Dimi3 x Dulan ARX- Ru Siri(රූ සිරි) Ofc SriLankan Version

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 2,6 тыс.

  • @ANUHASJAY
    @ANUHASJAY 6 месяцев назад +220

    2024 ත් අහනවා..ඉස්සරහටත් අහනවා❤❤😍Dulan ARX ft dimi3 අමතක නොවෙන වැඩක් 😊🎵🎶🎤

  • @Dimi3
    @Dimi3  6 лет назад +1162

    ඔයාල හැමෝම මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරල තියාගන්න මචන්ලා. ප්‍රතිචාර වලට බොහෝමයක් ස්තූති 😍

  • @elhoucinoutougbalet6231
    @elhoucinoutougbalet6231 5 лет назад +2052

    From morocco ! You have done great job

  • @imrds_0160
    @imrds_0160 3 года назад +215

    ආයෙත් ඇබ්බැහි උනා.නියමයි Dimi3 මේ වගේම වැඩම කරමු.🎶

  • @catie100
    @catie100 11 месяцев назад +1023

    2024 anyone ♥️🥺

  • @me.farhanlanka8488
    @me.farhanlanka8488 2 года назад +99

    අවුරුදු 3කට වැඩි... තාම ඒ Flavour එක අඩුවෙලා නැහෑ... ඩිම්මා වැඩ්ඩෙක්. :
    🇱🇰❤️

  • @rachithasudasinghe3052
    @rachithasudasinghe3052 5 лет назад +462

    ඇබ්බැහි වුනා කියන්නේ හැමදාම 10 පාරක් විතර අහනවා.
    ♥️♥️♥️♥️
    මගේ ජීවිතේ අහපු ලස්සනම සිංදුව ♥️♥️♥️

  • @Rhythm_of_buses
    @Rhythm_of_buses 11 месяцев назад +487

    2024 දිත් අහන ගමන්😂🎉❤

  • @DRACULA_G
    @DRACULA_G 2 года назад +689

    මෙ 2022 වෙලත් අහනවා සුපිරියක් තමා dimi3 අයියහ් 🤩🔥🔥🔥🔥

  • @iroshugunasekara4732
    @iroshugunasekara4732 4 года назад +3255

    2021 දිත් අහන උන්...
    ලයික් බටන් එකට..කෙලපං..
    👇👇👍♥️

  • @vishwafernando176
    @vishwafernando176 6 лет назад +570

    දැන් තියෙන ගැනුන්ට වදින ගාථා ඇහිලා එපා වෙලා හිටියෙ.. ඇත්තටම සුපිරි සින්දුවක්

    • @kduk.somaweera8745
      @kduk.somaweera8745 4 года назад +8

      Maru ban

    • @nilukasamanmali3170
      @nilukasamanmali3170 3 года назад +12

      Aththada

    • @KD-zj4ye
      @KD-zj4ye 3 года назад +21

      "ගෑණුන්ට වඳින ගාථා" 😭🤣🤣
      ඇත්ත හැබැයි. අප්පිරියයි මල් සිංදු

    • @methumramanayaka5524
      @methumramanayaka5524 2 года назад +6

      @@nilukasamanmali3170 😂😂

  • @sampathjayawardana5557
    @sampathjayawardana5557 4 года назад +96

    ඔරිජිනල් ට්‍රැක් එක විනාස නොකර සිංහල කරන්න පුලුවන් කියන්නේ ඒ හැකියාව විශිෂ්ඨයි. මනූ අයියා ලහිරු අයියා, දිමී අයියේ ඔයාලා ලංකාවේ සංගීත කරලියේ පැහැදිලිව වෙනසක් කරන අය. ජය. 💪👍

  • @mr.kottuman3497
    @mr.kottuman3497 5 лет назад +106

    ඔරිජිනල් එක ඇහුවෙ අද... සිරාවටම ඊට වඩා මේක ෆට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ටා....❤️

