අස්ගිරිය පුරාණ රජමහා විහාරය.sri lanka temple history Asgiriya⁩ gampaha Nuwan Roshantha Perera

Поделиться
HTML-код
  • Опубликовано: 27 ноя 2024

Комментарии • 77

  • @sunilgamage9605
    @sunilgamage9605 4 месяца назад +1

    රොෂාන් බොහොම සුන්දර මනුස්සයෙක්! ඵයා කරන ඡාතික මෙහෙය දී අතීත රඡ දරැවන්ගේ ආශීර්වුදයට ඔහුට ලැබෙනවා!❤

  • @ThanujaDamayanthi-ol2zd
    @ThanujaDamayanthi-ol2zd 9 месяцев назад +5

    අපි ඒ කිට්ටුව. හරියටම විස්තර දැනත්තෙ අද

  • @chathukumudu
    @chathukumudu 9 месяцев назад +3

    අවුරුදු 2කට පස්සේ මම මේ වීඩියෝ එක බලන්නෙ...දැන් කෝමත් හෙල ඉතිහාසය නැවත මතුවෙමින් පවතිනවා ...ඔබ එදා ඉදන් මේ දක්වා මේ මාතෲ භූමිය වෙනුවෙන් මේ කරන කැපවීම ඉතා අගය කරනවා...ජයවේවා ..බුදු සරනයි ..👍👍👍❤️❤️

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 7 месяцев назад +2

    අනේ මම නුවර. මේ හෙළ මන් සොයා. මම බලනවා.ගොඩක් ස්තූතියි මේ වැඩ සටහන කරනවට

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 месяца назад +1

    තෙරුවන් සරණයි තෙරුවන් sarn🙏🙏🙏🙏🙏🙏👏👏👏

  • @prasannaThennakoon
    @prasannaThennakoon 2 месяца назад +1

    ඔබට ගොඩක් ස්තුති වටිනා දෙවල් අපට පෙන්නනවාට.

  • @ChathuraGunawardana
    @ChathuraGunawardana 4 месяца назад +1

    ගම්පහ අපේ පලාතේ ❤

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l Год назад +5

    නොදන්නා අපේ පෞඩ ඉතිහාය වත්මන් පරපුර දැනුවත් කරනවට ඔබට යහපතකිම වේවා.

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 7 месяцев назад +2

    theruwan saranai

  • @SanuCreations1
    @SanuCreations1 10 месяцев назад +3

    වැදගත් කරුණු රාශියක්...

  • @helamansoya674
    @helamansoya674  3 года назад +1

    වීඩියෝ එක නරබන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න සහ බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා, ඔබේ සබ්ස්ක්‍රයිබ් එක සහ කමෙන්ට් එක තමයි අපිව දිරි ගන්වන්නෙ...වියදමකින් තොරව අපට දෙන්න පුලුවන් ඒ සහයෝගය දෙන්න, හොද නරක හැම දේම කමෙන්ට් කරන්න.තෙරුවන් සරණයි ,ජේසු පිහිටයි..🙏

  • @kavindusathish3126
    @kavindusathish3126 7 месяцев назад +2

    මිනුවන්ගොඩ අලුතැපොල ගනෙකන්ද පුරාන රජ මහා විහරය ගැනත් video ekak කරන්නකො. එකෙත් උමගක් තියෙනවලු

  • @sumithliyanage1066
    @sumithliyanage1066 3 года назад +3

    ලස්සනට පැහැදිලිව ඉදිරිපත් කරනව .පුලුවන්නම් රාවණා පුරානය ගැන සත්‍ය සිදුවීම් ඉදිරිපත් කරන්න .ස්තුති

    • @helamansoya674
      @helamansoya674  3 года назад +1

      මම විශ්වාස කරන්නේ රාවණා රජු සිටියේ අනුරාධපුරයේ බවයි, ගල් ගුහා වල, උමං ඇතුලෙ, බෙන වල රාවණා හිටියේ නැහැ, පවතින වසංගත තත්වය සමනය වූවාට පසුව රාවනා පිළිබඳව සත්‍ය තොරතුරු සොයා යන්නම්...ස්වස්ති සිද්ධම්..🔭

  • @minuwantvsrilanka4320
    @minuwantvsrilanka4320 3 года назад +3

    සුපිරි වීඩියෝ එකක්....ඉදිරිපත් කිරීම ,වීඩියෝ කොලිටි එක, වීඩියෝ ඈන්ගල්ස්,එඩිටින්.....සුපිරියටම තියනවා

