බෞද්ධ ධර්ම සාකච්ඡා | Dharma Sakachcha | Most Ven Nauyane Ariyadhamma Maha Thero 2015

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 63

  • @nilushianuradhakarunarathn6628
    @nilushianuradhakarunarathn6628 2 года назад

    සාදු සාදු සාදු 🙏🙏🙏
    ඔබ වහන්සෙට මගේ නමස්කාරය වෙවා !
    ඔබ වහන්සෙට උතුම් බුද්දත්වයම ලැබේවා !🙏🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 года назад

    අප කෙරෙහි අන්කම්පාවෙන් උතුම් ධර්ම දේශනය න් පැවැත්වු අපවත්වී වදාළ පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට මතු ප්‍රරාර්තනීය බුදු බවම අත්වේවා !!! ඔබ වහන්සේ දේශනා කරන දහම් කරුනු ශ්‍රවනය කරන කුසල් බලයෙන් ජාති ජාතිත් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිඨඨියම පහල වේවා !!! සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! පාපි විෂම දෘෂ්ඨියක් ඇති නොවේවා ¡¡¡ උතුම් ධර්මාවබෝදය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏 මගේ මියගිය දෙමපියන් සහෝදරයන් ටද මේ කුසල් හේතු වාසනා වේවා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @surekapathirana1918
    @surekapathirana1918 4 года назад +1

    සාදු සාදු සාදු 🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @nishan-129
    @nishan-129 5 лет назад +7

    දේශකයාණන් වහන්සේට ත් අප්ලෝඩ් කරපු අයටත් සම්බන්ධ වූ සැමටත් නිවන් අවබෝධ ය ම වේවා!

    • @SuddaHsp
      @SuddaHsp 9 месяцев назад

      🙏🙏🙏

  • @zaara3832
    @zaara3832 3 года назад +1

    සාදු සාදු සාදු !!!
    සියලු සතවයන්ට චතුරාර්‍ය සත්‍යයම අවබෝධ වේවා!!!

  • @ravindrapeiris3155
    @ravindrapeiris3155 5 лет назад +3

    🙏🙏🙏ඔබ වහන්සේ පැතූ බෝධියකින් උතුම් නිවන් සුවය ලබන සේක්වා ...!!!

  • @vinithathalpawila1527
    @vinithathalpawila1527 3 года назад +1

    සාධු සාධු සාධු ඔබවන්සේ පතනා බෝධියකින් නිවන් සුවය ලැබෙවා 🙏🏽🙏🏽🙏🏽

  • @thanujasubashini3355
    @thanujasubashini3355 4 года назад +1

    🎆🎆 සාදු සාදු සාදු 🎆🎆

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj 4 месяца назад

    Saadhu!!!, pasugiya dharma desana athulu siyaluma dharma desana aseemata salaswu siyalu denata, Dharma dhanamaya kusal anumodan wethwa!, Siyalu dena lowa suwapath wewa!, Dharma dhanana ahanna minissu diha balagena inne athuwa dharmaya diha balanna kawada hariwath hamotama hakiwewa! Namo Buddhaya!, Theruwan saranai!

  • @sumindajayasuriya6334
    @sumindajayasuriya6334 5 лет назад +2

    sadu sadu sadu mathu budu bawama ath wewa wewa wewa

  • @PJ-2014
    @PJ-2014 9 лет назад +7

    ඔබ වහන්සේට ධීර්ඝායුෂ ලැබේවා. වැඩි වැඩියෙන් අපට ධර්මය අවබෝද කරත්වා!
    තුන්තරා බෝදියකින් නිවන් දකිත්වා!
    සාධූ සාධූ සාධූ !!!

    • @roshanfernando2537
      @roshanfernando2537 8 лет назад +3

      Sanga Rajun Athare wada siti awasan Sangrajauthamayoi...

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 6 лет назад +2

    Sadu sadu me uthum Darma Karunu Niwan ,Awabodhayata hethu wewaaa.. semata theruwan saranai..Oba vahanseta Mathu Budu bavama labewaaa sadu sadu sadu...

