kagama sirinanda Himi bana කාගම සිරිනන්ද හිමිගේ ධර්ම දේශනාව

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 122

  • @AriyapalaAriyapala-l4q
    @AriyapalaAriyapala-l4q Месяц назад +1

    මේ බුද්ද පුත්‍රයාණන්ගේ මේ දර්මය හොදින් අහන්න හොදින් අවබෝද කරගන්න මේවගේ දර්ම දෙසනා ඉදිරියේදී අසන්න ලැබේවා
    මොනතරම් හොඳින් අවබෝද කරලා දෙනවද කියලා හිතෙනවා නේද පින්වත් හාමුදුරුවනේ ඔබවහන්සේට දිර්ගයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @Tharu_532
    @Tharu_532 5 месяцев назад +2

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නිදුක්ව,නීරෝගිව දීර්ඝායු වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @jayagamage678
    @jayagamage678 Год назад +2

    තෙරැවන් සරණයි අපේ. පින්වත්. ස්වාමීන් වහන්සේට මෙි කුසල් බලයෙන්. ඉක්මන් භවයක දීම. චතුරාර්ය ධර්මයෙන් ලබන. උතුමි නිර්වානය ලබන්නට. මෙි පින් හේතු වාසනා වෙිවා. දීගාසිරි ලබත්වා. සාදු සාදු සාද. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @w.s6532
    @w.s6532 2 года назад +10

    Sadu..sadu..sadu..
    අපේ පින්වත් ස්වාමීන් වහන්ස oba වහන්සේ ta dirgayu ලැබේවා ජය sri මහා bosamiduge පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @wanninayakedil890
    @wanninayakedil890 Год назад +1

    පිංවත් අපේ ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ..තව තවත් මේ ලෝකෙ සත්වයාට දම් දීපයක් පෙන්වා දීමට හා ලෝක සත්වයා සුමගට ගැනීමට සියලු දෙවියන්ගේ ආශිර්වාදය හා තුණුරුවන්ගේ අණන්ත ගුණබල මහිමය ආශිර්වාදයක්ම වේවා ඔබ වහන්සේට ...සාධූ ...සාධූ ...සාධූ 🙏🙏

  • @munasingha9635
    @munasingha9635 Год назад +2

    Theruwan saranai ape pin වත් හාමුදුරුවනේ දීර්ඝ ආයුෂ ලැබේවා

  • @palikapalika8052
    @palikapalika8052 Год назад +5

    Theruwan saranai..symadenatama..

  • @manikabahrain4678
    @manikabahrain4678 2 года назад +5

    සාදු සාදු සදු 🙏🙏🙏
    සම්මා සම්බුදු සරණයි ...
    පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ සැම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...

  • @shiyaniwithanage133
    @shiyaniwithanage133 2 года назад +3

    නිදුක් නිරෝගී වේවා !. දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ වහන්සේට .

  • @thakshisenani3075
    @thakshisenani3075 Год назад +2

    Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 Год назад +1

    අපේ හාමුදුරුවන්ට දළදා හාමුදුරුවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා මේ වගේ ධර්ම දේශනා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා තව තවත් නිරෝගී වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @DmpUdayanga
    @DmpUdayanga 5 месяцев назад

    නිදුක් නීරෝගී වේවා ඔබ වහන්සේට🙏

  • @chetrahekanyaka4690
    @chetrahekanyaka4690 2 года назад +3

    Sadu sadu sadu
    Theruwan saranai oba wahanseta niduk nirogi dirga ayusa labewa 🙏🙏🙏

  • @jayanthimaraweera9425
    @jayanthimaraweera9425 Год назад +5

    කාලින රසවත් දම්දෙසන ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා....දිර්ඝායු වේවා... තෙරුවන් සරනයි....🙏💕🙏

  • @dilumdananjya1125
    @dilumdananjya1125 Год назад +1

    Deergayu lebewa..ape hamuduruwane..teruwansaranai..!!

