සුද්දන් පැහැරගත් නිවන් මග හා බැඳුනු ඉතිහාසය ...

Поделиться
HTML-код
  • Опубликовано: 17 окт 2024

Комментарии • 60

  • @sandamalirostyle5141
    @sandamalirostyle5141 2 года назад +1

    සාදු සාදු සාදු

  • @chandaniimaduwa9076
    @chandaniimaduwa9076 2 года назад +3

    බුදු පියාණන් ජීවමාන සමයේ මහා අරිය උත්තමයන් සිටියේ අතලොස්සකි. ඒ අතලොස්සට ඔබ වහන්සේ ද එකතු වී හමාරය. සුවපත් වේවා

  • @lakmaldananjaya4207
    @lakmaldananjaya4207 2 года назад +3

    බුදු සරණයි මේ බුදුන්ගේ දේශයයි

    • @siridesayearutha
      @siridesayearutha  2 года назад +1

      පංඥාවත්තස්සායං ධම්මෝ,,!! ලෝකෙන් උතුම් රට හෙවත් ඉන්දියන් සාගරයේ මුතු ඇටය නම්වු , රත්නදීප ජන්ම භූමි ලංකදීප විජයභූමි , මේ අපේ උදාරවු මාතෘ භුමිය වු , එදා සිරිලංකාව නම් මේ හෙලබිමේ වසර 1800 කට පසුව, ධම්ම නියාමයෙන් මේ යුගයේ පහලවි , සියලු බුදු පියානන් වහන්සේලා පහල වි පනපිහිටවන පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු නම්වු එදා වසර2600 කට පෙර ගෝතම සිරින් වහන්සේ , සිරිමාබෝධි මූලයේදි පසක්කොට , නැවත පනපිහිටවු සිරි සද්ධර්මය, විපරිනාවයට පත්ව ,වසර 1800 ක් ඇවෑමෙන්ව් නැවතත් සිරි දේසයෙ වැසියන්ගේ නිබ්බානට , මහත්වු දයානු කම්පාවෙන් පනපිහිටවු , මේයුගයේ මේ තුන්ලෝකයටම මහාප්‍රාඥ පිංවත් සිරිධම්මා ලංකාර අනුබුදු හිමිගේ පහලවීම අසරන අස්සුතවත් පෘතග්ජන ලෝකයාට පරම සැපතකි,,,!! මේ සිව්හෙල බිමේ යුගයේම පෙරපින් ඇතිව ඉපදුන නිහතමානි වැසියෝ අප්‍රමාද වෙමු,,!! උතුම් දුර්ලබ බුදුපහස පරම දුර්ලභයි,,!! කෙටියි,,,!! වසර 15 ,, 16 ක් පමන උන්වහන්සේගෙන් උතුම් සෝතාවදානේදානේ පංඥා සුතමයේ ඥානය ලභාගත් සුතවත් අරිය ශ්‍රාවකයින් වන ඔබ, සංප්‍රජානකාරීහෝති වීමට අප්‍රමාදව ආනපාන සති,සමාධි,භාවනව ප්‍රායෝගිකව යුගනන්දව වඩා , සමුදය අනුත්පාද නිරෝද කරමු,, අනුසය,,න නුසේති කරමු,, ඒ සදහා නිසීදතිපල්ලංකං ආභුජිත්වා ලෙස මානය පහලම අංකයට දමා 4 කමටහන් වර්තමාන මොහොතක් මොහොතක් පාසාම වඩා,, එත්‍තේසං ධම්මානං හමුදයෝ හෝති තේරුම් ගෙන ,, පච්චත්තං වේදිතබ්බෝ විංඥුහීතී කිරීමට ,, සං ප්‍රජානකාරීහෝති වී , ප්‍රභාස්වර චිත්තසංඨානය මතුකර ගැමීමටම හෙවත් ධම්මො සංදිඨ්ඨිකො වී ශ්‍රද්ධා ඉන්ද්‍රිය මතුකරගෙන , උතුම් බුද්ධශක්තියට අනුගතවි සෝතාපන්න ආදි මගපල සසනය තමාතුලින් තමාවිසින් පූර්න කර ,, නියත සම්බෝධිපරායනයෙන් සංසාර රිියගමන අරියකර උතුම් අරහත්වයෙන් සසරදුක් කෙලෙවර කරමු,, ඒ සදහාම ක්ලේසාවර්න කම්මාවරන නෙයියාවරන, විපාපාකාවර්න දුරුවේවා,!! කායික මානසික නිරෝගිසුවය ලැබේවා ,,!! සුසිත් - min of health ,, දුර්ලභ බුදු පහස , නිවන්මග සදහා siri dhesaye arutha ,,; බෝපිටියේ සදහම් පාසැල ,,: මිත්ත්‍යාවෙන් එහා යතාර්තය,,: ඉසිපනනයෙ මිගදායේ සද්ධම්ම මන්ඩපය,,: මනුධම්විවරන ,,: www ,sirisadhdhharmaya, lk , ආදි යුටියුබ් චැනල් පරිශීලනය කරත්වා,, අසරන අක්ඥානයින් නොගැටෙත්ව,,!! 0714413521 ,,0769003111

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 3 года назад +4

    සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා,

  • @sampathkumara4948
    @sampathkumara4948 3 года назад +4

    සාදු සාදු සාදු !!!!! සියලු සතවයෝ මේ අනන්ත ගෝරකටුක සසරීන් මේ උතුම් සිරිසද්දර්මය අසා නිබ්බානය සාක්සාත් කරගනිත්වා!!!!!!!!!

  • @bnh2417
    @bnh2417 3 года назад +5

    Siyalu loka siyalu satthayoo nibbana parama suwayen suwapat wewa 🙏🏻🙏🏻🙏🏻

    • @siridesayearutha
      @siridesayearutha  3 года назад

      Obata kaayika maanasika niroogi suwayama adhistanaya karami

  • @methutv1980
    @methutv1980 2 года назад +1

    සුවපත් වේවා 🙏🙏🙏

  • @amalgunasekara2692
    @amalgunasekara2692 3 года назад +6

    🙏🙏🙏

  • @wimalawanninayaka6267
    @wimalawanninayaka6267 3 года назад +5

    සුවපත් වේවා.!!!🙏🙏🙏🙏🙏

  • @thusharaindika2044
    @thusharaindika2044 3 года назад +3

    Apage minisunge asdeka padeva ,ghanaya padeva,me ape budun upan ratai,dan apita saksudathse pahadileei.

