Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කුරුලු පිහාටුව. කලු සමණලයා ගැන කියන දේ සත්‍යයි ඔබ තුමාට දෙවි පිහිටයි
කුරුඑ පිහාටු ව ගැන කී දෙය සත්‍යයක් තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනි ඔබ ට
80jpnlnnnn 7:50 80jpnlnnnn 80jpnlnnnn ❤😅@@SepalikaSepalika-b6i
ඇත්තටම ......කළු සමනලයා දැකලා ටික වෙලාවකට පස්සේ කවදාක්වත් නොහිතන තැනක ගෙයි ඇතුලේ කුරුළු පිහාටුවක් තිබුණා ඔබටත් විශ්වයටත් බොහෝ ස්තූතියි.........
ඔබ තුමාටත් තෙරුවන් සරණයි...දෙවි පිහිටයි...🙏🙏🙏
දෙව් පියාණෙනි අනන්ත වූ බුදු ගුණ බල මහිමෙන් ඔබ තුමාගේ කටහඬ යථාතත්වයට පත් වේවා.උත්තරීතර විශ්වයේ ආශිර්වාදයෙන් ඔබතුමාට නීරෝගී සුවය ලැබේවා.අපට සත්‍යාවබෝධය ලබා දුන්නාට බොහෝ ම පිං . මේගැන දැන සිටියත් අද තමයි නිවැරදිව අවබෝධ වුනේ.ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව් සුව සැමටත් විශ්ව පියස නාලිකාවටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි...!!,🙏🙏🙏
තෙරුවන්සරණයි
ඉස්තුති හදවතට සැනසිම ලබා දෙන ඔබතුමට විස්ව මතාවගෙ පිහිටයි
මෙම වීඩියො එක මා නෙතට මුණ ගැස්සූ මාගේ ඉටුදෙවියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉
🥰
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ස්තූතියි විශ්ව පියාණන්ට,ඔබ තුමාටත් නිරෝගී ජීවිතයක් ලැබේවා ❤❤❤
තිබූ විශ්වාසය දහස් ගුනයකින් වැඩි වුනා ඔබතුමන්ගේ උතුම් දේශනාවෙන් ❤දෙව්පියානන්ට දීර්ඝායුෂ වේවා!!! තෙරුවන් සරනයි!! 💜💜💜💕🙏
ඔබ තුමට බොහොමත් ස්තුතියි ඔබ තුම කියන දේ සිදු වි තිබෙනවා අවබොදෙ වූයේ අද්යි සියලු දෙනටම ස්තූතියි තෙරුවන් සරනයි දෙවි පිහිටයි
ව්ස්ව පියසෙ සුදු අම්මා ඇතුළු දෙව්පියසෙ සියලු දෙනාටම බුදු සරණයි තෙරැවන් සරණයි
❤ ස්තුතියි ස්තුතියි මගෙ විශ්ව මාතාව ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
💐🙏🙏🙏 ආදරණිය ගුරැපියානණි ඔබට අනේක වාරයක් ස්තුති තෙරැවන් සරනයි. දෙවිපිහිටයි
Theruwan saranaiii..sadu sadu sadu.....❤❤❤❤.Esthutii obathumata🎉🎉🎉🎉
තෙරුවන් සරණයි දෙවි පිහිටයි විශ්ව පියස නාලිකා වේ මැතිනියට ත් දායකත්වය ලබා දුන් පුතා ඇතුළු පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ගුරු පියාණන් ගෙ උගුරේ අපහසු තාවය ඉක්මනින් සුව වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
මගේ නිවසෙ දකින්න ලැබෙනව ඔබ තුමාට දෙවිපිහිටයි
මගේ ඉඳුවර ආශිස් පුතාට උදරාබාධය සුවවීමට ඔබ තුමාගේ ආශිර්වාදය ලැබේවා !! තෙරුවන් සරණින් ගුරු පියාණනි ඔබ දිනෙන් දින නිරෝගී ව විශ්වයේ දිනේවා! බුදු සරණයි !
Sadu sadu saduuuuuu budusarani Devi pihitai jayawewa . 💐💐💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
දෙව්පියාණන් සහ ආදරණීයමෑණියන්ට 🎉🎉🎉🎉❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏💘💘💘🙏🙏🙏තෙරුවන් සරනයි...දෙවිසුව පවුලේ සෑමදෙනාටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏ඕම් සායි රාම්
ස්තුතියි දෙව් පියාණෙනි අදත් වැදගත් කරුණු රාශියක්ගැන දැනුවත් වුණා. සිය දසස් වාරයක් ස්තුතියි. දායකත්වය සපයන, දිව් සුවකාරය මණ්ඩලයට, සුදු අම්මාට ස්තූතියි යහපතක්ම වේවා, තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි. විශ්ව පියස නාලිකාවේ මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තුතියි, තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි සියලු කටයුත් සාර්ථක වේවා 🙏 අනුග්‍රහය දක්වන රුවනි සහ සම්පත් මහත්ම මහත්මීන්ට ස්තුතියි . සියලු කටයුතු සාර්ථක වේවා ජනුධ පුතුගේ සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා නිදුක් නිරෝගීභාවය ලැබේවා 🙏 🙏 තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ...
