ලංකාවේ මුල්ම කාරෙකෙ අපූරු කතාව

Поделиться
HTML-код
  • Опубликовано: 1 фев 2025

Комментарии • 23

  • @ගයාත්රිශානිකාදිල්හානි

    අපි නොදත් බොහොමයක් තොරතුරු විස්තරාත්මකව ඉදිරිපත් කරන ඔබතුමාට බොහොම ස්තූතියි ..👍

  • @slbikeriders9694
    @slbikeriders9694 10 месяцев назад +3

    දිගටම මෙම වැඩ සටහන බැලුවනමි වෙනත් වැඩසටහන් බලන්න ඕන නැතිවෙයි කියල මට හිතෙනව සුදන්තක අයියා.....❤❤❤

  • @sureshfonseka4404
    @sureshfonseka4404 10 месяцев назад +5

    Hoda වැඩසටහනක් bohoma ස්තුතියි

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka 10 месяцев назад

    ස්තුතියි ඔබතුමාට

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 10 месяцев назад +8

    ඔයාගෙ සවුන්ඩි එක Tribal වැඩියි තරමක් Bass කරන්න.

    • @PodihitiyaiLokuhitiyai-iz7pg
      @PodihitiyaiLokuhitiyai-iz7pg  10 месяцев назад +4

      ගොඩාක් හොඳ යෝජනාවක් . ස්තූතියි ඔබට ❤️

  • @kamalsomasiri377
    @kamalsomasiri377 10 месяцев назад +3

    කොලඹ දිවුල් ගස් හන්දිය ගැන හා කොස්ගස් හන්දිය ගැන විස්තරයක් දාන්න.

  • @yasithanjana3018
    @yasithanjana3018 10 месяцев назад +4

    බලන්න ඒ කාලෙ ලන්කාවෙ දියුනුව, නිදහස දුන්නට වැඩක් උනේ නෑ නෙ, තව පල්ලෙහාට වැටුන 😭

  • @thilankakawmini1077
    @thilankakawmini1077 10 месяцев назад +1

    කන ඇහෙන්නැති අයටත් අගෙයි ඔය විදියටම වැඩ සටහන කරන්න

  • @ThilinaMadushanka-hp4ym
    @ThilinaMadushanka-hp4ym 10 месяцев назад

    ලංකාවේ පළමු රිය අනතුර සිදු වුණ වසර 1902

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 10 месяцев назад +1

    ❤❤❤❤❤👍👍👍

  • @ashensandeep2931
    @ashensandeep2931 10 месяцев назад +2

    මට තියන ප්‍රෂ්නේ කොහොමද සුදු මහත්තුරු අපේ රටේ හිටිය අයටත් වඩා සල්ලි කාරයෝ උනේ කියලා.
    අපේ රටේ ඉඩම් කොහොමද පිට රටට අයිති උනේ මං දන් නෑ ඒක කොයි තරම් දුරට සාදාරනව උනාද???

    • @krishanlakmal8130
      @krishanlakmal8130 10 месяцев назад +1

      රටේ හිටිය සාමානය මිනිස්සු සල්ලි යහමින් හම්බ කරන්ඩ ගත්තෙත් සුද්දො ආවට පස්සෙ තමයි. රජ කාලේ සියලු වෙළදාම් රජුට පමණයි අයිති. ඉංග්‍රීසින්ගේ කාලේ තිබ්බ වෙළද සාමාගම යටතේ වෙලදුන් තමා ඒ ඒ වයාපාර කටයුතු කරගෙන ගියේ. ලාභ වගේම පාඩු වෙලා වෙඩි සිය දිවි නසාගත්ත අයත් ඒ අතර ඉන්නවා.

