ගෙදර හැමෝටම දර ලිපේ කොත්තු හදපු හැටි | dara lipeKoththu roti | ලාබෙට කොත්තු | koththu roti recipe

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии •

  • @niraSrecipes
    @niraSrecipes  2 года назад +31

    වේලක් නොමිලේ පිරිමහ ගන්න මෙන්න ගෙවත්තෙන් හදාගන්න පුලුවන් රසම රස බැදුමක්
    ruclips.net/video/nRFyUTMrbcg/видео.html

  • @aurora0534
    @aurora0534 Год назад +3

    නියමයි. කොත්තු කන්න ආසාවක් ආවා. කඩේ හදන විදිය දැක්කම අප්පිරියයි . ඒකයි ගෙදර හදන්න බැලුවෙ.

  • @chandrikabandaranayake8698
    @chandrikabandaranayake8698 2 года назад +2

    Hoya hoya hitiye koththu resipe ekk thank nira s oyta ❤️🙏

  • @carmelnisansalakaluhettiar5245
    @carmelnisansalakaluhettiar5245 2 года назад +1

    ඇත්තමයි මමත් ක්‍රම කීපයක්ම අත් හදා බලල තියනව පිටි අනන හැටි.ඔයාහෙ recipe එක හොදටම ආව.thank u so much.from italy

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ❤️❤️❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      පොඩ්ඩක් වතුර වැඩියෙන් දාලා අනා ගත්තම ඉක්මනට කොත්තු කන්න පුලුවන්. මහන්සියකුත් නෑ

    • @carmelnisansalakaluhettiar5245
      @carmelnisansalakaluhettiar5245 2 года назад +1

      @@niraSrecipes ඇත්තමයි .තෙල් ගොඩක් අඩුවෙන් use කලේ.හරිම රසට ආවා.thank u Nira.❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      @@carmelnisansalakaluhettiar5245 thanks

  • @PasiduMissaka-pl8kt
    @PasiduMissaka-pl8kt Год назад +2

    අම්බෝ කියලා දෙනවා සුපිරියට 👍🏻

  • @methmanamodi4322
    @methmanamodi4322 10 месяцев назад +1

    අක්කෙ මම 8 වසරෙ ඉන්නෙ අපි ඉස්කොලෙ කොත්තු හදනවා පිටි කිලො 3 කින් thank අක්කෙ මෙ විඩිඔ එකට 😘😘

    • @niraSrecipes
      @niraSrecipes  10 месяцев назад

      රසට හදන්න ලැබේවා

    • @methmanamodi4322
      @methmanamodi4322 10 месяцев назад

      Thank akki 😘😘😘❤️❤️

  • @thisarathilodyasiriwardana6787
    @thisarathilodyasiriwardana6787 2 года назад +2

    නෑ නෑ අක්කෙ කොත්තුව හදන හැටි හොදට කියලා දෙනවා Thank you Anee..😊👍👍👍👍👍👍👍

  • @singithiwickramanayake1519
    @singithiwickramanayake1519 2 года назад +1

    Oyage vidios harima pehedili.maath me vidiyata hadanawa.tks sister ❤❤❤

  • @EasySwimwithSam
    @EasySwimwithSam 2 года назад +5

    Wow look testy thanks for sharing with us

  • @chamithnilanka418
    @chamithnilanka418 Год назад +1

    හැදුවා අක්කේ රසයි 😊 එහෙම

  • @roshanmendis8054
    @roshanmendis8054 2 года назад +2

    lassanai nangi

  • @chandraherat1706
    @chandraherat1706 2 года назад +4

    ස්තුතියි .බුදු සරනයි

  • @mihirasalk
    @mihirasalk 2 года назад +6

    ගොඩාක් හොද රෙසිපි එකක්

  • @LalaniThennakon-m4w
    @LalaniThennakon-m4w 11 месяцев назад +1

    tnxs bs❤❤❤❤❤❤❤❤

  • @Suba-Subashi
    @Suba-Subashi 2 года назад +4

    ආස හිතුන.මාත් නිතර හදන කෑමක් බබාල දෙන්නට.