සුන්දර සුවදායක උදෑසනක් වේවා ❤🌹ස්තුතියි බොහෝම පින් ගුරු පියාණන්ට ඉතාම සතුටුයි. දැන් අපේ ගුරු පියාණන් සුවපත් වෙලා වගේ. සිතට දැනෙනවා ස්තුතියි විශ්ව මාතාවට ස්තුති වේවා සමස්ත දිව්‍යත්වයට අපේ ගුරු පියාණන් ආරක්ෂා කර රැකදෙනවාට විශ්ව පියස නාලිකාව දිනෙන් දින දියුණුවට පත් වේවා එහි සාර්ථකත්වය ගැන සතුටුයි උතුම් ගුරු පියාණන් ගේ දිව්‍ය ආශිර්වාදය ලබන සියළු දෙනාම අධ්‍යාත්මිකව සහ භෞතික දියුණුව ඒ කාන්ත වශයෙන්ම. අප වෙත ළගා වෙනබව සත්‍යයක්මයි උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා ස්තුති වේවා. ලස්සන අලංකාර සත් ධර්ම දේශනාව ආදරයෙන් අපට දේශනා කළ උතුම් ගුරු පියාණන්ට ආදරණීය සුදු අම්මාට විශ්ව පියස නාලිකාවේ මැතිනියට දෙව් සුව මාධ්‍ය පවුලේ සැමදෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් ගුරු පියාණන්ට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා උත්තරීතර දිව්‍යත්වයට නමස්කාර වේවා 🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹🌹❤♥️♥️♥️♥️♥️♥️♥️♥️
ඔබ තුමාගෙ මෙ වීඩියෝ එක බලන්න ලැබීම ම මගේ ඉටූ දෙවියන්ගේ පණිවිඩයක් ලැබීමකි. 🎉🎉🎉🎉🎉🎉🎉🎉ස්තූතියි....ස්තූතියි...ස්තූතියි....😊😊😊😊😊😊😊😊
සර් තමයි අපේ ඒංජල්.. අපගේ කළ්‍යාණ මිත්‍රයා සර්.අපේ ගුරුවරයා සර්...❤ ස්තුතියි දෙව් පියාණනි 🙏🌻 තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි 🙏 නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා පියාණනි මෑණියනි ඔබ දෙපලට ❤❤❤ ස්තුතියි 🙏🙏🙏🌻
පියානනි, ඔබතුමාට බුදු සරනයි දෙවි පිහිටයි. 🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷
ඔබ තුමාගේ කරුණු අපට 100% විශ්වාස කල හැකිය🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ තුමාට.., ඔබ තුමා පවසන සියලු දේ සත්‍යයි....
බොහොම ස්තූතියි ඔබතුමාට! හරිම සතුටුයි ඉෂ්ඨ දේවතාව ගැන කියා දුන්නාට.❤❤❤❤
Piyanani.obathumata.deerguwewa.Adaraneeya.sudu.Ammatath.Dewsuwa.desaye.siyalumadenatathTHERUUWANSARANAI.DEWIPIHITAI..
Thank you mother universe 🙏🙏🙏 🦋🦋🦋 thank you රාගුවේල් 🙏🙏🙏
❤❤ ස්තූතියි විශ්ව යට මමත් විශ්ව ශක්තියේ පිහිටෙන් ඉන්නේ ස්තූතියි පියාණනි ඔබ තුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා විශ්ව පියස නාලිකාවට සහ එම මැතිණියටත් ස්තූතියි උපන් දිනය සමරන ඒ පුතාට සහ පවුලේ සැමටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
අදරණිය ගුරැපියාණනි ඔබටත් සුදුඅම්මා ටත් දෙවුසුව පවුලේ සැමටත් කාර්ය මණ්ඩලයේ සැමටත් තෙරැවන් සරණයි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
විශ්වයේ බලය අසීමිතයි....මට සියලු දේවල් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
දෙවි පියාණන් වහන්සේට ප්‍රශංසා වේවා 🌹🌿ස්තුති වේවා 🌹🌿නමස්කාර වේවා 🌹🌿🌹🌿🌹🌿🌹🌿🌹🌿🌹🌿
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි අතිඋතු පින්වත් පියානනි 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
මගේ ඉස්සරහට සුදු පාට පිහාටුවක් කඩන් වැටුණා. ම්න් ඉන්නෙ රට .කටක ලග්න අයට මං දන්න විදිහට ඉෂ්ට දේවතාවා පත්තිනි දෙවියෝ විෂ්ණු දෙවියෝ.ඒ වගේම අග්‍ර දේවතාවා ගේබ්‍රියල් සුර දුතතුමා .ඔබතුමාට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා.ආශිර්වාදය තව තවත් ඔබට ලැබේවා.ඒ වගේම මටත් මේ සියලූම ලෝක වැසියන්ටත් ලැබේවා විශ්ව ශක්තිය.
ඔබ මතක තියාගන්න දෙවියන් ඉහල තලවල අය දේවතාවුන් අපට කිට්ටු අය. විශ්වයේ බලවත්ම ශක්තීන් බුදු දහම සුරකින අය.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට🙏
ගොඩක් ස්තුතියි මිහිපිට දෙව් පියානනි .........ඔබ දෙව් සුව සියල්ලන්ගේ ම ඉටු දෙවියන් දෙව් පියානනි . සුන්දර මිනිත්තු වෙන් සහ හැකි සැම වෙලාවට අපිට මානසික, කායික නිරෝගීව බව සදහා දැනුවත් කරන ඔබ නිදුක් නිරෝගී දිර්ගායුශ වේවා ගුරු පියානනි ......දෙපා නමදිමි ගුරු පියානනි ......
මාත් කටක ❤ ස්තූතියි ග්‍රෙබ්‍රියල්❤❤❤❤❤
නිතරම මට හැමදේමටම පිහිට වන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති ........🙏🙏🙏
මේ උත්තම මෙහෙවරෙහි ආනිසංස බලයෙන් නිවන් මගම අවබෝධ වේවා !!!!!!!!
ඔබ තුමාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි....!!!
