Rerukane chandawimala maha nahimi Thero funeral - part 1

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 261

  • @tissamarasinghe7715
    @tissamarasinghe7715 3 года назад +41

    බුද්ධර්මය පැහැදිලිව දේශනාකල ඔබවහන්සේට
    අපගේ නමස්කාරය පිරිනමනවා.

  • @theguitarician3299
    @theguitarician3299 3 года назад +28

    මේ වීඩියෝව සංරක්ෂණය කොට තබා ගැනීමම පිනක්.
    සාදු සාදු සාදු!🙏

  • @ajithpushpakumara5835
    @ajithpushpakumara5835 3 года назад +40

    පලමුවත් දෙවනුවත් තෙවනුවත් ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා...

    • @HehE-u6b
      @HehE-u6b 6 месяцев назад +2

      ඹබවභන්සෙ රචිත පොත් තූලින්මම දහමි ඳැනූම ලබමිනමzස්කාරකරමිසාඳුසාදූ

  • @danukadarmasiri3527
    @danukadarmasiri3527 3 года назад +26

    ඒ උතුම් බුද්ද පුත්‍රයානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝබුද්ධාය

  • @pinpotha7880
    @pinpotha7880 3 года назад +40

    ගොඩක් පින් මේ වීඩියෝ එක තියගත්තට අපිටත් බලන්න දෙම්මට

  • @ManojJinadasa
    @ManojJinadasa 6 лет назад +99

    සීලවන්තන් ගුනවන්තන් පුඤඤඛෙත්තම් අනුත්තරම් දුල්ලහෙන මයා ලද්ධන් බුද්ධ පුත්තන් නමාමහන්
    මා දුර්ලභව ලත් සිල්වත් වූ ගුනවත් වූ අනුත්තර පින් කෙතක් බදු බුද්ධ පුත්‍රයන් වහන්සේට මම වදිමී

    • @dinushaamarasinghe2327
      @dinushaamarasinghe2327 3 года назад +1

      ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා.🙏🙏🙏🙏 නිවන් සුව ලැබේවා.🙏🏵️🏵️🏵️🏵️🙏

  • @kasundevaka1112
    @kasundevaka1112 6 лет назад +37

    අප ජාතියට ආගමට කලාවූ අතිමහත් සේවයත්... බුදු දහම වෙනුවෙන් සිදු කරා වූ සේවයත් හේතුකොට ඔබවහන්සේට අමා මහ නිවන් සුවයම අත් වේවා.....!!!

  • @වේළුසුමන
    @වේළුසුමන 2 года назад +11

    2022,, බලන්නෙ මේ වීඩියෝ එක ගොඩක් වටිනවා ඔබට බොහොම පිං සිද්ධ වෙනව මාගේ දෑසින් කදුලක් ඉනුව අපේ මහානායක ස්වාමීන්වහන්සේ බොහෝ සැප සම්පත් ලබන්න ඉතා වාසනාවන්ත උවත් උන්වහන්සේ ඉතා අල්පේච්ඡ අව්‍යාජ ජීවන රටාවකින් ජීවත් වී අල්පේච්ඡ විදිහට නික්ම ගිහින් තියෙන්නේ වර්තමානෙ මුලුමහත් සංඝයාවහන්සේලාට ආදර්ශයක් විදිහට අපේ මහානායක ස්වාමීන්වහන්සේට අමාමහ නිර්වානසම්පත්තිය ලැබේවා අති උතුම් දළදා සමිදුසරනින් 🌷💐🙏

  • @chathuranga7
    @chathuranga7 10 лет назад +71

    බුද්දාගම වෙනුවෙන් අපමන සේවයක් කල අපේ ගරුතර මහා නා හිමියන්ට නිවන් සෑප ලෑබේවා..

    • @rangalal2895
      @rangalal2895 10 лет назад +3

      Ape hamuduruwanta niwandakina thuru lak derane ipadewa sadu sadu sadu.

