Breaking News - අශෝක රංවල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි 13.12.2024

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 752

  • @prabathlandege6743
    @prabathlandege6743 5 часов назад +375

    තනතුර අත්හැරිය ඔබතුමාට ස්තුති❤❤

    • @nshan2592
      @nshan2592 26 минут назад

      😂😂😂😂😂😂 😂

    • @nshan2592
      @nshan2592 21 минуту назад

      😂😂😂😂😂

  • @AjithSilva-oz2lq
    @AjithSilva-oz2lq 4 часа назад +210

    ආණ්ඩුව අපහසුතාවට පත් නොකර ඉල්ලා අස්විම අගේ කරමි .
    ඔබතුමාට ස්තුතියි .

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 4 часа назад +373

    නියමයි.....අන්න එහෙම වෙන්න ඕන....කලින් කතානායක පවුල් පිටින්නෙ හිටියෙ.....එයාල හිටියනං මෙ⁣හෙම කරයිද.....ජනාධිපතිතුමා නීතිය තරාතිරම නොබලා නීතිය කරනවා කිව්වා..කිව්ව විදිහටම වැඩ වෙනවා..❤❤❤

    • @amalmahagedera1053
      @amalmahagedera1053 3 часа назад +4

      e gollo kawuruth me wage minissu rewattuwada?

    • @QubitTechnologies
      @QubitTechnologies 3 часа назад +8

      @@amalmahagedera1053 awattapu taram madida?

    • @Voldemort-f3s
      @Voldemort-f3s 3 часа назад +6

      @@amalmahagedera1053 තමා රැවටුන බවවත් නැත උන් දන්නේ❗

    • @hansinibhagya8732
      @hansinibhagya8732 3 часа назад +5

      ​@@amalmahagedera1053ammo rawattuwe adyapana sudusukm walin newei thamai un rawattuwe ratama horaakalane.ekane apita ape pidiunta kiripiti ekakwath hariyata denna bari

    • @NilukaSiribaddana-sg6tg
      @NilukaSiribaddana-sg6tg 3 часа назад +6

      ​@@amalmahagedera1053උඹ ඉපදුනේ අදද?

  • @DammikaNishantha-s8g
    @DammikaNishantha-s8g 4 часа назад +316

    සාමාන්‍යපෙල පාස් නැතිඋන් ඇමතිකම් කරනකොට මුන්ට කොමා හැදිලා ඉදලා යකො රටකට කෙලින්න හදන්න එපා කතානයක තුමනි ඔබට ආචාරය

    • @heshru
      @heshru 3 часа назад

      😂😂😂

    • @anomanilanthi8899
      @anomanilanthi8899 2 часа назад +1

      Kiyala wadak na .me taram serama hoyanne maha ugath kattiyakne .puduma awasthawadi kalakanni minissu

    • @sankalpani5045
      @sankalpani5045 2 часа назад

      ​@@anomanilanthi8899 Ne kamak ne . Kiyana dewal practically karana eka hodai. Habai parliament eke inna Chamara Sampath , Rohitha Abeygunawardhana, Namal Rajapaksha me okkomlageth educational qualifications hoynw nm ithin opposition party ekak ne..

    • @samanthakarunarathna4838
      @samanthakarunarathna4838 2 часа назад

      eka nemei awla. boru kiyapu eka

  • @RenukaWanniarachchi-x6j
    @RenukaWanniarachchi-x6j 4 часа назад +70

    දුකත් හිතුනා😢ඔබගේ මෙම තීරනය අගය කරමි.❤

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 4 часа назад +177

    බොහොම හොඳයි මහත්තයෝ දැන් ඉතින් අට පාස් අයට නින්ද යයි

    • @tribelife7650
      @tribelife7650 4 часа назад +4

      Our greetings to the gentleman of the day on the right decision

    • @sumithsusantha9779
      @sumithsusantha9779 3 часа назад +1

      Niyamai atapas unta kelinna nema welawa

    • @chandrikamunasinghe6456
      @chandrikamunasinghe6456 2 часа назад +1

      අම්මේ ඔව්...උන්ට තමා ලොකුම අමාරුව.

  • @duminduwijewardena132
    @duminduwijewardena132 4 часа назад +135

    මාලිමාවට විනය ඉගැන්වීමට අවශ්‍ය නැත. ❤❤❤. මාලිමාවෙන් අනෙක් අය විනය උගත යුතුය....👊👊👊

    • @amalmahagedera1053
      @amalmahagedera1053 3 часа назад +1

      kapparak boru keemath hoda vinayak

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment 3 часа назад +5

      රනිල් යහපාලනය ආණ්ඩුවෙන් Free Wi-Fi දෙනවයි කියලා, Volkswagen car factory පටන් ගන්නවයි කියලා, කාටත් පුංචි කාර් දෙනවයි කියලා බොරු කිව්වා. ඒවගේම අනුර ජනාධිපති උනොත් ඊලග දවසේ ඉදන් රටේ භීෂණයක් ඇතිවෙනවයි කියලා රනිල්, රාජපක්ෂලා, සජිත්, හිරු හා දෙරණ බොරු කිව්වා.

