Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අම්මෝ මරු අනෙ 😂❤️අයියගේ වොයිස් එක ගැලපෙන්නෙම කොමඩි වලට තමා 😂😂😂😁❤️💗
ඔයාගෙ හිනාව මරු අනේ 😚❤
ෆිල්ම් එක නම් පට්ට ආතල් එකක් දෙන්නෙ.. පාට් 2 ආවොත් නම් ටිකක් වෙනස් විදියක එකක් වෙයි කියල හිතෙනව. තියටර් එකක බලන්න ඕන ෆිල්ම් එකක් 👌❤️
කතාව කෙසේ වෙතත් කතාව කියන කෙනාගේ විදිහට තමයි හිනාව නවත්තගන්න බැරි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣❤️
හිනාවට ආස නිසා රිවීව්ස් බලන මං😂❤
මේ කතාවට වඩා ඒ කියන විදියට හිනාගියේ මට විතරයි ද 😮😢
කාලෙකින් පට්ට ආතල් ෆිල්ම් එකක් බැලුවා ❤❤
අපේ පැත්තෙ දුවද්දි බෝලෙන් ගහන සෙල්ලමට කියන්නෙ සම්බෝල කොටනවා කියලා😊😊
අම්මට හුඩු
අපේ පැත්තේ සම්බෝල කොටන එකට කියන්නෙ කුරේ ගහනවා කියලා 😂
අපේ පැත්තේ කියන්නේ එලෙප්පන්දු ගහනවා
Oyage puke kotannada?
@@raveencooray9697 ape patteth ehema thamai kiyanne
ආතල් තමා ඉතින් 😂❤
ඔයා ඒක කියන විදියට තමයි බලන්න ආස හිතෙන්නේ මරු හලෝ ඔයානම් 👍💖💖💖💗💗💗💐💐💐
ඔයා voice කරන විදියට හිනා යනවා 😂❤❤
😂
🏏🏏🏏🏆️🏆️🏆️මෑච් එක බලලා ඉවර වේලා මේක බලන්ඩ අපු අය කො LK VOICE 💚✌️✌️✌️
Hari,lassanai,honayanwa,tank,❤❤❤
රිවිව් එකටම සෙට් වෙන වොයිස් එකක්.... සුපිරියි බ්‍රෝ...💙
සම්බොල කඩනවා කියලා කියන්නෙ අපි 😂❤
😂 ape paththe kiyanne sambola kotano kiyala
@@Nethumi_LKoyage puke kotannada?
මෙහෙම එවා දිගටම review කරමුකෝ 😹😹
මේක බලන්නේ 4 වෙනී පාරට 😌❤
Ape paththe sambole kiyala😊😊😊 karapu kalayak mathaka na😢😢😢
තව ඕන සුද්දෝ මේ වගේ ම❤😂
සම්බෝල තලනව කියලා අපේ පැත්තෙ කියන්නෙ 😂😂❤❤
අපේ පැත්තේ කියන්නේ දුටුතැන ගහනවා ගහනවා 😂
නියමයි ❤❤❤
Ape paththe tharadi gahanawa kiyala kiyanawa😊😊😊😊
දුශ්ටේ ගහනවා කියලා 😂
Ekama tamai
අපේ පැත්ත ගැන ගලකින් කොන්දර ගහනවා කියලා😅😅😅😅😅
අපෙ පත්තෙ කියන්නෙ අතෙ ගහනව කියලා😂
😂මරු බං😂
Video eka maru ..😅💙🤘🤘 ..Ape paththe Adi palanawa kiynne okata ..
