Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඵලදාව එකතු කරන්න ඔබතුමන්ලා ප්‍රදාන නගර කිහිපයක, ඔබතුමන්ලගේ branches පිහිටුවොත් තවත් තවත් dilco plantation කරන මේ සුපිරි වැඩේ ප්‍රසිද්ද වෙයි, ආයතනයේ සබාපති තුමා නිහතමානි බුද්ධිමත් කියලා බව වැටහෙන නිසා මේ යෝජනාව එතුමාට ඉදිරිපත් කරන්න🔥💯
දැනටත් ඔනම කෙනෙක්ට කිරිය කරල එවන්න පුලුවන්. බොහොමත්ම ස්තුතියි. ඔව් අපි මේ වසරේ තවත් ශාඛා කිහිපයක් අලුතින් අරබනවා. නැ අපිට ඔබගේ අදහස් බොහොමත් වටිනව. ස්තුතියි ජයම වේවා.
ඩිල්කෝ කියන්නේ හොඳ කම්පැනි එකක් මමත් පැල පන්සීයක් දාල තියෙන්නේ
බොහොමයක් ස්තුතියි අප ගැන කල අගය කිරිමට. ජය වේවා ඔබටත් ඔබගේ වගාවටත්
ගොඩක් සතුටුයි.. මගේ තවානටත් දැන් සතියක් විතර ඇති.ගොඩක් ස්තූතියි රට වටේ ගිහින් මෙවගෙ video අපට ගෙන ඒම සම්බන්ධයෙන්. ජයවේවා...
ගොඩක් ස්තුතියි අප ගැන කල අගය කිරිමට. ඔයත් හොදින් වගාව කරන් යන්න අනිවරයෙන් එන්නම් අපි ඔයාගේ වගාව බලන්නත්
Malli vavniya wage palathakata mema wagawa galapenawada. ..aswanna alevi karaganimata pahasuda..
Meka onama pradeshayaka waga karanna puluwan gataluwak na. Api kiyala denawa mahathmaya karaganna widiya
අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ගේවගවදැක්මගෝඩාක්සතුටුයි.මමත්ඩ්ල්කෝ.සමාගම ටසන්ඛන්ද.වෙනවාඔබවහන්සේට.තෙරුවන් .සරණයි
ස්තුතියි අපි ගැන ඇති විශ්වාසයට. Theruwan saranai
ලගදිම මමත් සම්බන්ද වෙනවා ජයවේවා❤
බොහොමයක් ස්තුතියි අප ගැන ඇති විශ්වාසයට.
මම හෙට එනවා අයියේ ..පැළ ටික ගෙනියන්න.😍
හරි මල්ලි හෙට එන්න එහෙනම්. ජයම වේවා
මම කැමති මේ වගාව පටන් ගන්න අක්කර 1බිමක පැල කියක් විතර ඕනේද අපේ අස්වැන්න ඔයාලා මිලදී ගන්නවද? පැලයක් කියද? මම අනුරාධපුර පළමු වතාවට මේ පටන්ගන්න ලෑස්ති
ඔව් අපි ගන්නවා, මිලදී ගැනිම සම්බන්දව ගිවිසුමක් ලැබෙනවා 0776395088 අමතන්න
සාමාන්‍යයෙන් මිරිස් 1kgක කීය ගානෙ අපෙන් මිලට ගන්නවද...? ඔයාලගෙන් පැල අරන් වගාවක් පටන් ගත්තහම...😊
මුල සති පතා වෙනස් වෙනවා අවම මිල රු 600, එතනින් අඩුවෙන්නෙ නැ කවදවත්
පැල ගන්නවනම් අවම පැල කියක් ගන්න ඔනිද?
අවමය පැල 600 අලවි කරන්නේ අපි
🎉@@dilcoplantation
Man Anuradhapura. Pelayak kiyada
Rs 20i
අයියේ පර්චස් 50 ක පැල කීයක් විතර දාන්න පුලුවන්ද
පැල 3000ක් පමන
ආඩම්බරයි
Thank you very much
Mah asawen naimiris wagawa karanawa denata patan aran thiyenne thawa mata eka wadikaraganna kamathii mawah sambande karagannako.....
