Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
තාවකාලික රියදුරු බලපත්‍රය දැන් අලුත් කරන ඕන නෑ..👇👇👇👇ruclips.net/video/94DXFP6vpG8/видео.html&pp=ygUPa29zYWxhIG1hZHVzaGFu
ඔබතුමාට ගොඩාක් ස්තුතියි මෙික දැනගන්න විදිහක් නැතුව සිටයේ.
dravin licen gena mata prasna keepayak thiyenawa obata puluwan nam pilithuru hoyala denna 1 ONEDAY GANNA GIYAMA CARD EKA GANNA PULUWANDA ? 2 LICNE EKE THIYENA LIPINAYATA NETHUWA WENA LIPINAYAKATA CARD EKA GENNA GANNA PULUWANDA ? 3WASARA DEKAK DINA PENAPU LICNE EKAK DADA GEWALA ALUTH KARAMA [BARA WAHANA ] NEWATHA ALUTH KARANNA WENNE WASARA DEKAKINDA HATHARAKINDA ? 4 LICNE EKE LIPINAYA WENAS KARANAWANAM KEEYAK GEWANNA ONADA ?
බොහොම ස්තුතියි. මමත් මේ video එක බලලා ගිහින් තමා licence එක ගත්තේ. මේක video හින්ද ගොඩක් පහසු උනා. මමත් e-Channeling එකෙන් වෙලාවක් වෙන්කරගෙන ගම්පහ National Transport Medical Institute එකෙන් ගත්තේ. ගම්පහ branch එකෙන් නම් ඉක්මනින්ම report එක දෙනවා. මට වෙලාව තිබුනේ උදේ 8.29. Report එක 9.05 වෙනකොට හම්බුනා. පිලිවලට ඉක්මනින්ම සේවය සපයන ආයතනයක්. රියදුරු බලපත්‍රය ගත්තේ ගම්පහ කච්චේරියෙන්. එකේ online ගෙවීමේ පහසුකම තියන නිසා ඉක්මනින්ම ගත්තා. උදේම ගියනිසා පෝලිමේ ටිකක් වෙලා හිටියා. හැබැයි වැඩ පටන්ගත්තට පස්සේ ඉක්මනින්ම වැඩේ කෙරුණා. මම නම් පැයක් ඇතුලට කර ගත්තා.
හලෝ ලයිසන් කාර්ඩ් එක අතට ගන්න කොච්චර කල් යයිද මන් දන්නෙ නැති නිසා අහන්නෙ කියන්නකො
මගේ ලයිසන් කාඩ් එක තාම අවෙ අවුරැදු 3 අලුත්කරන්න බාර දිලා
අලුත් කරනවද ගම්පහින්
රියදුරු බලපත්‍රයේ නමේ එක අකුරක් වෙනස් කරන්නයි තව අකුරක් add කරන්නයි කොච්චර මුදලක් යනවද?
ගොඩක් වැදගත් වීඩියෝ එකක් 👍
බොහොම ස්තූතියි වැදගත් වීඩියෝ එකක්
දැන් ඕනිම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකින් ලයිසන් එක අලුත් කරන්න පුලුවන්ද..? පදිංචි දිස්ත්‍රික්කය වෙනස් උනාට අවුලක් නැද්ද.?
පදිංචි දිස්ත්‍රික්කයෙන්ම වෙන්න ඕන නෑ brother ❤
Thanks your advice
පට්ට....මල්ලි පිං ඔයාට..❤️🩹❤️🩹❤️🩹❤️🩹
වටිනා වීඩියෝ එකක් 😊
ගොඩක් ස්තූතියි අක්කේ ❤🤗
One day savies werahara vitharada
මගෙ තියෙන්නෙ පරනම කාඩ් එකක්. ඇපැහැදිලියි. අළුත් කරන්න පුළුවන් ද
මගෙ driving licen eka නැති වෙලා pdf ekak tiyenawa..ethakota mokada wenne
Well doingbest.. keep well happy coencting my friend
Thank you aiye 🤗❤
Mama barawahana damma .eth mata yanna hambune na .dan aurudu dekak wenawa .sahallu wahana licence eke punchar ekak gahala thiyenne .ehen dipu tamperi kolayak thiyenawa ehen dipu .mata apahu sahallu ekama ganna puluwanda
ගන්න පුලුවන්.. පොඩි දඩ මුදලක් ගෙවන්න වෙනවා කලින් ලයිශන් එක කල් ඉකුත් උන දවසේ ඉදලා.. ඒක අවුරුද්දකට සුළු අයකිරීමක් විතරයි..
