මාර👌රසට කැකිරි උයමු/කැකිරි ඇඹුල මෙහෙම හදමු/nilru food

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 107

  • @nimmijayasinha3900
    @nimmijayasinha3900 5 месяцев назад +1

    මමත් එක එක ව්දිහට කැකිරි උයනව මෙහෙම තෙලෙන් හදල නැහැ අනිවාර්යයෙන් හදනව .තව පොත්ත ඇරලා සුදු කරිය පිපිඤ්ඤා හදනව වගේත් රසයි

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 Год назад +24

    තෙල් දාන්නැතුව පොල් කිරි දාලා අවසානෙට අබ ටිකක් බැදලා කුඩුකරලා දාලා උයන්න. ඒකත් මර ම රසයි

  • @sriyanimanel5559
    @sriyanimanel5559 Год назад +1

    ඒක ගොඩක් රසයි

  • @shriyapremarathna6687
    @shriyapremarathna6687 7 месяцев назад

    Maru supiri👍❤️❤️

    • @nilrufood
      @nilrufood  7 месяцев назад

      Thank you ❤🙏

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 Год назад

    හොදට ඇති,thank you

  • @SusilKurera
    @SusilKurera Год назад +1

    supere

  • @fernendofernendo577
    @fernendofernendo577 Год назад +1

    Vathura aduven dala pol kiri dannna puluvanne thanks

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 Год назад +2

    Kawru monawa kiwwath eththatama mama kekeri uyanna danne nethuwa hitiye.thank you dear.

    • @nilrufood
      @nilrufood  Год назад

      ❤❤ ඔයාලා වගෙ ආදරණීය අයත් ඉන්නවනෙ මේ ලොකේ. 🙏🙏

    • @ajanthahannadige7189
      @ajanthahannadige7189 Год назад

      Eththa kiyanna lejja wenne mokatada.mama oya uyapu vidiyatama Iowa.hari lehesi.mas Kariya wagemai.mage podi wayasedi amma nethi una.miya giya.akkala 3kma hiti nisa kussiye weda kara eyala.mata Igena gnnath amma hitiye nene.oyala wage ayagen thamai purudu wenne.ayemath oyata thank.

  • @yasithachathurangi8121
    @yasithachathurangi8121 Год назад

    👍👍 සුපිරි

  • @malanrashen5148
    @malanrashen5148 Год назад

    Niyamai akki

  • @SujeewaJeewani-j8v
    @SujeewaJeewani-j8v 8 месяцев назад

    Occara dagalanda on nha .kiriwalin aekapara uyandako

  • @sujeewanishanthimiranda8785
    @sujeewanishanthimiranda8785 Год назад +1

    ඔන්න man ඔයාව subscribe කලා ,මටනම් රසයි ඔයාගේ කැකිරි මාළුව.😊

  • @pushpanilanthisenapathi5540
    @pushpanilanthisenapathi5540 Год назад +1

    Thanks. Try and let u know.

  • @renukakumari548
    @renukakumari548 Год назад +1

    Kekiri gediyema ata bedala kudukarala danna maarama rasai.

    • @nikithaperera4805
      @nikithaperera4805 Год назад

      කැකිරි උයනකොට ඇට අයින් කරන්නෙ නෑ. ඇටත් එක්කයි උය්න්නෙ, මුත්‍රා ප්‍රශ්න වලට හොදම කෑම තමයි කැකිරි.

    • @nilrufood
      @nilrufood  Год назад

      ❤🙏🙏බලන්න අපි නොදන්නා දෙවල් අපි අත්‍රරෙ shere වෙනහැටි thank you

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 Год назад +1

    Yammy yammy 😋😋😋

  • @majjasl4258
    @majjasl4258 Год назад

    තෙල් දාන් නැතිව හැදුව නම් හොඳයි.

    • @nilrufood
      @nilrufood  Год назад

      ඔව් එහෙමත් පුළුවන්❤❤ කිරි කියන්නත් අන්‍ය්හිමේදි තෙල් තමයි 🙏🙏

  • @KumuduniJayasekara-q9m
    @KumuduniJayasekara-q9m Год назад +2

    Aba wenuwata kekiri ata badala danna rasi gunai.

  • @rupasingha7816
    @rupasingha7816 Год назад

    ස්තූතියි පලකිරීම අගය කරමි බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට.

    • @nilrufood
      @nilrufood  Год назад

      ❤❤🙏🙏ගොඩක් ස්තුතියි

  • @samanthifernando2284
    @samanthifernando2284 Год назад +1

    ලෙලි අරින්න ඕනනැ නේද...හදලා බලන්න ඕන

    • @nilrufood
      @nilrufood  Год назад

      පොත්ත පිටින්ම උයන්න ❤❤❤❤❤ 🙏🙏🙏

    • @ajanthahannadige7189
      @ajanthahannadige7189 Год назад

      Mamath oya wagema uyanna done nethuwa hitiye.mek balala iwwa.hari rasaii.

  • @anushkagunasinghe2162
    @anushkagunasinghe2162 Год назад

    Kirenma heduwama puduma rasak api oil use karan na

    • @nilrufood
      @nilrufood  Год назад

      ❤❤ ඇත්තටම හොදයි thank you 🙏🙏

  • @pathminiperera9467
    @pathminiperera9467 Год назад

    Mama nam kakiri ata hodata kabale badagannawa ekata abatah kabale badagena antimata kakiri ekata danawa mekath karala balanako rasa kohomada kiyala

    • @nilrufood
      @nilrufood  Год назад

      ❤🙏🙏ඒක තමයි එහෙමත් හොද ඇති

  • @subasuba4614
    @subasuba4614 Год назад

    ❤❤❤ neyamai

  • @mayainincog
    @mayainincog Год назад +1

    kekiri juice eka demmoth rasa aduweida.ABa nitha generma cancer hedenda hethuwak bawa AL walata puthalata kiya dee tibuna.soya balanna.