    • @helamansoya674
      @helamansoya674  3 года назад +1

      ස්තූති සහෝදරයා

  • @CGS1129
    @CGS1129 3 года назад +3

    ඔබ වටිනා හෙළයෙක්. දාර්ශනික වශයෙන් ඔබ සුවිශේෂී අර්ථකථනවේදියෙක්. මෙවැනි පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථාන දකිද්දි මානසික වශයෙන් පුදුම අපූර්වත්වයක් දැනෙනවා. මාතලේ ප්‍රදේශයේ මේ වගේ ස්ථාන ගැන අධ්‍යයනයක් කරන්න ආරාධනා කරනවා.ඔබට ජය ✌

    • @helamansoya674
      @helamansoya674  3 года назад +1

      ස්තූති අගය කිරීමට,එයින් තමයි අපගේ උනන්දුව වැඩි වන්නේ හෙළ උරුමයන් සොයා යන්නට, ආරාධනාව බාර ගන්න කැමතී ,නමුත් ක්‍රියාත්මක වෙන්නෙ වසංගත තත්වය අවසන් වූවාට පසුව...තෙරුවන් සරණයි 🙏

  • @kosalaeranga2791
    @kosalaeranga2791 3 года назад +2

    Nodanna godak dewal danagaththa.mathu parapure urumayan soya idiriyatama ♥️♥️

    • @helamansoya674
      @helamansoya674  3 года назад +1

      ස්තුති ,ජය ශ්‍රී 🙏🙏🙏

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 8 месяцев назад +2

    ♥️♥️♥️💐💐💐🙏🙏🙏

  • @thisarukumara1000
    @thisarukumara1000 8 месяцев назад +2

    ❤🙏❤️🙏

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Год назад +2

    මම පිල්ලවත්තේ හිටියේ

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 Год назад +3

    පේෂකර්මාන්තශාලාවක් ඇති එහෙනම් .

  • @kamaniepathirana4
    @kamaniepathirana4 Год назад +1

    අපේ ගමේ පංසල ..

  • @maruthribala
    @maruthribala 3 года назад +2

    හොදට ඉදිරිපත් කරනවා, වැදගත් වීඩියෝ එකක්, ගොඩාක් වටිනවා යාළුව අද නැතත් මතු පරපුරට, ❤️❤️

    • @helamansoya674
      @helamansoya674  3 года назад +1

      ස්තූති , ජය ශ්‍රී ට්‍රිබලට

  • @elacreation5179
    @elacreation5179 3 года назад +2

    Niyamai

    • @helamansoya674
      @helamansoya674  3 года назад +1

      එළ එළ මල්ලී...ජය ශ්‍රී

  • @janinduchamod
    @janinduchamod 3 года назад +1

    ඇති යන්තම් ආව. නියමයි.

    • @helamansoya674
      @helamansoya674  3 года назад +2

      ඔයාගෙ ඉල්ලීමයි මාව උනන්දු කලේ..🙏🙏🙏

    • @janinduchamod
      @janinduchamod 3 года назад +1

      @@helamansoya674 ස්තුති

  • @nicolep8857
    @nicolep8857 2 года назад +1

    Nice

  • @rasikadinesh4909
    @rasikadinesh4909 3 года назад +1

    නියමයි.සුපිරි සමීර අයියේ..❤️🤜🤛🤟👍❤️

    • @helamansoya674
      @helamansoya674  3 года назад +1

      ස්තූති මල්ලි..🙏🙏🙏

  • @safiaperera4603
    @safiaperera4603 3 года назад +1

    හරිම අපූරු වටිනා වීඩියෝ වක්.විශේෂ යෙන් ම ඉතිහාසය සම්බන්ධව.නැවතත් මෙවැනි දේ ඉදිරිපත් කිරීම ට ශක්තිය ඔබට නිරතුරුව ලැබේ වා පුතා .

    • @helamansoya674
      @helamansoya674  3 года назад +1

      ස්තුති නැන්දේ.....තෙරුවන් සරණයි 🙏

    • @sandunkumara2802
      @sandunkumara2802 Год назад

      Oka oita wada loku itihasayak tiyana tank mage gedarata udin oya pansala tiyene mage watta iwara wene oya pansal watten

  • @Hiranc6
    @Hiranc6 3 года назад +2

    නියමයි! පිලිකුත්තුවෙත් video එකක් කරනවද. පොඩි කාලෙ ගියා ඒත් ලොකු තේරැමක් තිබුනෙ නැ. මේවගේ බලල ඉතිහාස කතාව දැනගෙන යන එක හරිම වටිනව. බොහොම ස්තුතියි.