  • @thisarathilodyasiriwardana6787
    @thisarathilodyasiriwardana6787 2 года назад +18

    ගෙදර පිරිමි කට්ටිය තමයි උයන්නෙ ඉතිං පිටි අනනවා විතරක් නෙවෙයි..😅😂 Good job Akke .😁👍

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 2 года назад +1

    dakinakota badapiranava budusarani

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 2 года назад +2

    Valuable recipe. Thanks

  • @ireshamaduwanthi6965
    @ireshamaduwanthi6965 2 года назад +1

    Harima pahadiliii

  • @lahirusampath702
    @lahirusampath702 Год назад +1

    Mamath heduwa harima rasayi godak hodata mage godamba rotiya hadaagaththa

  • @sumuvlogs1
    @sumuvlogs1 2 года назад +4

    Wow niyamai akke

  • @g.s.samarasinghe8597
    @g.s.samarasinghe8597 2 года назад +4

    Wow..akkiyo eka Super ❤️
    Nira 's ) Thanks 💓❤️♥️🌼.budu saranay ?😊

  • @officiallankaithihase456
    @officiallankaithihase456 2 года назад +1

    niyamai akke

  • @nilukalakmali4630
    @nilukalakmali4630 2 года назад +2

    Shaaaa niyamai.rasa paataiii.

    • @gdsiriya975
      @gdsiriya975 2 года назад

      Dakkama බඩගිනි hedanawa.hadannama ඕනෑ thank you ඔයාට .බුදු සරණාi

  • @kasunhansika7828
    @kasunhansika7828 2 года назад +1

    Mn gedara haduwa. Puduma rasai.rotiya hariyatama awa. Attatama oyata pin

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 2 года назад +4

    මරු නෙහ් ජය වේවා

  • @sampathperera5382
    @sampathperera5382 2 года назад +3

    ඒක පට්ට....❤

  • @nadikanilangani1163
    @nadikanilangani1163 2 года назад +2

    මම ගමේ ඉස්කෝලේ යාලුවෙක් මම ඔයා ගේ වීඩියෝ එක බැලුවා මම ඒක හැදුවා ඒක හරිම රසයි . ඔයාට බුදු සරනයි ! 😍😄😋😀😁💚💚💚💚💚💛🧡💗👌👍

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      නදීකා නිලංගනී. මට මතක නෑනේ. නිලංගනී නම් මතකයි. එයාගේ සම්පූර්ණ නම මතක නෑ. බොහොම ස්තූතියි . ඔයාට දීර්ඝායුශ වේවා!! . පුලුවන් නම් කවුද කියලා කියන්න.

  • @kithminisamarasinghe6929
    @kithminisamarasinghe6929 2 года назад +1

    Godak watinawa

  • @dilan6378
    @dilan6378 2 года назад +2

    හොදට කියලා දෙනවා නියමයි 🙂👍💜

  • @himalirubasinghe1272
    @himalirubasinghe1272 2 года назад +2

    superb thanks

  • @chandrikabandaranayake8698
    @chandrikabandaranayake8698 2 года назад +2

    Aniwa hadanawa heta. Thanks godak😍❤️🙏❤️🙏😍

  • @gayani.dilrukshi6209
    @gayani.dilrukshi6209 2 года назад +1

    Woooow.katata kelath enuwa.hadala balannam

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      හදලා කියන්නකෝ.

  • @GayanaHashi-fy5oh
    @GayanaHashi-fy5oh Год назад +1

    4Denukuta piti kochchrak ganna onida

  • @lakmalgunawardana6820
    @lakmalgunawardana6820 2 года назад +1

    Niyamai akke

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 2 года назад +2

    Niyamai akke jayawewa💙💙💙👍

  • @ttt-gg2yv
    @ttt-gg2yv 2 года назад +1

    ekanam niyamai .me vidiyata tawa video danna nangi..