🌷🪻🌺🌸💐💐🌻🌹🪻🌷🌺🌺🌸💐🌻🌹🌹🌸🌸🌺🌷🪻🪻🌷🌺🌸💐💐🌻🌹🌺🌷🪻🪻🪻🌷🌺🌸💐🌻🌹🌹 දිර්ඝයු ලැබේවා මගෙ පියානන්ට වගෙම සුදු අම්මා අැතුලු අපෙ පවුලෙ සියලු දෙනාගෙ ප්‍රර්තනා ඉස්ට වේවා
නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබෙවා අපේ ආදරනිය ගුරු පියානන්ට මෑණියන්ට දෙවි සුව කාර්ය මන්ඩලයට විස්ව පියස නාලිකාවට දෙවි සුව දේසයට බොහෝම ස්තුතියි බොහෝම පින් පොඩි පුතුට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා 🙏🙏🌹💙🌹💙🌹🙏🙏ලොව සියලුම දෙනා සුවපත් වේවා !!!!!!මගේ ආදරනිය උතුම් විස්වයට දිව්‍යත්වයට ගුරු පියානන්ට සියලුම ඉස්ට දේවතාවුන් වහාන්සේලාට බොහෝම ස්තුතියි බොහෝම පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹💙🌹🌹💙🌹💙🌹💙🌹💙🙏🙏🙏🙏🙏🙏🙏
ආදරණීය ගුරුපියානන්ටත් සුදු අම්මා ,විශ්වපියස නාලිකාවේ සියලුදෙනාටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🌷🌷🌷
Sadu sadu saduuuuuu budusarani Devi pihitai jayawewa Om shiva sai maha devaya nama hah 👍👍👍👍👍
දනය බහුලතාවය සතුට ලබා දුන් විශ්ව මාතාවට ඉශ්ට දෙවියන්ට අනේක වාරයක් ස්තූතියි ❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲❤❤❤❤❤⚘⚘⚘budu saranai obatumata
ආදරෙයි ආදරෙයි mage angel geramiyan ස්තුතිය ස්තුතිය ..❤❤Wishwaya අනෙක warayak ස්තුතිය
තෙරුවන් සරණයි🙏 යහපතක්ම වේවා🙏🏵️🙏🌼🙏
Lassanai lassanai godak pin givithayata aluth wishwasayak ganawata
තෙරුවන් සරණයි දෙවිරැකවරණයි ඔබතුමාටත් සියලුම දෙනාටත්💚🙏🏻💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
❤❤බොහොම ස්තූතියි ස්තුතියි අනෙක් වරයක් ස්තුතියි විශ්ව යෙ ඉහළ ම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤
දෙව්පියාණනි ඔබට ගොඩක් ස්තුතියි 🙏❤️
දීර්ඝායු වේවාපියානනි
හිතාගන්නත් බෑ අද උදේ බාත්රූම් එකේ සුදුයි රතුයි මිශ්‍ර චූටි පිහාටුවක් තිබ්බ .ස්තූතියි ආදරණීය විශ්ව මාතාවනි. ❤️🙏ඉශ්ට දේවතාවුන් වහන්සේට ස්තූතියි❤️🙏ගුරුපියතුමනි ඔබතුමන්ට හදවතින්ම ස්තූතියි❤️🙏
Sthuthyi wishwa maniyanta , 🙏🙏🙏 Sthuthyi dewpiyanani 🙏🙏🙏
ඔබ තුමා කියන දේ සත්යයිඔබ තුමා ට දෙවි පිහිටයි🙏🙏🙏🙏 දිර්ඝ ආයුෂ ලැබේවා❤❤❤ස්තූතිය යි🙏🙏🙏
දෙව් පියාණනි අනන්ත වාරයක් පින් විශ්වයට ස්තුතියි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
ගොඩාක් ස්තූතියි මගේ ආදරණීය ගුරුතුමණී ඔබ තුමාටත් විශ්ව පියසෙහි මැතිණියට ත් ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි 🙏🙏🙏💞💞💞
මේ සියළුදෙයම සත්‍යයකි.ඔබතුමාට බෙහෙවින් ම ස්තූතියි!
විශ්ව මාතාවට ස්තූතියි!!!! ඔබතුමන්ලාටත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා..,..
බලාපොරොත්තුව සිටි ගැටලු කීපයකට පිලිතුරු ලැබුණා.ස්තූතියි දෙවි පියාණනි,මේ පින ශ්‍රී විෂ්ණු දෙවියන්ට ද මහ භද්‍ර කාලි මෑණියන්ට ද අනුමෝදන් වේවා.🙏🙏🙏
ඔබ තුමාට ගොඩක් පින් මගේ පියාණනි 🙏🏼🙏🏼🙏🏼
. මෙන්න මේ රට මං මට කාසියක් ලැබුණ කුරුළු පිහාටු ලැබුණා.අනේක වාරයක් හදවතින්ම ස්තුතියි මාගේ සුරදූතයන් දේවදූතයන් අග්‍ර දේවදූතයන් ආරක්ෂක දේවදූතයන් සියලුම දෙනාට ස්තුතියි හදවතින්ම.
ලොකු සැනසිමක් ගුරු පියානනි 🙏විශ්ව ශක්තියට ස්තුති වේවා 🙏
අප්පච්චි අපේ ගෙදර සමහර දවස් වලට එලු සුවද එනවා. සමනල්ලූ රෑට එනවා අප්පච්චිට පින් මේ දේවල් දැනුවත් කරනවාට දීර්ඝායු වේවා!!!!