  • @maryfernanda7295
    @maryfernanda7295 Год назад +1

    Thanks

  • @nilusvlogs
    @nilusvlogs Год назад +1

    Looks delicious❤️❤️

  • @madushanidilhara7152
    @madushanidilhara7152 Год назад +2

    කැකිරි එකට බැදපු තුනපහ කුඩු ටිකක් දාලා අන්තිමට අබ ටික බැදලා කුඩු කරලා දැම්මොත් රස නැද්ද

    • @nilrufood
      @nilrufood  Год назад

      ❤❤ රසයි.මන්නම් කැකිරි වලට කොහොම ඉව්වත් කැමතියි .කන්න අකමැති අයට තමයි මෙහෙම උයමු කියල කිවේ.🙏🙏

  • @keerthperera3459
    @keerthperera3459 Год назад

    Good

  • @ashikaganga3533
    @ashikaganga3533 Год назад

    Thank

  • @albinodanee2070
    @albinodanee2070 Год назад +7

    තෙල් නොදා උයන්නකෝ මිටිකිරි දාලා, කොස් ඇට ටික්කුත් දෙකට පලලා දාන්නකෝ. කිරි පැහුනට පස්සේ මද ගින්නේ උයාගන්න පුදුම රහක් තියෙන්නේ.😂

    • @nilrufood
      @nilrufood  Год назад +2

      ❤❤🙏ඔව් එක එක විදිහට කැකිරි උයන්න පුළුවන් ❤ thank you

  • @albinodanee2070
    @albinodanee2070 Год назад +3

    ඔය වතුර ගොඩක් දාලා උයලා කන්න බෑ .. හිතාගන්න පුලුවන් කොහොමද රසකියලා🤣🤣🤣

  • @SujeewaSusanthi-rv5kb
    @SujeewaSusanthi-rv5kb Год назад +1

    Miris thunapaha dala chuti goraka kallak dala polkiren hidenna uyala balanna

    • @nilrufood
      @nilrufood  Год назад

      ❤🙏🙏එහෙමත් රසයි😊

  • @chamilb5761
    @chamilb5761 Год назад

    ❤️❤️

  • @carmelbalasuriya6926
    @carmelbalasuriya6926 6 месяцев назад +1

    ❤❤❤❤

    • @nilrufood
      @nilrufood  6 месяцев назад

      ❤❤❤❤❤්🙏🙏

  • @Mydad46
    @Mydad46 Год назад +1

    Drink aka raai

  • @ranjaniabewardhana5377
    @ranjaniabewardhana5377 Год назад +1

    මමනම් උයන්නේ ඔහොම තමා

  • @priyagallage7583
    @priyagallage7583 Год назад +7

    එපා වෙනවා අහගෙන ඉන්න කෙදිරි ගානවනේ.කැකිරි මාලුව රසයි

    • @ayeshaperera3500
      @ayeshaperera3500 Год назад

      අපොයි ඔිවි . ඔචිචරට මොනවා හැදි ගානවද මන්දා

    • @nilrufood
      @nilrufood  Год назад +4

      ❤❤🙏හැමෝටම එකවගෙ බෑනේ මැණික ❤ හොද දේවල් විතරක් ගන්න 🙏🙏

    • @ayeshaperera3500
      @ayeshaperera3500 Год назад

      @@nilrufood 👌

    • @ammapana1856
      @ammapana1856 Год назад

      😀😀

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith3160 Год назад +1

    ,👍👍👍

    • @nilrufood
      @nilrufood  Год назад

      ❤❤ thank you dear 🙏

  • @emrpzoysa2766
    @emrpzoysa2766 Год назад +1

    අනේමන්ද තෙල් දාන්නැතුවලු ලුනු කරපින්ච දැමිමෙ වතුරට නෙවෙයයිනෙ කෙසේ වෙතත් මමත් ආසම කැමක්

    • @SujeewaSusanthi-rv5kb
      @SujeewaSusanthi-rv5kb Год назад +1

      Themprdu nokara chuti goraka kallak umbala Kada Tikak dala polkiren hidenna uyamu rasai

    • @nilrufood
      @nilrufood  8 месяцев назад

      ❤🙏

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 Год назад +2

    ❤️😘🌹💕💋👍💐

  • @cooktolive5550
    @cooktolive5550 Год назад

    Nice

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 Год назад +1

    කෑකිරියි කඔස්ඇටයි උයනහැටිත් දාන්නකෝ කෙල්ල

    • @nilrufood
      @nilrufood  Год назад

      අනේ ...එහෙම කියනකොට හරී ආදරණීයයි වගෙ...❤❤❤🙏🙏

    • @khantikhanti2884
      @khantikhanti2884 Год назад

      Kos atada kabas at kiyanne

  • @susilkurera7280
    @susilkurera7280 Год назад

    ♥️🙏♥️

  • @AshaPriyanka-xd1wv
    @AshaPriyanka-xd1wv Год назад

  • @sandyadamayanthi9729
    @sandyadamayanthi9729 Год назад

    තෙල් දාන්න ඕන නැහැ .

  • @user-sq6ke4mf1u
    @user-sq6ke4mf1u Год назад +1

  • @prithikasenadhirathne4973
    @prithikasenadhirathne4973 8 месяцев назад

    Thanks

  • @SriyaniTharanga-x4k
    @SriyaniTharanga-x4k 2 месяца назад