Onana palathakin puluanda
Kaduwelata laisan aluth karanna laga a the a koheda. Medikal eka ganna laga a thenath koheda.
ගොඩාක් වැදගත් ....ස්තූතියි ❤❤
ඇත්තටම වටිනවා
ගොඩක් ස්තූතියි ❤
@@KosalaMadushan මේ වගෙ දේවල් තව තවත් කරන්න මිනිස්සුන්ට ප්‍රයෝජනවත් දෙයක්
😍@@chandimakoralage
You doing great job brother 👍❤🎉
Kegalle district එකට අයිති කෙනෙක්ට රත්නපුරින් කරගන්න පුළුවන් ද
පුළුවන් පුලුවන්
ලයිසන් එක අලුත් කරන්න යනකොට පාට ඇදුමින් ගියාට කමක් නැද්ද? සුදු ෂර්ට් එකක් ඇදගෙන යන්න ඕනද? මගේ ජාතික හැදුනුම්පතේ තියෙන ලිපිනයේ නෙවෙයි දැන් ස්ථීර පදිංචිය. ඒ නිසා පදිංචිය තහවුරු කරන්න වෙයිද?
හම්බන්තොට giyoth ehen medical karanawada
එල
වසර 7ක් පැරණි බලපත්‍රයක් අලුත් කර ගත හැකිද?
මම සතියකට කලින් ඇහුව ගාල්ල කොටුවෙ රියදුරැ බලපත් නිකුත්කරන තැනින් උප්පැන්න සහතිකය අවශ්‍යබව දැනුමි දුන්නා ඔයාල විඩියො ඉදිරිපත් කිරිමෙිදි හරිවිස්තර හොයල බලල මිනිසුන් දැනුවත්කරන්න
මේක ඕන වෙන්නේ අලුතින්ම ගද්දී vedio එකේ කියන්නේ අලුත් කරද්දී 😂
ස්තූතියි මන් වෙනුවෙන් කතා කලාට ❤️
Wera hara balanne na
Thank bara wahana aluth karanna kiyak yanawada
දන්නේ නැද්ද ලිය කියවිලි භාරදෙන්න on line apointment ඔනේ..
මචන් මම අලුතෙන් driving licence එක ගන්න ඉන්නේ එතකොට මම medical එක අරගෙන කෙලින්ම වේරහැර ගියානම් හරිනේද?oppointment දාන්න ඕනේ නැහැ නේද?
මුලින්ම මෙඩිකල් එක ගන්න..ඊට පස්සේ වේරහැර ප්‍රදාන කාර්‍යාලයට හරි දිස්ත්‍රික් කාර්‍යාලයකට හරි ගිහින් රියදුරු බලපත්‍රය අලුත් කරන්න පුලුවන්.. මේ වීඩියෝ එක බලන්න..රියදුරු බලපත්‍රය අලුත් කිරීම සම්බන්ද හැම විස්තරයක්ම පිලිවෙලට තියෙනවා..👇👇👇👇ruclips.net/video/rJhq_2Fcbsc/видео.htmlsi=vFSKGpMP-gJBg-vC
@@KosalaMadushan Thank you මචන්
Thanks bro
A4 තියන රියදුරු බලපත්‍රය කාලය දීර්ග කරගන්නත් මෙඩිකල් එකක් අවශ්‍යද?