mage adaraniya wishwa mathawata aneka warayak sthuthi wewa , mage ishta Dewi dewsthawantada aneka warayak sthuthi wewa
ස්තුතියි ඔබතුමා ට .ආදරනීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි .දෙවි පියාණනට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ වේවා.🙏❤ තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත් විශ්ව පියස නාලිකාවටත් එම මැතිනියටත් කාර්ය මණ්ඩලයේ සැමටත් දෙවි සුව පවුලේ සැමටත් 🙏❤️🙏
මාගේ ඉශ්ට දේව තාවන්වහන්සේට🎉ස්තූතියි🎉🎉🎉ආදරනීයගුරුපියානන් වහන්සේට ස්තූතිය මේඋතුම් දිව්ය් ශක්ති ආනුබාවයෙන් මගේ දියනිය මිශානිප්රදීපාගේ ගර්බාශගත රෝග පීඩා දුරු වී සුවපත්වේවා 🎉සුවපත්වේවා
ස්තුතියි ෴ස්තුතියි෴ ඔබතුමා ට෴❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏👍
නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑනියණි . විශ්ව පියස මැතිණිය ඇතුළු සැමටම බොහෝම ස්තුතියි . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
ඔබ තුමාට දීර්ගායු වේවා!!!සෑම මොහොතක් පාසා මට ඉදිරියට යන්න ශක්තිය දුන්නේ ඔබ තුමාගේ වචන ගිය වසර තුල තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
සුභ දවසක් වේවා ගුරුපියාණනි!!🌹🌹🌹🌺🌺🌺♥️ උතුම් පියතුමාට නමස්කාරය වේවා !!!🌹💐♥️🙏 ආදර පියාණෙනි ඔබටත් ආදර සුදු අම්මාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!🙏♥️💐🌹🌺 ලොව සියලු දෙනා සුවපත් වේවා!!!♥️💐🌹🌺
Wishvaye ashirwadayen oba thumata dirgayusha lebawa. Budusaranai . Sadu 🙏 sadu 🙏 sadu 🙏 niduk nirogie suwa lebawa. Mage adaraniya wishwa mathawata aneka warayak sthuthiey sthuthiey sthuthiey. .sadu sadu sadu 🙏 sadu 🙏 sadu 🙏
තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානන්ටත් ව්ශ්ව පියස නාලිකාවේ ම්ස්ටත්
ස්තුතියි හැමට ස්තුතියි මහත්මා
ව්ශ්ව පියසට... congratulations 💐💫
ස්තුතියි ඔබතුමාට. දනුවත්කළාට තේරුවන්සරණයි🙏🙏🙏🌺🌺🌺
අපේ ගෙදර කළු සමනලය සැමදාම ඇවිත් ඉන්න ව මට හරිම සතුටුයි විෂ්ව මාතාව ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමා ට දීර්ඝ ආයූ අධිෂ්ඨාන කරමි ස්තූතියි ස්තුතියි ස්තූතියි ❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් මාගේ නමස්කාරය වේවා දෙව් සුව පහුලේ සැමටත් විශ්වයේ සිටින සියලු දෙනාටමත් නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ගුරු පියාණන්ටත් සුදු අම්මා ඇතුලු දෙව් සුව සෙවාවෙ සැමටත් තෙරුවන් සරණ ඔබතුමා ගෙ මෙම සෙවය මිල කළ නොහැකි අනගි සෙවක්
දෙව්පියානනි මාගේ නමස්කාරය වේවා, ඔබ වහන්සේ ඇතුලු සුදු අම්මා ඇතුලු සියලුම දෙනා හට, ඔබ තමා අපේ ඇසට පෙනන ඉටු දෙවියා, ❤
දෙව් පියානන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏💐💐💐
තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි!, ගුරු පියාණනි, 🙏🙏🙏අපගේ ඉටු දෙවියන් අතර ඔබ වහන්සේද සිටින බව විශ්වාසයි. මෙතෙක් විශ්වයගැන දැනගත් සියලු දේටත් පෙරට වඩා ලබා ඇති ගත මෙන්ම සිතද සුවපත් භාවයටත් හැකි සෑම විටම ඉමහත් ප්‍රීතියෙන් හා ප්‍රේමයෙන් ඔබ වහන්සේට ස්තූති කිරීමත් පින් දීමත් පුරුද්දක් වී ඇති බව දැනෙයි. සියල්ල නිර්ලෝභීව පෙන්වා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා!!!... සර්ව ආරක්ෂාවම සැලසේවා!!!... 🙏🙏🙏🙏🙏🙏🙏💐🌹🌹🌹❤️❤️❤️
Sthuthi obathumata theruwan saranai devipihitai 🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹 🙏🌹🙏 🌹🙏🌹
බොහොම ස්තූතී ගුරුදේවයිනි❤
Meya sathyi guru piyanni obata budusarani viswayata anekwarayk sthuthi wewa !!!!!! ❤❤
❤❤❤❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ගුරු පියාණනි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ස්තුතියි ස්තුතියි ස්තුතියි
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏✨✨💖💖
තෙරුවන් සරණයි....දෙවි පිහිටයි ...ගුරු පියාණනි...🙏🙏🙏💐
තෙරුවන් සරනයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏.
ඉටු දෙවියන් ගැන සොයන දවසකයි ඔබාතුමාගෙ ඉටු දෙවි පරන වැඩසටහන අවුරුදු එකහමාරකට කලින් ඇස ගැටුනෙ.. එදා සිට අද දක්වාම ආශ්චර්යක් ජීවිතයම.....🎉🎉🎉❤❤❤
තෙරැවන් සරණයි ගුරු පියාණන්.ස්තුතියි විස්වමාතාවට අනෙක වාරයක් ස්තුතියි!!
තෙරුවණ් සරණයි 🙏🙏🙏දෙවි පිහිටයි .විශ්ව පියස නාලිකාවටත් යහපතක්ම වේවා .
ස්තුති .. 🌹🙏 ඔබවැන්නන් බිහිකලාට ස්තුති....!!!🙏💕🌹🙏💕🌹💕🙏💕🙏💕🙏🙏
මාගේ ආදරණීය ගුරු පියානණි ඔබතුමාගේ දේශන වලට නිතර සවන් දීමෙන් ඒ ලබාගන්නා දිව්‍යමය දැනුමෙන් මගේ සිත දිනෙන් දින යහපත කරාම ගමන් කරනව...🙏🙏🙏මගේ පවුලේ සියලූම දෙනාට ඒ ආශිර්වාදය ලැබෙනවා....උතුම් නිර්වානය අවබෝද කර ගැනීමට නිරතුරුවම ඔබතුමා කළ්‍යාණ මිතුරකුම වේවා...🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් පියාණනි බොහොම ඉස්තුතියි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️❤️❤️❤️❤️❤️
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
තෙරුවන් සරනයි දෙවිපිහිටයි ගුරු පියානනි උපන් දින සමරන දරුවාට ත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි උතුම් විස්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි
මෙතෙක් නොඇසූ කතාවක් (අසුතං ශුනාත) අසන්නට ලැබුනා.ඒ වෙනුවෙන් මාගේ නමස්කාරය වේවා .
