පරණ පුරුදු සටන | සටන | Satana 03.09.2024

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 641

  • @pasindujayasekara3401
    @pasindujayasekara3401 2 месяца назад +137

    දොලෙවත්තයට රෙවිලා ඉන්නේ.. සුරංග දේශපාලන අනාතයොන්ගෙන් ඔහොම පුශ්ණ අහන්න එපා.. උන් පව්.. 😂😂😂

    • @KushanKarunakalage
      @KushanKarunakalage 2 месяца назад +3

      Siravata❤

    • @kasunbeat
      @kasunbeat Месяц назад +6

      උගේ උත්තර යන්නෙ කොහෙද මල්ලේ පොල් 😂

    • @madushaniperera6343
      @madushaniperera6343 Месяц назад +1

      දොලවත්තයා කසිප්පු ගහලද 😂

  • @Neha-m7gm7g
    @Neha-m7gm7g 2 месяца назад +128

    රාජපක්ෂ නම ඇහෙන කොටත් හිරිකිතයි

    • @Thukuliya.123
      @Thukuliya.123 2 месяца назад +4

      අනිවාර්යයෙන්ම

    • @slchinthaka6465
      @slchinthaka6465 Месяц назад +3

      👍

    • @suranganirosh7637
      @suranganirosh7637 Месяц назад +1

      👍👍

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 Месяц назад

      ඇයි බටලන්දේ වදකයා රනිලා අනිකා සජිතා කාලම කාලකණ්ණි වෙසිගෙ බල්ලෙක්

    • @NuwanJayawardhana-nx2gv
      @NuwanJayawardhana-nx2gv Месяц назад

      අප්පිරිය වෙන්න එපෑ බං උබලට යුද්දෙ ඉවරකරල දීපු එකට මරන්න ඕනෙ මහිදව😂

  • @slmicro3857
    @slmicro3857 2 месяца назад +131

    සජිත් අරක්කු වලින් අහින්සක මිනිස්සු අදිනවා දැක දැක සජිත් ට දෙන්න තරම් මිනිස්සු මෝඩ නැ..🥰🥰🥰🥰

    • @hashanrandika-g2t
      @hashanrandika-g2t 2 месяца назад +3

      ඉස්සෙල්ලම කිව්වෙනම් අපි තමා දිනන්නේ කියලා නේ, මම හරිනේ, දැන් මොකද හැමවෙලේම සජිත්ට කුණු පෝස්ට් හදන්නේ, ඉස්සෙල්ලම ඔබලා ඔබලාගේ ආර්ථික වැඩපිළිවෙල මේවගේ post වලින් ඉදිරිපත් කරන්න 😂. Jvp වගේ ප්‍රතිපත්තියක් නැති ගනිකා වෘත්තිය නීතිගතකරන, Elon Musk ව දන්නේ නැති, Portcity හදන්න සීගිරිය කඩන්න වෙයි කිව්ව, හැම දේකටම උද්ඝෝෂණ කරලා හොද Projects පවා නවත්තලා රාජ්‍ය ආයතන / වාහන ගිනි තියලා, දළදා මාලිගාවටත් ගහපු ඔබතුමන්ලට මේ රටේ කවදාවත්ම බලය අල්ලන්නට බැරිය 😂 අනික අනුර දිනන්නේත් නැත. චන්දේ දවසට පස්සේ උදේ කට ඇරගෙන බලාගෙන ඉන්න

    • @worldnature5747
      @worldnature5747 2 месяца назад +6

      @@hashanrandika-g2tෂුවර්ද 23 හීනෙන් ඇහැරෙන්න කියලා ආරාධනා කරනවා😂

    • @worldnature5747
      @worldnature5747 2 месяца назад

      @@hashanrandika-g2tබ්ලොක් චේන් .මෙගා වස් සයිබර් සිකියුරිටි,.😂උසනම් සිකියුරිටි මිටි නමි කමිකරු,.රටේ පාසල්1032 කොටිපතියන් 1032 පත් කරලා ඒක දියුණු කරනවා කියලා බාලන්ස ලමා වියවත් සංවර්ධන වෙලා නැති අන්දරේ කෙනෙක් මේ රටේ ජනාධිපති කරන්න මිනිස්සු මන්දබුද්ධික වෙලා ඇති කියලා ඔබට හිතෙනවා ද😂අපට නම් නැත අනුර සහතිකය වශයෙන් 23 වන දින 9 වන ජනාධිපතිවරයා ලෙස පත් වනු ඇත