Puluwan apita call ekak denna 0776395088
Mama hambanthota..Mata pala 100k ganna puluwanda..kohomada ganna
Samawanna api awamaya alawi karanne pala 600
Me hamuduruwange wagawa thiyana sthanaya dhana ganna Awashshai Comment karanna
Badal Kubura
Mama mirs karnna on kohomda sambanda wenne
Puluwan apith ekka ekathuwela wagawak karannacall ekak denna apita
අවම පැල කියක්ද ගන්න පුළුවන් මල්ලී,මොකද පොඩි පැල ගානක් අරන් ටිකක් පුහුණු වෙන්න හිතුවා මුලින්ම,මොකද මට මේ ගැන අත්දැකිමක් නෑ එකයී ඇහුවේ අවම ගන්න පුළුවන් පැල ගනන කොපමණද
Awamayanam pala 600 tamai habai apinam alawi karanne. Api waga upades denawa e widiyata tamai karan yanne
Mamat godak kamathten inne sambanda wenna
Dawasaka api wagawak karamu. Call ekak denna apita dawasaka. Jaya wewa
❤🙏
බොහොමයක් ස්තුතියි
බීජවල මිළ කොහොමද පර්.10ට පැළ කීයක් පමණ අවශ්‍යද
බිජ 1000ක් රු 7000යි. සමානයෙන් පැල 800ක් වගේ පැල වෙන්වා. 14 පර්චස් වගේ වවන්න පුලුව පැල 800න්
@@dilcoplantationbija walin ena karal miladi gannawada
@@tharangapathirana2468 Apen Bija aran waga karana ayage gannawa
@@tharangapathirana2468 Ow ape bija aran karana waga karuwange aswenna gannawa
Mama පොලොන්නරුවේ මෙ වගාව පොලොන්නරුවේ කරන්න පුළුවන්ද
ඔව් පුලුවන් වගා කරන්න
Aiye බීජ gattot kawara walada hitawanna wenne..
Bija thatiwalath danna puluwan. Nathnam podi tawan packets wala
❤
ගහකින් කරල් එද්දි කොච්චර කල් කරල් කඩන්න පුලුවන්ද???
සාමනයෙන් වසරක් පමන
Pala 4000ka pramanayakata koi tharam akkara pramanayak oneda
60-70 පචර්ස් වගේ
Mama enne kuwet.avama patan gannava.
Aniwarayen dawasaka wagawak karamu api
පැකට් එකක බීජ කියක් විතර තියේද
1000ක් තියෙනවා
මිල කියද?@@dilcoplantation
idame perches kiyyada?
perches 80i
Math kemati hadanna bija aran sapot eka denawanam
Aniwarayen Support Ekak apen labenawa. Hari apita call ekak denna welawaka
nai miris bija g.30 ganna puluwanda
Ow puluwan ganna
@@dilcoplantation g.30 kiyada mila
@@LonmTrdgjdhgtn Rs 52500
PALA1000K HETAWNNA KOPAMAN EDA ONADA HETAWNNA PARATARAYA PELE ATARA SAHA PALA ATARA KOPAMANADA,
18perches. 1x1 walaka pala deka gane eka wala madde idan anith wale maddata adi 3i
Aiye gahe kada kalu wela kunu wenne ai
Dilirayak wenna puluwan@@imeshamaduwanthi4080
Aiye pela wala athu kalu wela kunu wenne ai ehema wenawata pratikara nedda
Dilirayak Wenna puluwan
@@dilcoplantation beheth nedda aiye
tiyenawa eth podi kale idan e has walata diliranashaka gihin gaha shakthimath nathnam ayeth enawa lede@@imeshamaduwanthi4080
සති පතා ඵලදාව ඔයාලම මිලදි ගන්නවද?
Ow sathi patha gannawa. Specal Orders Awama Dina pathath gannawa.
බීජ 300ක් ගන්න පුළුවන් ද ,බීජ 300ක මිල කීයද
Bija 1000 packets enne
@@dilcoplantation kiyada ?