  • @siridesayearutha
    @siridesayearutha  3 года назад +1

    බුද්ධ දේශනාව අතක්කාවචරයි තර්කයෙන් පරාජයකර නොහැක අකුරු අටයි පදතුනක් වු උතුම් බුද්ධ වචනය යනු ආගමක සිල්වතක් දැරීමක් හෝ ආරාන්න්‍ය සේනාසනයක , අසපුවල , ගල්ලෙන්වල , රුක්ඛ මූල ගතගව , කරන හුලං ඇදිල්ලක්ද නොවේ,, ඒ සියල්ල නිවන් මගට භාධක වංචක ධම්මයෝයි,, නිවන්මග හා දස අනුස්සතිය තුලින් නිබ්බාන වීමට මග ආධ්‍යත්මික මනෝමය කායේ කාය අනු පස්සනාවකි,,!! ත්‍රිවිද සාසනය යනු ලෞකික බෞතික පංසල් වෙහෙර විහාර වල හිසරැවුල් මුඩුකරගෙන කහරෙදි පොරවගෙන සිටිමින් දේපොල එකතුකරන මාන්නයෙන් මොහයෙන් තරවිමට ග්‍රන්ථ ධුරයෙන් ලබන , උගත්කමින් ලබන උපාධි , පශ්චාත් උපධි හදාරා දැනුමෙන් ලබන උගත්කමින් රෑකියා ව්‍යාපාර කිරීමට වු ලාභ පර්‍යේශනයක් ද නොවේ,, යැයි පෙරපින් ඇති අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා හා බෞද්ධ පින්වතුන්ට වැටහේවා,,!! මෙය අධ්‍යාත්මික ප්‍රායෝගික ප්‍රතිපදාවකි, ,,!!! අද භක්තියෙන් අදහමින් වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් ප්‍රාර්ථනා යාක්ඥා මගින් නොපෙනෙන බලවේගයෙන් බෝගසින් බුදුපිලිමයෙන් යාචක යනසේ නිවන ඉල්ලමින් , ගෝතම සම්බුදු හිමිගෙ සසුන අහෝසි කරමින් , මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න තරම් විකුර්යක් වු , සම්මත බුද්ධ ආගම නමින් විපරිණාමය වෙච්ච ගෝතම සම්බුදු හිමිගෙ පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද ත්‍රිවිධ සාසනයට වසර1800 කට පසුව නැවත පනපිහිටවු සිවූපිලිසිභීයාපත් අරහතුන් වහන්සේ ගේ පහලවිම තුලින් මතුකල අට්ටක්කරා තීනිපදා සම්බුද්දේන ප්‍රකාශිතා නම්වු පුබ්බේ අනනස්සුතෙසු ධම්මේසු මතුකිරීමයි ,, පෙරනැත මතු බුද්ධ සාසනවල නිවන් දකින අය එසේ කරත්වා,, ඒත් අද මෙලෙස ලෝක සත්ත්වයාට අනුකම්පාවෙන් අරියශ්‍රාවක උතුමන් වහන්සේ දේසනා කරන,, බුද්ධ වචනය පුබ්බේතකත පුන්න්‍යතා ශක්තියෙන් යුත් සිවුවනක් පිරිසේ ඔබසැම අප්‍රමදව තේරුම් ගෙන ප්‍රායෝගිකව යුගනද්ධව වර්තමාන මොහොතක් මොහොතක් පාසාම වඩා චිත්තසංතානයේ මුල්බැසගෙන ක්‍රියාත්මකවන රාග දේශ මෝහ ගති ඛය කිරීම තුලින් ප්‍රතිවේද සාසනය පුරන කර ගනිත්වා,,!! පෙරපින් නොමැත අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන්ට හා ස්වාමින්වහන්සේලා ඇතුලු සම්මත බුද්ධ ආගමේ අක්ඥාා පුහුදුන් සත්වයන්ට මේ පරම ගාම්භීර අචින්ත්‍යය බුද්ධ දෙශනාව තේරුම් ගැනීමට පෙරපින් මතු වේවා කියා අධිස්ටානය කරමු ,, මානයෙන් මෝහයෙන් ක්‍රියාකරන උගත්කමට බුද්ධිත්කමට මත්වී උපාධි පශ්චාත් උපදි හදාරා දැනුමෙන් උගත්කමින් හා හුලංඇදීම පිටකිරීම නොහොත් බඩපිම්බීම හැකිලීම නැමති අනරිය ප්‍රානයාම හා කසින පිරියම් කිරීම තුලින් නිවන හෙවු, සිල්වතක හිරවු පංසලේ ආරාන්න්‍ය සේනාසනයේ හා අසපුවේ ස්වාමීන් වහන්සේලා ගේ මානය , නිසීදති පල්ලංකං ආබුජිත්වා වෙලා උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍ර වීමත්, හිරිවඩුන්නේ බෝධිරාජ මහ බෝධින්හන්සේ අභියසදී බුද්ධ ශක්තිය ට අනුගත වී සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට පෙරපින් මතු වේවා කියා සත්‍යක් ක්‍රියාබලයක් පතුරවා අදිස්ටාන කරමු ,, අරිය උපවාද සහ සංඝබේද ආනන්තරික පාපකම්ම සිදුකරගන්නා පදපරම යන් සුවපත් වේවා කියා අධිස්ටානය කරමු සියලු සත්වයෝ නිවන් සුවයෙන් සුවපත් වේවා , susith min of health ප්‍රරම සත්‍ය තේරුම් ගැනීමට siri dhesaye arutha utube chenell එකේ ව්ඩියො 9 පරිශිලනය කිරීමට නිහතමානී වෙත්වා

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 3 года назад +4

    සාදු ...සාදු ..සාදු ..සා ..

  • @mgaminisilvabs8668
    @mgaminisilvabs8668 3 года назад +2

    මගේ අදහස නම් සිරිසද්ධර්මය ගැන කියවෙන මේ නාලිකාවේ සලකුනට කිනිස්සක ලකුනා යොදා නොගෙන වෙනත් උචිත සලකුනක් යොදා ගන්නේ නම් මැනවි. මෙය දකින , සිරිසද්ධර්මය කන නොවැකටුන කෙනෙක් මේ නාලිකාවේ උතුම් පරම අර්තය වෙනත් සංමත ආකාරයකින්, දේවේශයෙන් ගැනීමට එය ඉවහල් වීමට ඉඩ ඇත. සුවපත්වේවා !

    • @siridesayearutha
      @siridesayearutha  3 года назад

      පින්වත් මිතුර ඔබට බෙහෙවින්ම පින් ,, , ,!! ඔබ සියලු වීඩියෝ බලන්න ඉදිරියේ නිවැරදි කරගන්නම්,, අනිත් වීඩියො 6 දැනටමත් වෙනස් කර තිබෙන්නේ,, පරම නිබ්බාන දර්මායතනයට වීඩියොවෙන් දැකගන්න ලැබේවී පෙරපින් මතු වේවා ,, කායික මානසික නිරෝගිසුවය අධිස්ටානය කරමි

  • @nayanakariyawasam1846
    @nayanakariyawasam1846 3 года назад +4

    Aekaalaye budurajaanan wahansee saranagiya upasaka upaasikaa prisa mewidiyatama ekathu wennaathi .saadu saadu budusaranai !