    • @056mobileshop8
      @056mobileshop8 8 лет назад

      on Wed, may

  • @darshanajayakodi5975
    @darshanajayakodi5975 3 года назад +8

    අපේ හාමුදුරුවන්ගෙ සරල බව අප කාටත් ආදර්ශයක්....අපේ හාමුදුරුවන් ට උදව් උපකාර කල සියලුම දෙනාටත්,උන්වහන්සේට අවසන් මොහොත දක්වා උවටැන් කල ගරු ස්වාමීන්වහන්සේ ටත් නීරෝගී බව ලැබේවා..උතුම් නිවන අවබෝධය වේවා...💐💐💐

  • @kaween372
    @kaween372 2 года назад +14

    වහරක, මීවනපලානේ ,සිරිදම්ම, තිත්තගල්ලේ , ආදී නොයෙක් සද්ධර්මප්‍රතිරූපක බිහි උනිද පිරිසිදු ධර්මය කියවන්නට පන්හිඳ යෙදවූ සත්පුරුෂයන් වහන්ස,දෙනෝ දාහක් විශවාස කළා උත්තම රතනය මිය ගියා නොව පිරිනිවුන වග ❤️🙏🌷

    • @rachelperaud1945
      @rachelperaud1945 6 месяцев назад +1

      සාදූ සාදූ එය එසේමයි

  • @jeevikakulathilake5561
    @jeevikakulathilake5561 3 года назад +14

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 මාගේ නමස්කාරය වේවා අපගේ සංඝ පීතෘන්වහන්ස. ඔබවහන්සේට උතුම් නිර්වාණ සුවය ලැබේවා !

  • @thilakpadmasiri3665
    @thilakpadmasiri3665 3 года назад +3

    අපි නිවන් පතනු කුමට ඔබ වහන්සේම එය අවබෝධ කර ගත් බව මට සහතිකය. මම ද ඔබ වහසේගේ ගිය මඟ දකින්නට වෑයම් කරමි. එය ඔබ වහන්සේට පූජාවක් වේවා

  • @හිතුමතේජීවිතේ

    මම තරම් පින් කරපු කෙනෙක් මේක බලන්න ...නිවන් සුව ලැබේවා

  • @ChandanaUdagedara
    @ChandanaUdagedara 6 месяцев назад +2

    මේ වගේ වීඩියෝ මෙහෙම බලන්න අවස්ථාව දුන්නට,මේ චැනල් එකේ හිමිකරුට බොහොම ස්තූතියි

  • @pudubumudannayaka5570
    @pudubumudannayaka5570 3 года назад +9

    ජීවිතය සැබෑ සරල බව අද දැක බලා ගතිමි. ඒපින අපට දුන් ඔබට පින්

  • @nalaka885
    @nalaka885 4 года назад +19

    අප වෙත උතුම් සත්දර්ම මාර්ගය විවර කරදුන් මහතෙරිදුන් වහන්සේ අමා මහ නිවනින් සෙනසේවා.....!!

  • @namlis3059
    @namlis3059 3 года назад +7

    ජිවිතයේ අල්පේවිච බව පසක් කරදුන් අපේ මහා නා හිමියන් වාහන්සේට මාගේ නමස්කාරය වෙිවා🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌼

  • @m.psumanalatha2815
    @m.psumanalatha2815 10 месяцев назад +3

    ලෝකවාසී ජනීජනයාට පරමාදර්යක් උන හා පාරිසුද්ධ ශ්‍රිසද්ධර්මය ලෝකසත්තවයා කෙරෙහි අනුකම්පාවෙන් පිරිසිදු ලෙස විග්‍රකරදී ලෝකයට ආලොකයදී පහනක් නිවීගියා සේ නාහිමිපානන් නිවීගියා . ඒ උතුම් සඝ ගුනස්කන්දයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා සාදු🙏සාදු 🙏සාදු🙏