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 Год назад +1

    Sadu sadu sadu pinwat ape hamuduruwane oba wahanseta diirgau wewa utum u bana deshanawak apahata deshana kara pinwanta ape hamuduruwanta terywan saranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 2 года назад +4

    සාදු සාදු සාදු පිංවත් සවාමින් වහන්ස තෙරැවන් සරනයි දිර්ග අවිස ලැබෙිවා

  • @wekandawalathero8872
    @wekandawalathero8872 Год назад +1

    දීර්ඝායුස සුවපත් භාවයෙන්ම සහනය සැලසේවා අපේ පින්වත් හාමුදුරුවනේ

  • @kamalawathi846
    @kamalawathi846 Год назад +1

    Oba wahnseta niduk nirogi dirgausa sampaththiya labewa!!!

  • @createchanneltannegedara8565
    @createchanneltannegedara8565 Год назад +3

    Thunuruwan saranai ape hamuduruwane... deergausaha labewa oba wahanseta 🙏🙏🙏

  • @balangodahamuduruwo773
    @balangodahamuduruwo773 Год назад +1

    තෙරුවන් සරණයි.. අපේ පිංවත් නායක ස්වාමීන් වහන්සේහට...

  • @nimalwickramasinghe8778
    @nimalwickramasinghe8778 Год назад +1

    ,,..
    Saminwahansa. Obaawahanse. Apage. Daahaamata anuwama siheya awadi kara nuwana peda pina uthum niwanatama hethuwasana wethway adistana karami

  • @rasantha4417
    @rasantha4417 Год назад +4

    අනේ මගේ හාමුදුරුවනේ මීලග කල්පයට ඔබවහන්සේ බුදුවෙන්න මාදෙන පින් ඔබවහන්සේට හේතුවාසනාවේවා

    • @wekandawalathero8872
      @wekandawalathero8872 Год назад +1

      සාධූ සාධූ සාධූ මගේ පැතුමද එයයි

  • @AjithMalashan
    @AjithMalashan 4 месяца назад +2

    Niduk wawa !nirogi wawa !apa,hamuduruwan 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @garushinhawimala6014
    @garushinhawimala6014 Год назад +1

