Hi , u guys know that if possible I'm always sending u comments.I saw lot of negative comments are going here and there..be strong buddies.but I must say one thing, u guys must be careful when u do ur vlogs in the future.try to vlogs only with u guys.all the best..love always ❤
Me mage idea eka.. minissu ashraya karanna kalin godak hithanna ona.. sudu edan ena kalu charitha ekak ashraya kala nam athi loku haniyak wenna.. hebei ape minissu balan inne waradinakal wagema point ekak enakal.. eka allan kakulen adala bimatama samathala karala danna.. ewa itim nugath ayage manasika mattam wala weda.. kala edala iddi samahara higannanta iwasanna be.. minimaruwata wath ohoma benne na .. mala gedara yna noyana eka tamange Tiranayak.. eka anik minissunta tirane karanna be.. minissu pita kale pehedili irisiyawa... Hoyanwa nam baniwa nam koitram dewal tiyenwada koitram samajeta aparada karana un innawada.. Good luck ❤..
"Hi Kuchi & Buchiii, your content never fails to impress! Your honest and fun approach to food reviews is authentic. Please keep sharing your wonderful experiences and making our mouths water! You've got a loyal fan here.😌
This comment just made our day. We are so glad that you’re enjoying our contents & thank you so much for this feedback, means so much ❤️❤️ Stay connected, much love 🤗🥰
@@MagicCompasse unata oyala Ei eya ekka dapu vedio ain kare Ei wasanthawa unfollow kare ewa maha ketha weda merunu gaman niwan suwa nokiuwata oyalata ewa ain nokara inna thibba
කෙනෙක්ව හෝ පිරිසක්ව ආශ්‍රය කරන්න කලින් දෙවරක් හිතන්න ඒ අය සමාජයට යහපතක් කරන අයද කියලා...පේනවා නේද ඔයාලට නුසුදුසු කෙනෙක්ගේ party වලට ගිහින් දැන් ගොඩක් අපවාද අහන්න වෙලා තියන තරම...මම ඉස්සර ඉදන්ම ඔයාලගේ වීඩියෝ බලන කෙනෙක්....ඔයාලගේ contents මරු.
english wachana danne nttn type krnna epa pago hena kathai
@@ToxicWaste_69හා
@@insight987 ✍️
😂😂
කමෙන්ට් බලන්න පස්සෙ එන්න ඔනේ 😂😂😂
😂😂😂
🤣🤣 බඩුවක්
ලංකාවේ ඉන්න සමහර කුහක මිනිස්සු fb , yt වල ඔයාලට අපහාස කරනවා දැක්කා.. ඒ ඒ මිනිස්සු රැල්ලට ඔයාලා ගැන හරියට දන්නෙ නැතුව ඊර්ෂ්‍යාවට කරන කියන දේවල් .. ඔයාලගෙ videos මුල ඉදන්ම දැකලා තියන මිනිස්සු දන්නවා ඔයාලා ගැන .. මම නම් කැමති අයියගෙයි අක්කගෙයි නිහතමානීකමට..🥰❤️ කවුරු මොනවා කිව්වත් ඔයාලා ඉස්සරහටම යන්න ඕනි.. Good Luck ❤️❤️❤️❤️
ජීවිතේ ට දැකල නැති..කෑම ...
ජීවිතේ ට යන්න වෙන එකක් නෑ කියල හිතෙන රටවල්...හැමදේම දැක්කෙ ඔයාල නිසා...ගොඩක් ස්තුතියි වීඩියෝ එකක් ගෙනාවට..තියෙන එකම දුක මට හම්බ උන giveaway එක ගන්න උනේ නැති එක තමා කොරෝනා ආපු නිසා..😥😥😥😥😥😥
හිතන්නකෝ ඉතින් මන් පරණම fan කෙනෙක් ඔයාලගෙ...ආදරෙයි ඩබලටම..
❤️❤️❤️❤️❤️
12:01 මට විතරද මෙතන බැක් ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක බන කියනවා වගේ ඇහෙන්නේ😢😮😮😮😊😊😊😊😊😊
ලංකාවෙ මිනිස්සු හරිම අමුතුයි. මිනිස්සු තමන්ගේම උනන්දුවෙන්, උත්සාහයෙන් දියුණු වෙනකොට කතා හදන එක සාමාන්‍ය දෙයක්. Good luck both of you ❤️
ඔව් පිනට කාලා බිලා උනන්දුවෙන් උත්සාහයෙන් RUclips සල්ලි වලින් දියුණු වෙන්න හදන ඩබලක් නේද බලන්නකෝ ඉතින් අපේ මිනිස්සුන්ග් තියෙන කුහක කම.