    • @vitharana3784
      @vitharana3784 2 месяца назад +1

      ​@@hashanrandika-g2tUNP (දෑන් සජබෙ) හැමදාම කළේ නිහීන තුප්පහි වැඩ.යාපනේ පුස්තකාලය ගිණි තිබ්බා!
      ඡන්ද කොල්ල කෑවා. (සංවර්ධන සභා, ජනමත විචාරනය)
      83දි දෙමළ ජනතාව සංහාරයකට ලක්කොට දේපොළ කොල්ල කෑවා.
      ජවිපෙ තහනම් කළා.65000ක් තරුණ තරුණියන් ඝාතනය කළා.
      මහ බැංකුව කොල්ල කෑවා.
      මේ ඔක්කොටම වැඩිය කාරණය තමයි මුන් මේ සියල්ල ජවිපෙ කළාය කියල කියන තක්කඩි කතාව.තොපිට හෙන ගහනව යකෝ!

    • @punsarayahampath695
      @punsarayahampath695 Месяц назад

      සජියා අනිවා රාජ්‍ය දේපල අවබාවිතා කලාට පෝරකේට යනවා..

  • @RuleoflawSriLanka
    @RuleoflawSriLanka 2 месяца назад +88

    දොලේවත්ත ප්‍රශ්නෙ මගහරිනවා. යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දෙන්නෙ

    • @MohamedZulkifly-vk5zi
      @MohamedZulkifly-vk5zi 2 месяца назад +2

      ME PRASNE DOLAPIDENIYAGEN ESEEMAMA VERADIY SURANGA. ME PRASNAYA AHANNA THIBBE COPE KAMITU SABAPATHI AARTHIKA VISESHAKNGA ROHITHA ABEGUNAWARDANAGEN NOVEIDA?

    • @Citizens-SL
      @Citizens-SL Месяц назад +1

      ජෙප්පෝන්ට තෙරෙන විදියට

    • @sahanpradeep-yu4xw
      @sahanpradeep-yu4xw Месяц назад

      සිරාවටම මේකා නිකන් පිස්සෙක් නෙමේ පිස්සු හු**ක්....

    • @Klaus-z1q-q1n
      @Klaus-z1q-q1n Месяц назад

      @@Citizens-SLoyata theruna widihata mata kiyala dennako 😊

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx Месяц назад

      @@Citizens-SLube mole tharama 😂

  • @slmicro3857
    @slmicro3857 2 месяца назад +92

    බාල බෙහෙත් බොන්න දෙන්න තරම් 😢 දූශිත ,දේශපාලුවොන්ට 🤢විරුද්දව අදින් ඇරබෙන තැපැල් චන්දය මාලිමාවට ✊🧭❌ 🥰

    • @Kushan865
      @Kushan865 Месяц назад +2

      අද මාළීමාවට චන්දෙ දැම්මා

  • @SujeewaLekamalage
    @SujeewaLekamalage 2 месяца назад +50

    21 මාලිමාව දිනනවා ලොවෙත් නැතිවෙන්න ලංකා වාර්තාවක් තියලා ..❤❤🎉🎉

  • @merajsamarasinghe985
    @merajsamarasinghe985 2 месяца назад +82

    දොලේවත්ත පට්ටම කපටියෙක්....
    ඔය නරියාගෙන් හැමෝම පරිස්සම් වෙන්න.

  • @sarathkumara5183
    @sarathkumara5183 Месяц назад +34

    අනුරට ඇයි අපි කැමති?අවුරුදු 30 කට අධික තම දේශපාලන ජීවිතය තුල....
    # හොරකම, මැරකම, දූෂණය, වංචාව, නඩු,පොලු නෑ # පිරිසිදුයි, නිවැරදියි.# නැවෙන්නෙ නැ.වැටෙන්නෙ නැ.

    • @ONECLIQUE-vr3vb
      @ONECLIQUE-vr3vb Месяц назад

      හොරකම් කරන්න චාන්ස් එකක් ආවෙත් නෑනෙ

    • @IreshaShyamali-t5b
      @IreshaShyamali-t5b Месяц назад

      Dila balanna.chance eka ganivida kiyala😆🧭✖️​@@ONECLIQUE-vr3vb

    • @anjanapraveen8503
      @anjanapraveen8503 Месяц назад

      Aanduwak karalath nahane..