    Sadu sadu sadu sadu sadu
    Theruwan saranai

  • @official-be7lu
    @official-be7lu 2 года назад +5

    තෙරුවන් සරනයි අපෙ පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏

    • @priyanthiadikari8928
      @priyanthiadikari8928 Год назад +1

      ඔෆිස් එකේ සියදෙනාටසුභමසුභ රාමසාන් උත්සවය ක් වේ වා

    • @priyanthiadikari8928
      @priyanthiadikari8928 Год назад

      😮😢😢❤🎉

  • @lalithadisanayake9234
    @lalithadisanayake9234 2 года назад +5

    තෙරුවන් සරනයි ඔබ වහන්සෙට 🙏🙏🙏

  • @judelabrooy9267
    @judelabrooy9267 2 года назад +5

    තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට 🙏🙏🙏

  • @mahesikasamanthi9782
    @mahesikasamanthi9782 Год назад +3

    බුදුසරණයි

  • @Max-qf2ie
    @Max-qf2ie 2 года назад +5

    Sadu sadu sadu 🙏🙏🙏 theruwan saranai

  • @kanthifashion7758
    @kanthifashion7758 Год назад +1

    Niduk nirogi wewa ape swaminwahanseta

  • @raniamma3426
    @raniamma3426 2 года назад +2

    සාදු සාදු සාදු 💥💥💥💖💖🙏🙏🙏🙏🙏🙏🙏නමස්කාර වේවා

  • @wajirapriyanthi9981
    @wajirapriyanthi9981 Год назад

    Sadu sadu sadu uthum ama maha niwanama labewa

  • @-ulukulamesasanasirithero268
    @-ulukulamesasanasirithero268 Год назад +1

    තෙරැවන් සරණයි හාමුදුරැවනේ

  • @chandraherat1706
    @chandraherat1706 2 года назад +7

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 года назад +6

    සාදු සාදු සම්මාසම්බුදු සරණයි අපේ සුවාමින් වහන්සේට නමස්කාරය 🙏 🙏

  • @NandaNoon-yy5kr
    @NandaNoon-yy5kr Год назад +1

    සාදුසාදු සාදුසාදු

  • @shyamamrss3958
    @shyamamrss3958 2 года назад +13

    තෙරුවන් සරණයි.👌🙏🌼 පිත්වත් සද්ධර්ම දේශක කාගම සිරිකන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ කමස්කාරය වේවා.👌🙏🌼 සාදු👌🙏🌼 සාදු👌🙏🌼 සාදු👌🙏🌼🌹🌻🌺🌸🌷❄💛

  • @kgdeepika3759
    @kgdeepika3759 Год назад +3

    Sadu sadu🙏🙏🙏🙏 Theruwan saranai 🙏🙏

  • @wasanthiwasanthi7766
    @wasanthiwasanthi7766 2 года назад +2

    නිදුක් නිරෝගී සුවය ලැබේවා දිර්ඝායු ලැබේවා

  • @paghghavimala230
    @paghghavimala230 Год назад +1

    මේ වගේ හාමුදුරුවෝ අපිට වටිනවා 🇱🇰

  • @chandralathamalawwethantri6819
    @chandralathamalawwethantri6819 Год назад +1

    දිර්ගායුවෙිවා

  • @palikapalika8052
    @palikapalika8052 Год назад

    Thereruwan saranai..

  • @karunathilakewijayathung-lj1ue
    @karunathilakewijayathung-lj1ue Год назад +1

    No ape.hamuduruwanta.teruwan.saranahi.❤❤❤

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 2 года назад +1

    Ape pinwath swaminwahansete uthum nirwanayema athpath wewa

  • @darshanachamilindika9881
    @darshanachamilindika9881 2 года назад +16

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා ....තව තවත් සුමදුර ධර්මය දේශනා කිරීමට ශක්තිය ලැබේවා ....

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 года назад +1

    Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa sadu Sadu sadu

  • @tilakakumari1627
    @tilakakumari1627 Год назад +4

    මමත් කලාගම කාගම අපේ හාමුදුරුවනේ ගොඩාක‌‌‌්පිංඅපේහාමුදූරුවනේ

  • @malamala6091
    @malamala6091 2 года назад +2

    Saadu saadu saadu oba wahanseta deergayusa lebewa

  • @merim8495
    @merim8495 2 года назад

    🙏🙏🙏🙏🌷🌷🌷🌷oba wahanseta Bohoma pin utum desanawak teruwan saranai 🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹

  • @simkiathukorala2327
    @simkiathukorala2327 Год назад +1

    Sadu sadu sadu..

  • @damayanthikulasekara985
    @damayanthikulasekara985 2 года назад +1

    theruwan saranai

  • @malibh7896
    @malibh7896 2 года назад +3

    Sadu sadu sadu 🙏🙏🙏

  • @wmruwan5013
    @wmruwan5013 2 года назад +4

    Sadu. Sadu. Sadu. 🌹🌻🌼🌸🌷sadu. Sadu. 😔 🌹🌻🌼🌸🌷🌺🙏🙏🙏🙏🙏🙏🌺🌹🌸🌷🌼🌻

  • @suneetharanasigha3625
    @suneetharanasigha3625 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthikodikara3794
    @priyanthikodikara3794 2 года назад +3

    🙏🌹සාදු, 🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🙏🌹🙏🌹🙏🌹🌹🙏🌹🙏🌹🙏🙏🌹🌹🙏🌹🙏🌹🙏🌹🌹🌹🙏🌹🙏🌹

  • @keshanibhagya1689
    @keshanibhagya1689 6 месяцев назад +1

    Buddusarani

  • @wajirakrishanthi6263
    @wajirakrishanthi6263 2 года назад +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 2 года назад +4

    Sadu Sadu Sadu 🙏🙏🙏❤❤❤❤

  • @ninalanka1874
    @ninalanka1874 2 года назад +1

    Sadu 🙏 🌸 🌺 🙏Sadu 🌸 🌺 🙏 Sadu 🌸 🌺 🙏 🌸 🌺 🙏 🌸 🌺 🙏 🌸 🌺 🙏 🌸 🌺 🙏 🌸 🌺 🙏 🌸 🌺 🙏 🌸 🌺 🙏 🌸 🌺 🙏 🌸 🌺 🙏 🌸 🌺 🙏 🌸 🌺 🙏 🌸 🌺 🙏 🌸 🌺 🙏 🌸 🌺 ma pine balann niwanma awaboda wawa.

