පොත් ලිවීම සහ පොත් විකිණීමේ කලාව I Mohan Raj Madawala I 2021.12.12

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 7

  • @dinethkasun3798
    @dinethkasun3798 3 года назад +8

    මෙතුමගෙ මාගම් සෝලිය නම් මට කියවද්දි මාර පිස්සුවක් වගේ.ලොවීනා... තවත් එකක්... නිල්කට්රොල් තවම කියවන්න බැරි වුනා. මොනව වුනත් කියවන්නත් හිනතනවා. අනේ මන්දා.... ඔබට ජයවේවා!"වෙනස" ඇත්ත. ඔබ මාර වෙනස්....

  • @pawaniprabodha6634
    @pawaniprabodha6634 Год назад +3

    මමත් මෙතුමාගෙ පොත් කියවලා තියෙනවා. මගෙත් ලොකු හීනයක් තමයි පොතක් ලියන එක. ඒක මගෙ පොඩි කාලෙ ඉදන් හීනයක් 🥺

  • @shehanmsamaraweera
    @shehanmsamaraweera Год назад

    වචන ❤️

  • @surawick
    @surawick Год назад

    Beware of Addiction !!! ❤❤❤❤💯💯💯💯

  • @Sn2008hewa
    @Sn2008hewa 11 месяцев назад +2

    රාගය-ප්‍රේමාන්විතයි,සරාගීයි,තෘප්තිකරයි,වින්දිය හැක,සුන්දරයි,කලාත්මකයි,සමාඡයේ රසාඥතාවය අවධිකරයි,සහනකාරී සමාඡයකින් බිහිවූවෝ විදිති
    කාමය-කෑදරයි,පීඩාකාරීයි,අතෘප්තිකරයි, වෙහෙසකරයි,අප්‍රසන්නයි,අපුලයි,සමාඡය පිඩනය වැඩිකරයි,මානසීක අසහනය තුලින් කාමය ලෙස වෛරය බිහිවේ
    කලාකරැවකු,ගත්කතුවරයකු,පුරවැසියකු තෝරා ගත යුත්තෙ රාගයයි.සමාඡයේ අවගමනය නොව ප්‍රගමනය උදෙසා වෙනස හාවිතා කල යුතුය.

  • @RavishkaOlitha
    @RavishkaOlitha 8 месяцев назад

    Mama poth 2k livva mata eya print kirima sha vikinima pilibada denumak aththema nehe soyamin innava puluvannam denumak denna puluvannam

  • @anuruddaelson95
    @anuruddaelson95 5 месяцев назад

    කුනුහරුප කියන එජ කලාත්මක ව අර්තාන්විතව යොදා ගන්න පුලුවන්