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx Месяц назад

      @@ONECLIQUE-vr3vbone tharak tribunal Wimal wage kuttiyak gilala paksha marukaranna thibuna eth ehema kale ne

    • @TinBelekkaya
      @TinBelekkaya Месяц назад

      ​​@@ONECLIQUE-vr3vb anith hamoma kalane itn. Ekane lankawe wadima pirisak malimawata chande denne, uba sajithge guu kapn 😂😂

  • @slchinthaka6465
    @slchinthaka6465 Месяц назад +47

    සිරසේ මේ ඉන්න මධ්‍යය වේදියෝ ටික ආරක්ෂා කරදෙන්න එයාලා ගොඩක් වටිනවා රටට,❤

  • @wimalasiriabeysekara440
    @wimalasiriabeysekara440 2 месяца назад +47

    මාලිමාවට ජයවේවා ❤❤❤
    ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤
    අනුර කුමාර සහෝදරයාට ජයවේවා ❤❤❤

    • @codsusa2025
      @codsusa2025 Месяц назад

      අනුර කුමාරට ජයවෙව්වා නම් නැහැ! පක්ෂයට ජය සහ රටට ජය වේවා!

  • @sarathjayewardena5367
    @sarathjayewardena5367 2 месяца назад +49

    මේ දොලවත්ත කියන කාළකණ්නියා නේද අර පාර්ලිමේන්තුවේදී විනිශ්චයකාරයින් පාර්ලිමේන්තුවට කැඳවන්න ඕනෙ කිව්වෙ? මුන් රට පාලනය කලොත් ජනතාවට අබ සරණ තමයි.

  • @priyankaraperera2864
    @priyankaraperera2864 2 месяца назад +37

    දොලවත්ත ආණ්ඩුව ගනිද්දී ඩෝරල් එක රු.200, ඒක 400 ගියා..දැන් රු 300 ..ඒ කියන්නේ දොලේ තාම 50% ඔගොලෝ නිසා ඩෝ. වාඩිවෙලා අඩුවෙලා නෑ...😢

  • @sadeepalakshan4727
    @sadeepalakshan4727 Месяц назад +16

    සුරංග සර් ඇතුළු මාධ්‍යවේදීන් සියලුදෙනා ආරක්ෂා වේවා ❤

  • @chinthakaprasad1873
    @chinthakaprasad1873 2 месяца назад +45

    ගූවත්ත හානවා හෑමක් නැට්ටේ හිටං ගොම,අනේ ගොනෝ ජනතාව තොපිට වැඩිය දැනුවත්.

  • @thoughts1624
    @thoughts1624 2 месяца назад +19

    අයෙත් කදුළු ගෑස්, බැටන් ප්‍රහාර කන්න ඕනේ නම් කට්ටිය ආයේ මුත්තාටම දීපල්ලා.රුපියල් 25000ට 50000කම බඩු හම්බවෙයි, ආයේ ගුටි කනවද නැතිද කියන එක රටේ ඔහෙලට බාරයි.දැනටමත් පේනවනේ බූරුවෝ හඩ තලනවා. බලයක් අවොත් කොහොම වේවිද?

  • @damithsasunika9688
    @damithsasunika9688 Месяц назад +17

    හොඳට මතකයි දොලවත්ත ඒ කාලෙ අපිට කිව්ව රනිල්ල ලෝක හොරු කියල. සෙට් එකම මහ බැංකුව කැඩුවට හිරේ දාන්න ඕනෙ කිව්ව.. අපි චන්දෙ දුන්නෙ.. චන්ද හදල දුන්නෙ. පොකට් මීටින් තිබ්බෙ. එයාට වැඩකලේ ඒ කතා අහල. අපේචන්දෙන් පාර්ලිමේන්තු ගිහින් රනිල්ට හේත්තු වෙන්න නෙවේ.. අපි චන්දෙ දුන්නෙ.
    දැං ඌව ජනාදිපති කරන්න කඩේ යන්නෙ රෙදි ඇඳගෙනද 😅😅