  • @munasingha9635
    @munasingha9635 Год назад +2

    Ape හාමුදුරුවනේ matath ධර්ම දේශනා wake ගන්ඩ පුලුවන් da

  • @dcdc928
    @dcdc928 2 года назад +3

    කුවටි ඝිට දරම ෙදඝනාව අහන්ෙන වැඩ කරන ගමන්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilakranasinghapathminira6890
    @thilakranasinghapathminira6890 Год назад +1

    Sadu sadu sadu

  • @pushparamyalatha7392
    @pushparamyalatha7392 2 года назад +2

    SADU 🌻🌺🌺SADI🌻🌺🌺SADU🌻🌺🌺🌹🌹🥀🥀🌷🌷🏵🏵💮💮🌸🌸🌼🌼🙏🙏🙏BUDU GUNA ANANTHAI👌👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumdukongahage4129
    @kumdukongahage4129 2 года назад +1

    🙏🙏🙏🙏🙏

  • @sumithrakumari2382
    @sumithrakumari2382 2 года назад +1

    Budu saranai swamini

  • @munasingha9635
    @munasingha9635 Год назад +4

    පොළොන්නරුවේ mage ගෙවල් .dan enne සවුදි අරාබියේ ගෙදරක wada karanne ..සල්ලි කකොහොම හරි එකතු karala කරන්ඩ පුලුවන් මස 3..kin passe පුලුවන් da kiyala කියන්ඩ ape හාමුදුරුවනේ

    • @HeladeepaTV
      @HeladeepaTV  Год назад

      මොනවාද පුලුවන්ද කියලා අහන්නෙ

  • @samanthasinghabahu524
    @samanthasinghabahu524 2 года назад +1

    Saadu ...saadu..saadu...

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 2 года назад +2

    අපේ පින්වත් හාමුදුරුවන්ට පාඩුවේ ඉන්ඩ දීපල්ලා

  • @samanhemawansa5981
    @samanhemawansa5981 2 года назад +2

    🙏🙏🙏

  • @wajirapriyanthi9981
    @wajirapriyanthi9981 Год назад +1

    Mewage rata gana minisun gana hitala awamin wahanse wage kenek rate janapati unanam merata hadanawa ekantai

  • @dhammikmanel2660
    @dhammikmanel2660 2 года назад +3

    සාධූ..සාධු...සාධූ...🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼😭😭😭😭😭😭😭🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @chamindarohan6372
    @chamindarohan6372 Год назад +1

    🎆🎆🎆🙏🙏🙏✨️🎵

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 года назад +3

    අපේ හාමුදුරුවනේ සමාවෙන්න ට අද බණ් අවශ්‍ය සමහර චීවරධාරීන් ට ඔහුන්ගේ ක්‍රියාකරයන් විදේශ මාධ්‍ය වල ප්‍රධාන ප්‍රවෘත්ති ඔහුන්ව හදුන්වන්නේ ඉතාමත් පහත් විදියට විශේෂයෙන් අර ජංගි අරගල යේ හැසුරුණි හැටි ,තිලිණ ප්‍රියමාලි ගේ අබයාරාමේ ,සහ අයට ඒඩ්ස් ලු බුදුදහම විනාශ කරන්ට මොහුන් හදන්නේ ,ඔබලා වගේ සත් ගුනවත් කීපදෙනෙකු ඉන්නවා

  • @imeshruwanda1094
    @imeshruwanda1094 Год назад

    Kavi bana

  • @latalata742
    @latalata742 2 года назад +3

    👃👃👃👃👃👃

  • @wimalaratnepathiraja4177
    @wimalaratnepathiraja4177 2 года назад +1

    Obe vanse anargai

  • @chanksamarak7368
    @chanksamarak7368 2 года назад +1

    me kiyana hama dema athatha wanne three sikshawa matai. aduma gane eka skshawak vat na

  • @padmawijethunga9456
    @padmawijethunga9456 2 года назад +1

    ආච්චි අම්මලාට සීයලාට සාහිත්‍යය පාඩමක්.නිවන් දොරටු ව ඇරෙයිද?