ස්තුතියි ඔබතුමා ත් ඉටුදෙවියන් තමා♥️♥️♥️🙏🙏🙏♥️♥️♥️
❤❤❤ ගූරු පියණනි 🙏🙏🙏 මගේ හිත ඇතුලේ ඉන්නේ මගේ ඉටු දෙවියන්🙏🌺වහන්ස ඔබ තුමා ගුරු පියණන් 🙏🙏🙏🌺🌺🌺
ඔබතුමන්ට නිදුක් නීරෝගී දීර්ඝායූවේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වමතාවට 🙏🙏🙏🙏🦋🦋🦋🦋🦋🦋
ස්තුතිවේවා ස්තුතිවේවා ව්ශ්වමෑනියන්ටත් දෙවුපියානන් ඇතුලු දෙවුසුව දෙශයේ සියලුමදෙනාටත් අනේකවාරයක් ස්තුතිවේවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි
කුමාර .බෝධිසත්ව.වුු.ඔබතුමාට.හදවතින්ම ..ස්තුති ..කරනව.ඉස්ඨ .දේවතාවන් .වහන්සේ.ගැන.දැනුවත් කලාට.යේසු .පිහිටයි ....🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
කුරුලු පිහාටුව. කලු සමණලයා ගැන කියන දේ සත්‍යයි ඔබ තුමාට දෙවි පිහිටයි
කුරුඑ පිහාටු ව ගැන කී දෙය සත්‍යයක් තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනි ඔබ ට
80jpnlnnnn 7:50 80jpnlnnnn 80jpnlnnnn ❤😅@@SepalikaSepalika-b6i
ඇත්තටම ......කළු සමනලයා දැකලා ටික වෙලාවකට පස්සේ කවදාක්වත් නොහිතන තැනක ගෙයි ඇතුලේ කුරුළු පිහාටුවක් තිබුණා ඔබටත් විශ්වයටත් බොහෝ ස්තූතියි.........
ඔබ තුමාටත් තෙරුවන් සරණයි...දෙවි පිහිටයි...🙏🙏🙏
දෙව් පියාණෙනි අනන්ත වූ බුදු ගුණ බල මහිමෙන් ඔබ තුමාගේ කටහඬ යථාතත්වයට පත් වේවා.උත්තරීතර විශ්වයේ ආශිර්වාදයෙන් ඔබතුමාට නීරෝගී සුවය ලැබේවා.අපට සත්‍යාවබෝධය ලබා දුන්නාට බොහෝ ම පිං . මේගැන දැන සිටියත් අද තමයි නිවැරදිව අවබෝධ වුනේ.ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව් සුව සැමටත් විශ්ව පියස නාලිකාවටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි...!!,🙏🙏🙏
තෙරුවන්සරණයි
ඉස්තුති හදවතට සැනසිම ලබා දෙන ඔබතුමට විස්ව මතාවගෙ පිහිටයි
මෙම වීඩියො එක මා නෙතට මුණ ගැස්සූ මාගේ ඉටුදෙවියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉
🥰
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ස්තූතියි විශ්ව පියාණන්ට,ඔබ තුමාටත් නිරෝගී ජීවිතයක් ලැබේවා ❤❤❤
තිබූ විශ්වාසය දහස් ගුනයකින් වැඩි වුනා ඔබතුමන්ගේ උතුම් දේශනාවෙන් ❤දෙව්පියානන්ට දීර්ඝායුෂ වේවා!!! තෙරුවන් සරනයි!! 💜💜💜💕🙏
ඔබ තුමට බොහොමත් ස්තුතියි ඔබ තුම කියන දේ සිදු වි තිබෙනවා අවබොදෙ වූයේ අද්යි සියලු දෙනටම ස්තූතියි තෙරුවන් සරනයි දෙවි පිහිටයි
ව්ස්ව පියසෙ සුදු අම්මා ඇතුළු දෙව්පියසෙ සියලු දෙනාටම බුදු සරණයි තෙරැවන් සරණයි
❤ ස්තුතියි ස්තුතියි මගෙ විශ්ව මාතාව ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
💐🙏🙏🙏 ආදරණිය ගුරැපියානණි ඔබට අනේක වාරයක් ස්තුති තෙරැවන් සරනයි. දෙවිපිහිටයි
Theruwan saranaiii..sadu sadu sadu.....❤❤❤❤.Esthutii obathumata🎉🎉🎉🎉
තෙරුවන් සරණයි දෙවි පිහිටයි විශ්ව පියස නාලිකා වේ මැතිනියට ත් දායකත්වය ලබා දුන් පුතා ඇතුළු පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ගුරු පියාණන් ගෙ උගුරේ අපහසු තාවය ඉක්මනින් සුව වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
මගේ නිවසෙ දකින්න ලැබෙනව ඔබ තුමාට දෙවිපිහිටයි
මගේ ඉඳුවර ආශිස් පුතාට උදරාබාධය සුවවීමට ඔබ තුමාගේ ආශිර්වාදය ලැබේවා !! තෙරුවන් සරණින් ගුරු පියාණනි ඔබ දිනෙන් දින නිරෝගී ව විශ්වයේ දිනේවා! බුදු සරණයි !
Sadu sadu saduuuuuu budusarani Devi pihitai jayawewa . 💐💐💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
දෙව්පියාණන් සහ ආදරණීයමෑණියන්ට 🎉🎉🎉🎉❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏💘💘💘🙏🙏🙏තෙරුවන් සරනයි...දෙවිසුව පවුලේ සෑමදෙනාටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏ඕම් සායි රාම්
ස්තුතියි දෙව් පියාණෙනි අදත් වැදගත් කරුණු රාශියක්ගැන දැනුවත් වුණා. සිය දසස් වාරයක් ස්තුතියි. දායකත්වය සපයන, දිව් සුවකාරය මණ්ඩලයට, සුදු අම්මාට ස්තූතියි යහපතක්ම වේවා, තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි. විශ්ව පියස නාලිකාවේ මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තුතියි, තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි සියලු කටයුත් සාර්ථක වේවා 🙏
අනුග්‍රහය දක්වන රුවනි සහ සම්පත් මහත්ම මහත්මීන්ට ස්තුතියි . සියලු කටයුතු සාර්ථක වේවා ජනුධ පුතුගේ සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා නිදුක් නිරෝගීභාවය ලැබේවා 🙏 🙏 තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ...