  • @jayarangachandimal4253
    @jayarangachandimal4253 4 года назад

    සාධූ ! සාධූ !! සාධූ !!!
    මොහදුර දුරැර දල්වනු වස් දම් පහන
    කප් සුවහසක් පිරුමන් පිරු සඟ සොබන
    ලද විවරණින් එතෙරව කෙළෙසුන් ගගන
    මතු බුදු වේවා !!! හිමි අරිදම් නාඋයන
    පිරිපුන් සැදැහැ බැව් තිලොවග සමිඳු වෙත
    සඳහම් රසින් ඔකඳව පහදවා සිත
    උත්තම මෙත් ගුණය රඳවා සියලු සත
    විහිදූ අයුරු මහ සඝ ගුණ අපරිමිත
    ලොව්තුරු දහම් මඟ ඇසුරෙන් බවුන් වඩා
    නිවලනු පිණිස බව සෝ දුක් කෙළෙස් විඩා
    නිති උපදමින් කුසලය කොට සසර කුඩා
    භව භව පිදේ දෙව් බඹු හිඳුවමින් වඩා
    පෙරපින් බෙලෙන් පහළව සිරිලක් බිමෙහි
    කුළුණු ගුණෙන් යුක්තව ලෝ සත් කෙරෙහි
    උත්තම මෙහෙය ඉටු කළ අන් සම නොවෙහි
    නිතියෙන් පුදමි පැහැදී මහ සඝ ගුණෙහි
    පිරුමන් පුරා කෙළවර මතු බුදු වේවා !!!
    දෙව් බඹු පුදට නිරතුරු හිමි ලක් වේවා !!!
    සිව්වණ උතුම් සහපිරිවර වැඩි වේවා !!!
    ලෝවැසි සියල් අම නිවනින් සැනහේවා !!!
    සාධූ ! සාධූ !! සාධූ !!!

  • @kalanadaham2445
    @kalanadaham2445 6 лет назад +3

    නමස්කාර වේවා

  • @dilusamantha2304
    @dilusamantha2304 8 лет назад +8

    ඔබ වහන්සේට ත්‍රිවිද රත්නයේ පිහිටයි ..

  • @marieperera1709
    @marieperera1709 3 года назад

    Apata daham awabodaya laba dun suwamin wahansaeta budu bawa labaewa .sadu sadu sadu .

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj 4 месяца назад

    Saadhu!!!, Pinwath swameen wahanseta pin anumodan wewa!, Prarthaniya niwan sampathma wewa!, Siyalu Sathwayo Suwapath wewa!, Namo Buddhaya!, Theruwan saranai!

  • @udayadasanayaka3274
    @udayadasanayaka3274 7 лет назад +8

    සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට බුදු බවම ලැබේවා !!

  • @kanthimpathirana6028
    @kanthimpathirana6028 8 лет назад +4

    Samma sambudhu Saranin niduk nirogi deergayu sampart leba uthumwu sri sath dharmaya asarana dhanan hata dhesana kirimata lebewa .....oba wahanse pathannaawu bodhiyakin niw an magatama yewa

  • @mihidumchaaminda6551
    @mihidumchaaminda6551 7 лет назад +3

    සාදු... සාදු... සාදු....

  • @chittalathamunasingha7746
    @chittalathamunasingha7746 7 лет назад +3

    Sadu sadu sadu apa maha sagaruwanata namaskara karami!!!

  • @senarathnakumara9989
    @senarathnakumara9989 4 года назад +2

    Sadu.sadu.sadu.🙏🙏🙏..,

  • @herathdanuska4249
    @herathdanuska4249 8 лет назад +6

    budu bawama lebewa... saduu..saduu.. saduuu

  • @dayasunil946
    @dayasunil946 8 лет назад +3

    Sadu Sadu Sadu. Maha therun wahansa, Oba wahansegen, dharmaya asannata lebeemen, ma pinkala bawa henguni. Pinwantha swameen wansa obata deergaau wewa.theruwan saranai.

  • @vivok1694
    @vivok1694 4 года назад +1

    Sadu sadu sadu !!!

  • @ජීවිතයටධර්මය

    සාධූ සාධූ සාධූ !!!

  • @nandaniperera1935
    @nandaniperera1935 7 лет назад +3

    sadu sadu sadu
    oba wahanse niwandakithwa

  • @judyshirani3131
    @judyshirani3131 5 лет назад +3

    Saadu! Saadu!