  • @malamangalika3955
    @malamangalika3955 2 года назад +1

    සාඩු සාඩු සාඩු .පින්වත් හාමුදුරුවනේ .

  • @imeshruwanda1094
    @imeshruwanda1094 Год назад +1

    Kavi dana

  • @chandraherat1706
    @chandraherat1706 2 года назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷❤️❤️❤️

  • @jayasenadp7025
    @jayasenadp7025 2 года назад +1

    Arakita sindu ahanaslu ??????????

  • @wimalaratnepathiraja4177
    @wimalaratnepathiraja4177 2 года назад +1

    No sinduvaline bana pehedili karanne

  • @NilanthiNilanthi-mp5cx
    @NilanthiNilanthi-mp5cx 3 месяца назад

    අැත්ත

  • @gamingchamma123
    @gamingchamma123 2 года назад +1

    🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @beautyofnature.360
    @beautyofnature.360 2 года назад +14

    සාධූ බන කියනවට වඩා සින්දු කියන්න ආසයි වගේ 🤣🤣🤣🤣🤣😃😃😃😃අපි මටවත් ඕව මතක නෑ...මම හිතන්නේ සාදුල, සින්දු,කියන ඒක,හරි මදි..

    • @ධර්මයසැබෑමමිතුරාය
      @ධර්මයසැබෑමමිතුරාය 2 года назад +1

      රිදුන තරම් නේද

    • @lakshmanwijesingha5191
      @lakshmanwijesingha5191 2 года назад +3

      සාදු කියන්නෙ නාම පදයක් නොවෙයි එය ක්‍රියා පදයක් . ඒ නිසා ඔබ බෞද්ධයෙක් හෝ අබෞද්ධයෙක් වුවත් ස්වාමීන් වහන්සේට සාදු ලෙස ආමන්ත්‍රණය කිරීම නොගැලපෙයි. ඕනම ආගමක කලාව, සංගීතය බද්ධ වී ඇත .👍👍

    • @jhaperer9929
      @jhaperer9929 2 года назад +2

      Godak baudhayo hamuduwanta kiyanne sadu kiyala thamai..ahan inna barinam wena wedak balaganin..mongalda?

    • @anuruddhathennakoon392
      @anuruddhathennakoon392 2 года назад +1

      Thota molayak kiyala deyak nane

  • @pesandigamage5240
    @pesandigamage5240 Год назад +2

    Theruwan Saranai Apa Hamuduruwane Deerga U labewa

  • @nilanyoman1048
    @nilanyoman1048 Год назад +1

    Sadu sadu sadu

  • @UpaliNandasena-nq7id
    @UpaliNandasena-nq7id 4 месяца назад

    Sadu sadu sadu🎉🎉

  • @JayanthKumara-jp1qf
    @JayanthKumara-jp1qf Год назад +2

    🙏🙏🙏🙏🙏

  • @kanalaa6448
    @kanalaa6448 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @maliduindika417
    @maliduindika417 6 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aheshanawarathne6386
    @aheshanawarathne6386 2 года назад +3

    🙏

  • @palikapalika8052
    @palikapalika8052 Год назад +1

    obawahanseta Theruwan saranai..

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 Год назад +1

    Sadu sadu sadu

  • @lalithchaminda9214
    @lalithchaminda9214 Год назад +1

    🙏🙏🙏

  • @leelaratnealuthge
    @leelaratnealuthge Год назад +1

    🙏🙏🙏