    • @Tiger-s6h
      @Tiger-s6h 3 часа назад +2

      Ekenma❤

    • @Chilawboy
      @Chilawboy 3 часа назад

      එහෙනම් ඉතිං කලින්ම අයින්වෙන්න තිබ්බනේ .ඇයි විපක්ෂය කියනකං උන්නේ,, ඕවද ආදර්ශ කියන්නේ ..😂 පෙරලුණ පිට හොදයි කියන්නේ ඕකට තමයි ..පලයං හිපාටුවෝ 😂😂

  • @MalshanMalinda-o5h
    @MalshanMalinda-o5h 4 часа назад +111

    ආණ්ඩුවේ උනත් 2/3 බලයක් තිබුනත් ඇත්තටම හොද දෙයක් කරපු දෙ වැරදිනම් වැරදි එක පට්ට❤

  • @sameerasandharuwan9524
    @sameerasandharuwan9524 4 часа назад +123

    අනිවාර්යයෙන් අපි බලාපොරොත්තු උනු දේශපාලනය මෙයයි,

  • @sriyaniabeywikrama-kk3qr
    @sriyaniabeywikrama-kk3qr 4 часа назад +96

    රන්වල මැතිතුමනි .... ඔබගේ
    අදාල උපාධියට _ අදාල සහතික
    ලද විගසම සමාජ ගත කිරීමට පියවර ගන්න.

  • @lithouseenglishliterature4167
    @lithouseenglishliterature4167 4 часа назад +67

    හොඳ තීරණයක්. හොඳ පූර්වාදර්ශයක් . ජයවේවා

  • @chandanajmg5032
    @chandanajmg5032 4 часа назад +103

    මෙවැනි තීරණ වෙනත් ආණ්ඩුවලින් හිනෙන්වත් බලාපොරොත්තු විය හැකිද.

    • @tribelife7650
      @tribelife7650 4 часа назад +1

      Our greetings to the gentleman of the day on the right decision

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 Час назад

      නරි කිව්වලු මිදි තිත්තයි කියලා😂

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 4 часа назад +60

    ස්තුතියි ඔබ තුමාට. සත්‍යය හෙළිදරව් කරණ තුරු එසේ සිදු කිරීම ආණ්ඩුවේ අවංක ප්‍රතිපත්තියට ගරු කිරීමකි. ඔබගේ අවංක භාවය හැකි ඉක්මනින් ඔප්පු කර ගැනීමට ශක්තිය ලැබේවා

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 3 часа назад +18

    ඔබගේ අවංක තීරණයට ගොඩාක් ස්තුතියි!

  • @swarnagammanpila3812
    @swarnagammanpila3812 4 часа назад +112

    ඔබතුමාට බෙහෙවින් ස්තුතියි ඔබගේ අවංක තීරණය වෙනුවෙන් ..ඒ තමා ඔබතුමාගේ නිහතමානී බව..ඒ පිලිබඳ අපගේ ගරුත්වය ..❤🙏🙏
    දැන් ඉතිං උදේ හවස වැලලුන කොල්ලෝ බල්ලෝ සනීපෙට නිදාගනිල්ලා...😠

  • @SandaKelum-fh5kz
    @SandaKelum-fh5kz 4 часа назад +97

    ජවිපෙ සාමාජිකයන්ට මේව තනතුරු නෙවෙයි...❤❤❤

    • @scenicagro
      @scenicagro 2 часа назад

      Dan anduwa N PP nemeida

    • @ranaweeragewijesiri139
      @ranaweeragewijesiri139 2 часа назад

      ​@@scenicagroNPP එකේ ජවිපෙ සාමාජියො සිටින බව මාලිමාවට චන්දය දුන් අපි දනිමු.

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 4 часа назад +50

    Jvp හැර ලංකාවේ වෙන කිසිම දේශපාලන පක්ෂය ක් මේවගේ තීරණයක් ගන්නෙ නෑ එකෙන්ම respct anura

  • @Eshyz
    @Eshyz 4 часа назад +46

    නියම පුර්වාදර්ශයක්.. මේ වෙලාවේ හරිම තීරණේ ගත්තේ ඔබ තුමා.. මම NPP නෙමෙයි, හැබැයි මේ වගේ ධෙවල් වලට එකෙන්ම Respect !!! 👏👏

  • @sumalirathnayaka7087
    @sumalirathnayaka7087 5 часов назад +230

    ඒකට නම් දුකත් හිතුනා 😢

  • @GeethMali-hp5gy
    @GeethMali-hp5gy 4 часа назад +101

    කතානායක තුමනි අපිට ඔබ විස්වාසඊ මෙ හොර හැත්තට බොහොම ඉක්මනින් අදාල සහතික පත් ඉදිරිපත් කිරීමට ඔබ‍ට හැකිවවා . ඔබගේ නිදොස් බව එඉන් තහව්රු වේවි . ඔබ‍ට තුනුරුවන්ගේ පිහිටඊ . මාලිමාවට ජයවේවා .🙏🙏🙏🙏

    • @rpsherindilanka9252
      @rpsherindilanka9252 3 часа назад +1

      Degree certificate uge langa naalu. Degree holder s la degree gena hondata dannawa. Boru aanduwa.

    • @lakshanelikewela390
      @lakshanelikewela390 2 часа назад +3

      Andda bakthikayo wenda epa bun. Eka me aanduwatath karana apahasayak. Minissu godak wada karanawa welawata hamadeema hondata yanne nehe, eth ee waradi wahanda hadana eken loku prathiroopayak nathi wenewa. Waradi waradi hatiyata pennela dene eken thamai eka thawath sarthaka wenne

  • @dinushan2606
    @dinushan2606 5 часов назад +351

    ඉල්ලා අස්විම නිහතමානී බව පෙන්වා දෙයි ❤ මේය පුර්වා ආදර්ශයක් වෙවි.