සුන්දර සුවදායක උදෑසනක් වේවා ❤🌹
ස්තුතියි බොහෝම පින් ගුරු පියාණන්ට
ඉතාම සතුටුයි. දැන් අපේ ගුරු පියාණන්
සුවපත් වෙලා වගේ. සිතට දැනෙනවා
ස්තුතියි විශ්ව මාතාවට ස්තුති වේවා සමස්ත දිව්‍යත්වයට
අපේ ගුරු පියාණන් ආරක්ෂා කර රැකදෙනවාට
විශ්ව පියස නාලිකාව දිනෙන් දින දියුණුවට පත් වේවා
එහි සාර්ථකත්වය ගැන සතුටුයි
උතුම් ගුරු පියාණන් ගේ දිව්‍ය ආශිර්වාදය ලබන සියළු දෙනාම
අධ්‍යාත්මිකව සහ භෞතික දියුණුව ඒ කාන්ත වශයෙන්ම. අප වෙත ළගා වෙනබව සත්‍යයක්මයි
උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා ස්තුති වේවා. ලස්සන අලංකාර සත් ධර්ම දේශනාව ආදරයෙන් අපට දේශනා කළ උතුම් ගුරු පියාණන්ට
ආදරණීය සුදු අම්මාට විශ්ව පියස නාලිකාවේ මැතිනියට
දෙව් සුව මාධ්‍ය පවුලේ සැමදෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි
උතුම් ගුරු පියාණන්ට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා
උත්තරීතර දිව්‍යත්වයට නමස්කාර වේවා 🙏🙏🙏
🌹🌹🌹🌹🌹🌹🌹❤♥️♥️♥️♥️♥️♥️♥️♥️
ඔබ තුමාගෙ මෙ වීඩියෝ එක බලන්න ලැබීම ම මගේ ඉටූ දෙවියන්ගේ පණිවිඩයක් ලැබීමකි. 🎉🎉🎉🎉🎉🎉🎉🎉ස්තූතියි....ස්තූතියි...ස්තූතියි....😊😊😊😊😊😊😊😊
සර් තමයි අපේ ඒංජල්.. අපගේ කළ්‍යාණ මිත්‍රයා සර්.අපේ ගුරුවරයා සර්...❤ ස්තුතියි දෙව් පියාණනි 🙏🌻 තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි 🙏 නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා පියාණනි මෑණියනි ඔබ දෙපලට ❤❤❤ ස්තුතියි 🙏🙏🙏🌻
පියානනි, ඔබතුමාට බුදු සරනයි දෙවි පිහිටයි. 🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷
ඔබ තුමාගේ කරුණු අපට 100% විශ්වාස කල හැකිය🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ තුමාට.., ඔබ තුමා පවසන සියලු දේ සත්‍යයි....
බොහොම ස්තූතියි ඔබතුමාට! හරිම සතුටුයි ඉෂ්ඨ දේවතාව ගැන කියා දුන්නාට.❤❤❤❤
Piyanani.obathumata.deerguwewa.Adaraneeya.sudu.Ammatath.Dewsuwa.desaye.siyalumadenatathTHERUUWANSARANAI.DEWIPIHITAI..
Thank you mother universe 🙏🙏🙏 🦋🦋🦋 thank you රාගුවේල් 🙏🙏🙏
❤❤ ස්තූතියි විශ්ව යට මමත් විශ්ව ශක්තියේ පිහිටෙන් ඉන්නේ ස්තූතියි පියාණනි ඔබ තුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා විශ්ව පියස නාලිකාවට සහ එම මැතිණියටත් ස්තූතියි උපන් දිනය සමරන ඒ පුතාට සහ පවුලේ සැමටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
අදරණිය ගුරැපියාණනි ඔබටත් සුදුඅම්මා ටත් දෙවුසුව පවුලේ සැමටත් කාර්ය මණ්ඩලයේ සැමටත් තෙරැවන් සරණයි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
විශ්වයේ බලය අසීමිතයි....මට සියලු දේවල් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
දෙවි පියාණන් වහන්සේට ප්‍රශංසා වේවා 🌹🌿ස්තුති වේවා 🌹🌿නමස්කාර වේවා 🌹🌿🌹🌿🌹🌿🌹🌿🌹🌿🌹🌿
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි අතිඋතු පින්වත් පියානනි 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
මගේ ඉස්සරහට සුදු පාට පිහාටුවක් කඩන් වැටුණා. ම්න් ඉන්නෙ රට .කටක ලග්න අයට මං දන්න විදිහට ඉෂ්ට දේවතාවා පත්තිනි දෙවියෝ විෂ්ණු දෙවියෝ.ඒ වගේම අග්‍ර දේවතාවා ගේබ්‍රියල් සුර දුතතුමා .ඔබතුමාට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා.ආශිර්වාදය තව තවත් ඔබට ලැබේවා.ඒ වගේම මටත් මේ සියලූම ලෝක වැසියන්ටත් ලැබේවා විශ්ව ශක්තිය.
ඔබ මතක තියාගන්න දෙවියන් ඉහල තලවල අය දේවතාවුන් අපට කිට්ටු අය. විශ්වයේ බලවත්ම ශක්තීන් බුදු දහම සුරකින අය.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට🙏
ගොඩක් ස්තුතියි මිහිපිට දෙව් පියානනි .........ඔබ දෙව් සුව සියල්ලන්ගේ ම ඉටු දෙවියන් දෙව් පියානනි . සුන්දර මිනිත්තු වෙන් සහ හැකි සැම වෙලාවට අපිට මානසික, කායික නිරෝගීව බව සදහා දැනුවත් කරන ඔබ නිදුක් නිරෝගී දිර්ගායුශ වේවා ගුරු පියානනි ......දෙපා නමදිමි ගුරු පියානනි ......
මාත් කටක ❤ ස්තූතියි ග්‍රෙබ්‍රියල්❤❤❤❤❤
නිතරම මට හැමදේමටම පිහිට වන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති ........🙏🙏🙏
මේ උත්තම මෙහෙවරෙහි ආනිසංස බලයෙන් නිවන් මගම අවබෝධ වේවා !!!!!!!!
ඔබ තුමාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි....!!!