මරු වීඩියෝ දානකන් බලන් ඉන්නෙ 😍😍
🥰🥰😍😍
වාව් අද නම් මරු ❤️❤️
😍❤️😍
ඔයාලට එක එක ඒව කියන්නෙ ඔයාල ගන්න අද්දැකීම් එයාලට ගන්න බැරි එකට. අද video එකත් මරු.... 🥰❤️
අද නම් මරු නංගී,...මොනවද මේ ,පිස්සු වැඩ,අපිට පාටියකට ආරධනා කළාම අපි යනවනේ,ඒ මනුස්යාත් ගියේත් ඒ වගේ ගමනකනේ....මේ චැනල් එක ඒකට සම්බන්ධ නෑ kuchi ,Buchi කමෙන්ට් කරන්න..බුදු සරණයි ...
haa nande
මෙයාලා එතනට ගියේ food content එකක් කරන්න. ඒක තේරුම් ගන්න.. අපි නම් කුචි buchi ට ආදරෙයි එදා ඉදන්ම
මාර vibe එකක් නේ ඔය තැන තියෙන්නේ.. සිසිල් සැන්දෑවක Metallica සිංදුවකුත් අහගෙන ජූස් එකක් බොන්න තිබුනත් ඇති.. indeed you guys are really lucky.!
කමෙන්ට් බලන්න ආවේ 😂
අදත් මරු ❤❤
ගොඩක් අය බනිනවා ඔයාලා ටුවර් එකක් ගිහින් නේද ඉදියේ😊 ඒත් ඇයි තමන් එක්ක යාලුවො වගේ ඉදිය මනුස්සයගේ මරණයට ශෝකය ප්‍රකාශ කරලා පෝස්ට් එකක් දැම්මේ නැත්තේ ඒකට තමයි ගොඩක් අය බනින්නේ දැම්මා කියලා ඒ මනුස්සයා නැගිටින්නේ නෑ ඒත් ඔයාලා කන්ටෙන්ට් ක්‍රියේටස්ලනේ නේද හැමදේම ශෙයා කර ගන්නවනේ ඒක නොදාන්නත් හේතුවක් ඇතුනේ සාමාන්‍යයෙන් අපි අපේ මනුස්සකමට සහා ගෞරවයට ශෝකය ප්‍රකාශ කරනවනේ සෝශල් මීඩියා වල..❤️❤️
ඔව් අපි හැමදේම ශෙයා කරගන්නවා. හැබැයි හොඳට බලන්න අපි ශෙයා කරන්නෙ මිනිස්සුන්ට සතුටක් දෙන්න පුලුවන් කන්ටෙන්ට්ස් විතරයි. අපි FB එකේ ඕනෙ දෙයක් පෝස්ට් කරන්නෙ අවධානය ගන්න. රීච් එක ගන්න. ප්‍රතිචාර ගන්න. ඒක කාටත් පොදු ඇත්තක්. ඉතින් මරණයක් පාවිච්චි කරලා ඒ දේවල් ලබා ගන්න අපි කැමති නෑ. අඩුම ගානෙ අපේ මාමා නැති උන වෙලාවෙවත් FB එකේ කිසිම දෙයක් පෝස්ට් කලේ නෑ. මරණ විකුණන් රීච් හොයන්න අනිත් අයට පුලුවන් උනාට ඒක අපේ ප්‍රතිපත්තියෙ නැති දෙයක්.
අද වෙනකම් කිසිම මරණයක් වෙනුවෙන් FB එකේ කිසිම ඉඩක් වෙන් වෙලත් නෑ, ඉස්සරහට වෙන්නෙත් නෑ. ඒක අපේ පර්සනල් චොයිස් එක. ඒකෙන් කෙනෙක්ගෙ මනුස්සකම මනිනවනම් අනේ මන්දා ඉතින්. ❤️
@@MagicCompassඒක ඔයාලගෙ කැමැත්ත කාටවත් අයිතියක් නෑ ඔයාලට ශෝක ප්‍රකාශ කරන්න කියලා බල කරන්න අනික ඒ පුද්ගලය එක්ක ඔයාලා පාටි වලට ගියෙ එයාල ඔයාලට ඉන්වයිට් කරපු නිසානෙ... ඔයාල ඕව ගණන් ගන්න එප ඔය මඩ 💖💖
@@MagicCompass ඇයි ඉතින් පරන විඩියෝ අයින් කරේ..දාලා තිබ්බ..