    • @dinethwijesinghe5862
      @dinethwijesinghe5862 3 года назад +3

      මොකක්ද බන් ඔරිජිනල් එක.මොකක්ද කියපන්කෝ

    • @ashantharuka3008
      @ashantharuka3008 3 года назад +3

      @@dinethwijesinghe5862 Siri Siri

  • @spstep4438
    @spstep4438 3 года назад +404

    ලංකාවෙ Music Industry එක වෙනම තැනකට ගෙනාපු Set එකක් තමයි Dimi 3,charitha aththalage,Ravi Jay,Sanuka 😍🙏

    • @slmusicview8936
      @slmusicview8936 3 года назад +9

      ඇයි Dulan ARX ❤️😍👌🇱🇰

    • @spstep4438
      @spstep4438 3 года назад +2

      @@slmusicview8936 aniwa

    • @ravishanooh5953
      @ravishanooh5953 3 года назад +7

      @@slmusicview8936 dulan කොච්චර masterpiece වල ඉන්නවද 😍 ඌ නම් legend කෙනෙක් 💯

    • @spstep4438
      @spstep4438 3 года назад +2

      @@ravishanooh5953 ow neh

    • @mathematicallife5388
      @mathematicallife5388 3 года назад +4

      oya iyanne 2010 ta passe tika wenna athi....

  • @සහස්මිඅමන්දා
    @සහස්මිඅමන්දා 4 года назад +313

    Corona කාලේ අහන අය කෝ බලමු🤗😍💞

  • @dineshchathuranga8073
    @dineshchathuranga8073 6 лет назад +1697

    ඇබ්බැහි උන කට්ටිය මේ පැත්තට......👉👉

  • @parisarakalliya
    @parisarakalliya 6 лет назад +75

    මේවා තමා ඕන අයියේ... ඔයා... තව සෙට් එකක්ම ඉන්නවා.ලංකාවේ වෙනසක් කරනවා ඔයාලා මියුසික් වල💚💚💚

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 2 года назад +31

    පිටරටක තනුවක් උනත් ඒක modify කරලා තියෙනවා ශ්‍රී ලංකාවට ගැළපෙන විදියට ජය වේවා Dimi3 ♥️♥️♥️♥️♥️

  • @middle526
    @middle526 Год назад +337

    2023 දිත් රු සිරි අහන අය ඉන්නවද මෙක්නම් පිස්සුවක්❤❤🔥🔥

  • @Uptrenddev
    @Uptrenddev 3 года назад +52

    ඔබයි ආදරී ,රූසිරි කියන්නෙ පිස්සුවක්🔥😘❤️🙏

  • @sihinadeudu7118
    @sihinadeudu7118 4 года назад +85

    දාපු දවසෙ ඉදලා තාම අහනව පට්ටයි එක😍😍😍

  • @musicsd-i7n
    @musicsd-i7n 6 лет назад +906

    සෙන්ට්‍රිගේඩ් මතක් උන වාර අනන්තය් මේක අහද්දි පට්ට

    • @MsSobbe
      @MsSobbe 5 лет назад +4

      Sachintha Dilshan එකෙන්ම

    • @kushanjayaratne7486
      @kushanjayaratne7486 5 лет назад +4

      aniwa bn

    • @sinethteshan5865
      @sinethteshan5865 5 лет назад +3

      Butiful

    • @nilupaillangarathna891
      @nilupaillangarathna891 5 лет назад +15

      Aniwa.. centigradez pissek ee kale.. ara ekek karapu gotha wadak nisa ekata kela une. meka ahuwama thama un issara dunna gamma aye danune✌️✌️😍😍

    • @thamalitam9199
      @thamalitam9199 4 года назад +1

      Hmmm🤗😍😉

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 года назад +1474

    2050 දිත් අහන උන් ඉන්නවද?
    👇 🖤😇❤️

  • @PmkKoralage-tl2dd
    @PmkKoralage-tl2dd Год назад +4

    මට දිමි අයියවයි, දුලාන්වයි හම්බවුනේ මේ සිංදුවෙන්. දිමි අයියා කියන්නේ ලොකු සීන් නැති නිහතමානී චරිතයක් කියල දැනගත්තෙ මේ සිංදුවෙන් පස්සේ මම inbox msg දාපු වෙලාවෙ. දුලාන් මට සිංදු ලියන විදිය කියල දුන්නා. දිමි අයියා හංඳා ම⁣ටත් ආස හිතුනා music field එකට එන්න. ලබන අවුරුද්දේ ඕන්න අපිත් කරලියට එනවා. ලංකාවේ music industry එ⁣කට තවත් ගැම්මක් එක්කම. එතනට එන්න ආස හිතුනේ ඔයාල දෙන්න ආශ්‍රය කරන කාලෙදි💖💖