අඩේ මරු කතාව ආ 😂 මීම් බලන සෙට් එකට එහෙම සුපිරියට තියෙන්න ඇති 😂❤ මරු ෆිල්ම් එක අයියා දිගටම කරන් යන් ❤❤❤
Ape පැත්තෙ කියන්නේ පිටෙ බොල් ගහනවා කියලා❤❤
අපේ පැත්තෙ කියන්නෙ දුට්ටෙ,ගුටිපන්දු කියලත් කියනෝ😅❤
Ado sampurna film eka baluwa wage pattama athal💖
අඩෝ මේක ඔයා ගෙනාපු pee nak සීරීස් එක වගේ 😂😂😂
Ape පැත්තෙ කියන්නෙ ටකර ගහනවා කියලා ❤❤
Apeth oya nama thama kiyanne
ගුටි පන්දු ගහනවා
සම්බෝල කොටනවා
එලෙක් පන්දු කියලත් කියනවා
Bolen arinwa
මරු ආතල් බන් උබේ කතාව😀 ❤️
අම්මෝ ඒක නම් මරු😂😂
mm
ඔක ඇත්ත සිද්දියක් 😮
අඩෝ සුපිරි බං🤩☝️
Ape parhthe kiyanne athe gahanwa kiyala😌💗
සුපිරියි අප්පා 👀💗✌️
2 ඕනේ
11:08 අඩි පලනව කියල අපි කියන්නෙ❤ඒ දවස් වල පතුරු නැ ඇගෙ❤
හැරීපෝට 1,8 දාන්නකෝ🙏🙏🙏🙏🙏🙏🙏
අපේ පැත්තේ කියන්නෙ ඕකට කියන්නේ අතේ ගහනවා කියලා😂😂😂
මන් අද මයි අයියේඔයාගේ ෆිල්ම් බලන්න ආවේ අදම හිතටම වැදුනා ❤🎉
අපේ පැත්තෙත් කියන්නෙ ටකර ගහනවා කියලා ❤
අපි ඉස්කෝලේ අදත් ටකරෙ ගැහුවා 😅😅😅
මේකෙ 2 ආවද , ,? 😊
එක්කෝ උබ හිනා වෙලා කතාව කියපන් නැත්තන් කියලා හිනා වෙයන්
Meke aluth eka awadd bro😂
Dapu gaman balnna ay ko ❤
සුපිරියක්
අපේ පැත්තේ කියන්නෙ කැකිරි පලනවා කියලා❤
අපි කියන්නේ "දුෂ්ටේ" ගහනවා කියලා..හැබැයි ගල් වලින් නෙවී.. කොකා කෝලා පෙප්සි බෝලෙකින්😂😂😂
අනේ අයියෙ අනිවාරෙන්ම පාට් 2 දෙන්නකො අනේ රත්තරං අයියෙ ❤️🥺
අපෙ පැත්තෙ කියන්නෙ කොදු පලනවා කියලා🌝💔
අපි පොඩි කාලේ කීවේ ඇගේ බෝල් කියලා .මේ ලගදිත් සෙල්ලම් කරා.😂😂
Holman filma ekak kiyala therunewath na patta athala ❤️😅
මේ සෙට් එක කරන වැඩ දකිද්දි මට අපේ කොල්ලෝ ටික මතක් වෙනවා😂💔
ටකරෙ ගහනව ❤
මේ වගේ funny korean chaines move review කරන්නකෝ....♥️🥰
11:05 ගල්හත කඩනවා. 😂
part 2 one thama awe nadd ek 😢
hina kala mareno ekata 🤣🤣🤣🤣
Eka maru😂
Supiri movi eka😊😊
Oyage hinava lassanayi
thawa comedy onee 🤣🤣🤣🤣🤣🤣🤣🤣
Next part eka awhma ekath oni 😊❤
අපෙ පැත්තෙ කියන්නෙ කොදු පලනවා කියලා 😂💔
අපෙ පැත්තෙ කියන්නෙ කොදු පැලීම කියලා
ape පැත්තෙ සම්බෝල කොටනවා කියලයි කියන්නෙ😅
Apeth
අපේ ගමේ කියන්නේ දුෂ්ටෙ ගහනවා කියලා 😂❤❤😅
කැකර් ගහනවා කියලා කියන්නේ😅 part 2 නැද්ද අයියා
අඩි පලනවා😂 අපේ පැත්තෙ කියන්නෙ කූරිය පලනවා කියලා😊❤
Suppiri review nam lk voice tha may suppiri hode🎉🎉🎉🎉
පට් 2 ඕනි
Lk voice Please hotel de luna series එක ගෙන්න
Super voice and nice
අපේ පැත්තෙ කියන්නෙ ගුටි බෝල් ගහනව කියලා ..😴❤
අපේ පැත්තෙ කියන්නෙ දුටු තැන ගහනවා කියලා❤
අපි කියන්නෙ රත්නමලේ ගහනව කියල 😂
අපේ පැත්තේ කියන්නේ කොදු පලනවා 😂😂😂😂😅😅😅
අම්මො යකො මෙව්වනෙ ෆිල්ම් 😂❤
ටින් කඩනවා 😂❤