ඇත්තටම මල්ලි & නංගී 💚💚
කොමෙන්ට් බලන්න ආවෙ 🤣
අදත් ලස්සන .ආයේත් ඉක්මනින් අලුත් වීඩියෝ එකක් දාන්න .කුචි නැන්දේ බුචි මාමේ 😊😊
❤️😍❤️
ඔය එක එක ඒව කියවගෙන පැත්තක ඉන්න ඔයාලට බැන බැන දගලන එකෙක්ට හරි ඔයාල ඔය ගෙවන විදින ජීවිතේ ගෙවන්න බැරි නිසාම එන ඉරිසියාවෙන් fb එකේ වැළලෙන්න හදනව මිසක් වෙන දෙයක් නෙමේ..කුහකකම මිනිස්සුන්ගෙ..මං ඉස්සර ඉදලම ඔයාලගෙ videos බලනව..මං නම් ඇත්තටම ගොඩාක් ආසයි ඔය දෙන්නට..ඉස්සරහටත් එහෙමයි..මට දවසක ඔයාල යන තැන් වල යන්න එක එක කෑම ජාති කන්න බැරි උනත් ඔයාලගෙ videos බලල හිත හදාගත්තැකි..කොහොමත් ඔයාල ඔය වැඩකට නැති දේවල් ගනන් ගන්නැති ආතල් couple එකනෙ..හැමදාම එහෙමම ඉන්න.. love you both..💖🥰🥰❤
ගොඩාක් ස්තූතියි මේ ආදරණීය වචන වලට. ගැරහුම් දාහක් මැද උනත් මේ වගේ එක වචනයක් ඇති හිතට හයියක් ගේන්න. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@@MagicCompassමෝඩ යක්කු දාන post වලට ඕගොලොන් reply කරන්න යන්න එපා.. ඕගොලොන්ගේ ගමන ඕගොලොන් යන්න.. 😊 මඩ ගහන්න , අනුන්ගේ ඇද හොයන්න ලංකාවෙ මිනිස්සු හරි දක්ශයි... all the best ❤
Hm
Niyamai..🎉😂
🥰😍❤️
අද විඩියෝ එකාත් පට්ට අක්කේ,අයියේ හැමදාම අපිට මේ වගේ විඩියෝ අරගෙන ඉන්න කවුරු කොහොම මොනවා කිවත්❤🎉 සතුටින් ඉන්න අක්කියෝ
🙏😍🙏❤️🙏
අදත් නියමයි...❤බුචී එහෙම කොන්ඩෙ ලස්සනයි....
මේ දවස්වල ඔයාලවම පතුරු ගහන්නේ මොන ඇරියස් එකකටද මන්දා.. ඉස්සර ඉදන්ම චැනල් දෙකේම වීඩියෝ බලපු මනුස්සයෙක්නම් දන්නවා ඔයාලගේ විදිය.වීඩියෝ එක දෙකක් අල්ලන් දගලන්න දෙයක් එතන නෑනේ..