    • @minuwantvsrilanka4320
      @minuwantvsrilanka4320 3 года назад +1

      හොද හොද ස්තාන ටිකක් සදහන් කලානම් එයාට පහසු වෙයි..

    • @helamansoya674
      @helamansoya674  2 года назад

      ඊලගට පිළිකුත්තුවට යන්නයි අදහස

  • @lakshmidapana1569
    @lakshmidapana1569 9 месяцев назад +2

    🌷🌷🌷🌷🌷🌷💞🙏💞🙏💞🙏

  • @slhappyworlds5457
    @slhappyworlds5457 3 года назад +1

    අයියේ කොස්සින්න යටවත්ත රජමහා විහාරයටත් එන්න. වළගම්භා රජු සම්බන්ධව කියවෙනවා. (ගණේමුල්ල කඩවත පාර )

    • @helamansoya674
      @helamansoya674  3 года назад +1

      අනිවාර්යයෙන් කරමු වීඩියෝ එකක් 🙏

  • @sandunkumara2802
    @sandunkumara2802 Год назад +1

    Oya oke pokuna pennuwe na oyata godak dewal maga arila oyata oka gana sampurna wistarayak onnam enna tawa godak dewal pennam

  • @ceylontutor7264
    @ceylontutor7264 3 года назад +1

    Fascinating

  • @sandunkumara2802
    @sandunkumara2802 Год назад +1

    Habai oyage eka deyak waradi ape geta udin me pansala tiyenne oke maha nidan tunak tiyanawa ekata sakshi onnam mawa hambenna pennanam oya bodi garaye kadala tiyana sellipiya nidanaya tibbe gala uda eka gatta wala dengu nisa hamudawen wahuwa

  • @jonerode2022
    @jonerode2022 5 месяцев назад +1

    කීර්ති ශ්‍රී රාජසිංහ නම් දෙමළ රජතුමා සිංහල කතා කරන සිංහලයන් මෙන් සිටින දෙමළ භික්ෂූන් තායිලන්තයේ දෙමළ බහුතරයක් සිටින සියම් ප්‍රදේශයට යවා එම ප්‍රදේශයෙන් බුද්ධාගම ලංකාවට ගෙන්වන ලදී. ලංකාවට බුද්ධාගම ගෙන්වූ පසු එම බුද්ධාගම ඇදහීමට සියලු දෙනාට දුන්නද බුද්ධ ශාසනයේ පැවිදි කළේ සිංහලයන් මෙන් සිටින සිංහල ජාතිය හැංගි සිටින දෙමළ අය පමණි. එනිසා රජතුමා විසින් සිංහල රජමහා විහාර සියල්ලේ සිටි සිංහල භික්ෂූන් තලා පෙළා මරා එම විහාර දෙමළ භික්ෂුන් වෙත පවරන ලද ලදී. සිංහල රජ මහා විහාර 3000ක් පමණ තිබුණද එම රජමහා විහාර සියල්ල දෙකට බෙදා දෙමළ භික්ෂූන් සිටින මල්වතු සහ අස්ගිරි පාර්ශ්ව දෙකට ලබා දෙන ලදී. දෙමළ ජාතිකයන් බුද්ධාගමට ආසාවක් නොමැති වුවත් එම පන්සල්වල ධනය සහ ආදායම එසේම නිධන් ඔයාලට තණ්හාවේ පැවිදි වී ඒවා භුක්ති විඳින ලදී. එනිසා බුද්ධාගම ක්‍රමයෙන් දෙමළ භික්ෂූන් නිසා පරිහානියට පත්ව ඇත.
    කීර්ති සී රාජසිංහ රජතුමා සියලු නිකායේ පැවිදි වීමට කිසිදු සිංහලයෙකුට ඉඩ දුන්නේ නැත.
    එනිසා මෙතෙක් කිසිදු සිංහලයෙක් එහි උපසම්පදා වී නැත.
    මේ අනුව පෙනී යන්නේ සිංහල රජමහා විහාර සියල්ල දෙමළ ජාතිකයන් ලබා ගත්තද ඒවා ගොඩනැගුවේ කවුරුන්දැයි සෙල් ලිපිවල සොයා බලා නැවත ඔවුන්ට ලබා දීම දෙමළ භික්ෂූන් විසින් අනාගතයේදී කරන බව ඔවුන් දන්වා ඇත.🎉