    • @rukmalwijerathna6885
      @rukmalwijerathna6885 4 часа назад +9

      Mona nihathamaneeda bn...pissuda ..kela unama ain wena eka nihathamaneeda 😂😂😂😂😂😂😂

    • @GayanPadmakumara
      @GayanPadmakumara 4 часа назад

      තොපේ එව්න් එහෙමවත් කරාද යකෝ බය්ල කියවන්නේ ​@@rukmalwijerathna6885

    • @sumithdasanayaka3600
      @sumithdasanayaka3600 4 часа назад +3

      Yako boru kiyalane mu awe...

    • @manikeherath5479
      @manikeherath5479 4 часа назад +7

      එහෙම නම් ඉල්ලා අස්වෙන්න තිබුනෙ චොදනාව ආව ගමන් ගැලවෙන්න බැ කියලා තේරුනාම තමයි අයින් වුනෙ.😀

    • @thusithabaya7213
      @thusithabaya7213 4 часа назад

      Awareness giya nemei ne 😊

  • @nishadiperera9160
    @nishadiperera9160 4 часа назад +67

    ස්තූතියි. කොහොම හරි ඔබතුමා කරේ ලොකු දෙයක්... ආණ්ඩුව කෙරේ ජනතාව තබා තියෙන විශ්වාසය කඩ නොකර ඒ කල දේ ගැන හරිම සතුටුයි ..
    👍🫶🙌

  • @k.pjagath1148
    @k.pjagath1148 5 часов назад +107

    හොද තිරනයක

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 4 часа назад +220

    වැරදි සිදුවීම සාමාන්‍ය මනුස්ස ගතිය්කි ඒවා පිළිගැනීමේ මහා නිවැරදි කරගනීම උතුම් ලක්ශනයකි ඊළඟ පාර ගම්පහෙන් වැඩිම මනාප ගන්නේ ඔබතුමා

    • @sciencesimply8745
      @sciencesimply8745 4 часа назад +1

      🤣🤣

    • @gayasamarasinghe845
      @gayasamarasinghe845 4 часа назад +4

      අපි නම් පුරවැසියන් මිසක් මාලිමාවෙ වහල්ලු නෙමෙයි . මේ වගෙ හොරෙකුට මනාපයක් ලබාදිම ගැන මට නම් තියෙන්නෙ බලවත් කනගාටුවක් සහ කේන්තියක්.

    • @DishanTharuka-f6q
      @DishanTharuka-f6q 4 часа назад +1

      ​@@gayasamarasinghe845😂😂😂

    • @DishanTharuka-f6q
      @DishanTharuka-f6q 4 часа назад +12

      ​@@musicparadise18තොපි නාකිරනිලාරට කද්දී කොහෙද හිටියේ😂

    • @DishanTharuka-f6q
      @DishanTharuka-f6q 4 часа назад

      ​@@musicparadise18අපිත් දුන්නෙ එමාලිමාවට අනෙ පව්,මාලිමාවට දුන්න කෙනෙක් වැරැද්ක කලානම් උගේ ඉල්ලා අස්වීමට respect තොපිලා රට කාපු උන් එකෙක්වත් එහෙම අස්වෙල අතිබෙනවාද?😂

  • @mahindasenevirathna
    @mahindasenevirathna 5 часов назад +67

    ගරුකරනවා.වැදගත්

  • @hashanpathirage9770
    @hashanpathirage9770 4 часа назад +146

    ගොඩක් සතුටුයි මේ ගැන මේක තමයි තිබුණු ආණ්ඩුයි අපි පත් කල ආණ්ඩුවයි අතර වෙනස.....මාලිමාවට සහ ජනාධිපතිතුමාට ජයවේවා....❤❤❤❤❤

    • @kalumcom2151
      @kalumcom2151 4 часа назад

      Ane huke😂😂😂😂😂(n g o)malimawa

    • @Luckshani
      @Luckshani 59 минут назад

      Kalum, why are you upset that he resigned 😅.. dan baninna deyak nathi nisada?😊

  • @piyathcolornote
    @piyathcolornote 4 часа назад +88

    හොඳ දේශපාලන සංස්කෘතියක් දැන් අපේ ලංකාවේත් තිබෙන එක ගැන ආඩම්බරයි 🎉🎉 අනුර සහෝ සුපිරි 👍💪

  • @Lankamrt
    @Lankamrt 4 часа назад +26

    මේ වගේ පුංචි දෙයකට(ලංකාවේ සිදුවී ඇති අපරාධවලට සාපේක්ෂව ) ඔබ ඉල්ලා අස්වීම ඉතාම හොඳ ආරම්භයක්.

  • @ChanakaMaduranga-gp8tn
    @ChanakaMaduranga-gp8tn 4 часа назад +119

    මන් වෙනම දේශපාලන මතයක් දරණ කෙනෙක්..ඒත් මන් අද සිට පිලිගන්නවා ඔබ ඇත්තටම ආචාර්යවරයෙක් කියල..මොකද ඔබතුමා පාර්ලිමේන්තුවට ආදර්ශයක් දීලයි පුටුවෙන් බහින්නේ..ඒක කරන්න පුලුවන් හොද ආචාර්යවරයෙකුට විතරමයි...🙏🙏🇱🇰😍 ඒවගේම කියන්න ඕන මුලු පාර්ලිමේන්තුවම අහිමි කරගෙන තියෙන්නේ එහෙම නිර්ව්‍යාජ මනුස්සයෙක්..😔😔 අවාසනාව..වෙන කියන්න දෙයක් නෑ..

