Ane hamuduruwane siwuru ath harinna tharam oba wahanse ikman une ay hitha maha pudumai eka obawahanse hondatama dannawa buduhamuduruwoth bikshunee sasanayata ida nodunna barima thana ida dunne eth gahanu nodakeema yahapath kiyala budupiyanan desuwa eth obawahanse siwuru ath harinna tharam ikman une ay ane nawatha wadinu manawi hudakala aranyakata
අපේ පිං වත් ස්වාමින් වහන්සේ කවදාවත්ම සිවුරැ අත හරින්නේ නැහැ මෙිඋතුමි බුදු සිවුර රැක ගන්න දමිමවිජය ස්වාමීන් වහන්සේට සක්තිය දහිරිය ලැබේවා තෙරැවන්සරණයි .🙏🙏🙏
තෙරුවන් සරණයි හදවතට අපහසු දුක්මුසු කතාවකි
අඅපෙ ධම්මවිඡය ස්වාමීන් වහන්ගෙ බුදු බන මෙ ඡිවිතයම වේවා මෙ සටහන ඇසු මාඅපමමණ සංවේදි වුන වගේම ඇඩුව අපෙ සවමින් වහන්ස තෙරැවන් සරණයි
සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝඅායුෂ ලැබේවා.
උතුම් බුද්ධ රත්නයකි🙏🙏🙏නිවන් මග දුර ඈත දුර කතරක නොවෙිවා🙏🙏🙏🌻🌻🌻💛💛💛
උතුම් නිවනම අවබෝධ වේවා සාධු සාධු සාධු
කවුරු මොනවා කීවත් කිරුලපන ධර්මවිජය ස්වාමීන් වහන්සේ නැවතත් කවදාවත් පවින් බර ගිහියෙක් වන්නේ නැහැ.මොකද ජීවිතය අනිත්‍ය බව වටහාගෙන සසර අනිත්‍ය මෙනෙහි කර මහනවූ තරුණ ධර්ම කතික යතිවරයාණන්වහන්සේ කෙනෙක්....අපි ඔබ වහන්සේගේ බණ තවමත් අසමි....පිලිගෙන ජීවිතය සකසා ගන්නෙමු.මේතරම් ශක්තිමත් සිතක් තිබූ ඔබ වහන්සේ මේ තරම් කල කිරීමට වැඩ කල කවුරු හෝ සිටී නම්.....එහි විපාකයනට ඔවුන් මුහුණ දිය යුතුව ඇත.එහි පල සහ විපාක ස්වබාව ධර්මයා විසින් නඩු නොඅසා දඩුවම් දියයුතුව ඇත.පොඩි වයසට ලොකු දෙයක් දෙයක් ශාසනය වෙනුවෙන් කල ගරු සවාමීන් වහන්සේ නමකි. තෙරුවන් සරණයි .සුබ ගමන්....
.
අට වසරෙ ඉන්න මගේ ජීවිතය වෙනස් වුනෙ ඔබ වහන්සේගේ බණ පද නිසා මෙතරම් බණ කියා මිනිස්සු සනසපු ඔබ වහන්සේට මාගේ නමස්කාරය ම වේවා🙏🙏🙏 ඒ වගේම මුදල් උපයන්න මේ වගේඋතුම් ස්වාමීන් වහන්සේ නමකට අගෞරව කිරීම ලොකු පවක් . මෙතෙක් කල් අපට ධර්මය දේශනා කලා සේම ධර්මය දේශනා කිරීමට උතුම් වූ බුදු ගුණ බලයෙන් ඔබ වහන්සේට හැකියාව ධෛර්ය ලැබේවා. සාධූ !!!සාධූ !!! සාධූ!!!
උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේනමක් ඔබවහන්සේ ට උතුම් නිවන්මග වැඩි ඈතක නොවේ වා🎉🎉🎉🎉
Budu saranai awamin wahnseta niduk niroge geerga ausa labewa Sadu Sadu Sadu
ධම්ම විජය අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ බණ තවමත් අහනව හරිම ලස්සනට ශාන්තව හැමදාම බන කිව්ව ඔබවහන්සේට දීර්ඝායුෂ පතමි
මේ වීඩියෝ එක පලකිරීමෙන් ඔයා ඉතා වටිනා සාසනික සමාජීය සේවයක් කළා කියලා මම හිතනවා. ඔයාට බොහොම පින් .
Ape hamuduruwo 😢🙏🙏🙏
ලක් පුතුනි ලොකේ කොයි මුල්ලක සිටියත් නිදුක් වේවා ඔබේ තීරණය නිවැරැදි එකක් තෙරුවන් සරණයි !
Mage hadawatha nawathuna wage danuna niduk nirogi suvayama deergausa labeva dohoth mudun dee pasaga pihituvagena namaskara karamie sadu sadu sadu 🙏🙏🙏😢
සාදු සාදු සාදු ඔබවහන්සේ නිසා යු ටෙයුබ් ගොඩ යන heti තෙරුවන් සරනය් දම්ම විජය ගරු ස්වාමීන් වහන්සේට.!!!
🙏🙏🙏🌹🌹❤️
Obavahansayta anantha appramana duk dunna malapraythaienta melowvadiema daduvam labanava😪
Ane hamuduruwane siwuru ath harinna tharam oba wahanse ikman une ay hitha maha pudumai eka obawahanse hondatama dannawa buduhamuduruwoth bikshunee sasanayata ida nodunna barima thana ida dunne eth gahanu nodakeema yahapath kiyala budupiyanan desuwa eth obawahanse siwuru ath harinna tharam ikman une ay ane nawatha wadinu manawi hudakala aranyakata
ඕපමණ. බණ. කියා.
Siura/අත. හරියේ. මොනහිතකින්ද.
කතා. හැදිමබුදුන්... දවසත්. තිබුනා.. ලෝදහම... එයාවේ.
Dirgayusha leabewa
Budu puththu ehema wenne ne .
😅
😂😂😂
Patta horek
උඛගෙ..මොනවද
යකෝ.හොරකම්
කලේ