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      අනේ මැනික් මම දැන් අබුඩාබි ඉන්නේ. මෙහේ දර ලිප් තහනම්. අපි බලමුකෝ. ඔයා village girl madu යූටියුබ් එකට යන්න. එයා ඔය වගේ ඒවා කරනවා. ඔයාට බලන්න පුලුවන්. මාව අමතක කරන්නත් එපා හරිද 😁

  • @warunasarathchandra8218
    @warunasarathchandra8218 Год назад +1

    පට්ට ඈ ❤❤ තෑන්ක්ස්🤟🤟

  • @isharalokugamage
    @isharalokugamage 2 года назад +7

    මරු වොයිස් එක 😍😍😍❤️😘

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ස්තූතියි . දීර්ඝායුශ වේවා!!

  • @gayankumara7821
    @gayankumara7821 2 года назад +1

    කට හඩ ලස්සනයි ..කෝ මූන පෙන්නුවේ නෑනේ 🤣❤️❤️❤️❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      😀😀 මූණ පෙන්නපු වීඩියෝ ශෝට් වීඩියෝ වල තියනවා

  • @samanthakumara1948
    @samanthakumara1948 2 года назад +2

    Akki piti 2kg ma ganna onida ita wada piti aduwen aragana hadanna puluwanda 4,5denekuta athiwwnna tram piti kochchara prmanayak onida plz rply me

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      4-5 ඇති වෙන්න කන්න පිටි ග්‍රෑම් 700 වගේ ගන්න.

    • @samanthakumara1948
      @samanthakumara1948 2 года назад

      Ok akki thank you soo much❤

  • @chamidusadadewa9946
    @chamidusadadewa9946 2 года назад +1

    Ane akke apith heduwa thenx kiyala.dunata 2kg deken matai balatai madi una oyala kohomada dasayak kewe

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      අම්මෝ 😁 පිටි කිලෝ 2 මදි උනා . එහෙම කන්න හොඳ නෑ.

  • @officiallankaithihase456
    @officiallankaithihase456 2 года назад +2

    අක්කේ ඉක්මනින් වීඩියෝ එකක් ඕනේ.

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      Ow malliyo poddak asaneepa unane

  • @ashikaganga3533
    @ashikaganga3533 2 года назад +3

    Thanks dear

  • @asankajayanath5912
    @asankajayanath5912 2 года назад +1

    Lassana katahada...

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ස්තූතියි ඉතිම්

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 2 года назад +1

    මමත් හදනවා හරිම පැහැදිළියි

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 2 года назад +6

    නියමයි අක්කේ බොහොම ස්තුතියි ❤️❤️❤️❤️❤️

  • @amilaprebath4463
    @amilaprebath4463 Год назад +1

    Mechchara thel danne nethuwa aduwen Danna puluwanda.. thel kanna hodane ekai

    • @niraSrecipes
      @niraSrecipes  Год назад +1

      ow

    • @amilaprebath4463
      @amilaprebath4463 Год назад

      @@niraSrecipes thank you Math hadala balanna oni

    • @amilaprebath4463
      @amilaprebath4463 Год назад +1

      @@niraSrecipes me recipe eka 8denekta wage hadanawanam pan piti 1kg ethi weida sis..

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      @@amilaprebath4463 podi aya nathnam 1 1/2 ganna

    • @amilaprebath4463
      @amilaprebath4463 Год назад +1

      @@niraSrecipes thank you sis.. podi aya 3i loku Aya 5i ehema unama 1k ethi Wei neda..

  • @nadunlakshitha2218
    @nadunlakshitha2218 2 года назад +2

    මරු හැබැයි ..🤤

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඔව් ඔව් මරු තමා. අහල පහල ගෙවල් වල අයට ගෙදර අයට මල්ලිලාට ඔක්කොටම දුන්නා. සේරම ආසාවෙන් කෑවා.

  • @nuwanthikathilini
    @nuwanthikathilini 2 года назад +2

    Akkiyo rotiya rolling eken thuni karaganne mokak uda thiyelada mokakda eekata kiyana nama.