සැහැල්ලු වහාන අලුත් කරන්න කීයක් යනවද
Elama bro
Supiri
Thank you 💫❤️
ප්‍රවීනතා සහතිකයක් ඕනෙද බරවාහන වලට
Owuu
excellent
Thank You ❤😊
Mage රියදුරු බලපත්‍රය නැති වුනා.කොහොමද hada ගන්නේ
මේ වීඩියෝ එක බලන්න..සම්පූර්ණ පියවර ටික කියලා තියෙනවා කරන්න ඕන විදිය ❤👇👇ruclips.net/video/crh5oTEVvdA/видео.htmlsi=fyKdnd8O9Dzdkm-v
එක දවසෙන් ගන්න පුලුවන් ද
ආයුබෝවන්
මෙඩිකල් රිපොට් එක සැහැල්ලු වාහන අලුත් කරන්ඩත් ඔනෙද ?
මගේ තියෙන්නේ A4 Size Printed ලයිසන් එක.මම රට යන්න ඉන්නෙ,හැබැයි visa නම් තාම ලැබුනෙ නෑ,වේරහැරට ගිහින් මගෙ passport විතරක් ඉදිරිපත් කරල driving license card එක හදා ගන්න පුලුවන්ද?
රට යන එක ඔප්පු කරන්න Document එකක් ඕන Bro.. passport එක විතරක් තිබිලා මදි..
driving license eka bara wahan ganna heduwe tempar license awe eke mage data eka kal giya hadisi rata yanna una hinda den eka kal gihin wehera gihin kare mn galle mata eka gallen kara ganna puluwanda ekama pennuwoth DMT eka dunnoth
Good Job 👍 Keep it up Brother ❤
Thank you brother ❤
good job
Medical aka gatta dawasema wehera hara gihin lisurn aka ganna puluwanda
Owu පුලුවන්..එහෙම කරගන්න..එතකොට එක දවසින් වැඩේ ඉවරයි.. ඔයාගේ කාලෙත් ඉතුරුයි ❤
Mage identity card eka aluthin ganna apply karaa mang gava thiyenne grama niladari athsan karapu kole qr code samaga meka valangutha?
aka dawasin denawada?addars aka maru kara ganne khomda
😊
ඒ කියන්නේ වේරහැර යන්න ඕනේ නෑ නේද? පොටො ඕනෙත් නෑ නේද අලුතෙන්... මගේ ලයිෂන් එක දැනට අව්‍රැදු 4ක් වගේ පරනයි දැන් අලුත් කරන්න ඕනේ.. මෙඩිකල් එක අරන්. අඩි එකයි පරන ලයිෂන් එකයි අරන්... මම ඉන්න ප්‍රදේෂයෙන්ම කරගන්න පුලුවන්ද?
ඔවු අනිවාර්යයෙන් කරගන්න පුලුවන් බ්‍රෝ ❤
@@KosalaMadushan ගොඩක් ස්තුතියි 👌 ඒ වගේම හුගක් පැහැදිලිව කෙටි කාලෙකින් කරැනු සියල්ලම තෙරෙන්න පැහැදිලි කරනව එල මචං ජය 👌
@@ABHITV00 Thank you bro ❤🤗
Photos aran yanna ona nadda
මගේ ලයිසන් එක කල් ඉකුත් වෙනවා තව මාස 6කින්. මට ඉක්මනින් international driving licence එක ගන්න ඕනි.. ඒක ගන්නනම් Driving licence එකේ අඩුම අවුරුද්ක කාලයක් ඉස්සරහට වලංගු වෙන්න ඕනි නේද ? ඒක නිසා කල් ඉකුත් වෙන්න කලින් උනත් driving licence එක renew කරන්න පුලුවන්ද?
Tnx
Welcome ❤️💫
Mage october 8 expire wenwa licence eka. Me mase mata අලුත් kara ganna පුළුවන් neda
Owu පුලුවන් brother ❤ රියදුරු බලපත්‍රය අලුත් කරන එක පියවරෙන් පියවර කරන විදිය මේ වීඩියෝ එකේ තියෙනවා.. 👇👇👇ruclips.net/video/ex6TLKCA8Eo/видео.htmlsi=4RuEOUEfOz9pzhR6
@@KosalaMadushan thank you
Online appointment ekk denna medical eka karanna. Ude 9 ta time eka tiyenne. Aa welawata giyahama athida. ? Nethnm udema yanna oneda.