    • @siridesayearutha
      @siridesayearutha  3 года назад

      සුවපත් වේවා ,,!! අපි කොච්චර නම් භාග්‍ය වන්තද,, ,!! සතර කමටහන් ජීවිතයේ එලැබෙන සෑම වර්තමාන මොහොතක් මොහොතක් පාසාම වඩන්න,, අධිස්ටානය කරමු ,, බුද්ධ දේශනාව තුලින් දේසිත නියත සම්බෝධි පරායනයෙන් උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව අනුගමනය කරන බව මෙයට සාක්ශියයි ,,සම්මතයත්, සමතයත් අතහැරින්න එවිටයි මගපල ප්‍රතිවේදය,, කායික මානසික නිරෝගි සුවය අදිස්ටාන කරමි

  • @siridesayearutha
    @siridesayearutha  3 года назад +3

    සුුවපත් වේවා ,,!! බොහෝම පින් අදහස් දැක්වීමට,,, අපි දැන හෝ නොදැන අරිය උපවාද සහ සංඝබේද යන ආනන්තරික පාපකම්ම සිදුකරගන්නා විට අපිට උතුම් අරිය ධම්මය , කියවලා හෝ සම්මුඛව බන අහලා හෝ තේරුම් ගන්න බෑ,, ඒක පරම සත්‍යක් ,, මං අත්වින්ද නිසා කිටන්නේ, ඒ අනුව අද මේ හෙලබිමේ ,ඉතිහාසයට හා අරහතුන්වහන්සේට වගේම උන්වහන්සේ මතුකල උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාට සිරිසද්ධර්මයට ගැටෙන කිසිවෙකුට උතුම් හේතුපල දහම වැටහෙන්නේ නෑ,, නමුත් ඛමා කරගත්විට එවෙලෙම ධහම්මග විවර වෙනව,, නමුත් අස්සුතවත් පෘතග්ජන මිනිසුන් හාමුදුරුවන් වහන්සලා ලග හා මිනිසුන් ලග මානය තියෙනනිසා මේ පරම සත්‍ය තේරුම් ගන්නේත්නෑ කමාකර ගන්නෙත්නෑ,, මං ඕක අත්විද නිසාමයි මේ චැනලය කරන්නේ, පෙරපින් ඇති නිහතමානී මිනිසුන් කිහිපදෙකෙකුට හෝ සත්‍ය වටහලා දෙන්න, COMMENT වල මගේ මොබියිල් අංකය යොදන්නෙත් කාවහරි කතාකරුත් තේරුම් කරක දෙන්න,, බොහෝම පින් අදහස් දැක්කුවට ඔබට ප්‍රඥාව පහලවේවා කියා අධිස්ටානය කරමි මං අලුත් වීඩියෝ එකක් කරනවා SUBSCRIBE KARA බලන්න මිතුරන්ට SHARE KARANNA THANKS SUSITH 0714413521

  • @anurasenanayake730
    @anurasenanayake730 2 года назад

    🌼 🙏🙏🙏 🌼

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Год назад

    Siri desaye arutha nalikawa suwapath wewa......

  • @nimalanandagoda9543
    @nimalanandagoda9543 3 года назад +3

    Suwapathwewa.

  • @sumithahalwathurage758
    @sumithahalwathurage758 3 года назад +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Год назад

    Hiriwadunna bodiiiiiiiiiiiiin wahanse suwapath wewa.........

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 Год назад

    🌻🙏🙏🙏🌻

  • @deepaperera4595
    @deepaperera4595 3 года назад +6

    සියලු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා.
    🙏🙏🙏🙏

  • @yamunaguruge7852
    @yamunaguruge7852 Год назад

    සියලු දෙනාටම මෙි පිවිතුරු දහම අවබෝධ ⁣වෙිවා
    🙏🙏🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Год назад

    Siripadaya suwandawath wewa.....

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 3 года назад +3

    මෙහි ත්‍රිපිටකයෙ පිටපත් සියලම ති‍යනවාද?

    • @siridesayearutha
      @siridesayearutha  3 года назад

      සුවපත් වේවා,, පෙරපින් ඇති පින්වත් දෙවි මිනිසුන්ට උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්වි සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට අවශ්‍ය සියලු නියම නිවැරදි ත්‍රිපිටක ග්‍රන්ථ පරිශීලනය කර ගැනීමට අවස්තාව උදාවි ඇත පෙරපින් මතු වේවා susith 0714413521 min of health www sirisaddharmaya lk බෝපිටියේ සදහම් පාසැල හා මිත්‍යාවෙන් එහා යතාර්තය හා ඉසිපතනයේ මිගදායේ සද්ධම්ම මන්ඩපය පරිශිලනය කරත්වා සුවපත් වේවා

  • @siridesayearutha
    @siridesayearutha  2 года назад

    සම්මත නාමික හෙලයිනි දැන්වත් ඇස්,කන් මන ඇර බලව්,, ??? වහා අවදිවව්,,,!!! තොපලා මේ ලෙස වනසන්නේ , ගරහන්නේ ගොතම බුදුහිමු දෙසු උතුම් හේතුපල දහමටයි,,!! ඒ වගේම අපේ ගොතම බුදුහිමිට අයත් සාක්‍ය කෝලිය , මගධ , ජනපද පිහිට, ,, අරහත් උත්තම උත්තමාව්යන්ගේ නික්ක්ලේසි ප්‍රභාස්වර මනෝමය කායයන් දැරු , උතුම් ශාරීරික ධතුන් ද ඇතුලුව, පරිනිබ්බාහී වීමට පෙර ඒ උතුමන් පඨිසංඛා යෝනිසෝ මනසිකාරයෙන් සිව්පසය දැරු උතුම් උද්දේසික , පාරීබෝගික ධාතු තැන්පත් කල ධාතුන්ද , ගෝතම බුදුහිමිගේ ද කේස ධාතුවේ නඛා ධාතුව දක්වා දායාදිත සත්‍ය හෙලබිමේ ඉතිහාසයයි,,!! සිදුහත් බෝසත්තුමාගේ අසිපතේ සිට බුදුහිමිගේ සිවුරු , අදන, පාත්‍රා, සතර දන්තදාතු ඌර්න රෝමි ,ලලාක අකු ධාතුන් වහන්සේලාද නිදන්කර තැනු දාගැබ් අඩංගු උතුම් පුදබිම ප්‍රතික්ශේප කර මින් , ධම්ම නියාමයෙන් අද මේ පරම සත්‍ය මතුකල සිව්පිලිසිබියාපත් මහා ප්‍රාඥයන් වහන්සේටද ගරහා තොපි ලබන ප්‍රඥා විමුක්තිය හෙවත් නිවන කිම ,,,?? නාම මාත්‍රික භීක්භු, සංඝ සද්ධම්ම ප්‍රතිරූපකයිනි,, සම්මත උපාසක උපාසිකාවනි, නාමික හෙලයිනි දැන්වත් තොපගේ හෘද සාක්ශියෙන් වහා විමසා බලා ක්‍රියා කරව්,, !! පරම සත්‍ය තේරුම්ගෙන මේ ජීවිතයේ අත්දැකීමට මතුකල නිබ්බාන සුවය අත්විදීමට නිහතමානිවී , අනුබුදු හිමි දෙසන සදහම් මගට අනුගත වෙව්,, !! සියලු බුදුවරුන් හා සක්කිති රජවරුන් පහලවන ලෝකෙන් උතුම් සිරි ලංකාවනම් සිව්හෙල භූමියටත් , බුදුහිමිටත් ශ්‍රාවක සංඝයා වන අරහතුන් වහන්සේටත් සිරි සද්ධර්මයටත් විකුර්තියක් කියා ගරහා උතුම් බුද්ධ ශක්තියත් පස් දමා , වලලා ඊට ගරහන තොපට කෙසේ මෛත්‍රි නම් බුදුකෙනෙක් සම්මුඛ වේද,, ? සතර අපාය හැරෙන්නට, ? අප්‍රමාදව තුනුරුවන් සමාකර ගනිව්,,,!! සුසිත්, 0714413521 min of health (siri dhesaye arutha)