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඩෝ ශීට් එකක්. නැත්නම් කටින් බෝඩ් එකක්

    • @nuwanthikathilini
      @nuwanthikathilini 2 года назад

      @@niraSrecipes Tnx akki❤️

  • @hasanprasanna2127
    @hasanprasanna2127 2 года назад +1

    සුපිරි වැඩක් 👍👍👍

  • @Closed2025까지
    @Closed2025까지 2 года назад +1

    අක්කෙ අර කඩෙ තින කොත්තු රොටි පාවිච්චි කරන්න පුලුවන් ද දර ලිපෙ හදනවනම්

  • @ictpanthiya920
    @ictpanthiya920 2 года назад +1

    Wow👌

  • @statusbikevideosfunnyvideo2463
    @statusbikevideosfunnyvideo2463 2 года назад +10

    ම්ම් මන් ආසම චැනල් එකක් තමයි මේක 😋👌

  • @nuwanbandara7069
    @nuwanbandara7069 2 года назад +1

    Ammooo thel goda. Ochchr thel hod na kanda

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +1

      කොත්තු හදනවා නම් එහෙම තමා. හැමදාම කන්නේ නෑනේ. අනෙක මේ ටික ඔක්කොම 16 දෙනෙකුට හැදුවේ. එක්කෙනෙකුට දෛනික අවශ්‍යතාවය මත තෙල් මේස හැඳි 2 කන්න අවශ්‍යයි. තෙල් ඔක්කොම නැවැත්තුවොත් ශරීරයට ප්‍රශ්න එනවා. ස්තූතියි
      ඔයා අඩුවෙන් දාලා හදා ගන්න

  • @samanthaanurudda7711
    @samanthaanurudda7711 2 года назад +2

    Super

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 2 года назад +1

    Ane nira darali na ithaliye Harima dukai

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      මොනාද සුදූ darali කියන්නෙ

  • @chalakanishal1232
    @chalakanishal1232 2 года назад +1

    Nice🙃😊😊

  • @kumudunidepika9896
    @kumudunidepika9896 2 года назад +1

    රසයි අක්කේ මං හැදුවා

  • @sadukaushi3422
    @sadukaushi3422 2 года назад +1

    Akkii..oyge katahadat mn godkm asai akke..❤️❤️ shoi ane..oyth e vgemai.hrima cute 😘😘

  • @isurulasantha1909
    @isurulasantha1909 2 года назад +2

    oyawage yakada plate koheda ganna tiyenne.

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      කෝකද කොත්තු හදන එකද? ලංකාවේ තියනවා

  • @gayankumara7821
    @gayankumara7821 2 года назад +1

    නියම ❤❤

  • @bhanukamanupriyaabedeera3199
    @bhanukamanupriyaabedeera3199 Год назад

    වටිනවා අක්කේ 👏

  • @sllokuu4468
    @sllokuu4468 2 года назад +1

    නියමයි බං

  • @samadiwikramasinha3050
    @samadiwikramasinha3050 2 года назад +2

    Thank you 😊

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 2 года назад +2

    Kateta Budusaranai. Ďevìpihitai.

  • @anulaweerakkodi7
    @anulaweerakkodi7 2 года назад +1

    Piti. Tuni kara gattu laalla ganns tiyrnne koheda

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඒක ඩෝ ශීට් එකක් . Amazon.com එකෙන් ගන්න

  • @sidambarampulleyogarajam734
    @sidambarampulleyogarajam734 2 года назад +2

    Super voice...