උදේ 8.30ට වගේ යන්න.. 8.30 - 8.45 වගෙ ඇතුලත එයාලා වැඩ පටන් ගන්නවා..ඒ නිසා 9ට appointment තිබුනට ඔයාට ඊට කලින් කරගන්න පුලුවන් ❤
@@KosalaMadushan හරි. . මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු එකෙත් පෝලිමේ ඉන්න ඔිනේ නේද
Photo ඔනෙද
Parana eka nethi wela antry copiyak thinawanm kiyak yanawada
Good 👍
Thank You 🤗❤
Thank You ❤
🤗❤
❤
මගේ අවුරුදු දෙකක් වෙනවා ඉවර වෙලා කියක් දඩ ගහයිද .. මම රට ඉන්නෙ
වසරක ප්‍රමාදයට රුපියල් 500ක දඩ මුදලක් අය වෙනවා. වසර දෙක සදහාම දඩ මුදල් විදියට රුපියල් 1000ක් ගෙවන්න ඕන..
😮
Licn eke id num ek chnge krgnd oni komd krne
Id ka onemda
මට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කාර්‍ය්ලයෙ නම්බර් එක දාන්නකො
Matath ona
පොටෝ 2 ඕනි. රත්නපුරෙ නම්. මාත් වීඩියෝ එක බලල ගියේ. ආයෙ ඇවිත් ෆොටෝ හගගෙන යන්න උනා.
මටත් දෙන්නකො
Photo 2i, parana driving license ekai, Id card ekai, medical ekai vitharada ona.mamat rathnapure.
ඉතින් ඔයාට ලයිසන් එකේ කාඩ් එක ආවෙ නැද්ද තාම.දීපු කොලේ වලංගු කාලය කොච්චරද
Math heta rathnapura yanava licence eka renewal karanna
Mona monada uwamana une
එක දෙන්නෙ නැහැදෙන්
කාඩ් එක
මේ දවස් වල කාර්ඩ් නිකුත් කරන්නේ නෑ. වසර දෙකකට වලංගු වන A4 size printed document එකක් දෙන්නේ ලයිශන් එක විදියට.. ඔයාට විශේශ අවශ්‍යතාවයක් තියෙනවනම්, ඒක ඔප්පු කරලා කාර්ඩ් එක අයදුම් කරන්න පුලුවන්. උදාහරණයක් විදියට රට යන කෙනෙට පුලුවන් වේරහැර ප්‍රදාන කාර්‍යාලයට ගිහින්, oneday service හරහා එයාගේ රට යන තොරතුරු වල මුල් පිටපත් ඉදිරිපත් කරලා කාර්ඩ් එක ලබාගන්න.. මම පහලින් දාන ලින්ක් දෙක බලන්න.. ඔයාගේ ප්‍රශ්න ඔක්කොම විසදෙයි..👇👇ruclips.net/video/ex6TLKCA8Eo/видео.htmlsi=lvhHzjKQZtIQAzByruclips.net/video/crh5oTEVvdA/видео.htmlsi=gIYYuuUVAbVwyJ7b
@@nuwanniroshan-gr9ij sewa I d eken deerida
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank You ☺️❤️
තව අවශ්‍යයි ෆොටෝ පාස්පෝට් සයිස් photos 4යි. ඩ්‍රයිවින් ලයිසන් එක සහ ජාතික හැදුනුම්පතේ එක කොලේකට ගත්තෆොටෝකොපියක්.
ඒව ඕන නෑ
2023 අලුත්ම නීතිරීති වලට අනුව රියදුරු බලපත්‍රය අලුත් කිරීමේ හරිම විදිය මේ ලින්ක් එකෙන් බලන්න..👇👇👇👇ruclips.net/video/rJhq_2Fcbsc/видео.html
MAMA AHAPU DEYATA EMA VIDEO EKE PILITHURU NE
😢 ID aka pahadili ne..passport aka expayer aka prashnayak weida
Thank
තාවකාලික රියදුරු බලපත්‍රය දැන් අලුත් කරන ඕන නෑ..
