මේ විදියට කට්ලට් එකක් හදන විදිය දැනං හිටියෙ නෑ නේද බිත්තරයක්වත් ඕනේ නෑ

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 74

  • @ThircyPrasangika
    @ThircyPrasangika 2 месяца назад +10

    මම දැක්ක හොදම රාජ්‍ය සේවිකාව මගෙ සෑම ප්‍ර්ශ්නය්ක් ගැටළුවකටම අහන සැනින් පිලිතුරු දෙනවා අවංකවම ඔබ තුමියට දීර්ඝ ආයු වේවා

  • @AyeshmaNirmani
    @AyeshmaNirmani Месяц назад +2

    Ane eka nam shoke pahasu tips igenagatta ithin...danna hemadema kiya denawata bohoma pin obathumiyata..❤❤

  • @Sakunsakun-gl1gi
    @Sakunsakun-gl1gi 2 месяца назад +5

    ස්තුතියි මිස්. නිහතමානි සොඳුරැ ආදරණීය මිස්ට බුදු සරණයි ♥️♥️♥️♥️♥️

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 месяца назад +10

    මෙිඅය ට ලයික් කරන්න. කරන්නකරන්න මේ වගේ අයට තමයි youtube එකෙන් දෙයක් හම්බෙන්න ඕන

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 2 месяца назад +1

    ඔබතුමියට දීර්ඝයුශ ලැබේවා ....🌟🌟🌟

  • @AnuBb-mi2cs
    @AnuBb-mi2cs 2 месяца назад +2

    හරිම පැහැදිලියි Thank you ❤

  • @niroshathilakarathna8216
    @niroshathilakarathna8216 Час назад

    Lankawatama ekkenai ..hodama rajaye niladariniyak man dakapu ....❤

  • @achaladesilva6132
    @achaladesilva6132 2 месяца назад +2

    ගොඩක් ස්තූතියි ඔබ තුමියට ❤️❤️❤️

  • @MallikaHerath-j9p
    @MallikaHerath-j9p 2 месяца назад +1

    Obe wada satahan godawful hodai 😊❤

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage6149 2 месяца назад +3

    Me mrs harima prasannawa kema hadanna kiya denawa.math oyage wedasatahan balala godak nodanna dewal igena gaththa.godakma stutie.deepika, milano sita.

  • @wasanaboxing
    @wasanaboxing 2 месяца назад +1

    ඇත්තටම වටිනා වීඩියෝ එකක් ❤
    ස්තුති

  • @ccsl6890
    @ccsl6890 2 месяца назад +1

    Subaudesanak mis 🌹🌹🌹😊
    Sthuthiy Apita kemahadanna Kiyala denawata.👍👍👍
    Hinawa Udenma Dakinakota Sathute be.☺️
    ❤❤❤❤❤
    Ts.🙏

  • @seethaseetha6797
    @seethaseetha6797 3 дня назад

    Super 👌🏼 👍 😍

  • @PriyanthiUdagedra
    @PriyanthiUdagedra 2 месяца назад +1

    Oya nam gedarata siri duwak . theruwan saranai

  • @leenaKumari-iy6ho
    @leenaKumari-iy6ho 2 месяца назад +1

    Ane mis peni pathuru hadana vidiya kiyala dennako hariyata viyaparayajata

  • @bandumathikularathna5886
    @bandumathikularathna5886 2 месяца назад +1

    Priyangi oya lassanata wede karanawa. Mama podi kalayak owa kala.

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 2 месяца назад +1

    Thank you mis theruwan saranai ජයවේවා

  • @pushpapanapitiya6485
    @pushpapanapitiya6485 2 месяца назад +1

    Godak hodata miss kiyala dhunna.

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka 2 месяца назад +1

    Thank you so much miss

  • @nimalifernando850
    @nimalifernando850 2 месяца назад +3

    සෝස් එක නම් හැදුවා හරිම රසයි .මේකත් හදන්න ඔනි.