    • @PodihitiyaiLokuhitiyai-iz7pg
      @PodihitiyaiLokuhitiyai-iz7pg  10 месяцев назад +10

      හරිම වැදගත් ප්‍රශ්නයක් . සුද්දො කවදාවත්ම අපේ ඉඩම් අයිති කරගත්තෙ නෑ ඒවයෙ වගා කළා. අලුතෙන් පටන් ගනිපු වගාවන් සහ ව්‍යාපෘතීන්ගේ ප්‍රධානියන් උනේ සුද්දො. ඔවුන් නිසියාකාරව ආදායම් ඉපද්දුවා ඒ වගවන්ගෙන්. ඒ වගේම හරියටම බදු ගෙවූ නිසා 1948 වෙද්දි ආසියාවේ දෙවැනි ධනවත්ම ආර්තිකය බවට පත්ව තිබුනා. එකළ ලංකාව ධනවත් රටක්. සාමාන්‍ය මිනිස්සුන්ට උනත් අපේම අයගෙන් තරම් සුද්දන්ගෙන් පීඩනයක් තිබුනෙ නෑ. ඒත් සුද්දො එක්ක සමීපව සිටි අපේ ලොක්කො සාමාන්‍ය ජනතාවට ඉඩ දුන්නෙ නෑ සුද්දන්ට ලංවෙන්න. බ්‍රිතාන්‍යය යටත් විජිත ක්‍රමය උනේ ඒ හැම රටක්ම බ්‍රිතාන්‍යය බවට පත් කිරීම මිස සූරගෙන යාම නෙවෙයි . එහෙම හූරගෙන ගියානම් නිදහස ලැබෙද්දි අතිරික්තයක් සහිත භාණ්ඩාගාරයක් එන්නෙ නෑ. මේ ඇත්ත සමාජ ගත වෙන්න අපේ පාලකයො ඉඩ දුන්නෙ නැති නිසයි අද ඔබට මෙහෙම ප්‍රශ්නයක් හිතට නැගෙන්නේ.