👇👇👇👇
ruclips.net/video/94DXFP6vpG8/видео.html&pp=ygUPa29zYWxhIG1hZHVzaGFu
ඔබතුමාට ගොඩාක් ස්තුතියි මෙික දැනගන්න විදිහක් නැතුව සිටයේ.
dravin licen gena mata prasna keepayak thiyenawa obata puluwan nam pilithuru hoyala denna 1 ONEDAY GANNA GIYAMA CARD EKA GANNA PULUWANDA ? 2 LICNE EKE THIYENA LIPINAYATA NETHUWA WENA LIPINAYAKATA CARD EKA GENNA GANNA PULUWANDA ? 3WASARA DEKAK DINA PENAPU LICNE EKAK DADA GEWALA ALUTH KARAMA [BARA WAHANA ] NEWATHA ALUTH KARANNA WENNE WASARA DEKAKINDA HATHARAKINDA ? 4 LICNE EKE LIPINAYA WENAS KARANAWANAM KEEYAK GEWANNA ONADA ?
බොහොම ස්තුතියි. මමත් මේ video එක බලලා ගිහින් තමා licence එක ගත්තේ. මේක video හින්ද ගොඩක් පහසු උනා.
මමත් e-Channeling එකෙන් වෙලාවක් වෙන්කරගෙන ගම්පහ National Transport Medical Institute එකෙන් ගත්තේ. ගම්පහ branch එකෙන් නම් ඉක්මනින්ම report එක දෙනවා. මට වෙලාව තිබුනේ උදේ 8.29. Report එක 9.05 වෙනකොට හම්බුනා. පිලිවලට ඉක්මනින්ම සේවය සපයන ආයතනයක්.
රියදුරු බලපත්‍රය ගත්තේ ගම්පහ කච්චේරියෙන්. එකේ online ගෙවීමේ පහසුකම තියන නිසා ඉක්මනින්ම ගත්තා. උදේම ගියනිසා පෝලිමේ ටිකක් වෙලා හිටියා. හැබැයි වැඩ පටන්ගත්තට පස්සේ ඉක්මනින්ම වැඩේ කෙරුණා. මම නම් පැයක් ඇතුලට කර ගත්තා.
හලෝ ලයිසන් කාර්ඩ් එක අතට ගන්න කොච්චර කල් යයිද මන් දන්නෙ නැති නිසා අහන්නෙ කියන්නකො
මගේ ලයිසන් කාඩ් එක තාම අවෙ අවුරැදු 3 අලුත්කරන්න බාර දිලා
අලුත් කරනවද ගම්පහින්
රියදුරු බලපත්‍රයේ නමේ එක අකුරක් වෙනස් කරන්නයි තව අකුරක් add කරන්නයි කොච්චර මුදලක් යනවද?
ගොඩක් වැදගත් වීඩියෝ එකක් 👍
බොහොම ස්තූතියි වැදගත් වීඩියෝ එකක්
දැන් ඕනිම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකින් ලයිසන් එක අලුත් කරන්න පුලුවන්ද..? පදිංචි දිස්ත්‍රික්කය වෙනස් උනාට අවුලක් නැද්ද.?
පදිංචි දිස්ත්‍රික්කයෙන්ම වෙන්න ඕන නෑ brother ❤
Thanks your advice
පට්ට....මල්ලි පිං ඔයාට..❤️🩹❤️🩹❤️🩹❤️🩹
වටිනා වීඩියෝ එකක් 😊
ගොඩක් ස්තූතියි අක්කේ ❤🤗
One day savies werahara vitharada
මගෙ තියෙන්නෙ පරනම කාඩ් එකක්. ඇපැහැදිලියි. අළුත් කරන්න පුළුවන් ද
මගෙ driving licen eka නැති වෙලා pdf ekak tiyenawa..ethakota mokada wenne
Well doingbest.. keep well happy coencting my friend
Thank you aiye 🤗❤
Mama barawahana damma .eth mata yanna hambune na .dan aurudu dekak wenawa .sahallu wahana licence eke punchar ekak gahala thiyenne .ehen dipu tamperi kolayak thiyenawa ehen dipu .mata apahu sahallu ekama ganna puluwanda
ගන්න පුලුවන්.. පොඩි දඩ මුදලක් ගෙවන්න වෙනවා කලින් ලයිශන් එක කල් ඉකුත් උන දවසේ ඉදලා.. ඒක අවුරුද්දකට සුළු අයකිරීමක් විතරයි..