    • @tribelife7650
      @tribelife7650 4 часа назад +8

      Our greetings to the gentleman of the day on the right decision

    • @priyalmapitiyage7965
      @priyalmapitiyage7965 4 часа назад +8

      Yes His Wife And Son, Daughter Good Life Them 👍

    • @anushafernando6709
      @anushafernando6709 4 часа назад +12

      👍👍👍👍👍👍❤️❤️pasugiya hora කතානායක in gana බලද්දී මොහු niyama ආචාර්ය වරයෙක් 👍👍❤❤

    • @pushpakumara-qg7tg
      @pushpakumara-qg7tg 3 часа назад +5

      Oba supiri

    • @sumithsusantha9779
      @sumithsusantha9779 3 часа назад +4

      aththatama

  • @suranRobert7559
    @suranRobert7559 5 часов назад +91

    පව්
    කමක් නෑ අපි කලබල නොවී ඉමු

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 4 часа назад +29

    නියම නායකත්වය

  • @Ruwanwijemanna
    @Ruwanwijemanna 4 часа назад +29

    හොද පුර්වාදර්ශයක්❤❤❤❤❤❤

  • @udayamahesh4150
    @udayamahesh4150 4 часа назад +17

    දිපු ජන්දය ගැන සතුටුයි❤❤❤😢රංවල ඔයාගෙ මනාපෙ ගැන සතුටුයි😢❤npp ජය වෙවා❤

  • @swarnahewagamage4531
    @swarnahewagamage4531 4 часа назад +11

    ගිය ආන්ඩුවල සිටිය අය ගත් උපාධි ගැන බැලුවොත් හොඳයි.මේ රජය පත්වුනාට විපක්ෂයේ තියෙන පැහැදිලි ඊර්ෂියාව දැන් හොඳින් පේනවා.මේ හැම ප්‍රශ්නයක්ම දාලා බලන්නේ රජය අපහසුතාවයන්ට පත්කරන්නයි.

  • @selinfernando4103
    @selinfernando4103 2 часа назад +4

    අනිවර්යෙන් ගිය ආන්ඩුවල සිටිය අයගේ උපාධි ගැන සොයා බලන්න සමහර මිනිස්සුන් ගේ පැහැදිලි ඊර්ෂියාව දැන් සතුටු ඇති ඔබතුමාට ගරැ කරනවා ❤

  • @merilkurera7815
    @merilkurera7815 4 часа назад +10

    බොහෝම ස්තුතියි ඔබ තුමාට..
    අපි දැන් රජයෙන් ඉල්ලනවා සියලුම හොර අධ්‍යාපන සුදුසු කම් ඉදිරිපත් කර තියෙන දෙනාගේම සියලුම සුදුසුකම් සොයා බලන ලෙස..

  • @PlusWithUs-dn6nz
    @PlusWithUs-dn6nz 4 часа назад +37

    ආණ්ඩුවේ පළමු ආදර්ශය වගේම....හිරු ටික ට ඊට වැඩ දඩුවම් දෙන්න

    • @tribelife7650
      @tribelife7650 4 часа назад

      කලින් රට විනාශකරපු බහිරවයන් තවම උත්සහ කරන්නෙ මාලිමාවට කොඩිවින කරන්ඩමයි

  • @indunilsampath6419
    @indunilsampath6419 4 часа назад +33

    කලබල නොවී ඉන්න කිව්වෙ ඒකනේ.... මාලිමාවට උගන්නන්න එන්න ඕනි නැහැ චන්දෙ දුන්නෙ නැති අය

    • @tribelife7650
      @tribelife7650 4 часа назад +2

      Our greetings to the gentleman of the day on the right decision

    • @tribelife7650
      @tribelife7650 4 часа назад

      කලින් රට විනාශකරපු බහිරවයන් තවම උත්සහ කරන්නෙ මාලිමාවට කොඩිවින කරන්ඩමයි

  • @SomadasaGajanayake
    @SomadasaGajanayake Час назад +2

    ඔබගෙ අව0ක බාවය මුලු ලොවට පෙන්නුව ස්තුති ❤❤❤

  • @Voldemort-f3s
    @Voldemort-f3s 5 часов назад +61

    Well done පක්ෂයක් විදියට මේ ගත්ත තීරණය නිවැරදියි කුමන හේතුවක් නිසා හෝ අසත්‍ය ප්‍රකාෂ සිදු කර ඇත්නම් තනතුරු අවලංගු කර යුතුයි.
    ෆෝම් වෙලා ඉන්න ටොයි බයියොන්ට කියන්න තියෙන්නේ ඉතින් නාමල් ලෝයර් උන විදිය ආශු ප්‍රොෆෙසර් වුන විදිය එහෙම හොයලා බලන්න ආස හිතෙයි 😂

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment 3 часа назад +5

      රනිල් යහපාලනය ආණ්ඩුවෙන් Free Wi-Fi දෙනවයි කියලා, Volkswagen car factory පටන් ගන්නවයි කියලා, කාටත් පුංචි කාර් දෙනවයි කියලා බොරු කිව්වා. ඒවගේම අනුර ජනාධිපති උනොත් ඊලග දවසේ ඉදන් රටේ භීෂණයක් ඇතිවෙනවයි කියලා රනිල්, රාජපක්ෂලා, සජිත්, හිරු හා දෙරණ බොරු කිව්වා.

