නරිබෑනාගේ තාත්තා | දයානන්ද ගුණවර්ධන රස හමු​ව

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 63

  • @Chirana_Kalansooriya
    @Chirana_Kalansooriya Год назад +23

    00:01 ඇහැල මලින් ගස් පිරිලා
    17:52 දියට නැමුනු මල්
    20:55 මලකින් මලකට
    33:09 ආදර හැගුම්
    44:12 ගම් වල සැම තැන
    56:31 තුට කල ලෙවන්
    1:04:00 පෙල පෙල ගජ තුර
    1:11:27 සුරින්දගේ අඟනන්
    1:17:16 නෙයිනගෙ සූදුව
    01:28:21 මල්ලී පුබුදු

  • @ArjunaWeerasekara-m3c
    @ArjunaWeerasekara-m3c Год назад +19

    බොහොම ස්තුතියි සන්නා ❤️
    මේ වගේ ලස්සන මිනිස්සු ගෙනත් කරන කතා බහට පින්.
    ලංකාවේ චැනල් පිස්සු කෙලිද්දී රටින් පිට ඉන්න අපිට වීකෙන්ඩ් එකට මොකක් හරි එකක් හැමදාම දෙන්න.
    පුළුවන් නම් ජගත් මනුවර්ණ, නලින් පෙරේරා, රොඩ්නි වර්ණකුල, වගේ කට්ටියත් එක්කත් එකක් කරන්න.
    ආදරෙයි අ ශ්‍රී ලන්කන් ෆ්‍රොම් ස්කොට්ලන්ඩ්

  • @manupraba3994
    @manupraba3994 Год назад +16

    ඒ තාත්තා ගැන කතා කරන කොට මේ පුත්තු දෙන්නගෙ තියෙන ආඩම්බරේ ❤.. ඔව් අපිටත් ආඩම්බරයි. හොඳ වැඩසටහනක්.

  • @VISHNUVASUYouTube
    @VISHNUVASUYouTube Год назад +15

    මේ වැඩසටහන් හරි ලස්සනයි අප්පා. රසවත් කමට සමාන්තරව දිවෙන හරවත් බවට මං හරි ආසයි.

  • @udayn414
    @udayn414 Год назад +9

    සර් විතරයි දැන් මේ වගේ හොඳ වැඩසටහන් ඉදිරිපත් කරන්නේ .මම හිතන්නේ සර්ට එම ගෞරවය ලැබිය යුතුයි..මෑතක සිට කරන වැඩසටහන් අපවෙනම දිශානතියකට ගෙනියන බව අපට හැඟී යනවා..

  • @vijepurathilakasiri7434
    @vijepurathilakasiri7434 Год назад +9

    මෙවැනි වැඩසටහන් වලට වෙන්කරන කාලය රන්වලටත් වඩා වටිනවා.ස්තුතියි..තව තවත් වෙවැනි වැඩ සටහන් දකින්න අපට ලැබේවා

  • @ratna1958
    @ratna1958 Год назад +2

    දැක්කයින් දැක්කෙ නෑ මේ වගේ ලස්සන වැඩ සටහනක්.(සන්නගෙ) දයානන්ද ගුනවර්ධනයන් ගැන නොදන්නා විශාල පරිශ්‍රයක් දැනුමට එකතුවුනා. පුදුම වින්දනයක් ලැබුනා.බොහොම ස්තුතියි ඒ රසාස්වාදයට. දයානන්ද ගුනවර්ධනයන් බිහි කල මේ වටිනා දු පුතුන් හා ඒ මෑනියන්ටත් ස්තුතියි.සියලුම පිරිවරට මගේ ආදරය.

  • @ChandrikaWijesundara-x8p
    @ChandrikaWijesundara-x8p Год назад +2

    ස්තුතියි සන්නා, ඒ රසගුලාව අප සමග බෙදාහදා ගත්තාට

  • @nimaljayasinghe3234
    @nimaljayasinghe3234 Год назад +5

    විශාල රුකකින් මල් කිහිපයක් නෙලාගෙන අපි දිහාවට විසිකිරීමේ උත්සාහය ඉහළින් අගය කරමි.❤❤❤

  • @kapilabandara1001
    @kapilabandara1001 Год назад +12

    පට්ටම ආස හිතෙනවා නාට්‍ය ගීත අහද්දී යනවා ඉස්කෝලේටම ඒ කියන්නේ අවුරුදු 20ක් ඈතට.....❤❤❤❤❤❤❤❤ආසයි ආසයී...........🎉🎉🎉🎁💖💖💖💖💖🌹🌹🌻🌻

  • @pradeepakaluarachchi
    @pradeepakaluarachchi Год назад +4

    ගොඩාක් ලස්සන වැඩසටහනක්...මේ දයානන්ද ගුනවර්දන මහා නාට්‍යවේදියා ගේ ගෙදර ගිහින් අපි එතුමාගේ දුවගෙ යෙහෙලියන් ලෙස ගතකල ඒ අතීතය යලි යලිත් මතකයට එනවා..අභිමන්ගලා..ඔබ ඇතුලු ඒ විශිෂ්ට කලාකරුවගේ දරු තිදෙනා..ගැන හරිම ආඩම්බරයි...එතුමාගේ ආදරනීය බිරිද ..ඔබතුමියට නීරෝගිමත් ජීවිතයක්..මෙවැනි ආදරනීය කලාකරුවන්ගේ අනර්ඝ නාට්‍ය සැමදා අමරනීයයි.. ..♥️♥️

  • @haresheranga
    @haresheranga Год назад +5

    වසන්තගේ ගායනය සහ ගයද්දි දාන එක්ස්ප්‍රෙෂන් ටික මාර ගති!