Onana palathakin puluanda
Kaduwelata laisan aluth karanna laga a the a koheda. Medikal eka ganna laga a thenath koheda.
ගොඩාක් වැදගත් ....ස්තූතියි ❤❤
ඇත්තටම වටිනවා
ගොඩක් ස්තූතියි ❤
@@KosalaMadushan මේ වගෙ දේවල් තව තවත් කරන්න මිනිස්සුන්ට ප්‍රයෝජනවත් දෙයක්
😍@@chandimakoralage
You doing great job brother 👍❤🎉
Kegalle district එකට අයිති කෙනෙක්ට රත්නපුරින් කරගන්න පුළුවන් ද
පුළුවන් පුලුවන්
ලයිසන් එක අලුත් කරන්න යනකොට පාට ඇදුමින් ගියාට කමක් නැද්ද? සුදු ෂර්ට් එකක් ඇදගෙන යන්න ඕනද? මගේ ජාතික හැදුනුම්පතේ තියෙන ලිපිනයේ නෙවෙයි දැන් ස්ථීර පදිංචිය. ඒ නිසා පදිංචිය තහවුරු කරන්න වෙයිද?
හම්බන්තොට giyoth ehen medical karanawada
එල
වසර 7ක් පැරණි බලපත්‍රයක් අලුත් කර ගත හැකිද?
මම සතියකට කලින් ඇහුව ගාල්ල කොටුවෙ රියදුරැ බලපත් නිකුත්කරන තැනින් උප්පැන්න සහතිකය අවශ්‍යබව දැනුමි දුන්නා ඔයාල විඩියො ඉදිරිපත් කිරිමෙිදි හරිවිස්තර හොයල බලල මිනිසුන් දැනුවත්කරන්න
මේක ඕන වෙන්නේ අලුතින්ම ගද්දී
vedio එකේ කියන්නේ අලුත් කරද්දී 😂
ස්තූතියි මන් වෙනුවෙන් කතා කලාට ❤️
Wera hara balanne na
Thank bara wahana aluth karanna kiyak yanawada
දන්නේ නැද්ද ලිය කියවිලි භාරදෙන්න on line apointment ඔනේ..
මචන් මම අලුතෙන් driving licence එක ගන්න ඉන්නේ එතකොට මම medical එක අරගෙන කෙලින්ම වේරහැර ගියානම් හරිනේද?
oppointment දාන්න ඕනේ නැහැ නේද?
මුලින්ම මෙඩිකල් එක ගන්න..ඊට පස්සේ වේරහැර ප්‍රදාන කාර්‍යාලයට හරි දිස්ත්‍රික් කාර්‍යාලයකට හරි ගිහින් රියදුරු බලපත්‍රය අලුත් කරන්න පුලුවන්..
මේ වීඩියෝ එක බලන්න..රියදුරු බලපත්‍රය අලුත් කිරීම සම්බන්ද හැම විස්තරයක්ම පිලිවෙලට තියෙනවා..
👇👇👇👇
ruclips.net/video/rJhq_2Fcbsc/видео.htmlsi=vFSKGpMP-gJBg-vC
මුලින්ම මෙඩිකල් එක ගන්න..ඊට පස්සේ වේරහැර ප්‍රදාන කාර්‍යාලයට හරි දිස්ත්‍රික් කාර්‍යාලයකට හරි ගිහින් රියදුරු බලපත්‍රය අලුත් කරන්න පුලුවන්..
මේ වීඩියෝ එක බලන්න..රියදුරු බලපත්‍රය අලුත් කිරීම සම්බන්ද හැම විස්තරයක්ම පිලිවෙලට තියෙනවා..
👇👇👇👇
ruclips.net/video/rJhq_2Fcbsc/видео.htmlsi=vFSKGpMP-gJBg-vC
@@KosalaMadushan Thank you මචන්
Thanks bro
A4 තියන රියදුරු බලපත්‍රය කාලය දීර්ග කරගන්නත් මෙඩිකල් එකක් අවශ්‍යද?