ඔයි දේ ගෙයින් ගෙට ගිහින් පැහැදිලි කලත් තේරුම් නොගන්න අය තේරුම් ගන්නෙ නෑමයි. ඒකයි එයාලට ඕනෙ දෙයක් කියන්න දීලා පාඩුවෙ ඉන්නෙ. මේ වචන ලොකු හයියක් අපිට ❤️🙏😍
ow ane unta ohoma kanna nathi nisa anun kala bila innawata kamathi na. Oyala denna sathuten inna. Echcharai
ඔව් අනේ මට නම් මාර දුකයි කුචීට කියන කතා මේ මිනිස්සු 😢😢 වරදක් හොයා ගන්න නැතුව ඉදලා ඉදලා පොඩි දෙයක් අල්ලගෙන පුදුම නැටිල්ලක් නටන්නෙ
අපි මොන දේ කරත් අපහාස කරන මිනිස්සු ඉන්න මේ රටේ ඕවා ගැන නොහිතම ඉන්න් එකයි හොඳ@@MagicCompass
Hi , u guys know that if possible I'm always sending u comments.I saw lot of negative comments are going here and there..be strong buddies.but I must say one thing, u guys must be careful when u do ur vlogs in the future.try to vlogs only with u guys.all the best..love always ❤
කවුරුත් කියන දඑවල් අහන්න එපා ඔයගොල්ලොන්ගෙ ගමන යන්න Good luck ඔය ගොල්ලන්ට ❤❤❤❤❤❤
Next time අනිවාර්යයෙන් south korea යන්න බලන්න.එහෙ තියෙන street food 😋❤
❤️❤️😍😍
Wow supiri❤❤
😍❤️😍
ශෝයි අදත් වීඩියෝ එක ❤️ කවුරු මොන කතා කිව්වත් ඔයාල ඔයාලගෙ ගමන යන්න අනේ 😼💖 කොහොමත් මේ රටේ මිනිසුන්ට අනුන්ගෙ දෙයක් අල්ලන් නටනවට වැඩිය වැඩක් නෑනේ 😂 ඔයාලට ආදරේ අපි හැමදාමත් ඉන්නවා ඔයාල එක්ක❤️ ඒනිසා සතුටින් ඉන්න අක්කයි අයියයි හරිද😍😍😍 ආ තව රටවල් ගොඩකට ගිහින් අපිට බලන්න ලස්සන vlogs අරන් එන්න.....ආදරෙයී
Crispy chiken ek buchi kana kota pitipase maru siddiyk una "must watch"😊❤
හෑ... කෝ බලමු කෝ බලමු.
@@MagicCompass dakkd
මෙහෙමයි ඉතින් කට්ටිය බැන්නට මන් නම් කියන්නෙ ඔයාලා කෑම ගැනනෙ වීඩියෝ කරන්නෙ.. එහෙම එකේ මරනයක් ගැන දාන එක කරන්න ඕන වැඩක් නෙවෙ ඒත් දාන නොදාන එක ඔයාලගෙ කැමැත්ත. දානවා කියලා හැම මගුලම මේකෙ දාලා වැලලෙන්න ඕන නැනෙ. අනික ඕක දාලා අවදානෙ ගන්න ඕන නැනේ😂 ඔයාලා ලස්සනට වැඩේ කරන් යන්න🥳 ඇස්වහක් තිබිලා ඒක දුරු උනා කියලා හිතා ගන්න.. කිසිම වැඩක් කර ගන්න බැරි ඉරිසියාකාර උන් තමා අනුන්ට කතා හද හද ඉන්නෙ. Good luck 🎉
මේ වටහාගැනීමේ හැකියාව හැමෝටම තිබ්බනම් ප්‍රශ්ණ ගොඩක් අඩුයි. ගොඩාක් ස්තූතියි මේ ආදරණීය වචන වලට ❤️😍❤️
ගල් වලට මල් වලින් උත්තර දිලා ගහපු ගල් වලින් හොද තාප්පයක් හදල සතුටින් ඉන්න ඔය දෙන්න මටනං පට්ටම ජොඩුවක් එදත් අදරෙයි අදත් අදරෙයි බුදු සරණයි 🎁
දිගටම food vlogs ගේන්න කුචි බුචි. බලන් යනකොට කුචිට ඉරිසියාකරයෝ මාර ගොඩක්නෙ ඉඳල තියන්නේ. උන් මේක අවස්ථාවක් කර ගත්තා උන්ගෙ තරහ , ඉරිසියාව පිට කරන්න. Fb eke ඔයාලට දාපු comment එකකට මටත් බැනල තිබුනා. මං හිනා වෙන reply එකක් දාලා නිකන් හිටියා . මොකද රැල්ලට එක එක්කනාගෙ කුණු හොයන මෝඩ මිනිස්සුන්ට මොනවත් කියල වැඩක් නැති නිසා. අපි දිගටම ඔයාලත් එක්ක ඉන්නවා.😍😍
ආසාවෙන් බැලුවෙ🤗 නියමයි.👌තව රසවත් 😋වීඩියෝ දාන්න.❤❤
එනකන් බලාගෙන හිටිය VIDEO එකක්🥰🥰
😍😍❤️❤️🤗🤗🥰🥰😘😘
Only eating baby food for 24hours එකක් ඕනෙ❤❤😊😊
ආදරෙයි කුචී බුචී ❤❤ අපි ඔබත් සමඟයි🤜🤛
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.