  • @chathuradilshan2453
    @chathuradilshan2453 3 года назад +38

    අභිධර්මය මැනවින් අපට ලන් කර දුන් ඒ උතුමන්ට නිවන් සුව ලැබේවා 🙏🙏

  • @asankahannadige82
    @asankahannadige82 6 лет назад +81

    රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ අභිධර්ම පොත් කියවල තමයි මටත් ධර්ම මාර්ගය කියන්නෙ මොකද්ද කියන එක ගැන හරි වැටහීමක් ධර්මය ගැන ගෞරවය තව දුරටත් වැඩි දියුණු වුනේ...මෙවැනි උතුමන් ලොව හැම කල්ම වාසය කරනව නම් සද්ධර්මය ලොවින් තුරන් වෙන්නෙ නෑ...හරිම දුකක් මේ හාමුදුරුවන් වහන්සේ ව ජීවත් ව ඉන්න කාලයේදී මුන ගැහෙන්න නොලැබීම..මොකද අපිත් ඒ කාලෙ ඉතා කුඩායි..මේ වයස වෙද්දි හිටිය නම් කියල හිතෙනව..අල්පේච්ඡ බව..සරල බව ...ගැඹුරු බව...ඉවසීම ..කරුණාව ආදී ලෝකෝත්තර ගුණ රැසක් තිබුනු රේරුකානේ මහ නාහිමියන් මේ භවයේදීම නිවන අවබෝධ කරගත් උතුමෙක් බව සෑම දෙනාම පාහේ පිලිගන්න කරුණක්...

    • @radikarunathilaka3565
      @radikarunathilaka3565 3 года назад +1

      සහතික ඇත්ත

    • @delaniranasinghe6759
      @delaniranasinghe6759 3 года назад +1

      Matath sad darmaya hariyata ma avaboda une me maha yathiwarayan wahanse ge poth kiyawala. Mata Harima dukai unwahanse dakinna nolabima. Uthum Nirwana Suwama Labewa Akanthai !!!!!

  • @porawagamasudamma
    @porawagamasudamma 7 месяцев назад +3

    සාදූ...සාදූ....සාදූ.....සරලබව ,චාම් බව , අනියත බව දකින්න මගේ දෑසත් පිං කර තිබුණා බොහෝ පිං...සැමට......

  • @yamuna9775
    @yamuna9775 3 года назад +6

    රේරැකානේ චන්දවිමල මහ නාහිමියෝ දෙසූ දහමි වැඩසටහන් වීඩියෝ ඇත්නමි අපට මෙි ඔස්සේ විකාශනය කරන්න ඔබටගොඩාක් පින් .🙏🙏🙏

  • @ChameeNadeesh
    @ChameeNadeesh 5 лет назад +28

    යතිවරයාණන් වහන්ස ඔබ වහන්සෙ ට ව්ශ්වයෙම බොදුණුවෝ නයගැතියි........නිබ්බාන පරම සුකයෙන් සුඛිත තර වෙත්වා ...

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe3564 3 года назад +3

    මේ උතුමානන් වහන්සේට මම සදානයගතියි ! අප තිලෝගුරු සම්මා සම්බුදු රජානන් වහන්සේ මෙන් මේ උතුමන් වහන්සේත් නිවීගිය බව නිසකය . නිවන කොතරම් හිතකරද , සැනසිලිදායකද යනු එහි රස දන්නෝ දනිති.. කවුරුත් පින්වතුන් අමාරස බොන්න උත්සාහ කරත්වා...

  • @chathurangaprasad7919
    @chathurangaprasad7919 4 года назад +9

    මහා බුද්ධ පුත්‍රයානෙණි ඔබ වහන්සේ අමා මහා නිවනෙන් සැනසීම ලබත්වා ඔබ වහන්සේ මහා පුරුෂයෙක් !