සැහැල්ලු වහාන අලුත් කරන්න කීයක් යනවද
Elama bro
Supiri
Thank you 💫❤️
ප්‍රවීනතා සහතිකයක් ඕනෙද බරවාහන වලට
Owuu
excellent
Thank You ❤😊
Mage රියදුරු බලපත්‍රය නැති වුනා.කොහොමද hada ගන්නේ
මේ වීඩියෝ එක බලන්න..සම්පූර්ණ පියවර ටික කියලා තියෙනවා කරන්න ඕන විදිය ❤
👇👇
ruclips.net/video/crh5oTEVvdA/видео.htmlsi=fyKdnd8O9Dzdkm-v
එක දවසෙන් ගන්න පුලුවන් ද
ආයුබෝවන්
මෙඩිකල් රිපොට් එක සැහැල්ලු වාහන අලුත් කරන්ඩත් ඔනෙද ?
මගේ තියෙන්නේ A4 Size Printed ලයිසන් එක.මම රට යන්න ඉන්නෙ,හැබැයි visa නම් තාම ලැබුනෙ නෑ,වේරහැරට ගිහින් මගෙ passport විතරක් ඉදිරිපත් කරල driving license card එක හදා ගන්න පුලුවන්ද?
රට යන එක ඔප්පු කරන්න Document එකක් ඕන Bro.. passport එක විතරක් තිබිලා මදි..
driving license eka bara wahan ganna heduwe tempar license awe eke mage data eka kal giya hadisi rata yanna una hinda den eka kal gihin wehera gihin kare mn galle mata eka gallen kara ganna puluwanda ekama pennuwoth DMT eka dunnoth
Good Job 👍 Keep it up Brother ❤
Thank you brother ❤
good job
Medical aka gatta dawasema wehera hara gihin lisurn aka ganna puluwanda
Owu පුලුවන්..එහෙම කරගන්න..එතකොට එක දවසින් වැඩේ ඉවරයි.. ඔයාගේ කාලෙත් ඉතුරුයි ❤
Mage identity card eka aluthin ganna apply karaa mang gava thiyenne grama niladari athsan karapu kole qr code samaga meka valangutha?
aka dawasin denawada?addars aka maru kara ganne khomda
😊
ඒ කියන්නේ වේරහැර යන්න ඕනේ නෑ නේද? පොටො ඕනෙත් නෑ නේද අලුතෙන්... මගේ ලයිෂන් එක දැනට අව්‍රැදු 4ක් වගේ පරනයි දැන් අලුත් කරන්න ඕනේ.. මෙඩිකල් එක අරන්. අඩි එකයි පරන ලයිෂන් එකයි අරන්... මම ඉන්න ප්‍රදේෂයෙන්ම කරගන්න පුලුවන්ද?
ඔවු අනිවාර්යයෙන් කරගන්න පුලුවන් බ්‍රෝ ❤
@@KosalaMadushan ගොඩක් ස්තුතියි 👌 ඒ වගේම හුගක් පැහැදිලිව කෙටි කාලෙකින් කරැනු සියල්ලම තෙරෙන්න පැහැදිලි කරනව එල මචං ජය 👌
@@ABHITV00 Thank you bro ❤🤗
Photos aran yanna ona nadda
මගේ ලයිසන් එක කල් ඉකුත් වෙනවා තව මාස 6කින්. මට ඉක්මනින් international driving licence එක ගන්න ඕනි.. ඒක ගන්නනම් Driving licence එකේ අඩුම අවුරුද්ක කාලයක් ඉස්සරහට වලංගු වෙන්න ඕනි නේද ? ඒක නිසා කල් ඉකුත් වෙන්න කලින් උනත් driving licence එක renew කරන්න පුලුවන්ද?
Tnx
Welcome ❤️💫
Mage october 8 expire wenwa licence eka. Me mase mata අලුත් kara ganna පුළුවන් neda
Owu පුලුවන් brother ❤ රියදුරු බලපත්‍රය අලුත් කරන එක පියවරෙන් පියවර කරන විදිය මේ වීඩියෝ එකේ තියෙනවා..