  • @laljayasekara5187
    @laljayasekara5187 2 года назад +3

    Hithata wadiccha maram lssna sinduwak😎💜supiriyk tmaaa

  • @dac1862
    @dac1862 5 лет назад +452

    මල් සින්දු වැලලිලාම යමන් ☝️☝️ මේක තමයි ඔනා බ්‍රෝ

  • @thinithsachintha2556
    @thinithsachintha2556 6 лет назад +68

    පට්ට බන් ...........හිත්ට වැදුනු පට්ට සිංදුවක්....❤️❤️❤️❤️❤️❤️❤️

  • @Lkloun
    @Lkloun 5 лет назад +65

    Good job guys, like this version.. much love from Morocco

  • @Darksky-s6k
    @Darksky-s6k 16 дней назад +5

    2050 අහන පොඩි පුතාල කෝ මේ කොනට එන්න හිටං.....😂😂මේව තමයි සියල ඇහුවෙ ඒ කාලෙ ඔන්න හිටං😂😂

  • @malshamuhandiram
    @malshamuhandiram 3 года назад +67

    දිමී මේක තමා පලවෙනි පිස්සුව ❤😘 ඔබයි ආදරී තමා අනික 😻 ඇබ්බැහි වෙලා 🙈

  • @rachilaD
    @rachilaD 6 лет назад +359

    මම හිතුවේ මේක සෙන්ටිග්‍රේඩ්ස් ලගේ සින්දුවක් කියලා... එයාලගේ ටච් එකක් තියෙන්නේ.. පට්ට සින්දුව...

  • @sashinifernando4006
    @sashinifernando4006 6 лет назад +87

    ඒක පට්ට ආහ්.. නැටවෙනවා නිකන්ම .. සුපිරි වැඩක්

  • @maxnighttv7103
    @maxnighttv7103 6 лет назад +168

    2000 2010.trand එක මතක් උනා කියාන්කෝ.නියගයට අහු වෙලා හිටිය අපිට වැස්සක් ලැබුනා වගේ.ඒකනම් වට්ටම දිමී.කවදාවත් උබෙ වැඩ ෆට්ට ගති.ජයවේවා ❤ good luck

  • @Heshan_Dewmina-01
    @Heshan_Dewmina-01 3 года назад +36

    පිස්සුවක් Dimi3 👌💪🔥❤ ආදරෙයි ❤🔥

  • @HIMZUU
    @HIMZUU Год назад +50

    2024 anyone ?😩💗

  • @funnydogs659
    @funnydogs659 6 лет назад +957

    කෝකටත් මම අවසන් වෙනකං හැන්ඩ්ෆ්‍රී ගහගෙන අහුවේ.... ගෙදරින් නිකම් දෙන බත් එක නැති කරගන්න ඕනෙ නැහැ නෙ.....😂😂😂

  • @nipunsriwardhana
    @nipunsriwardhana 6 лет назад +130

    දාපු වෙලාවේ ඉදන් පිස්සෙක් වගේ අහනවා.... සුපිරි විඩියෝ එකක් ඕනේ ආ 😍😍😍😍👉👉👉👉

  • @jananisathsarani4165
    @jananisathsarani4165 5 лет назад +36

    ඇබ්බැහි වෙලා දෙයියනේ ...🖤

  • @Minod-f2w
    @Minod-f2w 3 года назад +48

    අපෝ මේකනම් වෂීයක් ,
    මාර සින්දුවේ version එක පට්ටයි

  • @hithaishiaradya7412
    @hithaishiaradya7412 3 года назад +883

    දෙරණේ සිහින තරු උදානය බැලුවට පස්සේ අහන කට්ටිය කෝ බලන්න

  • @wishvanayanajith
    @wishvanayanajith 4 года назад +1057

    2023ත් අහන කට්ටිය කෝ බලන්න❤️❤️👍

  • @wishwalakmal5119
    @wishwalakmal5119 4 года назад +18

    රැට්ටාගේ වීඩියෝ 1න් පස්සේ තමයි මේ චැනල් එක දැක්කේ මේක centigrade song 1k කියලා මම කලින් හිතුවේ ගොඩක් සින්දු ඇහුවා පට්ට මචන් 👍