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 3 года назад +19

    පින්වන්ත ස්වාමීන් වහන්ස උතුම් නිර්වාන අවබෝධයම ලැබේවා .😭😭🙏🙏🙏

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 3 года назад +6

    පින්වන්ත ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ විසින් මොන තරම් පොත් රචනා කරලා තියෙන වාද ..මමත් ඔබ වහන්සේ ගේ පොත් කියවලා තියෙන වා..ඔබ වහන්සේ අද අපිට ජීවමානව දැකීමට නොහැකි උනත් ඔබ වහන්සේ විසින් රචිත ඒ පොත් ඔබ වහන්සේ සිහිකරමින් අප අද පරිභෝජනය කරමි..ඔබ වහන්සේ ට උතුම් වූ නිර්වාන සුවය ලැබේවා ..පින්වන්ත ස්වාමීන් වහන්ස 😘😭😭🙏🙏

  • @chathurasampath4590
    @chathurasampath4590 4 года назад +18

    පින්වන්ත ජීවිත 🌸

  • @harshakumara9950
    @harshakumara9950 3 года назад +4

    ආර්‍ය වූ පරම පූජනීය නාහිමිපාණන් වහන්සේට මාගේ වන්දනාව නමස්කාරය වේවා !!
    🙏 🙏 🙏

  • @slrupasinghe4906
    @slrupasinghe4906 3 года назад +5

    සාදු සාදු සාදු 🌷🌷නමස්කාර වේවා පිංවත් ස්වමින් වහන්ස

  • @wasanthipadmalatha4018
    @wasanthipadmalatha4018 3 года назад +1

    පින්වත් නායක hamuduruwene ඔබ වහන්සේ මෙම ලක්වැසියන් ධර්ම margeyata යොමු කිරීමට kele seweya apemeny.නිවන් suweya පතමු .sadu sadu

  • @Neanarisi
    @Neanarisi 7 лет назад +22

    නමස්කාර වේවා!!! මහෝත්තමයාණන් වහන්ස!!!

  • @rihansaz
    @rihansaz 3 года назад +6

    මගේ දහම් දැනුම, තුනුරුවන් කෙරෙහි තියෙන ශ්‍රද්ධාව, අභිධර්මය පිළිබඳව දැනුම, මේ සියලුම දේ ඔබ වහන්සේ නිසයි ගුරු උතුමන් වහන්ස. මගේ ස්වාමීන්වහන්සේ පැතූ බෝධියකින්ම උතුම් නිවන් දකින්නට ඇති. නැතිනම් නොබෝ කාලෙකින් නිවන් දකිවී. ඔබ වහන්සේට නිවන් සුවයම වේවා!!

  • @kalanadaham2445
    @kalanadaham2445 5 лет назад +14

    නමස්කාර වේවා නාහිමියනි!

  • @kumuworks9684
    @kumuworks9684 3 года назад +1

    ඔබ වහන්සේ බුදු දහම වෙනුවෙන් කල මෙහෙවර අපමණයි...මාගේ නමස්කාරය 🙏🙏🙏 ඔබ වහන්සේ නිවනින් සැනසේවා !!!

  • @sriveerabhadrishwarammahak6992
    @sriveerabhadrishwarammahak6992 3 года назад

    තෙරුවන් සරණයි 🙏
    උන්වහන්සේ කල මෙහෙවර කියා නිමකරන්න බැ බුදුසසුන වෙනුවෙන්,🙏 නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ විසින් රචිත ධර්ම පොත් නිසයි අද මට මේ සා උතුම් ධර්මයක්‌ අවබෝධ කරගෙන තවත් දරුවන්හට කියාදෙන්න හැකි වී තිබෙන්නේ.🙏 උන්වහන්සේගෙ වදන් ජීවමානයි තවමත් 🙏උන්වහන්සේ උතුම් මාර්ගයක් අවබෝධ කර සිටියායැයි මා විශ්වාස කරමි 🙏උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @keshansathsara8875
    @keshansathsara8875 2 года назад +1

    Thanks for video 🙏🙏🙏🙏🙏

  • @dhmmaphaleenambaraaththe633
    @dhmmaphaleenambaraaththe633 Год назад

    ඔබවහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමාමහ නිවනින්ම සැනසීම ලැබේවා !!!!!!!