Rs 7000@@anushka.2
පැලයක් කීයද
Rs 20
❤❤
Tanks mahaththaya
❤❤❤❤❤❤❤❤❤
ඵලදාව එකතු කරන්න ඔබතුමන්ලා ප්‍රදාන නගර කිහිපයක, ඔබතුමන්ලගේ branches පිහිටුවොත් තවත් තවත් dilco plantation කරන මේ සුපිරි වැඩේ ප්‍රසිද්ද වෙයි, ආයතනයේ සබාපති තුමා නිහතමානි බුද්ධිමත් කියලා බව වැටහෙන නිසා මේ යෝජනාව එතුමාට ඉදිරිපත් කරන්න🔥💯
දැනටත් ඔනම කෙනෙක්ට කිරිය කරල එවන්න පුලුවන්. බොහොමත්ම ස්තුතියි. ඔව් අපි මේ වසරේ තවත් ශාඛා කිහිපයක් අලුතින් අරබනවා. නැ අපිට ඔබගේ අදහස් බොහොමත් වටිනව. ස්තුතියි ජයම වේවා.
ඩිල්කෝ කියන්නේ හොඳ කම්පැනි එකක් මමත් පැල පන්සීයක් දාල තියෙන්නේ
බොහොමයක් ස්තුතියි අප ගැන කල අගය කිරිමට. ජය වේවා ඔබටත් ඔබගේ වගාවටත්
ගොඩක් සතුටුයි.. මගේ තවානටත් දැන් සතියක් විතර ඇති.ගොඩක් ස්තූතියි රට වටේ ගිහින් මෙවගෙ video අපට ගෙන ඒම සම්බන්ධයෙන්. ජයවේවා...
ගොඩක් ස්තුතියි අප ගැන කල අගය කිරිමට. ඔයත් හොදින් වගාව කරන් යන්න අනිවරයෙන් එන්නම් අපි ඔයාගේ වගාව බලන්නත්
Malli vavniya wage palathakata mema wagawa galapenawada. ..aswanna alevi karaganimata pahasuda..
Meka onama pradeshayaka waga karanna puluwan gataluwak na. Api kiyala denawa mahathmaya karaganna widiya
අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ගේවගවදැක්මගෝඩාක්සතුටුයි.මමත්ඩ්ල්කෝ.සමාගම ටසන්ඛන්ද.වෙනවාඔබවහන්සේට.තෙරුවන් .සරණයි
ස්තුතියි අපි ගැන ඇති විශ්වාසයට. Theruwan saranai
ලගදිම මමත් සම්බන්ද වෙනවා
ජයවේවා❤
බොහොමයක් ස්තුතියි අප ගැන ඇති විශ්වාසයට.
මම හෙට එනවා අයියේ ..පැළ ටික ගෙනියන්න.😍
හරි මල්ලි හෙට එන්න එහෙනම්. ජයම වේවා
මම කැමති මේ වගාව පටන් ගන්න අක්කර 1බිමක පැල කියක් විතර ඕනේද අපේ අස්වැන්න ඔයාලා මිලදී ගන්නවද? පැලයක් කියද? මම අනුරාධපුර පළමු වතාවට මේ පටන්ගන්න ලෑස්ති
ඔව් අපි ගන්නවා, මිලදී ගැනිම සම්බන්දව ගිවිසුමක් ලැබෙනවා 0776395088 අමතන්න
සාමාන්‍යයෙන් මිරිස් 1kgක කීය ගානෙ අපෙන් මිලට ගන්නවද...? ඔයාලගෙන් පැල අරන් වගාවක් පටන් ගත්තහම...😊
මුල සති පතා වෙනස් වෙනවා අවම මිල රු 600, එතනින් අඩුවෙන්නෙ නැ කවදවත්
පැල ගන්නවනම් අවම පැල කියක් ගන්න ඔනිද?