  • @MilroyFernando-nz5ve
    @MilroyFernando-nz5ve 2 месяца назад +48

    සුරංග ගණන් ගන්ඩ එපා දොළවත්ය කියන්නේ රනිල් වගේම පිස්සෙක් විතරයි

    • @sehnal139
      @sehnal139 Месяц назад

      🤣🤣🤣🤣🤣🤣🤣

  • @DeepaNilanjanee
    @DeepaNilanjanee Месяц назад +31

    දොලවත්ත උත්තර නැතිව වටේ යනවා.මේ වගෙ කපටි ජඩ මන්ත්‍රීලගෙන් තොර රජයක් මින් පසුවවත් බිහිවේවා

    • @markrangana8339
      @markrangana8339 Месяц назад +1

      අනිවාර්යයෙන්ම 😂😂

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 2 месяца назад +90

    මලිමාවටජය❤ අනුරට ජය.❤.රටටජය ❤❤❤

  • @tissakarannagodage1346
    @tissakarannagodage1346 2 месяца назад +23

    දොලවත්ත වගේ දේශපාලන ගණිකාවන් රටට මහ පිළිලයක්
    ඒ වගේ අමනයන් සදාකාලික ව ම දේශපාලන යෙ න් අතුගා දැමිය යුතුමයි

  • @SujeewaLekamalage
    @SujeewaLekamalage 2 месяца назад +29

    දොලවත්තට බනින්න එපා මචන්ලා ..
    ප්‍රවේණි දාසයන් ගේ රැකියාව ,වගකීම වන්නේ තම ස්වාමියා දිවිහිමියෙන් ආරක්ෂා කිරීමයි 😂😅

    • @markrangana8339
      @markrangana8339 Месяц назад

      😂😂😂

    • @tharindumanamperi3064
      @tharindumanamperi3064 Месяц назад

      බනින්නෙ නෑ. 🐂 නෙ. අනුකම්පා කරනව. 😂😂😂

  • @wander2708
    @wander2708 Месяц назад +5

    Suranga did a great job in the election debate! We need more journalists like him who challenge politicians and ask the tough questions. This is what good journalism is all about!

  • @worldcrush2735
    @worldcrush2735 2 месяца назад +54

    මුන් 76 කාලා කලා තවත් කන්න ඉල්ලනව මදිද බන් මෙච්චර රට කෑවා.

    • @suranganirosh7637
      @suranganirosh7637 Месяц назад

      Mun Apa menessuga mas kala dan atath katuth kanna hadanna kalakanni

    • @markrangana8339
      @markrangana8339 Месяц назад

      අනිවාර්යයෙන්ම

  • @udarasankalpa7312
    @udarasankalpa7312 2 месяца назад +56

    රනිල්ට දෙන්න හිතන් ඉන්න මෝඩයෝ බලපල්ලා මේක😅😅😅😅

  • @thushanrandunu6837
    @thushanrandunu6837 2 месяца назад +35

    අපිත් රාජ්‍ය සේවකයන් මුන් අපිව හැමදාම ඇන්දුව ආයෙ අපි අන්දන්න බැ මාලිමාවට ජයවේවා

    • @FactFrenzy-5
      @FactFrenzy-5 2 месяца назад

      awankawama oyala rassawa hariyata karanne nethuwa padi gannawa nee.

  • @JayanthaGammanpila
    @JayanthaGammanpila Месяц назад +53

    NPP Leader Should be Next President in sri Lanka 2024

    • @Klaus-z1q-q1n
      @Klaus-z1q-q1n Месяц назад +4

      must*

    • @KodippiliTantrigeGaminiDharmaw
      @KodippiliTantrigeGaminiDharmaw Месяц назад +2

      Definitely ! No doubt , Anura Kumara Dissanayake is the inevitable president of this country !

    • @shenonjackson
      @shenonjackson Месяц назад

      For what? To pull down the country furthermore? 😂
      It's very clear NPP doesn't have a plan and strategy for restructuring of the loans

    • @jey7308
      @jey7308 Месяц назад +2

      ​@@shenonjacksonAnith ayage plan success ne... 😂

    • @Anuththara745
      @Anuththara745 Месяц назад

      ​@@shenonjacksonhow do u say that? Study more and spread lies..