  • @Sandakathmini01
    @Sandakathmini01 Год назад +1

    මහජන මුදල් කාබාසිනියා නොකළ ඔබ වහන්සේ ට
    💐

  • @damayanthiwithanachchi1333
    @damayanthiwithanachchi1333 3 года назад +17

    ඉතා වටිනා, වීඩියෝ එකක්, උන් වහන්සේ ට අමා මහ නිවන් සුව ලැබේවා,🙏🙏🙏

  • @chathubhashini7477
    @chathubhashini7477 3 года назад

    ගොඩක් පින් මේ vdo ekata 🙏🙏🙏🙏 උන්වහන්සේට උතුම් චතුරාර්යය සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිර්වානයම සාක්ශාත්වේවා🙏

  • @chinthakadevinda127
    @chinthakadevinda127 8 лет назад +11

    mama vishwasakaranawa Unwanse uthum u charurarya sathyama awaboda karagath uthumek sadu sadu !!!!!!!

  • @vijithasamarasinghe1569
    @vijithasamarasinghe1569 3 года назад +1

    අපේ මහානායක ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සම්පත්තිය ලැබේවා.සාදු සාදු සාදූ.....

  • @ow307
    @ow307 5 лет назад +23

    එදා සිට අද වන විට ලාංකික සමාජය කෙතරම් වෙනසකට ලක් වී ඇද්ද? 😢

    • @පවුර-බ4ෂ
      @පවුර-බ4ෂ 4 года назад +4

      ඇත්තේන්ම ලෝකු වෙනසක් තියෙනව

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 6 лет назад +7

    sadu sadu.....tears coming out from my eyes...

  • @gayansampath5580
    @gayansampath5580 9 месяцев назад

    😢 ඔබ වහන්සේට නමස්කාර වේවා !!!! ශාසනික සේවය වෙනුවෙන් කලාවූ ඒ පිනම උන්වහන්සේට පැතුවා වූ නිවනම ගෙන දේවා 🙏🙏🙏🙏🥺❤

  • @matildaranjani3946
    @matildaranjani3946 3 года назад +2

    Ma video aka දැම්මා t ගොඩක් පින්සිදු වනවා .🙏🙏🙏🙏

  • @kelumsilva2499
    @kelumsilva2499 4 года назад +9

    2020 balana aya like karanna

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 23 дня назад

    Namo buddaya me vatina videovan genena obata theruvan saranai nayaka svamin vahanseta ama maha nivan suva labeva sadu sadu sadu🙏🏻🙏🏻🙏🏻

  • @malinthamanoj4721
    @malinthamanoj4721 7 лет назад +16

    අපේ ගරුතර මහා නා හිමියන්ට නිවන් සෑප ලෑබේවා..

  • @ishanheritagetv5659
    @ishanheritagetv5659 3 года назад +1

    හොද වැඩක් ...මේ විඩියෝව ආරක්ෂා කර ගමු

  • @samadhiaaranya2602
    @samadhiaaranya2602 3 года назад +1

    අනේ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
    මම දැනුයි දැක්කේ උතුම් වූ නිර්වාණය ඔබ වහන්සේට බොහෝ දුර නොවේවා

  • @likeabossy1010
    @likeabossy1010 3 месяца назад

    අපි දර්මය හොයනකොට ඇයි මේ වගේ දැනුමෙන් නුවනින් කරුනාවෙන් අවංකත්වයෙන් පිරිනු හාමුදුරුවන් වහන්සේලා නැතිවෙලාතියෙන්නෙ.. 😢... රේනුකානේ හිමියන්ගේ පොත්වලින් ඉගෙනගන්න තියෙන දර්මය අද දවස බනවලින්වත් වටහාගන්න අමාරුයි.. නිවන් සුවයම අත්වේවා...හිමියනි.❤