අවමය පැල 600 අලවි කරන්නේ අපි
🎉@@dilcoplantation
Man Anuradhapura. Pelayak kiyada
Rs 20i
අයියේ පර්චස් 50 ක පැල කීයක් විතර දාන්න පුලුවන්ද
පැල 3000ක් පමන
ආඩම්බරයි
Thank you very much
Mah asawen naimiris wagawa karanawa denata patan aran thiyenne thawa mata eka wadikaraganna kamathii mawah sambande karagannako.....
Puluwan apita call ekak denna 0776395088
Mama hambanthota..Mata pala 100k ganna puluwanda..kohomada ganna
Samawanna api awamaya alawi karanne pala 600
Me hamuduruwange wagawa thiyana sthanaya dhana ganna Awashshai Comment karanna
Badal Kubura
Mama mirs karnna on kohomda sambanda wenne
Puluwan apith ekka ekathuwela wagawak karanna
call ekak denna apita
අවම පැල කියක්ද ගන්න පුළුවන් මල්ලී,මොකද පොඩි පැල ගානක් අරන් ටිකක් පුහුණු වෙන්න හිතුවා මුලින්ම,මොකද මට මේ ගැන අත්දැකිමක් නෑ එකයී ඇහුවේ අවම ගන්න පුළුවන් පැල ගනන කොපමණද
Awamayanam pala 600 tamai habai apinam alawi karanne. Api waga upades denawa e widiyata tamai karan yanne
Mamat godak kamathten inne sambanda wenna
Dawasaka api wagawak karamu. Call ekak denna apita dawasaka. Jaya wewa
❤🙏
බොහොමයක් ස්තුතියි
බීජවල මිළ කොහොමද පර්.10ට පැළ කීයක් පමණ අවශ්‍යද
බිජ 1000ක් රු 7000යි. සමානයෙන් පැල 800ක් වගේ පැල වෙන්වා. 14 පර්චස් වගේ වවන්න පුලුව පැල 800න්
@@dilcoplantationbija walin ena karal miladi gannawada
@@tharangapathirana2468 Apen Bija aran waga karana ayage gannawa
@@tharangapathirana2468 Ow ape bija aran karana waga karuwange aswenna gannawa
Mama පොලොන්නරුවේ මෙ වගාව පොලොන්නරුවේ කරන්න පුළුවන්ද
ඔව් පුලුවන් වගා කරන්න
Aiye බීජ gattot kawara walada hitawanna wenne..
Bija thatiwalath danna puluwan. Nathnam podi tawan packets wala
❤
බොහොමයක් ස්තුතියි
ගහකින් කරල් එද්දි කොච්චර කල් කරල් කඩන්න පුලුවන්ද???
සාමනයෙන් වසරක් පමන
Pala 4000ka pramanayakata koi tharam akkara pramanayak oneda
60-70 පචර්ස් වගේ
Mama enne kuwet.avama patan gannava.
Aniwarayen dawasaka wagawak karamu api
පැකට් එකක බීජ කියක් විතර තියේද
1000ක් තියෙනවා
මිල කියද?@@dilcoplantation
idame perches kiyyada?
perches 80i
Math kemati hadanna bija aran sapot eka denawanam
Aniwarayen Support Ekak apen labenawa. Hari apita call ekak denna welawaka
nai miris bija g.30 ganna puluwanda
Ow puluwan ganna
@@dilcoplantation g.30 kiyada mila
@@LonmTrdgjdhgtn Rs 52500
PALA1000K HETAWNNA KOPAMAN EDA ONADA HETAWNNA PARATARAYA PELE ATARA SAHA PALA ATARA KOPAMANADA,
18perches. 1x1 walaka pala deka gane eka wala madde idan anith wale maddata adi 3i
Aiye gahe kada kalu wela kunu wenne ai
Dilirayak wenna puluwan@@imeshamaduwanthi4080
Aiye pela wala athu kalu wela kunu wenne ai ehema wenawata pratikara nedda
Dilirayak Wenna puluwan
@@dilcoplantation beheth nedda aiye
tiyenawa eth podi kale idan e has walata diliranashaka gihin gaha shakthimath nathnam ayeth enawa lede
@@imeshamaduwanthi4080