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Год назад +1

    ඇත්තටම නංගි අදකාලෙ ගොඩාක් දෙනෙක් එක එක ව්දිහට එක එක රසවත් අයුරින් එක එක කැම වර්ග බොහොමයක් හරිම ආසාවෙන් අපි හැමෝම වෙනුවෙන් ඉතාම ආදරනීය වචන යෙන් ඉතාම පැහැදිලිව කියලත් දෙනවා ඉතින් මම හැම එකකටම කමෙට් කරන්න අමාරුයි ඒනිසා මේ කමෙටෙක පමණක් දෙන්න හිතුවා එහෙම කිවුවෙ තරහින් නම් නොවේ හොඳ ද මට වෙලාව්ක් නැති නිසා එකින් එකට කමේට් නොකර ඉඩ්ක් ලැබුණු ව්ට් බලන්නම් හොඳ ද වාසනාවන් ඔයාට බොහොම ස්තූතියි නංගි 💑❤️❤️❤️🌟🌟🌟💘💘💘💑🌹🌹🌹🌟🌟🌟👍👍👍✔✔✔

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      බොහොම ස්තූතියි. බුදුසරණයි

  • @pasiduiranga6174
    @pasiduiranga6174 2 года назад +1

    Mas hodda kohomada hadanne akke.

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ගෙදර කන්න හදන්නේ තුනපහ දාපු චිකන් කරි ඒක හදන්න. හොදි ටිකක් තියෙන්න හදන්න. ගෝදම්බ රොටී එකට හොදි අල්ලනවා.
      තෙල් ටිකක් දාලා, සුදුළූනු තලලා දාලා. රතු මිරිස් කුඩු තෙලේ බැදලා සෝදපු චිකන් දාලා විනාඩි 4-5 තෙලේ බැදලා අනෙක් තුනපහ එහෙම දාලා වතුර දාල හින්දන්න. ගොරකා තුනපහ ඔක්කොම දාන්න හොඳේ

  • @niroshiperera3040
    @niroshiperera3040 2 года назад +1

    ape haduwa harima rasay😚😘

  • @gaminshadow8348
    @gaminshadow8348 2 года назад +3

    Pattai akki

  • @rumeshikamadushani9979
    @rumeshikamadushani9979 2 года назад +1

    Nangi kothuwa rasa patayi

  • @nipuniumanda2973
    @nipuniumanda2973 8 месяцев назад +2

    අක්කෙ කොත්තු තැටිය කොහෙන්ද ගත්තෙ අපි මේ වෙනකම් ලොකු තාච්චියේ හැදුවෙ අපිටත් එකක් ගන්න ඕන

    • @niraSrecipes
      @niraSrecipes  8 месяцев назад

      මේවා හාඩ්වෙයාර් වලින් අහලා බලන්න. සමහර අය මේකට ස්ටෑන්ඩ් එක ගහලම දෙනවා. අපේ ගෙදර ස්ටෑන්ඩ් එක තිබිලා. මම ලංකාවට ගිය වෙලාවේ දන්නේ නැතුව ඔය ගල් උඩ තියාන කොත්තු ගහන්නේ 😅

    • @nipuniumanda2973
      @nipuniumanda2973 8 месяцев назад

      @@niraSrecipes හරි අක්කෙ thanks හෙට මන් මේ විදිහට කොත්තු හදනවා ගෙදර හැමෝටම කන්න

  • @lataa6979
    @lataa6979 2 года назад +1

    බුදු සරණයි දුව

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      දීර්ඝායුශ වේවා!!

  • @user-mz8bd1ny4d
    @user-mz8bd1ny4d 2 года назад +2

    Me thatiya withark ganna place ekak tiyanawada

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      විස්තරය ඩිස්ක්‍රිප්ශන් එකේ දාන්නම් .

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 2 года назад +1

    Al wathurada danne

  • @nilanthigunasingha9058
    @nilanthigunasingha9058 2 года назад +1

    අපිත් හදන්නම් බලන්න

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඔව් ඔව් අනිවාර්යයෙන් හදන්න රසයි

  • @susanthakumara8671
    @susanthakumara8671 2 года назад +1

    piti anaganna unuwaturada Oni aelawaturada

  • @prarthanasaththyanga4492
    @prarthanasaththyanga4492 2 года назад +1

    Rotiya thuni karanakota irenne ai

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ග්ලූටන් ඇක්ටිව් වෙනකම් තියන්න. හරි පදමට අනා ගත්තා නම් ග්ලූටන් ඇක්ටිව් වෙන්න කාලය තිබ්බා නම් එහෙම ඉරෙන්නෙ නෑ

  • @tharakawijerathna2890
    @tharakawijerathna2890 6 месяцев назад +1

    මේ කොත්තු තහඩු හොයාගන්න තියෙන්නෙ කොහෙන්ද

    • @niraSrecipes
      @niraSrecipes  6 месяцев назад +1

      හාර්ඩ්වෙයාර් වල බලන්න කපලා ගන්න ඕනා අඩිගානට

    • @tharakawijerathna2890
      @tharakawijerathna2890 6 месяцев назад

      @@niraSrecipes Thank you..