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 5 месяцев назад

    සාදු සාදු සාදු නමස්කාර වේවා පින්වත් ස්වාමීන්වහන්සේට 🙏🙏🙏

  • @this.2.234
    @this.2.234 3 года назад +1

    අනේ සාධූ සාධූ සාධූ 🥺❤️🙏🙏
    බොහොම පිං මේ වීඩියෝ එකට නම්.🙏🙏

  • @malikagedara1058
    @malikagedara1058 3 года назад +1

    නමස්කාර . වෙිවා ..අපේ පින්වත් සුවාමින් වාහාන්සේට . අජරාමැර නිවන් සුවැ ලැබෙිවා සාදු සාදු සාදු 😭😭😭😭😭😭😭😭😭😭

  • @kravidusansarga670
    @kravidusansarga670 4 года назад +5

    සාදු සාදු සාදු නිවන්සුවපත් වෙවා!

  • @muthubandara8702
    @muthubandara8702 6 месяцев назад +1

    අද 2024.5.23 වෙසක් පෝය දවස ඔබ වහන්සේගේ පිරිනිවන දුටුවෙමි මුනිවරයානෙනි ඔබ වහන්සේ තුලින් පිරිසුදු උත්තතරිතර දහම දුටුවෙමි උතුමනි අනන්ත වාරයක් උත්තම වන්දනිය නමස්කාරය ම වෙවා සාදු සාදු සාදු ❤❤❤🎉🎉🎉

  • @matildaranjani3946
    @matildaranjani3946 3 года назад

    Ma පින්වත් ස්වාමින් වහන්සේ g ආදාහනය රටට m ආදර්ශ වත් kiryawak..ma wanuwan ස්වාමින් වහන්සේ la සියලු danatama දැනුවත් කිරීම prsansaniyai...🙏🙏🙏🙏🙏

  • @thilakhaththotuwa6657
    @thilakhaththotuwa6657 Год назад +2

    These are the true genuine budhist monks on Srilanka when reminding majority of other rogue monks may he attain Nibbana Helpers born in the hraven

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 года назад +1

    අභියිදර්මය.ගෙන.කියාවදාල.ස්වාමින්වහන්සේ .බුදුන්.දකිවා.නිවන්දකිවා.මෙිසංසාරගමනයේ.කොයිකොතනක..මුවුවින්.බුදුගුණබල.අ⁣ැසේවා.පලකර.සැමට.බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @summerleaf9080
    @summerleaf9080 4 года назад +3

    Thathagathayanan wahanse piriniweddi, ananda therun wahanse kohoma daraganna athda... eee maha gunopetha aarya mahaa sanga rathnayata mage jivithayama puuja wewaaa.....

  • @මැණික්මැණික්

    🙏🌹🙏🌹🌹🌹🌹🌹🌹 අමාමහ නිවන් සුවය 🙏🌹🌹 ලැබේවා අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🌹🌹🌹🙏🌹🌹🌹🌹

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 3 года назад

    Mamath adahanne reenukane swamin wahansege poth. Mema video eka dapu obathumanta haha pinak apata dakinna salaswuwata. 🙏

  • @udayanthigothami1384
    @udayanthigothami1384 8 месяцев назад

    ඔබවහන්සෙගෙ ධර්ම අවබෝධය ට මාගෙ නමස්කාරය වේවා.🙏🙏🙏🙏

  • @damithaprabhath2701
    @damithaprabhath2701 3 года назад

    🙏🙏🙏☸️දහම් ගගක්🙏🌸බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර කරමි...සාදු සාදු සාදු🙏🙏🙏🌷🌷🌷

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Год назад

    🙏🙏🙏සාධු සාධූ සාධූ
    පින්වත් ස්වාමීන්ද්‍රයානන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය ලබා අමාමහ නිර්වාණ සම්පත්තිය ලැබේවා ¡¡¡¡ අප කරන කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා ¡¡¡ 🙏🙏🙏සාධු සාධූ සාධූ