🌷🪻🌺🌸💐💐🌻🌹🪻🌷🌺🌺🌸💐🌻🌹🌹🌸🌸🌺🌷🪻🪻🌷🌺🌸💐💐🌻🌹🌺🌷🪻🪻🪻🌷🌺🌸💐🌻🌹🌹 දිර්ඝයු ලැබේවා මගෙ පියානන්ට වගෙම සුදු අම්මා අැතුලු අපෙ පවුලෙ සියලු දෙනාගෙ ප්‍රර්තනා ඉස්ට වේවා
නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබෙවා අපේ ආදරනිය ගුරු පියානන්ට මෑණියන්ට දෙවි සුව කාර්ය මන්ඩලයට විස්ව පියස නාලිකාවට දෙවි සුව දේසයට බොහෝම ස්තුතියි බොහෝම පින් පොඩි පුතුට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා 🙏🙏🌹💙🌹💙🌹🙏🙏ලොව සියලුම දෙනා සුවපත් වේවා !!!!!!මගේ ආදරනිය උතුම් විස්වයට දිව්‍යත්වයට ගුරු පියානන්ට සියලුම ඉස්ට දේවතාවුන් වහාන්සේලාට බොහෝම ස්තුතියි බොහෝම පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹💙🌹🌹💙🌹💙🌹💙🌹💙🙏🙏🙏🙏🙏🙏🙏
ආදරණීය ගුරුපියානන්ටත් සුදු අම්මා ,විශ්වපියස නාලිකාවේ සියලුදෙනාටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි
🙏🌷🌷🌷
Sadu sadu saduuuuuu budusarani Devi pihitai jayawewa Om shiva sai maha devaya nama hah 👍👍👍👍👍
දනය බහුලතාවය සතුට ලබා දුන් විශ්ව මාතාවට ඉශ්ට දෙවියන්ට අනේක වාරයක් ස්තූතියි ❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲❤❤❤❤❤⚘⚘⚘budu saranai obatumata
ආදරෙයි ආදරෙයි mage angel geramiyan ස්තුතිය ස්තුතිය ..❤❤Wishwaya අනෙක warayak ස්තුතිය
තෙරුවන් සරණයි🙏
යහපතක්ම වේවා🙏🏵️🙏🌼🙏
Lassanai lassanai godak pin givithayata aluth wishwasayak ganawata
තෙරුවන් සරණයි දෙවිරැකවරණයි ඔබතුමාටත් සියලුම දෙනාටත්💚🙏🏻
💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
❤❤බොහොම ස්තූතියි ස්තුතියි අනෙක් වරයක් ස්තුතියි විශ්ව යෙ ඉහළ ම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤
දෙව්පියාණනි ඔබට ගොඩක් ස්තුතියි 🙏❤️
දීර්ඝායු වේවාපියානනි
හිතාගන්නත් බෑ අද උදේ බාත්රූම් එකේ සුදුයි රතුයි මිශ්‍ර චූටි පිහාටුවක් තිබ්බ .ස්තූතියි ආදරණීය විශ්ව මාතාවනි. ❤️🙏ඉශ්ට දේවතාවුන් වහන්සේට ස්තූතියි❤️🙏ගුරුපියතුමනි ඔබතුමන්ට හදවතින්ම ස්තූතියි❤️🙏
Sthuthyi wishwa maniyanta , 🙏🙏🙏
Sthuthyi dewpiyanani 🙏🙏🙏
ඔබ තුමා කියන දේ සත්‍යයි
ඔබ තුමා ට දෙවි පිහිටයි🙏🙏🙏🙏 දිර්ඝ ආයුෂ ලැබේවා❤❤❤
ස්තූතිය යි🙏🙏🙏
දෙව් පියාණනි අනන්ත වාරයක් පින් විශ්වයට ස්තුතියි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
ගොඩාක් ස්තූතියි මගේ ආදරණීය ගුරුතුමණී ඔබ තුමාටත් විශ්ව පියසෙහි මැතිණියට ත් ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි 🙏🙏🙏💞💞💞
මේ සියළුදෙයම සත්‍යයකි.ඔබතුමාට බෙහෙවින් ම ස්තූතියි!
විශ්ව මාතාවට ස්තූතියි!!!! ඔබතුමන්ලාටත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා..,..
බලාපොරොත්තුව සිටි ගැටලු කීපයකට පිලිතුරු ලැබුණා.ස්තූතියි දෙවි පියාණනි,මේ පින ශ්‍රී විෂ්ණු දෙවියන්ට ද මහ භද්‍ර කාලි මෑණියන්ට ද අනුමෝදන් වේවා.🙏🙏🙏
ඔබ තුමාට ගොඩක් පින් මගේ පියාණනි 🙏🏼🙏🏼🙏🏼
. මෙන්න මේ රට මං මට කාසියක් ලැබුණ කුරුළු පිහාටු ලැබුණා.අනේක වාරයක් හදවතින්ම ස්තුතියි මාගේ සුරදූතයන් දේවදූතයන් අග්‍ර දේවදූතයන් ආරක්ෂක දේවදූතයන් සියලුම දෙනාට ස්තුතියි හදවතින්ම.
ලොකු සැනසිමක් ගුරු පියානනි 🙏විශ්ව ශක්තියට ස්තුති වේවා 🙏
අප්පච්චි අපේ ගෙදර සමහර දවස් වලට එලු සුවද එනවා. සමනල්ලූ රෑට එනවා අප්පච්චිට පින් මේ දේවල් දැනුවත් කරනවාට දීර්ඝායු වේවා!!!!