  • @siridesayearutha
    @siridesayearutha  3 года назад

    සබ්බදුක්ක නිස්සරන නිබ්බාන සච්චිකිරියාය අද කෝ,, ? බුද්ධ දේශනාව අතක්කාවචර හේතුපල දහමයි ,, තර්කයෙන් පරාජයකර නොහැක, අකුරු අටයි පදතුනක් වු එය හුදු ආගමක සිල්වතක් දැරීමක් නොවේ, වනවාසී ව ආරාන්න්‍ය සේනාසනයක ,අසපුවක ගල්ලෙන වල , රුක්ඛ මූල ගතගව කරන අනරිය ප්‍රානයාම හුලං ඇදිල්ලක බඩපිම්බීම හැකිලීම හො කසින පිරියම් කිරීමමෙන් ලබන ධ්‍යානසුවයද නොවේ,, ඒ සියල්ල නිවන් මගට මහත් භාධක වංචක ධම්ම යෝයි,, නිවන්මග යනු දස අනුස්සතියෙහි සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා වර්තමාන මොහොතේ ඇස කන නාසය දිව කය මන ට පටිච්චවන රූපාදිදියෙන් වන සලායතන සමුදය අනුත්පාද නිරෝදයෙන් නිරොධ කිරීමෙන් වන නොබැදීමයි, නිබ්බානං පරමං සුඛං යන තල 31න් අපැවත් විමේ ආධ්‍යත්මික මනෝමය කායේ කාය අනු පස්සනානාව එයයි, ,!! උතුම් පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද ත්‍රිවිද සාසනය එයම විනා ,,! ලෞකික බෞතික පංසල් වෙහෙර විහාර වල හිසරැවුල් මුඩුකරගෙන කහරෙදි පොරවගෙන දේපොල හා කෙලෙස් එකතුකරන , මාන්නයෙන් මොහයෙන් තරවිමට ග්‍රන්ථ ධුරයෙන් උපාධි , පශ්චාත් උපධි හදාරන අස්සුතවත් පෘතග්ජන ස්වාමීන් වහන්සේලා තේරුම් ගෙන, සර්සවියේ උගත්කමින් ලබන දැනුම රෑකියා ව්‍යාපාර සදහාවු ලාභපර්‍යේශනයකි , සිව්පසයෙන් ලබන මේ බෞතික ලෞකික අනුමාන ඥානයෙන් සියල්ල මතු පල විපාක දෙන පංච උපාදානස් කන්ධයේ ගිනිකදු බව පෙරපින් ඇති අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට හා බෞද්ධ පින්වතුන්ට වැටහේවා !! ඇපැවත්මේ මගවු නිවන්මග ආගමක නැති අධ්‍යාත්මික ප්‍රායෝගික ප්‍රතිපදාවකි, ,,!!! අද භක්තියෙන් අදහමින් වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් ප්‍රාර්ථනා යාක්ඥා මගින් දෙවියන් ගෙන් , නොපෙනෙන බලවේගයෙන්, බෝගසින් , බුදුපිලිමයෙන් යාචකයො සේ නිවන ඉල්ලමින් , ගෝතම සම්බුදු හිමිගෙ සසුන අහෝසි කරමින් , මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන අස්සුතවත් පෘතග්ජන ස්වාමීන් වහන්සේලා තේරුම් ගනිත්වා විකුර්යක්ම වු සම්මත බුද්ධ ආගම සුගති පැවැත්මටයි, නමුත් ධම්ම නියාමයට වසර1800 පසුව මේ හෙලබිමේ පහලවු සිවූපිලි සිභීයාපත් අරහතුන් ගේ දේසනා ප්‍රාතිහාර්‍ය තුලින් පුබ්බේ අනනස් සුතෙසු ධම්මේසු පනපිහිටවු සේක ,, එය බුදු නියපිට පස්මෙන් අල්ප මනුස්සත්ව පටිලාබය ලැබූ පෙරපින් ඇත්තන්ට විශය වන්නකි,,!! පෙර පින්නැනි මතු බුද්ධ සාසනවල නිවන් දකින්න පතන අසරන අය ලාබක ආස්වාද පර්‍යේශනය කරත්වා,, එහෙත් අද මෙලෙස ලෝක සත්ත්වයාට අනුකම්පාවෙන් අරියශ්‍රාවක උතුමන් වහන්සේ පහලවි දේසනා කරන බුද්ධ වචනය තේරුම් ගැනීමට පුබ්බේතකත පුන්න්‍යතා ශක්ති යෙන් යුත් සිවුවනක් පිරිසේ ඔබසැම, අප්‍රමදව ප්‍රායෝගිකව යුගනද්ධව වර්තමාන මොහොතක් මොහොතක් පාසාම 4 කමටහන් වඩා චිත්තසංතානයේ මුල්බැස ගෙන ක්‍රියාත්මකවන රාග දේශ මෝහ ගති ඛය කිරීම තුලින් ප්‍රතිවේද සාසනය පුරන කර ගනිත්වා,,!! පින්මද දහමට ගරහා කමෙන්ට් කර නිවන වසාගන්නා අසරන අක්ඥාාන පදපරයන් සුවපත් වේවා ,,! එදා අනරිය ආනපාන ධ්‍යානසුයේ හිරවි අසංඥාව විසංඥාව බ්‍රග්මලෝක වල බුද්ධ කල්ප 7 අතරමං වන ගති විනා නිවන නොවන බවත් , සම්මත ආගමේ නිකායන්හි සිල්වතේ 50 -- 60 වස නිසාවන මානය මෝහය , නිසීදති පල්ලංකං ආබුජිත්වා ලෙස බිමදමා අරියශ්‍රාවක උතුමන් ගෙන් බව නසන උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍ර වී චත්තානි මානිඨානානි යෙහි උතුම් බෝධිරාජ මහ බෝධින්හන්සේ අභියසදී බුද්ධ ශක්තිය ට අනුගත වී සෝතාපන්න ආදි මගපල පූර්ණ කරගනිත්වා ,,!! පදපරමයන් අරිය උපවාද සහ සංඝබේද ආනන්තරික පාප වලින් මිදෙත්වා,!! susith , min of health ,, ආතර් සි ක්ලාක් මහතාගේ අනාවැකියෙන් 2050 සංකල්ප විනාශයට හේතුවන, kovid 19 තුම්බිය කියාපෑ මෙම පරම සත්‍ය තේරුම් ගැනීමට siri dhesaye arutha utube chenell එකේ ව්ඩියො 9 පරිශිලනය කිරීමට නිහතමානී වෙත්වා,! ආශ්චර්‍ය අත්භූත බෞද්ධ සාහිත්‍යයෙන් මිදෙත්වා ,,,! එදා කසල සෝදක සූනීත ,සෝපාක , අබ්බපාලී ගනිකාව දාරුකීරිය මුදලාලි හා සන්තති බේබදු ඇමති, ආලවක ,,මනියක්කිත , මුචලින්ද , බිම්බිසාර සමන පුක්කුසාති ආදී යක්ඛ නාග කුම්බාන්ඩ දේව ගෝත්‍රික මුතුන්මිත්තන් ආදීහු ගිහිව නිවෙස්වල මගතොටේ මගපල ලබා නිවන් දැක්කා වු අද නැවත මතුකල උතුම් හේතුපල දහම විකුර්තියක් නොවේ,,!! යටගිය ප්‍රකුර්තියයි,,!! මේ යුගයේ ධම්ම නියාමයෙන් සිරිද්ධම්මා ලංකාර සිවුපිලිසිබ්යා පත් මහාප්‍රග්ඥායන් වහන්සේ ,(අනුබුදු හිමි)පහලවි දහම මතුකල බව සම්බුදු හිමිගෙ නාමයෙන් පරම සත්‍යකි , සුවපත් වේවා 0714413521