  • @belrhitichafiq9647
    @belrhitichafiq9647 5 лет назад +45

    Much Love from Morocco nice interpretation

  • @BLDrama_enthusiast
    @BLDrama_enthusiast 4 месяца назад +3

    Well,it's been five years already. Yet,I just opened my eyes clearly to see there is ARX singing here..damn!❤

  • @deepikapriyadarshani9587
    @deepikapriyadarshani9587 3 года назад +197

    2021 දෙරණ සිහින තරු උදානය බැලුවට පස්සේ සින්දුව අහන අය කෝ

    • @prabodgamage2385
      @prabodgamage2385 2 года назад +1

      ඒකෙ නම් සිංදුව චොර කරා උන් ටික 😒

    • @SahasmiiAdhikari
      @SahasmiiAdhikari 2 года назад +1

      @@prabodgamage2385 ඇත්ත 😒💔

  • @madhunsachi2684
    @madhunsachi2684 6 лет назад +32

    සිංදුව අහද්දි නැටවෙනවනෙ බං
    පට්ටම සිංදුව
    All the best

  • @sasinduyahan3539
    @sasinduyahan3539 4 года назад +179

    අවුරුද්දක් පරන උනත් අහන කට්ටිය කෝ බලන්න ❤️❤️😁

  • @heshbro2014
    @heshbro2014 6 лет назад +310

    උඹ දැන්ම විශුවල් කරන්න එපා මේක කල්පිත චිත්‍රයක් මවාගන්න පුලුවන් වීඩියෝ එකක් දිමියා ✌️🌸

  • @Weerasoori
    @Weerasoori 2 года назад +1

    2018 අහංබෙන් Tiktok කරන කෙලලෙක් short video එකක් කරල ඒකෙ background music එකට මේක දාල තිබ්බ නිකමට වගේ අහල බැලුව හරිම තමයි සතියකට සැරයක්කත් අහනව දැං 😆 නියමයි දිමී අයියෙ

  • @HiruniHansika-cx3os
    @HiruniHansika-cx3os 10 месяцев назад +2

    ❤😊මරු

  • @pega1527
    @pega1527 6 лет назад +27

    මේ වගේ පට්ට සිංදු ගේනවට අයියලට පිං 😋😋😋🤟🙏🙏💖

  • @danushkanilanga4451
    @danushkanilanga4451 6 лет назад +268

    මම මෙ කොයි වෙලාවෙ කුනුහරපයක් ඇහෙයිද කියලා බැලුවේ .😂😂.පට්ට පුති එකෙන්ම ❤️❤️

  • @rhythmwithnisal6012
    @rhythmwithnisal6012 6 лет назад +969

    Head set ගහන් බලන්න ආපු අය මේ කොනට.. 👉

  • @Rapunzel___2025
    @Rapunzel___2025 Месяц назад +2

    2024 December 🖤🔥 සුපිරියක් 😌🙌💕

  • @ShanukaShanuka-p1g
    @ShanukaShanuka-p1g 3 месяца назад +2

    ❤Song eka nam supiri අයියලා 😊😊😊😊😊

  • @travalwithhiruwa4277
    @travalwithhiruwa4277 5 лет назад +133

    මේක දවසට දෙපාරක් තුන්පාරක් අහන්නේ මම විතරද ❤️

  • @isurunishshanka3343
    @isurunishshanka3343 5 лет назад +18

    අදට හරියටම අවුරුද්දක් නේ ❤️, මාගෙ දැහැන බිදින්නී👑😘

  • @17ahanz
    @17ahanz 6 лет назад +36

    ඒක නම් ගින්දර 😌🔥

  • @k.a.v.i.y.a..productions..1452
    @k.a.v.i.y.a..productions..1452 3 года назад +2