අපේ පැත්තෙ කියන්නෙ පොල්සම්බෝල කඩනවා කියලා
Part 2 තාම නැද්ද් 😪
Ekath one
පට්ට බං කතාව
අනේ මේ video එකේ part 2දාන්නකෝ
අපෙ පැත්තෙ ටගර් ගහනවා,දෙකට තලනවා කියලා කියන්නෙ😂❤️
2 eka apu gaman one
ape peththe nam kiynne "paas thalanawa kiyala"😇
අපේ පැත්තෙ බෝලෙන් ගහනවට කියන්නේ අඩි පලනවා කියලා
:වැටෙනා තැනකදි අල්ල ගත්තා 🥰දැනුම දී 🌹⃝✥⃟☺᭄ꦿදිනනා තැනකදී සතුටු වූවා පසෙක වී❤⃟̥දුටුවනම් දෙවියෙක් 🙏ඒ ඔබමයි 💥අපේ ආදරණීය තරිදු පියාණනි.🙏👑⃟⌘࿔⃝❤
Mine voice tharam set na
"පාස්" ගහනවා..😂😂
දුශ්ටෙ ගහන්නෙ කවුද ?😂😂❤
කාබරෙ ලයිටුත් ඕෆ් කරල දොරත් ලොක් කරල මට දැං ඇදෙං බහින්ට බයයි කවුරු හරි මාව ඇදෙං බස්සපං.......😢
😂😂😂
Whotto 😂
බයගුල්ලා
Man meka balanna dawal taniyama inna gedara 😩 aiyoo
Ape පැත්තේ කියන්නේ ඩෙගර්තලනවා කියන්නේ 😊
පිට මරනවා 😂 අපිනම් කියන්නෙ එහෙම
අම්මෝ මරු අනෙ 😂❤️අයියගේ වොයිස් එක ගැලපෙන්නෙම කොමඩි වලට තමා 😂😂😂😁❤️💗
ඔයාගෙ හිනාව මරු අනේ 😚❤
ෆිල්ම් එක නම් පට්ට ආතල් එකක් දෙන්නෙ.. පාට් 2 ආවොත් නම් ටිකක් වෙනස් විදියක එකක් වෙයි කියල හිතෙනව. තියටර් එකක බලන්න ඕන ෆිල්ම් එකක් 👌❤️
කතාව කෙසේ වෙතත් කතාව කියන කෙනාගේ විදිහට තමයි හිනාව නවත්තගන්න බැරි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣❤️
හිනාවට ආස නිසා රිවීව්ස් බලන මං😂❤
මේ කතාවට වඩා ඒ කියන විදියට හිනාගියේ මට විතරයි ද 😮😢
කාලෙකින් පට්ට ආතල් ෆිල්ම් එකක් බැලුවා ❤❤
අපේ පැත්තෙ දුවද්දි බෝලෙන් ගහන සෙල්ලමට කියන්නෙ සම්බෝල කොටනවා කියලා😊😊
අම්මට හුඩු
අපේ පැත්තේ සම්බෝල කොටන එකට කියන්නෙ කුරේ ගහනවා කියලා 😂
අපේ පැත්තේ කියන්නේ එලෙප්පන්දු ගහනවා
Oyage puke kotannada?
@@raveencooray9697 ape patteth ehema thamai kiyanne
ආතල් තමා ඉතින් 😂❤
ඔයා ඒක කියන විදියට තමයි බලන්න ආස හිතෙන්නේ මරු හලෝ ඔයානම් 👍💖💖💖💗💗💗💐💐💐
ඔයා voice කරන විදියට හිනා යනවා 😂❤❤
😂
🏏🏏🏏🏆️🏆️🏆️මෑච් එක බලලා ඉවර වේලා මේක බලන්ඩ අපු අය කො LK VOICE 💚✌️✌️✌️
Hari,lassanai,honayanwa,tank,❤❤❤
රිවිව් එකටම සෙට් වෙන වොයිස් එකක්.... සුපිරියි බ්‍රෝ...💙
සම්බොල කඩනවා කියලා කියන්නෙ අපි 😂❤
😂 ape paththe kiyanne sambola kotano kiyala
@@Nethumi_LKoyage puke kotannada?
මෙහෙම එවා දිගටම review කරමුකෝ 😹😹
මේක බලන්නේ 4 වෙනී පාරට 😌❤
Ape paththe sambole kiyala😊😊😊 karapu kalayak mathaka na😢😢😢
තව ඕන සුද්දෝ මේ වගේ ම❤😂
සම්බෝල තලනව කියලා අපේ පැත්තෙ කියන්නෙ 😂😂❤❤
අපේ පැත්තේ කියන්නේ දුටුතැන ගහනවා ගහනවා 😂
නියමයි ❤❤❤
Ape paththe tharadi gahanawa kiyala kiyanawa😊😊😊😊
දුශ්ටේ ගහනවා කියලා 😂
Ekama tamai
අපේ පැත්ත ගැන ගලකින් කොන්දර ගහනවා කියලා😅😅😅😅😅
අපෙ පත්තෙ කියන්නෙ අතෙ ගහනව කියලා😂
😂මරු බං😂
Video eka maru ..