ආදරෙයි kuchi buchi...♥️♥️♥️
ආදරෙයි හැමදාමත් 😍❤️😍
නියමයි අද වීඩියෝ එකත්.කුචී අක්කිගෙ ටී ෂර්ට් එක මාරම ලස්සනයි.තවත් මේ වගේ ලස්සන වීඩියෝ අරන් එනකන් බලාගෙන ඉන්නවා❤❤❤❤❤❤
FB එකේ ඉන්නවා Nish Kathriaarachchi කියලා page එකක් කරන මල්ටි බැරල් සයිස් අනුන්ගේ කුණු හොය හොය යන එකියක්. ඒකි තමයි ඔයාලට මඩ ගහලා වයිරල් කරන්න පටන්ගත්තෙ ඕක. ඇත්තටම ඔයාලගෙ වීඩියෝස් බලන්න අකමැති නම්, අප්‍රියයි නම් උන් ඒවා නොබලා ඉන්නෙපැයි. තැන තැන පේජ් වලට likes හිඟාකකා යන් නැතුව. ඔයාල නියමයි. කවුරු මොනවා කීවත් ඔයාලගෙ content ටික කරන් දිගටම වීඩියෝ කරන්න තව තවත් දියුණු වෙන්නෙ. ගල් මුල් වැඩිපුරම එන්නේ අනුන්ට කරදරයක් හානියක් නැති දේවල් කරන මිනිස්සුන්ටම තමයි😅
ඇත්ත😊❤
Eka aththa. Api nam asai apita kanna nathi unath anun kana diha balala hari sanasenna. Dennama sathuten inna. ❤
ඔව් මං දැක්කා එයා දාලා තිබ්බා මෙයාලගෙ පේජ් එකට රිපෝට් ගහල නැත්තට නැති කරමු කියලා මම දැම්ම හොඳට බැණලා එයාට ඒකෙන්ම පේනවනෙ තියෙන ඊර්ෂ්‍යාව
@manoriperra4895 ඔයා ලන්කාවෙද ඉන්නෙ
මේකිගෙ බොක කිලෝ කීයක් කෑවද😂
ආදරෙයි ❤❤
ආදරෙයි හැමදාමත් 😍🥰❤️
අනේ වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ 💖💖 අදත් නියමයි 🥰🥰
❤️😍❤️
Oyala denna maru ane😍
😍❤️🥰
තාම ස්ලැප් වසන්තගේ සෙට් එක ඇව්ත් නෑ පස්සෙ එනවා කමෙන්ට් බලන්න 😂😂😂
Yes පහල ඉන්නව එකෙක්
@@PavinduPoorna-zm4up දැක්කා දැක්කා 😂😁😁😂
ඇයි උබට මොකද
මේකි දාන බොක කන උබට මුන්ව හොද ඇති 😂😅
@@mybussiness4863 අනේ අපිනම් කාගෙවත් බොක කන්නේ නෑ උබ වගේ.කවුද බොක කන්නේ කියලා තෙරෙනවා ??🤮🤮
අඩේ මරු, මෙන්න කෑම,
🔥🔥🔥♥️♥️
😍🥰❤️
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
ආදරෙයි අපිත් හැමදාමත් 🥰😍🥰
ඇත්තටම මාත් ආසයි ස්ට්‍රීට් ෆුඩ් කන්න 😋👍👍👍
හරිම ලස්සනයි වෙනද වගෙම 😍
Thank you for the wonderful video about Malaysia 👍
ඔයාලා ගැන නොදැන හිටි අය පවා දැන් ඔයාලව දන්නවා.මං දන් ඒ බැනුම් වලින් දැක්ක හොදේ ඒක
අද විඩියෝ එක පට්ට අයියේ අක්කේ හැමදම විඩියෝ දන්නකෝ🎉🎉🎉🎉🎉
❤️❤️😍❤️❤️
Don’t worry about hatred comments. Life is all about ups and downs. We always love you and giving continuous support. 🎉
අදත් සුපිරි වීඩියෝ එකක් ලස්සනයි අයියා අක්කා❤❤❤❤🎉🎉🎉🎉
❤️😍😍🥰
දෙන්නා yellow එකට කාලා තියෙන්නේ 😍
ඒකත් වෙනසක්
ආදරෙයි දෙන්නටම ...❤🌹💐
කට්ටිය මඩ ගහලා තියෙන ඒවා ගනන් ගන්න එපා අයියා . උන් බලන් ඉන්න ඇත්තෙ ඔයාලා vedio එකක් දානකන්.උන් ගෙවල් අස්සට වෙලා ඔයාලට බැන බැන ඉන්නවා.ඔයාලා tours යනව..අක්කට බනින තරම්..😢පුලුවන් නම් උන්ට රිදෙන්නත් එක්ක vedio එක්ක ගේන්න අයියා ✌🥺
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍
බුචීගේ චිකන් Dance එක නම් සුපිරියි❤😂😂😅😅
❤❤❤බුදුසරණයි
❤️🙏❤️🙏
කවුද දැක්කේ බුචී පටරහයි කියද්දි එහා පැත්ත ගියපු එක්කෙනාගේ අතින් ළමයෙක් වැටුණා 😂😂😂
🤩🤩🤩🤩 සුපිරි. Good luck.
