑම් කරන්න පටන් ගන්නවා ඉතින් එවිට මටත් පුලුවන් කියා මුලින්ම අයින් කරන්නේ ධර්මය කියා දුන් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය අහිමි කිරීමයි.
ටික කලක් කනාමැදිරි එලිය වගේ බබළන බවක් දැනුනත් අහිමිවන්නේ මාර්ගඵලයයි
සිව්වනක් පිරිසම මෙත් සිතින් අවබෝධ කර ගතයුතු වන්නේ තමන් තිසරණය තුල පිහිටවූ කල්‍යාණ මිත්‍රයා නන් වහන්සේ ගෙන් ඈත්නොවී සිටියොත් වරදින්නේ නැහැ
මොකද කල්‍යාණ මිත්‍රයා කියලා දෙන්නේ චතුරාර්‍ය සත්‍ය අවබෝධය ලබා ගන්නේ කෙසේ ද කියලා යි
පින්වත් ස්වාමින් වහන්ස මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි නමෝබුද්ධාය සාදූ සාදූ සාදූ 🙏🙏🙏
නයන වාසුලට නිවන්සුව ලැබේවා 🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි
ඔබ වහන්සේගේ දැනුවත් කිරීම ගොඩාක් අගය කොට .සලකනවා.තෙරුවන් සරණයි
මහානාම හාමුදුරුවන්ටනිවන් සුව ලැබේවා සුජීවාට කලකම් පලදීලා දැනටමත්
ඒක ඇත්ත
❤❤
ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේ ට අඡරාමර නිවන් සුව ලැබේවා පැවිදි ඡිවිතේ දෙසූ ධර්ම බලයෙන් 🙏🙏🙏
බොහෝ ම.පින් හිමියනි💎🙏💎 තෙරුවන් සරණයි 🙏💎🙏 අපේ.ගෞරවනීය පූජනීය කුසලධම්ම ස්වාමින් වහන්සේ ට හදපත්ලෙන්ම නැගුණු ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 ස.සුන සුරකින් උතුම් බුදු පුතුන් වහන්ස,ඉතාන පැහැදිලි දැනුවත් කිරීමක්.🙏 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏 ආර්‍ය මහා සඟරුවන සුඛී සුවපත් වෙත්වා🙏💎🙏
අපේ හමුදුරුවෝ දැනුවත් කිරිම ඇත්ත පැවිදි ඉන්න අනිත් හමුදුරුවා්රුන්නට හොද අදර්ෂයක් 🙏 🙏 🙏
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනෙ, මේව හොඳ පාඩම් සමහර ජීවීත වලට
මහානාම හිමි ගැන ඇත්ත දැනගන්න සලසා දී මිනිසුන් ඉදිරියට කරගන්නට සැලසෙන පවින් වලකා ගැනීමට ඉඩ සැලසීම ගැන ඔබවහන්සේට ගොඩාක්ම පිං.
පවිකාර ගෑනි දරැවන්ට පවා විදවන්න වෙයි..
ළමයිනුත් ඉතිං ඒ පාරෙම තමයි. නැත්නම් ඉතිං අම්මා මේ කරන ජරා වැඩ වලින් එයාව වලක්ව ගන්නැතුව ඉදීයෑ
ඔබ පැවිදිව කල සියලු කුසල් බලවත් වී ඔබට නිවන් සුව ලැබේවා🙏
Ke සුජිවා . . මේ අම්මයි දුවලා දෙන්නයි රටින් පිටුවහල් කරන්න බවුද්ද ජනතාව එක් වෙමු .. පර දෙමලි
අඩුගානෙ මුන්ව musical showඑකකටවත් මුන්ව සල්ලි දීලා නොගෙන ඉන්න තරම් වත් කොන්ද පණ තියන එවුන් හිටියොත් ලොකු දෙයක්
අපි හැමොම එකතුවෙිලා දෙමලිතුන්දෙනාට මොනාවා හරි කරමු
Godak සංවේදී කථිකාවක් ..paw උන්වහන්සේ ge jewethe ..🙏🙏
උපැවිදි නයන වාසුල හෙවත් මහානාම ස්වාමීන් වහන්සේට උතුම් ඌ නිවනින් සැනසීම ලැබේවා 🙏🙏
ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා🙏🙏🙏
ස්වාමීන් වහන්ස පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා....
ඔබ වහන්සේ පරිස්සමෙන් ජීවත් වෙන්න ස්වාමීන් වහන්ස ඇත්ත තිත්ත මිනිස්සු පලි ගැනීමට හැම විටම සූදානමින් පසු වන්නේ 🙏🙏
පින්වත් කිරිබත්ගොඩ ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලග සිටියානම් මාර දුූතිකාවට අහු වෙන්නෙ නැහැනෙ .මහා කරැමයක් පල දුන්නා.බියකරැ සසර ගැන අපට දෙසා තමන්ම බියකරැ සසරේ යක්ෂ නියකට අසුවිය.නිවන් සැප ලැබෙිවා
ඇත්තටම හරිම දුකයී මේ හාමුදුරුවන්ට වුන විපත ගැන. මහණ ජීවිතයේ දිගටම හිටියනම් අදත් ජීවත් වෙනවා. උන් වහන්සේ දේශනා කල බණ ඇයි බැරි වුනේ උන්වහන්සේටම තේරුම්ගන්න💔. නිවන් සුව ලැබේවා෴...
ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේසනා ශ්‍රාවණය කර සිත නිවාගත් කෙනෙක් විදියට මම කල්පනා කලා ඇයි මේ ස්වාමීන් වහන්සේ පේන්න නැත්තේ කියලා,හරියට අතුරුදන් උනා වගෙ,
දැන් තමයි සිද්ධිය වැටහුනේ,
මේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ කල දේසනා තවත් චිරාත් කාලයක් අපට අහන්න ලැබේවි ,ඒ අහන සෑම වාරයක් පාසා ස්වාමීන් වහන්සේට පිං සිදුවේවි,
"සබ්බ දාණං ධම්ම දාණං ජිනාති"
සියලු දාණයන්ට වඩා ධර්ම දාණය උතුම් නිසා,
එම කුසල් බෙලෙන් සසර මතු උපදින තාක් මෙවන් අසත්පුරුස ඇසුරක් නොමවේවා!!!
කල කුසල් බෙලෙන් සත්පුරුශ ඇසුරම ලැබේවා!!!
ඉක්මන් බවයකදී රාග ද්වේස,මෝහ නසා මේ ඝෝර කටුක භයානක සසරින් එතෙරව ලබන උතුම් නිර්වාණයම අවභෝදය වේවා!!!
සාදු සාදු සාදු !!!
අපිව වටිනා අදහස් වලින් පෝෂණය කලාට ඔබවහන්සේට ගොඩාක් පින් අපේ.හමුදුරුවනේ.
අනන්ද හාමුදුරුවන්ව රොඩි ගැනිගෙන් බේරා ගන්න බුදු රජාණන් වහන්සෙ හිටියා අනෙ මේ රොඩි ගැනිගෙන් මහානාම සුවාමින් වහන්සෙව බෙර ගන්න කවුරුත් හිටියේ නැහැනෙ
ඔව් අනේ පව් අපේ ස්වාමීන් වහන්සේලාට
මමත් කිව්වේ ඕකම තමයි
මෙි ගායිකාව පහුගිය කාලේ මලයාලමි ගුරැකමි පස්සේ ගියා .මොනවා හරි ගුරැකමක් කරන්නත් අැති.
මංගල හාමුදුරුවෝ දුක් වෙන්නම ඕන. මහනාම හාමුදුරුවෝ ලොකුස්වාමින් වහන්සේගේ ගුරු ඇසුර නැති කලාට,දන්නෝ හැම දෙයක්ම දනිති. මහානාම හාමුදුරුවෝ පව්.
@@samanthisamarasinha8897 ගුරු ඇසුර නැති කරගත්ත එකනේ.මහමෙව්නාවෙන් ඉවත් නොවී හිටියනම් මුකුත් වෙන්නේ නෑ.සමහර විට උන්වහන්සේට ඕන වෙන්න ඇති තනියම විහාරයක විහාරාධිපති කෙනෙක් විදිහට ධර්මය ප්‍රචාරණය කරන්න. මහමෙව්නාවේ එහෙම බෑනේ.කාටවත් අයිති දේවල් නෑ.ඒ ස්වාමීන් වහන්සේල මාස 6 න් 6 අසපුවෙන් අසපුවට මාරු කරනවා.ඒ ක්‍රමය හරි යන්නේ නැතුව ඇති අර ස්වාමීන් වහන්සේලට
හොඳ පැහැදිලි කිරීමක්
ඉක්මන් ඉදිරි භවයකදී නිර්වාණ අවබෝධය ලැබේවා !
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
ගම්පහ මහානාම හාමුදුරුවන්ගෙ ධර්ම දේශනා ඉතාමත් ආශාවෙන් උනන්දුවෙන් අහපු අපිට උන්වහන්සේගේ නික්ම යාම ලොකු දුකක්. ඒත් මෙවන් පසුබිමක මතුපිටින් බලා යම් යම් නිගමන වලට එන්නට පෙර ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම ඉතාමත් අගයකොට සළකමි. ඔබ වහන්සේට පින්. අපේ ගරුතර හාමුදුරුවන් වහන්සේට කළ කුසල් බලයෙන් ඉතාමත් ලඟ භවයකදී උතුම්වූ නිවනින් නිවෙන්නට ලැබේවායි අපි පින් සිතින් ප්‍රාර්ථනා කරමු.
ගලිගමුවේ ස්වාමින්වහන්සනම් ධර්ම පුස්තකාලයක්.මම නිතරම ස්වාමින් වහන්සේගේ බණ අහනවා..සාදු..සාදු සාදූ..
🙏🙏🙏
එක ඇත්ත
Galigamuwe හාමුදුරුවන් ge රුවන්වැලි saya අසිරිය ගැන ධර්මය desanawak ඇහුව වසර 9 කලින් eth lanakawata එන්න බැරි una මොනවා හරි දෙයක් වෙලා
Eth a වාසනාව ගිය අවුරුද්දේ 2023 awa
පළවෙන පාරට රුවන්වැලි saya wadina පඩි පෙළ නඟින කොට
Galigamuwe හාමුදුරුවෝ මට essarahin වැඩිය
Mage jewath mama දැකපු අසිරිමත් සිද්ධිය එක
මට එක හාමුදුරුවන් ta කියන්න හිතුනා ඔබ වහන්සේ නිසා රුවන්වැලි saya wadinna awe කියලා ath කරදරයක් කරන්නේ ඇයි කියලා හිතුනා
Hamuduwanta pin දුන්නා හිතින් ma