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 2 месяца назад

      ❤❤❤

    • @nimalifernando850
      @nimalifernando850 2 месяца назад +1

      @@priyangikajayaweera5733 ම්ස් සෝයා මිට් හදන විදිය කියන්න බුදුසරණයි

  • @rohithakumara1
    @rohithakumara1 2 месяца назад +1

    නියමයි අක්කා , සුභපැතුම්

  • @shanthiperera3559
    @shanthiperera3559 2 месяца назад +4

    Thank you very much.

  • @malkanthiattanayaka1283
    @malkanthiattanayaka1283 2 месяца назад

    Air frayer එකේ බදින්න බැරිද ?

  • @jayanthisiriwardana1075
    @jayanthisiriwardana1075 2 месяца назад +1

    Jayanthi akka gen oyata suba patum

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 2 месяца назад +1

    Thank u miss❤❤

  • @packkvijesinghe6655
    @packkvijesinghe6655 2 месяца назад +2

    👌👌👌👌

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 месяца назад +1

    ඔබතුමියගේ පැහැදිලි කිරීම නම් හරිම අපූරුයි.කෙසෙල්මූව වගේ දේවල් දාන්න ඕනෙත් තම්බලා ද?

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 2 месяца назад

      කෙසෙල් මුව තම්බන්ට ඕනි නෑ. පොඩියට කපලා ඔක්කෝම එක්ක තෙම්පරාදු කරගන්න

  • @kumudunied754
    @kumudunied754 2 месяца назад +1

    අමු කහ තමිබන විදිය කියල
    දෙන්න මිස්

  • @kaushalanisiriwardana289
    @kaushalanisiriwardana289 2 месяца назад +1

    Thank you mis🎉

  • @changunchangun2556
    @changunchangun2556 2 месяца назад +1

    Math hadanne oya videyata thamai.bitthara ona nehe

  • @easygames5646
    @easygames5646 2 месяца назад +1

    ❤️❤️❤️❤️❤️❤️✔

  • @mallikasr8464
    @mallikasr8464 2 месяца назад +1

    ආසයි අනේ අනෝමා අක්කාගේ කටිලටි ekak kanna

  • @Nilakshiperera-n4u
    @Nilakshiperera-n4u 2 месяца назад +1

    Thank you dear

  • @sujithasanka1370
    @sujithasanka1370 2 месяца назад +3

    මට මේ මිස්ගේ නම්බර් එක දෙන්නකො.

  • @helabojun5818
    @helabojun5818 2 месяца назад +8

    Tomato sause නෙමෙයි ගොරකා sause හදන වීදිය කියලා දෙන්න

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 2 месяца назад

      ❤❤

    • @NaliniCorera
      @NaliniCorera 2 месяца назад

      ❤ppp cc s 😂 have​@@priyangikajayaweera5733de ye❤ I'm in de des I'm w Smith 😂 de yec, DC weed
      I'm

    • @kamanikoswatta2318
      @kamanikoswatta2318 2 месяца назад +2

      අමු ගොරකා කිලෝ එකක් අරගන බික් ගලවලා.මදය ඉවත් කරලා බික් ටික හොදට හෝදලා ලුණු ගෑුම් 100 පමන දාලා වතුර අඩු කෝප්ප 03 දාලා තම්බලා ටිකක් තැම්බෙන කොට බෙලෙන්ඩර් කරලා නැවතත් ලිපේ තියලා ..තක්කාලි සෝස් ගානට පදම හදා ගන්න ❤❤

  • @tharindijayarathna6301
    @tharindijayarathna6301 2 месяца назад +1

    Ane miss number aka dennako

  • @samanthakumaridm1244
    @samanthakumaridm1244 Месяц назад

    Mis oyage no eka dennako

  • @shiromiwajira2581
    @shiromiwajira2581 2 месяца назад +1

    අනේ මිස් ඇගේ ගාන සුවද සබන් හදන විදිය කියලා දෙන්න

  • @nishanathawaidyathilake-dk2yf
    @nishanathawaidyathilake-dk2yf 2 месяца назад

    නෝන දක්ෂයි.
    කැමරා කරු ගොනෙක්.
    😂😂😂