  • @MilroyFernando-nz5ve
    @MilroyFernando-nz5ve 2 месяца назад +24

    දොලොවත් තෝ තෝ නීතිඥ කුනාට කොහෙද යන්නේ මල්ලේ පොල් නේ දොඩවන්නැතුව හරියට උත්තර දීපිය

  • @swaireeudakumbura-6a950
    @swaireeudakumbura-6a950 Месяц назад +17

    මේ සංවාදය බුද්ධිමතව අහන හැමෝම චන්දෙ දෙන්නෙ ජාතික ජන බලවේගයට
    මාලිමාවට කෝටියක් අපිනෙ චන්දෙ දෙන්නෙ ❤❤❤❤❤

    • @suranganirosh7637
      @suranganirosh7637 Месяц назад

      Apita chanda hadala danava Apa elakkaya ganna pahasu karala danavata thanks karanna ona

  • @nilushisilva1790
    @nilushisilva1790 2 месяца назад +25

    Sirasa වැඩක් කලොත් 100% ❤❤❤

  • @slchinthaka6465
    @slchinthaka6465 Месяц назад +7

    සිරස ස්තුතියී මිනිස්සු වෙනුවෙන් හැමදාම කතා කරනවට ❤❤❤❤❤❤

  • @amilajaye6315
    @amilajaye6315 2 месяца назад +31

    රෙදි නැතුව ඉන්න දොලවත්ත දැක්ක

  • @Sha-vt9io
    @Sha-vt9io Месяц назад +16

    No matter we already decided to vote NPP

  • @gayankonara2187
    @gayankonara2187 2 месяца назад +25

    ගැටුම් කරන කරන හැටි පෙන්නම්ලු දොලයා 🤣🤣🤣 පැන පැන ඉන්න ගෙම්බා

  • @dayanandakeppetipola1468
    @dayanandakeppetipola1468 2 месяца назад +18

    ❤මෙදේශපාලුවෝ.හැත්තබුරුත්ත.ඵලවාමුන්හැදිගෑවිලා.යන්නම.ඔන.රට.හැදෙන්න..මාලිමාවට.ජයවේවා..අනුරටරටබාරදෙන්න..

  • @wickypriyan7654
    @wickypriyan7654 2 месяца назад +18

    දොලවත්තය මල මිනියක් වගේ, මුගෙ අම්මට තාත්තට හුරැල්ලො කවන්න ඕනෙ. අපිට නැති අයිතිය මූට පරය. කාලෙකට පස්සෙ දැක්කෙ දොලවත්තය බබා වගේ කොන්ඩෙ පීරල ඉන්නව

  • @kum1991
    @kum1991 Месяц назад +13

    සුමන්තිරන් ලගදි කිව්වා සජිත්ට උදව්කරන්න අපිට පිස්සු නැහැ කියලා😅😅😅😅😅😅😅 no credibility hereafter

  • @ShyamaPelpita-uw2gu
    @ShyamaPelpita-uw2gu 2 месяца назад +34

    දොලයට සෙවිල ඉල්ලේ අලේ😂😂😂😂

  • @damithamevan-tr2eb
    @damithamevan-tr2eb 2 месяца назад +27

    දොලයට කක්කා චුට්ටක් ගියා

  • @ishannimesh1840
    @ishannimesh1840 Месяц назад +15

    ආව රනිල්ගෙ ජංගිය හෝදන්න.. අනේ අනේ දොලේ.. මුන්ට හෙනගහන්න ඕනෙ ..කයා

  • @AnuraNallaperuma
    @AnuraNallaperuma 2 месяца назад +18

    අපි කොහොම උනත් මාලිමාවට ❤❤

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks Месяц назад +7

    1:59 😂 පොහොට්ටුවේ තට්ටයා කියනවා මම තරුණයෙක්ලු...සුමන්තිරන්ගේ කොණ්ඩේ තියෙනවා තාමත්..තරුණයගේ බොරු වලටම තට්ටේ පැදිලා..😂😂