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 4 часа назад +31

    අපටත් ආසයි නාමල් ගෙ ..අංසුගේ සුදුසුකම් ....😢😢😢😢😢

  • @palithabandara1159
    @palithabandara1159 5 часов назад +113

    සජිත් ඇතුළු සජබ බල්ලෝ ටික පරාජයේ වියරුව වහ ගන්න හොඳ මනුස්සයෙකුටවත් වැඩ කරන්න දෙන්නෑ, ඊළඟ ඡන්දෙන් සජබ බින්දුවට බස්සමු.

    • @MalishaWithanage
      @MalishaWithanage 4 часа назад +12

      අනිවා .වේසිගේ බල්ලෝ ටික අතු ගාලා දාමු ..

    • @nalaniserasingha6175
      @nalaniserasingha6175 4 часа назад +8

      Aniwsryayen okun elawalama danna ooni

    • @NiroshadamayanthiDamayanthi
      @NiroshadamayanthiDamayanthi 4 часа назад +6

      Me manusyaa us unata wada mata sathutak thiyenne Ara pisso Tika uda dagena athsan karapu viswasanange😂😂😂😂 pau vipakseta wedak karanna dennema ne apey janapathii thuma,,

    • @30minute_Sri_lanka
      @30minute_Sri_lanka 4 часа назад +7

      අනිවාර්යෙන්ම

    • @Aspire.03
      @Aspire.03 4 часа назад +5

      අනිවාර්යෙන්ම ❤

  • @gnanawimalabandaraulpatha3906
    @gnanawimalabandaraulpatha3906 4 часа назад +47

    බොහොම හොඳයි.තමන්ගෙ අඩුපාඩුවක් තියනව නම් ඒක පිලි අරගන ජනතාවගෙ අපේක්ශාවට ගරු කරලා මේ ගත් තීරනයෙන් ඔබටත් මාලිමා පාලනයටත් ගෞරවා ලැබෙනවා.❤ආවර්ශ සම්පන්න පාලනය අගයකරනවා.වෙන කිසි පක්ශයකට කරන්න බෑ මේවා. මන්ත්‍රී කම් වලට ගහ ගන්න්වා නඩුකියනවා මිස.

  • @prasannadissanayake6960
    @prasannadissanayake6960 4 часа назад +10

    කවදා සිද්ධ වුන දේවල්ද මේ රටේ 🙂 ගහලා එලෙව්වත් ගියපු නැති එවුන් හිටියෙ පහුගිය කාලෙ

  • @Gariya850
    @Gariya850 5 часов назад +48

    ගොං සජියට දෙන්න දැන්.... දැන් සජියගේ සුදුසුකම් ඉදිරිපත් කලානම් හොදයි

    • @MrGodwinnixon
      @MrGodwinnixon 4 часа назад

      ay oheta sajiya ekka ariyas ekak thiyanawada nago 😂

    • @tribelife7650
      @tribelife7650 4 часа назад

      කලින් රට විනාශකරපු බහිරවයන් තවම උත්සහ කරන්නෙ මාලිමාවට කොඩිවින කරන්ඩමයි

    • @Gariya850
      @Gariya850 4 часа назад

      @MrGodwinnixon ගොන්නු එක්ක මොන ඇරියස්ද අංකල්

  • @ThusithaHerath-nq7vf
    @ThusithaHerath-nq7vf 4 часа назад +15

    ගරුත්වය වෙනස් වෙන්නැ ❤❤❤

  • @TharangaJeorge
    @TharangaJeorge 4 часа назад +14

    නිහතමානී නායකයො❤

  • @Pathirana23456
    @Pathirana23456 4 часа назад +26

    හොඳ ආදර්ශයක් මේක Akd❤ love you ඔන්න නායකයෝ

  • @shamisas5127
    @shamisas5127 4 часа назад +10

    අවලාද නගන බොහෝ අය සාමාන්‍ය පෙලවත් සමත් අය නෙවෙයි .කලින් ආන්ඩුවල සුදුසුකම් නොමැති අය තමා නිලතල දැරැවෙ.කොමොම උනත් ඒ් හැමෝම දැන් සතුටෙන් ඇති .ඔබ තුමා නගන අවලාද හමුවේ නොසැලී ඉදිරියට යන්න ..

  • @wilfredalwis1716
    @wilfredalwis1716 4 часа назад +7

    නියමයි නියමයි මාළිමාවට ජයවේවා .. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @itzmebirdy911
    @itzmebirdy911 4 часа назад +9

    ජනාධිපති තුමා ඇතුළු NPP එකේ සියලුදෙනාම රට වෙනුවෙන් කැප වී දේශපාලනය කරනවා කියලා කතාවෙන් විතරක් නෙවෙයි ක්‍රියාවෙනුත් පෙන්නලා දෙනවා. ජනතාව විදිහට අපිත් දේශපලකයින් දිහාම බලන් ඉන්නෙ නැතුව රට ගොඩනගන්න අපේ උපරිම දායකත්වය දෙන්න ඕනි. ලොකු දේවල් කරන්න ඕනි නෑ පාරට ටොෆි කොලයක් දාන එක නවත්තන එක උනත් ඇති පටන් ගැන්මක් විදිහට. තාම ආණ්ඩුව ගැන විශ්වාසයක් නැති ජනතාව මේ ආණ්ඩුවෙ දේශපාලකයින් දෙන ආදර්ශ දැකලා තේරුම් ගන්න ඕනි. අවුරුදු ගානක් තිස්සෙ විනාශයට ඇද දාපු රට ගොඩනගන්න ජනතාව විදිහට අපේ සහයත් ආණ්ඩුවට ලබාදිය යුතුමයි. බොරු වැරදි ඇතිකරලා ජනතාව ආවේගයට පත් කරලා ආණ්ඩුව රට හදන ගමනට බාදා කරන ජඩ මාධ්‍ය ටිකත් මකවලා ගන්න ඕනි.