  • @sandunkumara2802
    @sandunkumara2802 Год назад +1

    Na oke gal wiwaraya oya ganamai

  • @sandunkumara2802
    @sandunkumara2802 Год назад +1

    Oya aran tiyana eka nidanayak witarai ayya oke salaba aran tiyene kondadeniye hamuduruwo oke tibba karaduwen tama chaitya hadala tiyene

  • @chanakapieris3919
    @chanakapieris3919 Год назад +8

    ඹව අරගෙන තනි තනියම වැජබෙන සතුටු වෙන එවුන් දන්නේ නෑ කරුමෙට දෙබර කුඩෙික⁣ට ගල් ගැහුව සමානව විශ්වය විසින් උන්ගේ පරමිපරා පිටින් විනාශ කරනව..ඹිව තිබිබෙි අපේ මුතුන් මිත්තන් මුලු රටෙම වැසියන් එන්නාවු දුර්භික්ෂ වලින් ඒ කාළයේ පහළ වෙලා ඉන්න රජෙකුට රටෙ මිනිසුන්වත් ශාසනයත් ආරක්ෂා කරන්න අද පත්වෙලා තියෙන තත්වෙි හැටියට මිනිසුන්ට සුවාමින් වහන්සේලාට දානයක්වත් දෙන්න ඉදිරියේදි නැති වෙනව එදාාට මෙි නිර්මල බුදු දහමත් පිරිහෙන කාලයක් එනව..ඉතින් මෙි නිධන් වස්තු මන්කොල්ල කාපු උන්ට උන්ගේ දරුවන්ට මොනව වෙන් නැතිවෙයිද හිතන්න ඹබලා ආදරය කරන දරුවන්ගේ ජිවතත් විනාශ කලේ ඹබලම නේද මැරෙන්න පණ අදින වෙලාව වෙනකන් ඉන්නෙ නැතුව කරපු පවි වලට වන්දි ගෙවන්න ..අපේ රටෙි එදාා වෙිල කන්න නැතිව දුක් විදින මිනිසුන්ට දීපල්ලා උබලා හොරා කාපු ඒ ධනය..එහෙම කන්න බොන්න නැතුව දුක් විදින්නෙත් උබල ආදරයෙන් පණ වගේ ආරක්ෂා කරන උබලගේ දරුවෝ වගේ දරුවෝ බිරින්දෑවරු අමිමල තාත්තල තේරුම් ගනිල්ලා මරනෙන් පස්සේ උබල බොරු කියල මිනි මරල නිධන් හාරල ගත්ත සල්ලි වලින් ඉදිකටිටක දෙයක්වත් කාටවත් මෙි ලොකෙන් අරන් යන්න බෑ කියල ..උබල ඹය කන රස කෑම ඒ මොහොතට විතරයි..පහුවෙනිදට උබල බලන්නවත් ආස නෑ ඒව ගදයි...තේරුමි ගනිල්ලා ශිු 🇱🇰 ලාංකීයකු වි ඉපිදීමම උබල ලබපු ලොකු පිනක් සිංහල හෝ මුස්ලිම් හො කිස්තියානි⁣ හො දුවිඩ වෙිවා ඔක්කම එකම මිනිසුන් කාටත් බඩගින්න දැනෙනව කාටත් වෙිදනාව දැනෙනව ඒ මහා සාස්තුවරයානන් වහන්සේගේ බුක්මාසේස වැඩිම පුමාණයක් රැදෙන්නේ අපේ ශිු 🇱🇰 ලාංකීය දේශය තුළ ඒ ශිු ලාංකීය පොළවෙි පයගහල ඉන්න මිනිසුන්ට මෙි සංසාරයේයෙන් එතෙර වෙන්න එහෙම නිර්මල දහමක් අද ආගමක් වෙන්නේ බොරු නොකර වංවා නොකර අනුන්ගේ පණ නොනසා ජිවත්වෙන මොන ජාතිකය වුනත් ඹහුයි නියම බෙෘද්ධ ⁣අනුන්ගේ සේසත හොරාකන සත්තු මරන කේලමි බොරු කියකිය ලාංකාවෙි ජිවත්වෙන ඒ අසිස්ට අදමයින් තමයි කරුමක්කාරයෝ් තේරුම් ගැනිමට හැකි බුද්ධිමත් මිනිසුන් මෙය තේරුම් ගනිත්වා මා ඉපදුන හැදුන වැඩුන මගේ රටට ඉතා ඉක්මනින් සෙෘ්හාගයම උදා වෙිවා..ජය ජය ජය ශිු 🇱🇰 ලංකා මාතා..🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshchinthakahettiarachc6060
    @maheshchinthakahettiarachc6060 3 года назад +1