  • @sajanipriyadarshani6026
    @sajanipriyadarshani6026 Год назад +4

    සන්නාට ස්තුතියි❤ මගෙ දරුවො දෙන්න අවු 6යි 4යි.නෙයිනගෙ සූදූවෙ කොටස් කිය කිය සෙල්ලම් කරනවා.❤

  • @miththapathirage1554
    @miththapathirage1554 6 месяцев назад

    හරිම වටිනා වැඩ සටහනක් ...................................

  • @KankanamgeSwarnalatha
    @KankanamgeSwarnalatha 6 месяцев назад

    මේ වගේ සම්පත් බිහිවේද දයානන්ද වේදිකාවේ අමතක නොවෙන සන්කේටයක් අපේ පාසල් කාලයේ මානසික සන්වරදනයේ ගුරු පියෙක්

  • @gaminikumara2127
    @gaminikumara2127 Год назад +1

    බක්මහ දීගේ,,,,නරිබෑනා,,,දයානන්ද ගුනවර්ධන,,,,💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @nimmibandara321
    @nimmibandara321 Год назад +2

    දයානන්ද ගුණවර්ධන අති විශිෂ්ට කලාලරුවා ආදරණීය එකම දියණිය අභිමංගලා ගුණවර්ධන පාසල් සමයේ අපගේ ආදරණීය යෙහෙළියක්..එදා වගේම අදත් ඇයගේ නිහතමානී බව ඇයට පියාණන්ගෙන් ලැබුන දායාදයක් විය හැක.දයානන්ද ගුණවර්ධන ආදරණීය කලාකරුවානන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර අභිමංගලා ඔයා ඇතුලු මෑණියන්ට සහ පව්ලේ සැමට ජයෙන් ජය වෙන්න ප්‍රාර්ථනා කරනවා ..🙏🙏😊

  • @dilshanvidyarathna5300
    @dilshanvidyarathna5300 Год назад +2

    අපේ nysco video technology ගුරුවරය තමයි මෙතනෛන්න කීර්ති සර් අපි කවදාවත් හිතුවෙ මේ අපීගෙනගන්නෙ දයානන්ද ගුනවර්දනගෙ පුතා කියල....❤❤

  • @indikarajapaksha3646
    @indikarajapaksha3646 Год назад +4

    ඉතා විශිෂ්ට සාකච්ඡාවක්

  • @Kasunperera.12345
    @Kasunperera.12345 Год назад +4

    සර් මේවා මාර ලස්සන program දිගටම කරගන යන්න...❤❤❤❤❤🎉🎉🎉

  • @talkwithmano2024
    @talkwithmano2024 Год назад +1

    ඉතාම රසවත් හරවත් වැඩසටහකත්. උපරිම රසයක් ලැබුවා. උපුල්ට,සැමට ස්තුතියි.

  • @sisiralugoda2392
    @sisiralugoda2392 Год назад +6

    My pleasure for digging such a valuable treasure and sharing same with modern fans who knew nothing about those pleasant “pieces of Art “!!!
    You are doing a great service to the nation Sanna!

  • @RodrigoP.w
    @RodrigoP.w 6 месяцев назад

    Harima kalathmaka rasawath programe ekak samatama
    sthuti❤

  • @pulasthisriparakrama2821
    @pulasthisriparakrama2821 Год назад +1

    මේ වගේ වැඩසටහනක් වෙනුවෙන් මැදිහත් වීමක් කරන්න ලැබුණු එකම භාග්‍යයක් කොට සලකමි. Thank you sir ❤️❤️❤️

  • @kanishkadharmawardane2483
    @kanishkadharmawardane2483 Год назад +1

    කෑගලු විද්‍යලෙ ආදි ශිෂ්‍යක් විදියට හරිම ආඩම්බරයි🥺❤️. නරිබෑන එක්ක ලොකු සම්බන්ධයක් කෑගලු විද්‍යාලෙට තියෙ❤️

  • @dimungeg1995
    @dimungeg1995 7 месяцев назад

    1st Class discussion ~ Thank you All

  • @KankanamgeSwarnalatha
    @KankanamgeSwarnalatha 6 месяцев назад

    බලන්න පුලුවන් වටිනා දෙයක් කවදත් ඉදිරිපත් කරන සන්නස්ගල ගුරු පියෙක්

  • @kapilaadikari7966
    @kapilaadikari7966 Год назад +1

    විශිෂ්ටයි

  • @rohanwijayawickrema7817
    @rohanwijayawickrema7817 Год назад +2

    sanna kiyanne aththatma snnamayak.Dayananda Gunawardana gana karapu hondama programme eka.