  • @mekalpana1280
    @mekalpana1280 4 часа назад +15

    ඔබතුමා හැකි ඉක්මනුන් එම ලියකිලිවලි ඉදිරිපත් කරන්න. ඒ වගේම විපක්ශ නායකගේ අද්‍යාපන සුදුසුකම්ද ඉදිරිපත් කරන්න😂😂😂😂😂😂

  • @deepikathotahewa
    @deepikathotahewa 4 часа назад +15

    මාලිමාවට තිබුණු ආදරය ගෞරවයක් වුනා ❤❤❤

  • @GamageSomalatha
    @GamageSomalatha 2 часа назад

    ගරු කථානායකතුමනි ඔබගේ නිහතමානී කමට මාගේ උත්තමාචාරය...අපි ආදරෙයි හැමදාටම සර් බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @chamilaranathunaga3849
    @chamilaranathunaga3849 4 часа назад +6

    හොද තිරණයක්

  • @tribelife7650
    @tribelife7650 4 часа назад +11

    හරි තීරණයක් ගත්ත දවසේ මහත්තයට අපේ සුභ පැතුම්Our greetings to the gentleman of the day on the right decision

  • @bandarapriyantha2908
    @bandarapriyantha2908 4 часа назад +7

    බයියොන්ට දැන් සතුටුයිනේ නින්දයි හොදට යුව ග්‍රේට්ස් සර් ආදරේයි හැමදාම

  • @Desh_nor
    @Desh_nor 3 часа назад +4

    විනය ❤

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 4 часа назад +6

    අවස්ථානුකූලව ඉතාමත් හොඳ සුවිශේෂී තීරණයක් ස්තූතියි මධ්‍යස්ථ භාවය ගැන .

  • @PrasannaKaluarachchi-c2d
    @PrasannaKaluarachchi-c2d 4 часа назад +14

    කථානායක ඉල්ලා අස්වුනා නමි ඉදිරියට රටෙ මුදල් හොරා කාලා අාතල් එකේ ඉන්න හිත හදාගත්ත උන් ගැන පවු.. හොදේ..

  • @nihalhewavitharana429
    @nihalhewavitharana429 2 часа назад

    ඔබට සහ රජයටත් ජයවෙිවා❤❤❤❤❤❤

  • @SusanthaMervin-b9w
    @SusanthaMervin-b9w 4 часа назад +7

    නියමයි නියමයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kandytitaniumnpk6679
    @kandytitaniumnpk6679 2 часа назад

    ආදරෙයි ❤️

  • @chandrikamunasinghe6456
    @chandrikamunasinghe6456 2 часа назад

    හොද තීරණයක්..ඔබේ අවංක භාවය ඉදිරියේදී ඔප්පු කරන්න..ඔබ ඉතාම දක්ෂ අවංක කෙනෙක්..අප වෙනුවෙන්...වෙනත් තනතුරක් දරන්න.

  • @lepanhar9350
    @lepanhar9350 5 часов назад +26

    එහෙම තමයි වෙන්න ඔිනේ. එ්කට තමයි සිස්ටම් චේන්ජ් එක කියන්නේ.වෙනපක්ශවල වෙයිද මෙහෙම

    • @psathya6345
      @psathya6345 4 часа назад

      මිදි තිත්තයි නේ.

    • @ChinthakaSirisena
      @ChinthakaSirisena 4 часа назад +1

      මේ ගමම්ම සජිත්ගේ ටිකත් බැලුව නම් හෙදයි

    • @mekalpana1280
      @mekalpana1280 4 часа назад

      මේ මනුස්සයාගේ ඒව එනකන් අපිට සජිත් ගේ ඔලෙවල් සහතිකේ බලන්න බැරිද😂😂😂😂😂​@@psathya6345