  • @LJayarathne-cv7ku
    @LJayarathne-cv7ku 2 месяца назад +12

    පැහැදිලිව.පේනවා.අද.මහපොලවෙි.අැත්ත.කවුද.කියන්නෙ.කවුද.කියලා.මාලිමාවට.කෝටියක්

  • @thiliniishanka8194
    @thiliniishanka8194 Месяц назад +4

    අනේ ඩොලවත්ත මොනාද බං කියවන්නෙ . රනිලගෙ තියෙන චන්දෙත් නැති කරනවා 🤣🤣🤣🤣 නියමයි ඈ 😂

  • @Nuwan-o2p
    @Nuwan-o2p 2 месяца назад +17

    දොලවත්තට රද්දෙ රෙවිල ඉන්නෙ 😂😂😂

  • @JayanthaGammanpila
    @JayanthaGammanpila Месяц назад +2

    Grate Suranga ur Questions

  • @AluthgamaMallika
    @AluthgamaMallika Месяц назад +9

    නියමයි සුරංග. සිරසේ මාධ්‍ය වේදින්ට හා සිරසට අපි ගොඩක් ආදරෙයි ඔබලා පමණයි ජනතාවගේ හද ගැස්ම හදුනාගෙන ජනතාවට උදව් කරන්නේ සිරසට ❤❤❤

  • @යථාර්ථය
    @යථාර්ථය Месяц назад +8

    අනුර උතුරට ගිහින් කිව්වේ නෑ වෙන කතාවක්.අපි ඒ කතාව බැලුවා

    • @tamarind1459
      @tamarind1459 Месяц назад +1

      Prathipathhi prakashaya antima pituwa kiyawanna..Bedale denawa

  • @arunapathmakumara841
    @arunapathmakumara841 Месяц назад +1

    හැමදාම මිනිස්සු අන්දන දේශපාලුවන්ට... මූනට ඉදන් බොරු කියද්දීත්... මාධ්‍යවේදීන් භාවනා කරන්නද...🥲🥲🥲 එහෙම කරන අයත් අපි දකිනව....🥲🥲 respect සිරස...👍👍👍

  • @naveenperera7118
    @naveenperera7118 Месяц назад +8

    රට අනුරට, හොරැ හිරේට 🇱🇰🇱🇰🇱🇰

  • @SadamaliRuvan
    @SadamaliRuvan Месяц назад +1

    සුමන්තිරන්ට කෙලවෙන්න අනුරගෙ දකුනෙ චන්දවැඩිකරදෙමු එතකොටහරි

  • @JayanthaGammanpila
    @JayanthaGammanpila Месяц назад +1

    Tks.Dr.Nalin ur Expenation

  • @amkarunaratne9075
    @amkarunaratne9075 Месяц назад +1

    අපට ඔබවද වටිවි සිරස! Keep up the good work even after a new president is elected

  • @damithdissanayake6038
    @damithdissanayake6038 Месяц назад +5

    දොලයා මම උනා නම් කක්ක බරයි කියලා හරි ඔතනින් පැනලා දුවනවා 😂

  • @samithprasnga5860
    @samithprasnga5860 Месяц назад +4

    නියමයි සුරංග බ්‍රෝ

  • @sampathsugeewa1148
    @sampathsugeewa1148 2 месяца назад +9

    ❤❤❤මාලිමාවට කෝටියක් මාලිමාවට ජයවේවා හාමුල පන්නමු

  • @nishanthaindrajith1210
    @nishanthaindrajith1210 2 месяца назад +11

    වෙලාව බෙදීම හා නලීන්දට වෙලාව දීම දොලවත්ත්(ඨ )බයේ වෙනව වගේ

  • @shakthimc
    @shakthimc Месяц назад +5

    ජෙප්පොන්ට ගොඩක් උන් බය වෙලා කියලා හිතෙන්නේ මට විතරද ? 😮😮

    • @suranganirosh7637
      @suranganirosh7637 Месяц назад

      Veurthava katha karanna puluvan avanka buddemathun Malimava Dasha palanaya karanna Arun vaga hora dabade UN nava Akai api Malimavata kamathi

  • @sandaruwant
    @sandaruwant 2 месяца назад +16

    එරන්ද අයියේ රොකට් යවන්නේ නැතෙයි මේ පාර...😁😁😁

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 Месяц назад +3

    ජය නියතයි AKD ❤❤❤


    Npp

  • @manelperera5336
    @manelperera5336 Месяц назад +4

    ⁣ච්න්තනය ගැන අහන විට හිනා යනවා.❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට කොටියයි.ජනතාව මැරිලා ඉපදිලා නැහැ....චින්තනය හරිම දියුනුයි.හොරාකන්න.වෙන සිස්ටමිනැහැ.