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 10 месяцев назад

      ඔව් ඔබහරි එදා යම් ප්‍රමාණයකට හෝ ඉඩකඩම් ව්රප්‍රසාද.. භුක්ති වින්දේ...තුන්දෙනය්. One රජු two සීමිත පන්සල් හා.දේවාල කිහිපයක් tree නිලමෙලා ඇතුලු ආඅච්චි දක්වා නිලයන් 86 ක් ***මේ සියලු දෙනාට මේ වරප්‍රසාද දුන්නෙ රජු විසිනුය්** මේ ඉතා සීමිත පිරිස හැර අනෙක් සියලු ජනතාව ඉහත දැක් වූ අයට සේව්ය කරමින් ඔව්න්ට ඉඩම් වගාකර අස්වැන්න උන්ට ලබාදෙමින් යටත් වැසි වහල් දිවියක් ගත කලා....සුද්දා පාලනය් කල මුහුදු බඩ පලාත්වල මිනිසුන්ට සල්ලි හම්බ කරන්න කැමති රස්සවක් කරන්න අද්‍යාපනය ලබන්න තමන් කැමති නමක් දාගන්න සුද්දා ඉඩ දුන්නා උඩරට අයට ඉස්සර නම් තිබුනේ නෑ....කිරියා ලපයා වගේ "වනම්" ත්මය් නිලමෙලා උන්ට දැම්මෙ...නමුත් සුද්දගෙ පාලන ප්‍රදේශවල ඔව්න්ගේ රජුගේ රජ බිසවගේ. රාජ කුමාරයගෙ කුමරියගේ නම් වූ ජෝජ් එඩ්වඩ් එල්සබෙත් ඈන්. විලියම් මාග්‍රට් වගේ නම් සාමාන්‍ය අයට පරිහරණය කරන්න පෙලඹවූවා අදිකරණයත්.සාදාරණය්........මේ නිසා සුද්දාගෙ පාලනයට දකුණේ කිසිවෙක් විරුද්ධ උනේ නෑ****උඩරට සාමාන්‍ය වැසියා මේ කිසිවක් දන්නෙ. නෑ....ඔව්න් දන්නෙ...හාමුදුරුවොය් නිලමෙලා මොහොට්ටාලල ය් ආරච්චිලය් කී දේ පමණය්. විරුද්ධ උනත් ඔව්න් ජාවත් වූයේ උන්ගේ ඉඩම්වලින් එලව්නවා දඩුව්ම් කරනවා ඉතින් දකුණේ මුහුදු බඩ වගේ සියලු ජනතාවට. නිදහස් තත්වයක් ඇති උනොත්..නිලමෙලාටය් හාමුදෘවන්ටය්...උන්ගේ වහල් වැඩ කරගන්න සහ උම්ගේ හිතූ මතේ පරිහරණයට ගෑණු නැතිවෙන නිසා උන් සුද්දාට විරුද්ධව කැරලි ගැසුවා........ඇතැම් පන්සලකට ඉඩම් අක්කර අසූ දාහය්...නිලමෙලාටත් එහෙමය්........ඉතින්..සුද්දට එරෙහි නිලමෙලය් හාම්‍ය්දුරුවොය් කැරලි ගැසුවේ ඔව්න්ට අවාසිවෙන නිසය් නැතිව රටට අදරේට නොවෙය්... රටට ආදරේනම්...නවීන දියුනුව රටට එනවට හා ඒවැ බුක්ති විදිමින් වැසියා පහසු ජීවිතයක් ගෙවනවාට ඔව්න් සතුටු වෙන්න අවශ්‍යය් නේ.....එහෙත් මෙතන තිබුනේ අතලොස්සක් පිරිසගේ මාන්නය හා සුක විහරණය වෙනුවෙන්...සුද්දාට විරුද්ධ වීම පමණය්....එහෙම විරුද්ධ වෙලත්.. පැරදුනාට පස්සෙ මෙයාල කෙලින්ම සුද්දාගෙ පැත්ත අරන් එයාලගෙ තනතුරු වරප්‍රසාද හා ව්ළව් ඉඩම් ආරක්ශා කරගත්තා....ආගමත්වෙනස් කලා....අපේ අය මහා ලොකුවට පම්පෝරි ගහන අටසිය දහාටේ කැරැල්ලෙ ප්‍රදාන නිලමෙලා 36 දෙනාගෙ. පරපුර බලන්න.....ඒ සියලු දෙනාගෙ ඉඩම් වලව් ආරක්ශා වෙලා තියෙනවා...මුල අයගේ ආගමත් වෙනස් වෙලා. .නමේ මුලටත්....richat....ralph edwad..වගේ කෑලි එකතු වෙලා තිබෙනවා.. මෙ මුල් අය හසු උනාට පස්සෙ සමාව.ඉල්ලුවත් ලැබී නැහැ.....හොදින් ඉතිහාඩය අපක්ශපාතිව හදාරා බල්න්න

  • @ChaminduDilshan-v1o
    @ChaminduDilshan-v1o 10 месяцев назад +1

    ❤👍👍👍👍

  • @ashalankie8231
    @ashalankie8231 10 месяцев назад +1

    ❤❤

  • @snoupisnoupirosa5290
    @snoupisnoupirosa5290 10 месяцев назад +1

    🙏🙏🙏🥰🇨🇾

  • @thilankakawmini1077
    @thilankakawmini1077 10 месяцев назад +1

    ඔයාගෙ සවුන්ඩි එක බොහොම හොදයි පොඩි ලොකු කාටත් පැහැදිලියි

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 10 месяцев назад

    පිටරට පක්කාලි කරන්න ගියාම ඒම තමයි

  • @ajithgunasena9754
    @ajithgunasena9754 10 месяцев назад +1

  • @Nethu_imasha
    @Nethu_imasha 10 месяцев назад

    ❤❤❤

  • @NihalBandula-g8e
    @NihalBandula-g8e 10 месяцев назад

    ❤❤