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 4 часа назад

      ​@@psathya6345aulak naha thiththada pani rasada kiyala apema balagannam

  • @ashan2000
    @ashan2000 4 часа назад +11

    මං හිතන්නේ වෙන්න ඕන දේ උනා...✌️
    කථානායක නිල ප්‍රකාශයක් කරනකල් ඉන්න කියලා කීවේ ඒක තමා.. 😌
    මේ සිද්ධිය අල්ලන් ගොඩයන්න හිටපු කල්ලි කණ්ඩායම් හිටියානම් ඒවා වෙන්නේ නෑ......😂
    දැන් තමන්ගේ දිස්ත්‍රික්කයෙන් ගිහින් තියෙන අය ගැන විතරක් නෙමේ, අපි දැනගන්න කැමතී සමස්ත 225 ම අධ්‍යාපන සුදුසුකම්...
    තොරතුරු දැනගැනීමේ පනත අනුව ඒවා ඉල්ලන්නත් පුළුවන්..
    ඉල්ලන්න කලින් ඔය හැම පක්ෂයක්ම ඒ වැඩේ කරනවානම් හොඳයි..
    හැබැයි හැම උගතම බුද්ධිමත් නෑ..උගත් අම හැමෝම අවංකත් නෑ.. දේශපාලකයෙකුට ඔය තුනම තිබුනොත් තමා සාර්ථක වෙන්නේ..😂 ඒක අමතක කරන්නත් එපා.. මොකද අපේ උන් හැමතිස්සෙම බලන්නේ එකදෙයක් ගැන බලන්න විතරයි.. 💔
    ආණ්ඩුවත් තමන්ගේ සුජාතභාවය ආරක්ෂා කරගන්න මේ වගේ සිද්ධි තියේනම් හොයලා බලන්න සහ ජනතාවට ඉදිරිපත් කරන්න ✌️.
    ලංකාවේ Dr, Prof වගේ affixes නමට ඉදිරියෙන් දාගෙන අවභාවිතා වෙනවා.. සමහර MBBS එක තියෙන tuition ගුරුවරු ඉන්නවා එයාලා නමට ඉස්සහින් Dr කියලා දාගෙන Definition දෙනවා.
    ඒවගේම සංඝසභාවලින් එක එක ආයතන මගින් පිරිනමන ගෞරව ආචාර්ය උපාධි භාවිතා කරනවා double dr අදහසින්..
    මේවාගැන අර්ථකථනයක් ඕන වෙයී.. ඒක ගැන මම හිතන්නේ ගිය සැරේ UGC එක ගෙනල්ලා කරපු කෝප් කමිටු ප්‍රශ්න කිරීමේදිත් ප්‍රශ්න කරා.....
    මේවා ඉස්සරහට වෙන්න ඕන නෑ.. 😌

  • @KanchanaWaththegedara-lb1td
    @KanchanaWaththegedara-lb1td 3 часа назад +3

    ඔබට අප ගෙ ප්‍රානාමය

  • @rupikawewage9347
    @rupikawewage9347 4 часа назад +4

    GREAT DECISION

  • @Wwehuntersrilanka
    @Wwehuntersrilanka 3 часа назад +2

    රටට හොද ආදර්ශයක් එකතු උනා මින් මතුවට දේශපාලනයට කසිප්පු කාරයෝ කුඩු කාරයෝ එතනෝල් කාරයොන්ට එන්න බෑ මහජනතාව බුද්දිමත්

  • @PandithGautha
    @PandithGautha 4 часа назад +8

    අන්වාර්යේන්ම අසෝක රන්වල්ට තිතක් තබන්න , දැන් ඇති බොරු කිව්වා . මලිමවට රටේ ප්‍රසන්න වලින් අඩුවක් නැහැ. බාර ගත්තේ බංකොලොත් රටක්. මේ නාඩගම ඉවරයක් කරන්න

  • @H.G.W.123
    @H.G.W.123 5 часов назад +24

    අඩෝ සජිත්ගෙ විස්වාසබංගෙට මොකෑ වෙන්නෙ 🥹🥹🥹

    • @sumithsusantha9779
      @sumithsusantha9779 3 часа назад

      Uta like gaha ganna kiyanawa

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment 3 часа назад +1

      රනිල් යහපාලනය ආණ්ඩුවෙන් Free Wi-Fi දෙනවයි කියලා, Volkswagen car factory පටන් ගන්නවයි කියලා, කාටත් පුංචි කාර් දෙනවයි කියලා බොරු කිව්වා. ඒවගේම අනුර ජනාධිපති උනොත් ඊලග දවසේ ඉදන් රටේ භීෂණයක් ඇතිවෙනවයි කියලා රනිල්, රාජපක්ෂලා, සජිත්, හිරු හා දෙරණ බොරු කිව්වා.

  • @Jonahlight
    @Jonahlight 2 часа назад +1

    හොඳ පූර්වාදර්ශයක්.

  • @IrushaDesilva-yi8ub
    @IrushaDesilva-yi8ub 5 часов назад +20

    Respect

  • @Lakeylove
    @Lakeylove 4 часа назад +2

    කතානායකතුමනි ඔබ ලබා දුන් ආදර්ශයට උත්තමාචාරය පල කරමි.දැන් විපක්ෂයෙ උන්ගෙ අධ්‍යාපන සුදුසුකම් සොයමු

  • @karunanayake2002
    @karunanayake2002 4 часа назад +5

    දැන් සනීපද.
    අනිත් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ (දෙපක්ෂයේම)අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂාකරමු.
    ආචාර්ය විතරක් ඇලජික් විය යුතු නොවේ

  • @charukahiroshan2601
    @charukahiroshan2601 4 часа назад +6

    ගරුකරනවා ❤❤❤

  • @sagaramunasinghe7332
    @sagaramunasinghe7332 3 часа назад

    ඒක නිවැරදි තීරණයක් ..
    තෙරුවන් සරණයි ඔබට

  • @Sha_Tay
    @Sha_Tay 4 часа назад +3

    අශෝක රංවල ඉල්ලා අස්වුනා, දැන් සජිත් බයිලා ගහන්නැතුව එංගලන්තෙන් ගත්ත කියන උපාධිය පෙන්නන්න ඕනෙ. බැරිනම් අහක් වෙන්න ඕනෙ.