    ammt ptt ykoo

  • @aselasilva7774
    @aselasilva7774 4 года назад +8

    රෑ සිරි 💗
    ඇබ්බැහිවේන සුලුයි ❣
    #dimi3#💟

  • @hasindikajayalath2460
    @hasindikajayalath2460 4 года назад +17

    සිංදු වලට ඇබ්බැහි වෙලා dm3 පට්ට බ්‍රෝහ් 👌❤🥂

  • @mjlanka8324
    @mjlanka8324 6 лет назад +19

    අඩෝ ඒකනම් දීලා තියෙනවා ඇඩෙන්නම,,සුපිරිම ❤❤❤

  • @vizalmendiz1568
    @vizalmendiz1568 6 лет назад +219

    මෙය සිරි විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දකි ...

  • @sankasanka5631
    @sankasanka5631 Месяц назад +2

    Niyami oi❤❤❤❤❤😊

  • @malithamethmal2573
    @malithamethmal2573 4 года назад +10

    අපි 2020 දීත් අහනවා කොච්චර ඇහුවත් මදී සුපිරි ආ.👍👍👍

  • @AstariaSun
    @AstariaSun 5 лет назад +11

    අම්මෝ සුපිරි බං කියන්න වදන් නෑ. ඇබ්බැහි වුනා ආ... එලම... 👌👌👌

  • @dimeldesilva894
    @dimeldesilva894 6 лет назад +64

    මචන් Dimi3 යෝ... අයෙම හැමිනෙන Boot සින්දු වකවානුවක මේ වගේ track පට්ට.. අනිත්දේ ස්තුතිය අයෙම පරණ කාලෙට ඇදලා දැම්මට.. 2003 to 2012 wage wenakam mathakai අලුත් පරම්පරාවේ ලස්සන සින්දු අහන්න පුලුවන් උනා.. එත් දැන් වේසිගේ පුතාලා වලලාන්න හදනවා.. Thanks ban Dimi3.. ela thawa me wage track hadapan 😘❤❤❤❤

    • @gayankavinda1865
      @gayankavinda1865 5 лет назад

      Niyamai song set ekama

    • @kavishakarunanayake1125
      @kavishakarunanayake1125 4 года назад

      අනිවා බන්....පරන කාලෙට ඇදිලා ගියා....❤❤❤✌️

  • @stardust9810
    @stardust9810 5 лет назад +273

    Warm greetings from Morocco, thanks so much for your cover of a Moroccan song, music is really a bridge to rapprochement and respect between cultures and countries, from a Moroccan and a Moslem i send my prayers and condolences regarding the atrocious terrorist attack that stroke your country, claimed by so called Moslems who have nothing to do with Islam and whom, as Moslems, vehemently condemn, there's no room or condoning in our religion for killing innocent civilians.