😅💙🤘🤘 ..
Ape paththe
Adi palanawa kiynne okata ..
අඩේ මරු කතාව ආ 😂 මීම් බලන සෙට් එකට එහෙම සුපිරියට තියෙන්න ඇති 😂❤
මරු ෆිල්ම් එක අයියා දිගටම කරන් යන් ❤❤❤
Ape පැත්තෙ කියන්නේ පිටෙ බොල් ගහනවා කියලා❤❤
අපේ පැත්තෙ කියන්නෙ දුට්ටෙ,ගුටිපන්දු කියලත් කියනෝ😅❤
Ado sampurna film eka baluwa wage pattama athal💖
අඩෝ මේක ඔයා ගෙනාපු pee nak සීරීස් එක වගේ 😂😂😂
Ape පැත්තෙ කියන්නෙ ටකර ගහනවා කියලා ❤❤
Apeth oya nama thama kiyanne
ගුටි පන්දු ගහනවා
සම්බෝල කොටනවා
එලෙක් පන්දු කියලත් කියනවා
Bolen arinwa
මරු ආතල් බන් උබේ කතාව😀 ❤️
අම්මෝ ඒක නම් මරු😂😂
mm
ඔක ඇත්ත සිද්දියක් 😮
අඩෝ සුපිරි බං🤩☝️
Ape parhthe kiyanne athe gahanwa kiyala😌💗
සුපිරියි අප්පා 👀💗✌️
2 ඕනේ
11:08 අඩි පලනව කියල අපි කියන්නෙ❤
ඒ දවස් වල පතුරු නැ ඇගෙ❤
හැරීපෝට 1,8 දාන්නකෝ🙏🙏🙏🙏🙏🙏🙏
අපේ පැත්තේ කියන්නෙ ඕකට කියන්නේ අතේ ගහනවා කියලා😂😂😂
මන් අද මයි අයියේඔයාගේ ෆිල්ම් බලන්න ආවේ අදම හිතටම වැදුනා ❤🎉
අපේ පැත්තෙත් කියන්නෙ ටකර ගහනවා කියලා ❤
අපි ඉස්කෝලේ අදත් ටකරෙ ගැහුවා 😅😅😅
මේකෙ 2 ආවද , ,? 😊
එක්කෝ උබ හිනා වෙලා කතාව කියපන් නැත්තන් කියලා හිනා වෙයන්
Meke aluth eka awadd bro😂
Dapu gaman balnna ay ko ❤
සුපිරියක්
අපේ පැත්තේ කියන්නෙ කැකිරි පලනවා කියලා❤
අපි කියන්නේ "දුෂ්ටේ" ගහනවා කියලා..හැබැයි ගල් වලින් නෙවී.. කොකා කෝලා පෙප්සි බෝලෙකින්😂😂😂
අනේ අයියෙ අනිවාරෙන්ම පාට් 2 දෙන්නකො අනේ රත්තරං අයියෙ ❤️🥺
අපෙ පැත්තෙ කියන්නෙ කොදු පලනවා කියලා🌝💔
අපි පොඩි කාලේ කීවේ ඇගේ බෝල් කියලා .මේ ලගදිත් සෙල්ලම් කරා.😂😂
Holman filma ekak kiyala therunewath na patta athala ❤️😅
මේ සෙට් එක කරන වැඩ දකිද්දි මට අපේ කොල්ලෝ ටික මතක් වෙනවා😂💔
ටකරෙ ගහනව ❤
මේ වගේ funny korean chaines move review කරන්නකෝ....♥️🥰
11:05 ගල්හත කඩනවා. 😂
part 2 one thama awe nadd ek 😢
hina kala mareno ekata 🤣🤣🤣🤣
Eka maru😂
Supiri movi eka😊😊
Oyage hinava lassanayi
thawa comedy onee 🤣🤣🤣🤣🤣🤣🤣🤣
Next part eka awhma ekath oni 😊❤
අපෙ පැත්තෙ කියන්නෙ කොදු පලනවා කියලා 😂💔
අපෙ පැත්තෙ කියන්නෙ කොදු පැලීම කියලා
ape පැත්තෙ සම්බෝල කොටනවා කියලයි කියන්නෙ😅
Apeth
අපේ ගමේ කියන්නේ දුෂ්ටෙ ගහනවා කියලා 😂❤❤😅
කැකර් ගහනවා කියලා කියන්නේ😅 part 2 නැද්ද අයියා
අඩි පලනවා😂
අපේ පැත්තෙ කියන්නෙ කූරිය පලනවා කියලා😊❤