  • @amilawagaarachchige9312
    @amilawagaarachchige9312 3 месяца назад

    උතුම් නිවනින් නිවුනු උතුම් හිමිනක්❤❤❤

  • @ShilaHerath-lr9zh
    @ShilaHerath-lr9zh 9 месяцев назад

    ඔබවහන්සේටනමස්කාරවෙිවාඔබවහන්සේගේ.පොත්පෙලම.තියෙනවා..කියවනවාඔබවහන්සේගේපොත්.බලාකියවලා.මිනිමැරැකරන්නගිය..ඒවායින්බෙිරිලා.ජිවිතහදාගත්තා

  • @manohariranatunge2710
    @manohariranatunge2710 7 месяцев назад

    රේරුකානේ චන්දවිමල යතිවරයාණන් වහන්සේගේ ධර්ම පුස්තක වලින් මා ලබා ගත් දැනුම බොහොමයි. ඉතා අල්පේච්ඡ ජීවිතයක් ගතකල උන් වහන්සේ අප සැමටම මහඟු ආදර්ශයක් . උන් වහන්සේ මේ අත් භවයේදීම සියලු කෙලෙසුන් නසා රහත් වී පිරිනිවන් පාන්නට ඇතිබව අප විශ්වාස කරන්නෙමු.

  • @atozenglish5507
    @atozenglish5507 3 года назад +1

    May he attain nibbana. A great scholar who paved the way to the others to relize the truth of Buddhism.

  • @suwarnamallika164
    @suwarnamallika164 Год назад +1

    ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා

  • @vasanthasr245
    @vasanthasr245 3 года назад +1

    සසරින් එතරවෙන්න අපේ හාමුදුරුවනේ නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු .🙏🙏🙏

  • @dilshanklansakara6930
    @dilshanklansakara6930 3 года назад +1

    උන්වහන්සේ මේ රටට කරපු සේවයට නිවන දුර ඈතක නොවේවා.....

  • @prasannakumarage4448
    @prasannakumarage4448 Год назад

    සිංහල ජාතියේ ධර්ම දැනුම ගුනධර්ම දියුණුවට ඔබ වහන්සෙට නිවන් සුව ලැබේවා

  • @JayanthiFernando-yq6eh
    @JayanthiFernando-yq6eh 8 месяцев назад

    ඔබවහන්සේ ට නිර්වානය අවබෝධ වෙිවා . 🙏🙏🙏🙏🙏🙏

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 3 года назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු නිවන් සුවය ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinusl9780
    @dinusl9780 3 года назад

    බොහෝම පිං මෙය අපට දැකබලාගැනීමට සැලැස්වූවාට🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️

  • @priyanthikodikara3794
    @priyanthikodikara3794 3 года назад

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිවන් දකිත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 3 года назад

    ඒ මහා යතීවරයානන් වහන්සේට පතනා බෝදියකින් අමා මහා නිවන් මග හමුවේවා සාදු සාදු සාදු

  • @isurujayasekara2357
    @isurujayasekara2357 6 лет назад +4

    සාදු!!! සාදු!!! සාදු!!! .......

  • @yureshasamanmalee697
    @yureshasamanmalee697 6 месяцев назад

    උතුම් මහා නා හිමියන්ට නිවන් සුවයම ලැබේවා .🙏🙏🙏

  • @porawagamasudamma
    @porawagamasudamma 7 месяцев назад

    පැවිදි වුවාට සැමට සසරේ ,.ජීවිතයේ යථාර්තය නොවැටහේ...අවබෝධ නොවේ කෙලෙස්වලින් බර වී අපාගත වී සසර දික් කරගනී අනුවන පැවිද්දන්........

  • @kanthi1038
    @kanthi1038 3 года назад +2

    මෙම ස්වාමීන් වහන්සේ බුදු දහම මැනවින් අවබෝධ කරගත් බව මේ ඉල්ලීම් වලින් මනාව පැහැදිලි වෙනවා. අල්පේච්ච බව,චාම් බව,ජීවිත අවබෝධය , අන් අයව ධර්ම මාර්ගයේ යවමින් ආදර්ශයෙන් ඒ බව ලොවට පසක් කළ යතිවරයාණන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @csandamaligamage7891
    @csandamaligamage7891 3 года назад +1

    නිවන් සැප ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏💐💐💐

  • @ushanigayantrika5619
    @ushanigayantrika5619 10 месяцев назад

    මාගේ ශීර්ෂ ප්‍රණාම නමස්කාරය වේවා!!!!