  • @NilanthaNilanha-yd1sz
    @NilanthaNilanha-yd1sz 11 месяцев назад

    Chikan hodda hadana wideo eka dannako akke

    • @niraSrecipes
      @niraSrecipes  11 месяцев назад

      ruclips.net/video/LxwvQtvVH3w/видео.htmlsi=2sVqRZ9I5ncYcYlx මේකෙන් බලන්න

    • @NilanthaNilanha-yd1sz
      @NilanthaNilanha-yd1sz 11 месяцев назад

      Thank you

  • @laksirigunasena4868
    @laksirigunasena4868 2 года назад +1

    Top

  • @isharadhanushka1944
    @isharadhanushka1944 2 года назад +1

    Maru maru

  • @rplanka8396
    @rplanka8396 2 года назад +2

    කොත්තු හදන යකඩ තැටිය ගන්න තැනක් කියන්න පුළුවන්ද Pls?

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +1

      ලංකාවේ තියනවා යකඩ ප්ලේට් විකුනන තැන්. ඒ තැනකින් තමන්ට අවශ්‍ය අඟල් ගාන් කපලා මිලදී ගන්න පුලුවන්. යකඩ තැටිය කොත්තු හැදුවම සෝදලා පොල්තෙල් ගාලා තියන්න. නැත්නම් සෝදන්නේ නැතුව ඊ ලඟ දවසේ හදනකොට සොදලා තෙල් ගාලා රත් කරලා ගන්න. නැත්නම් මලකඩ කනවා

    • @rplanka8396
      @rplanka8396 2 года назад

      Thank you

    • @indikawijeherath7037
      @indikawijeherath7037 2 года назад

      යකඩ එකතු කරන්න එන ලොරිවල තියනවා කැඩිච්ච පුදුවක් දීලා ගන්න පුලුවන්

  • @Diyasen112
    @Diyasen112 2 года назад +1

    Mt witharak nm athi

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      අම්මෝ නෑ. පෙන්නුවේ ටිකයි. මෙතන 16 දෙනෙකුට කොත්තු.

  • @malithperera2764
    @malithperera2764 2 года назад +1

    කොත්තු ගහන පත්තක් වගේ ඒවා කඩේ ගන්න තියෙනව ද?

  • @slshorts4077
    @slshorts4077 2 года назад +1

    කිලෝ දෙකෙන් ගෝදම්බ රොටි කීයක් හැදුවද

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      roti ganan kale na. koththu 16kata wage beduwa

    • @slshorts4077
      @slshorts4077 2 года назад +1

      @@niraSrecipes ඇති වෙන්න තිබ්බද

    • @slshorts4077
      @slshorts4077 2 года назад +1

      එතකොට මේ ප්‍රමාන වලට කැරට් ලීක්ස් ග්‍රෑම් කොච්චර ගත්තද අනෙ රිප්ලයි කරන්නකො 😥 මං අද හදන්න ඉන්නෙ

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      @@slshorts4077 ඒක ඔයා කැමති ප්‍රමාණයක් දා ගන්න. කැරට් ග්‍රෑම් 200 ලීක්ස් ගහක් වගේ.

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      @@slshorts4077 ඔව් කොල්ලො ඇති වෙන්න තිබ්බා. උදේටත් කෑවා

  • @shamikafernando8044
    @shamikafernando8044 2 года назад

    Ela ela supiri

  • @sunilleelarathna7046
    @sunilleelarathna7046 2 года назад +2

    God

  • @nishan4832
    @nishan4832 2 года назад +1

    😀👌

  • @hitvision8496
    @hitvision8496 2 года назад +1

    පැය දෙකක් ම තියන්න ඕනද?