👇👇👇
ruclips.net/video/ex6TLKCA8Eo/видео.htmlsi=4RuEOUEfOz9pzhR6
@@KosalaMadushan thank you
Online appointment ekk denna medical eka karanna. Ude 9 ta time eka tiyenne. Aa welawata giyahama athida. ? Nethnm udema yanna oneda.
උදේ 8.30ට වගේ යන්න.. 8.30 - 8.45 වගෙ ඇතුලත එයාලා වැඩ පටන් ගන්නවා..ඒ නිසා 9ට appointment තිබුනට ඔයාට ඊට කලින් කරගන්න පුලුවන් ❤
@@KosalaMadushan හරි. . මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු එකෙත් පෝලිමේ ඉන්න ඔිනේ නේද
Photo ඔනෙද
Parana eka nethi wela antry copiyak thinawanm kiyak yanawada
Good 👍
Thank You 🤗❤
Thank You ❤
🤗❤
❤
මගේ අවුරුදු දෙකක් වෙනවා ඉවර වෙලා කියක් දඩ ගහයිද .. මම රට ඉන්නෙ
වසරක ප්‍රමාදයට රුපියල් 500ක දඩ මුදලක් අය වෙනවා. වසර දෙක සදහාම දඩ මුදල් විදියට රුපියල් 1000ක් ගෙවන්න ඕන..
😮
Licn eke id num ek chnge krgnd oni komd krne
Id ka onemda
මට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කාර්‍ය්ලයෙ නම්බර් එක දාන්නකො
Matath ona
පොටෝ 2 ඕනි. රත්නපුරෙ නම්. මාත් වීඩියෝ එක බලල ගියේ. ආයෙ ඇවිත් ෆොටෝ හගගෙන යන්න උනා.
මටත් දෙන්නකො
Photo 2i, parana driving license ekai, Id card ekai, medical ekai vitharada ona.mamat rathnapure.
ඉතින් ඔයාට ලයිසන් එකේ කාඩ් එක ආවෙ නැද්ද තාම.දීපු කොලේ වලංගු කාලය කොච්චරද
Math heta rathnapura yanava licence eka renewal karanna
Mona monada uwamana une
එක දෙන්නෙ නැහැදෙන්
කාඩ් එක
මේ දවස් වල කාර්ඩ් නිකුත් කරන්නේ නෑ. වසර දෙකකට වලංගු වන A4 size printed document එකක් දෙන්නේ ලයිශන් එක විදියට.. ඔයාට විශේශ අවශ්‍යතාවයක් තියෙනවනම්, ඒක ඔප්පු කරලා කාර්ඩ් එක අයදුම් කරන්න පුලුවන්. උදාහරණයක් විදියට රට යන කෙනෙට පුලුවන් වේරහැර ප්‍රදාන කාර්‍යාලයට ගිහින්, oneday service හරහා එයාගේ රට යන තොරතුරු වල මුල් පිටපත් ඉදිරිපත් කරලා කාර්ඩ් එක ලබාගන්න.. මම පහලින් දාන ලින්ක් දෙක බලන්න.. ඔයාගේ ප්‍රශ්න ඔක්කොම විසදෙයි..
👇👇
ruclips.net/video/ex6TLKCA8Eo/видео.htmlsi=lvhHzjKQZtIQAzBy
ruclips.net/video/crh5oTEVvdA/видео.htmlsi=gIYYuuUVAbVwyJ7b
@@nuwanniroshan-gr9ij sewa I d eken deerida
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank You ☺️❤️
තව අවශ්‍යයි ෆොටෝ පාස්පෝට් සයිස් photos 4යි. ඩ්‍රයිවින් ලයිසන් එක සහ ජාතික හැදුනුම්පතේ එක කොලේකට ගත්තෆොටෝකොපියක්.
ඒව ඕන නෑ
2023 අලුත්ම නීතිරීති වලට අනුව රියදුරු බලපත්‍රය අලුත් කිරීමේ හරිම විදිය මේ ලින්ක් එකෙන් බලන්න..
👇👇👇👇
ruclips.net/video/rJhq_2Fcbsc/видео.html