mage adaraniya wishwa mathawata aneka warayak sthuthi wewa , mage ishta Dewi dewsthawantada aneka warayak sthuthi wewa
ස්තුතියි ඔබතුමා ට .ආදරනීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි .දෙවි පියාණනට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ වේවා.🙏❤ තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත් විශ්ව පියස නාලිකාවටත් එම මැතිනියටත් කාර්ය මණ්ඩලයේ සැමටත් දෙවි සුව පවුලේ සැමටත් 🙏❤️🙏
මාගේ ඉශ්ට දේව තාවන්වහන්සේට🎉ස්තූතියි🎉🎉🎉ආදරනීයගුරුපියානන් වහන්සේට ස්තූතිය මේඋතුම් දිව්ය් ශක්ති ආනුබාවයෙන් මගේ දියනිය මිශානිප්රදීපාගේ ගර්බාශගත රෝග පීඩා දුරු වී සුවපත්වේවා 🎉සුවපත්වේවා
ස්තුතියි ෴ස්තුතියි෴ ඔබතුමා ට෴❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏👍
නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑනියණි . විශ්ව පියස මැතිණිය ඇතුළු සැමටම බොහෝම ස්තුතියි . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
ඔබ තුමාට දීර්ගායු වේවා!!!සෑම මොහොතක් පාසා මට ඉදිරියට යන්න ශක්තිය දුන්නේ ඔබ තුමාගේ වචන ගිය වසර තුල
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
සුභ දවසක් වේවා ගුරුපියාණනි!!🌹🌹🌹🌺🌺🌺♥️ උතුම් පියතුමාට නමස්කාරය වේවා !!!🌹💐♥️🙏 ආදර පියාණෙනි ඔබටත් ආදර සුදු අම්මාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!🙏♥️💐🌹🌺 ලොව සියලු දෙනා සුවපත් වේවා!!!♥️💐🌹🌺
Wishvaye ashirwadayen oba thumata dirgayusha lebawa. Budusaranai . Sadu 🙏 sadu 🙏 sadu 🙏 niduk nirogie suwa lebawa. Mage adaraniya wishwa mathawata aneka warayak sthuthiey sthuthiey sthuthiey. .sadu sadu sadu 🙏 sadu 🙏 sadu 🙏
තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානන්ටත් ව්ශ්ව පියස නාලිකාවේ ම්ස්ටත්
ස්තුතියි හැමට ස්තුතියි මහත්මා
ව්ශ්ව පියසට... congratulations 💐💫
ස්තුතියි ඔබතුමාට. දනුවත්කළාට තේරුවන්සරණයි🙏🙏🙏🌺🌺🌺
අපේ ගෙදර කළු සමනලය සැමදාම ඇවිත් ඉන්න ව මට හරිම සතුටුයි විෂ්ව මාතාව ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමා ට දීර්ඝ ආයූ අධිෂ්ඨාන කරමි ස්තූතියි ස්තුතියි ස්තූතියි ❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් මාගේ නමස්කාරය වේවා දෙව් සුව පහුලේ සැමටත් විශ්වයේ සිටින සියලු දෙනාටමත් නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ගුරු පියාණන්ටත් සුදු අම්මා ඇතුලු දෙව් සුව සෙවාවෙ සැමටත් තෙරුවන් සරණ ඔබතුමා ගෙ මෙම සෙවය මිල කළ නොහැකි අනගි සෙවක්
දෙව්පියානනි මාගේ නමස්කාරය වේවා, ඔබ වහන්සේ ඇතුලු සුදු අම්මා ඇතුලු සියලුම දෙනා හට, ඔබ තමා අපේ ඇසට පෙනන ඉටු දෙවියා, ❤
දෙව් පියානන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏💐💐💐
තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි!, ගුරු පියාණනි, 🙏🙏🙏අපගේ ඉටු දෙවියන් අතර ඔබ වහන්සේද සිටින බව විශ්වාසයි. මෙතෙක් විශ්වයගැන දැනගත් සියලු දේටත් පෙරට වඩා ලබා ඇති ගත මෙන්ම සිතද සුවපත් භාවයටත් හැකි සෑම විටම ඉමහත් ප්‍රීතියෙන් හා ප්‍රේමයෙන් ඔබ වහන්සේට ස්තූති කිරීමත් පින් දීමත් පුරුද්දක් වී ඇති බව දැනෙයි. සියල්ල නිර්ලෝභීව පෙන්වා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා!!!... සර්ව ආරක්ෂාවම සැලසේවා!!!... 🙏🙏🙏🙏🙏🙏🙏💐🌹🌹🌹❤️❤️❤️
Sthuthi obathumata theruwan saranai devipihitai 🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹 🙏🌹🙏 🌹🙏🌹
බොහොම ස්තූතී ගුරුදේවයිනි❤
Meya sathyi guru piyanni obata budusarani viswayata anekwarayk sthuthi wewa !!!!!! ❤❤
❤❤❤❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ගුරු පියාණනි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ස්තුතියි ස්තුතියි ස්තුතියි
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏✨✨💖💖
තෙරුවන් සරණයි....දෙවි පිහිටයි ...ගුරු පියාණනි...🙏🙏🙏💐
තෙරුවන් සරනයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏.
ඉටු දෙවියන් ගැන සොයන දවසකයි ඔබාතුමාගෙ ඉටු දෙවි පරන වැඩසටහන අවුරුදු එකහමාරකට කලින් ඇස ගැටුනෙ.. එදා සිට අද දක්වාම ආශ්චර්යක් ජීවිතයම.....🎉🎉🎉❤❤❤
තෙරැවන් සරණයි ගුරු පියාණන්.ස්තුතියි විස්වමාතාවට අනෙක වාරයක් ස්තුතියි!!
තෙරුවණ් සරණයි 🙏🙏🙏දෙවි පිහිටයි .විශ්ව පියස නාලිකාවටත් යහපතක්ම වේවා .
ස්තුති .. 🌹🙏 ඔබවැන්නන් බිහිකලාට ස්තුති....!!!🙏💕🌹🙏💕🌹💕🙏💕🙏💕🙏🙏
මාගේ ආදරණීය ගුරු පියානණි ඔබතුමාගේ දේශන වලට නිතර සවන් දීමෙන් ඒ ලබාගන්නා දිව්‍යමය දැනුමෙන් මගේ සිත දිනෙන් දින යහපත කරාම ගමන් කරනව...🙏🙏🙏මගේ පවුලේ සියලූම දෙනාට ඒ ආශිර්වාදය ලැබෙනවා....උතුම් නිර්වානය අවබෝද කර ගැනීමට නිරතුරුවම ඔබතුමා කළ්‍යාණ මිතුරකුම වේවා...🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් පියාණනි බොහොම ඉස්තුතියි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️❤️❤️❤️❤️❤️
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
තෙරුවන් සරනයි දෙවිපිහිටයි ගුරු පියානනි උපන් දින සමරන දරුවාට ත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි උතුම් විස්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි
මෙතෙක් නොඇසූ කතාවක් (අසුතං ශුනාත) අසන්නට ලැබුනා.
ඒ වෙනුවෙන් මාගේ නමස්කාරය වේවා .