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 3 года назад +1

    Mehi karanuyeth. Sammatha poojaama bawa pehediliwama peney..

    • @siridesayearutha
      @siridesayearutha  3 года назад +2

      චතු අරිය සත්‍යයන්ම අවබෝධ කර ගැනීමට හැකිවන්නේද යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමෙනි. චතු අරිය සත්‍යයන් අවබෝධ කර නොගත්, අස්සුතවත් පෘථග්ජන පුද්ගලයා දුප්පඤ්ඤස්ස, අඥාණ පුද්ගලයෙකි. මෙහි අදහස එවන් පුද්ගලයා යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කිරීම යනු කුමක් දැයි පවා නොසිතන, නොදන්නා කෙනෙකු වීමයි. සතියෙහි පිහිටා, සතියෙන් යුතුව කටයුතු කරන පුද්ගලයා හේතුඵල දහමට බහා ගළපා බලා ක‍්‍රියා කරන කෙනෙකි. විනයට සසඳා බලා ක‍්‍රියා කරන්නෙකි. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයාට මෙවන් ගතිගුණ දක්ෂතා ඇත. අරිය පර්යේෂණයන් කරන පුද්ගලයා නිතරම හේතුඵල බහා ගළපා බලා කරන කියන, හිතන සියලූ දේ කරයි. කියයි. හිතයි, ඔහු අරිය මාර්ගය දනී. අනරිය මාර්ගයද දනී. අරිය මාර්ගය අනුගමනය කරයි. අනරිය මාර්ගය අත්හරියි.මෙනෙහි කළ යුතු දේ යථාපරිදි දැන මෙනෙහි කරයි. මෙනෙහි නොකළ යුතු දේ යථා පරිදි දැන මෙනෙහි නොකරයි. මෙවන් පුද්ගලයා ”ද්වතා අනුස්සතියෙන්” යුතුව ක‍්‍රියාකරන යෝනිසෝමනසිකාරයෙන්ම කටයුතු කරන මග්ගේමග්ග ඥාණ දර්ශනය ලැබූ පුද්ගලයෙකි.
      අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන පෘථග්ජන පුද්ගලයා කාම විතක්ක විචාර වලට ඇලෙයි, බැඳෙයි, ඒවාට මුළාවෙයි. ව්‍යාපාද විතක්ක වලට ගැටෙයි. ඒවා නිසා තරහ, වෛරය තම සිත තුළම බිහි කර ගනී. විහිංසා විතක්ක විචාර පවත්වා තමන් පිළිබඳවම මානයක් ඇති කර ගනී. මෙසේ කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර පවත්වන්නට පුරුදු වූ, පුහුණු වූ පුද්ගලයාගේ සිතෙහි පවතින්නේ අකුසල් සිතිවිලිමය. ඔහු අතින් සිදු වන්නේම පාප කර්මයන්මය. මේ අනුව චිත්තසංථානය කිළිටි කරගෙන, මනස මොට්ට කරගෙන යළි යළිත් අයෝනිසෝමනසිකාරයෙන්ම ක‍්‍රියා කරන්නෙකු බවට පත්වෙයි. මෙය ගති පුරුද්දක් බවටද පත්වෙයි. ඔහු අතින් සීලය නොරැකෙයි. යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන සුතවත් අරිය ශ‍්‍රාවකයා මීට හාත්පසින්ම වෙනස්ය. තම සිතට අරමුණු වන සියලූම අරමුණු කෙරෙහි මනා අවධානයෙන් සිට (”පරිමුඛං සතිං උපට්ඨපෙත්වා”* සිතා බලා හේතුඵල ධර්මයට බහා ගළපා බලා අයහපත් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වෙන්කොට තෝරා බේරාගෙන, ඒවා සිතින් ප‍්‍රහාණය කර, ඉවත් කර දමන්නටත් (සතෝව පස්ස සති* ඒවාගේම යහපත් අරමුණු වීතරාගී, වීතද්වේෂී, වීතමෝහී අරමුණු භාවිතා කරන්නටත් (සතෝව අස්ස සති* දන්නා පුද්ගලයෙකි. මේ ආනාපාන සතියෙහි පිහිටා ක‍්‍රියා කිරීමේ මුල්ම පියවරයි. මේ ආකාරයට ක‍්‍රියා කරන ඔහුගේ සිතෙහි කෙළෙස් ප‍්‍රහාණය වී සිත පිරිසිදු වෙයි. මනසීකරණ ශක්තිය වැඩි දියුණු වෙයි.
      යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන්නට දැනගත් මෙවන් අරිය ශ‍්‍රාවකයා ”සංදිට්ඨිකෝ” තත්ත්වයට පත් වූවෙකි. ”සං” දැනගත් කෙනෙකි. සංදිට්ඨිකෝ තත්ත්වයට පත් වූ පුද්ගලයා හිතට වහල් වී, හැඟීමට වහල් වී කටයුතු කිරීමෙන් ඉවත් වෙයි. ඒ නිසා ”සම්මා දිට්ඨියට ”පත් වුවෙක් ද වෙයි. මේ අනුව තමන් අතින් සියලූ පව්කම් හා අකුසල කර්මයන් සිදුවන්නේ යෝනිසෝ මනසිකාරයෙන් තොරව ක‍්‍රියා කිරීම නිසා බව ඔහු තේරුම් ගනී. මෙම දැක්ම සම්මා දිට්ඨියයි. කෙළෙස් වලින් අකුසලයෙන් මිදී නිදහස් විය යුතුය යන පිරිසිදු දැක්මයි.
      *🙏 පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධපුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහඅරහතුන් වහන්සේ*