  • @lakmalsadaruwan2655
    @lakmalsadaruwan2655 Месяц назад +3

    දොලවත්ත නඩුවක් කතාකරොත් පොරම හිරේ යන්න ඉඩ තියනව😂😂😂😂😂

    • @Chamo_D
      @Chamo_D Месяц назад

      Sirwt 😂

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks Месяц назад +5

    මේ සටන ⚔️ තමයි හොදම..රොෂාන්ලා,සුරංගලා ,අශෝකලා නැති සටනක් වැඩක් නැහැ..දොලවත්තයගේ රෙද්ද ගැලවිලා සුරංගට අය්සෙත් කීවා..😂

  • @PriyanthikaManike
    @PriyanthikaManike 2 месяца назад +5

    සුරන්ග ජයවේවා

  • @prabathchaminda7298
    @prabathchaminda7298 Месяц назад +3

    මාලිමාවට ජය වෙවා AKD නියත ජනපති 2024

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 2 месяца назад +3

    Npp ජය වේවා ❤❤❤❤ අවසාන විසඳුම ..👊👊🤝🤝💪💪❤️❤️❤️❤️❤️

  • @shanukagishan3224
    @shanukagishan3224 Месяц назад +5

    AKD 😍😍

  • @markrangana8339
    @markrangana8339 Месяц назад

    The best political program ever ❤❤❤❤❤

  • @slchinthaka6465
    @slchinthaka6465 Месяц назад +4

    මගේ ලස්සන රටට අයෙමත් රාජපක්ෂලා කියන නම ගැවිච්ච එකෙක්වත් එපා,,,,,,මිනිස්සු ඇතිවෙලා තියෙන්නේ පවුල් දේශපාලනය !!!!!!!!!

  • @Nodathmanaya
    @Nodathmanaya Месяц назад +4

    නලින්ද හරියටම උත්තර දෙනවා මාලිමාවට ජය වේවා

    • @anjanapraveen8503
      @anjanapraveen8503 Месяц назад

      Katin Dinuwata rata dinanna baha anurara..only 3%..

  • @erandapremathilaka8917
    @erandapremathilaka8917 Месяц назад +5

    ❤❤❤❤❤❤❤❤❤NPP

  • @DidulaDenuka
    @DidulaDenuka 2 месяца назад +18

    .මාලිමාවට ජය වේවා

  • @manjugunatileke9159
    @manjugunatileke9159 2 месяца назад +6

    NPP ♥️♥️♥️ NPP yes

  • @upalijayarathna2489
    @upalijayarathna2489 Месяц назад

    සුරංග ඔබ නම් නියමයි ..ආදරෙයි ❤❤❤

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 Месяц назад +1

    නලින්ද ජයසි0හ සහෝදරයා ඔබට ජය වෙව්වා මාලිමාවට ජය වේවා❤❤❤❤❤

  • @lakshmansamaraweera894
    @lakshmansamaraweera894 2 месяца назад +5

    දොලවත්ත වැනි කාලකන්නින්ව මෙවගෙ වැඩ සටහනන වලගෙන්න එපා.

  • @SuraniFernando-du1yk
    @SuraniFernando-du1yk 2 месяца назад +25

    Sirasa❤❤❤❤❤

  • @GaminiWeerasingha-nt7uy
    @GaminiWeerasingha-nt7uy Месяц назад +2

    දොලයා.පොත්.මිටියක් අරගෙන .ඇවිත් රටේ.මිනිස්සු හරක් කියලා හිතාගෙන .දැන් ඕවාගෙදරගිහින්.තමුන්ගෙ.ගැනී.දරුවන්ට පහදලාදෙන්න..මාලිමාවට ජයවේවා මාලිමාවට අනුර කුමාර සහොදරයාට ජයවේවා ❤❤❤❤❤❤ජයවේවා ❤❤❤❤❤❤

  • @YohanaTharanga-po2gd
    @YohanaTharanga-po2gd Месяц назад +2

    ස්වර්නවාහිනියට සෝමෙ ඉන්නවා..සිරසට සුරංග ❤️‍

  • @kanthiakkarawatta9457
    @kanthiakkarawatta9457 Месяц назад +1

    වෙනසක් දකින්න හැම දෙනාම කැමතියි මාලිමාවෙන් වෙනස දකිමු

  • @harshanak.w.a.4838
    @harshanak.w.a.4838 Месяц назад

  • @bandara929
    @bandara929 Месяц назад +2

    Sirasa❤

  • @nalinliyanarachchi4023
    @nalinliyanarachchi4023 Месяц назад +1

    දෝලවත්ත ඔහේට ඕන දේ අහන්න නෙමෙයි මාද්‍යවේදීන් ඉන්නේ අපිට තියෙන ප්‍රශ්න අහන්න මාද්‍යවේදීයෝ ඉන්නේ