  • @Englishbyjayy1
    @Englishbyjayy1 Год назад +2

    TV channel amuka dumuka gon athal ganiddi sanna sir supiri ❤

  • @dilrangaperera252
    @dilrangaperera252 Год назад

    Thank you sanna ✌💗

  • @sadewsankalpa5903
    @sadewsankalpa5903 Год назад +1

    ❤❤❤❤❤ ලස්සනයි සර්

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg Год назад +1

    ලස්සන වැඩක්, 🎉🎉❤❤

  • @AmaSen22
    @AmaSen22 Год назад +2

    උපුල් සාන්ත සන්නස්ගලට මාගේ පලමු නමස්කාරය🙏

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 Год назад +2

    Excellent

  • @sobaranews9778
    @sobaranews9778 7 месяцев назад

    good job🎉

  • @lakmalkumara8187
    @lakmalkumara8187 Год назад +1

    ඉදිරිපත් කරන්නා කැමරාවට කීවනම් හොඳයි

  • @upuludayakantha9053
    @upuludayakantha9053 Год назад +1

    Excellent program Thank you Sanna

  • @senarathbandara7530
    @senarathbandara7530 Год назад +1

    Super ❤

  • @sudathmuthukumara7442
    @sudathmuthukumara7442 Год назад +2

    ඒක ඇත්ත මහගස් වල බීජ තැන් තැන්වල වැටිල තව ගස් බිහි වෙනව.
    හැබැයි මුල් ගහ ( අම්ම තාත්ත) අමතක වීම නම්.....

  • @SarathSarath-ro3jb
    @SarathSarath-ro3jb Год назад +1

    රසයි

  • @suraaniflowersherbs5889
    @suraaniflowersherbs5889 Год назад +4

    මමත් රඟපෑවා ගම දුව❤😊

  • @thushanthadabare230
    @thushanthadabare230 11 месяцев назад

    🙏👍👍👍💐

  • @jayasirimarasinghe2723
    @jayasirimarasinghe2723 Год назад +1

    thank you SIR

  • @paaradige5242
    @paaradige5242 Год назад

    සන්නස්ගල මහත්තයා, කවද්ද සරච්චන්ද්‍ර මහත්තයා ගැන මේ වගේම වැඩසටහනක්/පෙළක් කරන්නේ?

  • @kavindasiriwardhana
    @kavindasiriwardhana Год назад

    Super!!

  • @indikarajapaksha3646
    @indikarajapaksha3646 Год назад

    Superb❤

  • @MrAshx
    @MrAshx Год назад

    Amazing arrangement SANNA ❤❤❤❤❤

  • @ravindush_94
    @ravindush_94 Год назад

    😍😍😍😍😍😍😍😍

  • @ajithweerakoon9773
    @ajithweerakoon9773 Год назад +1

    Keerthi subapathum kalekin dake sathutui Ajith former WSL Cameramam

  • @supunbasnayaka4200
    @supunbasnayaka4200 Год назад +1

  • @MahindaMahinda-ey2bd
    @MahindaMahinda-ey2bd 7 месяцев назад

    මදනී මලවත්ත මෙතන ඉන්නවද

  • @KapilaWeliwitiya-jy6dm
    @KapilaWeliwitiya-jy6dm Год назад

    තරංග කියන පොර මෙලෝ රහක් නෑ. මොකට ගෙනාවද ?

  • @achinimeddegoda7255
    @achinimeddegoda7255 Год назад

    🥺💙

  • @hiranthasanjeewa3334
    @hiranthasanjeewa3334 Год назад

    කදිමයි

  • @wishleshaka
    @wishleshaka 11 месяцев назад +1

    සන්නස්ගල - සනත් නිශාන්ත මැරුණේ සම්භාවිතාවය ට...
    ජෙප්පෝ - අඩේ මක්ක මේ කියන්නේ... ඌ කර්මය නිසා මැරුණේ
    සන්නා ඇත්තටම මොන පක්ෂෙද??? 👀

  • @chamilaniroshanileperuma3985
    @chamilaniroshanileperuma3985 Год назад

    වසන්ත, තාත්තා ඔපදාපු මැනික් වගේ නිර්මන වැසිකිලි පෝච්චිය ලගට ගෙනියපු එක පිළිබඳ අවංකවම කනගාටුවෙමි. අපි එම නිර්මාණ ( මදුර ජවනිකා වැනි) නැවත වේදිකාවට ගෙනඑන තුරු බලා ඉදිමු.

  • @jssamarasinghe-qd9bi
    @jssamarasinghe-qd9bi Год назад +1

    ❤❤❤

  • @HimaliPriyadarshani-jq1dr
    @HimaliPriyadarshani-jq1dr Год назад