  • @samithumethnula998
    @samithumethnula998 2 часа назад

    ආදර්ශමත් දේශපාලනය ඔබතුමාට ස්තූතියි ❤❤❤

  • @jagathprasantha5241
    @jagathprasantha5241 3 часа назад

    ශ්‍රේෂ්ඨ තීරණයක්. ඔබට අපේ විප්ලවීය ආචාරය.

  • @deepikasusanthi7917
    @deepikasusanthi7917 4 часа назад +9

    ඔබතුමාට ගරු කරනවා කරනවා❤️

  • @sudunona4908
    @sudunona4908 4 часа назад +8

    හරිම දුකයි සාදාරන කාලයක් දෙන්න තිබුනා 🥺🥺🥺

  • @upaliherath4029
    @upaliherath4029 4 часа назад +20

    ආචාර්ය උපාධියට අදාළ ලියකියවිලි නෑ කියන එකනම් පිළිගන්න අමාරුයි. නමුත් ඉල්ලා අස්වීම හොඳයි.

  • @PlusWithUs-dn6nz
    @PlusWithUs-dn6nz 5 часов назад +41

    මෙච්චර කල් චෝදනා තිබ්බා උන් ප්‍රාදේශීය සභාවකින් වත් අයින් උනා ද .. ආදර්ශ යා හා අවවාදය ඔයා ඔක්කෝටම තමා ❤❤❤කාලකන්නි බලන් ඉඳපන් ආණ්ඩුව වට්ටන්න

    • @tribelife7650
      @tribelife7650 4 часа назад

      කලින් රට විනාශකරපු බහිරවයන් තවම උත්සහ කරන්නෙ මාලිමාවට කොඩිවින කරන්ඩමයි

  • @Aikumar-j6q
    @Aikumar-j6q 2 часа назад

    ඔබතුමාගේ නිහතමානී තීරණය ගැන අපේ ප්‍රසාදය..අද්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කර නැවතත් පාර්ලිමේන්තුවේ ඇමති කමක් ලබා ගන්න..❤❤❤

  • @Indikasarathwansha
    @Indikasarathwansha 2 часа назад

    අනිවාර්යයෙන්ම ඉල්ලා අස්වේන්න ඔනේ 👍👍

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b 2 часа назад

    ඔබ තුමා ගත්ත තීරණයට ස්තුති 🙏❤

  • @hkbtharanga1
    @hkbtharanga1 4 часа назад +10

    👍 great

  • @upulliyanage-s5v
    @upulliyanage-s5v 4 часа назад +6

    හොඳ තීරණයක්

  • @ChathurangaHettiarachchi-j8q
    @ChathurangaHettiarachchi-j8q 4 часа назад +5

    ඔන්න පුනරුදය ❤️❤️❤️❤️

  • @NuwanChamara-jy6bs
    @NuwanChamara-jy6bs 4 часа назад +4

    කලින් පාන්ඩුවල මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද..

  • @TyronneDesilva-l9n
    @TyronneDesilva-l9n 5 часов назад +18

    Great ❤❤❤

  • @sandunpalliyaguru2969
    @sandunpalliyaguru2969 4 часа назад +28

    සහතික ඉදරිපත් කර නැවත කතානායක ධුරය දරමු ඔබගේ තීරණය හදවතින් ගරැ කරමි ජය වෙිවා NPP ❤

    • @heshru
      @heshru 3 часа назад

      😂 okkoma boru moratuwa university aka degree akak kiwwa . Ita passé kiyanawada ehema akak nalu dan kiyanawada waseda akata anubadda ayathanayakin lu 😂 Ravi karunanayake mudal amathi Kamen illa aswuna wage thamai

  • @IshanSaranga-nc3hc
    @IshanSaranga-nc3hc 4 часа назад +3

    කථානායක ඉල්ලා අස්විය යුතුයි මන්ද අනුරව බලයට ගෙනාවේ යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගන්න,

  • @BuddikaRathnayaka-lg9by
    @BuddikaRathnayaka-lg9by 2 часа назад

    ඉතා hoda තීරණයක් ඔබතුමාට හැමදේම ඉදිරිපත් කිරීමට හැකියාව ඉතා ඉක්මණින් ලැබේවා ballo biruwata කඳු path වෙන්නේ na galak ගහන්ඩ paw නොකරපු aya කොහෙත්ම නැතත් me වැඩේට api respect

  • @lithouseenglishliterature4167
    @lithouseenglishliterature4167 4 часа назад +9

    අපරාදේ යූටියුබ් කාරයන්ට වීව්ස් දාගන්න තිබුණ අවස්ථාවක් නැති වුනා

  • @aswenna1714
    @aswenna1714 4 часа назад +3

    ඉතා වැදගත් තීරනයක්❤

  • @SujeeMadhumali
    @SujeeMadhumali 3 часа назад

    ඒ නිහතමානිත්වය අපූර්වාදර්ශයකි.හිස නමා ආචාර කරමි.❤

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 Час назад +1

    මෙච්චර කල් සුදුසුකම් ඇති අයමද කතානායක සහ පාර්ලිමේන්තුවේ හිටියේ.

  • @nothingnothing-lh3zf
    @nothingnothing-lh3zf 3 часа назад

    කතානායක තුමනි ඔබ මා පැතු දේශපාලනය මෙවැනි දෙයකි එය ඉදිරියට ගෙන යැමට රජයට දුන්නු සහයට ඔබ තුමාට ස්තුතියි 🙏🙏🙏❤