    • @siridesayearutha
      @siridesayearutha  3 года назад +2

      රහතන් වහන්සේ ,,, නිවැරදි ත්‍රිපිටක ධර්මයේ බලන්න,, එය පද පරම අර්තයකි,,, ඇස කන නාසය දිව කය මන ආයතනයට භාහිරෙන් පටිච්ච වන රූප ශබ්ද ගන්ද රස පහස ධම්ම ( සිතුවිලි)පටිච්ච වීමෙන් ජනිතවන රාග දේශ මොහ ගති ක්‍රියාත්මක වී (සං උදය) සමුදය වේ,එය උපාදානය කරගැනීමම ලෝකයයි, ( ලෝ අබ්බකිරිමයි) පංච ඉදුරන්ගෙන් ලොකය අල්ලාගැනීම පැවැත්මයි,, ඒ පැවැත්මෙන් මිදීම අපැවැත්ම වේ,, ඒ උතුමන් අරහං අරහත්, අරහන්න, වේ,, අරිහත්,,අරහන් , අරහතෝ,,යනු පැවැත්මෙන් මිදීම එයයි එය හාමුදුරුවන් වහන්සලාට අද සම්මත ම්සදූටු බුද්ධ ආගමේ අස්සුතවත් පෘතග්ජන ස්වාමින්වහන්සේලා ගේ මරනයට = (කලු රියට ) අදාල වන්නේ නෑ , එය අරහත් උතුමන් වහන්සේ ගේ , නිවීමයි, එම අරහත් ධජය පලදින්නේ අරහතුන් වහන්සේලාය,, ඒ පෙර සසර නයගනදෙනු පියවීමට දෙවි මිනිසුන්ට බව ණසන බණ දේශනා කිරීමටයි, ඒ සදහා සිව්පසය පටිසංඛායෝනිසෝ මනසිකාරයෙන් පරිහරනය කරමින් ලෝකයාට මහත් වු අනුකම්පාවෙන් සිරිසද්දර්මය දේශනා දේශනා කරයි, අද එකම ජීවමාන උතුම් අරහතුන්වහන්සේ කෙනෙකු වැඩවාසය කරයි,,!! උන් වහන්සේගේ ධම්ම දායාදය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්වි සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට මගවඩන්න පෙරපින් ඇති මිනිසුන් යොමුවි ඇත, ප්‍රකුර්තියක් හා විකුර්තියක් සම්මත ම්සදූටු සමාජයේ ලෞකික බෞතික බෙදීම්මකි,, පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් siri dhesaye arutha පරිශිලනය කරත්වා ,, nogAtethwaa,,

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 2 года назад +2

      😜😆🤣🧟🧟🧟

    • @siridesayearutha
      @siridesayearutha  2 года назад +1

      @@lakmaldananjaya4207 සම්මත නාමික හෙලයිනි දැන්වත් ඇස්,කන් මන ඇර බලව්,, ??? වහා අවදිවව්,,,!!! තොපලා මේ ලෙස වනසන්නේ , ගරහන්නේ ගොතම බුදුහිමු දෙසු උතුම් හේතුපල දහමටයි,,!! ඒ වගේම අපේ ගොතම බුදුහිමිට අයත් සාක්‍ය කෝලිය , මගධ , ජනපද පිහිට, ,, අරහත් උත්තම උත්තමාව්යන්ගේ නික්ක්ලේසි ප්‍රභාස්වර මනෝමය කායයන් දැරු , උතුම් ශාරීරික ධතුන් ද ඇතුලුව, පරිනිබ්බාහී වීමට පෙර ඒ උතුමන් පඨිසංඛා යෝනිසෝ මනසිකාරයෙන් සිව්පසය දැරු උතුම් උද්දේසික , පාරීබෝගික ධාතු තැන්පත් කල ධාතුන්ද , ගෝතම බුදුහිමිගේ ද කේස ධාතුවේ නඛා ධාතුව දක්වා දායාදිත සත්‍ය හෙලබිමේ ඉතිහාසයයි,,!! සිදුහත් බෝසත්තුමාගේ අසිපතේ සිට බුදුහිමිගේ සිවුරු , අදන, පාත්‍රා, සතර දන්තදාතු ඌර්න රෝමි ,ලලාක අකු ධාතුන් වහන්සේලාද නිදන්කර තැනු දාගැබ් අඩංගු උතුම් පුදබිම ප්‍රතික්ශේප කර මින් , ධම්ම නියාමයෙන් අද මේ පරම සත්‍ය මතුකල සිව්පිලිසිබියාපත් මහා ප්‍රාඥයන් වහන්සේටද ගරහා තොපි ලබන ප්‍රඥා විමුක්තිය හෙවත් නිවන කිම ,,,?? නාම මාත්‍රික භීක්භු, සංඝ සද්ධම්ම ප්‍රතිරූපකයිනි,, සම්මත උපාසක උපාසිකාවනි, නාමික හෙලයිනි දැන්වත් තොපගේ හෘද සාක්ශියෙන් වහා විමසා බලා ක්‍රියා කරව්,, !! පරම සත්‍ය තේරුම්ගෙන මේ ජීවිතයේ අත්දැකීමට මතුකල නිබ්බාන සුවය අත්විදීමට නිහතමානිවී , අනුබුදු හිමි දෙසන සදහම් මගට අනුගත වෙව්,, !! සියලු බුදුවරුන් හා සක්කිති රජවරුන් පහලවන ලෝකෙන් උතුම් සිරි ලංකාවනම් සිව්හෙල භූමියටත් , බුදුහිමිටත් ශ්‍රාවක සංඝයා වන අරහතුන් වහන්සේටත් සිරි සද්ධර්මයටත් විකුර්තියක් කියා ගරහා උතුම් බුද්ධ ශක්තියත් පස් දමා , වලලා ඊට ගරහන තොපට කෙසේ මෛත්‍රි නම් බුදුකෙනෙක් සම්මුඛ වේද,, ? සතර අපාය හැරෙන්නට, ? අප්‍රමාදව තුනුරුවන් සමාකර ගනිව්,,,!! සුසිත්, 0714413521 min of health (siri dhesaye arutha)