  • @QuickFlicks101
    @QuickFlicks101 2 месяца назад +12

    Npp jayawewa❤❤❤

  • @Rranabahu
    @Rranabahu Месяц назад +1

    දොලයා වැනි අමන බඩජාරීන් මෙවැනි වැදගත් වැඩසටහන්වලට ගෙන්වීමෙන් වළකින්න.

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q Месяц назад +1

    ඇයි ඉස්සර වගේ දේශපාලන වැඩසටහන් වල ජනතාවට දුරකතන ඇමතුම් දී ප්‍රශ්ණ අහන්න දෙන්නේ නැත්තේ....🤔
    උන් පච කියල යන ඒවා අහන්න විතරද අපි ඉන්නේ....🤭

  • @lanichithrangani3289
    @lanichithrangani3289 Месяц назад +1

    විනයක් නැතුව රටක් පාලනය කරන්නේ කොහොමද

  • @prabathpriyanga6455
    @prabathpriyanga6455 Месяц назад +1

    Only solution for future Nation Anura & NPP ❤

  • @Razee_Ahamed
    @Razee_Ahamed Месяц назад +2

    සුමන්තිරන් මහතා පටන්ගන්නකොට කිව්වා සජිත්ට සහයෝගය දෙන්නේ 13 එලෙසම ක්‍රියාත්මක කරනවා යයි කියපු නියා කියලා , අවසානෙට කිව්වා සජිත්ට සහයොගය දෙන්නේ රට ගොඩදාන්න පුළුවන් ආර්ථික විශේෂඥයන් ඉන්න නිසා කියලා😂.

  • @Njmart0122
    @Njmart0122 Месяц назад +2

    රාජ්‍ය සේවය විතරද රටේ ආර්ථිකයට දායක වෙන්නෙ 😢 යකෝ පුද්ගලික අංශවල උන් කන කට්ට තොපිට පේන්නෑද එහෙනම් හැම පව්ලකම දෙන්නෙක්ට රජයේ රස්සා දීපියව්

  • @gihangunatathna5857
    @gihangunatathna5857 Месяц назад +1

    Sirasa is the independent channel❤️❤️❤️

  • @chandrapathmakumaradealwis5696
    @chandrapathmakumaradealwis5696 Месяц назад +3

    රොෂාන් කියන්නේ කියන්නෙ යූඑන්පී ට කඩේ යන හාදයෙක් නේද

  • @kamalkithsiri4267
    @kamalkithsiri4267 2 месяца назад +3

    හොරු න්ට රෙදි නැතිව කඩේ යන තිදෙනෙක් හොදින් හදුනාගන්න

  • @maheshchathuranga8756
    @maheshchathuranga8756 Месяц назад

    🔺❤️

  • @markrangana8339
    @markrangana8339 Месяц назад +1

    යකෝ නලින්ද ඇරෙන්න මුන් ඔක්කොම කියන්නේ කන්න ඕන වුනාම කබරයත් තලගොයා කරගන්නවා වගේ කතා 😂😂😂😂

  • @SampathDissanayake-v8y
    @SampathDissanayake-v8y Месяц назад

    Surana sir respect n salute sir❤

  • @buddhikaudaya7052
    @buddhikaudaya7052 Месяц назад

    දොලවත්තට උත්තර නැති වෙන්න ප්‍රශ්න ඇහුව.. නියමයි..

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 Месяц назад +1

    Sirasa ❤❤️❤️

  • @SumithraEkanayake
    @SumithraEkanayake Месяц назад +3

    Suranga👏👏👏👏👏👏👏🥺👏👏👏

  • @athveediya82
    @athveediya82 Месяц назад +1

    සුරංග තමයි පට්ට ඩයල් එක..එන එවුන් ව ..නියමෙට නග්ගලා ඇතුලේ ඉන්න නරියව එලියට ගන්නවා😁

  • @achinirambandara964
    @achinirambandara964 Месяц назад

    පලාත් ගුරු සමතුන් වෙනුවෙන් ඉදිරි පියවර කුමක්ද