❤️❤️😍😍
Monaunath oyalage fansla innawaaa ❤❤❤❤❤❤❤
කට්ටිය ගහන මඩ ගනන්ගන්න එපා.දිගටම video ඕනේ.ආදරෙයි දෙන්නටම❤❤🎉🎉
ආදරෙයි ගොඩාක් 🥰😍🥰
Anna thopi denna ft gahano maha huttita thamai godakma 😂@@MagicCompass
@@IndunilDeshappriya-cu1wi කොහෙන්ද ආපු හිගන්නෙක් කෑ ගහනො මෙන්න.
@@IndunilDeshappriya-cu1wi දානවන් direct comment එකක් දාපන් එක එකාගෙ comment වලට reply දාන්නෙ නැතුව.
@@DeshanVithanagepuka dena ponnaya
❤❤ oyala wadiya minissu kiyala katha ahanna epa.e gollantat mokak hari epai kiyanna.oyala digatama karagena yanan wade❤ . good luck akki aiya.oya dennata dalada samidu pihitai.adarei
Social media wala yana baila ganan ganne nathuwa thaman videos digatama karan awa widiyata karannath manussayekta loku haiyak thiyenna ona. Ehema thamai innath ona 👍
අදත් වීඩියෝ එක සුපිරියක්.කුචීබුචී
Oya dennage video harima adaren sathutin blanawa.mge puthath asawen blnawa.
Wow eka ❤❤❤
*_අද වීඩියෝ නියමයි ඒක පාටින් කෑම කෑවේ එකත් මාරයි 😍 වෙනස් වෙනස් දේවල් තමයි ට්‍රයි කරන්න ඕනෙ සුපිරි 😇♥️_*
🥰🥰😍😍🥰🥰
අද නම් සුපිරියි ❤❤
😍😍❤️❤️😘🥰😘🥰🥰
Kauru mona de kiwwat oya dennata hamadaama aadareeiii😚😚💕💕💕
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍
Akke mn ada dekke oyalata mada gahanawa. Eka dakiddi hithata harima dukak awa. Me gena video ekak karala danna. Mn marama adareee couple ekak oyala. Theruwan saranai akke aiye parissamata inna
හායි පුඩීස්,😂🤭
ඔයාලට මතකද දන්නේ නැහැ අර වසන්ත එක්ක ඉද්දී මම කිවුවා ඒ වගේ උන් එක්ක එකතු වෙන්න එපා.ඔයාල අමාරැවෙන් හදාගත්ත ගමන යන්න කියලා.මම නුවරඑළියේ නිසා ඒ කාලකන්නි ගැන දන්න නිසා කිවුවේ.ඒකෙන් උනේ ඔයාලට මිනිස්සු වැරදි කියන එක.අනිත් අයනම් අදාල නැහැ මමනම් ඔයාලට එදා වගේම ආදරෙයි ❤❤❤❤❤
meka balala mata badaginith haduna 😍 Niyamai! 😍😍😍 crispy chicken and ice milo 😋👌♥
🥰😍😍🥰
Enakan balan hitiye... Ammooooo kema lokayak🙈🙈🙈 asai api oyalage videos wala akka aiya... ජය ❤️
👍👍👍
😍👍
Me mage idea eka.. minissu ashraya karanna kalin godak hithanna ona.. sudu edan ena kalu charitha ekak ashraya kala nam athi loku haniyak wenna.. hebei ape minissu balan inne waradinakal wagema point ekak enakal.. eka allan kakulen adala bimatama samathala karala danna.. ewa itim nugath ayage manasika mattam wala weda.. kala edala iddi samahara higannanta iwasanna be.. minimaruwata wath ohoma benne na .. mala gedara yna noyana eka tamange Tiranayak.. eka anik minissunta tirane karanna be.. minissu pita kale pehedili irisiyawa... Hoyanwa nam baniwa nam koitram dewal tiyenwada koitram samajeta aparada karana un innawada..