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ටිකක් දියට අරන් පැයක් තියන්න

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      වතුර ප්‍රමාණය චුට්ටක් වැඩි කරලා ඉක්මනට පදම් කර ගන්න පුලුවන්

    • @hitvision8496
      @hitvision8496 2 года назад

      @@niraSrecipes අපි අද ගෙදර හැදුවා,හරිම රසට තිබූනා.thank...

  • @indikaudayakumara3489
    @indikaudayakumara3489 2 года назад

    luunukellak amumiris karalak keli miris tikka monawath ne

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      එලවළු ඔයාලා
      කැමති විදිහට දා ගන්න. ළූනු කොල හෝ ලීක්ස් දාලා ආයේ ලූනුත් ඕනේ නෑ. අපි ලමයින්ට කන්නත් හැදුවේ සැර ඔයාලට කැමති විදිහට දා ගන්න තරම් සාමාන්‍ය දැනීමක් තියෙන්න ඕනා. අපේ චිකන් කරි එකේ ඔක්කොම සැර තියනවා

  • @hashanedirisinghe8609
    @hashanedirisinghe8609 2 года назад

    පැය දෙකක්ම තියන්න ඕනද...

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ටිකම්
      දියට ගන්න. පැයෙන් එක හමාරෙන් ඇදෙන්න ගන්නවා. ඕක තියන්නේ ග්ලූටන් ක්‍රියාකාරී වෙන්න.

  • @champakothalawala5229
    @champakothalawala5229 2 года назад

    Koththu laalla kohenda?

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ලංකාවේ යකඩ කපන තැන්කට දීලා කපලා
      ගත්තේ. එයාලම ස්ටෑන්ඩ් එකත් හදලා දුන්නා. මම ඕක නිකන් ලිපේ තිබ්බේ

  • @anojasudarshani198
    @anojasudarshani198 2 года назад +3

    රසයි කියලා කියන්න ඕනි,නෑ මිස් දැක්කහම රසයි කියලා පේනවා.ඇත්තමයි මං කලින් ඔබතුමිය ගේ විඩියෝ බලලා තිබුන් නෑ.හරිම අපුරැයි.තෙරුවන් සරණයි.

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +1

      ස්තූතියි මැණිකේ

  • @ashaninileka6368
    @ashaninileka6368 2 года назад +1

    ❤️❤️❤️❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад +1

      දීර්ඝායුශ වේවා!!

  • @Mihisara_Rajapaksha
    @Mihisara_Rajapaksha 2 года назад +4

    වටිනවා ඈ❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඒකනේ. දීර්ඝායුශ වේවා මල්ලී

  • @maheshpradeep3020
    @maheshpradeep3020 2 года назад +1

    Math dara lipe හදන්නේ .et me තැටිය mokakda miss....

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      මේ තැටිය යකඩ. මේවා කපලා
      දෙන තැන් තියනවා. මේකට එයාලා ස්ටෑන්ඩ් එකත් හදලා දෙනවා

    • @maheshpradeep3020
      @maheshpradeep3020 2 года назад +1

      @@niraSrecipes ane thank you miss .math hari asai eka eka kema jathi hadanna..missge ජීවිතය සාර්ථක wenna කියලා mn prarthana karanawa...💐💐💐💐💐💐💐💐💐💐💐💐

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      @@maheshpradeep3020 budusaranai

    • @maheshpradeep3020
      @maheshpradeep3020 2 года назад

      @@niraSrecipes 💐💐💐💐💐

  • @susilpiyananda7307
    @susilpiyananda7307 2 года назад +2

    ඉතින් මොකටද එක පාරම අතේ නොඇලනපදමට අනා ගන්නෙනැත්තේ

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      අනේ මංදා ඔයා මොනා කියනවද කියලා.