  • @siridesayearutha
    @siridesayearutha  3 года назад +2

    බුද්ධ දේශනාව ප්‍රඥාවන්තයින්ට මිස දුප්ප්‍රඥාස්ස අයට නොවේ,, බුදු කෙනෙක් සබ්බේ පෘතග්ජනා උම්මත්තකා යැයි පෙන්වාදි සුතවත් අරියශ්‍රාවකයින් බවට පත්කරන්නේ මෙය ශ්‍රවණය කරවීමෙනි, ඔහුන් බුදු නියපිට පස්මෙන් අතලොස්සකි,,!! ,, ඔබ බුද්ධ දේශනාව නැමති සං ගායනාවක් ,,,! සං දේශනාවක් අසා තිබෙනවාද,,? බුදු බන කියන්නේ කෙලෙස් බව නසන්නටයි ,! ඔබ අනේකජාති සං සාරං ගාඨාව දන්නවද ,,? එහි වු සංදාවිස් සං අනිබ්බි සං ආදි සං පද 07 දන්නවාද,,,,? බුදු පියාණන් වහන්සේ කෙනෙකු පහලවී තේසං නමින් දේශනා කරන රාග දේශ මෝහ නැමති හේතු 3 ඔබ දනිද,,? ස්වාක්කාතො භගවතා ධම්මෝ සං දිට්ටිකෝ යනු ඒ දැක්මයි, ගච්චාමි චරනං බුද්ධං, ධම්මං , සං ඝං යනු, සං ඝසාදැමූ අරහතුන් වහන්සේයි, ඔබ සං මා දීට්ටියේ සිට සං මා ඥාන සං මා ප්‍රඥා දක්වා වු දස අංගයේ සං පද 10 දන්නවද ? චුල්ලහස්ති පද උපමා සූත්‍රයේ සං දෙස්සේති සංමාද පේති සං උච්චේදේත සං පහංසේති යන සං පද 4 දන්නවද ,,? සං සාර සාරෝඝ ගාතාවේ සං ,අසං, විසං , නීසං ඇතුල සං පද 24 දන්නවද ,,? එයයි අති දුර්ලභ බුද්ධ දෙශනාවේ ද්වතාවය , තිපරිවට්ටය ත්‍රිලක්ඛනය, පින සහ කුසලය, හා චතුඅරිය සච්ච ලෙස සත්‍ය වශයෙන් දේශනා කරනුයේ,නමුදු ඔබ එය නොදනිති ,?? මන්ද එය පුබ්බේ අනනස්සුතෙසු දම්මේසු වනබැවිනි, මෙය ආගමක දක්නට නැහැ,,!! බුදු දහම ආගමක් නොවේ කියා ඔබ දන්නවාද,,? රාග දේශ මෝහ බව උද්ධකිරීමේ සත්තිස් බෝධිපාක්ශික ධම්ම පුරන මගයි ,! එය සිල්වතක් ද නොවේ,,! එය දුර්ලභ මනුස්සත්ව පටිලාබය ක පෙරපින් ඇති මිනිසුන්ට ගෝචර සියුම් මාර්ග චර්‍යාවක් විනා, සාහිත්‍ය මය අශ්චර්‍යය අත්භූත දලතියෙන යක්කුන්ට උරගගනයේ නාගයන් නොවේ ,,!! අට්ටක්කරා තීනිපදා සම්බුද්දේන ප්‍රකාශිතා කියා දේශනා කරන පරමගම්භීර අචින්ත්‍ය මාඝධි ශබ්ධ සංඥා යනු බුද්ධ භාශිතය සුව අසුව දහසක් ධම්මස් කන්ධයයි ,!! මෙය 84000 ක් නොව සුව අසුව ලෙස අටලෝ ධහමේ ද්වතාවයයි,,! එය දේවතා නොවේ,,? මෙය සිතේ වර්තමාන මොහොතේ හටගන්නා කෙලෙස් 3න රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං ලෙස රාග දේශ මෝහ බව උපදින තැන කයකර මිදෙන අර්තයෙනි, එහි පලයකි නොබැදිමයි,,!! නිබ්බාන යනු ඇස කන නාසය දිව කය මනින් භාහිර ලෝකය ලෝකය උපදානයෙන් සිතිං සසරට නොබැදීමයි,! නමුදු මෙය විහාරයක ග්‍රන්ථ ධුරය පුරා උපාධි පශ්චාත් උපදි හදාරා දැනුමෙන් උගත් කමින් රෑකියා ව්‍යාපාර කරන්න හෝ ජනප්‍රියත්වය වයට, පිරිකරට, මුදලට වෙහෙරවිහාර ගේට්ටු ප්‍රාකාර හදන්න මුදල් හොයන්න ලාභපර්‍යේශනයේ යෙදෙන්න නොවේ, රටරාජ්‍යවල සුරසැප විදීමටද නොවේ,,!! විහරති යනු රාග,දේස,මෝහ,හර කිරීමයි,! ඇතමෙක් සුංඥාගාරවල ගස්මුල් වල හුලංඇදීම පිටකිරීම තුලින් බඩපිම්බීම හැකිලීම නැමති අනරිය ප්‍රානයාම කසින පිරියම් තුල දපල තපල නිවන් දකින්න උත්සුක උනත් ලැබෙන්නේ අසංඥාව විසංඥා බ්‍රග්මලෝකයෙහි අතරමං වීමයි, සුංඥා ගාරයනු සිත,, රාග,දේස, හා මෝහයෙන් නිදහස් කරගැනීම ය ඒවං තිපරිවට්ට්ටං, ද්වදසාකාරං යනු ගාම්භීර දර්මතාවය තේරුම් ගනිත්වා,! ඉතිං හැමදාටම ලොව තියෙන්නේ ආගමේ ඔය ආමිස පින්කම්කර, බෞතික ලෞකික දෙවිමිනිස්සැප කෙලෙවර මතු බුදුවන මෛත්‍රිය බුදුන්ලග යාචකෛන්සේ නිවන පැතීම නැමති පැවැත්මෙහි අතරමං වීමයි,, එය මෝහය වඩන, හුදු බුද්ධ නැනති ආගම ඇතුලු 62 ක් ආගමය,? පටි ඉච්ච සං උප්පාද යනු හේතුපල දහමයි,,! ඉතිං දහමට පැටලුනොත් දැන හෝ නොදැන කරන කියන සිතන හේතු වලට පල උරුම වෙන්නේ ,, ඒ ,,ඒ අයටයි ,, එයයි බුදුවරුන් දේශනා කරන හේතුපල දහම,!! මෙය තවත් එක අශ්චර්‍යය අත්භූත දේවවාදි ආගමක් ද නොවේ,,!! හේතුං පටිච්ච සංභූතං හේතුභංඝා නිරුජ්ජ්ති, ලෙස මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් මතුකරද්දි,! අද පංසල් අසපු පාලනය කරන රෑකියා වියාපාර කට්ටඩිකම් කරන , ග්‍රන්ථ ධුරයෙන් උගත් කමින් බුද්ධිමත් කමින් හො හුලන් ඇදිල්ලට මත්වු අස්සුතවත් පෘතග්ජන සිල්වතේ හිරවු රාජකීය පන්ඩිත අධිකරන සංඝනායක ආදි මහාචාර්ය බමුනන් අං දේසනාවක් කියා ගර්හාකර ධම්ම හා ඉතිහාස විකුර්තියක් සේ ම්සදූටු සමාජයට කියාපෑ මිසදුටුවකි,, පරම පවිත්‍ර බුද්ධ ශක්තිය කේන්ද්‍ර ස්තාන චත්තානි මානිඨානානි පිලිගැනිමට බන අසා සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා සද්ධස්ස කුලපුත්තස්ස වියයුතුයි,, පෙරපින් ඇති ප්‍රඥාවන්තයින් පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,!! සුවපත් වේවා ,,!! siri dhesaye arutha පරිශිලනය කර සුද්දන් පැහැරගත් නිවන්මග හා බැදුණු ඉතිහාසය ඇතුලු vidios 8 අරහත් බුදු පහස බලන්න,පෙරපින් මතු වේවා , මිත්‍යාවෙන් එහා යතාර්තය නාලිකාව බලන්න පින්මද සෙස්සො උපෙක්ඛාසහගත වෙත්වා !!