  • @ChandulaKeshawa
    @ChandulaKeshawa 6 месяцев назад +2

    Super ❤❤❤❤

  • @Upulitha_Amarasinghe
    @Upulitha_Amarasinghe Месяц назад +1

    Amazing 🥺💚

  • @Innaa1123
    @Innaa1123 4 года назад +343

    දැන් අවුරුද්දක් තිස්සේ අහනවා
    තාම එපා උනේ නෑ 😐😤

  • @geesarikodagoda.3667
    @geesarikodagoda.3667 2 года назад +10

    Kochchara ahuvath epa venne nathi ekama song eka... niyamai.. good job..👍

  • @gamingwithishanka
    @gamingwithishanka 3 года назад +20

    සිංදුව හොයාගෙන අාවේ ❤ දෙරණෙන් දැකලා හෙව්වා අද හම්බවුනේ ❤❤

  • @mrmistake5914
    @mrmistake5914 2 года назад +1

    ඒ වචන ටිකට හිරිගඩුත් පිපෙනවා බන්..ගැම්මක් Dimi3. ARX

  • @NadulaManingamuwa-fd2zi
    @NadulaManingamuwa-fd2zi Месяц назад +1

    ලස්සන සිංදුවක් ❤

  • @movindudeesara8597
    @movindudeesara8597 4 года назад +46

    10 පාරකට වඩා අහපු අය මේ කොනට❤️❤️🤟💐💐

  • @freefire.gamingchutta6492
    @freefire.gamingchutta6492 3 года назад +48

    බේස් පලනවා කියහන්කො .සුපිරි 👍

  • @KINGisBACK_96
    @KINGisBACK_96 Год назад +3

    මේකට නම් දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ 🎶🎧🎶 ❤

  • @shainiimalsha6637
    @shainiimalsha6637 2 года назад +1

    දැනටත් බලනව බොක්කෙන් 🔥

  • @Kajiizz
    @Kajiizz Год назад +65

    2023, ahana set eka KOOOOOOO
    👇

  • @stenciler.9986
    @stenciler.9986 2 года назад +22

    After the original Moroccan song “Siri Siri” , this is the best...nice work guys...❤️👌🏻

  • @sadaruwarnakukasuriya3980
    @sadaruwarnakukasuriya3980 6 лет назад +10

    This guy gonna be the num one in Sri Lanka on beat and music, good one bro jeep it up all the best.

  • @Tharanaaaaaaaaa
    @Tharanaaaaaaaaa 6 лет назад +197

    අම්බෝ යකෝ මැරිච්ච එව්නුත් formවෙනෝ මේ සින්දුවට ...පට්ට වැඩක්❤️❤️❤️🙊

  • @usldrums
    @usldrums 6 месяцев назад +4

    masterpiece !!!

  • @kghashan
    @kghashan 4 месяца назад +1

    Ammo ekah 🥺💗

  • @moroccanpeople56
    @moroccanpeople56 5 лет назад +104

    Love it from Morocco love sir lanka

  • @piumishashi1443
    @piumishashi1443 6 лет назад +11

    තවත් එක් adiyawak nokarata respect bro..keep it up 😊😊😊dimi3....❤️💖

  • @madumadu4667
    @madumadu4667 6 лет назад +5

    ඒක නම් මරු...congratulations 💖💖

  • @dilangamage905
    @dilangamage905 3 года назад +1

    Ptta song ekak......... hamdam vge ahnv me danuth ahn gmn inne.........
    Aththtm music nm patta me song eke..........
    Anthimtm kiynn age ruu e ru ve ru ve
    Ann ek thama pattm ♥️♥️♥️♥️♥️♥️

  • @Devil_Blade-q7t
    @Devil_Blade-q7t 2 года назад +1

    හැමොටම සින්දු කියන්න පුලුවන්. හැබැයි දැනෙන්න සින්දු කියන්න හැමොටම බැ....well done Dimi 3❤

  • @sajnikaveesha1395
    @sajnikaveesha1395 5 лет назад +12

    සුපිරි අනේ. මම් මේකට ඇබ්බැහි වෙලා. හැමදාම අහනවා

  • @kddilshan7699
    @kddilshan7699 6 лет назад +7

    ගැම්මක් අවා යකෝ ඇගට ✌️❤️

  • @gamingex1305
    @gamingex1305 3 года назад +5

    Ru Siri ගැම්මක් තමා 👊

  • @thimirasuren7728
    @thimirasuren7728 2 года назад +1

    ඒකටනම් නැටවෙනවා ගැම්මක් තමා ✌️😌

  • @thusharasanjaya4691
    @thusharasanjaya4691 3 месяца назад +1

    ❤of course api Maldives

  • @darrencroslin9172
    @darrencroslin9172 5 лет назад +6

    බැස යන සංගීත කලාවේ නැග එන තරුවක් 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
    පට්ටයි දිමියෝ👏👏👏

  • @manuunirashi2493
    @manuunirashi2493 3 года назад +24

    2021 දෙරන තරැ උදානය බැලුවෙ වෙලාවට 😍😍

  • @vimukthishanuka2567
    @vimukthishanuka2567 6 лет назад +28

    අහපු සුපිරිම සිංදුවක් බන්..පට්ට...😎

  • @ykairlinesofficial5605
    @ykairlinesofficial5605 2 года назад +1

    taama ahanawa bro.patta