Good luck ❤..
❤❤වැඩිකතා ඕන නෑ.මං ආදරෙයි ඔයාලට.බල්ලෝ බිරුවට කදු පහත් වෙන්නෑ..❤
පළවෙනි කමෙන්ටි එක මගෙන් අනේ මට අක්කි රිප්ලයි ඕනේ ඔයා දැන් ඉස්සර ට වැඩිය ලස්සනයි
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍❤️
1st comment ❤
😍😍👍👍❤️❤️
ලස්සනයි අදත් වීඩියෝ එක ❤
😍🥰
අයියේ දැක්කද fb එකෙ අයියලාව පතුරු ඇරලා තිබුනා. වැඩිපුර බැනලා තිබුනේ අක්කට. තඩිච්චි,ලිප්ස්ටිකී, ඇන්ටි,මල පේරෙතී, අයියට බැනලා තිබුනේ මස් පෙරෙතයා කියලා තමයි වැඩිපුර තිබුනේ. ගනන් ගන්න එපා ලංකාවේ මිනිස්සුන්ගේ හැටි. බුදු සරණයි පරිස්සෙමෙන් ඉන්න
තඩි ඊරී maga arila ubata
Niyamayi ❤ adareyi ❤❤
ආදරෙයි ගොඩාක් ❤️😍😍
Niyami adath enakam hitiya ekak 😎😎
❤️😍❤️
Amoo mathakan aluth wenawa ane oyala nisa 🙏
"Hi Kuchi & Buchiii, your content never fails to impress! Your honest and fun approach to food reviews is authentic. Please keep sharing your wonderful experiences and making our mouths water! You've got a loyal fan here.😌
This comment just made our day. We are so glad that you’re enjoying our contents & thank you so much for this feedback, means so much ❤️❤️
Stay connected, much love 🤗🥰
රැලි තාවකාලිකයි. 😁😍
මගේ අාසම පාට අද ඔයාලා අැදන් ඉන්නේ 💛
❤️😍❤️
Colord food chelleng ekak karanna ko....😢😢😢
අනිවා කරමු ❤️😍
@@MagicCompass thanks hode....🙂❤️
සුපිරි යි ❤❤
😍😍🥰🥰❤️❤️
කවුරු කොහොම මොනවා කිව්වත් අපි ඔයාලා එක්ක ඉන්නවා.
අර ඔයාලා කාපු ඇන්ග්‍රි බර්ඩ්ස්ලා මතකද ඒ වගේ හදපු බෙයාර් කෙනෙක්වත් කෑවා ඔයාලා දවසක් රාමේන් කන දවසක.අර රාමේන් ශොප් එකේදිම රාමේන් හදාගෙන කෑවේ.
Mata hri dukai oyala dennata minissu bninw .ganan ganna epa ane 😊😊😊❤❤❤❤api adrei
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️
Mn kmathima food review krna couple eka tama oyala😊❤
Keep it up you both! Malaysia added to my bucket list 😊
❤️❤️😍😍
කවුරු හරි හොදට plan කරලා තමා ඔයාලට මඩ ගහන්නේ.මේ වේලාවේ ඒවා ගනන් නොගෙන ඔයාලගේ ගමන ඔයාලා යන්න.❤
ආතල් එකේ ඉමූ😂❤
Video eka ela oyalage kama katha mama hamadama balanawa 😊😊😊😊😊
*_ඔය දෙන්නට FB, YT ඒකෙ හැම තැනම බනිනව බලන හැම තැනක ඉන්නවා බනින හේතුව මොකක්ද කියලා දැනමට දන්නවා ඇති ඒ සම්බන්දව අනිවාර්යෙන් වීඩියෝ එකක් ඕනෙ අපි බලන් ඉන්නවා 🙂_*
ගොඩක්ම බනින්නෙ ඉස්සර ඉඳන්ම කොහොමත් අපිට ඒ තරම් කැමැත්තක් නොදක්වපු පිරිසක්. ඉතූරු ටික සම්පුර්ණයෙන්ම ෆේක් ප්‍රොෆයිල්ස්. ඒත් එක්කම පේඩ් කැම්පේන් එකකුත් යනවා. මොනව පැහැදිලි කලත් ඒ අයටනම් වැඩක් වෙන්නෙ නෑ මල්ලි. ඒත් අපේ වීඩියෝස් බලන, මේ සිද්දිය නිසා වික්ශිප්ත වෙලා ඉන්න අය වෙනුවෙන් ඉක්මනටම පැහැදිලි කිරීමක් දෙන්නම්.