    • @dinalidanushika6608
      @dinalidanushika6608 2 года назад

      ඔබ තුමා අපිට මෙවන් දේ කියා දීමෙන් රැස් කරගත් කුසලානිසංස උතුම් නිර්වාණය පිණිස ම වේවා!!!! ඔබතුමා වැනි කළණ මිතුරන් සසර ගමනේ අවසානය තෙක් ලැබේවා. ආටානාටිය සූත්‍රයේ එන අට ලංකා ඉතිහාසය පර සුද්දො අපෙන් හැංගුවා. වික්ටෝරියා, ලක්ෂපාන ජලාශ හදද්දී ත් අපේ බෞද්ධ උරුමය විනාශ කරලා...

  • @siridesayearutha
    @siridesayearutha  2 года назад

    ruclips.net/user/shortsj8QSfu1Nquw?feature=share

  • @madhushanifernando5185
    @madhushanifernando5185 3 года назад +5

    සුවපත්වෙවා,!!!

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 года назад +5

    තෙරැවන් සරනයි ඔබ තුමාට

    • @siridesayearutha
      @siridesayearutha  2 года назад +1

      ruclips.net/user/shortsj8QSfu1Nquw?feature=share

  • @dk4386
    @dk4386 3 года назад +7

    ත්‍රිපිටකය වරද්ද ගන්න එපා, යන්න මීවනපලානේ සිරි ධම්මාලංකාර අරහතුන් වහන්සේ ලඟට, එතකොට
    ඔබට දැනෙයි සත්‍ය .

    • @siridesayearutha
      @siridesayearutha  3 года назад

      සුුවපත් වේවා ,,!! බොහෝම පින් අදහස් දැක්කුවට,,, අපි දැන හෝ නොදැන අරිය උපවාද සහ සංඝබේද යන ආනන්තරික පාපකම්ම සිදුකරගන්නා විට අපිට උතුම් අරිය ධම්මය , කියවලා හෝ සම්මුඛව බන අහලා හෝ තේරුම් ගන්න බෑ,, ඒක පරම සත්‍යක් ,, මං අත්වින්ද නිසා කිටන්නේ, ඒ අනුව අද මේ හෙලබිමේ ,ඉතිහාසයට හා අරහතුන්වහන්සේට වගේම උන්වහන්සේ මතුකල උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාට සිරිසද්ධර්මයට ගැටෙන කිසිවෙකුට උතුම් හේතුපල දහම වැටහෙන්නේ නෑ,, නමුත් ඛමා කරගත්විට එවෙලෙම ධහම්මග විවර වෙනව,, නමුත් අස්සුතවත් පෘතග්ජන මිනිසුන් හාමුදුරුවන් වහන්සලා ලග හා මිනිසුන් ලග මානය තියෙනනිසා මේ පරම සත්‍ය තේරුම් ගන්නේත්නෑ කමාකර ගන්නෙත්නෑ,, මං ඕක අත්විද නිසාමයි මේ චැනලය කරන්නේ, පෙරපින් ඇති නිහතමානී මිනිසුන් කිහිපදෙකෙකුට හෝ සත්‍ය වටහලා දෙන්න, COMMENT වල මගේ මොබියිල් අංකය යොදන්නෙත් කාවහරි කතාකරුත් තේරුම් කරක දෙන්න,, බොහෝම පින් අදහස් දැක්කුවට ඔබට ප්‍රඥාව පහලවේවා කියා අධිස්ටානය කරමි මං අලුත් වීඩියෝ එකක් කරනවා SUBSCRIBE KARA බලන්න මිතුරන්ට SHARE KARANNA THANKS SUSITH 0714413521

  • @siridesayearutha
    @siridesayearutha  3 года назад +3

    ඔබට හා හිතෙයිශීන්ට මේ ජීවිතය තුල උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබා අස්සුතවත් පෘතග්ජන බවින්මිදී නිදහස් වීමට ශක්තිය වාසනාව ලැබේවා,, !!! චේතනාහං භික්ඛවේ කම්මං වදාමි බුදු වදන අනුව ,VIDEO එක නරබලා SUBSCRIBE කර COMMENT , LIKE, SHARE, , කර දිරිගැන්වීම, හිතෙයිශීන්ට අනුකම්පාවෙන් දහම් මග විවරවීමට ක්‍රියාකිරීම ඔබගේ නිවන්මගට හේතුවේ , එලෙසම ද්වතාවය ට අනුව අනිත් පැත්ත UNLIKE කර ගැටිල නිවන වහගැනීමත් අස්සුතවත් පෘතග්ජන බවේ ලක්ශනයයි,, ඔහුන්ට මෙත්සිත පතුරවමු,,!! සත්‍ය තේරුම් ගැනීමට ,, ධම්ම නියාමයට අනුව පහලවු අනුබුදු හිමි මතුකල උතුම් දුර්ලභ දහම පෙරපින් ඇති මිනිසුන්ට ලබාදීමට තම තමාට හැකි උපරිමය කරමු, සුවපත් වේවා susith

    • @c.h3098
      @c.h3098 3 года назад

      Poddk inna නීතිමය panathakin darmaya nasana mewan නාලිකා saha chiwara darin hata

  • @anupama2400
    @anupama2400 3 года назад

    වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා ge anugamikayo

  • @හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ

    සාදු සාදු සාදු

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 Год назад

    🙏🙏🙏

  • @ajithakahadugodacambodia6577
    @ajithakahadugodacambodia6577 3 года назад +2

    🙏🙏🙏