    👍👍👍😍😍

    • @helamansoya674
      @helamansoya674  3 года назад

      ස්තූති අනෙක් වීඩියෝ ද නරබා ගුණ දොස් කමෙන්ට් කරන්න , ජය ශ්‍රී

  • @naduntharusha5493
    @naduntharusha5493 2 года назад +1

    😍

  • @sandunkumara2802
    @sandunkumara2802 Год назад +1

    Oka walagamba rajuge pansalak sakalakala wallaba rajuge udugampala rajadaniyata pasuwa sambanda una tanak

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Год назад +1

    පොකුණු විට පන්සලේ ගල උඩතියන පොකුනට ඇල්ලකන්ද දිය ඇල්ලේ උමගක් සම්බන්ධ තාවයක් තියනවලු?එකේ ආදාවළ කියල වලක් තියනවා

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 месяца назад +1

    රජ කලෙත් ගැනුනම් අය්යෝ

  • @shanukamadushan5799
    @shanukamadushan5799 2 года назад +1

    අයියෙ ගම්පහ අවට අලුතෑපොල මිනුවන්ගොඩ උඩුගම්පොළ ගල්කන්ද අදී නොයෙක් ස්තාන වල අතීතය හුගක් වැලලිලා හුගක් අතීතය ගිනිබත් වෙලා ලු පුලුවන්නම් මේ ගැන වීඩීයෝවක් ගේන්න 👍

    • @helamansoya674
      @helamansoya674  2 года назад +1

      අනිවාර්යයෙන් කරමු

    • @helamansoya674
      @helamansoya674  2 года назад +1

      අලුතැපොල වීඩියෝ එකක් කලා, වීඩියෝ කරන්න තහනම් නිසා සාර්ථක ද දන්නෙ නෑ ඉතිං

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Год назад +1

    හොරණ ඇල්ලකන්දේ තියනවා වනහාමිගේ ගල්ගේ කියල එකක් රජකෙනෙක් හිටිය කියල කියනවා එකනම් පසු කාලිනව උමග වහල තියනවා යන්න බැරිවෙන්න ඔකත් එහෙම වහල තියනවද දන්නේ නැනේ ?

  • @sandunkumara2802
    @sandunkumara2802 Год назад +1

    Prasanna ranatunga eyage niwasa dan hadala tiyenne ekala tibunu maligawa tibuna tana etana idan kande pansalata oya umaga sambandai

    • @helamansoya674
      @helamansoya674  Год назад +1

      අනෙක් වීඩියෝ ත් නරබා අදහස් කමෙන්ට් කරන්න

  • @sandunkumara2802
    @sandunkumara2802 Год назад +1

    Oke tibba sell lipiya tama bodigarayata kadala hai karala tiyene

  • @sandunkumara2802
    @sandunkumara2802 Год назад

    Mama oya umagata bahalat tiyanawa

    • @helamansoya674
      @helamansoya674  Год назад

      ඒක නම් බොරු 😂

    • @sandunkumara2802
      @sandunkumara2802 Год назад

      @@helamansoya674 borunam oya heta enna bahala pennannanna gal dorawal dekak dala depatte katawal dekama wahala toyene adi 8 witara hataras kamarayak tiyene dorawalwalata kalin oya danne monada ayye ape ge pitipassd tiyana eka

    • @sandunkumara2802
      @sandunkumara2802 Год назад +1

      @@helamansoya674 oka me panshukadanaya wela bahala neme eguhawe kate hati eka araksawata hadala tiyene oya umaga wam pattata udugampala pataha pansalata wenakan tiyanawa dakunu pattata anik umaga tiyanawa eka gala udata giyama alokaya ganna podi kaulu hadala tiyanawa eken penawa et kelawara kohetada abirahasak