  • @dikshan1150
    @dikshan1150 3 года назад +1

    අපේ බුරුම පංසලේ නායක ස්වාමීන් වහන්සේ .🙏🙏🙏😭

  • @jagathrasi
    @jagathrasi 3 года назад

    උන්වහන්සේගේ පොත් කියවීමෙන් ලබාගත් දැනුම අදටත් මා ධර්මාවබෝදය පිණිස අන් අයට කියාදෙමි. ඒ සියලු පින් උතුම් නිවන් පිණිසම උන්වහන්සේට අනුමෝදන් වේවා.!!! සාදු ! සාදු ! සාදු !

  • @koekloeren3797
    @koekloeren3797 Год назад

    උතුම් නිර්වාණය ලැබේවා 🙏🙏🙏

  • @poornakasun6415
    @poornakasun6415 Год назад

    අපගේ මහනාහිමි සද අජරාමර නිවනින් නිවෙත්වා 🙏🙏🙏

  • @Sanashdushmita
    @Sanashdushmita 7 месяцев назад

    මෙවන් උතුමන් නිවී සැනසෙත්වා!

  • @nandanichandrawathi8737
    @nandanichandrawathi8737 6 лет назад +2

    Nmaskhara wewaaaaa depa wada 🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇uthum buddha putthra wana oba whanseta newan suwaya lebawaaaaaa SADU...SADU...SAAAADDDDUUUUU.....

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 6 месяцев назад

    Abidarma poth sampadanaya kireemen oba kala sasanika sewayata mage namaskaraya. E poth kiyawala mama senaseema lebuwa

  • @magehithasundarai9931
    @magehithasundarai9931 3 года назад +2

    වියලී ගිය සසුන් කෙත සුපෝෂණය කල බුදු පුතුන්මය..අඳුර පරදා සසුනඹර ආලෝකවත් කල සොමි සඳ මඩලමය..මිහි සසුන් විල සුපිපී ලක් දරණි තලයම සුවඳවත් කල පියුම මය..නිවනට මග කියාදී අනවරාග්‍ර සංසාරයෙන් අප මුදවා ගැනීම වෙනුවෙන් තම ඥාණය බෙදා දුන් දහම් සාගරය මය..සදාකල් මාගේ දම් ඇඳුරු මය..ලක් දහම් දිවයිනේ අවසානය දක්වාම මිසදිටු වාද හමුවේ නැගෙන අන්ධකාරය, කණාමැදිරි එළි බවට පත් වන චන්ද්‍ර මණ්ඩලය ඔබම බව, අවිවාදිතව දරන්නෙමි හිමියනි..පරම පූජනීය අති ගෞරවනීය රේරුකානේ චන්දවිමල මහ නා සමිඳුනි, ඔබ වහන්සේට අජරාමර නිවන් සුව අත්වේවා!!!🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏

  • @truth_finder2001
    @truth_finder2001 3 года назад

    ඒ උතුම් මහ නාහිමිපාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා !!!

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 3 года назад

    සාදු සාදු සාදු..........🙏🙏🙏

  • @zunemon5790
    @zunemon5790 3 года назад +2

    අපේ නහිමි පනන් වහාන්සෙට නිවන් සුව ලබෙවා

  • @ChanduDimeshika
    @ChanduDimeshika 3 месяца назад

    Ape hamuduruwanta namaskara wewa

  • @roshinidamayanthi8247
    @roshinidamayanthi8247 3 года назад +1

    Apa Mahaa Garuthara Swaameen Wahansa Oba Wahanseta Parama Nirwaana Suwayama Himi Wewaa.