@@MagicCompass *ඔය දෙන්නට අපි ඉන්නවා 🙂❤️*
කෝකටත් ඉක්මනට මේ සිද්දිය ගෙන පැහැදිලි කිරීමක් කරලා වීඩියෝ එකක් දාන එක හොඳයි අයියේ and අක්කේ...මේ නිසා ඔයාලා ගැන නොදන්න අයටත් ඔයාලා ගැන reach වෙන්නේ negative approach එකක්. ඉක්මනට වීඩියෝ එකක් දාන්න එතකොට ඔය ප්‍රශ්නෙ ගොඩක් දුරට විසදෙයි.
හැමදාමත් ආදරෙන් ❤@@MagicCompass
@@MagicCompass ආදරෙයි කුචී බුචී ❤❤ අපි ඔබත් සමඟයි
Ada kelinma yellow lokayak 💛 e kama dakkama pissu hadenawa appa 😚😚 adrei kaha kirillitai ,kahakurullatai hamadamath ❤❤❤
Paluwen hitiye appa 😘😘❤️
😘😘❤️❤️🤗🤗
🎉🎉🎉🎉🎉🎉 Keep It Up
❤️😍❤️
Wow supiri video ekak..❤❤❤😘😘😘
😍😍❤️❤️🥰🥰👍👍
Adarei ayya and akka. ❤Kawru monawa kiwwath api oyalath ekka innawa.. 👍😍🌹♥️
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
මමත් දැක්කා ඔයාලට ගොඩක් කට්ටිය බැනලා තියනවා ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නේ නිවන් සුව පතලා සමාජ මාධ්‍ය වලම දන්න ඕනේ කියල
එහෙම පෝස්ට් දාපු අය ඇත්තටම දුකින්ද එහෙම දැම්මෙ කියලත් හොයලා බලන්න වටිනවා.
@@MagicCompasse unata oyala Ei eya ekka dapu vedio ain kare Ei wasanthawa unfollow kare ewa maha ketha weda merunu gaman niwan suwa nokiuwata oyalata ewa ain nokara inna thibba
@@lakshigirl00 ඔන්න ඔයි විදියට තමයි ගොඩක් අය වැඩ කරන්නෙ. කවුරු හරි දෙයක් කිව්ව ගමන් හොයන්නෙ බලන්නෙ නැතුව ගෙඩි පිටින් ගිලිනවා. ඔයා දැන් ගිහින් බැලුවද සර්ච් කරලා වීඩියෝ ඩිලීට් කරලද කියලා. එහෙම බැලුවනම් පෙනෙයි කිසිම වෙනසක් නැතුව වීඩියෝස් ටික තියෙන ව්දිහ. ඇත්තම කිව්වොත් එයා ඉන්න වීඩියෝස් තියෙන්නෙ 4යිනෙ. දෙකක් RUclips චැනල් දෙකේ. අනිත් දෙක FB එකේ. ඒ ඔක්කොම ප්‍රොමෝශන් වීඩියෝ. ඉතින් ඇයි අපි ඒවා ඩිලීට් කරන්නෙ? හැමෝම ඔහේ හිතෙන එක ටයිප් කරන්න කලින් පොඩ්ඩක් හොයලා බලනවනම් මේවා මෙච්චර දුර දිග යන්නෙ නෑ.
Oyala ohoma ratawal walata gihin ehe kama kaddi asai apitath yanna asai kawadahari yanna puluwan wei,dan gihin sathutu wena aiyatai akkatai hadawathinma vish karanawa hamadama me vidiyata sathutin inna labenna kiyala❤❤❤
අරමුණක් තියාගෙන ඒ අරමුණ වෙනුවෙන් මහන්සි උනොත් කරන්න බැරි දෙයක් නෑ. අපි ප්‍රාර්ථනා කරනවා ඒ අරමුණු ඉක්මනින්ම ඉශ්ඨ වෙන්න කියලා ❤️😍❤️
ආය ලංකාවට එන්නේ කවද්ද ඔය දෙන්න ශ්‍රී ලන්කන් ශ්‍රී ෆුඩ් චැලේන්ජ් එකක් ඕනී ❤️
දැන් ලංකාවට ඇවිත් ඉන්නෙ ❤️😍
Video ekak danakn balan hitye ❤
❤️😍❤️