  • @sandyakumari3231
    @sandyakumari3231 3 года назад

    Obawahanseta,,pinsiduweva

  • @nelurajapaksha7325
    @nelurajapaksha7325 8 лет назад +3

    sadu ..sadu ..sadu

  • @vimansha1421
    @vimansha1421 3 года назад

    theruwan sarani

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 8 лет назад +2

    Sadu Sadu Sadu

  • @sandyakumari3231
    @sandyakumari3231 3 года назад

    Obawahansetapinsiduvewa

  • @PJ-2014
    @PJ-2014 4 года назад

    ෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴
    රත්න පසක්හුගේ පහළවීම ලෝකයෙහි දුර්ලභවේ.
    අර්හත් සම්‍යක් සම්බුද්‍ධවූ තථාගතයන් වහන්සේගේ පහළවීම ලෝකයෙහි දුර්ලභවේ.
    තථාගතයන් වහන්සේ විසින් දේශනා කරණ ලද්දාවූ ධර්ම විනය දේශනා කරන්නාවූ පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ.
    තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්‍මවිනය දේශනා කරණ ලද්ද දැගන්නා පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ.
    තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්‍මවිනය දේශනා කළ කල්හි දන්නා ලද
    ධර්‍මානුධර්‍ම ප්‍රතිපදාවට පිළිපන්නාවූ පුද්ගල තෙම ලෝකයෙහි දුර්ලභවේ.
    කාතඥවූ කළගුණ දන්නාවූ පුද්ගලතෙම ලෝකයෙහි දුර්ලභවේ යන පසයි.
    ගෞරවණීය ස්වාමීන්වහන්සේට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා.
    සාදූ, සාදූ, සාදූ,

  • @niranialwis2836
    @niranialwis2836 5 месяцев назад

    🙏🌼🌼🌼🙏

  • @chandrawathirajasinha679
    @chandrawathirajasinha679 4 года назад +1

    🌷sadu 🌷sadu 🌷sadu 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷🌷 🌷🌷 🌷🌷🌷🌷 🌷🌷🌷 🌷🌷🌷🌷 🌷🌷🌷 🌷 🌷 🌷🌷

  • @charminibastiansz6440
    @charminibastiansz6440 4 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sameerakodithuwakku5697
    @sameerakodithuwakku5697 6 лет назад +1

    🙏🙏🙏

  • @kadughahimi6309
    @kadughahimi6309 Год назад

    Gaurawaniya nahimiyange desana nonawathwa genna

  • @dhanushkalankeshwara857
    @dhanushkalankeshwara857 7 лет назад +3

    lowthura budu bawama labewa

  • @galamadasambuddhaloka5441
    @galamadasambuddhaloka5441 7 месяцев назад

    දෙව්ලොව වැඩියාද අප බෝසත් කුසුම,බඹලොව වැඩියා ද අප බෝසත් කුසුම ,මනුලොව නොරැදුනේ ඇයි බෝසත් කුසුම ,බුදු බව පතා නමදිමු බෝසත් කුසුම

  • @duliniamarathunga2440
    @duliniamarathunga2440 3 года назад

    සාදු සාදු සාදු

  • @malanikulasinghe2914
    @malanikulasinghe2914 5 лет назад +2

    සාදු ! සාදු ! සාදු !🌷🌷🌷

  • @dilrukshiwijewardane2469
    @dilrukshiwijewardane2469 4 года назад +2

    Sadu Sadu Sadu

  • @Akash43613
    @Akash43613 3 года назад

    සාධූ සාධූ සාධූ !!!

  • @sudeshdammika6562
    @sudeshdammika6562 5 лет назад +1

    Sadu,sadu,sadu

  • @herathdanuska4249
    @herathdanuska4249 8 лет назад +7

    budu bawama lebewa... saduu..saduu.. saduuu

  • @JeewanthaKumarapali
    @JeewanthaKumarapali 6 лет назад +1

    🙏🙏🙏

  • @hasibusy27
    @hasibusy27 5 лет назад +1

    🙏🙏🙏

  • @isankasenani1541
    @isankasenani1541 4 года назад

    🙏🙏🙏

  • @isankasenani1541
    @isankasenani1541 4 года назад

    🙏🙏🙏

  • @vinithathalpawila1527
    @vinithathalpawila1527 4 года назад

    🙏🏽🙏🏽🙏🏽

  • @Yathiwara_Adawiya
    @Yathiwara_Adawiya 3 года назад

    🙏

  • @Deepika_Jayasinghe
    @Deepika_Jayasinghe 2 года назад

    🙏🙏🙏

  • @hirushanwickramanayake9055
    @hirushanwickramanayake9055 Год назад

    🙏🙏🙏

  • @SuddaHsp
    @SuddaHsp 9 месяцев назад

    🙏🙏🙏

  • @hasitharanaweerage1114
    @hasitharanaweerage1114 7 дней назад

    🙏🙏🙏🙏🙏